Elephant Dance Kandy Esala Perahera 2023 ❤️ දෙව්මිණි ❤️ හුරතල් දෙව්මිණි කෙල්ල😘dewmini elephant ❤🐘

  Рет қаралды 59,214

Kokila Studio Kandy

Kokila Studio Kandy

11 ай бұрын

#DEWMINI

Пікірлер: 199
@asokanalani3940
@asokanalani3940 11 ай бұрын
දෙව්මි බෝ ලේ ගජගා වන්නම නටනවා... දළදා සමිදු පිහිටයි මනුසස් භවය ලබා උතුම් දර්මා වබෝධිය ලබත්වා.. සාදු සාදු සාදු
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@nilankajayawardena6918
@nilankajayawardena6918 11 ай бұрын
නැට්ටුවෙක් වෙන්න හිටිය කෙනෙක් වැරදීමකින් අලි තැත්තෙක් වෙලා.පාරත් ඉඩමදි එයාගෙ නැටුමට.නැටුම් කණ්ඩායම කැලේ🥰🥰🥰
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
YES
@kaveeshakavindi7470
@kaveeshakavindi7470 11 ай бұрын
Sirawatama
@AnushaPerera-nr1gh
@AnushaPerera-nr1gh 11 ай бұрын
මේ නැටුම දෑක්කම හිත පිරෙනවා. මේ අපේ සම්පත් රැක ගනිමු. බුදු සරණයි මැණික.
@udanibopitiya7362
@udanibopitiya7362 11 ай бұрын
දෙව්මිණි මැණික .ඔයා ගොඩාක් පින් කල නිසා නුවර පෙරහැරේ යන්න ලැබුණු විශේෂිත කෙනෙක් ඔයා ඒ සතුටට ලස්සනට නටල ඒ සතුට අපිටත් බෙදා දුන්නට ගොඩාක් පිනිසිද්ද වෙනව තෙරුවන් සරණයි ...සියලු දෙව් රැකවරණයි ....
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 11 ай бұрын
අනේ හුරතලේ දෙව්මිනි බබා හරිම ලස්සනයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා මැනික උතුම් දළදා වහන්සේගෙ පිහිටයි
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@rndbrand327
@rndbrand327 11 ай бұрын
අපේ දෙව්මිණි චූටිමැණිකට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏 අපේ චූටි දේව්මිණි බබාට අපි හරිම ආදරෙයි !!💐🌼🌼
@user-fp5vl2ib6d
@user-fp5vl2ib6d 11 ай бұрын
අනේ මැනික අපිට කොච්චර සතුටක් දැනෙනවද ඔයාලා ඔහොම සතුටින් පෙරහැරේ යද්දි 🤗🤗💖💖 දීර්ගායුශ ලැබේවා...
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@user-em1bi7pl8d
@user-em1bi7pl8d 11 ай бұрын
අනේ රත්තරන් ඔයාව අපට නම් සුරලොවින් ආව දෙව් ලොව් මැණිකක්... 😄😄😄 ඔයා මොනතරම් නම් සතුටින්ද. හරිම ලස්සනයි. හරිම මනහරයි...... බුදුසරනිනින් සියලු දෙවි පිහිටෙන් නිදුක් නීරෝගීව සුදු මැණික් ආරක්ෂා වේවා..... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chandrika7770
@chandrika7770 11 ай бұрын
Õuhi
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
අනේ,අපේ සුරතල් දෙවිමිණි කෙල්ලගේ නැටුම හරිම ලස්සනයි .එයා ගජගා වන්නමම නටනවා.උතුම් ශ්‍රී දළදා සමිදු ගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! අපේ දෙවිමිණි කෙල්ලට.❤❤❤😘😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 10 ай бұрын
දෙව්මිණි ඔයාට උතුම් තුනුරුවනේ සරණයි ලස්සනයි හරිම නැටුන් ඔයගේ අනේ ඉතින් 👌🌹🌹🌹💞💞💞💞💞💞💞💞
@user-fk5lp4hv1r
@user-fk5lp4hv1r 11 ай бұрын
අනේ හරිම ලස්සනයි දෙවි මිණි මැණික ඔයාට දළදා සමිඳු පිහිටයි 😂😂😂🙏🙏🙏
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@manojajayasuriya8741
@manojajayasuriya8741 11 ай бұрын
අනෙ හරිම ලස්සනයි. කියන්න වචන නෑ. කොච්චර බැලුවත් මදි 🐘🙏❤️🇱🇰
@nirosharanjani9947
@nirosharanjani9947 11 ай бұрын
ඇත්තටම සෝක් ඒකනම් එයත් නටන එක එයා දගයි වගේ හරි හුරතල් 🥰
@randisumeda9969
@randisumeda9969 11 ай бұрын
පව් අනේ දුකයි එහෙම දැක්කම හරි ආදරයක් ඇති වෙනවා පපුවෙ මැනික ❤❤❤❤❤
@damai4603
@damai4603 11 ай бұрын
දලදා සම්දු පිහිටයි දෙව්මි නි ඇතින්නියනි 💐❤️🙏🙏🙏
@ShanthiMangalika-no9nf
@ShanthiMangalika-no9nf 11 ай бұрын
Nettichchi. Adarei menika godaaak. Oyala hamotama theruwan saranai menika
@anjalivijayange392
@anjalivijayange392 11 ай бұрын
අනේ දෙවියනේ දළදා සමිඳු පිහිටයි මේ පින්බර ඇතින්නටත් සියළු පින්වන්ත ඇත් කුලයේ පින්වන්ත සියළු ඇත් පැටවුන් ටත් ❤❤❤🙏🙏🙏☸️☸️☸️🇱🇰🐘🐘🐘🐘
@sandiyakumare4340
@sandiyakumare4340 11 ай бұрын
රත්තරං වස්තුවක් මේ ඉන්නේ ආදරෙයි බුදු සරනයි 👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
@slgoodyt1101
@slgoodyt1101 11 ай бұрын
අනේ හරි ලස්සනයි මැනික උතුම් දලදා සමිදු පිහිට ලැබේවා
@nisansalaweerasingha7991
@nisansalaweerasingha7991 11 ай бұрын
මේ දෙව්මිනි මැනිකද...බුදු අම්මෝ ලස්සන...අනේ දෝනි මැනික ඔයාල හරිම හුරතල් වස්තුවේ.තෙරුවන් සරනයි...රත්තරනේ...
@NilminiAbeyratna
@NilminiAbeyratna 11 ай бұрын
අනේ..හරි හුරතල්. ❤❤❤
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 11 ай бұрын
තෙරුවන් සරනයි ..දෙවිපිහිටයි ..දෙව්මිනි..🙏🙏🙏🙏🌹🌹🌹🌹🐘
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@hirunithakshila7761
@hirunithakshila7761 11 ай бұрын
අනේ ඒ දාංගලේ 😘💝
@Cobra385
@Cobra385 11 ай бұрын
අනේ මැණික ලස්සනයි වස්තුවේ 😘😘😘😘😘 නිදුක් නීරෝගි සුවය ..දීර්ගායුශ ලැබේවා ❤️❤️❤️
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@dewmialwis4188
@dewmialwis4188 11 ай бұрын
අනාගතයට සුබ නිමිත්තක්... දෙව් මැණික.. 🐘🐘🐘🐘🐘💕💕💕💕💐💐💐💐❤️❤️❤️🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පරිස්සමින් ඉන්න....
@ramanidemel1821
@ramanidemel1821 11 ай бұрын
Harima lassanai thalayata natanawa Loku wenakota tikak Purudu Karanne wenawa theruwansaranai 🙏👏👏👏
@udenipriyangika8401
@udenipriyangika8401 11 ай бұрын
අනේ ශෝයි ....එයා හරිම හුරුබුහුටි ...
@1965abc
@1965abc 11 ай бұрын
අනේ නටන ලස්සන....මේ වටිනා සම්පත් රැකගන්න.❤
@indranirajapakse856
@indranirajapakse856 11 ай бұрын
Demi patiya natuwa natillak .. nattukkaryuwo parada.. dalada samidu pihitai dewi patiyo....❤
@DarshaniFernando-tr3lz
@DarshaniFernando-tr3lz 10 ай бұрын
Ane DEVMINI patiya Hari hurathal dalada samidu pihitai DEVMINI patiyo❤❤❤❤❤❤
@hansihansika4991
@hansihansika4991 11 ай бұрын
දළදා සමිදු පිහිටයි දෙව්මිණි පැටියෝ ❤️❤️❤️
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANI
@chitragunawardana5906
@chitragunawardana5906 11 ай бұрын
Lassani manika budusarani patiyoo ❤❤
@jayagalali7646
@jayagalali7646 11 ай бұрын
දෙව්මිණිට බුදුසරණයි.
@user-nz1ih2fm6c
@user-nz1ih2fm6c 11 ай бұрын
Dewlovin aa manika dewmini dalada saranai oyara siylu deva arksavai
@darshani-subscrib
@darshani-subscrib 11 ай бұрын
Hrima lassanai deumini niyameta thaleta dance karanawa❤
@sandashidewmini1401
@sandashidewmini1401 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@nithyanithya5991
@nithyanithya5991 11 ай бұрын
Uthum dalada samidu pihitai... nuwara hedakala dewmini.... Ummaaaa...😘😘😘😘😘
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@diwyanjaleedisanayaka8346
@diwyanjaleedisanayaka8346 11 ай бұрын
එයාගේ දාන්ගලේ... 😍
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 11 ай бұрын
❤❤❤❤ දන්ත ධාතූන් වහන්සේ ❤❤❤ වැඩම කරනවා කියලා හොඳින් දන්නවා ❤❤❤ දෙව්මි නි හුරතල් වේලා දළදා හාමුදුරුවන් ගේම සරණයි ආත්මය සුවපත් වේවා ❤❤❤❤😂 බුදු සරණයි ඔයාට ❤❤❤ දෙව්මි නි ආදරෙයි ඔයාට ❤❤❤❤❤
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 11 ай бұрын
@@KokilaStudioKandy දළදා සමිදු සරණයි බුදු සරණයි සුවපත් වේවා හැමෝම
@nimeshijayasinghe1995
@nimeshijayasinghe1995 11 ай бұрын
දෙයියෝ ඉතින්න්.....🙏🙏🌼
@kavindraabeyrathna8832
@kavindraabeyrathna8832 11 ай бұрын
Ane manika harima lassanai 🥰🥰👍
@AnushaJanaki-ih4vx
@AnushaJanaki-ih4vx 11 ай бұрын
දෙව්මිනි මැනික නැටුම ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි
@kumarisandykumari5881
@kumarisandykumari5881 11 ай бұрын
❤❤❤❤❤❤❤❤ane deiyane eyage natuma harima lassanai deumini es deka ahakata ganna hitune ny e...tharamma lassanai dalada hamuduruwangema pihitai podi ath patawata huratali ❤❤❤❤❤❤❤❤❤
@samanmali2303
@samanmali2303 11 ай бұрын
පුදුම නැටිල්ලක් බලන් ඉන්න ආසයි ,කොහෙන්ද දන්නෙ නැහැ ඉගෙනගත්තෙ,කොහොම උනත් පෙරහැරම ලස්සන කරනවා ,හැමදාම ඔහොම සතුටින් ඉන්න මැනික ,තව මෙගොල්ලන්ගෙ නැට්ටුක්කාරයො ඉන්නවා මෙ ගොල්ලො තමයි දෙස් විදෙස් අයගේ ආකර්ශනය,නමත් ලස්සනයි නැටුමත් ලස්සනයි ,
@dhammikamahawaththa5040
@dhammikamahawaththa5040 11 ай бұрын
ගජගා වන්නම නටනවා වගේ. බුදු සරණයි !!
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@MadubashanA_
@MadubashanA_ 11 ай бұрын
ඇපල් කේක් ගෙඩිය 😂😍😚
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 11 ай бұрын
අනේ අම්මේ මේහෙමත් නැට්ල්ලක්😘😘😘
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 11 ай бұрын
❤❤❤❤🙏🙏❤❤❤❤❤ අනේ ආදරේ හිතෙනවා ගොඩාආආආආආඅක්❤❤❤❤ දගමල්ලක්❤🤗
@SunethraSunethra-wx9qh
@SunethraSunethra-wx9qh 11 ай бұрын
භරී ලක්ෂනයී මැනීකක ඕයට දලදා ඝමීදූ පීටයී
@user-bd7wl4bz3w
@user-bd7wl4bz3w 11 ай бұрын
නටන ලස්සන ...මාර නැටුමක්....හරිිම ලස්සනයි පැටියෝ
@inupama.
@inupama. 11 ай бұрын
Anee🥺🥺❤️❤️පුදුම පින්වන්ත ඇතින්නියක්
@janemwai1165
@janemwai1165 4 ай бұрын
❤❤ loving this from Kenya 🇰🇪🇰🇪
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 11 ай бұрын
ලස්සනයි මැණික බුදු සරණයි ❤
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
budusaranai🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 11 ай бұрын
ඔයා තමයි ඉතිං ලස්සනටම නටන කෙනා ආයේ ඉතිං 2 ක් නැ...😂❤🌹🙏
@ChamiduDilshan-jl4jo
@ChamiduDilshan-jl4jo 11 ай бұрын
dewminige dance ekata kawruth.nattuwo paradai ithin 💞bs patiyo
@sandamalisandamali2525
@sandamalisandamali2525 11 ай бұрын
පවු අනේ😂😂 සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nt5cz5sh4b
@user-nt5cz5sh4b 11 ай бұрын
ගිය ආත්මේ හොද නැට්ටුවෙක්‌ද කොහෙද.
@nemol7803
@nemol7803 11 ай бұрын
💞💞💞💞බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී වේවා 💞💞💞❤️❤️❤️🦣🦣🦣🦣🦣🦣🦣🦣
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 11 ай бұрын
දීර්ගායු හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි!
@tharuwasala2814
@tharuwasala2814 11 ай бұрын
බුදු සරණයි අපේ 💎🙏🙏🙏🙏❤❤❤❤😂😅😊
@chathurirajapaksha331
@chathurirajapaksha331 11 ай бұрын
තෙරුවණ් සරණයි දෙව්මිණී බබී❤
@dilmimunasinghe6781
@dilmimunasinghe6781 11 ай бұрын
Anee so cute❤❤❤❤❤😊
@deepanigedara7479
@deepanigedara7479 11 ай бұрын
Harima lassanai manika dalada samidu pihitai
@seethad.g1396
@seethad.g1396 11 ай бұрын
අනේ මැනික කොචිචර බැලුවත් ඇති හිතෙන් නැ මැනිකට දළද සමිදුන් පිහිටයි👍👍👍👍👍❤❤❤❤❤
@tharugamage2800
@tharugamage2800 11 ай бұрын
තෙරුවන් සරණයි...!! ❤❤
@NimsaraSadamali-eq1zr
@NimsaraSadamali-eq1zr 11 ай бұрын
Ane appe harima lassanai cuti babo dalada samidu pihitai ❤️🙏❤️
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 10 ай бұрын
නටන නැටිල්ලට ඇගේ රෙදි කැලේ අප්පා සත්තලන් දෙව්මිණි මැණික❤❤
@abcxyz8031
@abcxyz8031 11 ай бұрын
දෙවුමිනි වගේ අය අපේ මවු බිමට වාසනාවක්
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 11 ай бұрын
පෙරහරේ නටපු කෙනෙක්මයි සියලුම දෙවියන් ගෙම පිහිටයි
@KokilaStudioKandy
@KokilaStudioKandy 11 ай бұрын
BUDUSARANAI
@senahewa1697
@senahewa1697 11 ай бұрын
HARIMA LASSANAI. APE GIRL DANCERS LATA MEYAGEN TUTION DENNA ONAA
@SaduniGunathilaka-nk9ri
@SaduniGunathilaka-nk9ri 11 ай бұрын
ලස්සන නැට්ටුවෙක්. ❤❤❤❤❤ බුදුසරණයි
@niroshavijesingha2251
@niroshavijesingha2251 10 ай бұрын
DLada samidu pihitarakawarNay labewa❤❤❤
@neranjalanikalas8331
@neranjalanikalas8331 11 ай бұрын
Donita rosapata anduwanam twat lassanai.tawa Ida tibunanam donita natanna.punchi muthu kirilli dewmini labanasaret enna.ganadevi pihitai
@nawarathnanayakasinha6466
@nawarathnanayakasinha6466 11 ай бұрын
Ane.waasanaawan.budu.saranae.daeumene.wAstuwa. nartanaya.etaama.alnakaarae......❤❤❤❤❤❤
@kariyawasamgamage8187
@kariyawasamgamage8187 11 ай бұрын
දෙව්මිනි පැටියා බුදු සරනයි
@ChamiduDilshan-jl4jo
@ChamiduDilshan-jl4jo 11 ай бұрын
Theruwan saranai dewmini patiyo
@pasagisudi4885
@pasagisudi4885 11 ай бұрын
Lassanai.maneka❤❤❤
@dniroshani.
@dniroshani. 11 ай бұрын
තෙරුවන් සරනයි මැණික ❤❤❤
@j.njayalath2543
@j.njayalath2543 11 ай бұрын
Lassanai budusaranai dewmini
@nlmalh1417
@nlmalh1417 11 ай бұрын
theruwan saranai....🌷🌷🌷🌷🙏🙏🙏🙏
@SunethraSunethra-wx9qh
@SunethraSunethra-wx9qh 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ දලදු සමීදු පීටයී
@roseroe5099
@roseroe5099 8 ай бұрын
Really great wonderful this elephant ❤❤❤❤❤❤❤❤❤❤❤
@gamingsanuwa164
@gamingsanuwa164 11 ай бұрын
❤❤❤
@akshiamodya5193
@akshiamodya5193 11 ай бұрын
😮❤
@induamarasingha7630
@induamarasingha7630 11 ай бұрын
අනේ මට ගිලගන්න ලගක නැහැනෙ මැනික උඹ. අමිමෝ ගිලගෙන ගිලගෙන ගියහැකි. ආදලෙයි ගොදාක් මගෙ කලු මනික❤️❤️❤️❤️❤️❤️
@niwethsoyza9237
@niwethsoyza9237 11 ай бұрын
Soooo cuteeee❤❤❤❤
@fazmilabahar279
@fazmilabahar279 5 ай бұрын
මේ කෙල්ලට තියෙන විසයක්❤
@shorts8519
@shorts8519 11 ай бұрын
දළදා පිහිටයි පුතේ
@inokasuranji5255
@inokasuranji5255 11 ай бұрын
Budu saranai .
@sujithlasantha5165
@sujithlasantha5165 11 ай бұрын
Lassanay patikki...niya pitin wath kagenwath paharak Kanta sidu nowewa manika
@aruniwickramasinghe2187
@aruniwickramasinghe2187 11 ай бұрын
👍💐
@wajirakumari2078
@wajirakumari2078 11 ай бұрын
ගිය ආත්මෙ ෂුවර් එකටම නැට්ටුවෙක්.
@g.p.d.sawbagaya60
@g.p.d.sawbagaya60 11 ай бұрын
බුදූ සරණයි
@roseroe5099
@roseroe5099 9 ай бұрын
God❤ blessed ❤all the ❤ best my❤ love beuti your❤ beautiful❤ Dansing ❤
@threekal2
@threekal2 11 ай бұрын
❤️👍💐
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 11 ай бұрын
❤❤❤❤❤❤
@sumithrabuddharachchi8495
@sumithrabuddharachchi8495 11 ай бұрын
🙏🙏🙏🙏🙏බුදුසරනයි
@user-fp5vl2ib6d
@user-fp5vl2ib6d 11 ай бұрын
❤❤
@manikaraynham3893
@manikaraynham3893 11 ай бұрын
බුදු සරනයි ❤❤❤
@iroshsamantha2886
@iroshsamantha2886 11 ай бұрын
බුදු සරණයි
@kamani1236
@kamani1236 11 ай бұрын
Dewmini menika deergauwewa
@ChampikaKumari-km8gc
@ChampikaKumari-km8gc Ай бұрын
මගේ මමත් දෙව්මිණි උනහම ❤️
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Ой не могу 🤣❤️
0:33
Dragon Нургелды 🐉
Рет қаралды 2,2 МЛН
Девушка ограбила мажора, но…😳
1:00
Trailer Film
Рет қаралды 7 МЛН
ХОТЕЛ ПОТОПИТЬ ДЖЕКА, НО НЕ ВЫШЛО
0:51
Tasty Series
Рет қаралды 761 М.
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 45 МЛН