Пікірлер
@dayalchinthana4029
@dayalchinthana4029 5 сағат бұрын
Metumage pothat man kiyawala tiyanawa sundara atita kata tiyenne pothe lassanai
@user-qc3tl1ry3r
@user-qc3tl1ry3r 6 сағат бұрын
නහයෙං අඩ අඩ මල් සිංදු කියන උන්ට මේ ට්‍රැක් එකට වැටෙන්න බැරි ඇයි කියන එක තමා ප්‍රශ්නෙ..2000න් පස්සෙ සෙට් එක කොහොමහරි රවී , චරිත , යුකී , රිද්ම , සුපුන් ...මේ වගේ සෙට් එකක සිංදු වලට ඇබ්බැහි වෙලා මල් සිංදු රැල්ලෙං අයින් වෙනවනං ලොකු දෙයක්....මේ සෙට් එක ඉන්නෙ වෙනම වයිබ් එකක..🥺❤️..පිස්සුවක් ඒක...respect රවී අයියා...❤️🔥🥺...මොකද කුණුහරුප රැප් කලාව කනපිට හරවපු චරිතයක් මේ ඉන්නෙ..🥺..රැපර් කෙනෙක් මේ වගේ වෙනම වයිබ් එකක ඉන්නෙ කලාතුරකින්..🔥.ඒ වයිබ් එක පිස්සුවක්. Respect රවී අයියා...🔥❤️🥺.
@thisunijayawardane4065
@thisunijayawardane4065 6 сағат бұрын
ආදරණීය ජ්‍යෙෂ්ඨ කළාකාරිණියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏💐❤️
@Tp-uk4oe
@Tp-uk4oe 7 сағат бұрын
❤❤❤
@Tp-uk4oe
@Tp-uk4oe 7 сағат бұрын
Kalakanni rata kapu un nadaththu karana wele me wage minihekbalagninko ❤😢
@sameerahewage9589
@sameerahewage9589 9 сағат бұрын
❤❤❤
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 9 сағат бұрын
මන් ආසම නිලියෙක් ඉස්සර ඉදලම. දීර්ගායු ප්‍රර්ථනා කරම්
@dmslboy6928
@dmslboy6928 11 сағат бұрын
රොඩ්නි වර්ණකුල සූරිය මහතා ගේන්නකෝ ❤
@alexandragen888
@alexandragen888 11 сағат бұрын
රත්න ශ්‍රී කිව්වම මහ ගරුත්වයක් හිතට දැනෙන . හරිම ආදරණීය චරිතයක්. මට කිය්ගන්න බැරි පුදුමාකාර ගරුත්වයක් දැනෙනවා. ❤ ඒ බලද්ද් දිවුල්ගනේ කහිතාගෙන මවාගෙන ඉන්නවා ඇති ලොකු ගායකයෙක් කියලා. නැහැ හදවතට දැනෙන සමකාලීන ගායකවෝ ගොඩක් අපේ හිතේ ඉන්නවා.
@ranpatidewagesumithkumara2676
@ranpatidewagesumithkumara2676 12 сағат бұрын
ඒ කතාව හරි, පාර්ලිමේන්තු වෙ 150 ආවත් රනිල්නං දිනන්නෙම නෑ,
@kanthasilva1782
@kanthasilva1782 12 сағат бұрын
අපට ඉන්න ඉතාම දක්ෂ, ඉතාම ප්‍රියමනාප, ලස්සනට පිලිවෙලට අඳින පලඳින වටිනා කලා කාරිනියක්. තවත් කාලාන්තරයක් කලා කෙත එලිය කරන්න ඔබ තුමියට වාසනාව ලැබේවා.
@yamunapremawardane502
@yamunapremawardane502 13 сағат бұрын
U r so pretty
@amindeeperera
@amindeeperera 13 сағат бұрын
Aravinda lokuge genako
@sadalekaranasinghe
@sadalekaranasinghe 14 сағат бұрын
Sajitha antony genna.plzz
@DJ-xo1sw
@DJ-xo1sw 16 сағат бұрын
ලංකාවේ පලවෙනි DJ ඔබ තුමිය වෙන්න ඇති
@mcbond6162
@mcbond6162 17 сағат бұрын
Vedio diga wedii..😭😎
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 21 сағат бұрын
Bubi ❤❤Adarai mula edala oyage vediyo balanawa mams Asai katha karanna god bless you ♥️ 💖 ❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 22 сағат бұрын
මෙලෝ රහක් නැතී ගං හරකෙක්
@strangertlk
@strangertlk 23 сағат бұрын
මෙයාලා වයසට නොයන්නෙම හිතේ සතුට නිසාමයි
@kumaraliyanage8629
@kumaraliyanage8629 Күн бұрын
ඔබ බොගෝකල් ජීවත් වි යුයි
@kumaraliyanage8629
@kumaraliyanage8629 Күн бұрын
නිරෝගි සුවය සුව සහ චිර ජීවනයම වේවා හඳගම
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 Күн бұрын
පල්ලි පන්සල් වලින් ඔය විදියට කෑගහන එක නවත්තන්න හැකි නම් කොච්චර හොඳද....නිශ්ශබ්දතාවය අගේ කරපු ඒ ශාතෘවරුන්ට කෙතරම් නිග්‍රහයක්ද?😢
@Vimath.Edits69420
@Vimath.Edits69420 Күн бұрын
කරන්නගොඩ අප්පුහාමි හිටියෙ කඩුල්ලෙ නෙමෙයි බං දඩුබස්නාමානෙ
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 Күн бұрын
@user-kc9km8pl2b
@user-kc9km8pl2b Күн бұрын
Adaraniya gras oba dakimat satutak dirgai obata
@samithsvidanapathirana3206
@samithsvidanapathirana3206 Күн бұрын
ඒක රස මතක පදයක්..... ♥️♥️♥️🥹
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය අටවා ගෙන, සැමියා සහ ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිත දෙක මෙම මහා මිනිස් ලෝකයට සහ පරිසරයට කරන මහා අපරාධ සියල්ලම දේශපාලිකාවන්ට සහ දේශපාලකයන්ට නිවැරදි කිරීමට නොහැකි බව හොඳට මතක තියාගන්න. මෙම මහා මිනිස් ලෝකය නිවැරදි කිරීම සදහා පිරිමින් කල යුත්තේ, අංක 01. සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත කරගහගෙන, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, කාන්තාවන්ට ගරු කරමින්, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම වෙනව. එහෙම කරන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනවා. ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා. අංක 02. ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන අයට සහ සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන පවත්වාගෙන යාමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ අවවාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා. ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා. =============== අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන පවත්වාගෙන යන අයට සහ ඔවුන්ට කඩේ යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ, මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් පරලොවත් අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා. මියගිය සහ ජිවත්වෙන මහා පව්කාර මහා කාලකන්ණි සැමියන්ගේ සහ ධනපතියන්ගේ ජීවිත දෙස බලලා ඔවුන්ට ලබාදිලා තියෙන දඩුවම් විද්‍යාත්මකව අවබෝධ කරගන්න. උපතින්ම මහා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද ඔබ අවිහිංසාවාදී සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. තාත්තා පව්කාරයෙක් වුනා කියලා පුතත් පව්කාරයෙක්ම වීමට අවශ්‍ය නැත. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
අපි ජිවත් වෙන මෙම මහා මිනිස් ලෝකය තුල ක්‍රියාත්මක වෙන ප්‍රධාන ආයතන තුන ගැන නිවැරදිව අවබෝධ කරගන්න. 💚💚💚💚💚💚 අංක 01. සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය. අංක 02. අස්වාභාවික වර්ගවාදී පවුල. අංක 03. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය. අපි දැන් මෙම ආයතන තුනේ අයිතිකාරයන්ව අවබෝධ කරගනිමු සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ අයිතිකාරයා වෙන්නේ, මිනිසුන් ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය. මෙම අදුශ්‍යමාන විශ්ව මහා බලවේගය කෙටියෙන් සර්වබලධාරී දෙවියන් වහන්සේ යනුවෙන් හදුන්වනව. එතකොට දෙවියන් වහන්සේට අයිති රජය නැමැති උත්තරීතර ආයතනය කතා කරන්න වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් අවධියේ සිටම, කාන්තාවන්ගේ දරුවන්ගේ මහලු අයගේ සහ රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අවංකව ඉදිරිපත් වුන පිංවන්ත දූ පුතුන් ගෙන්, ප්‍රාථමික වශයෙන් රණවිරුවන්ව නිර්මාණය කරගෙන, කාලානුරූපව යාවත්කාලීන සහ බලවත් කරමින්, පොදු මහ ජනතාවගේ ආදරය සහ ගෞරවය ඇතුව ඉතාමත් නිවැරැදිව පවත්වාගෙන එන රජය නැමැති උත්තරීතර ආයතනයට පිරිස් බලයෙන් අඩුවක් නැත. කාන්තා පිරිමි දෙපාර්ශවයෙන්ම, රණවිරුවන් , රාජ්‍ය සේවකයින් මංත්‍රී වරු, ඇමති වරු, අගමැති වරු, සහ ජනාධිපතිවරු ඕන තරම් ඉන්නවා. නමුත්, කාලානුරූපව ඒ සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් වරම් ගත්ත, උපතින්ම පිංවන්ත අයට පමනක් රජය නැමැති උත්තරීතර ආයතනයේ ජොබ් එක ලබා දෙනවා. ජොබ් එක හරියට කලේ නැතිනම්, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. වැඩි ප්‍රතිශතයක් ජොබ් එක හොඳට කරන පිංවන්ත අය නිසා, සමස්ථ මිනිස් ලෝකය පුරාම තියෙන සොභාවික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරමින් පවත්වාගෙන එනව. ඒ වගේම සියළුම රාජ්‍යන් අතර සහයෝගිතාවය නිරන්තරයෙන්ම පවත්වාගෙන එනව. එතනින් නතර නොවී, සමස්ථ මිනිස් ලෝකයම එකම පවුලක් බවට පත් කරන එක්සත් ජාතින්ගේ සංවිධානයද නිර්මාණය කරලා තියෙනව. අපි දැන් සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්නි අස්වාභාවික චරිතය විසින් කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික අවධියේදී අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල යුවතියන් පැහැරගෙන ගොස් හුදෙකලා ප්‍රදේශ වල ගස් බැදගෙන පිටුපසින් අස්වාභාවිකව දූෂණය කිරීමෙන් ලිංගික මෙහෙකාරියන් බවට පත් කරන ලද අස්වාභාවික වර්ගවාදී පවුල් තුල රාගය රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව පමනක් වැඩි ප්‍රතිශතයකින් ක්‍රියාත්මක වෙන නිසා, උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය දරුවන් ජාතික කිරීමට අස්වාභාවික සැමියාට හැකියාවක් නැත. එම හැකියාව ඇත්තේ සොභාවික පෙම්වතාට පමණයි. ඊට අමතරව සර්වබලධාරී දෙවියන් වහන්සේට අයිති තරුණියකට රාගය රාග තෘෂ්ණාව හෙවත් අස්වාභාවික කාම ආශාව පුරුදු පුහුණු කරන නිසා, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන නිසා සැමියාට ආත්මීය සැනසිල්ලද නැත. ඒක නිසා සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පිරිමි මහා පව්කාර මහා කාලකන්ණි ජිවිත ගත කරලා අකාලයේ පරලොව යවනවා. අස්වාභාවික වර්ගවාදී පවුල් තුළ වෙනසකට තියෙන්නේ මුලින්ම ගස් බැදගෙන දූෂණය කලා, පසුව පැල් බැදගෙන දූෂණය කලා, දැන් මාළිගාවල් සහ හෝටල් බැදගෙන දූෂණය කරනවා. මිනිස් ලෝකය තුල මිහිපිට අපාය නිර්මාණය කරනවා. දැන් අපි ධනපතියාගේ ආයතනය ගැන අවබෝධ කරගනිමු සර්වබලධාරී දෙවියන් වහන්සේට අයිති, සොභාවික සම්පත් උපයෝගි කරගෙන, සර්වබලධාරී දෙවියන් වහන්සේට අයිති කාන්තාවන්ගේ, දරුවන්ගේ, මහලු අයගේ, රෝගීන්ගේ සහ අසරණ සතුන්ගේ ලේ, කදුළු දහඩිය මුදල් නැමැති ශ්‍රම ආදේශකය භාවිතා කරමින් උදුරාගෙන පිස්සු කෙලින ධනපතියන්ටද ආත්මීය සැනසිල්ල නැත. මහා පව්කාර මහා කාලකන්ණි ජීවිත ගත කරන නිසා මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න යවනවා. ඒක නිසා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද පිරිමියෙක් වන ඔබ පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය සහ සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින්, ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්, කාන්තාවන්ට සහ දරුවන්ට ගරු කරමින්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. ❤️❤️❤️❤️❤️
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
මෙම මහා මිනිස් ලෝකය තුළ වරද තියෙන්නෙ තම තමන්ගේ ගෙවල් වල බැවින්, ගමට රටට සහ ලෝකයට ඇගිල්ල දික් කරලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිතය නොදැනුවත්කමින් රගපාන පිරිමින් විසින් මව්වරුන්ව සහ දරුවන්ව කායිකව, මානසික සහ ආත්මීය වශයෙන් දූෂණය කරන රාගය ද්වේශය සහ මෝහය ක්‍රියාත්මක කරමින්, මව්වරුන්ට සහ දරුවන්ට, රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව පුරුදු පුහුණු කරන අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට, පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කරන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට, පන්සිල් රැකගෙන කාන්තාවන්ට ගරු කරමින්, ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්, සොභාවික පෙම්වතියන්, සොභාවික පෙම්වතුන් සහ අති උතුම් මව්වරුන් පියවරුන් වශයෙන් සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න. උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් බිහිකිරීම සදහා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන කාන්තාවන්ටත්, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන පිරිමින්ටත්, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව, ජීවීන් ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදුශ්‍යමාන විශ්ව මහා බලවේගයේ, පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව, ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනව. ඒ කියන්නේ, මිනිසුන් වශයෙන් සතුටින් ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික බුද්ධිය නොමිලේම ලබා දෙනවා. ඊටත් අමතරව, නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනවා. ඒක නිසා මහා සදාතණික ධර්මයට අවනත නොවී, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කාපු, අතීතයේ ජිවත්වුන, මහා පව්කාර මහා කාලකන්ණි වානර මානවයින් විසින් අනුකම්පා විරහිතව නිර්මාණය කරන ලද , සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා , පන්සිල් රැකගෙන, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට සහ දරුවන්ට ගරු කරමින්, සොභාවික පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්, කාන්තාවන්ට සහ දරුවන්ට ගරු කරමින් ආධාර උපකාර කරමින්, කාන්තාවන් සහ දරුවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න. ගෙදර නිවැරදි නම්, ගමත් නිවැරදි වෙලා රටත් නිවැරදි වෙලා ලෝකයත් නිවැරදි වෙනව. අතීත වනචර වානර මානවයන්ගේ වහලෙක් වෙන්නේ නැතුව, නිදහස් නිවහල් සුන්දර සහ අති උතුම් මිනිහෙක් වශයෙන් ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
මෙම මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් දෙකක් තියෙනව. මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික චරිත 💚💚💚💚💚💚 අංක 01. අති උතුම් සොභාවික පෙම්වතිය. අංක 02. අති උතුම් සොභාවික පෙම්වතා. අංක 03. අති උතුම් සොභාවික මව. අංක 04. අති උතුම් සොභාවික පියා. අංක 05. අති උතුම් සොභාවික ගොවියා . අංක 06. අති උතුම් සොභාවික සොභාවික කම්කරුවා . අංක 07. අති උතුම් සොභාවික වෛද්‍යවරයා . අංක 08. අති උතුම් සොභාවික රණවිරුවා . 💚💚💚💚💚💚💚 ----------------------------------- මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත අංක 01. මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා. අංක 02. මහා පව්කාර මහා කාලකන්ණි දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා. අංක 03. මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ. අංක 04. මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා. අංක 05. මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා. අංක 06. මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා. අංක 07. මහා පව්කාර මහා කාලකන්ණි දේශපාලකයා. මෙම මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත හත අනුසාරයෙන් තවත් මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත තුනක් සහ එයාලට කඩේ යන අය නිර්මාණය වෙනව. ඒවා නම්, ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා සහ එයාලට රෙදි නැතුව කඩේ යන අය වෙනව. මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එක අවබෝධ කරගෙන, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත පමණක් රගපාන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා . ඒ කියන්නේ, මෙම මහා මිනිස් ලෝකයේ ඉතිහාසය සහ අනාගතය දකින්නට වරම් ලැබෙනව. ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා . අස්වාභාවික චරිතය රගපාන අයට, මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා . ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, සොභාවික චරිත පමනක් රගපාමින් සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
කාන්තාවක් වන ඔබ සැමියාගේ ගෙදර නවතින්නට යන්නෙ නැතුව, තමන්ගේම කියලා සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කර ගන්න. කාන්තවක් වන ඔබට ගෙදර බුදුන් බවට පත් වීමට වාසනාව ඇත. 💚💚💚💚💚💚💚💚 ඒකට හේතුව, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව , සුපෙම්වතියක් සහ සුපෙම්වතෙක් අතර අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් නිර්මාණය කරන, පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මදුසමය පවතින්නේ උපරිම දින 450 ක් පමණයි. අනංගයා විසින් මෙම උපරිම දින 450 ක කාලය ලබාදෙන්නේ, උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන වාසනාවන්ත දරුවෙක් මෙම ජෝඩුවට ලබා දීලා මෙම මහා මිනිස් ලෝකය සුන්දර කරමින් අනාගතය වෙත රැගෙන යාම සදහා පමණයි. දරුවා බිහිකලත් නැතත් 451 දිනයේදී අනංගයා විසින් ලබා දුන්න පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය අවසන් කරනවා. ඒ කියන්නේ 451 වෙන දිනයේ සිට එම ජෝඩුව තව දුරටත් එකට ජීවත් වීම සදහා කාම මිත්‍යා චාරයේ හැසිරීමට උත්සාහ කරනවා නම්, එම ජෝඩුව තුල පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක වෙන්නේ නැත. ඒ වෙනුවට, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව, රාගය රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. මිනිසුන්ට සොභාවික වූ පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, දින 450 කාලය ඇතුලත නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ සහ දේව මෑණිවරුන්ගේ සහ දෙවිවරුන්ගේද පිහිට ආරක්ෂාව ආශීර්වාදය ඇතුව, අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් ක්‍රියාත්මක කලත්, ම්නිසුන් වන අපට සපුරා තහනම් අස්වාභාවික රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ක්‍රියාත්මක කරන අයට, සපෝට් කිරීම සදහා එන්නෙ යක්කු බව හොඳට මතක තියාගන්න. තවත් විදියකට කියනවානම් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් අස්වාභාවික ජිවත්වීමට පුරුදු පුහුණු වෙන අයව යකුන්ට බාර දෙනවා. යක්කු ඔබට දෙන්න පුළුවන් උපරිම වධ වේදනා මැරෙන තුරුම ඔබට ලබා දෙන බව හොඳට මතක තියාගන්න. යක්කු කියන්නේ මිනිසුන් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය මිනිස්සුම බව හොඳට මතක තියාගන්න. එයාලත් එක්ක ඔබට සුන්දර වාසනාවන්ත මිනිස් ජීවිතයක් ගත කරන්නට හැකියාවක් නැත. මෙලොවත් උපරිමයෙන්ම යක්කුත් සමග විදවලා පරලොවත්, සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න සිදුවෙන බව හොඳට මතක තියාගන්න. දේව මෑණිවරු සහ දෙවිවරුන් කියන්නේ, මිනිසුන් වශයෙන් උපත ලබලා පන්සිල් රැකගෙන අසරණ සරණය කරපු උත්මාවියන් සහ උත්තමයින් බව හොඳට මතක තියාගන්න. මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ජීවත් වෙන අයට සදාතණික සැනසිල්ල ලැබෙනව. ඒ වගේම එරෙහි වෙන අයට, මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒක නිසා සොභාවික පෙම්වතා හෙවත්, සුපෙම්වතා සමග අවංකවම ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරන කොට, දින 450 තුළදීම උපතින්ම පිංවන්ත බබාව ලැබෙනව. බබා ලැබුනට පසුව සුපෙම්වතාව එයාලගෙ ගෙදරට යවලා, පන්සිල් රැකගෙන ඒ කියන්නේ පිරිසිදු සිතින් පිරිසිදු වතින් පිංවන්ත බබාත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවුරුදු පහක් ගත කරන්නට වෙනව. අවුරුදු පහ අවසන් වූවාට පසු අනංගයා විසින් ලබා දෙන අළුත් සුපෙම්වතා සමග දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන් ගත්න. නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන්ව සහ පිරිමින්ව නිර්මාණය කරන්නෙ, මිශ්‍ර වෙවි සොභාවිකව පරිණාමය වීම සඳහා බැවින්, එක පෙම්වතෙකුගෙන් එක බබෙක් පමණක් බව හොඳට මතක තියාගන්න. මහා බලගතු සදාතණික ධර්මය හෙවත් මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සහ දේව මෑණිවරුන්ගේ සහ දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න. නැතිනම් මහා බලගතු සදාතණික ධර්මයට එරෙහි වෙලා, යක්කුන්ගේ ගොදුරක් බවට පත් වුනොත් ඔයාලට මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් විදවන්න වෙනව. දරුවන් බිහි නොකල කාන්තාවන්ට කිරීමට තියෙන්නේ, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම සදහා තරුණ යුවතියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් පිං රැස්කර ගැනීම පමණයි. ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය විදිනවද, විදෝනවද යන්න තීරණය කිරීම පුද්ගලිකවම ඔබ සතු වෙනව. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
මෙම මහා මිනිස් ලෝකය තුළ වරද තියෙන්නෙ තම තමන්ගේ ගෙවල් වල බැවින්, ගමට රටට සහ ලෝකයට ඇගිල්ල දික් කරලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිතය නොදැනුවත්කමින් රගපාන පිරිමින් විසින් මව්වරුන්ව සහ දරුවන්ව කායිකව, මානසික සහ ආත්මීය වශයෙන් දූෂණය කරන රාගය ද්වේශය සහ මෝහය ක්‍රියාත්මක කරමින්, මව්වරුන්ට සහ දරුවන්ට, රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව පුරුදු පුහුණු කරන අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට, පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කරන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට, පන්සිල් රැකගෙන කාන්තාවන්ට ගරු කරමින්, ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්, සොභාවික පෙම්වතියන්, සොභාවික පෙම්වතුන් සහ අති උතුම් මව්වරුන් පියවරුන් වශයෙන් සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න. උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් බිහිකිරීම සදහා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන කාන්තාවන්ටත්, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ගරු කරමින් කාන්තාවන්ට ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන පිරිමින්ටත්, මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව, ජීවීන් ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදුශ්‍යමාන විශ්ව මහා බලවේගයේ, පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව, ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනව. ඒ කියන්නේ, මිනිසුන් වශයෙන් සතුටින් ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික බුද්ධිය නොමිලේම ලබා දෙනවා. ඊටත් අමතරව, නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනවා. ඒක නිසා මහා සදාතණික ධර්මයට අවනත නොවී, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කාපු, අතීතයේ ජිවත්වුන, මහා පව්කාර මහා කාලකන්ණි වානර මානවයින් විසින් අනුකම්පා විරහිතව නිර්මාණය කරන ලද , සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා , පන්සිල් රැකගෙන, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට සහ දරුවන්ට ගරු කරමින්, සොභාවික පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්, කාන්තාවන්ට සහ දරුවන්ට ගරු කරමින් ආධාර උපකාර කරමින්, කාන්තාවන් සහ දරුවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් සහයෝගයෙන් නිදහසේ ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න. ගෙදර නිවැරදි නම්, ගමත් නිවැරදි වෙලා රටත් නිවැරදි වෙලා ලෝකයත් නිවැරදි වෙනව. අතීත වනචර වානර මානවයන්ගේ වහලෙක් වෙන්නේ නැතුව, නිදහස් නිවහල් සුන්දර සහ අති උතුම් මිනිහෙක් වශයෙන් ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධි වලට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධි කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව. සසර දුකින් සදහටම එතර කරනව. ❤️❤️❤️❤️❤️❤️❤️❤️ තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම, අනංගයා විසින් ලබා දෙන තමන්ට ජීවමානව දකින්නට ලැබෙන තමන් වඩාත්ම කැමති, වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි, සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව, සදා ආදරණීය සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා, සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව. එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට, ඇය තනිවුන තරුණියක් නෙමෙයි. සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව, ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව. උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු, කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව, පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව. හේතුව, දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව. බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා. එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා, උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා. දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව. හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඒ වගේම පිවිතුරුයි. ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව. සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා. එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ, ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව. මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව. නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න. ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත. දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව. ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා . මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@rohanaalvitigala865
@rohanaalvitigala865 Күн бұрын
මිනිසුන්ට සතුටින් ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන මූලික අවශ්‍ය තාවයන් දෙක වෙන්නේ, අංක 01. ආරක්ෂාව. අංක 02. රක්ෂාව. සමස්ථ වානර මානව ඉතිහාසය පුරාවටම ආරක්ෂාව අතිශයින්ම වැදගත් වුන නිසා, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, කතා කිරීමට හැකියාව වත් නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් අවධියේ සිටම, ප්‍රාථමික වශයෙන් රණවිරුවන්ව නිර්මාණය කරගෙන , පරාර්ථකාමී ආරක්ෂාව නැමැති මහා බලගතු ඒ වගේම අතිශය සුන්දර විශ්ව නිත්‍ය නියමය අන්තර්ගත කරලා රණවිරුවන්ගේ ජීවිත බිලියන ගනනින් පරිත්‍යාග කරමින් මහා කැපවීම් කරලා අද ඔබ දකින නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතන නිර්මාණය කරගෙන, කලානුරූපව යාවත්කාලීන සහ බලවත් කරමින් පවත්වාගෙන එන බව, දවසේ පැය 24 පුරාවටම හොඳට මතක තියාගන්න. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය තියෙන්නේ මොකටද ? ඔබේ සහ අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා පමණයි. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය නැති කරලා දැමුවොත්, ඔබට සහ අන් අයට තියෙන සොභාවික ආරක්ෂාව නැති වෙලා යනවා. අරාජික වෙනව. ඒක නිසා රජය නැමැති උත්තරීතර ආයතනයට ගරහන්න එපා. අපහාස උපහාස කරන්න එපා. ද්‍රෝහිකම් කරන්නට එපා. ඔබ පමණක් නෙමෙයි ඔබේ දෙමව්පියන් ඇතුළු සමස්ථ මී මුත්තන් සියළු දෙනාගේම ජීවිත ආරක්ෂා කලේ රජය නැමැති උත්තරීතර ආයතනය බව හොඳට මතක තියාගන්න. ඔබේ සනුහරේම ජීවිත ආරක්ෂා කරපු රජය නැමැති උත්තරීතර ආයතනය ඔබ ද්‍රෝහිකම් කලොත් මොකටද වෙන්නේ ? ඒ මොහොතේ සිටම නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබට එරෙහිව ක්‍රියාත්මක වීමට පටන් ගන්නව. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ පුද්ගලිකවම ඔබට මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඊට අමතරව ඔබ දගලනවා වැඩි නම් ඔබට අකල් මරණයත් ලබා දෙන බව හොඳට මතක තියාගන්න. ඒක නිසා රජය නැමැති උත්තරීතර ආයතනයට ඇකේ පුරින්න හදන්න එපා. ඒ වෙනුවට පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. අනෙක් අයට රක්ෂාව සැපයීම සදහා ධනවාදී ආර්ථික ආයත වෙනුවට සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට සම්මාදන් වෙන්න. අනිත් අයට රක්ෂාව අහිමි කරන ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනපතියන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් මැරෙන තුරුම විදවලා පරලොවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.
@sarathalwis9735
@sarathalwis9735 Күн бұрын
Can i have her cont number
@sarathalwis9735
@sarathalwis9735 Күн бұрын
@srilanka8562
@srilanka8562 Күн бұрын
Great actor god bless u wish u a long life❤❤❤❤
@DarkRomance-yv5xg
@DarkRomance-yv5xg Күн бұрын
සෞම්‍ය ලියනගේ ගේන්නකෝ. 🥺
@MathakaPada
@MathakaPada Күн бұрын
ගේමු
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Күн бұрын
❤❤❤
@manujavidath3775
@manujavidath3775 Күн бұрын
@lillyd4628
@lillyd4628 Күн бұрын
Thank u for bringing her. I can’t forget her character in Dadabima. Great actress ever ❤️
@SuperUnawatuna
@SuperUnawatuna Күн бұрын
@priyanthimanel9799
@priyanthimanel9799 Күн бұрын
Katada baiyo kiuwe.
@dunula3779
@dunula3779 Күн бұрын
❤❤❤❤❤
@nalindadammika
@nalindadammika Күн бұрын
❤❤❤
@sameerasamarasinghe1061
@sameerasamarasinghe1061 Күн бұрын
@shiranmadushanka3486
@shiranmadushanka3486 Күн бұрын
it's like meditation when you listen to this over and over.🥰😍🤩😘💯
@smilekelanige4583
@smilekelanige4583 Күн бұрын
රත්න ශ්‍රී ❤
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w Күн бұрын
තනතුරු උසස් වෙන්න හදන්නෙ සල්ලි වැඩියෙන් ලැබෙන නිසානෙ.සල්ලි සල්ලි සල්ලි
@sunilparanagama8139
@sunilparanagama8139 Күн бұрын
W.ජයසිරි නොහොත් ඩබ්.ඩබ්. අවු.15-20ක් විතර අපි මුනගැහිල නැතිව ඇති මයහිතේ, "සිනෙවීඩියෝ" ගැන කියපුනිසා ලියන්න හිතුන, මොහු මට මුනගැහෙන්නෙ 80දසකයේ මුල්කාලෙ 1983 දී විතර, ඒ කාලෙ මම ජාතික රූපවාහිනීයෙ. පසුව සවුදිඅරාබියෙ ඇමරිකානු CCTV සමාගමක අපි එකට වැඩකරන කාලෙ.මාද්‍ය ශේත්‍රයේ අය අතර දයාතෙන්නකෝන්, ජයේ,නන්දසේන ලියනපටබැදි,"කුමරියක පාසලබ සැලුනා.."සින්දුවලීවෙ අන්නඑයා..වයස නිසා හිස්ටීරියාව,සමාවන්ටෝනැ -----ආදීන් හිටිය. 1979 යේ විතර SLBC යේ "කුඩාපරිමාන වීඩියෝ නිශ්පාදනය" වැඩමුලුවකදියි තෙන්නෙ මට හමුවන්නෙ. සවුදියේන් පිටමන් වෙනකාලෙ ජයසිරිත් තෙන්නෙත් මට ආරාදනයක් කලා ඔවුන් පටන්ගන්නයන වීඩියෝ නිශ්පාදන ආයතනයට සම්බන්ද වන ලෙස.නමුත් මට රූපවාහිනීයට නැවත යාමට හැකිබව හැගෙවුවත් "අපි එකට එක්කහුවෙලා මේක දියුනු කරගමු" කියල කියූ නිසාත් කලාවට තිබුනු "අදෝමුකේ" අමාරුව නිසාත් "සිනේවීඩියෝවට" ආව. ඔය කියන "කඩුල්ල" 1989 වගේ හැදුවෙ මයහිතේ.ඊට කලින් ගොඩක් ටෙලි නාට්‍ය,ටෙලි වාර්තානාට්‍ය,වාර්තා වැඩසටහන්,වෙලද දැන්වීම් ආදී ගොඩක් කලා. මේකට සම්බන්ද වෙලා හිටිය ශිල්පීන් ඉතා විශිශ්ටයි,මමත් මේ සිනේවීඩියො යන්තරේ ප්‍රදාන දැතිරෝදයක්,අනෙක් සියලු දෙනාත් මල නොකෑ දැතිරෝද.මේව ග්‍රීස්කරල,තෙල් අල්ලල තමන්ම අලුත්වැඩියා කරගත්ත කට්ටියක්. අපිට ලොකු පඩියක්හෙම තිබුන්නෑ. ඒව ගැන සැලකිල්ලකුත් නෑ,ඇයි තරුන මදේනෙ.මට අවු 25ක් විතර මයෙහිතේ. ජයේට දැන් අවු.අසූ ගන්නක් වෙලා ඇති,මයෙහිතේ,,මටත් අවු හැටපහක්. ජයේටනං ආයෝජනයක් කරල තියනවකීව. ඕං ඒකාලෙ කතා නොකරපුව මතක්වෙන කාලෙ.හැට පැනල හොට බිම ඇනෙනකොට, මගේ රූපවාහිනී සමකාලීනයන්ට සැදෑසමය ගතකොරන්ට ලොකු ඉතුරුවක් ඇති මයෙහිතේ. අනික ඒ කාලෙ අපි ඕවගැන කතාකොරන්ට හොදයැ "කම්කරු මාවතේ" අයත් එක්ක.නැද්ද ජයේ??. ඒ විතරක්යෑ කොරපු එකම නිශ්පාදනකවත් කොපියක්වත් ආසාවටවත් බලන්ට තියේයැ. ඒ කාලෙ නිහාල්සිංහ මහතයගෙ මොකක්දෝ නිශ්පාදන සමාගමක් තිබ්බ,නම මතකනෑ "හිස්ටීරියාව". ඊට පස්සෙ තිබ්බ එකම පවුද්ගලික රූපවාහිනී නිශ්පාදන ආයතනය. මොකද උනේ......??? බුදුහාමුදරුවොත් නොකලයුතුදේත් කලොත් පිරිහෙනදේත් දේසනා කලා. හිටපු කොල්ලොටිකත් අපිත් ඔක්කොමත් හබ්ක් නැද්ද මචං ජයේ!!!! මේ ටික ලීවෙත් මගෙ ලෙඩේ "හිස්ටීරියාව" උබටත් ඇද්ද මන්ද කියල හිතුන හින්ද.තරහ නෑනෙ. උබට සුව අත්වේවා...දීර්ගායූ ලැබේවා!!!ජයේට ජය!!!!!