ඇහැලේපොල සොහොන සොයා ගිය කැප්ටන්ගේ කතාව - කපිතාන් එල්මෝ ජයවර්ධන සමග මතක පද | Elmo Jayawardena

  Рет қаралды 39,707

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 247
@ThilinaPadmakumara-mc1qw
@ThilinaPadmakumara-mc1qw Ай бұрын
දීර්ගායුශ ලැබේවා මැතිදුනී 💚❤️💚❤️
@talkwithsumedha
@talkwithsumedha 3 ай бұрын
විවිධ interviews දහස් ගාණක් අපි බලලා ඇති නමුත් මේ දක්වා KZbin එකේ බලපු හොදම වැඩසටහන මේක. නියමයි ගැමුණු !! ජය !!
@මමතමයි-භ3භ
@මමතමයි-භ3භ 8 күн бұрын
කාටහරි බෙහෙතක් නැද්ද මේ මිනිහට විදලා වයසට නොයා තව අවුරුදු 50-100 ක් තියාගන්න පුළුවන්. මෙහෙම මිනිස්සු නැතිවෙලා යන එක අපරාදේ. ඒත් සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...... ඒ නිසා මේවා බලල තව තවත් නිර්ව්‍යාජ සුන්දර මිනිසුන් බිහිවේවා.
@Lahiru-dl9sq
@Lahiru-dl9sq 3 ай бұрын
එකම එක පඬි වදනක් නෑ!!!බර වචන නෑ!!!හැබැයි කියන දේ මාරම පැහැදිලී!!!තේරෙන්න දැනෙන්න අහන් ඉන්න ආස විදියට කියනවා...දීර්ඝායුෂ ඔබ තුමාට...ගැමුණු සහෝදරයාටත් බොහොම ස්තුතී....🫡
@SamanthaKariyawasham
@SamanthaKariyawasham 6 күн бұрын
ගැමුණු මහත්මාට බොහොම ස්තුතියි මෙතුමාව සම්මුඛ කලාට මට දැනෙන විදියට බාල මහලු සියලු දෙනාට ජිවිතයට ගත හැකි බොහෝ දැ ඇත ඔබ තුමන්ට නිදුක් නිරොගිව චිරාත් කාලයක් සතුටින් වැජබෙවා🎉❤❤❤❤
@romesh.wijetunge
@romesh.wijetunge 14 күн бұрын
මට ඔබතුමාව දැක්කම හිතෙන්නේ ඉස්සර හිටපු ලංකාවේ මිනිස්සු ඔබතුමා වගේ අය කියලා,සරලකම,නිහතමානීකම,කෘතගුණ සැලකීම,හිතවත්කම වගේ ගුණාංග වලින් සපිරුන🎉🎉🎉🎉චිරං ජයතු!
@SisiraChandrasiri-l2m
@SisiraChandrasiri-l2m 10 күн бұрын
මම තරැන කාලේ ආසාවෙන් බලුව වැඩසටහන් දෙකක් තමයි ඩොක්ට නන්දදාස කෝදාගොඩ මැතිතුමාගේ සහ නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මැතිතුමාගේ වැඩසටහන්.දැන් ඒ වගේම ආසාවෙන් කැප්ටන් එල්මෝ මැතිතුමාගේ වැඩසටහන් බලනවා
@christopherprashanfernando6249
@christopherprashanfernando6249 3 ай бұрын
රත්තරන් මනුස්සයෙක්... මොරටුවට ආඩම්බරයක්... ඔබට දීර්ඝායුෂ පතමි! 🙏🙏♥️♥️♥️
@suhadayananda1204
@suhadayananda1204 Күн бұрын
මේ වගෙ නිහතමානී ඒ වගෙම විවෘත හදවතක් තියෙන මනුස්සයෙක් දැකීමත් වාසනාවක්.ඔබ මගේ ආයුෂත් අරගෙන දීර්ඝ කාලයක් මේ කුහකයින්ට මිනිසත් බව කියාදෙන්න.
@lakmal888
@lakmal888 16 күн бұрын
දවසේම අහන් ඉන්න පුළුවන් කැප්ටන්ගේ කතා...🥰🥰...දීර්ඝායුශ වෙවා...🙏
@kasunudara4824
@kasunudara4824 3 ай бұрын
කැප්ටන් ගෙ කතාබහ රිද්මය හරිම ආකර්ෂණීයයි.ඒ වගේමයි සාධාරණ උපකල්පන.බලපු ලස්සනම වැඩසටහනක් .දීර්ඝායුෂ වේවා කැප්ටන් එල්මෝ.❤
@colombotripleband8336
@colombotripleband8336 7 күн бұрын
තම වෘත්තීයමය අත්දැකීම් ඉතා සාරවත් ලෙස ප්‍රකාශකිරීම ප්‍රශංසනීයයි👍💖 එතුමාට නිදුක් නිරෝගී සුවය පතනවා,,
@samodhadesilva8907
@samodhadesilva8907 2 ай бұрын
කැප්ටන්ගේ interviews අහන්න මම හරිම ආසයි.අපේ ර⁣ටේ වටිනා චරිතයක්...🇱🇰❤️❤️
@indikemanthilake4269
@indikemanthilake4269 3 ай бұрын
Any interview with our Cpt. Elmo makes a fruitful and excitement time for all the viewers. As I mentioned always, Cpt. Elmo is a national treasure for us. Always whish him the good health and expecting to see him in this type of programs more often.
@fireguardenterprises6280
@fireguardenterprises6280 Ай бұрын
Captange අහපු ලස්සනම වචනයක් අහස් යාත්‍රවා. බුදුසරණයි ඔබ‍ට. දීර්ගායු
@manachethana5272
@manachethana5272 Ай бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා captain sir ❤ ඔබ තුමාගෙන් ජීවිතේට ගත යුතු දේවල් අපමනයි ❤
@thiwankakanapaddalagamage3238
@thiwankakanapaddalagamage3238 2 ай бұрын
මේ වගේ විශිෂ්ට මිනිස්සු සදා අමරණීයයි 💖 "සල්ලි ගැන්නොත් මතක තියාගන්න" ජීවිතේට ලොකු පාඩමක් 🤍
@මමතමයි-භ3භ
@මමතමයි-භ3භ 8 күн бұрын
මම මේ සුන්දර නිර්ව්‍යජ්‍ය මනුස්සයට හරිම ආදරෙයි. පම්පෝරි ගහන්න ඕනෙතරම් දේවල් තියෙද්දී හිනාවෙවී සරලව සියල්ල අවංකව කියනවා. ඒ නිසාම ඔහුගේ ඇතුලාන්තය පිරිසිදු ඇති. මුහුණේ සිනාමුසු දීප්තිමත් බව ඒකට සාක්ෂි සපයනවා.
@irahman008
@irahman008 Ай бұрын
I like this humble Sri Lankan pilot. Keep up your humble personality!
@smaduraliyanage880
@smaduraliyanage880 3 ай бұрын
දෙපාරක් O/L fail කිව්වා... මෙතුමා ඉතා ප්‍රසිද්ද, දක්ෂ ගුවන් නියමුවෙක්, ගුවන් නියමු පුහුණු කරුවෙක්... අද පොත් සහ පුවත් පත් වලට ලියන කතෘ කෙනෙක්. මම දකින විදියට ඉතා දක්ෂ ලෙස තමුන්ගේ අදහස මතක හිටින විදියට, ආකර්ෂණය වෙනවා විදියට ප්‍රකාශ කරන පුද්ගලයෙක්.. මේකෙන් පැහැදිලි වෙනවා O/L සහ A/L කියන්නෙ ජීවිතය ආපස්සට හරවන දේවල් නෙමෙය්, තමුන්ට ඉලක්කයක් සහ එයට ළඟා වෙන්න ආසාවක් සහ උනන්දුවක් තියනවා නම්.....
@swijekoon2009
@swijekoon2009 8 күн бұрын
It will not be same for everyone. Specially when born to a non prevelaged family. So my advise to young people, study well. You can't be a pilot not completing your primary and secondary education
@niamlthikamadugalla7923
@niamlthikamadugalla7923 2 ай бұрын
මෙතෙක් මතක පද වැඩසටහන් බැලුවා නමුත් ගැමුණු මෙ වැඩසටහන මට වචන වලින් කොහොමද කියන්නේ කියලා දන්නෙ නැහැ එ තරම් විශිෂට වැඩසටහනක් එතුමාගෙ එක වචනයක් නැහැ බොරු දේ. ඔහුට මා ඉතා නිරොගි දිර්ග කාලයක් මා ප්‍රර්තනා කරනවා. තේරැවන් සරණයි 🙏🙏🙏
@1153sampath
@1153sampath 3 ай бұрын
හොද මනුස්සකම තියෙන ම්නිසෙක්...දිර්ඝායු කපිතාන් තුමනි.❤
@damithsanju3793
@damithsanju3793 3 ай бұрын
හරිම ආදරනීය මනුස්සයෙක් ❤දැකපු ලස්සනම වැඩසටහනක් ස්තූයී ගැමුනු
@Surangapathirana-g5n
@Surangapathirana-g5n 2 ай бұрын
මම බලපු ලස්සනම program එකක්, සුන්දරම වැදගත්ම කෙනෙක් වගේ..💖💙 මෙහෙම මිනිස්සු ඉන්න ලස්සන රටක් මේක,
@Marsspider-71
@Marsspider-71 9 күн бұрын
Whatever the program with captain...it is the best...❤
@nihaljayasinghe6548
@nihaljayasinghe6548 2 ай бұрын
අදහන්න ඕන මනුස්සයෙක්. කපිතාන් එල්මෝ, ඔබ‍ට චිරං ජයතු.
@DineshFernando-p5f
@DineshFernando-p5f 3 ай бұрын
අපේ ආදරනීය කැප්ටන් 🙏 මගේ හිතේ තියන ගෞරවාදරය කියලා නිම කරන්න වචන නැති තරම්. ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. ❤🙏
@niroshankumara7978
@niroshankumara7978 2 ай бұрын
හරිම නිහතමානි ගුවන් නියමුවෙක් බුදුසරණයි
@malithshalitha7945
@malithshalitha7945 2 ай бұрын
හරි සරලයි දන්න දේ හොදටම කියලා දුන්නා,නොදන්න දේ දන්නේ නැ කිව්වා..හරි සුන්දර මනුස්සයෙක්..❤❤
@kanthasilva1782
@kanthasilva1782 3 ай бұрын
ඉතාම, ඉතාම, ඉතාම සුන්දර මනුෂ්‍යයෙක්
@ujalaramanayake275
@ujalaramanayake275 7 күн бұрын
This conversation is amazing. I want all my students to watch this. 🎉🎉🎉🎉🎉🎉
@thushanchathuranga6351
@thushanchathuranga6351 11 күн бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏
@charikaweerakoon8559
@charikaweerakoon8559 3 ай бұрын
අහපු ලස්සනම මතක පදය කියලයි මට හිතෙන්නෙ. ඔබ කළ ගුණ දත් උතුම් මිනිසෙක්. බොහෝ දෑ ඉගෙන ගත්තා. යළි යළි සිහිපත් කරන්න, අනුගමනය කරන්න බොහෝ දෑ එහි තියෙනවා. මේ වගේ මිනිසුන්ගෙන් රටට නොපමාව වැඩක් ගන්න ඕනේ. මේ එයට කාලයයි. ඔබ තුමාට දීර්ඝායු ලැබේවා!
@udagearachchi8650
@udagearachchi8650 14 күн бұрын
කැප්ටන් නිදුක් නිරෝගි ජීවිතයක්..මගේ ජීවිතයේ ගරු කර්න කෙනෙක් මනුස්සයෙක් ඇත්තෙන්ම..මුල මතක තියෙන...මම බලාපොරොත්තු වෙනව දවසක හමුවෙන්න ඒ උතුම් මනුස්සය ❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 3 ай бұрын
දෙන උදාහරණ සම්පුර්ණ කථාව හරිම වටිනවා ❤️
@RaviPerera-w5b
@RaviPerera-w5b 3 ай бұрын
Lovely clip, Capt Elmo, please continue to enrich our population. Wishing you good health and long life.
@GayanDreamsz
@GayanDreamsz 13 күн бұрын
නිදුක් නීරෝගී වේවා සර් ❤️🙏
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 8 күн бұрын
චරිතයක් ❤️✨
@thusigaztafan1895
@thusigaztafan1895 9 күн бұрын
මම පොත කියවා.හරිම රසවත් සහ වඩගත්
@WatiX-h2i
@WatiX-h2i 3 ай бұрын
Slvlog එක නිසා මේ චරිතෙ දැනගත්තේ ❤🎉 නියම වැඩක් 🎉
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 12 күн бұрын
නිහතමානි අව්‍යාජ මිනිසෙක්.❤❤❤ඔබට දීර්ඝායු ....තෙරුවන් සරණයි..🙏🙏🙏
@upulranjan7955
@upulranjan7955 3 ай бұрын
ඔබ තුමා රත්තරන් මිනිසෙක්. ඔබ තුමා වැනි අය මේ ලෝකෙ තවත් බිහි වේවා. Budusaranai ❤❤❤
@lakminaabeysinghi629
@lakminaabeysinghi629 2 ай бұрын
මම තවත් මිනිසෙකුට වැදීම හෝ වැදුම් ලැබීමට කැමති නැහැ ,,ඒත් එල්මෝ මහතා ගේ කතාව අසා ඔහුට වැදීමට ආසාවක් ඇති උනා🙏🙏🙏🙏🙏🙏🙏
@ummbasitmalik7349
@ummbasitmalik7349 Ай бұрын
හරිම ආදරනිය වදන් ටිකක් ආසාවෙන් බැලුව බුදු සරණයි
@chamarasamarakoon4743
@chamarasamarakoon4743 4 күн бұрын
Good one machan ,cheers
@gayansameera5074
@gayansameera5074 8 күн бұрын
මම අදහන මනුස්සයෙක් ❤❤ දීර්ඝ ආයුෂ කැප්ටන් ❤🙏
@JanThalagala
@JanThalagala 3 ай бұрын
The Best Program….what a Humble Great Guy….. Thanks brother showing us true Srilankan Spirit 👏 Cheers from NZ
@TharakaGamage88
@TharakaGamage88 3 ай бұрын
අතිශය සුන්දර මනුස්සයෙක් ❤❤❤❤
@buddhikaratnayake1001
@buddhikaratnayake1001 9 күн бұрын
උතුම් මිනිසෙක් ❤
@9roamandrelish
@9roamandrelish 23 күн бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්, ඉතාම වැදගත් මනුස්සයෙක්,වැදගත් නිවේදකයෙක්. බොහෝම ඉස්තූතියි මෙ ජීවිතයට දීපු පනිවිඩයට. වෙලව ගියා තෙරුනේ ණෑ ❤
@Sammitha_Meegaskumbura
@Sammitha_Meegaskumbura 3 ай бұрын
හිස නමා ආචාර කරනවා... එල්මෝ ජයවර්ධන මහතා ඔබට... හොද motivation වීඩියෝ එකක්.... සහ best Life Guide එකක්..... " සල්ලි ගණන් කරා කියලා මතක තියා ගන්න" 😍😄
@RanjithPremasiri-ri6wx
@RanjithPremasiri-ri6wx 12 күн бұрын
කැප්ටන්...අපේ රට ට....ආඩම්බරයක් ....හරිම ...අවන්කයි...බොරු...කියන්නේ ම...නැහැ ..ඔබතුමාට....බුදු ..සරනයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Wikums1
@Wikums1 3 ай бұрын
මොරටුව ට තවත් ආඩම්බරය ක් ඔබ තුමා ගෙන් ගොඩක් දෙවල් දැන ගත්තා
@thisaritennakoon3190
@thisaritennakoon3190 18 күн бұрын
Salute to you, captain Jayawardana. I'm proud to be a moratuwite. Thank you, Gemunu, for the interview. God bless you, captain 🙏 🙌.
@mirigamaleelananda7964
@mirigamaleelananda7964 16 күн бұрын
සල්ලි ගනන්කරපු එක මතක තියාගන්න ජීවිතේට අහපු ආදර්ශමත් කතාව
@PradeepWedagedara
@PradeepWedagedara 3 ай бұрын
ජීවිතේට ගොඩක් දෙවල් ගත්තා ස්තූතියි ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤
@shirlinefernando2847
@shirlinefernando2847 2 ай бұрын
බලපු ලස්සනම වැඩ සටහන ❤❤❤
@JohnWilliams-p6b
@JohnWilliams-p6b 3 ай бұрын
A wonderful personality that is an example to anybody who wants to be an upright individual.
@chinthadanansooriya9442
@chinthadanansooriya9442 7 күн бұрын
Golden Soul learn a lot from this ❤
@ChannelA-yf1qu
@ChannelA-yf1qu 3 ай бұрын
පුදුම අවංක, නිහතමානි, මුල මතක සුන්දර මිනිසෙක් ❤
@BranthaganSHOMASUNTHARAM
@BranthaganSHOMASUNTHARAM 7 күн бұрын
Sir Captan your Very Great you Sir
@thanithaweerasekera5240
@thanithaweerasekera5240 3 ай бұрын
මේ මහත්මයාගෙ චරිතයේ තියන clarity එක පුදුමසහගතයි. වාත්තු කරපු චරිතයක්. කළගුණ සැලකීම, නිපුනතාව, දක්ෂකම, ජීවිතය ගැන අවබෝධය.. නියමයි. ❤❤❤
@suniltantirige7781
@suniltantirige7781 3 ай бұрын
One of the most beautiful human beings that I have been blessed to meet.
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 ай бұрын
බකපන්ඩිත කුම්බාන්ඩයෙක් ගෙ කට වැහුනා දවසක් Capt Elmo කියපුවා කිවුවා ම Air Lanka ගැන ,,Respect capt Elmo ජයවර්ධන
@rmapdeep1388
@rmapdeep1388 3 ай бұрын
Truly honest and beautiful soul. God bless you captain and your lovely wife...💖👋👋
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 ай бұрын
හැමදාමත් ජනතාවගේ හිත දිනූ අවංක රටට හිතෛෂී පුරවැසියෙක්....Capt. එල්මෝගෙන් කාටත් ඉගෙනගත හැකි දෑ බොහෝයි...ඩිලරුක්ෂි හා එල්මෝගේ Candle Aid සමාජ සේවා සැමට සියළු ජය....ස්තූති ගැමුණු...❤️🙏
@iksdissanayake7425
@iksdissanayake7425 2 ай бұрын
හරිම සුන්දර යි🌹 මිහිරි මතකයන් ගෙන් පිරි කතාවක් 🙏 ස්තුතියි ඔබ දෙපලගේ ඉදිරිපත් කරමට ❤
@a.a.lalithc.5711
@a.a.lalithc.5711 3 ай бұрын
Most handsome captain during my time .
@shasikathilanchana9335
@shasikathilanchana9335 3 ай бұрын
කාලෙකින් හොද වැඩ සටහනක් බැලුවා❤️‍🩹
@achinia3225
@achinia3225 3 ай бұрын
An amazing human being ❤
@indikaatapattu4511
@indikaatapattu4511 3 ай бұрын
The best program 🙏
@channachandrasekera8319
@channachandrasekera8319 16 күн бұрын
Indeed an unassuming genuine personality who does not believe in blowing his own trumpet.
@kavindabandara1780
@kavindabandara1780 3 ай бұрын
Harima rasawath...bestma wage..❤️🥰 thawa ekk methuma ekka k baida
@cdeux3059
@cdeux3059 3 ай бұрын
මමත් ඉතිහාසය ඉගෙනගන්න කෙනෙක්. මෙතන මෙතුමා ඇහැලෙපොල ගැන කියද්දි මතුකරන දෙයක් තමයි, අපි සමහර දේවල් කරන්නේ කරන්න වෙන නිසා කියලා. ඒකම ඇති මෙතුමා ඉතිහාසය ගැන හොඳ අධ්‍යයනයක් තියන කෙනෙක් කියන්න. මොකද ලෝක ඉතිහාසය හදාරද්දි අපිට පේන දේ තමයි ගොඩක් දේශපාලකයින් එවෙලෙ කරන්න සිද්ධ වෙන දේ තමයි කළේ කියන එක.
@sahanrajita
@sahanrajita 3 ай бұрын
හරිම සුන්දර මිනිසෙක්❤
@ChannelA-yf1qu
@ChannelA-yf1qu 3 ай бұрын
Great program . Well done! keep up the good work
@nimalperera4801
@nimalperera4801 2 ай бұрын
එල්. මෝ….ඔයාටයි මේ‍ ලියන්නේ……. කැප්ටන් හරි මරු මනුස්සයෙක්..මා එය දුටුවා. 1965 අවදියේ ඔයා මට ලොකු උදවුවක් කලා
@shiranthamadawa7122
@shiranthamadawa7122 11 күн бұрын
මොකක්ද
@nimalperera4801
@nimalperera4801 11 күн бұрын
වැරදීමක්
@thushariperera3182
@thushariperera3182 3 ай бұрын
Superb programme . Legend ❤
@akosaeyw
@akosaeyw 2 ай бұрын
A must read book "The Last Kingdom of Sinhale". Very well written and very interesting book.
@lasantharajakaruna8679
@lasantharajakaruna8679 3 ай бұрын
Dear Sir, I watched your interesting “මතක පද” interview. It was very fascinating and informative. I have have heard about you, although it was the very first time to have had the opportunity to see you in an interview. You are such a humble, down to earth, simple but perfect person. I admire you and your services extended in both training young pilots, as a professional reputed writer, and also the extended support to up lift the island reputation in overall. Wishing you, Wife and the Family all the success in future endeavors and good Helth. Ranula Rajakaruna (Rtd) Major General.
@tikka1967
@tikka1967 7 күн бұрын
හොදම මිනිස්සු රටෙන් ගිහින් සහ මැරිලා කාලකන්නි පාලකයො හින්දා වහල්ලු බවට පත් කරා බහුතරයක්
@ChannelA-yf1qu
@ChannelA-yf1qu 3 ай бұрын
Great human being. A very humble and a true gentleman. Hats off to you sir!
@nilukamorin5086
@nilukamorin5086 6 күн бұрын
හදවතින්ම ආදරේයි මැතිදුනි
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 ай бұрын
ආසාවෙන් අහපු කතාවක් ❤❤❤
@NayanaSumanadasa
@NayanaSumanadasa 2 ай бұрын
Such a beautiful program and such great person so proud of you captain wish you long life 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sasikaswarnarekhaguluvitag3230
@sasikaswarnarekhaguluvitag3230 3 ай бұрын
Capt Elmo .wishing you a long life ❤
@wijerathnabandara9793
@wijerathnabandara9793 2 ай бұрын
මමත් ,හැම,කතාවක් ම,මම,අහනවා,බලනවා
@dineshsampath6974
@dineshsampath6974 2 ай бұрын
Mr elmo he is a grat person way he was thinking..we can larn lot from him..💐🙏
@vishmitheekshana3301
@vishmitheekshana3301 3 ай бұрын
මතක පද හරීම ආකර්ශනීය වැඩසටහනක් ....මෙහෙයවීම අනර්ඝයි....හිතට නිස්කලංක බවක් එක්ක අහන්න පුළුවන් වැඩසටහනක් ,,,පොඩි යෝජනාවක් තියෙනවා...අර සුදා ක්‍රියේෂන් කියලා වැඩසටහනක් කරනවා සුදන්ත තිලකසිරි කියලා මහත්තයෙක්...ආන්න මිනිහා ගෙනල්ලා වැඩසටහනක් කරන විදිහ උගන්වන්න පුළුවන්නම් ලොකු දෙයක්..
@dreamhomevictor5869
@dreamhomevictor5869 12 күн бұрын
Very Interesting discussion !!
@gkweer7518
@gkweer7518 3 ай бұрын
ලස්සනයි ❤
@LalithSirimanna
@LalithSirimanna 9 күн бұрын
❤❤❤❤ Aderi Godak Danenawa cap Oyawe.
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 3 ай бұрын
අම්මෝ වටිනා මනුස්සයෙක්! පොතක් කියෙව්වා වගේ. ❤
@arunamadhushanka2854
@arunamadhushanka2854 2 ай бұрын
Dear Captain, I've admired your work since I was a schoolboy, from the day the TV announced Jagath Chamila had won the award for Best Actor worldwide. I can’t recall the exact award ceremony, but what struck me most was that the award-winning film was based on *Sam's Story*, written by you. That day, I looked up your name - *Who is Capt. Elmo J?* I'm truly grateful for the wisdom and experiences you continue to share with us. Thank you!
@vernonmathew3504
@vernonmathew3504 3 ай бұрын
One of the best interview
@chamarawesumperuma5350
@chamarawesumperuma5350 16 күн бұрын
ආසම චරිතයක් 😊😊
@nilukamorin5086
@nilukamorin5086 6 күн бұрын
උපාලි පියට් ගැන වැඩ සටහනක් කරන්න
@kamalsomasiri377
@kamalsomasiri377 3 ай бұрын
රත්තරන් මනුස්සයෙක්.
@YasasJaya9
@YasasJaya9 3 ай бұрын
බොහොම ස්තූතියි.
@Amil1977-r2i
@Amil1977-r2i 13 күн бұрын
Gamunu,,,,,, Hondama sanwadayak sahodaraya ❤️ape school eka ganath kathabaha athiwenawa sathutui❤(icc)
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Champion's DNA - Ep 01: Capt. Elmo Jayawardena
42:06
National Voice
Рет қаралды 8 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН