රෑ 12 ට කකුළුවෝ කාපී ‼ midnight crab curry

  Рет қаралды 85,410

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

රෑ 12 ට කකුළුවෝ කාපී ‼ ‪@wishwatiyubaya‬ 🦀😲🙏
#fishingvlogs #crabhunting #crabrecipe #crabmenu
wild island cooking 😋
• wild island cooking
Background music credit to you tube audio library 🎶
Thank you 💖💖

Пікірлер: 788
@krishanthapradeeppradeepkr5002
@krishanthapradeeppradeepkr5002 2 ай бұрын
සුලෝචනල වගේ දුක් විදලා ගේම ගහන කොල්ලන්ට හරි යන්න ඕනේ එකෙන්ම❤❤❤මම ආසම අහින්සක චරිතයක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@samanthaanura7184
@samanthaanura7184 2 ай бұрын
එකෙන්ම සුලෝචන කියන්නේ සුපිරි චරිතයක් ❤👌
@vinugad
@vinugad 2 ай бұрын
🎉🎉🎉
@krishanthapradeeppradeepkr5002
@krishanthapradeeppradeepkr5002 2 ай бұрын
@@wishwatiyubaya ❤
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 2 ай бұрын
මට නන් හිතෙන්නේ පොර අපිට වඩා ජීවිතේ සතුටෙන් ඉන්නව කියල.
@KitchenTasteAsia
@KitchenTasteAsia 2 ай бұрын
කකුළුවෝ කරිය දකින කොටත් කටට කෙල උනනවා 😋😍👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@dinukaw
@dinukaw 2 ай бұрын
රෝස් පාන් එකක් අරන් පීනගෙන යන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි ඉතින් 😍🤤🥲
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
නියම අදහස.....👍
@travelersjournales
@travelersjournales 2 ай бұрын
කියන්න වචන නෑ... සුපිරි තමයි ❤🔥😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@kanishkagayan
@kanishkagayan 2 ай бұрын
සුලෝචන ඉන්නවා කියන්නේ ගැම්මක්.....
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@SandunKarunarathna
@SandunKarunarathna 2 ай бұрын
මෙච්චර කාලයක් මේ චැනල් එක මගහැරුනු එක අපරාධයක්🙃 දිගටම කරගෙන යන්න අයියා ජයවේවා👍👍👍❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LakmalLaka-cl3de
@LakmalLaka-cl3de 2 ай бұрын
අපි නම් බලාගෙන ඉන්නේ ඔයාගේ වීඩියෝ එකක් එනකම් මාර ආසාවෙන් වීඩියෝ එක අපි රස විඳිනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dinukashehan3073
@dinukashehan3073 2 ай бұрын
කකුලුවොත් එක්ක කරන වීඩියෝ සුපිරි අය්යේ ජය වේවා❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@AnuhasIduwara-h4w
@AnuhasIduwara-h4w 2 ай бұрын
බැරිද හැමදාම සුලොචනත් එක්ක විඩියො කරන්න පට්ට නිහතමානි අහිංසක කොල්ලෙක් උතුරන්න හරියන්න ඔන ❤️‍🩹👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
සුලෝචන අහිංසක වෙන්නෙ ඇයි? සතුන් මැරීම අහිංසක වෙන්නෙ ඇයි?
@dilumsampath5486
@dilumsampath5486 2 ай бұрын
​@@godofgodseyesUmbahukapan ponnaya.😂😂😂
@chamalshanikshan3570
@chamalshanikshan3570 2 ай бұрын
​@@godofgodseyesහරි උඹට ඔච්චර අමාරුනම් ඌට ජීවත් වෙන්න මාසෙකට ගානක් දීපං ඌ ගෙදර ඉදියි..පලයං ගෝතයා යන්න
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@dilumsampath5486 තොගෙ පොන්නකම දන්නෙ තෝ නෙ. අනිත් උනුත් තෝ වගේ ම කියල හිතුව ද?
@mr.shenky
@mr.shenky 2 ай бұрын
මේවගෙ Catch and cooking videos ඉස්සරහට ඕනෙ තව 😌❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@Dilshanpick
@Dilshanpick 2 ай бұрын
දාපු ගමන් බලන්න අවා අදනම්❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AmilaMadushanka-nt6jh
@AmilaMadushanka-nt6jh 2 ай бұрын
නියම වීඩියෝ එකක් අදනම්.සුලෝචනයා සතුටු වෙන හැටි නම් මාරයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 2 ай бұрын
දැක්ක ගමන් බලන වීඩියො එකක්.මල්ලි ජයවේවා ඔයාලට
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RoshanAdams-ls2xc
@RoshanAdams-ls2xc 2 ай бұрын
එල එල කැම කාලා අපුහම විඩියො එක සෙට් උනේ දැන් ආයේ බඩගින්නක් සෙට් උනා🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@dhananjayasandaruwan500
@dhananjayasandaruwan500 2 ай бұрын
ජනකත් එක්කත් දිගටම වීඩියෝ කරන්න... ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@anuradhadissanayaka6892
@anuradhadissanayaka6892 2 ай бұрын
දමිත් අයියා ඔයා වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ හිතේ මානසික නිදහස ඇතිකරගන්න❤❤❤ආදරෙයි හැමදාමත්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@isuru.dilshan5253
@isuru.dilshan5253 2 ай бұрын
සුලෝචනයා ඉන්නෙ අනුමත වෙලා වගේ😅😅. සුපිරි කොල්ලා.ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@ExpertMass
@ExpertMass 2 ай бұрын
මම පට්ට විදියට ආස channel එකක් ලංකාවේ කොච්චර Channel තිබුනත් දමිත් අයියා තමයි ලංකාවේ මේ වැඩේට හරි යන්නේ පට්ට Vibe එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WenukaArosh
@WenukaArosh 2 ай бұрын
අදත් සුපිරියක් අය්‍යා ඒ ආතල් එක බලන්න එන්නම ඕන නියමය් අය්‍යා සුපිරියක් ආදරෙය් හදවතින්ම🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@YasiruChamara-s2z
@YasiruChamara-s2z 2 ай бұрын
සුලෝචන ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි ❤ ජය වේවා දෙන්නටම..
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@Sasindu-yg5ex
@Sasindu-yg5ex 2 ай бұрын
ජනක දැක්ක කල් මුල්ම විඩියො එකක දැක්කට පස්සෙ දැක්කෙ මෙ විඩියො එකේ ..සුලොචන හරිම හොද කොල්ලෙක් පට්ට අහිංසක ❤️💯දමිත් අයියත් නිහතමානි චරිතේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Ravindukanishka358
@Ravindukanishka358 2 ай бұрын
බලාගෙන හිටිය විඩීයෝ එකක්...❤ ගොඩක් ස්තුතියි දමිත් අයියේ,සුලෝචන,ජනක තුන්දෙනාටම❤❤❤....ජින් බාගෙකුත් තිබුනනම් ආයේ ඉතින් සුපිරි....🍻 ආදරෙයි ❤❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Maraminihek
@Maraminihek 2 ай бұрын
Mata Nam Maru mko man asai wedipura damith bro ge awnka kama ta ikmnin sub 200000k one lamai❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Sasindu-yg5ex
@Sasindu-yg5ex 2 ай бұрын
බලමු සුපිරිම විඩියො එක තුන් දෙනා මරු ..අද සුලොජන මරු ආතල්❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@PradeepaAbey
@PradeepaAbey Ай бұрын
ඔයාලගේ වීඩියෝ නම් මාරු😁😄😃❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@MahiAdhi
@MahiAdhi 2 ай бұрын
විශ්ව ටියුබය කියන්නෙ ආගමක් මම ඒකේ බැතිමතෙක් සූලෝචන කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් දමිත් අයියාගේ ප්‍රොඩැක්ට් එකක් ජය වේවා හැබැයි දුක හිතුනා බලන උන්ට දුක හිතෙයි කිවුවට හදවතින්ම සතුටු වෙනවා අපේ කරදිය වලල්ලේ කොල්ලො දෙන්නෙක් ගහන ගේමට ❤❤❤
@aroshimalka1987
@aroshimalka1987 2 ай бұрын
Okoma hodai agmak kiyana eka hari nane betimatek kiyapu hinda kiuwe 🙏
@MahiAdhi
@MahiAdhi 2 ай бұрын
@@aroshimalka1987 ආගමක් කියන එකේ හරි තේරුම සහ බැතිමතෙක් කියන එකේ තේරුම නොදැන කතා කරන එක ගැන නම් කනගාටු වෙනවා ආගමක් කියන්න්‍ර් ඇදහිල්ලක් බැතිමතෙක් කිටන්නේ ඇබ්බැහි වීමක් එහම නැතුව කතෝලික හෝ බුදුදහම හෝ ඉස්ලාම් සහ ලොකේ පවතින ආගමක් ගැන නෙමේ මන් හිතන්නෙ ඔයා ඒක පටලන් ඉන්නෙ නිවරැදි කෝනයෙන් බලන්න එතොකොට ඔබට තේරුම් යාවි ස්තූතියි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kavinda-ey3ui
@kavinda-ey3ui 2 ай бұрын
KZbin එකට එන්නේ අයියගේ video එකක් බලන්ඩ හිතාගෙනමයි අයියගේ video බලන්ඩ ගොඩක් ආසයි❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MaduraDhusmanta-ly8be
@MaduraDhusmanta-ly8be 2 ай бұрын
Sulochana ennawa. Lassanai අයියේ oyaga hema video 1 balanawa සුපිරි. Oya දෙන්නටම jeasu phitai
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DimuthuLakshan-cg4ev
@DimuthuLakshan-cg4ev 2 ай бұрын
වෙනමම ලෙවල් එකක documentary කරන channel එකක් ❤🔥 සුපිරියක් ❤️‍🔥😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 2 ай бұрын
සුලෝචන අයියා වගේ තමන්ගේ දෑතේ මහන්සියෙන් දුක් විදලා ගේම ගහන හැමෝටම උතුරන්න.හරියන්න ඕනේ.සුලෝචන අයියා ඉන්න.වීඩියෝ බලන්න.මම හරිම ආසයි.❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@pradeeplakmal6440
@pradeeplakmal6440 2 ай бұрын
යක්කු ගස් නගින වෙලාවෙ සුපිරි ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@KavinduGayathra-nb1yp
@KavinduGayathra-nb1yp 2 ай бұрын
Video serma wage balanwa..ඒත් අද තමා comment එකක් දාන්න හිතුනෙ😮 නියමයි අයියෙ ♥️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@UpulKasthuriarachi
@UpulKasthuriarachi 2 ай бұрын
අපි බලාගෙන හිටියේ. Thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@mjfernando1131
@mjfernando1131 Ай бұрын
පරක්කු වෙලා හරි බලන්න ලැබුන වටිනාම චැනල් එකක්‌❤✨ සුබ පැතුම් ඉදිරියට යමු ✌🏼
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikadinesh5695
@indikadinesh5695 2 ай бұрын
ආසම කෑමක් කකුළු කරිය....සුපිරිම තමා....❤❤❤❤❤❤👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@supuneranga450
@supuneranga450 2 ай бұрын
මෙවා ඉතින් ලංකාවට ඇවිත් කෑවොත් තමයි අනිවාර්යයෙන් දමියා බලන්න එනවා මීගමුවේ ❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@arunaeranda5423
@arunaeranda5423 2 ай бұрын
සුපිරියක් තමයි ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@nuwanvlogs4077
@nuwanvlogs4077 2 ай бұрын
හැම වීඩියෝ එකක්ම බලනව.හැමදාම කියනව වගේ අදත් කියන්නෙ,ලංකාවට ආවම කලපුවේ රව්මක් යන්න අනිවා එනව.👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Charu_Boy_17
@Charu_Boy_17 2 ай бұрын
ඒ තුන්දෙනාම ලස්සනට කරනවා ඒක 🌚💗 22:34
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@DulaniDulani-ud4bb
@DulaniDulani-ud4bb 2 ай бұрын
Goooodak Lassanai Budusaranai Devipehetaiii Raththaraneeee Oyalaaaaata Goooodak ආදරෙයි Oyalaaaaata Goooodak ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SitharaFernando-zk7gn
@SitharaFernando-zk7gn 2 ай бұрын
Adooo patta wadak,,supiri wine ekata supiri kamak 🤘👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@menakaranganath8627
@menakaranganath8627 2 ай бұрын
ආයේ ඉතින් කියල වැඩක් නැ සුපිරි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@UnfilteredLifeOfficial
@UnfilteredLifeOfficial 2 ай бұрын
සුලෝචන දමිත් ඒ bond එක නම් මරු ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@dineshmadusanka5270
@dineshmadusanka5270 2 ай бұрын
පට්ට ආතල් එකක් එක නම්..සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@MalaKumarasiri
@MalaKumarasiri Ай бұрын
Aye itin kiyala vedak na oya denna❤good luck 👍 keep going 👏 💪
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 2 ай бұрын
සුපිරි 3දෙනා නියමයි👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@ChikuandBooo-gm1jz
@ChikuandBooo-gm1jz 2 ай бұрын
වෙනදා වගේ සුපිරියක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@dinushshehan9331
@dinushshehan9331 2 ай бұрын
අදනම් පට්ට හොදේ.. මරු සුපිරි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@GayanJayathunga
@GayanJayathunga 2 ай бұрын
සුපිරි සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@udithanipun9534
@udithanipun9534 2 ай бұрын
ඒක නම් මරු අයියේ ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@rasangabandara2723
@rasangabandara2723 2 ай бұрын
Adath supiri damith aiye sulochana aiyanm supiri ❤💯
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@arunahiroshi9404
@arunahiroshi9404 2 ай бұрын
Sulochana inna video supiri negombo kalapuwa best location please make video soon with sulochana
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 💖
@samanthaanura7184
@samanthaanura7184 2 ай бұрын
කට ගැස්මකුත් තිබුනනං මරු 👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
සුපිරි තමයි.....👍
@a.chathurangafernando
@a.chathurangafernando 2 ай бұрын
Super video Damith and Sulochana ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 💖
@ushanshashinda4023
@ushanshashinda4023 2 ай бұрын
Adath supiriyak genella thiyenne❤❤❤ Aiye 200k una gaman videos wala hitapu hemoma ekathu karan sea food item cook karan partyak dala video ekak danna hodada Jaya wewa!❤👍🥰🥰🥰🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
උපරිම උත්සාහයක් ගමු......👍
@dulajnuwan2266
@dulajnuwan2266 2 ай бұрын
මෙකනම් සුපිරියක් ..😍😍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@S_HEHAN
@S_HEHAN 2 ай бұрын
සුපිරියක් තමයි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@InduwaraRajapaksha-d8e
@InduwaraRajapaksha-d8e 2 ай бұрын
Seafood restaurant එකක් දාමු
@madushanbuddhika2183
@madushanbuddhika2183 2 ай бұрын
සුලෝ එල ආආආ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@darshanalakmal5564
@darshanalakmal5564 2 ай бұрын
ලංකාවටම එකයි..🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RohanJayasinghe-f1u
@RohanJayasinghe-f1u 2 ай бұрын
පට්ට සුපිරි ජයවේවා ❤ ❤ ❤ ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@sunethjayawardene3997
@sunethjayawardene3997 2 ай бұрын
මාත් කල්පිටියේ ගිහින් මේ වගේ කකුළුවෝ අල්ලන වෙලාවක හිටියා, ජීවිතේ රසම සී ෆුඩ් කෑවේ එදා තමයි,
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
සුපිරිම තමා.....👍
@diamilarexe8460
@diamilarexe8460 2 ай бұрын
❤❤❤ සුපිරි ලස්සනයි ආදරෙයි ගොඩක් ❤❤❤ sulo ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@Anilife12
@Anilife12 2 ай бұрын
Post at least two videos a week because I’m hooked 🎣 on watching them!
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thank you so much......I will try my best 👍
@gayanmadhusanka7973
@gayanmadhusanka7973 2 ай бұрын
ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ❤👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@shehanmadushan2981
@shehanmadushan2981 27 күн бұрын
Supiri athdekimak ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 27 күн бұрын
ස්තුතියි 💖
@d-maxautocare5390
@d-maxautocare5390 2 ай бұрын
නියමයි.. සුලෝචන අද කලින්ම අනුමත වෙලා වගේ 🤣
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
😂🙏👍
@KaweeshaKalhara-j3g
@KaweeshaKalhara-j3g Ай бұрын
සුලෝචන අයියා සුපිරි චරිතේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@nirashhimansha3487
@nirashhimansha3487 2 ай бұрын
මුල් වීඩියෝ වල දැක්කට පස්සේ අද දැක්කේ... ජනකව.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ඔව් කාලෙකින්....👍
@dhanushkarajew4349
@dhanushkarajew4349 2 ай бұрын
ලoකාවෙ මුලින්ම මම දැනගත්තේ අරුන් ඩයස් මහත්තයා ඉට පස්සේ හෙක්ටර් ඩයස් දැන් දමිත් ඩයස් ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@madhushikadayas5761
@madhushikadayas5761 2 ай бұрын
ජනක අයියාට එන්න කිව්වේ බයට නේත.😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
නෑ අපි දූපතක නැලැල්ලට ගියා කෑම හදන්න ........එතනින් ජනකය ගියා රස්සාවට ......අපි කතා කලා .....👍
@roshangamage6207
@roshangamage6207 2 ай бұрын
patta set eka,,nice video!!
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@prageethgallage
@prageethgallage 2 ай бұрын
සුපිරි 🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 2 ай бұрын
Sulochanaya athalmai dennee❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@sharadamadusanka8828
@sharadamadusanka8828 2 ай бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@nailadaddy3817
@nailadaddy3817 2 ай бұрын
Sulochana‘s comment ❤👌🏽😅 All da best
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
Thanks 👍
@sahansachintha1429
@sahansachintha1429 2 ай бұрын
ලොකු මාලු අල්ලන වීඩියෝ එකක් ඕන හොදේ ඉක්මනට අනිවා❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
උත්සාහයක් ගන්නම්.......👍
@yoshanisanjula7493
@yoshanisanjula7493 Ай бұрын
Sulochana ekkka video genna sulochanaya supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 2 ай бұрын
ආතල්ම තමා ඉතින් එකෙන්ම 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@ashenbandara211
@ashenbandara211 2 ай бұрын
Sula innawa kiyanne gammuk thama anith ayyath maru ❤❤🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@Nandana-fc1gu
@Nandana-fc1gu 2 ай бұрын
මම ආසම කෑම👍👍👍👍😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@ishannimesh1840
@ishannimesh1840 2 ай бұрын
මේ වීඩියෝ වල වෙනම රහක් තියෙන්නෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Mackjay11011
@Mackjay11011 2 ай бұрын
එ ආතල් එක සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@lahiruishanka2161
@lahiruishanka2161 2 ай бұрын
Aluth video akak danakan balan hitiye ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@Mendatrip
@Mendatrip 2 ай бұрын
හොද්ද රසවත් වෙන්න තුනපහ ලුනු වගේ විඩියො එක තවත්‍ රසවත් කරන සුලොචන වගෙ යාලුවො හම්බ වෙන්නෙ පිනකට ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@crazythings129
@crazythings129 2 ай бұрын
සුපිරියි❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@yohanasiri5930
@yohanasiri5930 2 ай бұрын
අපිත් ඔහොම මහා රෑ කකුළුවො අල්ලන් කනවා එකේ අතල් එක දන්නේ ඉතින් කරලා තියෙන අයම තමා 😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@HashanDanushka-o2p
@HashanDanushka-o2p 2 ай бұрын
සුපිරියක්.❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 2 ай бұрын
ඊලඟ පාර සුපිරිම මාලු කරියක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@wasantakumara5770
@wasantakumara5770 2 ай бұрын
අසවෙි බැහැ කකුලුවො අල්ලනවා බලන්න❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@KumaraSarath-fs7qu
@KumaraSarath-fs7qu 2 ай бұрын
නියමයි❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@UdithagunarathnaNimesh
@UdithagunarathnaNimesh 2 ай бұрын
සූලොචනයා ගැම්මක් තමා ඇ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@Roshan-681
@Roshan-681 2 ай бұрын
සුලොචන පොඩි සොටි ඒකක් දලා වගෙ... සුපිරි තමයි.. පටිට සැපක් ගන්නෙ❤.
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id 2 ай бұрын
අඩෙව් මෙක දානකොට උබලා මලු අල්ලපු එකක් බලබල ගිටියේ බාන්.❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@zerostar1651
@zerostar1651 2 ай бұрын
Sulochana kiyanne wena brand ekak hode,patta mona unath arutath adagahala Kanna dunnata,thawa malu allana video one❣️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@PrameshAsh
@PrameshAsh 2 ай бұрын
සුපිරි තාම ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 👍
@Mithumprasad-q2o
@Mithumprasad-q2o 2 ай бұрын
මරු ආසයි❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@NilminiPriyanka-zx1bc
@NilminiPriyanka-zx1bc 2 ай бұрын
වීඩියෝ එකක් දානකම් හිටියේ ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@surangadarshana7714
@surangadarshana7714 Ай бұрын
Supiri 🎉
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thanks 💖
ගොම ඉස්සන් දඩයම 🦐😲🎣 @wishwatiyubaya
31:13
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 102 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 31 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,5 МЛН
නිල් අණ්ඩො | Catch & Cook | @wishwatiyubaya 👣🙄🦞
25:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 219 М.
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН