Elephent Attack in Kandy Esala Perehara

  Рет қаралды 345,232

SK-NATURE

SK-NATURE

Күн бұрын

Пікірлер: 323
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
නොසැලී සිටි පරිණත නායකත්වය... ඇත් පංතියේ දරුණුම ඇත් රජුගේ ඉවසීම 😇
@NoName-rs6yq
@NoName-rs6yq 3 жыл бұрын
මේ වීඩියෝව බලන බලන වාරයක් පාසා ඇඟේ හිරිකඩු පිපෙනවා....🙏🙏 මගේ අමාමෑණි සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේට ඉන්දිරාජා දක්වන ගෞරවය දකිනකොට ඇස් දෙකටම කඳුළු උනනවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@chethanibuddika7758
@chethanibuddika7758 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත.
@slwide7507
@slwide7507 Жыл бұрын
බුදුන් වහන්සේගේ දළදාව කිසි විටෙක පෙරහරේ වැඩම කරන්නේ නැහැ. ඔය කරඩුවේ තිබෙන්නේ සැරියුත්, මුගලන් රහතන් වහන්සේලාගේ කරඩු.
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
ඇත්ත❤️❤️☸️☸️
@KingMaduIshara
@KingMaduIshara Жыл бұрын
Mama Danna tharamin athatama karaduwe athule datun wahanse neha, mewani arakshawata
@KavithGamage-hk4ee
@KavithGamage-hk4ee Ай бұрын
දන්ත ධාතූන් වහන්සෙ නෑ නමුත් බුදුරජාණන් වහන්සේගෙ වෙනත් ධාතූන් වහන්සේල 32 නමක් වැඩම කරනව
@ForyoU-pj3rj
@ForyoU-pj3rj 3 жыл бұрын
මම ඉවසමි, නමුත් බියගුලු කමකට නෙමෙයි,මෙලව ඇති වටීනාම වස්තුව මම ආරක්ශා කල යුතු නිසා🙏🙏🙏
@kalanamihiranga8812
@kalanamihiranga8812 3 жыл бұрын
🙏🙏🙏
@Shaggy-ug8it
@Shaggy-ug8it 3 жыл бұрын
Eka aththa. Thamnta shakthiya thibbath kalabalayak kare na ❤️
@chethanibuddika7758
@chethanibuddika7758 3 жыл бұрын
ඇත්තටම පුදුමාකාර ඉවසිමක් තියෙන්නේ.කියන්න වචන නෑ.පුදුම ගෞරවයක් දැනෙනවා
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
🙏🙏🙏🙏❤️
@hansinijayakody9990
@hansinijayakody9990 4 жыл бұрын
අනේ අපේ ඉන්දි රාජා හරිම ඉවසිලිමත්.අපේ දළදා කරඬුව රැකගත්තා😊
@Shaggy-ug8it
@Shaggy-ug8it 3 жыл бұрын
ඇත් පංතියේ ශක්තිමත් ඇතෙක් වෙලත් අවශ්‍යම මොහොතක ඉවසුවා.... ❤️
@rythmbeat6683
@rythmbeat6683 3 жыл бұрын
මාලිගවෙ විසු රාජා ඇතාවගේ ඉන්දි රාජගේ තිබුණු දැඩි සංයමයට නම් වචන නෑ.ඔනේ නම් තිබ්බා නේද කලබල කරන්න ඒත් එහෙම කලේ නෑ.ලංකවේ අලි ඇත් පන්තියටම දළදා සමිදු පිහිටයි..
@hansieshani888
@hansieshani888 3 жыл бұрын
මනුස්සයෙකුට වත් නැති පින්කාර කමක් වාසනාවක් තියන ඇත් රජුනි. ඔබ වහන්සේගේ සේවකයෙක් වෙන්න තිබ්බත් ඒකත් ලොකු සතුටක්
@nuwanlgunarathne5765
@nuwanlgunarathne5765 3 жыл бұрын
ඉන්දි රාජාව කලින් බලා ගත්ත ඇත් ගොව්වා අපේ ගමේ කෙනෙක්.ඉන්දි ඉස්සර අපෙ ගමේ හිටියේ.මෙයා පුදුම සැරක්.ප්‍රචන්ඩයි.තරහ ගියාම පිබිනවා,ලග තියෙන දෙයකින් හරි ගහනවා.කලින් බලා ගත්තු මාමව මරන්නම ගිහින් 99 බේරියා තියෙන්නේ.හැබැයි කරඩුව තිබ්බම හිතාගන්න බැරි විදිහට සංවරයි.අනිත් අලි ඉන්දිව දැක්කම අඩියක් පස්සට යනවා බයට.එදා කරඩුව නැත්තන් බුරුමයාව එතනම මරලා එන්නේ ඉන්දි.
