S.M.P.S බල සැපයුම් පවර් මොඩියුල් සවිකර අලුත් වැඩියා කිරීම, S.M.P.S power supply repair .

  Рет қаралды 39,071

Electronic danuma

Electronic danuma

Күн бұрын

Пікірлер: 198
@maddumabandara1124
@maddumabandara1124 Жыл бұрын
නියමයි සර් හොදම පැහැදිලි කිරීම ගුරුවරුන් උනාට උපාධියක් තිබුණත් මෙහෙම සරලව උගන්නන්න දන් නැ thanks 😊
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@dumindamendis2384
@dumindamendis2384 2 ай бұрын
හරිම පැහැදිලිව සරලව ඔබ තුමා හැමදේම කියල දෙනව.ඉදිරියටත් මේ වගේ ගොඩාක් දේවල් සාර්ථකව ඉදිරිපත් කිරීමට ඔබ තුමාට ධෛර්‍ය ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්තණා කරනව.
@NELSONPRIYANKARA
@NELSONPRIYANKARA Жыл бұрын
රුප සටහන් සමහ ගොඩක් හොදට පැහැදිලිව පාඩම විස්තර කරනවා ස්තුතියි ඔබ තුමාට ඡය වෙවා තවත් ‌ මෙවැනි විඩියෝ බලාපොරත්තු වෙමි
@niroshanjayanath7336
@niroshanjayanath7336 6 ай бұрын
මම ඉලෙක්ට්‍රොනික් වලට ගොඩාක් ආස කරන කෙනෙක් ඒත් ඒ පිලිබදව පාඨමාලාවක් හදාරලා නැහැ.මම youtube එකේ ගොඩක් වීඩියෝ බලල තියෙනව ඒත් මේ වගේ හොද පහැදිලි කිරීමක් එක්ක කරපු වීඩියෝ එකක් ලැබුනෙ නෑ.නොදන්න,නොසිතන කරුනු කාරණා ගොඩාක් ඉගනගත්ත බොහොම ස්තුතියි ඔබට.
@W.M.Wejesekara
@W.M.Wejesekara Жыл бұрын
පැහැදිලිව ලස්සනට කියලා දෙනවා... ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..
@sajeewadammika6953
@sajeewadammika6953 2 жыл бұрын
Thanks sir ක්ලාස් එකට ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා ගොඩක් පින්
@lalithsakalasooriya6303
@lalithsakalasooriya6303 8 ай бұрын
නියමයි සර් හොඳටම පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි.ඉදිරියටත් වෙනත් පවසප්ලයි හදන ආකාරයේ දාන්න sir..
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා. හොඳ දැනුමක් ලැබුණා. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා. තෙරුවන් සරණයි.
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@jeewakanuwantha7561
@jeewakanuwantha7561 7 ай бұрын
ගොඩක් හොඳටම පැහැදිලි කරල තියෙනවා ...නොතේරුන ගොඩක් දේවල් ටිකක් විසද ගත්තා ....ස්තූතියි ඔබට
@matiyaganewajiraghana2765
@matiyaganewajiraghana2765 Жыл бұрын
ඔබ තුමා වගේ ගුරුවරු රටට සම්පතක්.... මෙවන් ගුරුවරු 10 ක් හිටියා නම් මේ රටේ අනාගතය ගැන බියවියයුතු නෑ , සියලු සිසුන් දක්ෂයෝ වෙනවාමයි. තෙරුවන්සරණයි නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි ඔබට .
@livemusichub4059
@livemusichub4059 2 жыл бұрын
පුළුවන්නම් Pure sine wave inverter වල ක්‍රියාකාරිත්වය පැහැදිලි කරලා ඒවගේ watt ප්‍රමාණය වැඩි කරගන්න විදිය සහ repairs ගැන video series එකක් කරනවද? මේ දවස් වල Inverters ගොඩක් අය භාවිතා කරනවා සහා ගොඩක් අයට ගැටළු තියෙන නිසා හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වේවි ඒක. අද තමයි ඔයාගෙ channel එක මට හම්බුනේ. වෙන අයගෙ වගේ නෙවෙයි හරිම පැහැදිළියි ඔයාගෙ පැහැදිලි කිරීම්. ඒකයි මං මේ ඉල්ලිම කරෙත්. හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!💖💖💖
@vajiramadanperuma8892
@vajiramadanperuma8892 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන. ඔබට ජය
@damithchandikanamthilake740
@damithchandikanamthilake740 9 ай бұрын
හොදට පැහැදිලි කරනවා, ස්තුතියි❤
@laksiriindika7185
@laksiriindika7185 Жыл бұрын
ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනා පාඩමක්..❤❤❤❤
@dhammikapathirana7946
@dhammikapathirana7946 2 жыл бұрын
නියමයි සර්. මගෙත් මික්ෂර් අම්ප් එකක පවර් සප්ලයි. රෙපෙයාර් කරගන්න බැරුව හිටියෙ. SMD ic එකක් නැතුව. සර්ගෙ වීඩියෝ එක බලල. මමත් මොඩියුල එකක් සවි කරා. දැන් මික්ෂර් එක වැඩ සර්. සර්ට ගොඩක් පිං. කියා දුන්නට. තෙරුවන් සරණයි.
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි, වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් ගත්ත එකගැන සතුටුයි .
@chandanarohan5964
@chandanarohan5964 2 жыл бұрын
මොඩිවුල ගන්න තියෙන්නෙ කොහෙද
@udayanganiworkshop5487
@udayanganiworkshop5487 Жыл бұрын
Kiyada oya modul ekak
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Modul eke nama mkdda
@imeshsankalpa4698
@imeshsankalpa4698 3 ай бұрын
Module eka kohenda gaththe
@nawarathnebandara1178
@nawarathnebandara1178 Жыл бұрын
ගොඩක් ස්තූති සර්...ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
@nimeshsandeepa9140
@nimeshsandeepa9140 9 ай бұрын
වරදින් නෑ ඔබතුමාට!ගොඩක් පිං ❤️🙏
@electronicdanuma7067
@electronicdanuma7067 9 ай бұрын
ස්තූතියි
@Jesa-p9x
@Jesa-p9x 7 ай бұрын
අනිවාර්යයෙන් වරිදින්නෙ නැ සර්
@chamindasisira2252
@chamindasisira2252 2 жыл бұрын
පැහැදිලියි..... ස්තූතියි...
@Jesa-p9x
@Jesa-p9x 7 ай бұрын
ඔයා තමයි සර් සුපිරියටම කියලා දෙන්නෙ ඔයාට ජය වෙවාඅපිටත් වැ ඩ් යහරි යන්න ඕන සර්
@NisalJayaweera-s5v
@NisalJayaweera-s5v 10 ай бұрын
බොහොම ස්තුති ගුරු තුමනි
@priyanthaperera1967
@priyanthaperera1967 Жыл бұрын
ඔබ රටට සම්පතක්.... නීරෝගී සුව දීර්ඝායුෂසැලසේවා
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි ඔබට
@ebikestory
@ebikestory Жыл бұрын
ගොඩක් වටින vedio එකක්.ජය වේවා..
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා.. සර්ට ගොඩක් පිං
@angudhamma886
@angudhamma886 2 жыл бұрын
හඬ තව වැඩි උනොත් හොදයි
@sureshdefonseka2394
@sureshdefonseka2394 Жыл бұрын
Excellent explanation, thank you.
@raapiyaraja2679
@raapiyaraja2679 2 жыл бұрын
ලස්සනට පැහැදිලි සර්👁️
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
හරිම වටිනවා සර්ගෙ පාඩම
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 28 күн бұрын
පට්ට..!!! ස්තූතියි
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable information.Thank you. Good Luck.
@prasadnilantha4062
@prasadnilantha4062 2 жыл бұрын
හරිම පැහැදිලියි .සර්ට පිං ...
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@SampathDriver
@SampathDriver 5 ай бұрын
harima saralawa onama kenekuta terenna kiyala dunna...❤ mata podi wistharayak danaganna ona. me module eka power supply eke ampiar pramanayata balapanawada... onama voltage ekaka output ekakata seet wenawada.. choper transformer eke yellow color wier eka dena coil eke anith paththa kohetada sambandawenna ona😊
@sumithpushpakumara2453
@sumithpushpakumara2453 2 ай бұрын
නියමයි සර්❤
@h.mjayanthaweerasingha8272
@h.mjayanthaweerasingha8272 Жыл бұрын
හරිම පැහැදිලි ❤🙏
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
බොහෝ දේ පැහැදිලිව ඉගෙනගත්ත. ඔන්න මම සබ්ස්ක්‍රය්බ් කලා
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@kentrefrigeration9715
@kentrefrigeration9715 Жыл бұрын
Thanks A lot 🙏 Sir . Perfect 👍
@senarathnathjayasingha
@senarathnathjayasingha Жыл бұрын
Thanks 🙏 🙏 🙏 sir ..suba dawasak wenna oyata ..budusaranai...
@wijayabandara9882
@wijayabandara9882 Жыл бұрын
super explanation. thanks lot
@siyumdineththika6624
@siyumdineththika6624 5 ай бұрын
niyamay sir!
@sarathwimalasuriya6038
@sarathwimalasuriya6038 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kavinduimalka3292
@kavinduimalka3292 Жыл бұрын
Sir mama gawa tiyanawa home teater eheka amp ekak ekata me module eka aulak mathi weida..
@sciencewithnalaka8287
@sciencewithnalaka8287 2 жыл бұрын
වැදගත් පාඩමක්
@priyanthapathirana5969
@priyanthapathirana5969 10 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක්.මේ මොඩිවුල් එක මිල කීයක් විතර වෙනවද
@electronicdanuma7067
@electronicdanuma7067 10 ай бұрын
රුපියල් හාරසීයකට අඩු මුදලක්.
@jayanthaub3345
@jayanthaub3345 2 жыл бұрын
සර් ඉතින් හැමදාම සුපිරියටම පැහැදිලිකරනවනේ අපි ආසාවෙන් බලන්නෙ
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@livemusichub4059
@livemusichub4059 2 жыл бұрын
Thanks a lot🙏🙏🙏🙏
@sureshranawaka3947
@sureshranawaka3947 2 жыл бұрын
ස්තුතියි සර්
@Rexgunarathna
@Rexgunarathna Ай бұрын
Thank you
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Very useful. Thank you very much sharing your knowledge.
@chanakasameera1595
@chanakasameera1595 2 жыл бұрын
ස්තූති සර්
@gaminibandara3634
@gaminibandara3634 Жыл бұрын
Good job🙏
@hasithasandaruwan9687
@hasithasandaruwan9687 Жыл бұрын
Mamath හැදුවා ath choper transfomar aka gawata saplai ano ath out put wenne
@sahanpweragoda
@sahanpweragoda 7 ай бұрын
Thanks
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
Excellent 👍
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 2 жыл бұрын
Great thank you
@kasuntharaka187
@kasuntharaka187 9 ай бұрын
Thank ❤
@saliyanuwan611
@saliyanuwan611 2 жыл бұрын
Sir, video eka baluwa godak watinawa, pahadili kirima........
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
best video thanks bro.
@lahirubandarapathirana4396
@lahirubandarapathirana4396 2 жыл бұрын
Thanks sir ❤️🙏
@randikachathuranga1491
@randikachathuranga1491 2 жыл бұрын
Good job sar...
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 Жыл бұрын
Thank u brother
@jayasrirawan6907
@jayasrirawan6907 11 ай бұрын
ඉතාමත් අගෙයි ..මගෙ කියෙනව සබ් එකක් computer වලට පාවිච්චි කරන ..5,1 chanel ..එකෙ පවර් supply එකෙන් output voltage එන්නෙ නැහැ..හැබැයි කැඩි කැඩි එනව ..2.5..3..4..5..6..ඒ වගෙ..කුමක් විය හැකිද ලෙඩෙ..led දැල් වෙන්නෙත් නැහැ..
@technotronico696
@technotronico696 8 ай бұрын
mahathmaya oya module eke circuit eka mata denna puluwanda loku udawwak.
@lalithrajawardana-bo2km
@lalithrajawardana-bo2km Жыл бұрын
hugak pahedili sir thanks
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Жыл бұрын
මෙන්න සැබෑ ගුරුවරුන් 🙏
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@indikadeshapriya2373
@indikadeshapriya2373 Жыл бұрын
jayawewa..
@dasunadikari4148
@dasunadikari4148 Жыл бұрын
chopper transfromar ekt kalin ena smooth cap eke 634V pennanwne sir ethkot ethanta oya module ek daanna berid
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Capacitor eka volt kiyaka ekakda tiyenne
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
Primary side ekatai secondary side ekati athara maddat 2kv capacitor ekak සම්බන්ධ karala thiyenne ai,,,🤔🤔🤔🤔
@rasiahakrishnaraj212
@rasiahakrishnaraj212 2 жыл бұрын
Sir very clear
@earandamadushanka8371
@earandamadushanka8371 Жыл бұрын
Red wire 1 sambanda karana thanata voltage kiyak enna oneda. Module 1 sambanda karanna kalin
@earandamadushanka8371
@earandamadushanka8371 Жыл бұрын
Module 1 set karata passeda 12v- 18v enne.
@ravinduperera2189
@ravinduperera2189 2 жыл бұрын
සුපිරි ❤❤❤
@piyalkumara3810
@piyalkumara3810 Жыл бұрын
Ayiye man laga thiyenne singer set ekaka power supply ekak,eke oya rathu paata wire eka set karanna kiyana thana thiyenne zener diode ekakui polyester cap ekakui,electrolytic cap ekak na,ethanata rathu wire eka set kalata aulak nadda?
@DilshanSenevirathna
@DilshanSenevirathna Жыл бұрын
Mn meka gena godak hewwa hambune ne. Ahamben dekke. Supiri....
@sureshchathuranga9731
@sureshchathuranga9731 2 жыл бұрын
Godak pin hodata thranawa.🙏🙏
@gayansrilalgayan9564
@gayansrilalgayan9564 2 жыл бұрын
Ceramic bit eke thude thiyena iyam gathiya tika davasakin giyata passe e bit eken vadak nadda
@nimalranasinghe357
@nimalranasinghe357 2 жыл бұрын
Thanks sir
@senarathnathjayasingha
@senarathnathjayasingha Жыл бұрын
🙏 🙏 🙏 thanks sir...suba dawasak budusaranai ...
@buddhielec
@buddhielec 2 жыл бұрын
Sir coupler eka laga tiyenne cap ekakda..poddak pehedili karanna e gena..puluwannam vistarak danna massage ekakin
@janujanu8665
@janujanu8665 Жыл бұрын
නිහතමානි ගුරුවරයකු ඔබ
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@gayanhatarasingha914
@gayanhatarasingha914 Жыл бұрын
Aiye110v walin wada Karana smps akak 230v laba dena widiya Dana Ganna ona🎉❤
@roshansanjeewa1384
@roshansanjeewa1384 2 жыл бұрын
mge smuth capesitor ekata 715 v enawa a hetida sir poddak pehedili karanna
@M.A.Lyrics
@M.A.Lyrics Жыл бұрын
Optocoupler ekak nathi ekaka sudu waire eka passanne kothanatada sir
@UpulMaddumaarachchi-kr4sv
@UpulMaddumaarachchi-kr4sv Жыл бұрын
Sar me power modules eka kohenda ganna puluwan Wagema octocopler dekak thiyena smps walata meka hariyanawada octocopler dekak thiyenne mokada
@JanithaHansana-cq1eb
@JanithaHansana-cq1eb 11 ай бұрын
Sir voltage එක වැඩියිනෙ out venava මොකද කරන්නෙ ඒකට්
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Ayye apita inverter ekak one rv ,fan danna puluwan widihe oya video ekak damma thama 800w eken puluwan bulb witharane ithin apita inverter ekak karanna ups transformer ekath 12 center tap transformer ekatai dekatama poduwe (6-0-6,12-0-12 ) dekatama danna puluwan widihe anika 12v battery ekakin wada karana widihe plz
@lakinduchamikara8558
@lakinduchamikara8558 Жыл бұрын
Module එකෙත් වර්ග තියෙ නේද තෝරගන්නෙ කොහොමද
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 2 жыл бұрын
Brooya hodata padamakala attatama ape mewa danne ne unewasal led board fit karana hete keyanna thank lam from matara palagasinghe
@prashanshashika1597
@prashanshashika1597 2 жыл бұрын
kochchara watt ganaka power supply wenkn denna puluwand??
@niranjangunarathna6476
@niranjangunarathna6476 10 ай бұрын
ඩබල් ඔප්ටොකොප්ලර් 2ක තියෙන එකට පවර් මොඩුල් එකක් සවිකර හැකිද.
@dilansankalana4858
@dilansankalana4858 Ай бұрын
Unit එක හයි කලත් power එක කැඩි කැඩ් එන්නෙ.මොනවගේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ද 😢 අඩු voltage එකක් තමා out වෙන්නෙත් 5.6 /5.7. 5.5 වගේ වෙනස් වෙන voltage එකක් out වෙන්නෙ
@electronicdanuma7067
@electronicdanuma7067 Ай бұрын
ඔප්ටො කප්ලර් එක හරියට ග්‍රවුන්ඩ් වෙනවද බලන්න
@dilansankalana4858
@dilansankalana4858 Ай бұрын
@electronicdanuma7067 වෙලා තියෙන්නෙ අයියෙ. Maximum out එක එන්නෙ 5 යි 😒
@HbrsSamarasekara
@HbrsSamarasekara Жыл бұрын
5L0380R 5 wire power module eka ganna koheda thiyenne ?
@priyanthapathirana5969
@priyanthapathirana5969 2 жыл бұрын
Good
@dilansuranga8290
@dilansuranga8290 Жыл бұрын
සර් මෙ මොඩියුල් එක led tv එකකට හරියනවාද වයර් ටිකත් මෙ විදියටමද දෙන්න තියෙන්නෙ
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ඔව් හරියනවා, මේ විදියමයි වයර් සම්බන්දය.
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Ayye laptop charger wala circuit eke preset ekak thiyenawane eken dc Voltage eka wenas karannada thiyenne
@chalanadimuthu9379
@chalanadimuthu9379 3 ай бұрын
ට්‍රාන්ස්ෆෝමර් 2 ඔක්ටකප්ලර් 3 තියෙන පවර්සප්ලයි එක්කට කොහොමද මේක හයි කරන්නෙ.ලයින් කපලා ජම්පර් දාලා හැදුවොත් අවුල් යයිද😐
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
ayye 6-0-6 ups transformer eken denako inverter circuit diagram ekak modified sine wave ekak tl494 ic sg3525ic moken hari
@hiranakmeemana3275
@hiranakmeemana3275 Жыл бұрын
Smps eken plate amp walata power denna puluwanda aiye aaka sartakaida
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ස්තූතියි සර් 🙏🙏🙏 ඔය නිල්පාට 2kv capasiter ඒවා පරිපථයට යොදල තියෙන්නේ කුමක් සදහාද?
@TharukDulan-us8fi
@TharukDulan-us8fi Жыл бұрын
100w flashlight driver ekkt puluwnd oy wadee
@chamodj.sandeepa5154
@chamodj.sandeepa5154 3 ай бұрын
Double mosfet තියන පවර් සප්ලයි වල ප්‍රයිමරි පැත්ත මේ විදියට හදන්න දාන්න ඔනි මොකද්ද
@SanjeewaHettiarachchi-r4l
@SanjeewaHettiarachchi-r4l Ай бұрын
Sir online class nadda
@k.a.nsampath9094
@k.a.nsampath9094 6 ай бұрын
Str එකකට දාන්නෙ කොහොමද
@bhanukachandramal8058
@bhanukachandramal8058 Жыл бұрын
ඕක ලැප් චාජර් එකක් නේද මම ගාවත් තියෙනවා ඒකෙ අවුට් පුට් වලින් කරන්ට් එක වදිනව
@washa841
@washa841 Жыл бұрын
Mata ma dayagram tika denna puluwanda
How to work optocoupler ,ඔප්ටොකප්ලර්
23:28
Electronic danuma
Рет қаралды 55 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 35 М.
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 23 М.
POWER MOUDULE වයර් දෙකෙන් SMPS හදන්න
14:08
I Tec Electronic
Рет қаралды 44 М.
SMPS troubleshooting and repair Part3 [in Sinhala]
26:52
Elec lab
Рет қаралды 10 М.
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 56 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН