ඇල්ල වල ..ELLA WALA , vlog 79

  Рет қаралды 136,130

The Sailor

The Sailor

3 жыл бұрын

Thankyou 🙏 enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
.
.
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

Пікірлер: 1 100
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ඔයාලා දන්න vlog එකක් බලන්න කැමති තැනක් තියෙනවානම් පහලින් comment එකක් දාගෙන යන්න.. try එකක් දෙමු ඒවට යන්න 😎💚 ජයවේවා..✌️
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 3 жыл бұрын
නග්‍ රැක්..../ කන්නෙලි -කබ්බල කන්ද/ මම යන්න ඉන්න තැන් දෙකක්.
@alienamzal477
@alienamzal477 3 жыл бұрын
මස්කෙලිය, අපේ ගම
@sljoniya8604
@sljoniya8604 3 жыл бұрын
kzbin.info/www/bejne/jpXWkmB8p6t-hqM මේතනටත් යන්න බලන්න උබලාගේ ගමේ තියෙන්නේ ඔරලොසු වල
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
ඔයා දන ඔනම විඩියෝ එකක් බලනවා නියමයි කොල්ලෝ ඔයාගේ යාලුවො ටික නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
@travelwithsithum
@travelwithsithum 3 жыл бұрын
Sri padaye ynna. ❤❤❤👍👍😍
@Sandu_01
@Sandu_01 3 жыл бұрын
මෙලාන් අයියට කැමති.... උන්.... ලයික්...එකක් දාමු...❤️🌸
@gamingwithvihaga3647
@gamingwithvihaga3647 3 жыл бұрын
Fake ruok 😂😂
@Travel_With_Tilan
@Travel_With_Tilan 3 жыл бұрын
Travel කරන සෙට් එක මේ පැත්තට 😍😍
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🙏🙏🌹🙏
@sltravelpissa969
@sltravelpissa969 3 жыл бұрын
Apitath udauwak karanna
@naveenpandithasekara7781
@naveenpandithasekara7781 3 жыл бұрын
හිත නිවන videos නම් The sailor තමයි ❤
@ravindufernando5918
@ravindufernando5918 3 жыл бұрын
මමත් උබේ යාලුවෙක් උනානං කියලා හිතුන වාර අනන්තයි 🧡
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
අනේ මටත් හිතුනා ඒම
@PevinRismithaIriyagolla
@PevinRismithaIriyagolla 3 жыл бұрын
කොත්තු කඩේ අක්කට හිත ගියපු අය මේ කොනට එන්න...😍😅😁 Vlog එක සුපිරී අයියා...❤
@Mrdila4423
@Mrdila4423 3 жыл бұрын
සහෝදරයා කරන දෙයක් පරිස්සමින් කරන දෙයක් බුදු සරණයි දළදා සමිදු පිහිටයි ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි දෙවි පිහිටයි
@prasannathantulage2191
@prasannathantulage2191 3 жыл бұрын
your guys are awesome, lucky to enjoy the beauty of paradise, sharing the feelings with viewers, well done Malith and Melan and gang , enjoyed the full episode Good luck
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 3 жыл бұрын
Patta yaluwo set eka bro chula patta👍 Jaya wewa👍
@siemens6429
@siemens6429 3 жыл бұрын
මෙලාන්ගෙ dive jump එක පට්ට, චූලෙගෙ diving patterns පට්ට
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
Relax එකේ Vlog කරන එකම කොල්ල. The Sailer🤟🏻🤟🏻
@uksanjeewa612
@uksanjeewa612 3 жыл бұрын
Pot eka nam සුපිරි ❤️ කෑම th ඉතින් කියලා wedak ne.🔥❤️ ජය වේවා 🙏
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලී වීඩියො එකනම් බුදු සරණයි ...💐❤👍
@chanakamadhushan8322
@chanakamadhushan8322 3 жыл бұрын
සුපිරියක් මලිත් අයියා 😍❤️
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
දිගටම මේ වගේ travel video ටිකක් දාන්න අයියෙ පට්ට 👍👍👍👍👍👌 අර රැවුලා පට්ට ආ ආතල් ඌ 😂
@ramoniha9627
@ramoniha9627 3 жыл бұрын
Ammooo ega hiriwetuna baladdii.kisima bayak nethuwa yna lassana
@ruvan73
@ruvan73 3 жыл бұрын
👌 නියමයි,,,,,සුපිරි පොට් එකක්,ආසයි බලන් ඉන්න වීඩියෝ එක,ටිකක් දුර පලාතක යමු,,ඉස්සර ගියා වගේ,, අනිවා හැම වීඩියෝ එකක්ම බලනව,අපි ලංකාවේ නැතත් ඉන්නව වගේ හැගීමක් දැනෙනව වීඩියෝ බලනකොට,,thanks ,,,👍👍👍
@killerreddy8154
@killerreddy8154 2 жыл бұрын
අද නේද මෙතනින් වැටිලා තුන් දෙනෙක් මැරුණේ.මට ඒ news එක අහපු ගමන්ම අයියගේ video එක මතක් උනේ.😥
@kassabro6954
@kassabro6954 2 жыл бұрын
Matath
@sashiruweerakon6311
@sashiruweerakon6311 3 жыл бұрын
1st අයියා 👍👍👍👍😍
@sandaruofficial9740
@sandaruofficial9740 Жыл бұрын
hama video ekakma balanawa..😍 yaluwe set ekath ekka awidina video ewa supirii
@dilanthiupuliseneviratne8646
@dilanthiupuliseneviratne8646 3 жыл бұрын
Nature with The sailor, ! Nice video
@gangu90
@gangu90 3 жыл бұрын
අපේ ගෙවල් ලග මල්ලි මේ... නියමයි ❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁✌️
@commenter3957
@commenter3957 3 жыл бұрын
අපරාදේ කඩෙන් තේ බිව්වෙ😂
@dakshik2706
@dakshik2706 3 жыл бұрын
sailor wa makeup karala ganiwi 🤣😃😍😍
@SanujaSachinthakadrift
@SanujaSachinthakadrift 3 жыл бұрын
වතුරෙ කැප් එකක් දාගෙන ඉන්න එකෙක් දැක්කමයි 😂🤭
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🤣🤣
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
ඕළුවේ කොන්ඩේ නැති නිසා 😂😂😂🤣
@_ashan_
@_ashan_ 3 жыл бұрын
Maru video eka 👍👍👍 sailor bro ♥️💚♥️
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
Ela meka baluwe aniwaryen petti kadawalin kana bawa danna nisamai patta supiri 😻👌👍💚💚
@Forex_Twentyfour_hours.
@Forex_Twentyfour_hours. 3 жыл бұрын
පුලුවන් නම් ඉස්සරහට යන නාන තැන් වල නානකොට වතුරෙ ගැබුර පොඩ්ඩක් පෙන්නන්න කැමරාව වතුර යටට දාලාදාලා එකත් සුපිරි view එකක්❤❤
@pandukavlogs5125
@pandukavlogs5125 3 жыл бұрын
ගෙදරින් කාලා ආවට පොඩි වඩේ කෑල්ලක් බඩට දා ගත්තේ නෑත්තම් අවුල් වගේ! 😌 මේවා සිරා සිද්දි 😅✋ Much Love Ayyiya 😘
@supul123
@supul123 3 жыл бұрын
This is what Sailor is known for. Real adventures in beautiful Sri Lanka. Please be safe and looking forward to more of these videos. Theruwan saranai
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thankyou bro
@meurangaweerasingha4248
@meurangaweerasingha4248 3 жыл бұрын
Patta yaaluwo set eka. Lucky you broo! ❤️💪 Olu ella, Wawulagala paththeth yamu...
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Yanawa yanawaa..😁
@thesecretlawofattraction1319
@thesecretlawofattraction1319 3 жыл бұрын
පට්ට මල්ලී ..! මමත් ලංකාවට ආවම අනිවාර්යෙන්ම අපේ සෙට් ඒක එක්ක යනවා .. මේ වගේ ලස්සන තැන් අපේ රටේ ඉන්න සම හරක් නිසා විනාශ වෙනවා.. කියන්න තියෙන්නේ යන තැනකට යන්න . ගෙනියන හැම දේම ගෙදර ගෙන්න.. යන තැන මි හරක් පහරපු ප්ලාස්ටික්,පොලතින්, බියර් ටින්, බෝතල් තිබ්බොත් ඒ දේවල් සුද්ද කරලා,ඒ පරිසරය ආරක්ෂා කරමු ..! ඒ වගේම තමන් ගේ ආරක්ෂාව ගැන හැම වෙලේම හිතන්න ..😊
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🙏🙏🌹🙏
@PM-bt8lm
@PM-bt8lm 3 жыл бұрын
Ela👍
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
ආච්චී අම්මයි දෙන්නම ලුනු දාලාලු වෙලාවකට 😅
@dineshtharanga4873
@dineshtharanga4873 3 жыл бұрын
කොත්තු පට්ට ....❤️❤️❤️🔥🔥 ජය වෙවා 🙏🙏🙏🙋‍♂️🙋‍♂️
@gamingparrow6441
@gamingparrow6441 3 жыл бұрын
Niaymai aiyee mara athal ekk ganne oyala eke real feling eka apita danenawa niyamai බුදු සරණයි
@gehantharanga4040
@gehantharanga4040 3 жыл бұрын
රොම්බ නල්ලාරික්කෙ bro 😂😂 ජයවේවා ❤👌👌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jaya 💚
@shaggyplays2787
@shaggyplays2787 3 жыл бұрын
❤️🌟 හැම සෙට් එකකම ඉන්නව පරක්කු වෙලා ඉන්න එකෙක් 😂
@chandupajayawardana1208
@chandupajayawardana1208 3 жыл бұрын
පරක්කු නෙමෙයි බන් කලින් 😂 5 කියලා 4.30ට දාලා
@shaggyplays2787
@shaggyplays2787 3 жыл бұрын
@@chandupajayawardana1208 මෙහෙත් එහෙමයි 😂 5 යනවනම් 4 කියන්නෙ 😂
@chandupajayawardana1208
@chandupajayawardana1208 3 жыл бұрын
@@shaggyplays2787 😂😂
@jees261
@jees261 3 жыл бұрын
කලින් වගේ සුපිරියක් තමා @The sailor නම් ආතල් ගොඩයි...🤣🤣🤣පට්ට ආආආ ......
@gihanofficialmusic
@gihanofficialmusic 3 жыл бұрын
නියමයි අයියේ video එක සුපිරියි යන තැනක පරිසමින් යන්න
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
වෑ... ව් කොත්තූ කෑල්ල 😍
@impanda8491
@impanda8491 3 жыл бұрын
කොත්තු කඩේ අක්කා 😁❤
@damindayapa4484
@damindayapa4484 3 жыл бұрын
ජීවිතේ තරුනකාලේ..ලස්සන පරිසරයක්..කෑම එක කනකොට ආසහිතුන කොත්තුවක් කන්න..
@everythingwithishan494
@everythingwithishan494 3 жыл бұрын
Aka supiri bn.parissaman mcn බුදුසරණයි
@hashandhanoj9780
@hashandhanoj9780 3 жыл бұрын
කහ සීන් එක මරු ඈ🤣🤣🤣😆😆
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🤣🤣
@channelwithvimu
@channelwithvimu 3 жыл бұрын
E patta niyamaiiiiiiiiiiiii hodeee ela ela parissamin sudda
@KrisMalvenna
@KrisMalvenna 3 жыл бұрын
I’m the English comment your looking for 😂
@alienamzal477
@alienamzal477 3 жыл бұрын
පොස් කොල්ලා
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🤣🤣
@GrandMineRR
@GrandMineRR 3 жыл бұрын
You are or You're
@kavishkadilshan4044
@kavishkadilshan4044 3 жыл бұрын
Olu ඇල්ලට yamuko 🤘😁
@prabhathsannasooriya
@prabhathsannasooriya 3 жыл бұрын
yes you are
@sumalinperera5060
@sumalinperera5060 3 жыл бұрын
🇱🇰 🇱🇰 🇱🇰 from Italy 🇮🇹
@indikaroshan785
@indikaroshan785 3 жыл бұрын
Niyama yaluwo set eka hari simple boru show naha oya wagemai good luck
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you
@deeshanailankon8055
@deeshanailankon8055 3 жыл бұрын
Niyamai ayye digatama garagena yanna
@pasindunanayakkara5617
@pasindunanayakkara5617 3 жыл бұрын
Video eka blannath kalin comment ekak Danna awe😍❤️😃🤘🏼
@ranaswanu9449
@ranaswanu9449 3 жыл бұрын
දිගටම මඤ්ඤොක්කා කයි වගේ😂❤️
@Mrdila4423
@Mrdila4423 3 жыл бұрын
Good video bothere me lagadi thsmai oyage video balanna gaththe eda idan balanawa video
@prasangadayarathna
@prasangadayarathna 3 жыл бұрын
Supiri yaluwo set ekk inn aiyt♥️
@thusithathiwanka7075
@thusithathiwanka7075 3 жыл бұрын
ගාල්ල නෙලුව ලංකගම එන්න දූවිලි ඇල්ල බලනත් එක්ක 😁😁
@Waruninjp
@Waruninjp 3 жыл бұрын
චූලා මාලුවෙක් වෙන්න ඉදලා කරුමෙට මනුස්සයෙක් උන කෙනෙක් ද කොහෙදෝ😂💔
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🙏🙏🌹🙏
@lahirusampath5864
@lahirusampath5864 3 жыл бұрын
එකනමි ඇත්ත😁😁😁
@nuwanlasantha4192
@nuwanlasantha4192 3 жыл бұрын
නුවරඑළිය බෝමිබුරැ ඇල්ල බලන්න යන්න සුපිරි ප්ලේස් එක
@Life-ix5ez
@Life-ix5ez 3 жыл бұрын
යන්ඩ නම් ටිකක් අමරු උනාට මරු තැනක් මේක. ටාසන් වගේ වැල වල එල්ලෙන්ඩ හොද ශක්තිමත් වැල් තියනවා යන පාර අතරතුර.
@ishiandhasi6234
@ishiandhasi6234 3 жыл бұрын
මං ඒත් බැලුවා මොකද ගුඩ් මෝනින් එක නැත්තේ කියලා 😂😂❤️❤️❤️
@Kusal_Mendis1
@Kusal_Mendis1 3 жыл бұрын
නුවර එළියේ එළවළු වත්තක විඩියෝ එකක් ඔනේ මම හැමදාම ඔයාට කිව්වා
@slboy9257
@slboy9257 3 жыл бұрын
අද නම් ආතල් video එක ආ.කහ සීන් එක මරු
@rosanthakrish8056
@rosanthakrish8056 3 жыл бұрын
ඇල්ලේ වල තමයි කියන්නේ ඔතනින් පාර දිගේ උඩහ ගියාම පන්සල තියෙනවා. ලස්සන ගමක්
@madushangamning2859
@madushangamning2859 3 жыл бұрын
Patta bro sailor kamathi aya like karanna
@dilmithgimsara8306
@dilmithgimsara8306 3 жыл бұрын
සිරීපාදෙ ගියොත් මොකෝ
@BB-ij7mf
@BB-ij7mf 3 жыл бұрын
niyami yaluwo set eka ela jaya wewa jp.
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 3 жыл бұрын
ගොඩාක් ලස්සන තැනක් ඒ උනාට පරෙස්සම් වෙන්න වතුරට පනින්නේ ඔයාලා උනාට බයවෙන්නෙ video එක බලන අපි
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
මාස ගනන් මුහුදේ ඉන්න sailor කෙනෙක්ට..මේ කජු අට වගේනේ..✌✌
@SL-771
@SL-771 Жыл бұрын
Aniwa 😊😊
@sachithaanjalo8251
@sachithaanjalo8251 3 жыл бұрын
11:29 kauda dakke sailor Aiyawa lesanawa
@sulakkanasandaruwan6678
@sulakkanasandaruwan6678 3 жыл бұрын
Hama dama vlog ekk dammath balnna hithenwa balnna watinawa. 😍😍🏊‍♂️
@sarathbandara5173
@sarathbandara5173 3 жыл бұрын
අයියා ඔයාට සුබ අලුත්අවුරුද්දක් වෙවා සිසටත් සුබ අලුතවුරුඩද්දක් වෙවා
@dinithmaleesha
@dinithmaleesha 3 жыл бұрын
අපිටත් මාස්ක් ඕනේ🙄
@nadivdharmasena
@nadivdharmasena 3 жыл бұрын
Aiye thawatikak oyala hinawela katha karana ewath danna .ewa aathal.
@pinidupahasara4406
@pinidupahasara4406 3 жыл бұрын
පට්ටම place එකක් අයියෙ super But be careful 🖤
@shashikumarasinghe98
@shashikumarasinghe98 3 жыл бұрын
Super fun vlog aiye ❤️✨️
@duckcreations1855
@duckcreations1855 3 жыл бұрын
අඩේ .. අපේ ගෙට පල්ලෙ ❤️ .. එනව කියලා කලින් දන්නවනම් එනව අයියේ ඒ පැත්තට❤️😍
@shalikadahanayaka224
@shalikadahanayaka224 3 жыл бұрын
machan location eka poddak daapnko
@duckcreations1855
@duckcreations1855 3 жыл бұрын
@@shalikadahanayaka224 whatsapp num eka daanna oyage
@shalikadahanayaka224
@shalikadahanayaka224 3 жыл бұрын
@@duckcreations1855 0773616539
@Mr_VIDUWA
@Mr_VIDUWA 2 жыл бұрын
Location කියපන්කො සුද්දා පට්ට පොට් එක
@frozen7121
@frozen7121 2 жыл бұрын
Ado google map location hoyl link ek dpnko mchn
@woodvicar
@woodvicar 3 жыл бұрын
9:34 මොනාකලත් Cap එකනම් අතහරින්නේ නෑනේ... 😂😁
@priyankaraperera349
@priyankaraperera349 3 жыл бұрын
Ayyage video niyamaiiiiiiiiiii.hamadama api balanava
@powerofflame7677
@powerofflame7677 3 жыл бұрын
Super 👌 next trip with sesor and your friends...see you
@dakshik2706
@dakshik2706 3 жыл бұрын
06:12 මළ ගෙදරකද යන්නේ.......🤣😅
@ravindra_5250
@ravindra_5250 3 жыл бұрын
Congratulations on how we would have seen this if not for you🖤
@danushkaviraj6205
@danushkaviraj6205 3 жыл бұрын
marama lassana location ekakne eka
@kavindusandeepa1440
@kavindusandeepa1440 3 жыл бұрын
Ane amme. Ubalanam maru kollo tikak. Patta ❤️😍😘👍🏽
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😍
@danujakaluarachchi5997
@danujakaluarachchi5997 3 жыл бұрын
The Sailor ❤👍🤩
@harshajayanath1809
@harshajayanath1809 3 жыл бұрын
ඇල්ල වල නෙවේ. වල්ලෙ ඇල😂😂😂😂😂😂
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
Eka thama matath hithune
@madushanvlogs
@madushanvlogs 3 жыл бұрын
patta place eka ethana . Ude tea beepu kaden thama math oya hariyen yaddi rotiyak ehema kala yanne.❤️
@deardreamcatcher6519
@deardreamcatcher6519 2 жыл бұрын
Mona unath supiri yaluwo set ekaknm innw 😍
@chandupajayawardana1208
@chandupajayawardana1208 3 жыл бұрын
5 කියන්නෙ 4.30 ටද 🙄❤
@anuruddhalaksitha3801
@anuruddhalaksitha3801 3 жыл бұрын
කොත්තුව දැකලා බඩකිනි හැදුනේ මට විතරද😂😂
@lihinilihini9572
@lihinilihini9572 3 жыл бұрын
Mannam kala thiye urumas .Pol rotiiii.mmm niyamai
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
This is living life to the fullest!
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Cap එක ගලවලා කන්න සහෝදරයා....🙂
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
ඕළුවේ කොන්ඩේ නැති නිසා 😂😂😂🤣
@sandarujayathilaka8222
@sandarujayathilaka8222 3 жыл бұрын
මට නම් හිතෙන්නේම ඔයා bag වල cam වලට වඩා තව දේවල් තියෙනවා කියලා බිදෙන දේවල් වගෙ ඒවා😌😌
@Sailor_19
@Sailor_19 3 жыл бұрын
Travalling Kiynne ekata neweyi bn 😹 Drink ekak gnna oni nm mechchara mewage enna onida bn 😹😹 Travalling wenayi drink ekak ganna eka wenayi bn 😹✌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
බොන්න මෙච්චර දුර එන්න ඕනද බ්‍රෝ 🤣🤣
@Sailor_19
@Sailor_19 3 жыл бұрын
@@thesailorlk අන්නේකයි බොනවනම් මෙච්චර දුර අමාරුවෙන් අරන් එන්න ඕනද, 😹✌
@sandarujayathilaka8222
@sandarujayathilaka8222 3 жыл бұрын
😂😂අයියො මං කිව්වෙ හිතෙනව කියල විතරනෙ😂😷
@ruwani7032
@ruwani7032 3 жыл бұрын
මෙලාන් නැගි එන 🌟 දැන් 😁 ඒක මැරු❤💙
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
නියමයි සෙලර්..😇♥️✌️
@kasunsanjaya1231
@kasunsanjaya1231 3 жыл бұрын
චූල දස්සය.😂
@mihinransika1125
@mihinransika1125 3 жыл бұрын
කො අයියෙ නැවේ තියෙනවා කිව්වා අනික් වීඩීයො ටික.නැව අමතක වෙලාද 🙈❤
@thejan233
@thejan233 3 жыл бұрын
Vlog කිරීම කලාවක් නම් .sailor එහි පිකාසෝය.✌✌❤️👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😍😍😍
@chanubuddhikahb4208
@chanubuddhikahb4208 3 жыл бұрын
Adanam Milan aiya be nokiyama hodata naanavaa... thanks you...
@ienethluvlogs
@ienethluvlogs 3 жыл бұрын
කලින්ම දාල😎💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁
@ionlysublegends557
@ionlysublegends557 3 жыл бұрын
28:35 sailor mouth watering
@nimeshgayan2847
@nimeshgayan2847 3 жыл бұрын
පට්ටම vlog එකක් ☝❤️😍
@dananjayakumara185
@dananjayakumara185 3 жыл бұрын
Aiya yanna supiri thanak tiyanawa
@navindusameera7904
@navindusameera7904 3 жыл бұрын
නිකන් කියන්නේ ඇල්ලෙවල අනිත් පැත්ත හරවන්න එපා ඈ.....😐
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 89 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 10 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 89 МЛН