@සුන්දරලංකා-ව2ට
@සුන්දරලංකා-ව2ට 2 жыл бұрын
🙏🙏🙏🙏ඒ ඉවසීම , ඉන්දි රාජා ඔහොම ඉවසනවා කියන්නේ ඒක මහා පුදුමාකාර හාස්කමක් ,දළඳා හාමුදුරුවන් නිසයි එතරම් ඉවසීමක්🙏🙏🙏 ඔබට දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඉන්දි රාජා💜️🙏
@vinidupriyadarshana2373
@vinidupriyadarshana2373 2 жыл бұрын
නැදුන් රාජගෙන් පස්සේ මං මේ ලෝකේ ඇත්තුන්ගෙන් වැඩියෙන්ම ආදරේ ඉන්දි රාජට ... ඉන්දි තරම් ඉවසිලිවන්ත ශක්තිවන්තයෙක් නැති තරම් 🥺😈🌍👑
@shenuwionelsha284
@shenuwionelsha284 3 жыл бұрын
2014 දී කොටුගොඩැල්ල වීදියෙ දෑලෙ ඇතෙක් ඉන්දිරාජාට ගහනවා.මේ ඒ වීඩියො එක වෙන්න ඕනෙ..එවෙලේ ඉන්දි රාජා වේගෙන් ඇහිපිල්ලම් ගහනවා දැක්කලු.... ඒ, ඒවෙලාවෙ ගොඩක් ඉන්දිරාජා ඉවසුවාලු කියල රන්සිවිගේ හයි කරන ජයතිස්ස බන්ඩාර මහතා පුවත්පතකට කියල තිබ්බා😍
@hedeniya
@hedeniya 3 жыл бұрын
මේ කුමාර වීදිය.
@shenuwionelsha284
@shenuwionelsha284 3 жыл бұрын
@@hedeniya හ්ම්
@harshahdg
@harshahdg 3 жыл бұрын
ඉන්දිරාජා ඇත් රජුනි .මිනිසුන් වූ අප තුලවත් ඔය වැනි විටෙක ඇති නොවන ඉවසීමක් සංයමයක් ඒ අවස්ථාවෙ ඇති කරගනිමින් සධාතුක කරඩුව ආරක්ෂා කලාට බොහෝ පින්.
@chalanakihearath8357
@chalanakihearath8357 3 жыл бұрын
ඉන්දිරාජා කියන්නෙ සාමාන්‍යයෙන් සැරපරුශ ඇත් රජෙක්....හැබැයි බුදුකරුණාව ඉස්සරහ එයා ගොඩක් තැන්පත් වෙනවා.....බුරුම රාජා බේරුනා එදා කරඩුන් වහන්සේ ඉන්දි පිටේ දරාගෙන හිටිය නිසා......🙏🙏🙏
@asithaweerasinghe6788
@asithaweerasinghe6788 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
😂😂😂😂👍✌💪
@oshadhisakunthala45
@oshadhisakunthala45 3 жыл бұрын
සාමාන්‍ය වෙලාවක මේක උනානම් ඉන්දි රාජා මෙහෙම ඉවසන්නෙ නෑ.දළදා වහන්සේ නිසයි ඉවසුවේ....🙏🙏🙏
@anoopanoop1090
@anoopanoop1090 3 жыл бұрын
Ane ඇස් දෙකට කඳුළු ආවා මාගේ 😥😥😥ane අපේ පින්වත් ඇත් රජුන්ට srI දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏💐💐💐❤️❤️❤️
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
බාරගත්තු රාජකාරිය අකුරටම කරන්නෙ මෙන්න මෙහෙමයි. ඉන්දිරාජා දන්නවා තමන්ගේ පිට උඩ වඩා හිඳුවලා තියන්නේ මොන තරම් පූජනීය වස්තුවක්ද කියලා. සෙල්ලක්කාර ඉන්දිරාජා වෙන වෙලාවකනම් මෙහෙම ඉවසයිද! බුදු ගුණ සත්‍යක්මය! උතුම් දළදා සමිදු වැඩසිටිනතාක්කල් මේ පින් බිමද මේ ආකාරයටම සුරක්ශිත වේ! 🙏
@lankamatha2981
@lankamatha2981 3 жыл бұрын
දළදා වහන්සේ ව්ඩම්මවන්නේ නැති වෙලාවක නම් දෑලේ ඇතාට ඇපත් නෑ
@kv..gammingff5763
@kv..gammingff5763 3 жыл бұрын
Ammapa sirawatama
@mr_nimuwa4194
@mr_nimuwa4194 3 жыл бұрын
apath na dalath na
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
පින්වන්ත ඇත් රජු රාජා..ඔබට නමස්කාර වේවා 🙏🙏🙏😘😘❤❤❤
@harischandraliyanage8411
@harischandraliyanage8411 3 жыл бұрын
ඔබවැනි පිංවත් අැත් රජෙක්.බුදුන්ගේ ඉවසීමේ ගුණය තේරැම් ගත පිංවත් අැත් රජෙක්.චිරං ජයතු අැත් රජුනේ ඔට
@sandupaherath6658
@sandupaherath6658 3 жыл бұрын
ඉන්දිරාජා කියයන්නෙ නිකන් ඉන්න වෙලාවට එයාගෙ ලගින් එක ඇතෙක්ටවත් යන්ට දෙන්නෑ හරිම කලබලයී ඒත් අර අලියා එයාට ගහලවත් කිසිම කලබලයක් කරෙනෑ
@K_wizz
@K_wizz 3 жыл бұрын
ඒ එවෙලාවෙ දළදා කරඩුව තිබු නිස. නැත්නම් ඒක බුරුම ගේ අවසානය.
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
Ou ek nm attha..
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
ඒක ඇත්ත
@oshadhisakunthala45
@oshadhisakunthala45 3 жыл бұрын
ඔව්
@janithachamod7103
@janithachamod7103 3 жыл бұрын
ඔව්.... ඒ දලදා කරඩුව තිබ්බ නිසා... නැත්තම් බුරුම ඉවරයි
@nalakasamantha7765
@nalakasamantha7765 2 жыл бұрын
ඉන්දි බුරුම රජාගේ ප්‍රහාරය ඉවසුවා... ඒ වගේමයි වමේ හිටියේ වේවැලදෙනිය රාජා... හරිම අහිංසක ඇතෙක්..... දැන් අපි අතර නැහැ.... එයත් කිසිම කලබලයක් නැහැ... එයා තමයි මේ පෙරහරේ අවසන් randholi පෙරහරේ karanduwa ගෙනිච්චේ...
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
weweldeniye eth rajuta niwan suwa....🙏🙏 ali ethun nethiwena aka mara dukak
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y Жыл бұрын
වෑවලදෙණියේ රාජා ඇත් රජුට නිවන දුර නොවේවා..❤
@dakshinaproductions4641
@dakshinaproductions4641 5 жыл бұрын
කිසිම කලබලයක් නැතුව අපේ වස්තුව රැකගෙන යන හැටිනම් බොහොම අගෙයි
@sk-nature569
@sk-nature569 11 ай бұрын
❤❤
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
This is what we call "LEADERSHIP" ❤ huge respect for the big elephant
@retro_hits111
@retro_hits111 Жыл бұрын
ඉන්දි රාජා ඇත් රජු සේම දෑලෙ ගමන් කල අනෙත් ඇත් රජුත් මතක් කල යුතුයි මොකද එ ඇතා ප්‍රහරයට ලක් නොවූවද අසල තමාට වඩා පරිනත ඇතෙකු කලබල වූ පසු අනෙත් ඇතුන්ද කලබල වීම සාමාන්‍යය එහෙත් එම ඇතාද සන්සුන්ව හැසුරුනි❤
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
🙏🙏🙏
@anuamanda9288
@anuamanda9288 3 жыл бұрын
මේ තරම් පින්වන්ත බවක් සතෙක් තියා මනුස්සයෙක් ගෙන්වත් දැකල නැහැ 🙏🙏
@saliniheshani4560
@saliniheshani4560 4 жыл бұрын
ඉන්දිරාජා කියන්නේ සම්පතක් 🌷🙏🙏🙏
@dayawansatv6699
@dayawansatv6699 Ай бұрын
ඉන්දි රාජා සැරයි...ඒත් එයාගේ ඉවසීම බුද්ධිමත් භාවය..උතුම් දළදා වහන්සේට ඔබගේ තියෙන ගවුරවය විශිෂ්ටයි...දළදා සමිදු පිහිටයි ඇත් රජුනි...🙏🙏🙏
@Gaming_owner_stream
@Gaming_owner_stream Жыл бұрын
ඉංදිගෙ මල්ලිගෙ වැඩ ඉතිම් 💔🤭ප්‍රති ප්‍රහාර එල්ල කරන්න ශක්තියක් තිබිලත් ඉවසුවා 🥰❤️‍🔥 අපේ ඉංදි ❤️‍🩹
@chethanibuddika7758
@chethanibuddika7758 3 жыл бұрын
මනුස්සයෙක් ලගවත් මේ විදියේ ඉවසිමක් නෑ.පිංවන්ත ඇත් රජෙක්.තමාට පැවරුනු රාජකාරිය අකුරටම ඉෂ්ට කරනවා.
@uthpalagodakanda705
@uthpalagodakanda705 3 жыл бұрын
දළදානුභාවයෙන්ම සංයමයේ පිහිටි ඇත් රජුනි තෙරුවන් සරණයි!
@GameTube2021
@GameTube2021 2 жыл бұрын
තව පොඩ්ඩෙන් ඉන්දියාව සහ බුරුමය අතර යුද්දයකට අහිංසක අපි මැදි වෙනවා
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
උතුම් වූ දැළදා වහන්සේ රැගත් සදාතක කරඩුණ්වහන්සේ සිය උරෙහි දරා නොසිටියා නම් ,එදා බුරුමගේ අවසානය
@sachinranathunga7961
@sachinranathunga7961 Жыл бұрын
ඉවසමි මම ඉවසමි. මන්ද මෙලොව උත්ම්ම වස්තුව මම උසුලන නිසා❤
@h.m.p.k.herath2577
@h.m.p.k.herath2577 3 жыл бұрын
මෙයා මාරයි අනෙ ..කරඬුව කරෙ නැත්තං දෑලෙ අැතාට විසි වෙන්න දෙන්නෙ ඉන්දි රාජා
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
මේ වීඩියෝ එකේ කතාකරන කාන්තාව කියනවා අලියා මෙහෙට උනා කියලා...මේ අලියෙක් නෙවි ස්‍රී ලාංකික ඇත්පරම්පරාවේ යුව රජු 👑 ඉන්දිරාජා එදා කරඩුව වඩම්මවන්නට පිං කල ඇත්‍ රජු 👑 ..! 🌹🙏
@thivankasudesh
@thivankasudesh 3 жыл бұрын
ඉන්දිරාජ ගැන දන්න අය දන්නව .. වෙන වෙලාවක උට ඔහොම දෙයක් උනානම්.. වෙන දේ... ඇත්තටම මෙක නම් විස්වාස කරන්න අමාරු දෙයක්..❤️❤️❤️
@randikamaduranga6139
@randikamaduranga6139 3 жыл бұрын
ඒනම් බඩ බොකුත් එක්ක ඇදලා ගන්නෙ...
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
අම්මෝ දරුණුම හා ඉක්මනින් කෝප වෙන ප්‍රචණ්ඩකාරීම ඇතාලු
@OLBatch-gc3oe
@OLBatch-gc3oe 2 жыл бұрын
අම්මෝ බුරුමෙගෙ දල සහ ශරීර අවයව ඉවරයි..
@nadinadi9004
@nadinadi9004 5 жыл бұрын
සමන් දෙවියන්ගෙ පිහිටයි ඇත් රජුනි ....🌷🌷🌷🌷💖👈👍
@indikasenanayake2309
@indikasenanayake2309 Жыл бұрын
මෙතන විශේෂ ගෞරවයක් හිමිවෙන්ට ඕන ඉන්දි රාජගේ ඇත් ගොව්වාට බලන්ට ඔහු මෙතරම් සැර පරුස ඉන්දිව සංසුං කරන අන්දම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@erangaabeykoon7286
@erangaabeykoon7286 3 жыл бұрын
ඔය ගහන චන්ඩියා බුරුම රාජා ඒ උනාට අදටත් දෑලේ යන හොද ඇතෙක්
@chalanakihearath8357
@chalanakihearath8357 3 жыл бұрын
බුරුම රාජා පිස්සු කෙලිනව හිටි ගමන් 😂😂
@sumedhakumari9709
@sumedhakumari9709 3 жыл бұрын
@@chalanakihearath8357 ane eya shooook ane Pau itin irisiya hitenna athi
@sahanprasannajith7622
@sahanprasannajith7622 Жыл бұрын
@@chalanakihearath8357 ow ow
@ayurvedicdoctor3991
@ayurvedicdoctor3991 2 жыл бұрын
Woow it is Marvelous. How calm is it the power of Buddha
@KolithaRanasinghe
@KolithaRanasinghe 29 күн бұрын
🙏
@KolithaRanasinghe
@KolithaRanasinghe 29 күн бұрын
2011
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වත්මන් ඇත්පරම්පරාවේ යුව රජු සහ 👑 රාජා ඇත් රජුට පසු වැඩිම වාරගණනක් දළදා කරඩුව වඩම්මවන්නට පිං කර ඇති ඉන්දිරාජා ඇත් රජුට අපගේ උත්තමාචාරය....🌹🙏
@kandurataproducts6051
@kandurataproducts6051 10 ай бұрын
Youwa raja nawai maharaja indi
@CHARITHLG
@CHARITHLG 3 жыл бұрын
මෙච්චර තරහ යන ඇතැක් උනත් දළදා වහන්සේට තියෙන ගව්‍රරවය 🙏🙏🙏🙏🙏🙏🙏
@manuraniyomal
@manuraniyomal Жыл бұрын
ජීවමාන බුදු හිමිගෙග් කාලේ සතෙක් උනත් කෝම ඉන්න ඇතිද නේද
@niroshanirosha1715
@niroshanirosha1715 3 жыл бұрын
Ane ඉන්දිරා ඇත ape මුදුන් මල්කඩ වැනි දළදාව raka gatha.ඔබට mge namas කාරයා ath රජු .
@dprasa438
@dprasa438 3 жыл бұрын
අනේ ඇත්තටම එ සිද්ධියට නම් කදුලුත් ආවා එත් ඇතාට වදුන පහර නම් කොහොම හරි කරඩුව වඩම්මන ඇතාගේ සංවරකම නිසා ගැටලුවක් නෑ එත් දළදා වහන්සේ ටත් උඩින් ඉදලා පෙරහැර බලන ඇයි මිනිසු
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ඒක ඇත්ත . ජනාධිපතිලා එහෙම පෙරහර බලන්න තෝරගන්නෙ රැජින හෝටලයේ ඉහල මාලය. එහෙම බැලීම එක්තරා විදිහලට දලද වහන්සේට කරන අඩු කමක් වගේ තමා . හැබැයි මේ පාරනම් ජනාධිපති පෙරහර බැලුවෙ නුවර ජනාධිපති මන්දිරේ ඉදන් (කොරෝනා නිසා වෙන්නැති ) ඒක දිගටම කරොත් හොඳයි .
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
ඉන්දි රාජා දළදා කරඩුව දරාගෙන සිටින නිසා ඉවසුවා 🙏🙏
@tharindusampath6365
@tharindusampath6365 3 жыл бұрын
Nethinam baduma thamai
@ravindushashimal2500
@ravindushashimal2500 3 жыл бұрын
හොද වෙලාවට මිනිස්සු කලබල උනේ නැත්තෙ...නැත්තන් ඔතන අනිත් අලි ඇත්තුත් කලබල වෙලා පෙරහැරටත් බාදා වෙනව...
@swethasilva6358
@swethasilva6358 3 жыл бұрын
සාදු සාදු ඔය ඉවසිම බොදිසත්ව ගුනයක් මයි🙏🙏
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺 Hi
@GunarathnaBandara-ws8wq
@GunarathnaBandara-ws8wq 2 ай бұрын
ඉන්දි රාජා නම් සුපිරියි.මාර ගැම්මක් ඒක.
@id823
@id823 3 жыл бұрын
මේ අලි , ඇත්තුන්ව පෙරහැරේ අරන් යන එක දළදා පෙරහැරට විතරක් සීමා කරන්න ඕනෙ.මේ සත්තුන්ව අවුරුද්ද පුරා එක එක පෙරහැරවල් වල නටවනව උන්ගෙ ගෞරවයත් විනාශ වෙනව.
@isurudasanayake3845
@isurudasanayake3845 3 жыл бұрын
ow eka nam aththa
@lahiruroshan4695
@lahiruroshan4695 3 жыл бұрын
බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි
@chathurawijesuriya1203
@chathurawijesuriya1203 Жыл бұрын
ඔය හැටි බයක් වෙන්ඩනන් කිසිම දෙයක් නැ ඇත් රජුගේ පිටේ වැඩ ඉන්නෙ දළදා වහන්සේ 💞💞💞
@sasiya681
@sasiya681 4 жыл бұрын
Mutgugala sir kiuwe me siddiya wennathinee
@yasithperera5482
@yasithperera5482 3 жыл бұрын
ඔව්
@rasikapriyadarshani1794
@rasikapriyadarshani1794 3 жыл бұрын
Math ekek dakal awe blnn 😁
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
ඒක තමයි 😁
@dilanmadanayake1486
@dilanmadanayake1486 3 жыл бұрын
@@rusithkavya3547 muthugala sir athatama doctor kenek da
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 3 жыл бұрын
@@dilanmadanayake1486 oww පශු වයිදය කෙනෙක්
@ythashan661
@ythashan661 Жыл бұрын
ඇත් රජුනි ඔබ‍ට නමස් කාර වේවා.... 🙏🏻🥰❣️
@dilaniasha2734
@dilaniasha2734 2 жыл бұрын
ඉන්දිරාජා කියන්නෙ ටිකක් කේන්ති යන කෙනෙක් , ඒත් දළදා හාමුදුරුවන්ගේ අනුහසින් ඉන්දිරාජා සන්සුන් වුණා
@lahiruchalanka1130
@lahiruchalanka1130 3 жыл бұрын
🙏❤️ ඉන්දිරාජා
@millie-qn2vv
@millie-qn2vv Жыл бұрын
Man dekapu thejawanthama ඇතා thamai indi raja...dalada wahanse wadamma gena yanna wadathma sudusu kena eya kiyala kiyanne eyage deha lakshana nisa.karaduwa tynna pahasuma pita tynne eyta.marama lssna kollek...iwasuwa awshyama thenadi...adarei...❤
@chamarakumara8006
@chamarakumara8006 3 жыл бұрын
එදින කරඬුවට ඉදිරියෙන් දෑළේ ගමන් කල අලි තිදෙනාගේ මැද අලියා පිටේ.. මම හිටියේ.... 😌😌😌
@dhanushka326
@dhanushka326 2 жыл бұрын
කොහොමද එහෙම අලියා පිට යන්නෙ.මාළිගාවෙන්ද තෝර ගන්නෙ
@chamarakumara8006
@chamarakumara8006 2 жыл бұрын
@@dhanushka326 ඔවු.. මම අවුරුදු 15ක්.. වගේ යනවා..
@dhanushka326
@dhanushka326 2 жыл бұрын
මාළිගාවත් එක්ක සම්බන්ධතා තියන පවුල් වල අයද සම්බන්ධ කර ගන්නෙ.?
@yasasniwantha5646
@yasasniwantha5646 2 жыл бұрын
@@dhanushka326 නැහැ පලපුරුද්දක් තියන්වනම් යන්න පුලුවන්
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
ඉතින් කියන්නකෝ එදා මොකක්ද උන සීන් එක 😊
@shalithajanithbandaraarago7556
@shalithajanithbandaraarago7556 3 жыл бұрын
දෑලෙ ඇත්තු ඉරිසියයි බන් 💔😪
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
එහෙම දෙය කුත් තියනවා වගේ නේද
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
අනේ මනස්ගාත කියවන්න එපා
@janithajk4883
@janithajk4883 3 жыл бұрын
මාලිගාවේ ඇත් පන්තියේ නායකයා ඉන්දි රාජා... බුරුම රාජත් ඇත් පන්තියෙම තමා...බුරුම රාජට පොඩි ඉරිසියාවක් හිතිලා එක පාරටම ගැහුවා..
@pasinduhewapathirana1264
@pasinduhewapathirana1264 3 жыл бұрын
Indi raja ethata thiyena iwaseema mata wath ne.. Thirisan sathek unath ethata budu guna denenawa minissunta wada🙏🏻
@Calligraphy-dilipaweeratunga13
@Calligraphy-dilipaweeratunga13 6 жыл бұрын
Indi raajata kohoma iwaseemak thiyenawada dalada wahanse raka ganna.
@thanujanayomi4810
@thanujanayomi4810 3 жыл бұрын
ඉන්දි රජා තෙරුවන් සරණයි
@niroshavijesingha3373
@niroshavijesingha3373 6 жыл бұрын
Kalabala karanna apa Maya daiyo oya parissamata karaduwa Aran yanna wasthuwa dalada samidu pihitai siyalu dannatama.
@shanruchiranga7481
@shanruchiranga7481 3 жыл бұрын
සදාතුක කරඩුව වඩම්මන නිසාවෙන් දැලේ ඇතා බෙරුනා 🥺 නැත්තන් ඔයාට ඇපත් නැ 🤣 ඉන්දි රාජා කියන්නෙ ඇත් පන්තියෙ ඉම්න දරුනු ඇතෙක් ....
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 Ай бұрын
මේ සිද්ධිය උන නුවර මොන වීදියද මේ?
@kumararajapaksha4373
@kumararajapaksha4373 2 жыл бұрын
දළදා සමිදු කරඩුවපිට වැඩමවන.... බැතිබර ඉන්දිරාජා පෙරහැරේ යන..... පහරක් වැදුනා බුරුමෙිගෙන් දෑලේ යන... ඉවසාසිටියා මෙත් කරුණා සිතටගෙන... .
@rivindupabasara2612
@rivindupabasara2612 6 жыл бұрын
ඉන්දි රාජා...
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
ම්.....,ඉන්දි රාජා තමයි
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Pinwath ath rajuni mage namas karaya wewa
@pie_Meems
@pie_Meems 7 ай бұрын
imagine : karaduwa wasn't at there🥶🥶🥶🥶
@jalebijoshiworld3654
@jalebijoshiworld3654 3 жыл бұрын
Me video aka awasana kotasa hodin ahuwot record krpa kenama kiynwa mokda une kiyla.buruma rajata mokkhri akaratebbayk wela wage penne.electricity sapayana box aken.
@feranrahamath2561
@feranrahamath2561 2 жыл бұрын
A welawe ath gowwa induta mona kiyanna athida Indu kalabala karanna epa dathu karaduwa wadammagena nine pite mage hoda putha wage kalabala nokara api issara yamu wala ehenm karanna na wala voyage yaluwo neda poddak daga wada Kara api issarata yamu indu hoda putha wage wala ape pitipassen ei man oyala chocolate kanna dennm kiyala kiyanna athi 😥😥😥❤❤❤❤
@buddimasamanmali4545
@buddimasamanmali4545 Жыл бұрын
3:20 3:21 3:22 3:23 3:24
@senuriliyanaarachchi95
@senuriliyanaarachchi95 2 жыл бұрын
එයා ගොඩක්ම සන්සුන් උනේ කලු මාමා කතාකරලා එයාව සන්සුන් කරපු නිසා... නැදුන් කලබල උනා ...
@Blackpanther-y2p
@Blackpanther-y2p 2 жыл бұрын
මේ ඉන්නෙ ඉන්දි, නැදුන් නෙමෙයි.
@sameeramadhuwantha1900
@sameeramadhuwantha1900 Жыл бұрын
උබ දන්න පක හුත්තො මෙ ඉන්දි
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Mnawada yako me kiyawanne
@nishanjayaweera5635
@nishanjayaweera5635 6 жыл бұрын
ath rajuni nube bodisathwa gathi guna nuba manavin prakata kala.... Nubata dalada samidu pihitai...
@allinone....6460
@allinone....6460 3 жыл бұрын
Indi raja obage iwssima api agaya karamu.dalada samiduge pihitai.
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
එදා ඉදලා බුරුම රාජාටත් දැල යෑමේ වාසනාව අහිමි උනා නේද ? 😢😢
@chathurasaman1904
@chathurasaman1904 5 жыл бұрын
Budusaranai. Indirajata
@unexpected9270
@unexpected9270 Жыл бұрын
රාජා ගැහුවනම් අරූ ඉවරයි. ඉරිසියාව අනිත් ඇතාගෙ
@DanushkaMorawaliyadda-pq2tv
@DanushkaMorawaliyadda-pq2tv 2 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණි🙏🙏🙏
@vineethvijayan9776
@vineethvijayan9776 4 жыл бұрын
മലയാളി മച്ചാന്മാർ ലൈക്‌ അടിച്ചിട്ട് പൊക്കോ 😎😎
@dayawansatv6699
@dayawansatv6699 5 жыл бұрын
Itha buddimath pinwantha hila athrajayek wana indi raja kalabala nowi dalada wahanse rakagaththa 2014 nuwara perahare meya sidu uwe Bodi sathwa guna athi indi rajata budu saranayi oba dalada wahanse wisinma raka gannawa atha..
@udaramasinghe3825
@udaramasinghe3825 3 жыл бұрын
2013 .une. ehapatte inne wawaladeniye raja 2014 mula nathi wenawa 😭😭😭
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Bolagedi buruma baba Indita karapu Wade Hoda na.indi iwasuwe karaduwa nisai.natnam bolagedi puthata duwanda tamai wenne.rattharan babala seramat
@x8EchoslaM8x
@x8EchoslaM8x 2 жыл бұрын
Me koi awurudde perahera da ? danna kenek innawada?
@nilanthigunatilake961
@nilanthigunatilake961 Ай бұрын
2013
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Aga hirivatuna. Theruvan saranai athrajuni. 👃👃👃👃👃👃👃💞💞💞💞💞💞
@hkhouse7362
@hkhouse7362 3 жыл бұрын
ඉන්දි රාජා🙏🙏
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
ඉන්දිරාජ තමයි අද කරඩුව වඩම් මන්නේ 🙏🙏🙏
@varuniudeshika
@varuniudeshika 3 жыл бұрын
Daladaa samidu pohitai ape indiraajata🙏🥺❤️
@maheshadealwis5226
@maheshadealwis5226 6 жыл бұрын
Kalabala nokara gaman karana Indi Raja
@chandaniratnayake1130
@chandaniratnayake1130 7 ай бұрын
Theruwan saranai Indi ❤️❤️❤️💐💐🙏🙏🙏
@danojadilhani4100
@danojadilhani4100 Ай бұрын
Gahalniwara wela paduwe innawa, helawennewath nathuwa😅😅😅
@sriyaniperera7636
@sriyaniperera7636 3 жыл бұрын
දලදා සමිදු පිහිටයි
@udarasilva9598
@udarasilva9598 3 жыл бұрын
Kauda etakota indi rajata gahapu atha
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
බුරුම රාජා neda.eth maligwem ඇතෙක්...
@thilinamadushan4200
@thilinamadushan4200 3 жыл бұрын
@@achinisaubagiya1686 බුරුම රාජා නෙවෙයි
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
බුරුම තමයි
@thilinamadushan4200
@thilinamadushan4200 3 жыл бұрын
@@rusithkavya3547 බුරුම රාජා වෙන්න බැ
@chalanakihearath8357
@chalanakihearath8357 3 жыл бұрын
බුරුම රාජා
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
සාධු සාධු සාධු
@hglakmi2586
@hglakmi2586 Ай бұрын
බුරුමට current එක වැදිලා ගහල තියෙනෙන්නේ
@poornadeheragoda3071
@poornadeheragoda3071 3 жыл бұрын
Me ﹰAurudu ﹰ5kata kalin una siduweemak meyala me 2021 una wage dala thiyenne.Me para Daladha wahase wadama kare ﹰNadumgamuwe ﹰRaja.. 2021 kalabala kale ﹰKatharagama perahare karadu wadameu hasthiyai thawa ali 2k. Meyala boruwata 2017 una deyak pennamawa 2021 una wage. Pau puruganna epa boru dala salli walata thiyena kadarakamata.
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
ehema kiyanda apa.... kohoma hary api nodanna deyak dengatta
@poornadeheragoda3071
@poornadeheragoda3071 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත ඒත් ඔයා දන්නවද ගොඩක් මිනිස්සු මේ වීඩියෝ එක ශෙයා කරලා තිබ්බා "2021 දළදා පෙරහැරේ නැදුම්ගමුවේ රාජා කලබල වෙයි" ඒකයි මං උඩ කකමෙන්ට් එක දැම්මේ.
@ishanherath1466
@ishanherath1466 3 жыл бұрын
🙏🙏🙏
@darbuka5570
@darbuka5570 Жыл бұрын
සතුන් ගෙ හැසීරීම තව පොඩ්ඩෙන් මහ විනාශයක්
@dis5958
@dis5958 5 жыл бұрын
It's not a attack. It's a mistake.
@ajmhgangani1834
@ajmhgangani1834 5 жыл бұрын
Ath waredemak nemei irisiyawe
@wasanthadissanayake9433
@wasanthadissanayake9433 3 жыл бұрын
Nangi matath hithuna irisiya hithila thama ..අනාගතේ දවසක ඕක බණ කතාවකට කියවෙයි අනගතේ බුදු කෙනෙක් අතින් 😢😢
@rusithkavya3547
@rusithkavya3547 3 жыл бұрын
අනේ මනස්ගාත කියවන්න එපා, එහෙම කරඩුව ගෙනියන එකට උන්ට ඉරිසියාව ඇති වෙන්නේ නෑ, ඒ වගේ දේවල් වලටත් ඉරිසියාව ඇති වෙන්නේ මිනිස්සුන්ට තමයි, සත්තු කොච්චර උනත් එහෙම නෑ 😐
@manekawijewickrama4270
@manekawijewickrama4270 2 жыл бұрын
INDI RAJA 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@sanjuna3681
@sanjuna3681 3 жыл бұрын
Mathu oba buduwewa.sadu sadu sadu
@geemix279
@geemix279 Жыл бұрын
තවපොඩ්ඩෙන් බුරුම රාජගේ මලගම තමා. මොකක්දෝ පිනකට බේරුනා. මිනිස්සු ටිකයි
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Karaduwa pite hindai ewasuws
Nawagamuwe ali kulappuwa
6:43
Nawagamuwa Paththini Dewalaya
Рет қаралды 342 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН
Kandy Esala Perahera 2019 | Sri Dalada Maligawa | Sri Lanka
10:57
Travel With Wife
Рет қаралды 196 М.
Fourth Kubal Perahara - Kandy Esala Perahara 2024
28:12
Charika Satahan
Рет қаралды 9 М.