විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRONEGATIVITY | විනාඩි 10න් ඕනෑම විචලනයක් ගොඩ දාගමු.

  Рет қаралды 54,012

Past Paper TV

Past Paper TV

Күн бұрын

රසායන විද්‍යාවේ බොහෝ සිද්ධාන්ත කොටස් ළමුන් සිදුකරන්නේ මනා අවබෝධයකින් තොරවයි. සරලව කනා ගැසීමකි.
තව දුරටත් කනා ගැසීමක් සිදු නොවන ආකාරයට තීරණාත්මක සියලුම සිද්ධාන්ත කොටස් තර්කයෙන් විසඳාගන්නා ආකාරය මෙම වීඩියෝ මාලාව තුළින් ඔබට නැරඹිය හැක.
මේ එම වීඩියෝ මාලවේ ආරම්භක වීඩියෝවයි.
හරියට දැනගමු #01
එක් වන්න අපේ නිල ෆේස්බුක් පිටුව සමග
/ pastpapertv

Пікірлер: 211
@bitheshasilva5949
@bitheshasilva5949 18 күн бұрын
වාව් මන් 2024 A/L පලවෙනි වතාවට මෙච්චර සරලව විද්‍යුත් සෘණතාවය ඉගෙනගත්තේ තෑන්ක්ස් අයියේ 🥺🤝
@sarojsenarathna4252
@sarojsenarathna4252 3 жыл бұрын
ළමයි විෂය නිර්දේශයේ තියෙන පාඩම් පස්සෙ පැන්නුවට ..මෙව්වායෙ අඩු පාඩු තියානනෙ එහෙම කරන්නෙත් පාඩමක් බැරිව ගියාම ඒ ළමයි දන්නෙත් නෑ ඒකට හේතුව මේවාගේ කරුණු ගැන අවබෝධය මදි කම කියන එක .....ගොඩාක් වටිනවා සර්ලාගෙ මේ වැඩේ...
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
හරියටම කිවුවා.. 😎
@hashinimadurapperuma1774
@hashinimadurapperuma1774 2 жыл бұрын
Ow ek atta
@DinushaDW
@DinushaDW Жыл бұрын
Eka aththa
@e.k.p.m.8361
@e.k.p.m.8361 3 жыл бұрын
මේ වගේ පොඩි පොඩි video clip බලන්න හිතෙනවා....video clip එක එච්චර දිග නෑනේ ඒකයි..☺️ පොඩි කාලයක් ඇතුලත mcq ගහන්න මේ වගේ පොඩි point වටිනවා අය්යේ....🙂 අය්යේ thnq🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ස්තූතී.. ❤️
@sripalikarunanayake4630
@sripalikarunanayake4630 4 ай бұрын
Ow ayye enisa me wage videos dikatama gennakoooo
@sugathniriella8013
@sugathniriella8013 3 жыл бұрын
ඉතාමත්ම වටිනා පාඨමාලාවන් පෙලක් දිගටම කරන්න.අපෙන් උපරිම ශුභාශිංසන. මම වෙෙද්‍ය සුගත්.
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
බොහොම ස්තුතී.. ❤️
@WasanthaKumara-ov4xw
@WasanthaKumara-ov4xw 5 күн бұрын
Thank you very much sir.thava me vage videos godak danna
@seny3053
@seny3053 3 жыл бұрын
ගොඩාක් පින් අය්යේ.. තව මේ වගේ පැටලෙන තැන් හදල දෙන්න exam එකට කලින් 🥺❤️🙏 ප්ලීස්ස්
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
අනිවාරෙං..
@tomorrowworld5575
@tomorrowworld5575 Жыл бұрын
මේ playlist එකේ තියෙන ගොඩක් videos බැලුවා. අනිත් ටිකත් බලන්න ඕනි.ඊට කලින් මේක කියන්න හිතුනා .කියල දෙන හැම දෙයක්ම හොඳට තේරෙනවා.සරලව කෙටි ක්‍රම වලින් කියාදෙනවා. සුපිරියි ♥️ පොඩි දුකක් තියනවා මොකද ම්ට සර්ගේ විඩියෝ හම්බෙද්දි විභාගෙට මාස 2යි.අන්තෙමට කෙලවිලාම තියෙද්දි මේ චැනල් එක හම්බුනේ. කමක් නැ මේ වීඩිය ටික මට ගොඩක් උදව් වෙයි.2022 AL ලියන හැමෝටම good luck ♥️සර්ට ත් ගොඩක් පින් ♥️ සර්ගේ අරමුණු හීනි වලට යන්න ශක්තිය ලැබෙන්න ඕනි ♥️
@wijesinghe1344
@wijesinghe1344 13 сағат бұрын
Marama vatinava thank you aiye ❤❤
@dinushaekanayake4592
@dinushaekanayake4592 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මේ කොටස් හරි අමාරුයි මතක තියාගන්න😑
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඔය කියලා දෙන ක්‍රමේට හැම එකක්ම කරන්න ට්‍රයි කරන්න...එතකොට පාඩං කරන්න ඕනි නෑ..🙈
@jeewaconstructions2754
@jeewaconstructions2754 3 ай бұрын
අමතක වෙලා හිටපු වෙලාවෙ පට්ටම උදව්වක් මෙක නම් සර්❤
@sanwusanwu
@sanwusanwu 23 күн бұрын
පට්ට වැඩක් sir meka nm Ahuwechcja nathi podi than kochchara nm athida 🥹❤️
@Gammasky
@Gammasky 2 жыл бұрын
ගොඩාක් ස්තුතී..මේ කොටස අමතක වෙලා හිටියෙ අයියෙ...සුබ පතනවා...
@sarojsenarathna4252
@sarojsenarathna4252 3 жыл бұрын
පැහැදිලි කිරීම නියමයි සර් 🙂
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
❤️🔥
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
සර් කියලදෙන දේවල් බොක්කටම වදිනව සර්..සර්නම් දෙවියෙක් සර් දිර්ගායුස ලැබේවා සර්...👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤❤❤
@anjileeshaperera4549
@anjileeshaperera4549 7 ай бұрын
Godk sthuthi sir 🙏🥺
@yasasnadun2309
@yasasnadun2309 2 жыл бұрын
❤️🙏හොදට තේරෙනවා සර්.ගොඩක් පින්
@renukajayathilaka8743
@renukajayathilaka8743 Жыл бұрын
Godk pin sir thv padamvala kotas me vidihata danna❤❤❤❤
@user-on5dk2xi3c
@user-on5dk2xi3c 3 ай бұрын
නියමය් සර් සුපිරියට තේරුණා ❤
@ChamikaraLakshan-if2dm
@ChamikaraLakshan-if2dm 3 ай бұрын
සුපිරි සර් ❤️‍🔥
@n.v.chandra5528
@n.v.chandra5528 2 жыл бұрын
සුපිරියටම තේරුනා අයියේ👍👍
@sheharagimhana5777
@sheharagimhana5777 2 жыл бұрын
ගොඩක් පින් අය්යෙ😍❤ උපරිමේටම කෙලවෙලා උන්නෙ ලකුණු 4 ,5හේ අය්යලගෙ වීඩියෝ බලල s එකකට වගේ ආව පොඩි දවස් ගානෙන්
@Lastdrop4202
@Lastdrop4202 7 ай бұрын
Thanks aiya ❤
@C_H_W_
@C_H_W_ 2 жыл бұрын
සර් සුපිරි 😍 thankyou sir.. godaaak pin .. 🙏
@Vima_N_sha
@Vima_N_sha 5 ай бұрын
ගොඩක් ස්තූතියි සර්..මට තිබුන ලොකු ප්‍රශ්නයක් මේක හොයාගන්න විදිය ගැන😢..ඇත්ත්ටම ගොඩක් වටිනවා❤
@ravinduperera6541
@ravinduperera6541 2 жыл бұрын
niyamai ayye vedio eka
@amalkarunarathne7255
@amalkarunarathne7255 Жыл бұрын
පට්ට බන් අය්යේ, සුපිරි 🤝
@HesaraMedawela-mc3cw
@HesaraMedawela-mc3cw 11 ай бұрын
Thank you sir. Clearly explained
@sehansamalsini104
@sehansamalsini104 2 жыл бұрын
Thnx saho. 👍
@udayanganiranasinghe4989
@udayanganiranasinghe4989 4 ай бұрын
Thank you sir 🎉
@TeeniAmaya
@TeeniAmaya 2 ай бұрын
Ammoh hall clz wl godk welaw arn uganna kotas srlawa lssnat pahadili kra thnks sir mee krana wdet 💕 supiriytm theruna
@thikshanadilhara7071
@thikshanadilhara7071 8 ай бұрын
❤❤❤❤❤
@burningrubber3788
@burningrubber3788 2 жыл бұрын
online thiba nisa cls eketh mata me kalla maga aruna term test nisa u tube eken hri goda dagannawa kiyala balanna awe......pattata theruna supiri kiyanna wachana na thanks aiyee!!!!
@shashinichethana9193
@shashinichethana9193 2 жыл бұрын
සර් කතා කරන විදිය, කියලා දෙන විදිය, මරු 👌 ♥️ සර්... අකාබනික සන්යෝග වල IUPAC නාමකරනයත් මේ වගේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ .....🙏🙏🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
🙈♥️ issarahata karamu
@shashinichethana9193
@shashinichethana9193 2 жыл бұрын
බොහොම ස්තුතියි sir.
@isurikaushani6125
@isurikaushani6125 7 ай бұрын
හොදටම තේරුනා ගොඩාක් පින් සර් ❤️
@HimayangiSithumini
@HimayangiSithumini 2 ай бұрын
Thank youuu sir hodt theruna❤
@DiyuniPahasara
@DiyuniPahasara Ай бұрын
Ane thank you aiye❤
@user-vz5zh4ov4l
@user-vz5zh4ov4l 6 ай бұрын
Thank u so much sir❤
@Hipeshya
@Hipeshya 7 ай бұрын
💗💗💗
@vihangadewmini2345
@vihangadewmini2345 2 ай бұрын
THANK YOU AIYEEEE
@chathurikabandara1315
@chathurikabandara1315 2 жыл бұрын
ඒක සුපිරි 🔥🔥🔥
@lakyd1627
@lakyd1627 Жыл бұрын
අනේ සර්. මම කොහොම ස්තූති කරන්නද. 💜️💜️💜️💜️💜️. Thank youu soo much sir. 🙏
@pastpapertv
@pastpapertv Жыл бұрын
❤️
@Kalindhu_Music
@Kalindhu_Music 7 ай бұрын
@dilshan9485
@dilshan9485 2 жыл бұрын
Thank you sir hodatama theruna sir kiyala dunna dewal
@Shadow__200k
@Shadow__200k Жыл бұрын
thank you aiya ❤
@dedicator00
@dedicator00 2 жыл бұрын
short and sweet
@KavinduRathnayaka-to2ii
@KavinduRathnayaka-to2ii 9 ай бұрын
මරු අයියේ...ගොඩාක් ස්තුතියි❤😗😪
@ayesh0502
@ayesh0502 2 жыл бұрын
අම්මෝ ගොඩක් පින් අය්යේ කන්නෙත් නැතුව ඕක හෙව්වෙ අපිට කියලා දුන්නෙ ඕකෙ අතිත් පැත්ත හලෝ පේපර් කරපුවම උත්තර වැරදී එපා වෙලා හිටියෙ
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
🔥🔥❤️
@SakuniSandamini
@SakuniSandamini 5 ай бұрын
Thank you very much sir 😊😊😊
@shamikagunawardhana9958
@shamikagunawardhana9958 Жыл бұрын
Godak pin aiye..weda tika hodata theruna💕
@nadeeravlog6857
@nadeeravlog6857 3 жыл бұрын
Thank s sir ❤️exam ekata loku udawwak
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
දිගටම ප්‍රැක්ටිස් කරන්න..🔥🙈
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 3 жыл бұрын
අය්යෙ මාර විදියට ඔලුවට ගිය විද්‍යුත් ඍණතාවය
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
නියමයි...
@DilmiVinodani
@DilmiVinodani 3 ай бұрын
Thnk uu
@susinichamika8429
@susinichamika8429 3 жыл бұрын
Hoya hoya hitapuma video ekk.godak watinawa sir
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
නියමයි..
@madew..3430max
@madew..3430max 10 ай бұрын
Supiri sar
@kavindakariyakarawana2060
@kavindakariyakarawana2060 Жыл бұрын
ගොඩාක්ම වටිනවා අයියේ....මම සෑහෙන දේවල් ගොඩාක් ඔයාගේ chanel එකෙන් ඉගෙන ගත්තා....thanks
@pastpapertv
@pastpapertv Жыл бұрын
Jaya weewaa❤️
@bhathiyasturdy9680
@bhathiyasturdy9680 Жыл бұрын
Niyamai aiyee.... maara useful lessons set ekk ❤️👍🔥🔥🔥
@nileshshemika
@nileshshemika Жыл бұрын
Me video series eka nm marama watinwa ❤️
@lakshanigamage54
@lakshanigamage54 2 жыл бұрын
බොහොම ස්තූති අය්යේ🙏😍😍
@senurikaveesha9268
@senurikaveesha9268 Жыл бұрын
marama watinawa taggala oluwatath wadinawa supiri aiye thawa me wage vedio karanna api wenuwen plz💚💚💗
@anurangachamara7847
@anurangachamara7847 2 жыл бұрын
niyamai mata godak wadagath una degatama mawani kati video kakanna
@sithijarathnayaka
@sithijarathnayaka Жыл бұрын
Chemistry nam epama wela thibbe. sir nisa dan gemakma na.thank you so much sir❤️❤️❤️❤️
@imanganethmini5820
@imanganethmini5820 2 жыл бұрын
Thanku 😍🙏
@SAGAMEMASTER
@SAGAMEMASTER Жыл бұрын
Thank you very much🙏
@pinsaranisenarathne9121
@pinsaranisenarathne9121 2 жыл бұрын
kelloth innawa sir...thank you so much for the video
@Maxonline3232
@Maxonline3232 11 ай бұрын
පින් සර් 🙏
@sadithmadulansa2947
@sadithmadulansa2947 Жыл бұрын
Respect💞
@sathsarani1159
@sathsarani1159 Жыл бұрын
Me wage mcq target krl thw videos dnnko sir .godk pin .loku udwwk❤
@sakunikarathnayake893
@sakunikarathnayake893 Жыл бұрын
Thank you ayye😍
@devindithiloka2512
@devindithiloka2512 9 ай бұрын
තැන්ක්යූ අයියා වීඩියෝවට 🙃❤
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
Thanks😥🙏
@maleeshajayakody9759
@maleeshajayakody9759 Жыл бұрын
සුපිරි අනේ🔥💗
@webster1112
@webster1112 Жыл бұрын
Great work sir
@_with_Gimiz.
@_with_Gimiz. 7 ай бұрын
Thank you ❤
@anu_u2422
@anu_u2422 2 жыл бұрын
Thank you very much ayye 💐 hamadama karanne nathuwa atha arala dapu prashnayak ada puluwan una 🙏🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️🔥💯
@Movin-de6ou
@Movin-de6ou 4 ай бұрын
godk wadgath una . thanks ayy
@sahandinuka6932
@sahandinuka6932 Жыл бұрын
Thnks sir ❤️ Video eka supiri ❤️🤜
@o046
@o046 3 жыл бұрын
niyamai godaaak sthuthiy ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය th karala denna aiye haki nam
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඒකනං ලගදිම දෙන්න ඉන්න එකක්.. 🤩
@BDSBro
@BDSBro 3 жыл бұрын
Voice volume ekata wada intro eke volume eka hungk wediy deka eka lng yana widiyta edit krnna 🤗
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
මටත් ඒක දැම්මට පස්සේ තේරුනේ..🙈 ස්තූතී අවංක අදහස් වලට..♥️
@dedicator00
@dedicator00 2 жыл бұрын
ow mn head set dan hitiye uda giya eka paratama 😂 😂
@imanthasithija
@imanthasithija Жыл бұрын
Thank you අයියා
@jweerarathna9474
@jweerarathna9474 Жыл бұрын
සුපිරි ❤👌
@Ruhi0425
@Ruhi0425 2 жыл бұрын
Thank you.
@thilakshiwasana8305
@thilakshiwasana8305 2 жыл бұрын
පින්🙏❤️
@dhananjayabandara1629
@dhananjayabandara1629 3 жыл бұрын
ගොඩක් ස්තූති! වැඩේ දිගටම කරන් යන්
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🙈🙈
@hansalanethmi1712
@hansalanethmi1712 Жыл бұрын
Thank you sir.....
@saragamage7931
@saragamage7931 3 жыл бұрын
මේ විදියටම බන්ධන කෝණ, ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වගේ විචලන හොයන විදියත් කියාදෙන videos දාන්න පුලුවන්ද සර්?❤️🔥
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඊලග වීඩියො එකත් ගොඩක් දුරට ඕවගෙන් එකක්..🙈
@isuriperera2346
@isuriperera2346 Жыл бұрын
Thnq ayya❤️
@umalithakshila3810
@umalithakshila3810 3 жыл бұрын
Suberb sir...well explain
@nethmahimasara6917
@nethmahimasara6917 2 жыл бұрын
thanks ayye, hodata saralawa ketiyen theory eka therun karata🙏
@d_t_b1221
@d_t_b1221 Жыл бұрын
Great explanation 👏
@nadunsanjanan
@nadunsanjanan 2 жыл бұрын
Thanks aiya
@hirushansuraweera494
@hirushansuraweera494 3 жыл бұрын
Digata me series eka karan yanna.apita eka loku udawwak wei. Thanks
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඔයාලගෙ විභාගෙට කලිං පුලුවං තරං ප්‍රමානයක් මේ වගේ වීඩියො දෙන්න බලන්නං..🔥 මේවා ප්‍රැක්ටිස් කරන්න..✨️
@chamilashamali9833
@chamilashamali9833 2 жыл бұрын
Thank you .🔥
@sweettree3049
@sweettree3049 Жыл бұрын
Thank you sir !!!
@sandunethmini1757
@sandunethmini1757 2 жыл бұрын
Supiri 🔥 Thank you 🙏
@cretforcreations9460
@cretforcreations9460 Жыл бұрын
Thank u
@nadunisanjana9106
@nadunisanjana9106 2 жыл бұрын
thank you soo much
@valarmorghulis7313
@valarmorghulis7313 2 жыл бұрын
Maru..thanks bro..
@ZaraThilini200
@ZaraThilini200 11 ай бұрын
Thank u ayiyeee😍🥺🙏❤️
@ruvinnikalanda3013
@ruvinnikalanda3013 Жыл бұрын
Supiri aiye
@shenulinkee9951
@shenulinkee9951 3 жыл бұрын
හොදටම තේරුනා 🥺👍Aiye H bandana , සහසංයුජ බන්දන ekakuth dannko
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
දාල තියෙන්නේ...
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 61 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
Multi Talented Personality එකක්   සමග කතාබහක් !!
53:22
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН