වස්ගමුවේ ඇති වෙන්න වල් අලි බැලුවා

  Рет қаралды 1,441

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

Жыл бұрын

කාලෙකින් ගිය ට්‍රිප් එකක්. මේ පාර යාලුවො ටිකකුත් සෙට් උන හින්දා ගමන වෙනස්. රොමා තමා ඔක්කම සෙට් කරේ. ඉතින් අපි වස්ගමුව තමයි ගියෙ, හිටියෙත් වස්ගමුව ජාතික වනෝද්‍යානයේම ඇති මහවැලි බංගලාවේ. ඒක කලින් බුක් කර ගන්නෝනේ. ඒකට කරන්න ඕනේ බත්තරමුල්ල වනජීවි ඔෆිස් එකට කතා කරලා වෙන් කරගන්න එක. රුපියල් 11000 උනේ.අපි පස්දෙනයි ගියේ. කන්න බොන්ඩ අරං යන්න එහෙ කට්ටිය උයලා කරලා දෙනවා ඕන විදිහට. ඒකට සල්ලි කීයක් හරි වෙනම දෙන්න.
තව දෙයක් වනෝද්‍යානයට ඇතුල් වෙන තැන ඉදලා බංගලාව ලගට කීලෝමීටර් 15 ක් වගේ තියනවා. 4*4 වාහන විතරයි යන්ඩ පුලුවන්. ඒකට වෙනම සෆාරි ජිප් එකක් කතා කරගන්ඩ. කතා කරගද්දී හරියට එක දවසකට කීයක්ද කියලා පැහැදිලිව කතා කරගන්ඩ ( අපිට එක දවසකට 8000ක් ගියා). අඩුම දවල් 2ක 3න වෙද්දීවත් යන්ඩ බලන්ඩ බංගලාව ලගට මොකද සෆාරි එක යන දවසෙම හවස ගීයාම මරු සත්තු ගොඩයි. අලිත් සෑහෙන්ඩ ඉන්නවා උදේට වඩා. උදේට වඩා හවසට සත්තු වැඩියි.
Camera :gopro hero 9/ iphone 7
Drone : dji mavic air 2
Music: Flying
Musician: Carl Storm

Пікірлер: 32
@malincooray4861
@malincooray4861 29 күн бұрын
සුපිරි ❤❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
අඩ්ඩේ... මේක මරුනෙ 🍀❤️
@dennaekka
@dennaekka Жыл бұрын
traveller 😍😍😍😍😍
@seggaming8928
@seggaming8928 Жыл бұрын
Niyamaii brother ❤
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මලේ ❤️❤️❤️❤️❤️
@malincooray4861
@malincooray4861 29 күн бұрын
යාල ....කුමන... එකක් කරන්ඩ❤❤❤
@rusithkaushalya3445
@rusithkaushalya3445 Жыл бұрын
සුපිරි 💕
@wanniarachchi450
@wanniarachchi450 7 ай бұрын
අයියයි අක්කයි වැඩෙ ලෙසටම දෙනවා ජය වේවා දෙන්නටම ❤❤ KNP වාඩිය හොදද 😂😂😂
@gayang1773
@gayang1773 Жыл бұрын
Supiri yalu lassanai godak
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලී 😍😍😍
@kasunranga8019
@kasunranga8019 Жыл бұрын
Niyamai machan ❤️👍
@dennaekka
@dennaekka Жыл бұрын
මල්ලී 😍😍😍😍😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක❤
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි නංගී මල්ලී 😍😍😍
@WAGURE
@WAGURE Жыл бұрын
සුභ නව වසරක් වේවා ❤❤❤❤
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි ආදරෙයි දෙදහස් විසිතුන වසර සඳහා අවැසි සියලු අභිප්‍රායන් සපුරාලන බලවේග ඔබට ලැබේවා! ❤️
@dhamithadhayarathna5913
@dhamithadhayarathna5913 Жыл бұрын
👍❤️
@dennaekka
@dennaekka Жыл бұрын
😍😍😍😍
@milan7518
@milan7518 Жыл бұрын
Vedios dana aka newettuwada bro danna nawaththanna apa❤
@isurumihiranga444
@isurumihiranga444 Жыл бұрын
අයියා තමයි ලංකාවේ sexiest ම youtuber.
@dennaekka
@dennaekka Жыл бұрын
මල්ලී බොහොම ස්තුතියි ආදරෙයි 😍😍😍
@Saduwa0738
@Saduwa0738 Жыл бұрын
cupiri ❤❤
@dennaekka
@dennaekka Жыл бұрын
සදුවා 😍😍😍
@NPP389
@NPP389 Жыл бұрын
PARISSAMEN
@dennaekka
@dennaekka Жыл бұрын
බොහොම ස්තුතියි 😍😍
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
ඔච්චර හුළඟ තියන තැනක Light දෙන්න බැරිද?😁
@dennaekka
@dennaekka Жыл бұрын
අනේ මන්‍දා මල්ලී ලොකු වියදම් යන්වා ඇති 🥲🥲🥲
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
@@dennaekka නෑ ඒ තරං වියදමක් යන්නේ නෑ 50ක් යයි සෙට් එකට
@dennaekka
@dennaekka Жыл бұрын
@@BestBuyBeacon ekane neda bn 🥲🥲
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
@@dennaekka කියලා වැඩක් නෑ කොහොම ටුවරිසම් වලින් ගොඩ දාන්න පුළුවන් රටක්ද බං මේක
@dennaekka
@dennaekka Жыл бұрын
@@BestBuyBeacon එච්චර දෙය්ක් කොරයි මුන් 🤦🥲
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 77 МЛН
Live | Siyatha News | 06.00 PM | 17 - 07 - 2024
Siyatha News
Рет қаралды 2,8 М.
Magic කියන්නේ තනිකරම බොරුවක් #magic #cardtricks @chalithayasas
10:05
රෑ 12 ට කකුළුවෝ කාපී ‼ @wishwatiyubaya 🦀😲🙏
26:22
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 1,8 М.
育児6年目の韓国人父が娘と遊ぶ方法4 #shorts
0:11
ミョリムMyorimu
Рет қаралды 34 МЛН
si tenge menyamar jadi polisi farel #shorts #viral
0:19
Keluarga Hakiki chanel
Рет қаралды 12 МЛН
Эй Рамазан # DamirAgroDizel
0:16
DamirAgroDizel
Рет қаралды 7 МЛН
ToRung short film: 🙏thank you for rescuing the baby❤️
0:12
How Many Balloons Does It Take To Fly?
0:18
MrBeast
Рет қаралды 135 МЛН