එලෙස කෙලෙස අවසානය | elesa kelesa awasanaya | boralui galayai

  Рет қаралды 106,165

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

එලෙස කෙලෙස අවසානය | elesa kelesa awasanaya | boralui galayai
🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
#boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes #elesakelesa
BGM MUSIC
SONG : BALANNA BUDU SAMINE
ARTIST : WASANTHA SANDANAYAKE
SONG : AMMA SADAKI
ARTIST : T.M.JAYARATNE
MUSIC : ROHANA WEERASINGHE
LYRICS : MALINI JAYARATNE

Пікірлер: 513
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
Promo code- boralui Registerd Link- bit.ly/boralui
@SumuduKumari-qx2zt
@SumuduKumari-qx2zt 2 ай бұрын
Aneee oyala khomada ane Mahima kiyanne😂😂😂😂😂😂😂😂❤❤❤
@NimeshaAchini
@NimeshaAchini 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@suba5395
@suba5395 3 ай бұрын
මේක පටන් ගත්තේ කමඩි එකෙන් උනත් අවසන් සිද්දිය එක්ක බලනකොට ඇත්ත සිද්දි. ගැලපෙන්නැති හෝ ගලපගන්න බැරි තැන වෙන්නේ මෙහෙම් දේවල් තමයි.. ❤
@nilanthi22nila93
@nilanthi22nila93 2 ай бұрын
කොමඩියක් වුනත්, ඒ කතාව හරිම අර්ථවත් 💖, ටෙලිඩ්‍රාමා ලියන අයටවත් බැහැ මේවගේ අර්ථවත් කතාවක් සමාජෙට දෙන්න💖💖💖💖... හරිම අනර්ඝවත් 💖💖💖💖💖💖💖💖
@Dilini-dt1pq
@Dilini-dt1pq 3 ай бұрын
අනේ හරියට දුක හිතුණා 😢,එත් හොද අදර්ශයක් ජිවිතයට,දෙමාපියන්ට දුකක් දුන්නොත් විදවන්න වෙනවා කවදහරි😢 ඉදිරියටම යන්න ,සුභ පැතුම් ❤❤❤❤❤
@achinihamesha1455
@achinihamesha1455 3 ай бұрын
මෙලෙස අවසානයක් කෙළෙස හෝ සිතුවේ නැත‍ අප 😢 ලස්සන කතාවක් ❤❤❤❤❤❤❤ Thanks අයියා ,අක්කි❤❤❤❤
@samanthikumari8713
@samanthikumari8713 3 ай бұрын
අද නම් දුක හිතුණ😢❤ඔයාලට ජයවේවා,තව තව විශිෂ්ඨ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේන්න කියා ප්‍රාර්ථනා කරනවා ❤
@TaraGamage
@TaraGamage 3 ай бұрын
මරු මරු....ඔය කොටස් ටිකෙන් නවත්තපු එක හොදයි නැත්නම් අගයක් නැති වෙනවා.. අලුත් කතාවක් පටන් ගන්න හිනා වෙන්න ❤️😁සුපිරි ❤️
@Feelingwithmusic
@Feelingwithmusic 2 ай бұрын
මුල මොන දේ උනත් අග වෙද්දි ඇත්තටම ඇඩුනා අය්යෙ❤️‍🩹
@tharangadarshani7259
@tharangadarshani7259 3 ай бұрын
මේක නම් පිස්සුවක් බන් හැදිලා කැස්සක් බන් මේක නම් මේක නම් මේක නම් පිස්සුවක් බන් ...............බොරලුයි ගලයයි කියන්නෙ පිස්සුවක් මාර විදිහට හිනා යන සුපිරියක් . දිගටම කරගෙන යන්න කියන කට්ටිය මේ පැත්තට ❤❤❤❤❤❤❤😮😊😊😊😊
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
හදවතින්ම ස්තූතියි .. ආදරෙයි 🥰🥰❤️❤️❤️❤️❤️❤️
@NipuniMadhubashi
@NipuniMadhubashi 3 ай бұрын
❤❤❤
@lilanigunasekara4031
@lilanigunasekara4031 3 ай бұрын
Aadareyi palenna dennatama...
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 3 ай бұрын
මාත් ❤️❤️😘🌹🌹
@JayaniGeethika-s1o
@JayaniGeethika-s1o 2 ай бұрын
අනේ ඉතින් දුකක් තියනවා මේ කතාව විනෝදයට උනත් පොඩ් හරි ආදර්ශයක් ගන්න තියනවා ⁣නෙමෙයිද😊😊😊
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 3 ай бұрын
අම්මෝ මල්ලියෝ නංගියෝ අවසානෙට ඇත්තටම ඇඩෙව්වා නේද, ඒ වචන දරාගන්න බෑ දෙවියනේ 😭😭😭 කිසිම දරුවෙකුට ආකල්මාරණයක් නොම වේවා 😭😭 ආදරෙයි හරිම වටිනා කථාවක් eth ආයෙනම් මේ වගේ දුක විඩියෝ එපා හොදේ මොකද මේ දුරු කතරේ ඉන්න තනිවෙලා දරුවෝ දාලා ඇවිත් ඉන්න කොට දුක වැඩි ආදරෙයි මේ අක්කා හැමදාම මල්ලියෝ නංගියෝ තෙරුවන් සරණයි 🌹🌹❤️❤️🙏🙏
@hashinitaniya4956
@hashinitaniya4956 3 ай бұрын
කොමඩියක් උනත් ඇත්තම පණිවුඩයක් ලස්සනට ඔයාලා දීලා තියනවා🥺❤️❤️❤️
@WeerasinghepathiranageSamankum
@WeerasinghepathiranageSamankum 2 ай бұрын
අද සමාජෙ කෙල්ලො කොල්ලොන්ට හිතන්න යමක් ඉතිරිකරා කියලා හිතෙනවා හොද ආදර්ශයක් මේක හැගීම් මත ජීවත් නොවී ගැලපෙන දේ කරන්න කියලදුන්නු ලස්සන වැඩක් මේක ❤
@christhinesepalika
@christhinesepalika 3 ай бұрын
ඒකටනම් ඇත්තටම ඇඬුනා 🥺😓♥️ ගැලපෙන්නෙ නැති දේවල් ගලපන්න ගියොත් දුක තමයි 😓
@kavichamodi9165
@kavichamodi9165 3 ай бұрын
ඒක නම් මාරයි අයියා අක්කා සුබ පැතුම් ඔය දෙන්නටම...ඉදිරියට මීටත් වැඩිය හොද කතා ගේන්න පුලුවන් වෙන්න ඕනි...ඒ වගේම ඔයාලට මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගෙ තිරය පිටුපස ඉන්න කෲ එකට ගොඩක් ස්තූතිය 🙏
@jayanigunarathna1255
@jayanigunarathna1255 3 ай бұрын
ඒ ඒකෙ මුලනම් දුක හිතෙන එකක් හැදුවෙ 😢 ayooo එලෙස වූයේ කෙලෙස. කාරි නැත යලි නව මුහුණුවරකින් පැමිණෙනු මැනව😂❤
@gunasiriguna1899
@gunasiriguna1899 3 ай бұрын
අනේ හරිම දුක හිතුනා අවසාන කොටස බලද්දී😢
@ErandiLakmali-lv1xw
@ErandiLakmali-lv1xw 2 ай бұрын
ඈත්තටම මුල ඉදලම හිනා වෙමින් මෙම කථා මාලාව නැරඹුවා. අවසානය හිතට ලොකු දුකක් සමග හොඳ පණිවිඩයක් ද දෙන ලදි.සාර්ථක රගපෑමක්, ජය පතනවා ඔබලාට
@Udaridy
@Udaridy 3 ай бұрын
අපොයි මගෙ දෙවියනේ මෙලෙස කෙලෙසද වුනේ හිතුවෙවත් නැති ලෙසටනේ සෑම දෙයකම නිමාව සිදුවුනේ....😢😢😢😢
@nishani2-n9v
@nishani2-n9v 3 ай бұрын
කතාව පටන් ගත්තෙ කාලයක් තියෙනවා වගේ. ආතල් පිට 😂 ඉවර වෙන්නෙ දුකෙන් අම්මා තාත්තා ඇර ඔක්කොම මැරිලා 😤🥲💔 කොහොම උනත් කතාව ලස්සනයි ❤️😍
@shasheema3606
@shasheema3606 3 ай бұрын
මුල ඉඳලම හැම කොටසක්ම බැලුවා... හරිම ආසාවෙන් බැලුවෙ... ❤
@Mashisathsarani2001
@Mashisathsarani2001 2 ай бұрын
ඇත්තමයි දේමාපියන් කියන්නෙ අපේ ජීවිතේ අන්තිම වෙනකන්... මොන ප්‍රශ්න ආවත් අපිව හිතින් වත් අතාරින අය නෙමේ.. එයාලට පිටු පානවා කියන්නේ මුලු ජීවිතේම අපායක්... එයාලගෙ කදුලු වලට වෙනවා ජිවිතේම සාපයක්.. කිසි දිනෙක පිටු නොපාන්න දේමාපියන්ට නම්.. වෙයි ජීවිතේම මල් යහනක්..😘❤💔😟 අත්දැකීමෙන් කියන්නේ.😟💔
@SamanthiNanayakkara-s5c
@SamanthiNanayakkara-s5c 3 ай бұрын
අවසානය ඇයි මෙලෙස දුකක් දුන්නෙ ඔයාල... පි..ස්...සු...😢😢😢 ඉදිරියටත් අපිට ලස්සන විඩියෝ දෙන්න ඔයාල දෙන්නට ජයෙන් ජය වේවා... බුදු සරණයි
@NilminiwasnaPiris
@NilminiwasnaPiris 3 ай бұрын
අනේ හරිම දුක හිතුනා 😢එත් ඔයාලා දෙන්නා හොදට කරනවා ටෙලි ඩ්‍රාමා හදන අයටත් ඔය වගේ ලස්සනට කරන්න බැහැ ඔයාලා දෙන්නට දෙවි පිහිටයි තවත් හොදින් කරගෙන යන්න සක්තිය දයිර්ර ලැබේවා ❤️
@NadeeshaGayathri-ky3cu
@NadeeshaGayathri-ky3cu 3 ай бұрын
අනේ අවසානය දුකක්.....😢 හිතුවෙ නෑ මෙහෙම දෙයක් .... වෙන්නට එපා මෙලෙස කාටත්.. වෙන්නයි ඕන හැමෝටම හොදක්.... ආදරෙයි ඔයාල දෙන්නට❤
@hemauggalla2025
@hemauggalla2025 2 ай бұрын
බොහොම දුකයි අනේ..යකෙක් වුනත් ඇගේ සැමිය මැරිලා ගියේ..පුතත් ගියවිට දිවිය හැරදා කොහොම වාවනුද අනේ..අනේ අනිච්චං සංසාරේ හැටි නෙවෙයිද දුවේ...🤧🤧🤧
@namishanamish
@namishanamish 2 ай бұрын
සුපිරියක් තවත් කරන්න යෝද බල ශක්තිය ලැබේවා බුදු සරණයි ඔයලාට
@tharangadarshani7259
@tharangadarshani7259 3 ай бұрын
කමෙන්ට් කියවන අයට කිරි තේ එකක් සමග චොක්ලට් බිස්කට් ගෙනාවා 😂
@SanduHiru-mn4mb
@SanduHiru-mn4mb 3 ай бұрын
අහ්හ් එහෙනම් තේ එකක් බීලම පල්ලෙහාට ගියහැකි 😁😛
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
අපිටත් බිස්කට් එක්ක කිරි තේ දෙකක් දෙන්න 😂😂❤️❤️
@dulmisenarathne820
@dulmisenarathne820 3 ай бұрын
බොමු එහෙනම් රසම රස කිරි තේ එකක්...හැබැයි බිස්කට් ගොඩක් ඕනි 😂
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
ඇත්තටම මම බිස්කට් කාලා තෙ එකක් bona ගමන්
@MadusankaIsurum-yf4ge
@MadusankaIsurum-yf4ge 3 ай бұрын
කො කො
@sudarmagayan5066
@sudarmagayan5066 2 ай бұрын
ඇත්තටම පට්ට දුකයි ගොඩක් ලස්සනයි 👍👍👍
@Amila9082
@Amila9082 3 ай бұрын
කොටස් දහයක් වත් දායි කියලා හිතුවේ හතෙන් ඉවරයිනේ අන්තිම කොටස නම් දුක හිතෙනවා 😢❤😂🔥👍🌹😍🥺📽️🍿 ඔහොමම ටෙලි ඩ්‍රාමා එකකුත් කරමු
@uththarakumari8938
@uththarakumari8938 3 ай бұрын
අනේ මරු 😂💗 ඇයි අවසානය මෙච්චර ඉක්මනින් 😓💔අන්තිමට දුක හිතුනා🙂💔
@sewwandiaachi4884
@sewwandiaachi4884 3 ай бұрын
සමාජයට ලොකු උපදේශයක් දිලා තියෙන්නෙ ඔයාලා good lak
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 3 ай бұрын
ට්වි එකේ ඇඩ් එකක් යනව එලෙස කෙලෙස කියලා .අද වීඩියෝ එකට නම් ඇඩුනා.ලස්සනයි කතාව,දෙබස් නම් සුපර්බ්.ඔයාල අඩද්දි අපිටත් ඇඩුනා.හරිම හරිම හරිම ලස්සනයි .දෙබස් මරු.ආදරෙයි දෙන්නටම❤❤❤❤❤👍👍🙏🙏💖💖💕💕ඔය දෙන්නට කිරි උතුරන්න වගේ හරියන්න ඕන.❤❤
@dulmisenarathne820
@dulmisenarathne820 3 ай бұрын
මේකනම් සුපිරි ❤❤ ...එලෙස කෙලෙස මෙසේ නිමාවක්..තව එකක් ගේමූ හනි හනිකට...
@indikawijesinghe5257
@indikawijesinghe5257 3 ай бұрын
අනේ දුක හිතුනා අද නම් 😢😢 ❤❤❤❤❤❤
@saduni-wz2vw
@saduni-wz2vw 3 ай бұрын
ඔයාලා හොදටම කරනවා එලෙස කෙලෙස ආවාසනය හරිම දුකයි.අයෙත් මෙවාගෙ අයිටම් එකක් දන්න.බුදු සරනයි නoගි මල්ලි.❤❤❤❤❤❤
@sudarshanisenevirathna
@sudarshanisenevirathna 3 ай бұрын
කොටස් ඔක්කොම බලලා අනිත් එක දානකන් බලන් හිටියෙ ආසාවෙන්..❤️ ඒත් ඒක අන්තිම කොටස නෙ 😞 අවසන් වුණු විදිය දුකයි ඒත් කතාව ලස්සනයි ❤ පුළුවන් නම් මේ වගේ කොටස් විදියට තව කතාවක් දාන්න එතකොට ඉතුරු කොටසෙ මොනාද වෙන්නෙ කියලා බලන්න කෘතුහලෙන්නෙ ඉන්නෙ.. ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ලස්සනයි...❤ ඉදිරි කටයුතු වලට සුභ පතනවා.. God Bless You! 💫✨
@brudylogs-sf6vk
@brudylogs-sf6vk 3 ай бұрын
අවසානය දරා ගන්නේ මන් කෙලෙස😒. කෙසේ අමතක වෙද එලෙස කෙලෙස 😒 උබලගේ අපූරු රගදැක්ම වදුනේ මගේ හිතට. 😒 කාරී නෑ සද අලුත් එකක් ගෙමු ඉකමට 😍😍😍😍😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
ආදරෙයි ❤️❤️❤️❤️
@brudylogs-sf6vk
@brudylogs-sf6vk 3 ай бұрын
thamx bn❤️❤️❤️
@surekhalakmali6369
@surekhalakmali6369 3 ай бұрын
කොටස් ඔක්කොම බැලුවෙ බඩ අල්ලගෙන හිනා වෙවී...ඒත් අන්තිම කොටසට නම් දුක හිතුනා..🥺❤️
@shan803
@shan803 3 ай бұрын
අඩේ අවසානේ කියන්න එපා😩මේක මරු😼🤝
@NawodNawodiduwara
@NawodNawodiduwara 3 ай бұрын
බුදු අම්මෝ මගෙ හුස්මත් හිර උනා අනේ 😢😢 හද ව්තින්ම සුභ පතනවා දෙන්නටම ❤❤❤
@sunalihennayaka9383
@sunalihennayaka9383 2 ай бұрын
Ane ekatanm aduna appaaa elesa wuye kelesaaa awasanaya ikmn keruwe melesa jayen jayama wewaaaa theruwan saranai 🙏🙏🙏🙏 harima lassanaiiiiiiii ❤❤❤❤
@NilanthiSubasingha-g3y
@NilanthiSubasingha-g3y 2 ай бұрын
අනේ දුකකුත් එක්ක හිනාත් යනවා..ඔයාලට තව තවත් ශක්තියක් ලැබේවා .
@RamesChamikara
@RamesChamikara Ай бұрын
ලස්සනයි අවසානය කොටසකත් බැලුවා තවත් නිර්මාණ කරන්න 👍
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 3 ай бұрын
අනේ දුකේ බෑ. 😢අලුතින් වැඩක් කරමු සුදා 😂ආදරෙයි උම්මා ඔය දෙන්නට
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
@LakshmiChandrasekara
@LakshmiChandrasekara 3 ай бұрын
අනේ හරිම දුකයි ඔයාලා දෙන්නම ලස්සනට ඒක කලා 👍
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 3 ай бұрын
වෙනදාට හිනාවෙලා පන යනවා ඒවුනාට අදනම් ඇත්තටම ඇඩුනා.😢😢😢😢😢😢😢😢
@travelwithprimelovers
@travelwithprimelovers 2 ай бұрын
අවසානය මෙලෙස නිමා කරන්නට.... හිත හදාගත්තේ කෙලෙස..... 😔😔💖💖 ✌️🇩🇪✌️🇯🇵✌️🇷🇴✌️🇮🇳✌️🇰🇷✌️🇱🇰✌️🇷🇺✌️🇦🇺✌️🇸🇪✌️🇬🇧
@sheshiamarasingha7050
@sheshiamarasingha7050 3 ай бұрын
Aneee iwara wenakanma puduma asawakin බැලුවේ හරිම ලස්සනයි ❤❤
@chameesspecialstudio
@chameesspecialstudio 3 ай бұрын
අනේ ඇත්තටම මට මේ කොටසට දුක හිතුනා 😢😢😢😢😢😢
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg 3 ай бұрын
අනේ 🥺 දුක හිතෙන අවසානයක් 😢 හිතුවෙ නම් නෑ මෙහෙම දෙයකින් නිමා වී කඳුලු දී ඇස්වලට මෙලෙසින් යලිත් ගෙන එනු සිනහ ගෙනෙනා කතාවන් 💛 bs ඔයාලට
@harshanipriyadarshani1779
@harshanipriyadarshani1779 3 ай бұрын
අම්මෝ අඩන ටික නම් දුකයි.ආච්චිගේ ඇඩිල්ලට නම් හැබැයි හිනත් යනවා🤭
@nadeerathnasingha1600
@nadeerathnasingha1600 2 ай бұрын
හරිම ලස්සනයි.. සාර්තක වේවා හැමදේම
@suranhhs504
@suranhhs504 2 ай бұрын
ජයම වේවා..!🙏🙏❤️
@achinihamesha1455
@achinihamesha1455 3 ай бұрын
Aluth kathandarayak kelasa ho ikmanin apahata melesa awashyai Boralu galayooo❤❤❤❤❤❤❤
@ChandanaThushara-s5y
@ChandanaThushara-s5y 2 ай бұрын
Ane සුපිරි සුපිරි ❤❤❤සුපිරි 😮😢😢😢😞😞😞😔😔😔
@Shanash-kariyawasam92
@Shanash-kariyawasam92 2 ай бұрын
අනේ ගොඩක් දුක හිතුනා.ඇස් වලට කදුලු ආවා.අම්මෝ ඇයි මෙලෙස අවසානයක් උරුම උනේ.😭
@ManishAnuhes
@ManishAnuhes 3 ай бұрын
අඩො සුපිරියක් ඈ😒😂😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😅😮😢😒😒😒😒😒😒😒
@rajithaniroshini6280
@rajithaniroshini6280 2 ай бұрын
සුපිරියටම දරු දුක දැනිලා තියනවා....😂
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 2 ай бұрын
අදනම් ටිකක් දුකයි අනේ😢...ඒත් වැඩේ මරු
@kelummanjula1625
@kelummanjula1625 3 ай бұрын
අහ් සුපිරි සුපිරි ජයෙන් ජයම වේවා ❤
@sandunakash2865
@sandunakash2865 3 ай бұрын
අවසාන කොටස නම් ටිකක් දුකයි අපි මුල ඉදන් ආසාවෙන් හිනාවෙවී බැලුවේ හැබැයි... මොනා උනත් ඇත්ත කතාවක් කියලා තියෙන්නේ...❤️
@apsarakumudini799
@apsarakumudini799 3 ай бұрын
අනේ දුකයි අනේ අද වීඩියෝ එක් 😔🥺💓... ඉපදුනොත් මැරෙන්නම වෙනවා 🙂✨️
@SajithRupasingha
@SajithRupasingha 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤ ඇත්තටම ලස්සනයි ජය වේවා
@dammikaamarasiri2236
@dammikaamarasiri2236 2 ай бұрын
Supiriyak thamai aye 😂😂
@bhagyaGurusingha-fm5mb
@bhagyaGurusingha-fm5mb 2 ай бұрын
අවසානය ලස්සනයි ආදර්ශමත් ❤
@ChamodyaKavindi-ek3sj
@ChamodyaKavindi-ek3sj 2 ай бұрын
ඔයලට කොහොමද මෙහෙම අදහස් එන්නේ 🥺 මාරම ලස්සනයි ඔයලගේ වැඩ 🥺 බුදුසරණයි ඔයලට.. මේ වීඩියෝ එක නම් පිස්සුවක් දෙයියනේ 🥺😭♥️ අම්මෝ 🥺 කියන්න දෙයක් නෑ .. ඔයලා තමා වැඩ්ඩෝ 😊💗 ආදරෙයි
@amiraruwan6022
@amiraruwan6022 3 ай бұрын
ඔයාලගෙ වීඩියෝ මාර ලස්සනයි තව මේ වගේ වීඩියෝ දාන්න ❤
@dahamiumasha8346
@dahamiumasha8346 2 ай бұрын
අනේ ඇඩුනා මේකටනම් ❤️
@RuFoux-du1hj
@RuFoux-du1hj 2 ай бұрын
ඔයාලා ගෙ රංගනය අති විශිෂ්ඨයි🎉
@surekapriyadarshani823
@surekapriyadarshani823 3 ай бұрын
එලෙස කෙලෙස ඉවර කලේ ඇයි මෙලෙස අහෝ දුකකි දෙවියනේ 😊😊😊😊❤️❤️❤️
@howsad..-dl6xe
@howsad..-dl6xe 2 ай бұрын
සුපිරියක් තමයි ඔය දෙන්නා🙂🙂
@PraveenDananjan
@PraveenDananjan 2 ай бұрын
Lassanata kathava karala thibba Mula sita anthima eke aktin Maru hata kadhulakuth awa hithi ❤😢
@shashikalakshan7627
@shashikalakshan7627 2 ай бұрын
අද වීඩියෝ එකටනම් ඇත්තටම දුක හිතුනා 😢😢😢 . කතාවෙ ආදර්ශයනම් හොදයි ❤. . තවත් අලුත් වැඩ කරන්න ඔය දෙන්නටම ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤
@thushaniupeksha4359
@thushaniupeksha4359 2 ай бұрын
දුක හිතුනා ඒකටනම්..කොමඩි එකක් උනත් ඇත්ත කතාව...😢
@RithmiAsinsana
@RithmiAsinsana 2 ай бұрын
Samageta hoda panividaya dila thiyanawa good lak❤
@SachiniKavindya-g9j
@SachiniKavindya-g9j 2 ай бұрын
හිනා නොවී බලපු ඔයාලගෙ එකම වීඩියෝ එක මේක වෙන්නැති
@nethminidewage7048
@nethminidewage7048 2 ай бұрын
නියමයි..තව මේ වගේ වීඩියෝ එනකම් බලන් ඉන්නවා..😢❤😂👍
@hettigenilushika4406
@hettigenilushika4406 3 ай бұрын
අද නම් දුක හිතුනා ආදරෙයි ඔයාට
@lahiruridmal3173
@lahiruridmal3173 2 ай бұрын
හොද msg එකක්
@KushaniShermila
@KushaniShermila 2 ай бұрын
Ame ammo..mekanam patta pissuwak....lassani..❤❤❤❤❤
@Gangakumari-123
@Gangakumari-123 3 ай бұрын
අයියෝ ඉවරයිද? තව අලුත් දෙයක් දෙන්න හොදේ..❤❤❤❤හැමදාම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤හොදින් පරිස්සමෙන් සතුටින් ඉන්න 🎉🎉🎉🎉බුදු සරණයි 💝💝💝💝💝💝💝
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
අදින් එලෙස කෙලෙස ඉවරයි ... අපිත් ඔයාලට ආදරෙයි .. තෙරුවන් සරණයි !!! ❤️❤️
@KawshalyaGunarathne
@KawshalyaGunarathne 2 ай бұрын
මරු ❤️ලස්සනයි
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි 3 ай бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ..❤
@TharukaSewwandi-ii7vw
@TharukaSewwandi-ii7vw 3 ай бұрын
හිනා යන දේකින් ක්තාව පටන් අරන් දුක හිතෙන දේකින් කතාව අවසන් උනා 😢😢😢😢
@isharachef
@isharachef 3 ай бұрын
මුල් ටිකෙ ඇඩුනා.. 😢❤ ආදරෙයි ඔයාලාට
@ශශිනි
@ශශිනි 3 ай бұрын
😂
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 3 ай бұрын
හැමදාම ඔයාලගෙ වීඩියෝ තියේනම් අනේ 🍀🌼😊😍
@sanjeewasandaruwan7688
@sanjeewasandaruwan7688 2 ай бұрын
ලස්සන තව එකක් දෙන්න ඉතිං❤❤❤
@BS22S806PavithraGamage
@BS22S806PavithraGamage 21 күн бұрын
සමාජයට ආදර්ශයක් ලබා දෙන ලස්සන නිර්මාණයක්.
@SenuManeesha
@SenuManeesha 3 ай бұрын
Harima dukayi duwath paw yakath paw bath paw depawpiyanuth paw 😒😒❤️❤️❤️❤️❤️ balaporoththu nowunu awasanayak dunne .budu saranayi hamotama
@රූහී-ය5ශ
@රූහී-ය5ශ 5 күн бұрын
ඔයාලා මරු
@premadhadayamapage
@premadhadayamapage 3 ай бұрын
😭 අවසානයද මන් තාම 7 වසරෙ ඒත් මන් ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා😭😭😭😭😭 ආදරෙයි මොනා උනත් තව තව ලස්සන වීඩියෝ කරන්න❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
හදවතින්ම ස්තූතියි පැටියෝ... හොදට ඉගෙන ගන්න .. ආදරෙයි ඔයාලට ❤️❤️
@Yomith1118
@Yomith1118 3 ай бұрын
ආයෙත් මේ වගේ series එකක් ඕනා හොදේ💖❤
@annsakunthala2637
@annsakunthala2637 2 ай бұрын
Ane matath aduna 😢 adarei oyala dennatama ❤
@KamalSujeewa-jy3wj
@KamalSujeewa-jy3wj 2 ай бұрын
❤❤❤❤❤❤ ආදරෙයි
@chanithu-oc7nv
@chanithu-oc7nv 2 ай бұрын
හරිම දුකයි අවසානය 😭😭😢
@dammikaranhotige4963
@dammikaranhotige4963 3 ай бұрын
හැමදාම හිනාවට ආව කදුලු අද දුකට ආව....
@udithavindu3444
@udithavindu3444 2 ай бұрын
දුක වැඩි උනා අනේ😢😢
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 ай бұрын
අනේ..ගොඩාක් දුක හිතුනා...😢😢දුව ඉන්න විදිය දැක්කම ඇත්තටම පපුව වාවන්නේ නැහැ ..මුල ඉදලම බැලුවා. කියන්නකෝ යකාව ඔච්චර කලු කලේ මොනවගෙන්ද කියල
@NadeekaNadeeka-r9h
@NadeekaNadeeka-r9h 2 ай бұрын
Mara lassanai duka hithuna aththatama😢😢😢😢😢😢
@Life-with-nuu12
@Life-with-nuu12 2 ай бұрын
ඇඩෙනව මේව බලද්දි 🤧
@chandanigunawardhana
@chandanigunawardhana 3 ай бұрын
හරිම ලස්සනයි.
මෙලෙස කෙලෙස | melesa kelesa | boralui galayai
6:35
Boralui Galayai
Рет қаралды 647 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 271 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
වලිය 🤣 | waliya | fight | #boraluigalayai #funny #comedy
11:26
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 271 МЛН