අපේ electric motor bike එකේ නොකී කතාව

  Рет қаралды 25,172

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

Falcon කුරුල්ලා වගේ
රිවර්ස් ගියර් එකකුත් තියනවා
ලංකාවේ පළමු electric motor bike එකේ මෙතෙක් නොකී කතාව

Пікірлер: 107
@kalingajagath6089
@kalingajagath6089 2 жыл бұрын
වැඩේ නම් නියමයි මේකෙ බැටරි කවර් එක ටිකක් ගැලපෙන්නේ නැහැවගේ ඒක මීට වඩා හොඳ ඩිසයින් එකකට ගෙනියන්න බැරිද එහෙම උනොත් තවත් ලස්සන වෙයි
@user-nk7ln4yq3l
@user-nk7ln4yq3l 2 жыл бұрын
ඒක ඇත්ත
@drkuruppuarerachchi1648
@drkuruppuarerachchi1648 2 жыл бұрын
ඔව් එක නම් න
@sameerakannangara9431
@sameerakannangara9431 2 жыл бұрын
ඒක හරි.බැටරි කවර් එක තමයි අව්ල
@sumudunamal9098
@sumudunamal9098 2 жыл бұрын
Wade සුපිරි..mewage bick තමයි idiriyedi watinne..ජය වේවා ✌️
@mahendrarathnayaka8659
@mahendrarathnayaka8659 2 жыл бұрын
👍👍👍👍👍 සුපිරි වැඩක් ශ්‍රී ලංකා නාමය ලෝකෙටම ගෙනියන්න අමුතුම පෙනුමක් තියෙනවා බයික් එකේ...මේ වගේම මීට වඩා අඩුවට ගන්න පුලුවන් ඉලෙක්ට්‍රික් බයිසිකල් හා දැරිය හැකි මුදලට ගන්න ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් හැදුවනන් හොදයි ජයෙන් ජය ඔබට
@mohamadrizwan8431
@mohamadrizwan8431 2 жыл бұрын
Lankawe Ape de 🇱🇰❤️ Details tika watinawa... Godak sthutuii... Dawasaka ape lankawa godak Ediriyata yaiii...Bike witharak newei, Ape jeewithaye avashya hema dekatama Ape deta mul tena demu.... . 🇱🇰🇱🇰❤️❤️❤️😍😍🙏🙏🙏🙏🙏
@pradeepnilantha6047
@pradeepnilantha6047 2 жыл бұрын
Atthatama hodai,mamath ikanatama bike eka ganna balagena innawa.ape dewal api issarahata aragena tanna puluwan deyak athnam karanawa,thanks
@Slvideohub83
@Slvideohub83 2 жыл бұрын
Superb wish your all the best 🇱🇰 .....
@indraperera621
@indraperera621 2 жыл бұрын
නියමයි. ඔහොම යං ඔහොම යං තෙරුවන් සරණයි
@niro9989
@niro9989 2 жыл бұрын
අම්මෝ සුපිරි 💕💕💕💕
@dhammikahettiarachchi2942
@dhammikahettiarachchi2942 2 жыл бұрын
Wade supri.habai godak gana wadi
@upulranjana662
@upulranjana662 2 жыл бұрын
වැඩෙ නම් හොදයි .නමුත් මිලනම් ගොඩක් වැඩී.ලොකු ගානකට අරගෙන අවුරුදු 3 කට පස්සෙ බැට්ට්‍රිය දාන්න උනොත් හැමදාම පෙට්ට්‍රල් ගැහුවාට වැඩිය මුදලක් යයි වගේ.
@supportItLeo
@supportItLeo 2 жыл бұрын
ayeth kiyanna baba eka🤣
@shehanimadeesha6025
@shehanimadeesha6025 2 жыл бұрын
අයියේ scooter එකකුත් හදන්නකො. අපිට ඔය වගේ ලොකු bike පදින්න අමාරුයි නෙ ඉතිං. ලොකු demand එකකුත් හැදෙයි.
@sarathupathissa306
@sarathupathissa306 2 жыл бұрын
මම එන්නද පදින්න
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
5 lak walata vega eke electric wheel ekat denm kiwwa,mee bike eka made in sri lanka kiyala minissunwa supiriyata andala asadarana milakata denna hadanne,ganna narakay kawrut
@dahamperera6734
@dahamperera6734 2 жыл бұрын
ඔය පෙට්ටියවගේ එකට ඒකට ඩිසයින් එකක් දාලා සාමානය මනුස්සයෙකුට හරි ගන්න පුල්වන් ගානකට දෙන්න ❤️‍🔥
@MrHarindrakvidya
@MrHarindrakvidya 2 жыл бұрын
Prices nam shape. Best of luck to you 😎😎
@didulasithumina4044
@didulasithumina4044 2 жыл бұрын
Wade niyamai
@dammikarankoth3426
@dammikarankoth3426 2 жыл бұрын
Supiri
@chamilamanjila9207
@chamilamanjila9207 2 жыл бұрын
Mila Nam hodatama wediy e genath hithuwanam seehenna watinawa
@madaramalki6719
@madaramalki6719 2 жыл бұрын
ගොඩක් සතුටුයි ඇත්තටම
@dahamcosta7458
@dahamcosta7458 Жыл бұрын
Battery guranti aka 3ye හොඳයි
@thilinapeiris2079
@thilinapeiris2079 2 жыл бұрын
Bike design eka tikak awul wage . Anika price ekath godak wadi. Lankawe minissu loku mudalak Dela bike eka Ganda try karana ekak nam nathi Wei .
@dilshanviduranga412
@dilshanviduranga412 2 жыл бұрын
බුදුසරණයි
@sanjeewamudiyanse6944
@sanjeewamudiyanse6944 2 жыл бұрын
❤👌👌
@humpy-dumpy3855
@humpy-dumpy3855 2 жыл бұрын
Ara rhoda scooter ekata wada nm meka labai monawa unath.tank ekai tail ekai thawa poddak wenas kara nm hodai wage🙄
@dgsumith3473
@dgsumith3473 2 жыл бұрын
ගැට්ටක් උඩින් දැම්මොත් මැද බිම වදිනවා වගේ පේනවා පෙට්ටොල් වලට යන ගාන බයික් එක ගන්ඩ යනවනෙ ඉතිං ඉතුරුවක් වෙන්නෙ නෑ මරු අඩු මිල 😁😁
@nandanadanushka1493
@nandanadanushka1493 2 жыл бұрын
ටැංකිය ඇරලා බඩු දන්න හදන්න ..
@shehansl2602
@shehansl2602 2 жыл бұрын
Maru
@sunandakumara7660
@sunandakumara7660 2 жыл бұрын
ගනන් අඩුයි thawa poddak mila wedi krnna aiye. Api hamba karagamu khma hari. Lankawe inneth salli thiyana minissune😉
@amiruproductions598
@amiruproductions598 2 жыл бұрын
mewa recharge kramn battery pack Ekk patrol sed wage sed haduwanm hri. Solar powr
@lahirunuwan3689
@lahirunuwan3689 2 жыл бұрын
Side boddy eka gana poddak hithnna
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 2 жыл бұрын
❤️ 🇱🇰❤️
@gayanmax7064
@gayanmax7064 2 жыл бұрын
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
lankawe de nisa agaya karath meke milata sapekshawa kisima condition ekk penne ne nkn thadu use karala hadala wage condition madi ganata sapekshawa
@upulnandanakumaraandrahenn1109
@upulnandanakumaraandrahenn1109 2 жыл бұрын
Kv 4 බයික් එකේ දෙන්නෙකුට යන්න පුළුවන් ද?එකක් ඕඩර් කරන්නෙ කොහොමද ?.මිලදී ගන්නා අවශ්‍ය යි.කොහෙන්ද ගන්න පුලුවන්
@win7dot
@win7dot 2 жыл бұрын
comment dakkama lankave minissunge aakalpa therenva. puduma engineers la godak ne inne
@prasadilakmini5294
@prasadilakmini5294 2 жыл бұрын
Gana Vadi neda mud gard ekak nathuva vahina velavata vathura visivei neda ?
@udayangasandaruwan7297
@udayangasandaruwan7297 2 жыл бұрын
Meke batry eka replace karanna keeyak yanawada
@pabalarox8853
@pabalarox8853 2 жыл бұрын
Hadapu palaveni bike ekenma goda yanna hadanne. Oka nisa thmai ape eunta kela vela thiyenne
@innovators
@innovators 2 жыл бұрын
math asai hadnna slli thama prshne
@MrHarindrakvidya
@MrHarindrakvidya 2 жыл бұрын
For ppl who complain on price, I got a scooter 2017 model for 350k. Showed 20k on odometer. Bought it last year
@lahirunuwan3689
@lahirunuwan3689 2 жыл бұрын
මිල පිලිබද තව හිතන්න පොඩ්ඩක් රටේ නිශ්පාදනයක් නිසා
@methwickramasinghe8600
@methwickramasinghe8600 2 жыл бұрын
ikmanata eliyata dannakoo 🙏🙏🙏🙏🙏
@malshanvlogs6230
@malshanvlogs6230 2 жыл бұрын
Eka para salli denava hadala denna puluvan nam mta mg ekak daanna hadissi
@CyberFix-lr9oh
@CyberFix-lr9oh 2 жыл бұрын
කරන්ට් එක නැති තැනක උනත් චාජ් කරගන්න පුලුවන් වෙන්න මේකෙ බොඩි එකට සෝල පැනල් සිස්ටම් එකක් හදන්නකො
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
එච්චර පවර් එකක් දෙන්න තරම් මේකට සෝලා පැනල් හයි කරන්න අමාරුයි.
@roshan2668
@roshan2668 Жыл бұрын
Roshan bike like
@tharangaherath2284
@tharangaherath2284 2 жыл бұрын
Price is too high. :( :( podi minissu ganne kohomada. wade hodi
@sangeethkarunatilaka7512
@sangeethkarunatilaka7512 2 жыл бұрын
ගාන බොහොම වැඩී. ලොකු බයික් එක ලක්ෂ 5 - 5.50 වගේ නම් වටිනව . ටැක්ස් වදින්නෙත් නැතුව මේ ගානට අමාරුයි . නමුත් ලංකාවේ නිර්මාණයක් නිසා ඔබ ආයතනයේ ලෝකය ජයගනිමින් ඉදිරියටම යාමට සුභ පතනවා .
@chamu234
@chamu234 2 жыл бұрын
Dio ekath 7 lax den 😂
@udayangasandaruwan7297
@udayangasandaruwan7297 2 жыл бұрын
Sambanda karaganna 4n number ekak danna
@shalikadmayanthi1153
@shalikadmayanthi1153 2 жыл бұрын
Meke gana aniwarayemn kiyamawada
@CyberFix-lr9oh
@CyberFix-lr9oh 2 жыл бұрын
මේක ගෙවීම්මේ ක්‍රමයට ඩෙනවද
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 2 жыл бұрын
පෙට්ට්‍රල් ලීටර් දෙකක් ගහල යනව වගේ..
@niro9989
@niro9989 2 жыл бұрын
කෝ මෙච්චර සුපිරි වැඩක් කරලා කමෙන්ට් එකක් වත් නෑනේ ❤❤
@prasadchathuranga9969
@prasadchathuranga9969 2 жыл бұрын
වැඩේ නම් සුපිරි ඒත් first time වෙළඳපලට හදුන්වා දීමක් විදිහට මිල නමි ගොඩක් වැඩියි ඔයා මේක හැදුවේ විකුණන්නද එහෙම නැත්නම් ප්‍රදර්ශන භාණ්ඩයකටද කියල හිතෙනවා අඩුම තරමින් ලක්ෂ 3.5 කට වත් දුන්නනම් හොඳ නැද්ද...
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
💯
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
💯
@dinukahasaranga6077
@dinukahasaranga6077 2 жыл бұрын
oww eka nan aththa🤪
@microjagath
@microjagath 2 жыл бұрын
Price kiyada
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
Oya motor eka chaina wala e tram ganam ne
@shalikadmayanthi1153
@shalikadmayanthi1153 2 жыл бұрын
Meka kiyak wenawada
@amiruproductions598
@amiruproductions598 2 жыл бұрын
මේක වැස්සට අව්ලක් නැද්ද tab එක එහෙම
@mohamedfazeel7941
@mohamedfazeel7941 Жыл бұрын
Reddak
@krishpiumal9011
@krishpiumal9011 2 жыл бұрын
අපිට පුලවන්ද petol bike 1 ක් Electric 1ක් කරගන්න.
@darshanaj5690
@darshanaj5690 2 жыл бұрын
Milavadai
@CyberFix-lr9oh
@CyberFix-lr9oh 2 жыл бұрын
මේ බයික් එක චාජ් කරල දුවන්නෙ නතුව තිබ්බම බට්‍රි එක බහිනවඩ
@sarathupathissa306
@sarathupathissa306 2 жыл бұрын
මට ත් ආසයී කරු හරි අරන් දෙන්න
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 2 жыл бұрын
ගාන වැඩි සහොදරයා
@dphittv1025
@dphittv1025 2 жыл бұрын
එහෙම කියන්නෙ කොමද මන් දැක්කා ලන්කාවේ hybrid එකක් හදලා තියෙනවා දැනට අවුරුදු 7 කට විතර කලින්
@dphittv1025
@dphittv1025 2 жыл бұрын
kzbin.infoAGN6khX-w_g?feature=share
@upulranjana662
@upulranjana662 2 жыл бұрын
බැට්ට්‍රිය කියක් වෙනවද
@prasaddilshanth1016
@prasaddilshanth1016 2 жыл бұрын
වැස්සට ස්ක්‍රින් එකට වතුර යන්නැද්ද
@teamodara1694
@teamodara1694 2 жыл бұрын
Matath hithuna
@chanumaxmax3390
@chanumaxmax3390 2 жыл бұрын
Mokadda a hiramanayak wage
@indikaselani4132
@indikaselani4132 2 жыл бұрын
අපිට පුලුවන්ද.ෙ නාමල්බයිසිකල්ෙ මාටර්ගන්නඅපිට පුලුවන්ද. ෙටලි ෙපාන් අංකය.දාන්න.ගානත්දාන්න.
@CoCoW928
@CoCoW928 2 жыл бұрын
Petrol පෝලිම නැති වෙයි එහෙනම්.. ඉස්සරහට කියක් කීවත් මිනිස්සුන්ට ගන්නම වෙනවා.. මාර්කට් එක හැදෙයි අනිවා❤️
@kalindurathnayake2521
@kalindurathnayake2521 2 жыл бұрын
Redda
@supportItLeo
@supportItLeo 2 жыл бұрын
@@kalindurathnayake2521 redda neme dan eka aththa.. masa dekai giye.. oya hadune market eka ageta😂
@kalindurathnayake2521
@kalindurathnayake2521 2 жыл бұрын
@@supportItLeo අම්මෝ කොයි කාලෙ එකක් ද මේ
@supportItLeo
@supportItLeo 2 жыл бұрын
@@kalindurathnayake2521 dan nm me bike eka laksha 7ta watinawa hbai😂
@kalindurathnayake2521
@kalindurathnayake2521 2 жыл бұрын
@@supportItLeo අපො නැ
@mahesgoonetilleke8980
@mahesgoonetilleke8980 2 жыл бұрын
China walin parts genalla ekalas kirima nodanna ayata nam ithin attha 😆😆😆😆
@shankumara5234
@shankumara5234 2 жыл бұрын
kzbin.info/www/bejne/farLZ5KGp5x0f68 ..මෙන්න ලෝකෙ ඇති පිලියම්..එක්කෙනෙක් දෙම්නෙක්ට නෙවෙයි..ගොඩක් අයට ජොබ් වලට යන්නත් ඔන..බඩු අරන් යන්නත් ඕන..තෙලුත් නෑ..එහෙම එකේ මෙ පිලියම ඔබ අපට ඉක්මනින් දිය හැකිනම් ගොඩක් වටිනවා..මෙ වෙලවෙ මෙකයි පිලියම කියල හිතෙන්නේ...ලක්ශ ගානකට දරන්න බැරි බයික් නෙවෙයි..ප්‍රශ්න වලට පිලිතුරුයි අවශය..හිත් රවටගැනිම් නෙවෙයි..
@kapilakumara1552
@kapilakumara1552 2 жыл бұрын
බොරු කියලා හිතෙන්නෙ .chaina cali
@keerthyrathna6096
@keerthyrathna6096 2 жыл бұрын
ගාන වැඩි නේද ලක්ෂ 2ක් විතර වටින්නේ
@supportItLeo
@supportItLeo 2 жыл бұрын
mokak🤣
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
@@supportItLeo oya motor eka ganan ne etram chaina motor ekk apitama hadaganna puluwan electric bike ekk oya motor eka genalla anika me bike eka kisima condition ekk ne
@malshanvlogs6230
@malshanvlogs6230 2 жыл бұрын
Mta bike ekak oni oyala contract number ekak daala nane labana sathiye bike ekak ganna puluvan da cash karamu 595000 ekapara dennam
@masonmatt9117
@masonmatt9117 2 жыл бұрын
ලංකාවෙ අමුද්‍රව්‍ය දාලත් ඔච්චර ගනන් වෙන්නෙ කොහොම්ද?? අපෝ ඔය ගනන් වලට ගන්න නම් ඉතින් ඕක හදල වැඩකුත් නෑ
@dileepaneranjan8865
@dileepaneranjan8865 2 жыл бұрын
Wade odai eth design eka dakkama kisia asawak wenne na mekata kathama kathai👎
@sadunrok.5962
@sadunrok.5962 2 жыл бұрын
ඔකේ බැටරිය දාන්න ගියාම තමා එරෙන්නේ
@isuruamila9531
@isuruamila9531 2 жыл бұрын
උඹ දැම්මද
@sadunrok.5962
@sadunrok.5962 2 жыл бұрын
කවද හරි දාානවනේ උබට තෙරෙන්නැද්ද
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 2 жыл бұрын
මූට රෙවෙන්න මීටවඩා හොද බයික් එකක් ලාබෙට අපේ මිනිස්සුන්ට ජපානෙන් පැමිනෙත්වා...
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
වැඩක් නෑ දැන් කොයි වෙලේ කොහේ ගමනක් ගියත් පැය 5ක් බලාගෙන ඉන්න වෙනවා චාජ් එක බැස්සම ආයේ එන්න
@Supun.
@Supun. 2 жыл бұрын
😂
@amiruproductions598
@amiruproductions598 2 жыл бұрын
mewa recharge kramn battery pack Ekk patrol sed wage sed haduwanm hri. Solar powr
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
How To Make Electric Bike Using Self Motor
8:11
Creative Etc.
Рет қаралды 35 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН