සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01

  Рет қаралды 84,140

Past Paper TV

Past Paper TV

Күн бұрын

#organic #isomers #සමාවයවිකතාව
කාබනික රසායනයේ හමුවන තවත් රසවත් කොටසක් වන සමාවයවිකතාව පිළිඹද හැමම හැම තියරි කරුණක්ම බොහොම සරලව මේ වීඩියෝව තුළින් කියා දෙනවා..
මෙහිදී,
සමාවයවිකතාව යනු කුමක්ද
විවිධ සමාවයවික වර්ග මොනවාද
විවිධ සමාවයවික අදින්න පොදු ක්‍රමයක්
mcq වල නිතර අසන කරුණූ ගැන හැමදේම සාකච්ඡා කෙරේ..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv

Пікірлер: 304
@ishara698
@ishara698 3 жыл бұрын
මේක හොය හොය හිටියෙ.මල්ලිට දෙන්න..කෙම ගොඩ දැම්මෙ sir ල 6ක් මිස්ලා 4ක් ගෙ නෝට් වලින් මන් ම හදාගන.😂 මගෙ ජීවිතේටම මෙච්චර රහට කෙමෙස්ට්‍රි උගන්නන කෙනෙක් දැක්කමයි මේ. මටත් ඒ කාලෙ මේ ටික බලන්න තිබ්බනම් කියල හිතුන..ඒ තරම් රහයි.❤🙂 මේ වැඩේ අනිවාර්යයෙන් දිගටම කරන් යන්න අය්යෙ.bless you. පොඩි උන් හැමෝටම මන් කියනව මේක බලන්න කියල ❤😎
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
කමෙන්ට් එකට සතුටු හිතුනා..♥️🥺✨
@Zen_le
@Zen_le 3 ай бұрын
Comment ekai oyai dennama lassnaii (idk if it's weird but couldn't resist myself saying this) you are godamn beautiful❤
@Shevon2024
@Shevon2024 14 күн бұрын
Mata oyage number eka illganna puluwanda 🥹
@SLCricket-n7b
@SLCricket-n7b 8 күн бұрын
🌼🤍 thanks aiya ..attatama hodt theruna..godakkk thank you
@PeshalaKumari-f6v
@PeshalaKumari-f6v 9 күн бұрын
Exam එකට සතියක් තියාගෙන සමාවයවික අතෑරලා හිටපු මට.. ආසාවෙන් මෙ කොටස කරන්න හිතට දැනෙන්නම කියලා දුන්නෙ සර්... thank you sir...❤🙂
@She8888-i2h
@She8888-i2h 2 жыл бұрын
සර්,මම දෙමල 2022 ශිෂ්‍යාවක්.. ඇත්තටම මුලු හදවතින්ම කියන්නේ. .. බොහොම ස්තුතියි. ..මොනවා කරන්නද කියලා එපා වෙලා හිටියේ සර්. .. සිංහල සමහර වචන දන්නැති උනත් හොයලා තේරුම් අරගත්තා. .. අනේ සර් තවත් වීඩියෝ දාන්න. .. ප්ලීස් සර්..මට මේ සිංහල ටය්පින් එක අමාරු උනත් සර්ට,ලමයිට මං මේ වීඩියෝ වලින් ගත්ත ප්‍රයෝජන කියන්න ඕන හින්දා කකියන්නේ. ..මං හුගක් දුක් වෙනවා සර්.. ඔබ තුමා වගේ ගුරුවරයෙක් දෙමල මාධ්‍ය ශිෂ්‍යයන්ට නැහැ කියලා... ඔබතුමාගෙන් ගොඩක් වීඩියෝ බලාපොරොත්තු වෙනවා. ..ස්තූතියි සර්
@ranjanisenanayaka414
@ranjanisenanayaka414 2 жыл бұрын
අයියගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන අයියේ.ගොඩාක් ගොඩාක් පිං අයියට🥺💖💖💖💖💖💖💖💖
@kavindakariyakarawana2060
@kavindakariyakarawana2060 Жыл бұрын
Chemistry රහ වැටිල තියෙන්නේ දැන්නම්..... 😊✨️ සමාවයවික මෙලෝ දෙයක්ම බැරුව හිටියේ resource book එකේ posh දේවල් පාඩම් කරලා . ඒත් ඔයා කියලා දෙන දේවල් එකපාරම මතක හිටිනවා හරිම ලස්සනට....මම ඔයාගේ ගොඩාක් පාඩම් බැලුවා අයියේ .....super ayye...ඔයාට ගොඩාක් ස්තූතියි අපිට කරන මේ help එකට.... Good luck 😊✨️✨️✨️✨️✨️
@thyaganethmini1373
@thyaganethmini1373 3 жыл бұрын
~👨‍🏫තේරුණාද කෙල්ල🙂 ~👩‍💻ශෝක් එකට තේරුණා සර්😊 කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දීපු පොරොන්දු ඉෂ්ට කරපු කෙනෙක්🌼 ඔයාට ගොඩාක් පිං අයියේ🌸🌱 බුදු සරණයි🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
🥺🙈♥️
@rasu933
@rasu933 Жыл бұрын
සමාවයවික පාඩම පටන් ගන්න දවසෙම යන්න බැරි උනා ක්ලාස් ... ඒ හින්දා සමාවයවික පාඩම් කොටස හොය හොය ඉන්නකොට මතක් උනේ සර්ව ... හොයාගෙන හොයාගෙන යන්කොට වීඩියෝ එක දැක්කම හිතට මාර ෆිට් එකක් දැනුනා ... ගැම්මට මොකුත් නොදන්න මම මේක බලල ඉවර උනාට පස්සෙ තමයි තේරුනේ නෝට් එකේ තියනවට වඩා හෙන ලේසියෙන් මේකෙ තියරි කෑල්ල ඔලුවටම ගියා නේද ❤🎉 tnq sir....❤❤
@D.Bandara_23
@D.Bandara_23 2 жыл бұрын
ගොඩක් පින් අයියේ...සමාවයවිකතාව තේරුම් ගන්නම් බැරුව හිටියේ ....අයියා ගොඩක් පින්...Thank you very much...❤️ගොඩක් හොදට තේරුනා ❤️❤️❤️❤️
@sugathniriella8013
@sugathniriella8013 3 жыл бұрын
අනේ ගොඩාක්ම ස්තුතියි.සර්අපි මග බලාන සිටියේ අලුත් video එකක් ගෙනෙන කං.නියමෙට තේරුනා.සුපිරිම සුපිරියි.WOW.
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
බොහොම ස්තූතී.. ❤️
@dhananjanajayasena4494
@dhananjanajayasena4494 2 жыл бұрын
අම්මෝ...පට්ට අප්පා...❤️.. පාස්පෙපර් කරද්දි ආව ගැටලුවක් නිරාකරනය කරන්න සර්ච් කරාම අහම්බෙන් වාසනාවට හම්බුන වීඩියො එකක්..❤️සුපිරි
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Niyamaiii ✨
@yohanthewarapperuma3676
@yohanthewarapperuma3676 2 жыл бұрын
සමාවයවික මෙච්චර ලේසි එකේ ස්කොලේයි ,ක්ලාස් වලයි මාස ගණන් මොනවද අප්පා පිටු ගණන් නෝට් ලියෙව්වෙ.අර කොහෙන්ද ගිහින් නහය ඇල්ලුව වගේ වැඩක් කරල තියෙන්නෙ😏 හොදටම තේරුනා අයියෙ නියමයි.💯👍😎
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Niyamaiii malaya❤️‍🔥
@Semindisilva
@Semindisilva 5 ай бұрын
ඇත්තටම කියන්න වචන නෑ සර් ඒ තරම් හොදට තේරුනා බොහොම ස්තූතියි බොහොම පින් සර්ට...ඇත්තටම සමාවයවික තියරි දැනන් හිටියට අද තමා සමාවයවික දැනගත්තේ ❤
@DarkNight-nt4px
@DarkNight-nt4px Жыл бұрын
ඩොටටම තේරුනා අයියේ...❤❤❤ ගොඩක් ස්තූතියි ! බොහොම පිං ❤❤❤
@15minrelax62
@15minrelax62 Жыл бұрын
මේ කෑල්ල එපා වෙලා තිබ්බේ රෙද්ද දැක්කත් පිස්සු වගේ ඒක මරුවට කියලා දුන්නා අයියේ උබටම් මන් ගන්න ලකුනක් ගානේ පින්.... ❤❤😘
@tl4466
@tl4466 3 жыл бұрын
Thanks අයියේ දාපු ගමන් බැලුවා නියමෙට තේරුනා..බලන් හිටියේ මේක දානකන් අනික් වීඩියෝ එකත් එනකන් බලන් ඉන්නෝ....🙏🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඉක්මනටම දෙන්නං..
@sanjiwaniwicramasinha3032
@sanjiwaniwicramasinha3032 3 жыл бұрын
ගොඩාක් හොදයි.. හොදින් තේරුම් ගන්න පුලුවන්. බොහොම ස්තූතියි 🙏😊🤩
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
නියමයි..
@immmwasal
@immmwasal 2 ай бұрын
හොදටම තේරුණා.. වෙනද ppr එකට හිතලා බොරු ලියල එන්නේ. ආය නම් ලියන්න පුළුවන්.. Thank uh so much sir❤
@kavithaperera9743
@kavithaperera9743 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් කියලා දීපු ඔක්කොම හොදටම තේරුණා🤩
@yuwen2827
@yuwen2827 Жыл бұрын
ගොඩාක් හොදට තේරුණා සර් Thank u❤️❤
@prageethgunarathne719
@prageethgunarathne719 3 жыл бұрын
සුපිරි අයියේ...බොහොම ස්තුති....
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
ආයේ ඩොටටම තේරුණා අය්යේ ගොඩක් පින් ❤🔥🤟
@eshansrinath4939
@eshansrinath4939 3 жыл бұрын
පොරොන්දු උන විදිහටම ගේනාවා නේද 😁 thank you අයියා.. ❤️ රසායනික ගනනය අනුමාපන වීඩියෝ එකත් ඉක්මනට දෙන්න පුලුවන්ද...!
@kaveesha9683
@kaveesha9683 3 жыл бұрын
Thank you aiye❤️ redox anumapna video ekth ikmnt denn pluwnnm❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
මේකෙ ඊලග එක දාලා ඊට පස්සෙ අනුමාපන එක දෙන්නං..
@susinichamika8429
@susinichamika8429 3 жыл бұрын
@@pastpapertv ekanm godak watinaw ayya maath hoya hoyahitiya video ekak
@OCBLK
@OCBLK Жыл бұрын
sir ගොඩාක් හොඳට පැහැදිලි කරලා දෙනවා හේතුත් එක්ක.
@dulakshisandeepani5752
@dulakshisandeepani5752 2 жыл бұрын
මාස 11 කට පස්සේ මේ වීඩියෝ එක බැලුවේ..ඇත්තමයි මාර අවුලෙන් හිටියේ සමාවයවික බෑ, කියලා , ඒත් ව්ඩියෝ එක බලලා ඉවර වුනාම ,මාර සතුටුයි , තේරුම් ගන්න පුළුවන් විදියට සුපිරියටම කියලා දුන්නා,, තෑන්ක්ස් අයියේ ❤️❤️❤️
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 10 ай бұрын
Thank you අයියේ...හොදටම තේරුනා....❤🙏
@supuncharukakumara4555
@supuncharukakumara4555 2 жыл бұрын
සුපිරියටම තේරුනා අයියේ.. Tanks godk ❤️
@achinthyaumeshi7152
@achinthyaumeshi7152 2 жыл бұрын
Godak thnk you aiye♥️🙏 හොදට තේරෙනවා අයියා කියලා දෙන ඒවා. අයියගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්ඩ සුබ පතනවා.
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ජය වේවා..♥️🔥
@rashininavoodhi8317
@rashininavoodhi8317 2 жыл бұрын
කලින් හම්බුනා නම් ගොඩක් වටිනවා. එත් මන් අද බලන්නේ. Thank you. ගොඩක් හොඳට තේරුනා අයියේ
@shaznafazal5416
@shaznafazal5416 2 жыл бұрын
Math😭😭
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
🥺
@rashininavoodhi8317
@rashininavoodhi8317 2 жыл бұрын
@@pastpapertv ගොඩක් පින් සිද්ද වෙනවා. ඊයේ බලලා අද ගිහින් ලිව්වා. ව්‍යුහගත එක. අයියා නිසා තමයි
@bavenwithanage7086
@bavenwithanage7086 2 жыл бұрын
Aiye අයියගේ inorganic short note patten කිහිපයක් මේ අන්තිම කාලෙ video එකකින් පෙන්නන්නකො inorganic ගොඩදාගන්න අමරුවෙන් ඉන්නෙ මේ වෙලාවෙ , aiyage patten ක්‍රමයෙන් තම පොඩ්ඩක් හරි අල්ලගත්තෙ ......තව patten ටිකක video එකක් කරන්න please උදවු කරන්න මේක ගොඩදාගන්න ...........බොහොම ස්තුති කරන මේ කරන උදවු වලට....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🥲🥲🥲
@dewminiwaliarawa1430
@dewminiwaliarawa1430 3 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏 හොදට තේරුණා 💛
@teenuteenu6342
@teenuteenu6342 Жыл бұрын
නියමයි ❤ ඇත්ත්ටම
@nandanisamarakoon725
@nandanisamarakoon725 Жыл бұрын
Thank you aiye... supiriyatama theruna..meloma deyak me gana mthaka nathuwa hitiye ..
@TharushiNethmini-j6u
@TharushiNethmini-j6u 3 жыл бұрын
යාන්ත්‍රණ ප්‍රශ්න ටිකකුත් කරන්න.
@maleeshajayakody9759
@maleeshajayakody9759 Жыл бұрын
පට්ට clear 🔥 සුපිරි
@navodsankalpa5053
@navodsankalpa5053 2 жыл бұрын
සත්තකින්ම aiyye....godam ගොඩාක් pin oyt..aiyye....mn 21 eke liyn inn kenek..mt සමාවයවිකතාව clz eke krdi තේරුම් nh..me video bluwat passe හොඳටම theruna...ගොඩාක් pin aiyye...thawath me widiyt හොඳට උගන්වන්න aiyyat හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා .......ගොඩාක් pin....
@ZigmaAcademy-k4u
@ZigmaAcademy-k4u Ай бұрын
Thank you Sir Godak Hodata Therunaa💙💙💙💙💪
@hmvijerathna315
@hmvijerathna315 Жыл бұрын
Pattama supirima ela kri mee kiri sir mat theruna good luck ❤
@ChathuVijethunga-h3z
@ChathuVijethunga-h3z Ай бұрын
ගොඩක් පින් අපේ sirta ❤
@tharushinavodya744
@tharushinavodya744 3 жыл бұрын
අයියා කියලා දෙන හැම කරැනක්ම හොදට ‌තේරෙනවා රසායනික ගනනය අනුමාපන වීඩියෝ එකත් ඉක්මනට දෙන්න පුලුවන්ද...! 🙂🙂🙂🙂🙂🙂
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං දෙන්නං ඉස්සරහට 🔥
@Boy_x496
@Boy_x496 10 ай бұрын
හොදට තේරුනා thanks you sir💗
@tharuniimasha213
@tharuniimasha213 2 жыл бұрын
Sirawatma aiya pattama ptta...theruna ayaaa elakiri😁 gdaaak sthuuthii 💕
@janithmadushan6632
@janithmadushan6632 3 жыл бұрын
Part 2 එකත් ඉක්මනටම දාන්න්කෝ.....👍
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං..
@yasashirusha3352
@yasashirusha3352 3 жыл бұрын
අයියා ඔයා හොදින්ම මේ දේ අපිට කරනවා... අයියා ඔය එක්කම වගේ අනුමාපනය ගැන කියල දෙන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ලගදිම දෙන්නං..
@yasashirusha3352
@yasashirusha3352 3 жыл бұрын
Thanks aiya....
@ayesha-11-11
@ayesha-11-11 23 күн бұрын
නියමයි thank you sir ❤🎉
@SithumiKaveesha-c4v
@SithumiKaveesha-c4v 2 ай бұрын
Thank you so much sir මේ කරන උදව්වට😢❤
@ChampikaPriyadarshani-in5dm
@ChampikaPriyadarshani-in5dm 6 ай бұрын
සුපිරි අයියා ගොඩක් පින් ❤
@hiruni5999
@hiruni5999 3 жыл бұрын
අනේ physical ටිකත් කරන්නකෝ🥰🥰
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 6 ай бұрын
Aththatama igenagaththu dee mehema bedala dena eka marama pinak❤hemadeema sarthaka venna one.budusaranai
@PiyanandaPiyananda-p8d
@PiyanandaPiyananda-p8d Жыл бұрын
Athatama niyamai aiye.
@mydreamsdoit5019
@mydreamsdoit5019 Жыл бұрын
2022 chemistry second ekata kalin dawase balanne . Thank you ayye. Karanne nathuwa inna hitpu kotasak . Kochchr karath therune na. Dn supiriyata therenawa 🙂🙏♥️
@pastpapertv
@pastpapertv Жыл бұрын
♥️✨
@tharindusampath4932
@tharindusampath4932 3 жыл бұрын
නියමයි.....ගින්දර වගේ....😃
@Nethmyyyyy
@Nethmyyyyy Жыл бұрын
ගොඩක් පින් අයියෙ❤ සුපිරියක් තමා ඉතින් ✨😍
@saralajeewanthi8197
@saralajeewanthi8197 Жыл бұрын
mama anuradhapuren..😶godak watinawa api wage ayata..🤩ayya hoda guruwarayek..hodatama therum ganna puluwan hama wachanayakma.digatama padam tika balaporoththu wenawa,,,sthuthieeeee💙💚
@sandarunayanajith3828
@sandarunayanajith3828 3 жыл бұрын
Excellent teaching 😍💖✋
@Varshapoorni
@Varshapoorni 11 ай бұрын
කියාගන්න බැරි තරම් පිං අය්යෙ 🥺❤️
@Lastdrop4202
@Lastdrop4202 10 ай бұрын
Super video ❤
@tango8847
@tango8847 3 жыл бұрын
අකුරක් නෑර කියලා දීපු ඔක්කොම හොදටම තේරුණා අය්යෙ.🙏🙏🙏💓💓💓 මෙච්චර වටින video ekk unlike කල උනුත් ඉන්නවා නේ 😡. දිගටම මේ වැඩේ කරන් යන් අයියා .💓💓
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
හිතේ අමාරු කාරයෝ ඉන්නවනේ..😂✌️
@tango8847
@tango8847 3 жыл бұрын
@@pastpapertv අන්න ඒකයි අයියේ 😂
@ravindimadushika6348
@ravindimadushika6348 3 жыл бұрын
බොහොම ස්‍තූතියි සහ පින්🙏🙏 👍👍👍
@p_nimsara
@p_nimsara 3 жыл бұрын
Organic වල තියෙන පොඩි පොඩි විශේෂ දේවල් ( ආම්ලිකතා, භාෂ්මිකතා, තාපාංක විචලන.. ) වගේ දේවල් වලට බන්ධන වල වගේ හරියට දැනගමු වීඩියෝ සෙට් එකෙක් ලගදිම ගේන්නකෝ.ලොකු උදව්වක්, නියම වැඩක්.. 🙏
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ඒ ටික කරමු අනුමාපන ඒම ඉවර වෙලා..
@hansanijayasooriya4568
@hansanijayasooriya4568 3 жыл бұрын
Ow ee tika one
@SLDhaniya
@SLDhaniya 3 ай бұрын
Patta thada kora bokka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rahulrathnayake1104
@rahulrathnayake1104 Жыл бұрын
theory tika patta. tikak kalin dakka nm goda thama
@sachindavidushan7670
@sachindavidushan7670 2 жыл бұрын
ගොඩක් පිං අයියේ❤️
@waruninisansala7197
@waruninisansala7197 Жыл бұрын
ගොඩක් පින් sir 🥺♥
@nihalpathirana4928
@nihalpathirana4928 2 жыл бұрын
Anee shook ekt theeruna ayye🥺☘️.godk thnk,godk pin oyt🙏☘️🌙
@savagelover9689
@savagelover9689 10 ай бұрын
Samawayawika samaharathan patalila thibbe. Me krameta mn 2022 wenkn tika hariyt krnna puluwn una. Thank you sir 😇❤
@gamini5821
@gamini5821 2 жыл бұрын
godak pin ayye
@manushikaudeni2517
@manushikaudeni2517 3 жыл бұрын
Me padamata adala vidoe eka danakl balan hitiye aiye..me krana udaw walata aiyata godak pin.aiyageth wada katayuthu sarthaka wenna kiyala parthana krnwa🤗
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ජය වේවා.. ♥️✨
@yasinduiduwara4105
@yasinduiduwara4105 2 жыл бұрын
Supiriyt teruna aiye godak pin🙏
@anu4204
@anu4204 2 жыл бұрын
නියමයි සර්........ ❤❤❤❤❤❤❤❤❤
@shado5853
@shado5853 Жыл бұрын
Thank you so much aiye, awl vela thibunu thawath lesson 1k aiyage videos balala goda daa gaththa, aiya ugannanawa hodata therenawa. chemistry valata maara interest 1k awa aiyage videos balala. Thank you so much ❤
@pastpapertv
@pastpapertv Жыл бұрын
♥️🔥
@sandeepadananjaya8676
@sandeepadananjaya8676 3 жыл бұрын
Thank you aiyeeeee.jaya vewaa🙏
@ParamiDgamage-l2z
@ParamiDgamage-l2z 22 күн бұрын
Godak pin sir❤
@15minrelax62
@15minrelax62 Жыл бұрын
කියාලා වැඩක් නෑ මරු .. 💭
@vmsupperworld127
@vmsupperworld127 Жыл бұрын
Danne ntuwa hitapu godk dwl dangtta . Thank you aiyye ..
@thumal
@thumal 2 жыл бұрын
Thank you very much Aiya ! 💙
@Gihanharshana-f3f
@Gihanharshana-f3f Ай бұрын
Jaya wewa ❤
@sithmikavindi9603
@sithmikavindi9603 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤️
@sakurahimaransi2307
@sakurahimaransi2307 2 жыл бұрын
පින් ❤️
@tharindusampath4932
@tharindusampath4932 3 жыл бұрын
අයියා......organic පරිවර්තන වලට video ඒකක් දෙන්නකෝ.....
@kavishkasithmini9389
@kavishkasithmini9389 Жыл бұрын
Best video ✌️💫Thank you sir
@pahananjana4223
@pahananjana4223 11 ай бұрын
සුපිරි ❣️
@sandavilihansa9380
@sandavilihansa9380 27 күн бұрын
Ane godk thanks sir❤❤❤❤❤
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha 3 жыл бұрын
Super 😍
@chathuthalawanasinghe3045
@chathuthalawanasinghe3045 2 жыл бұрын
ගොඩක් පින් අයියේ ඔයාට .ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ටිකකුත් උගන්නන්නකෝ අයියේ 🥺
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Aniwaren 🙈
@dkkosala277
@dkkosala277 3 жыл бұрын
සමතුලිතතාවයට video akak dend barid
@danushikadisanayaka8653
@danushikadisanayaka8653 2 жыл бұрын
Super aiye niyameta theruna
@pesararannath1657
@pesararannath1657 Жыл бұрын
thank you aiye supriyatama kiyala dunna
@mahilhewawitharana337
@mahilhewawitharana337 2 жыл бұрын
Gammak thama aiyye
@kaveensankalpa597
@kaveensankalpa597 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්❤️
@mrhawk2050
@mrhawk2050 Ай бұрын
46:05 ප්‍රකාශ සමාවයවිකතාව
@deshanlakshitha9
@deshanlakshitha9 2 жыл бұрын
Marama widihata therenawa aiye..ft
@dsathsara539
@dsathsara539 2 жыл бұрын
Thanks ayiye samavayavika hamadam patalenava thanks 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@RekaShayamali-mi7db
@RekaShayamali-mi7db 9 ай бұрын
Ada thama teruneh❤😋 thanks ayye😋❤
@Tanasha-up6wy
@Tanasha-up6wy Жыл бұрын
Thank u veryyyyy much sir.... 🎉
@sulochanasankalpani6943
@sulochanasankalpani6943 3 жыл бұрын
Super 💯 🔥🔥
@mashidiwanga185
@mashidiwanga185 3 жыл бұрын
Very thanks ayye
@sachinchinthana
@sachinchinthana 3 жыл бұрын
congrats for 10k aiya💜
@aroshjayasuriya5921
@aroshjayasuriya5921 Ай бұрын
Sir thnkz godaaak❤️👍
@salindajayawickrama8131
@salindajayawickrama8131 2 жыл бұрын
Thank you very much sir 💙💙💙
@dissaishara
@dissaishara Жыл бұрын
Thank you sir godak pin
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН