කැළණි ගග දිගේ උඩට,කෙහෙල්ගමු ඔය , THE JUNGLE RIVER |vlog 86| 🌿💦💚

  Рет қаралды 84,257

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
room only rates 👇 4000 lkr (2 person) 8000 lkr for family room (5 people) Jungle river,ginigathhena 0777182162 . . Camping 🏕 එකක් ගේනවා ඉක්මනින්ම
@hashandhanoj9780
@hashandhanoj9780 4 жыл бұрын
හරිත kanda needa❤️❤️
@ravindulakshan3084
@ravindulakshan3084 4 жыл бұрын
කෑමටත් එක්කද rate එක
@nuwanjayathissa4420
@nuwanjayathissa4420 4 жыл бұрын
ඉශාන් අයියේ මෙලන් අයියගේ අතේ තියෙන ගැජට් එක මොකද්ද?😁
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
@@nuwanjayathissa4420 sony camera eka
@yTAnuththara
@yTAnuththara 4 жыл бұрын
Eda vage nanna nam epa hode camping kiyala
@pudumalanka7964
@pudumalanka7964 4 жыл бұрын
Video එකකින් අපේ හිත සනසන්න උඹ මාර කටිටක් කනවා කියලා අපිට පේනවා මචං. උඹට ජය. 🙏 බුදු සරණයි.!!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බුදුසරණයි
@Kochiguru83
@Kochiguru83 Жыл бұрын
Ekaneda
@osheamjonathan9085
@osheamjonathan9085 4 жыл бұрын
මං ආසම එකක් තමා උදේම අයිය නැගිටල hello hello good morning කියන එක 😁❤❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@gamunuc
@gamunuc 4 жыл бұрын
Very True
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
ආදරණීය නාවිකයා , පරිසරවේදියා .. ඔයා ඔය විදින සතුට අපිටත් දැනෙනවා මෙහෙම බලද්දි.... පරිස්සමෙන් සහොදරයා උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏 ආරක්ෂාවයි 🙏🙏🙏
@buddhikakasun2564
@buddhikakasun2564 4 жыл бұрын
පරිස්සමින් ගියානේ ඒ ඇති ම්ම් මේ වීඩියෝ එකත් මරු 👌 පරිස්සමින් ඉන්න බුදු සරනයි ....❤️❤️❤️🙏🙏
@diliiis8875
@diliiis8875 4 жыл бұрын
Sailor =like Travel with wife =comment
@phoebed13
@phoebed13 4 жыл бұрын
Both
@kavindumadushan8098
@kavindumadushan8098 4 жыл бұрын
both 🤣
@AlphavloggersAV
@AlphavloggersAV 4 жыл бұрын
@@phoebed13 අනේ සහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ🙏
@AlphavloggersAV
@AlphavloggersAV 4 жыл бұрын
@@kavindumadushan8098 අනේ සහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ🙏
@kazzypie4141
@kazzypie4141 4 жыл бұрын
Matath udawwak denna
@kavindachamod7251
@kavindachamod7251 4 жыл бұрын
කොච්චර Realistic ද කියනවා නම් Cam එක වැටෙන එකත් තියෙනවා ඒක පට්ට. නැත්තම් අපිනම් කරන්නේ Editing වලදී ඔය කෑලී අයින් කරලා දාන එකනේ. පට්ට❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 💚✌️
@prabodgamage2385
@prabodgamage2385 4 жыл бұрын
සීතල පොද වැස්සක්...තමන්ගෙම කාමරයක්...උණු තේ කෝප්පයක්...Sailor ගෙ Travel වීඩියෝ එකක් ❤️ ඒක මාරම Combination එකක් වචන වලින් විස්තර කරන්න බැරි ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@thimirajayashingha4242
@thimirajayashingha4242 3 жыл бұрын
සිරාම බන් 🤘❤️👈
@Kochiguru83
@Kochiguru83 Жыл бұрын
✈️
@Sailor_19
@Sailor_19 4 жыл бұрын
Sailor සික් එකෙන් පෙලෙන උන් Like කරම් යන්න 😍😍
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
@kavishkagunawaradhane7762
@kavishkagunawaradhane7762 4 жыл бұрын
අඩේ ඒ පරිසර පද්ධතිය මාරම ලස්සනයි.😍🇱🇰
@banukalakjayamanamperi2650
@banukalakjayamanamperi2650 4 жыл бұрын
නියමයි , sailor අයියා ඩ්‍රෝන් එකකුත් ගන්නකො 🤩
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Estharam,.. Ethama Vatina....Hela Beme Sundarathvaya....Saha Deseeya kama beema...godak Aasaven Rasavinda...Bohoma pin..Puthala Dennatama.Jayama Veva.Theruvan Saranai.....!!!!!!!!!!!
@chamuthsithum216
@chamuthsithum216 4 жыл бұрын
මරු අයියේ,අනිවාර්යෙන් මේ වගේ තව video එකක් ළගදීම ඕන.....😉
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ela elaa
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
පීනන්න අාසයි😍, එ්ත් බයයි😞 උස මදි. #13:20 ලස්සන ❤
@ප්රියන්තිවික්රම
@ප්රියන්තිවික්රම 4 жыл бұрын
Parisamin budu sarani ❤️🙏🙏
@randikasameera5275
@randikasameera5275 4 жыл бұрын
ෆටිට පේලෙස් එකක් ඔයි.. කෑමනමි සුපිරි ... ජයවෙිවා සහෝදරායා
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚
@pasindumadhuhansa3905
@pasindumadhuhansa3905 4 жыл бұрын
Congratulations අයියේ 150K වලට 🔥❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thankyouuu 💚
@palithasam42
@palithasam42 2 жыл бұрын
Dunumala ella tiyenawa ape ge gaawa oya ennna supiri
@erandinethmini721
@erandinethmini721 4 жыл бұрын
Adath vlog Eka niyamai.idiriyatath me wage vlogs godak one!!!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ස්තුතිය 🙏🏻💚
@dileepajayaruwan6826
@dileepajayaruwan6826 4 жыл бұрын
Hello hello good morning... බඩගිනි මචං කෑම දැකලා... සුපිරි place එකක් අනිවා යනවා...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 😁✌
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
150k subscribers ❤️❤️❤️❤️ ජය වේවා🙂 අයියේ 😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ස්තුතිය 💚✌️
@erangasenarath9829
@erangasenarath9829 3 жыл бұрын
මචන් සුපිරිම Vlog එකක්. Keep it up. Amazing place too
@noidea940
@noidea940 4 жыл бұрын
sailor ❤️❤️ නයි මිරිස් lovers .. 🔥
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@sachinaruna9668
@sachinaruna9668 4 жыл бұрын
යන.තැනක පරිස්සමෙන් මචං.වෙනද වගේම වීඩියො එක පට්ට
@pasindunanayakkara5617
@pasindunanayakkara5617 4 жыл бұрын
Asama KZbinr Tama ithim oya 😍😍😍😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jaya
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
13:45 සිරාවට බන්. ඉස්සරහට ප්‍රයිවට් ඉඩම් වල තියෙන ඔයි වගේ ලස්සන තැන් විතරයි ඉතිරි වෙන්නෙ.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwa 😬🤨
@sumalinperera5060
@sumalinperera5060 4 жыл бұрын
🇱🇰 🇱🇰 🇱🇰 කැම කනොකට හරි ඔලුවෙ තොපිය ගලවා කන්න බලන්න මින් ඉදිරියට හරි..
@sayurualoka2231
@sayurualoka2231 4 жыл бұрын
ඇයි ඒ???
@sumalinperera5060
@sumalinperera5060 4 жыл бұрын
@@sayurualoka2231 දෙමාපියන් ගෙන් අසා දැන ගන්න
@sayurualoka2231
@sayurualoka2231 4 жыл бұрын
@@sumalinperera5060 oya danneth naththam boru katha noda inna
@sumalinperera5060
@sumalinperera5060 4 жыл бұрын
@@sayurualoka2231 තමුන්ගෙ අධ්‍යාපන මටිිටමෙ දුර්වල කම .... කන පතට ගෞරව කරන්න කියලා දෙමාපියන් සහ පෙර පාසැලේ සිට කියලා දිලා තියෙනවා.... තමුන්නැහැ ගෙ ලමයින් ට හරි කියලා දෙන්න ...කැම කන කොට හිස් වැසුම ගලවා කරන්න...
@sayurualoka2231
@sayurualoka2231 4 жыл бұрын
@@sumalinperera5060 2500 සංස්කෘතිය.හා හා
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
මං ආස sailor video බලන්න අවංක ව ඔක්කොම කියනවා ! Keep it up all what you are doing 💯👌👍 thanks 🇨🇦🇱🇰😍😊❤️🤗👏👌👍💯🙏
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️✌️
@janithfonseka3677
@janithfonseka3677 4 жыл бұрын
Wonderful trip Enjoyed Thank you & Melan
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌
@chanubuddhikahb4208
@chanubuddhikahb4208 4 жыл бұрын
Best the river....🍀🍸🚣...Api nogiyath hariyata api giya vage a thram hodata oya video eka karala apita balanna deela thiyenava...thank aiya.... .. sobadahamata godak kemathi godak aadare karana kenek Kiyala hithenava oya....parissamen......thank you.....
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌
@SLGIFSLK
@SLGIFSLK 4 жыл бұрын
Palaweni Comment ekay like magen.lassani
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
15 😛
@sanjusanjusanjeewa2010
@sanjusanjusanjeewa2010 4 ай бұрын
දන්නේ නැති තැන් වල නාන්නේ පරිස්සමින් බුදුසරණයි
@dileepsampath7186
@dileepsampath7186 3 жыл бұрын
ඔහොම යන්න නිදහසක් නැති අපිට මේවා පෙන්නලා පිස්සු හදවලා තියෙන්නේ බන්😓😓😍😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚
@kgcmuthumal1618
@kgcmuthumal1618 4 жыл бұрын
Videos 2 fatta supper ,,parissamin inna bs good luck thawath lassana place walata yanna
@madhushadhananji188
@madhushadhananji188 4 жыл бұрын
My favourite youtuber❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚
@channalaleen3527
@channalaleen3527 4 жыл бұрын
මාරම අන්චාටර්ඩ් ස්පොට් එකක් ගොඩක් ඉස්තූතිය් අදත් පට්ට ව්ලොග් එක , කිතුල් පෑනි දෑක්කම කෙල ගිලුනා , !!! ජයෙන් ජය !!!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ජයවේවා
@induwarahandaragamage2474
@induwarahandaragamage2474 4 жыл бұрын
Wow!!🤩 Patta experience eka😍😍🔥 නැවේ vlog ekak natuwath nikn mokadda wage..😅 BTW superb!👌
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ikmanta enawa eewath ..jaya 💚
@dimuthusampath2257
@dimuthusampath2257 4 жыл бұрын
සුපිරි .....නියමයි....
@hasandilakshana1583
@hasandilakshana1583 4 жыл бұрын
5ta kalin.adareiiiiii ❤️❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚💚
@lahirulaksri1989
@lahirulaksri1989 4 жыл бұрын
ලංකාවේ කෑම.එක.දැක්කාම එන්න හිතෙනවා ස්තුති නොදැකපු තැන් දැක්කා පට්ට පරිස්සමින් බුදුසරණයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බුදුසරණයි
@lochana5770
@lochana5770 4 жыл бұрын
Congratulations for 150k❤❤❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏
@dineshtharanga4873
@dineshtharanga4873 3 жыл бұрын
ජය වෙවා 🙏🙏🙏
@lovejustin98JDB
@lovejustin98JDB 4 жыл бұрын
sailor ,ගහ කොල ,පරිසරය, ස්වභාව සෞන්දර්යට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා මට නම් හිතෙන්නේ.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවාර්යයෙන් 💚✌️
@manisharanaweera2012
@manisharanaweera2012 2 жыл бұрын
eka aththa
@lahiruperera8594
@lahiruperera8594 4 жыл бұрын
14.02 එතන නම් සුපිරි ප්ලේස් එකක්..එල එල බ්‍රෝ ❤️❤️👌
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
✌️
@nisadu8447
@nisadu8447 4 жыл бұрын
Sailor bro😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚💚
@buddhikadushan4480
@buddhikadushan4480 4 жыл бұрын
Supiri aiya
@SurasLifeStories
@SurasLifeStories 4 жыл бұрын
The king of waterfall with his trusted buddy Melan and the loyal L200. Loved it. Thanks malli (pissu hedenava kema dekama, mama salad eka karla inne 🥲🥲🥲)
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ammoo hemadama biriyani kanawa oya 🤣🤣
@SurasLifeStories
@SurasLifeStories 4 жыл бұрын
@@thesailorlk 😂😂😂
@madusankalakshan1377
@madusankalakshan1377 4 жыл бұрын
Oyage vedios walata ඇබ්බැහි වෙලා ..❤️ maru wedak...🔥🔥🔥
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
✌️💚
@smeji
@smeji 4 жыл бұрын
38:37 හුටා😂
@alienamzal477
@alienamzal477 4 жыл бұрын
ඊට පස්සෙ එක ගනං ගත්තෙ නෑ වගෙ කට් කරපු හැටි
@MH_Track24
@MH_Track24 4 жыл бұрын
Wow.. amazing location.. for movie.. like Making ..Anaconda 5
@ZxLordxu
@ZxLordxu 4 жыл бұрын
1st one 😂❤️
@kanishkaperera2087
@kanishkaperera2087 4 жыл бұрын
Ape DUBAI edala oyage videos okoma balanawa.Lankawata awet oya Destination walata yanawa.Thanks Bro.😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍
@samaelshen
@samaelshen 4 жыл бұрын
Sailor අයියා මෙලාන් අයියා (නම හරි නේද ?🤔 ) එක්ක vlog වලට දෙන්නා එක්කම යන එක මරු නියම dial එක vlog වලට patner ට 😊😜❤️🔥
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Haha..ela elaaa💚
@kalumthushara7570
@kalumthushara7570 4 жыл бұрын
Aniwa set weno niyameta
@amilabandara6402
@amilabandara6402 4 жыл бұрын
Patta place eka yalu supiri...
@Waruninjp
@Waruninjp 4 жыл бұрын
"කොහෙන් හරි ගිහින් මී හරකා අනීද දන්නෑ"🤣💔
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
Thanks මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි විඩියෝ එක දැන් බලන්න වෙන්නේ නැ මම බිසි පස්සෙ බලන්නම්
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බුදුසරණයි 🙏🏻
@lushanialwis5932
@lushanialwis5932 4 жыл бұрын
යන්න නම් මාර ආසයි කොහෙද ඉතින් කොවිඩ් නේ😓
@BB-ij7mf
@BB-ij7mf 4 жыл бұрын
Lankawa kiyanne lassna ulpathak ,eka rakaganima ape youthukamak ,namuth eke anith patha wenne , lassana nathikarana dewal thamai dan rate wenne, sirawata patta lassanai ,video eka niyami , parisamin jaya wewa bs jp
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jayawewa 💚
@ot7692
@ot7692 4 жыл бұрын
Wow...Im soo early😁😁✨ Sailor, give me a gift..😂😂
@priyanthimanike8905
@priyanthimanike8905 4 жыл бұрын
ලස්සනයි මල්ලි.. වීඩියො එක .. තෙරුවන් සරණයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
තෙරුවන් සරණයි 💚
@offroadlover2976
@offroadlover2976 4 жыл бұрын
💚💚💚💚
@AlphavloggersAV
@AlphavloggersAV 4 жыл бұрын
අනේ සහොදරය කරදරයක් නැත්තන් මගේ චනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලුවනේ l🙏
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
දෙවෙනි කොටසත් එනකම් බලං හිටියෙ 😀😀❤️❤️❤️👍👍👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😍💚
@dinak.x7912
@dinak.x7912 4 жыл бұрын
Sailor.🌎❤
@nishanthenuvara1146
@nishanthenuvara1146 4 жыл бұрын
Enjoy karana gaman katata kelath awa super bro
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😁😁
@umeshmadumal5376
@umeshmadumal5376 4 жыл бұрын
Sailor ❤️😍❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌
@attitudeworld8776
@attitudeworld8776 4 жыл бұрын
niyamai kollo.........................................................
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚
@ravindulakshan3084
@ravindulakshan3084 4 жыл бұрын
Sailor ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚
@ravindunimesh6886
@ravindunimesh6886 4 жыл бұрын
Super.......yannama one place ekak..... Thanks sailor ayya......
@cookwithfamilysn
@cookwithfamilysn 4 жыл бұрын
එකෙන්ම බලන් හිටියෙ අලුත් එක එනකම් 💙💙💙
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😍😍💚
@Cabby888
@Cabby888 4 жыл бұрын
Polos katlet, mannokka papadam , supiri, ammata kiyala hadaganna one
@mrs0220
@mrs0220 4 жыл бұрын
5ට දානවා කිව්වට 4.45 වෙද්දිම video එක දාලා😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwaa 💚😁
@brayankumarasiri
@brayankumarasiri 4 жыл бұрын
අද නම් ෆර්ස්ට් කමෙන්ට්
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
18
@akilasandaru7430
@akilasandaru7430 4 жыл бұрын
පට්ට තැනක් අයියේ
@pindaham2155
@pindaham2155 4 жыл бұрын
යන්න බැරි බලා සැනසෙන අය මේ කොනට
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😬😬
@milantikanti3242
@milantikanti3242 4 жыл бұрын
🌺🌺🌺🌺🤣🤣🤣🤣😥
@travelwithgolfcar425
@travelwithgolfcar425 4 жыл бұрын
තාත්වික නිරූපනයක්.......
@prasangadayarathna
@prasangadayarathna 4 жыл бұрын
No rotti no happy ne sailor😔😂✌️❤️
@pavarindudahan6466
@pavarindudahan6466 4 жыл бұрын
,ඉදලා ඉදලා යන තැන් මරු ඉතින්
@shaggyplays2787
@shaggyplays2787 4 жыл бұрын
❤️ traveler
@sriyanihettige9787
@sriyanihettige9787 3 жыл бұрын
Kema pennanawa hemadama.api kela gilinawa.bade amaruwa hedei hode
@user-ls7io1rr1p
@user-ls7io1rr1p 4 жыл бұрын
අයියගෙ gf එක්ක තාම video එකක් දැම්මේ නෑ 😔
@adikarishanaka5732
@adikarishanaka5732 4 жыл бұрын
Asawen balanne hama video ekakma patta sailor bro good luck 💪💪💪
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you
@thamidusathsara5624
@thamidusathsara5624 4 жыл бұрын
සුපිරි 👍
@Indunilweerasinghe
@Indunilweerasinghe 4 жыл бұрын
මොන හේතුවක්ද මන්ද අයිය මොකක් දැම්මත් බලන්න හිතෙනව, පට්ටම ආසයි ❤✌
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@dilanpramantha2870
@dilanpramantha2870 4 жыл бұрын
12:44 මරු ආතල් තමා ඔයත් දෙන්නේ😊😄😂 , එතන මාරම ලස්සනයි😍❤️ , කැමරා ඇසකට කියාපු තැන (Photography ) 36:04 මේකනම් හදලා බලන්න වටින බීම එකක් වගේ😋😋😋 , ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ 🤭😋 ස්තූතිය සහෝ Vlog එකට✌️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@rmdileepadarshana5449
@rmdileepadarshana5449 4 жыл бұрын
Jayawewa theruwansaranai
@hashinikumari4760
@hashinikumari4760 4 жыл бұрын
අයියා ඒක ෂොක්.බූදු සරණයි
@yarukasl
@yarukasl 4 жыл бұрын
ඔන්න අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ වෙනදා වගේම ලස්සනයි.(ආදරෙයි පැලෙන්න❤️)(රොටි කමු)(අලුත්ගම මල්ලි)
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ස්තුතිය 💚🙏🏻
@pfgaming546
@pfgaming546 4 жыл бұрын
adeh supiri machan api rata idan oya kana kama walata kela gila gila hitiye ahahahah patta asawen balanneh meh vlogs bokkenma digatama travel vlogs and food vlogs karanna bokkenma sup eka much love from choppe
@dinnads7881
@dinnads7881 4 жыл бұрын
26:47 Good morning එක අයියා ලස්සනට කියනවා. Much love The Sailor ❤️
@dkz5799
@dkz5799 4 жыл бұрын
ඔයේ උඩ නම් supiri . Ft ft 🤘💥💎🤘👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚✌️
@dilrusuja8807
@dilrusuja8807 4 жыл бұрын
කෑම ටික නම් සුපිරි 👍ජැය වේවා good video 🌹🌹.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ජයවේවා 💚✌️
@usmithrulz9908
@usmithrulz9908 4 жыл бұрын
Api nodanna lassana than godak pennuwata ,,,tnx,,,,,Sailor,,,,,,
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
✌💚
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
Wow...enjoyed your video and scenaries and food too
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
✌️✌️
@tharushaamodh9011
@tharushaamodh9011 3 жыл бұрын
Jaya wewa
@dilanthasampath819
@dilanthasampath819 4 жыл бұрын
patta ples eka kiyanna deyak naa supiri 👍👍👍💚💚
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
@julanmax
@julanmax 3 жыл бұрын
5:30 නෑවද ,නැත්තං නාගත්තාද කියලා පොඩි කොන්පියුසන් එකක් තියෙනවා 🤔
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
සේලර් බ්‍රෝ ඔයාගෙ ට්‍රැවල් හරි ජෙනුයින්😍
@kuwaitkuwait3245
@kuwaitkuwait3245 2 жыл бұрын
Mallie oyage vediyo mama hama akakma balanawa mama einne Kuwait wala eitin harima satutui budu saranai 🙏🙏🙏 d... Pihetai 🌷🌷🌷
@praveen4155
@praveen4155 4 жыл бұрын
නියමයි sailor අයියේ
@irshadmunas652
@irshadmunas652 4 жыл бұрын
ship eke iddith kiwwane woki toki eken horn eka poddak gahapan kiyala
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
ගිහි වතක සිට නිවන් දකින්නේ කෙසේ ද?
3:57:43
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 28 М.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН