How to work optocoupler ,ඔප්ටොකප්ලර්

  Рет қаралды 53,599

Electronic danuma

Electronic danuma

Күн бұрын

Пікірлер: 130
@sisirakumarasinghekumarasi9368
@sisirakumarasinghekumarasi9368 Жыл бұрын
ඔබතුමාගේ රෑප සටහන් වගේම උපකරණ භාවිතා කොට පැහැදිලි කිරීම වවිශිෂ්ටයි.තවත් මේවගේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කකරන්න.ස්තුති .
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@asankakumara3858
@asankakumara3858 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතියි. සර් ඔබ කරණ සේවයට. KZbin චැනල් කොචිිචර තිබිිබත් ඒවා මුදල් ඉපඊමෙිි බලාපොරොත්තුවෙන් පවත්වාගෙන යන චැනල්ය. කිසිම ගුරැමුස්ටියක් නැතිව කිසිම කළබලයක් නැතිව අහගෙන ඉන්න ආසහිතෙන විදියට A to Z සරලව පැහැදිලි කරණවා. තව තවත් මෙිි වගේ වී ඩියෝ කරණ්න ද්‍යිරිය ලැබෙිි වා!....🙏....🙏....🙏
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තූතියි
@danushkachamikara837
@danushkachamikara837 2 жыл бұрын
අැත්තටම මාරම පැහැදිලි පාඩම් ඔක්කොම..ඔබට දිරඝායුෂ ලැබේවා..
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@melroycaesar370
@melroycaesar370 Күн бұрын
ඇත්තටම electronic වල අයන්න ආයන්න දන්නැති කෙනෙකුට වුවත් ඔබගේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීම ඉතාමත් පැහැදිලියි මේ පැහැදිලි කිරීම් වලට මේ දැනුවත් කිරීම් වලට ඔබට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි
@asankapriyaraj6838
@asankapriyaraj6838 2 жыл бұрын
ඔබගේ වීඩියො පැහැදිලියි ඔවට තව තව වීඩියො කරන්න ලැබෙවා
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් මේක ගැන කියල දුන්නට,මේක දන්නෙ නැතුව හිටියේ සර්ට ගොඩක් පිං,ඉදියේදී තව කම්පොනට් ගැන කියල දෙන්න සර් බුදුසරණයි 🔥❤❤❤
@mohamedfaizal8103
@mohamedfaizal8103 2 жыл бұрын
බොහොම වටිනවා සර්.ඔබතුමාට බොහොම ස්තූතියි
@nalakaamarasinghe2949
@nalakaamarasinghe2949 6 ай бұрын
Godak hoda pehedili kirimak ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ❤
@priyanthapathirana5969
@priyanthapathirana5969 Жыл бұрын
හරිම පැහැදිලි ස්තුති සර්.
@AnuWickramasingha
@AnuWickramasingha 2 жыл бұрын
බුදුසරණයි ගොඩක් වටිනවා 👍👍
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 2 ай бұрын
ගොඩක් වටිනවා ❤ Thank you sir
@indikaganewatta77
@indikaganewatta77 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට.අලුතින් යමක් ඉගන ගත්තා.
@ruwanabeyrathna230
@ruwanabeyrathna230 2 жыл бұрын
හරිම සරලව පැහැදිලි කරලා තියෙනවා. නියමයි. Sond quality එක නම් මදි.
@chamindasisira2252
@chamindasisira2252 3 жыл бұрын
හරිම වටිනා පාඩමක් ...ස්තුතිය සර්...
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.
@sanjeewachandrasena652
@sanjeewachandrasena652 3 жыл бұрын
Circit board එකක short එකක් multimeeter එකෙන් නිවැරදිව හොයා ගන්න විදිය video එකක් කරන්න පුළුවන් ද
@asanthaweerasooriya6573
@asanthaweerasooriya6573 3 жыл бұрын
ඔබට ජය සර්
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
ප්‍රායෝගික පරීක්ෂණ සහිතව පැහැදිළි කිරීම හරිම ප්‍රශංසණීයයි. ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත්ම . ඉදිරියටත් මෙවැනිම ප්‍රයෝජනවත් වීඩියෝඅපවෙත ගෙන එන්න .
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි ඔබට .
@nethsiluentertainment493
@nethsiluentertainment493 2 жыл бұрын
ජයවේවා !පැහැදිලි යි ඇත්ත ටම
@janaka_1984
@janaka_1984 4 ай бұрын
ස්තුතියි
@Asmodeus111-i3u
@Asmodeus111-i3u 9 ай бұрын
හැමදාම වගේ සුපිරියි
@Gamini-i8t
@Gamini-i8t 11 күн бұрын
🎉You are explaining well, you are a good teacher. Thanks.
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@perumalpathmanathan3317
@perumalpathmanathan3317 Жыл бұрын
Thank you sir, good message.
@kapilawijesinghe2131
@kapilawijesinghe2131 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි...
@chandanadahanayake5430
@chandanadahanayake5430 3 жыл бұрын
Hodata therenawa kiyala dena vidiya thank you sar
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
නියමයි sir thanks.....
@everything4156
@everything4156 Жыл бұрын
ස්තුති විඩියො එකට ගොඩ්ක් වටිනවවා.👏👏❤
@ruwansaman6578
@ruwansaman6578 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මය
@anuradhamendis4240
@anuradhamendis4240 Жыл бұрын
Godak wadagath
@ravindrajayathunga32
@ravindrajayathunga32 2 жыл бұрын
සරලම පැහැදිලි කිරීමක් නියමයි👍👍
@senarathasanka5517
@senarathasanka5517 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@ranjanadj
@ranjanadj Жыл бұрын
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සිංහලෙන් පැහැදිලි කිරීමේ නාලිිිකා අතර ඔබතුමා සරලවම රැප සටහන් මගින් තිර්ව දැණුමක් විහිදුවාලයි ස්තුතියි තවත් නිර්මාණ කිරිමට ශක්තිය ලැබෙිවා
@nishanlakpriya6218
@nishanlakpriya6218 2 жыл бұрын
Video eke suwud adu wadi ewnawa eka haduwanam hodai oyage video watinawa tanks
@amilasugathkumara5815
@amilasugathkumara5815 2 жыл бұрын
......sir ... මෙ කොටස් ඔක්කොම 1.2.3... කියලා හදන්න කො... තැනින් තැනින් බලලා මොකුත් තෙරෙන් නැ..
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 3 жыл бұрын
Wonderful expernation sir , Thanks.
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
👌 තෙරුවන් සරණයි .......!!!
@indikaprabash8084
@indikaprabash8084 3 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගයි.හදවතින්ම අගය කරනවා.සර්කිට් ඩයග්‍රම් එකක් කියවන හැටි කියා දෙන්න පුලුවන්ද.....🙏🙏🙏
@sunilpremarathna4545
@sunilpremarathna4545 Жыл бұрын
Thank you sir
@lalfernando8494
@lalfernando8494 2 жыл бұрын
Dear sir please inform me about 2 optocuplers which is in LG 21 inches cry TV. really I want to know substitute optocuplers for this
@sinhalakarokemusic
@sinhalakarokemusic 2 жыл бұрын
Good.thanks
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 жыл бұрын
Thank you
@lahirusanjaya5079
@lahirusanjaya5079 3 жыл бұрын
Circuit board එකක voltage cheak කරන විදිය සහ ඒ අනුව දෝශ හදුන ගන්න විදියත් pactriceli කියල දෙන්න.
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ඉදිරියේදී කරන්නම්
@emilmadusanka6146
@emilmadusanka6146 2 жыл бұрын
Relay ekak switch Karana hoda octocopler ekaka number ekak kiyannako sir
@sampathmadushanka5995
@sampathmadushanka5995 2 жыл бұрын
Godak ma watina video ekak
@vajirasedirisinghe4111
@vajirasedirisinghe4111 3 жыл бұрын
harima nirawul pehedili kirimak.godak watinawa. subapethum.channel 1 digatama karanna.
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තූතියි
@noobie5288
@noobie5288 Жыл бұрын
Thank you ayye
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Sir octocoupler eke 1 +, 2_ , ethakota mn ahanne emitter3 ,collecter4 , walata sapayuma denne kohomada
@upulkumara5261
@upulkumara5261 3 жыл бұрын
Harima. Wadagath stuti teruwan sarani
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
God blass👍🌹 🙏
@samanthakelum
@samanthakelum 2 жыл бұрын
Thank you medewal kiyala denawata
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 3 жыл бұрын
Thanks lot for very valued information ,good luck All the best ,keep going
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@kanishkanish
@kanishkanish 2 жыл бұрын
thanks 👍🙏
@RixtronixLAB
@RixtronixLAB 2 жыл бұрын
Creative video, thanks for sharing :)
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Thanx oyata
@danuonlineguitarlesson9619
@danuonlineguitarlesson9619 3 жыл бұрын
Supiri niyamam channel ekak thamai
@ChamindakRanaweera
@ChamindakRanaweera 2 ай бұрын
Sar oyata godak pin thanks
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@kentrefrigeration9715
@kentrefrigeration9715 Жыл бұрын
Excellent 🙏 Thanks
@ashokapathirana5896
@ashokapathirana5896 10 ай бұрын
සුභ උදැසනක් සර්.. මම ඔයාගේ electrionic පාඨමාලාව හදාරලා වැඩ කරගෙන යන කෙනෙක්.මට ප්රශ්නයක් මතුවෙලා තියනවා Tv එකක් repair එකට ඇවිත් තියනවා Tv එකේ power on වෙන්නැ ඒත් power දිලා ඇතුලේ power board එකෙන් mother board එකට යන clip එක ගලවලා නැවත සවිකලපසු Tv එක on වෙනවා කොතනද ප්රශ්නෙ තියෙන්නේ කියලා හොයාගන්න අමාරුයි.පොඩි පැහැදිලි කිරිමක් දෙන්නකො මේ සම්බන්ධයෙන්
@asankaupul1541
@asankaupul1541 2 жыл бұрын
Supiri ma denuwath kirimak mn electronic igana gaththa sir wath mechchara hodata pehedili karala dunne naha
@kaviya9567
@kaviya9567 2 жыл бұрын
Supiri 🙏💗
@sadahamsewana5244
@sadahamsewana5244 Жыл бұрын
Paripathayak thuladi kohomada octocupler ekak chek karanne..
@anurasenarathna1703
@anurasenarathna1703 3 жыл бұрын
Useful technique. Thank you.
@dammikaranathunga10
@dammikaranathunga10 Жыл бұрын
Radio repair video ekak dannako..❤️❤️❤️❤️
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 3 жыл бұрын
සුපිරි කට හට කියලා දෙන විදිය සුපිරි මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතය ක් ගායනා කර මට එවන්න
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ගායන හැකියාවක් නැත.
@janakachaminda38
@janakachaminda38 3 жыл бұрын
Niyami.
@chandanaravindra6897
@chandanaravindra6897 2 жыл бұрын
අයියෙ lg hifi setap එකෙ පව බොඩ් එකෙ v35 පැත්තෙ transistor 11n80c3 එක ශොට් වෙලා තිබුනා එක දම්මා zenardayod ට්කක් ශොට් වෙලා තිබුනා එවත් දම්මා.v5හදන පැත්තෙ චොපර් ටාස්පොමර් එකට DC v300-290 ක් එනවා සෙකන්ඩ්‍රෙයෙන්AC වොල්ට් 7-4-8 පෙන්නනවා එතනින් පහලට DC vපෙන්නන්නැ ඩයොඩ් 2කක අවුලක් තිබුනා එවත් දම්මා එත් වොල්ටෙජ් පෙන්නන්නෙ නැ සෙකන්ඩ්‍රෙයට ඩයොඩ් 4එනවා එකෙන් 3 දශම 40-30 පෙන්නනවා ඔක්ට කප්ලර් 3 දම්මා එත් වොල්ටෙජ් පෙන්නන්නෙ නැ මොකක්ද අවුල කොතනද ?මටපොඩ්ඩක් කියනවාද .අයියෙ ඔයාට බුදු සරණයි ඉලෙක්ට්‍රොනික් ගැන දැනගන්න ඉගෙන ගන්න මම ගොඩාක් ආසයි
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
කතාකරන්න මට 0766045846 whatapp
@ranjithbandara4950
@ranjithbandara4950 5 ай бұрын
අයියේ 3-4 Out karanna පුලුවන් Voltage කියද ??
@nimalperera5454
@nimalperera5454 Жыл бұрын
PC board එකේ ඔක්ටෝකප්ලර් එකක් සවි කර තිබියදීත් මේ අන්දමින්ම පරික්ශා කල හැකිද? මේ ප්‍රතිපලම ලැබෙන්න පුලුවනිද එය එකේ PCB සවි කර තිබියදී.
@ObertJayawardana-oz1lz
@ObertJayawardana-oz1lz Жыл бұрын
Inverter ac pcb repair karaganna ona. Mata help karanna
@KeerthiFernando-sg1yc
@KeerthiFernando-sg1yc 3 ай бұрын
Thanks good,,,,,,,
@kumarafernando8377
@kumarafernando8377 3 жыл бұрын
thanks sir
@multihub428
@multihub428 2 жыл бұрын
Thankyou sir
@RidmikaDidula-yb4mj
@RidmikaDidula-yb4mj Жыл бұрын
Mata meka haraha relay ekak on karaganna one negative pulse ekak Ganna puluwanda??
@prasadrandunu4642
@prasadrandunu4642 2 жыл бұрын
Crt tv wala jungle kiyana part ekath Me wargaye ekalda ? Nettam IC ekakda
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Ic ekak
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
සර් වගේ කෙනෙක් නිවන අවබොද කරගෙන බන කිව්වොත අහන් ඔක්කොම නිවන් යයි........😀
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි , මොකද එහෙම කියුවේ ?🙂
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
@@electronicdanuma7067 ඉතාම සරලව...ඉතාම පැහැදිලිව කියල දෙනව ඉගෙන ගන්න ආසයි අපට........😍💪👍 සර් තව මේ වගේ වීඩියෝ කරන්න ඔයා මේ දෙන දැනුම මට මේතාක් ලැබුනෙ නැහැ...ඔබතුමා ට ගොඩාක් පින්.💚💚💗💗
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 3 жыл бұрын
Nice.
@jayanthaub3345
@jayanthaub3345 2 жыл бұрын
අපිට නොමිලේ උගන්වන ඔබට සියලු සියලු දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා
@udsus3066
@udsus3066 Жыл бұрын
Sound madi sir,hodta kiyla denawa thanks sir,🖤
@knowme192
@knowme192 2 жыл бұрын
පුතා cfl බල්බ් වල +_ සටහන් කරල තියෙන ඒවා මොනවාද පිං 4ක් තියෙනවා
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ඔබ කියන තොරතුරු අනුව මට හිතෙන්නේ එය බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් වියයුතුය.
@chamindajayakody4716
@chamindajayakody4716 Жыл бұрын
optocouler eke led ekata aduma volt keeyak denna puluwanda
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
4v
@chamindaperera5403
@chamindaperera5403 Жыл бұрын
🙏🙏🙏
@sudeshsaman5823
@sudeshsaman5823 Жыл бұрын
Mewa bord eke thiyenakota check karanna barida
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Etaram saartaka na
@gayanwijesena3383
@gayanwijesena3383 Жыл бұрын
පින් 3 තියෙනවා නේද
@sandunchamara4977
@sandunchamara4977 3 жыл бұрын
aiya mge jbl eke sounds ic eka pichila hadanna dunna kena mata qwa ic eka arann enna kiyala mge athin e jbl eke pichuna ic eka nethi una den kohomada e jbl eke ic eka name eka hoya ganne?
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Circui bord eka hari jbl model ekaharai circuit diagram eka net eke ghala balanna
@sandunchamara4977
@sandunchamara4977 3 жыл бұрын
@@electronicdanuma7067 ade ubata mara molayak bn thiyenne thanks
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
​@@sandunchamara4977😅😂😂
@බෞද්ධයාOfficial
@බෞද්ධයාOfficial 9 ай бұрын
Online clazz nadda
@awishkaakalanka7751
@awishkaakalanka7751 23 күн бұрын
😚👍
@relaxingmusicbro8786
@relaxingmusicbro8786 10 ай бұрын
Aluth video nadda ayye
@samanthakelum
@samanthakelum 2 жыл бұрын
Cantac no1 dannako
@buddikaprasad5482
@buddikaprasad5482 Жыл бұрын
❤️❤️❤️👍👍👍👍
@kalanadilshan177
@kalanadilshan177 3 жыл бұрын
☝️☝️☝️☝️💪💪💪💪💪 ගොඩක් වටිනවා මේ වගේ එවා කියලා දීලා දැනුම වර්දනය කරනවාට ,,,,,,,,,,,, ස්තුති සර් , ගොඩක් දැනුම ගත්තා 🙏🙏🙏🙏🙏
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක්...🤗☺යහළුවනේ අපේ පැත්තටත් අැවිත් යන්න....
@sadunkeerthi4542
@sadunkeerthi4542 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 3 жыл бұрын
Neyamai
@salorsilvar5908
@salorsilvar5908 Жыл бұрын
Thns
@dilininimesha756
@dilininimesha756 3 жыл бұрын
Meka relay ekak wenuwata use karanna puluwanda?
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Relay ekak wage loku current ekak meka haraha yawanna ba, namut meka relay ekak on karanna signal ekak yawanna yodaganna puluwan
@vijithamendis2471
@vijithamendis2471 2 жыл бұрын
👍👍👍❤️❤️❤️🙏🙏🙏
@nipunmalka8668
@nipunmalka8668 3 жыл бұрын
👍👍👍
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
Hare vatenva
@jayanthaudagama1781
@jayanthaudagama1781 10 ай бұрын
❤❤❤
@sadunkeerthi4542
@sadunkeerthi4542 25 күн бұрын
🙏🙏🙏🙏
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 33 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 11 М.
VARISTOR sinhala , වැරිස්ටර්
15:05
Electronic danuma
Рет қаралды 42 М.
How to work schottky diode in sinhala. ෂොට්කි ඩයෝඩ්
10:33
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31