KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (25.01.2025) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
30:16
අපි රුපියලක් වියදම් කරද්දි දැනෙන්න ඕන මේ රටේ මිනිස්සු බදු ගෙවපු සල්ලි නේද මේ කියලා - ජනපති
1:19:55
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
57:18
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
0:23
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
මේ කුඹුරු අස්වැන්න මරා දැමුවේ කවුද? ඇයි අපිට මෙහෙම කළේ?
Рет қаралды 14,144
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 250
@rangaranga2547
14 күн бұрын
මිනිස්සු හිතේ තරහ පිරිමහගන්න මේ වගේ අපරාධ කරලා පෙරේත ලෝකවල ඉපදිලා අනන්ත දුක් විඳිනවා කියලා අපි අහලා තියෙනවා 😢😢😢
@yenulichanudi2845
13 күн бұрын
ඔය ඉන්න අයටත් ඒක තමා වෙන්නෙ දැනටත් වෙලා ඒකයි ඔය උඩ පනින්නෙ
@morkhan5539
10 күн бұрын
what was happen to the field?
@domesticwiring5184
14 күн бұрын
හෙන ගහනවා තිරිසනාට.....සාප වේවා කාලකන්නියාට
@yenulichanudi2845
13 күн бұрын
අනුන්ගෙ කුඹුරු හොරෙන් වපුරන අයට සාප වේවා.
@RSusan-g1p
14 күн бұрын
ඇයි මේ වැඩේ හොරෙන් කෙරුවේ පලිගන්නවත් කොන්ද පණ නෑ ඒ වගේ කෙනෙක්ගෙන් මෙයට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
@yenulichanudi2845
13 күн бұрын
හොරෙන් තමා ඔය මිනිස්සු කුඹූර වැපිරුවෙ
@POP7-f9k
13 күн бұрын
එකනම් ඇත්ත 😂😂
@chanakarulzz6745
14 күн бұрын
මරණ දඬුවම තමයි දෙන්න ඕනේ..
@PradeepaMadushani-ub9nn
13 күн бұрын
Mehema kiyanakota හොයලා balala danna
@IndunilKumara-j4u
14 күн бұрын
මේ වගේ අපරාධනා දවසෙන් නඩුව අහල දවසෙන් තීන්දුව දීලා එදාම දඬුවමක් දෙන්න අවශ්‍ය වැරදි🤬🤬🤬
@yenulichanudi2845
13 күн бұрын
හොයලා බලලා කියන්න.මාධ්‍ය සම්පූර්ණ වැරදි.
@wellcome1996
8 күн бұрын
මේවනම් පරිසන් දෙනෝ කරපු පහාරයට.නීතියෙන් දැඩි දඩුවම් ලැබෙවා!
@mohomedfawmy6969
14 күн бұрын
ඒ කරපු අපරාදෙට වැඩි කලක් නොගොස් දඩුවම් ලැබෙයි එදාට බලා ගන්න පුළුවන් වේවි
@yenulichanudi2845
13 күн бұрын
ස්වභාදහමෙන් දඩුවම් දීලා තියෙන්නෙ
@mylangepathmanee6087
14 күн бұрын
මේවගේ උන්ට මිහිපිට ජීවත් වෙන්න ඉඩ තියන්න හොඳ නෑ..
@boxplots5024
14 күн бұрын
ඔව් මෙහෙම උන් සමාජේ තියන එකත් අපරාදයක්
@dasundulanjaya7764
14 күн бұрын
කව්ද අඩේ මෙහෙම කරන අය ඉන්නෙ හෙන ගහන වැඩනෙ යකෝ😮
@affordbay6700
14 күн бұрын
පොලොන්නරුවේ ත් ඉන්න වා .
@dasundulanjaya7764
14 күн бұрын
@affordbay6700 😮
@SurenDhananjaya
14 күн бұрын
ඒ කොහෙද මචං 😑@@affordbay6700
@yenulichanudi2845
13 күн бұрын
Oyalatath anunge kuburu horen alla gena wapuranna oninam ki.oya inne ehema aya thama
@CharithaNavod
14 күн бұрын
මොන හිතක්ද මේ මිනිස්සුන්ට තියෙන්නේ 😢
@SamanAnurudda-j5f
14 күн бұрын
මේවටනම් හෙන ගහන්න සක්කියන්ට 😢😢😢😢
@MENAKAMENAKA-s7i
14 күн бұрын
අහසෙන් වැටුනා වගේ දාන්නේ නැතිව දාපිය කාරනය හරියට
@honeybear5222
14 күн бұрын
කියලා වැඩක් නෑ ගොබ්බ මීඩියා.ඕපදූප ස්ටයිල් තමා මුන්ගෙ රිපෝටින්.
@wmkswijesekara
14 күн бұрын
තේරෙන්නේ නැද්ද ? ඒ ගොයම මැරෙන්න බෙහෙත් ගහලා (වල් මැරෙන්න ගහන බෙහෙත්). ඕවා කරන්නේ තරහ කාරයෝ මහ රෑ හොරෙන් ඇවිත් කළුවරේම වැඩේ දීලා යන තිරිසන්නු ඉන්නවා.
@shasankasmpath1095
14 күн бұрын
ලංකාවේ මිනිස්සුන්ගෙන් මීට වඩා දෙයක් බලා පොරොත්තුවෙන්න බෑ..මේ රට කවදාවත් හදන්නත් බෑ.ඒක තමයි ඇත්ත.
@thilakalatha3706
14 күн бұрын
මොන තරහක් තිබුනත් ගොවිතැන කට මේ වගේ අසාධාරණ කරනවා කියන්නේ මොන තරම් වෛරයක් හිතේ තියෙන වද දෙවියනේ මුං වගේ උන්ට සොබා දහමෙන් අත පය පන නැතුව එක් තැන් කරන්න ඕනේ ජීවිත කාලයටම විදවන්න, හදවතටම පිහියෙන් ඇන්නා වගේ නේද මොන පාපකර්ම තිරිසන් මිනිහෙක්ද, දෙවියනේ,
@arunasampath-ph4sd
14 күн бұрын
අක්කරෙකින් එන අස්වැන්නට සමානව වන්දිය ලබාදීමට කටයුතු කරන්න කරපු එකාගෙන් අයකර දෙන්න
@yenulichanudi2845
13 күн бұрын
සත්‍ය නොදැන කතා කරන්න එපා
@arunasampath-ph4sd
12 күн бұрын
@yenulichanudi2845 සත්‍ය මොකෙක්ද ඔයා දන්නවද .අපටත දැනුවත් කරන්න
@danuka0
12 күн бұрын
@@yenulichanudi2845උබ කියපන් සත්‍ය එහෙනම්😂
@tharukanadeeka
14 күн бұрын
කුඹුරට වල්නාශක හොරෙන් ගහන්න බෑනේ. drone එකක් දාලා ගැහුව වෙන්නත් බෑ නේ. කුඹුරට බැහැල ටැංකිය පිටේ බැඳගෙන කොළවලට වදින්න ගහන්න ඕන. අනිවාරෙන් ඕක හොයන්න පුලුවන්. හොයන්න බැරිනම් අදාල පොලිස් ස්ථානයේ ඉන්නෙ පඹයො. එහෙමත් නැත්නම් මෙයාල පලිබොධනශක කියල වරද්දලා වල්නාශක කුප්පිය දාල ගහලා.
@dimuthushirantharajapaksha9457
14 күн бұрын
අවුරුදු ගානක් කුඹුරු කරන මිනිස්සු වල්නාසකයි, කෘමිනාශක මාරු කරගන් නෑ...😢
@dimuthushirantharajapaksha9457
14 күн бұрын
මේක කවුරු හරි හිතලා කරපු විනාසයක්😢
@chathurangamaswal6490
14 күн бұрын
Meka tharahata karapu wadak. Wakkada walata thel wakkaranna athi
@tharukanadeeka
14 күн бұрын
@@chathurangamaswal6490 වල්නාශක ගහනවනම් කොලේට වදින්න ඕන නේද ? නැත්නම් මැරෙන්නෙ නැහැ නේද
@PremadasaPremadasa-qg2sq
14 күн бұрын
Meka waraddagena thel maruwela.tharahata kalath mewage kramanukulawa esema karannabe thel gahapu eka Meka dannawa .hari dukai.
@POP7-f9k
13 күн бұрын
ඔයා නැවත ගමට පැම්න නිවැරැදි දර්ශන ඉදිරිපත් කරන්න්
@Samith-k7f
14 күн бұрын
ඩෝන් එකකින් වල් තෙල් ඉහලා මට පේන විදියට,පව්,කවදාවත් මුං වපුරලා කුරහන් නෙලන්න බෑ මිනිසුනේ ,මතු සසර දැකලා කුඹුර වගා කර ගනිව්🙏🙏
@nipunahasanka
13 күн бұрын
ඩ්‍රෝන් වලින් ගැහුව කියලනම් අවුලක් වෙන්නෙ නෑ බන්. ඒ කොහොම ගැහුවත් එකම තෙන ගහන්නෙ😅
@hananmoh9811
14 күн бұрын
අම්මො ඇයි මෙහෙම කරන්නේ ඇත්තටම සාප..වේවා පවු.මේ.මිනිස්සු
@Dilshanpasindu290
13 күн бұрын
හෙන ගහන වැඩ මේවා.මේවා කරපු වුන්ට හෙන ගහන්න ඕන
@sudeshbandara8617
14 күн бұрын
අක්කරයක් කියලනෙ කියන්නෙ ,ටැන්කි 4_5 ක් වත් ගහන්න ඕනේ , පාරකුත් ලඟ තියෙනවා ,වැස්ස පින්නත් එක්ක රෑ ගහන්නත් බෑ ගැහුවට ගොයමට මෙච්චර බලපාන්නත් බෑ දවල්ට කිසිකෙනෙක් නොදැක අඩුම පැයක් වත් නොගහා ඉවර කරන්නත් බෑ , මට නම් හිතෙන්නෙ මෙයාලා තෙල් මාරු කරලා ගහලද මන්දා
@isharasaman9500
14 күн бұрын
ඒක නම් දන්නැ ඒත් පින්නට තමයි අපි න්ම් තෙල් ගහන්නෙ.ඒක හොදට වැඩ කරනව
@wmkswijesekara
14 күн бұрын
කට්ටිය කීප දෙනෙක් සෙට්වෙලා වැඩේට බහින්න ඇති.
@HirunaDilshan-y9k
12 күн бұрын
පුරුදු වෙන්න කුඹුරු වැඩ කරන මිනිස්සු නෙවෙයි මේ. එහෙම තෙල් වැරදියට ගහන්න.
@namansenarathyapa5702
14 күн бұрын
උඩ ඉන්න දෙයියෙක් නෑ. නීතිය හමුවට වහාම යන්න. වැරදිකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට උදව් කරන්න ඔයාලා.....
@shanthasilva9587
14 күн бұрын
@@namansenarathyapa5702 එහෙම අක්කරයක කුබුරට ඔහොම මැරෙන්න බෙහෙත් ඉහින්න කොච්චර වෙලාවක් යනවාද.මෙයාලගේ බෙහෙත් ඉහියපු කෙනෙක් අතින් මාරු වෙන්න ඇති
@dhanushkaabayarathna3887
14 күн бұрын
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි😢
@SagaraFdo-w1g
14 күн бұрын
මොන ප්‍රශ්නයක් උනත් ගස් කොලන් වලින් සහ සත්තුන්ගෙන් ඒවා පිරිමහනවනම්.ඌ මිනිහෙක් වෙන්න බෑ.😡😡
@jayasinghearachchigheniros6053
14 күн бұрын
මනුස්සයෙක්ගේ බත් පතට මෙහෙම කරාපු අයටනම් අම්මෝ ජේසු 😢😢
@dilumthushara
14 күн бұрын
සාදාරනයක් කරන්න..හොයලා දඩුවම් දෙන්න
@DhanujayaYapabandara-t8v
14 күн бұрын
මේ වගේ අපරාද වලට නම් හෙන ගහන්ඩ ඕන්නි
@nissankamayadunna532
14 күн бұрын
මොන අපරාධයක් ද කරලා තියෙන්නෙ පුදුම කාලකන්නි ඉන්න රටක් ඒ වගේම තමයි ගෙදර ඉන්න කිරි ගවයාව රෑට හොරෙන් අරන් යනවා
@SanjayaDasun-w7h
14 күн бұрын
ඔය තිරිසන් ආකල්ප තියෙනකන් කවදාවත්ම මගේ රට හදන්න බෑ😢😢😢😢😢😢
@Sandun_putha
14 күн бұрын
මේවනම් තිරිසන් වැඩ🙏 කරපු උන්ට සාප වෙයන් 👍
@POP7-f9k
13 күн бұрын
තිරිසන් වැඩ කරපු එවුන් තාම ඔකේ ඉන්නේ 😂😂
@POP7-f9k
13 күн бұрын
තිරිසන් වැඩ කරපු එවුන් තාම ඔකේ ඉන්නේ 😂😂
@danuka0
12 күн бұрын
@@POP7-f9kඋබද ගැහුවෙ තෙල්
@amilagunawardana8964
14 күн бұрын
කියන්න වචන නැ දෙයියොම බලාගනිත්වා
@looklikeTV1986
14 күн бұрын
ගොඩක් වගා කරන මිනිස්සුන්ට සමාජයේ නොසැලකිලි නිලධාරීන්ගෙනුත්
@gayanikumari7696
14 күн бұрын
පව් අප්ප
@POP7-f9k
13 күн бұрын
මුන්ගෙ කොහෙද පව් කරන දෙවල් කරන්නෙ මුන් තාම 😂
@smhs3313
14 күн бұрын
මේ වගේ වැඩක් කවුරැහරි හිතලම කරානන් උන්ට බත් ඇටයක්වත් කන්න ලැබෙන්න එපා. කුබුරැ අක්කරයක් කරන්න ඒ කියන්නෙ අස්වැන්න ගෙට ගන්න වියදම රැපියල් 75 න්දාහක් අසූ දාහක් විතර වියදන් වෙනව.
@user-uo8tz1iw9lrajapaksha
14 күн бұрын
පව් දෙයියනේ හෙන ගහන්න ඕනෙ
@shahan894
14 күн бұрын
මුන්ට හෙන ගහන්න ඕනෙ මෙ වගෙ දෙවල් කරනවට
@POP7-f9k
13 күн бұрын
මේවා හරියටම හොයලා බලලා දන්න සත්ය දේ පමණක් හෙලි කරන්න නැතිනම් මදයට විරැද්දව නිතියම පියවර ගන්නො
@Sindubindu123
14 күн бұрын
මෙික කරපු එකාටයි උපදෙස් දීපු එකාටයි කිසිම ආත්මෙක බත් ඇටයක් තියා කිසිම කුසට අහරක් නොලැබේවි
@hgsarathpremawansa511
14 күн бұрын
හැබැයි මේක ,, එයාල බෙහෙත් ගහලා තියෙන්නේ වැරැදී බෙහෙතක් වෙන්න ඕනේ ,, හතුරා කෙරුවා නම් ඔය වගේ කොහොමද ගහන්නේ ,, හැම අස්සක් මුල්ලක් නැතිව හැම ගහකොළ වලට වදින්න බෙහෙත් වැදිලා ,,
@HirunaDilshan-y9k
12 күн бұрын
මීට කලිනුත් වපුරපු කුඹුරට හානි කරාලු.පොලිස් පැමිනිලිත් තියනවාලු.මේ දෙවනි සැරේ.පුද්ගලික තරහවල් පිරිමහන්න තොරගත්ත ක්‍රමය අන්තිම පහත්.
@dayarathnadissanayaka5865
14 күн бұрын
බත්කන අමු හරකෙන් කරපු වැඩක් මු යවන්න ඕන මස්කඩේට
@nihalfernando2740
13 күн бұрын
පොලිස්පතිතුමනේ ඔබගේ අවධානය පිණිසයි
@PradeepaMadushani-ub9nn
13 күн бұрын
Ou ඇත්ත meke sath torathuru hoyala balanna oni mokada oya කුඹුර oya boruwata adana ayage නෙවෙයි අහිංසක manusayekuge e manusayage gedarata ඇවිත් balanna e manusaya inne kohomada කියලා oya boruwata adanne
@ruchiralakshan7447
14 күн бұрын
වන්දි විතරක් මදි තවත් කිසිම කෙනෙකුට මේ දෙයක් කරන්න බැරිවෙන්න දැඩි දඩූවමක් දෙන්න
@dilshank9955
14 күн бұрын
නිලධාරීන් හරියට පරීක්ෂණය කරලා මේ වගේ එවුන් අවුරුදු ගානකට හිරබත් කන්න යවන්න ඕනේ
@nilanthachaminda1768
14 күн бұрын
මනුස්සයෙකුට කරන්න තියා හිතන්නවත් පුලුවන් තිරිසන් වැඩද මේව....
@POP7-f9k
13 күн бұрын
අනේ කොහොමද ඔහොම බොරුවට අඩන්නෙ ඔකුන් නෙවෙ අරින්ම අඩන්න ඔනි අර අසරණ මනුස්සය 😢
@affordbay6700
14 күн бұрын
අපි ටත් ඔහොම කරන ව කොච්චි පැලයක් හිටවන්නෙ නෑ අවුරුදු 4....5 කාලය ක සිට. මල් පැලයක් නෑ . ටික ටික විනාශ කලා . මට කරන්නේ කොල බයියෝ කුඩ්ඩො .
@MoneyOption
14 күн бұрын
මට නම් හිතෙන්නේ වල් බෙහෙත් ගහල වගේ කුබුරට වතුර දෙන්න එතකොට ගොයම තිබ්බටත් වඩා හොදට පලවෙනවා වල් බෙහෙත් ගහන්න ඕනේ කාලෙට පස්සේ වැඩි කාලයක් ගිහින් ගහල වගේ ගොයම් කහපාටයි පොඩි පැලත් වල් බෙහෙත් ගැහුවම ඔය පාට වෙනවා. - ගොයමට වතුර පුරවල බලන්න ගොයම් ලේසියෙන් මැරෙන්නේ නෑ
@nihalfernando2740
13 күн бұрын
අදාල බලධාරීන් මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න
@gajalanka95
14 күн бұрын
ඉතින් කොහොමද රටක් clean කරන්නේ 😢😢😢😢😢
@RuwanJanaprasada
13 күн бұрын
වසර 20 ක් වත් හිරේට යවන්නම ඕන පාහරයට😮
@renukagunawardana8335
14 күн бұрын
ඉරිසියාවට කරල තියෙන්නේ කවුරුහරි😢😢😢
@susacreation
14 күн бұрын
මනසින් උසසස් කිවා ට බහුතරයක් තිරිසන් ගති වැඩි පුර තියෙන්නේ..😢
@hirunifernando6246
14 күн бұрын
අනිවාර්යයෙන් සාදාරනයක් ඉශ්ට කරන්න ඕනෑ . හැබැයි අපි හතර වේලක් බත් කනව අවුරුදු ගානක් තිස්සේ 280/= ට නම් කවදාවත් හාල් අර්න් නෑ🤔
@Win12577
14 күн бұрын
අසරණ පොඩ් මිනිහට තමා හැම කරදරයක්ම ..
@Kandapallakoralesudubanda
14 күн бұрын
මට මතකයි මීට කලිනුත් මේ වගේම කුඹුරකට කෙනෙක් ගිනිතියලා කොයි කාලෙද මට මට මතක නෑ
@sisirakarunaratne3428
14 күн бұрын
මේ සහ ගහන අපරාධ ...මිනිස්සුන්ගෙ බත් පත විනාශ කරන්නෙ😢
@Lankanlife
14 күн бұрын
ඔච්චර ලොකු ප්‍රදේශකට කාටවත් පේන් නැති වෙන්න තෙල් ගහන්න පුලුවන්ද 🙄
@mayuralakruwan3142
14 күн бұрын
පව් යකෝ😢😢😢
@GayaRandimal
14 күн бұрын
මොකක්ද බං මේ වෙලා තියෙන්නේ දුක කියන එක ඇත්ත ඉතින් කුඹුරටත් කවුරුවත් වෙනද මිනිහෙක් තණකොළ තෙල් ගහලද මොකක්ද ප්‍රශ්නේ?
@sankanirmal9154
14 күн бұрын
මේවා නම් මහ කාලකන්නි වැඩ 😪
@shandrikasriyani101
14 күн бұрын
හෙන ගහන අපරාද තදින්ම නිතිය ක්‍රියාත්මක කරන්න
@POP7-f9k
13 күн бұрын
කුඹුරු අක්කරයක් හානි වෙලා නම් ඇයි පොඩි කොටසක් විතරක් පෙන්නෙ ඉතුරු ටිකත් පෙන්න මෙක සිරසට කරන අබියොගයක් 🤨
@ADAYINMYLIFE-j1n
14 күн бұрын
අම්මෝ මෙහෙම කරන ඒවුන් බත් කන වුන්ද😢😢😢
@Empuser
14 күн бұрын
තරහක් පිරිමහන්න මේක කරලා නම් හොඳක් වෙන්නෙ නැ කරපු කෙනාට. නමුත් මේ කුඹුරේ නියරවල් වල ඇති වල් පැල (1:51) වලට හානියක් වෙලාත් නැ. ගානට මිම්මට ලියදිවලට පමණක් බෙහෙත් ගහලා. දෙපස කුඹුරුවලටවත් හානියක් නෑ. හානියක් කරන්න් මේ දේ කලානම්, කරපු පුද්ගලයා සීරු මාරුවට මේක කරන්නෙ නෑ. යම් වැරැද්දක් ගොවිමහතා අතින් සිදුවී තිබීමට බොහෝ ඉඩකඩක් ඇත.
@NidoNidosh
14 күн бұрын
වනචාරි 100/80 ඉට වැඩි යමක් හිතන්න බැ අනේ පවු😢
@POP7-f9k
13 күн бұрын
ඔය අඩන එවයි කදුලු දැක්ක කෙනෙක් මටත් පෙන්න කො ඔය අඩන විදිය මට කියලා දෙන්න කො 😂😂
@yenulichanudi2845
13 күн бұрын
අනේ මාත් ආසයි රගපාන්න.මටත් රගපාන විදිය කියලා දෙන්නකෝ
@nilminiranathunga3422
14 күн бұрын
කරපු එකා හොයල ලක්ශ 5 විතර මේ මිනිසුන්ට අරගෙන දීල ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනි
@PradeepaMadushani-ub9nn
13 күн бұрын
Okunta නෙවෙයි ara අහිංසක manusayata denna oni මොකද e manusaya අහිංසක manusayek
@Sanje11
14 күн бұрын
කරපු එකා නම් හොදම පවක් කරගත්තෙ..✋.
@shanthasilva9587
14 күн бұрын
අඩන්නෙ නැතිව විස්තරය කියපන්කෝ. මුලින්ම හොයලා බලන්න ඔනි වැරදිමකන් කෘමිනාශක හා වල් නාශක බෝතල් මාරු වුනාද කියලා. අක්කරයක වගාවට ඔහොම විනාශ වෙන්න බැහැ අනිවාර්යයෙන්ම බෝතල් මාරු වෙලා
@kumarakariyawasam7287
14 күн бұрын
සක්කිලියෝ තොගේ කුඹුරට ඕක උනානම් තෝ හිනාවෙවීද කියන්නෙ
@smhs3313
14 күн бұрын
සමහර විට වෙන්න පුලුවන්. මෙයාලම තෙල් මාරැකරල (වැරදිල) ගහගන කාගෙහරි පිටින්දාලා ගේමක් ගහන්න යනවද දන්නැ.
@sdulanjan
14 күн бұрын
බොතල් මාරු වෙලා වෙන්න පුලුවන්
@shanthasilva9587
14 күн бұрын
@@kumarakariyawasam7287 යකෝ ඇඩුවයි කියලා ගොයමට පණ එනවද? මමත් හොදට අවු ගානක් වගා කලා ගංවතුර ඇවිල්ල යට වෙලා තියනවා ඔහොම අඩලා නැහැ
@chathurangamaswal6490
14 күн бұрын
Krumi nasaka walata goyan marenne na. goyama thula hadena Wal walata yodan wal nasaka walata goyan marenne na. Meka iluk atawara wage loku wal waraga walata maranna gahana thelak. Ewa waradinna vidihak na asurum wenas. Meka kauru hari tharahata karapu wadak
@koekloeren3797
14 күн бұрын
අල්ලපු ඉඩම්වල වගාවට හානියක් නෑ,,වැරදීමකින් වල් පැලැටිවලට ගහන බෙහෙත් මාරැ උනාද
@hemanthamanjula2436
14 күн бұрын
තිරිසන්නුන්ට අපහාස කරන්න එපා.තිරිසන්නු කවදාවත් ඔය වගේ වැඩ කරන්නෑ.බත් කන එකෙක් කරපු වැඩක් නෙවෙයි මේක.දෙයියන්ට කියලා වැඩක් නෑ අතපය හතර අයින් කරලා දාන්න ඕන.
@sunethkumara9914
14 күн бұрын
හෙන ගහන අපරාද
@TheAyomini
14 күн бұрын
වෙලා තියෙන්නෙ මොකක්ඩ නොකිය මොකක්ඩ මේ නිව්ස්
@ruwanpathiranage3660
14 күн бұрын
කන්න තියෙන බත් පිගානට වහ දාන තිරිසන්නු. උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන .
@ajithfernando4343
14 күн бұрын
මේ ගැන රජය හා පොලීසිය සෙවිය යුතුයි. මේක අපරාදයක්. අක්කරයකට ටැන්කියෙන් හොරෙන් තෙල් ගහන්න ලේසි නෑ. සමහර විට අයිතිකරුවන් වැරදි තෙල් එකක් spray කරලා. හරි වැරදි හොයන්නම ඕනා. මේක අපරාදයක් නම් නිසි දඬුවම් ඒ අයට ලැබිය යුතුයි.
@princeofcooking
13 күн бұрын
Lankawe minissu hari අමුතු i thama.
@ushithamadushan9559
14 күн бұрын
අඩනවා විතරනේ , හේතුවක් කියන්නේ නෑ
@subatheja7574
14 күн бұрын
අඩෝවැඩියාව නැතිව කතන්දරය කියහල්ලා ,,,,අය්යේ අපි ඉවරාාාායි මතක් වුනා...ඇත්ත සෙවීම පොලීසිය සතුයි ...😮😮😮
@smhs3313
14 күн бұрын
😂😂😂ඒකත් වෙන්න පුලුවන්.
@gayanrathnayake6220
14 күн бұрын
මෙච්චර ලොකු ඉඩමකට කවුරුවත් නොදක තෙල් ගහනවා කියන්නෙ නම් පුදුමයක්,හැබැයි ඉතිම් වල් නාසක නම් රෑට ගැහුවත් අනිවාර්යයෙන්ම මැරෙනවා ,දවල්ට ගැහුව නෙමේයි පොඩි කාලයක් වැඩිය ගිහිල්ලා මැරෙනවා ,
@priyankarc4424
14 күн бұрын
මුනුන්ද මේ...අමු තිරිසන්නු. මෙහෙම වැඩ කරන්නෙ ....
@mangalaashanthi308
14 күн бұрын
කන දේට වහ ගහන වුන්ට නම් හෙන ගහලත් මදි
@adithyapiyumajith2663
14 күн бұрын
මහම මහ ජාරා වැඩක් 😢
@wasanthikandakubura8394
14 күн бұрын
ලංකාවෙ ගම්වල මනුස්සයන් ගෙ ඉංදියාව පවි
@වයිට්හැකර්
14 күн бұрын
මේක කරපු එකා නම් මනුස්සයෙක් වෙන්න බෑ
@POP7-f9k
13 күн бұрын
රගපාන්න කෙනෙක් නැත්තම් කියන්න එයාල හොදට රග පාන්න දන්නො😂
@alvionplus4520
14 күн бұрын
කාවද සැක ? 😮😮😮
@Roshan-f5o
14 күн бұрын
Oka karapu unta unge දරුවන්ට upadinna onna දරුවන්ට පිළිකා හැදෙන්නේ .
@boxplots5024
14 күн бұрын
කතා දෙකක් නෑ. මරණ දඩුවම තමයි දෙන්න තියෙන්නේ.
@malindachamika
14 күн бұрын
ඇයි මෙහෙම කරන්නෙ???😢😢😢
@yenulichanudi2845
13 күн бұрын
රජයෙන් ආධාර දෙනවනම් ඇයි මෙයාලා සල්ලි පොලියට අරන් කුඹුරු කරන්නෙ...බලන හැමෝම හොදින් මේක අහන්න.බොරුව තේරේවි එවිට.
@AishaMishali
12 күн бұрын
රජයෙන් පොහොර වතුර විතරයි නේද ලැබෙන්නෙ. මේවට අවශ්‍ය තෙල් බෙහෙත් වලට ලොකු වියදමක් යනවා. වාර කීපයක්ම ගොයම් ගහ ලොකු වෙනකල්ම කෘම් සතුන්ගෙන් පණුවන්ගෙන් ආරක්ෂා කරගන්න ව්ව්ඩ තෙල් වර්ග පාවිච්චි කරන්න වෙනවා. වී ට්ක ලබාගන්නකල්ම ලොකු වියදමක්. සමහර ගොවියො පහුගිය කන්නයේ ණය ගෙවන්නෙත්. අලුත් කන්නයේ අස්වැන්නෙන්. දුප්පත් මනුස්සයාට. ඒ මිනිස්සුන්ගෙ පවුලේ අයට මේ පාඩුව තදින්ම දැනෙනවා..👆
@KgChithrasena-gl4cr
11 күн бұрын
මට නම් ඕක පුදුමයක් නෙමෙයි දැන් ඔය හාල් හංගගෙන ඉන්නෙ ක්විද උන්ට උදවු කරන්නෙ බත්කන මිනිස්සුයි කියන ජාතියමයි ඔය මීහරක් ඔහොමම තමයි
@chamaripriyangani4177
14 күн бұрын
Sobawadarmayen Bala v sahodari Harima dukai
@ChamindaLiyana-z1h
12 күн бұрын
Ape😢rate😢daduwamdima😢pamada😢kirima😢meyata😢hethuwa
@CrazyGamer-wm3wv
14 күн бұрын
අරාබි රටක වගේනම් අත් දෙකම කපල දායි.
@yenulichanudi2845
13 күн бұрын
මල්ලි කුඹුර කරනවානම් ඇයි අක්කා අඩන්නෙ.ඒකෙන්ම පේනවා නේද කවුද වැරදි.
@lepanhar9350
14 күн бұрын
වටෙි තියන කුඹුරැ ටික හොදට තියනවා මෙි කට විතරක් මොකද මෙහෙම වෙලා තියෙන්නේ, වස බෙහෙතක් ගැහුවනම් අනිවත් මැරෙන්න ඔිනෙනේද
@AishaMishali
12 күн бұрын
ඈතින් පේන කුඹුරුවල අයිති කාරයින්ගෙ වැඩක්. හොදට ප්ලෑන් කරලා වැඩේ දිලා. පව්කාරයො.
@yenulichanudi2845
13 күн бұрын
අනුන්ගෙ දේවල් බලෙන් අත්පත් කර ගන්න යනවට ස්වභාදහමෙන් දඩුවම් දෙනවා.මේ වෙලා තියෙන්නෙ එහෙම දෙයක්.ඔයාලා කිසිම දෙයක් නොදැන කාටවත් සාප කරන්න එපා.මේකෙ ඇත්ත අපි දන්නවා.අනුන්ගෙ කුඹුරු බලෙන් අයිති කර ගන්න හදන අයට සාප කරන්න.මෙතන වැරදි කාරයො නිවැරදි වෙලා.නිවැරදි අයට වැරැද්ද පටවලා.ඒකද සාදාරනය නීතිය..හරියට හොයලා බලලා නිවැරදි තීරනය දෙන්න..ගමේ අයගෙන් ටිකක් මේ ගැන විමසන්න.එවිට සත්‍ය එලියට ඒවි.......
@DissanayakeBandaraHRSS
14 күн бұрын
Polonnaruwa meheth Akek ohoma kara.
@Rohitha500
14 күн бұрын
Karapa paharaya bath kannethiwei wedikal.😢😢😢😢😢😢😢😢
@kithsiribandara1438
14 күн бұрын
මොන හිතකින්ද යකො මේ වගේ වැඩක් කරන්නෙ
30:16
🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (25.01.2025) රාත්‍රී 10.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 20 М.
1:19:55
අපි රුපියලක් වියදම් කරද්දි දැනෙන්න ඕන මේ රටේ මිනිස්සු බදු ගෙවපු සල්ලි නේද මේ කියලා - ජනපති
Newsfirst Sri Lanka
Рет қаралды 3,6 М.
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
0:23
Wednesday Shot by country - Ohio in real life #trending #funny #wednesday
Watch Me
Рет қаралды 22 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
21:45
හැප්පිලා බලමු ජනපති පාතාලයට අනතුරු අඟවයි | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 45 М.
1:19:08
🚨යෝෂිත අත්අඩංගුවට ගත් අතරේ ෆයිල්1 හංගං හිටි නිලධාරිනිය ගැන ගෞරව දි රටට හෙළිකරයි.
The Life Traveler
Рет қаралды 116 М.
8:13
දුම්රිය ඉදිරියේ වෙනස් වෙන හැටි.... "හිතන පතන විදියෙ වෙනස් කම් ඇති කරන්න ඕන.." | Prasanna Gunasena
Newsfirst Sri Lanka
Рет қаралды 143 М.
26:30
🔴 හිටපු ආණ්ඩුකාරවරයෙකුගේ රෙදිගැලවුනු සමන්ත විද්‍යාරත්නගේ මාධ්‍ය හමුව.වංචාවේ තරම මෙන්න.
The Life Traveler
Рет қаралды 49 М.
5:48
මහින්ද නාමල්ට ගහපු සැර හින්ට් එක - Hiru News
Hiru News
Рет қаралды 14 М.
6:47
වෙන රටවල් එක්ක බලද්දී අපේ රටේ දැනුම ඕන තරම් තියෙනවා | Sunil Hadunnetti
Newsfirst Sri Lanka
Рет қаралды 115 М.
9:43
🔴 BREAKING | කෙඳිරිගාලා එන්නම්! රිමාන්ඩ් වුණු යෝෂිත රැගෙන යද්දී නීතිඥයාගේ කනට කරලා කිව්ව දේ
Voice Tube
Рет қаралды 30 М.
3:40
වාහන ගේන අලුත්ම ක්‍රමය. #VehicleImport
Newsfirst Sri Lanka
Рет қаралды 66 М.
6:20
ප්‍රබල තානාපතිනියක් කිව්ව රහස - මහින්ද නොයන හේතුව ජනපති හෙළිකරයි | AKD | Anura Kumara Dissanayake
Voice Tube
Рет қаралды 55 М.
19:50
පැරා විරුවගේ හේන් යාය | හමුදාව කියන්නෙ මගෙ අම්මා
Secrets of Nature
Рет қаралды 97 М.
57:18
НОВЫЙ AMONG US в РЕАЛЬНОЙ ЖИЗНИ! Масленников против Джарахова челлендж
Дима Масленников
Рет қаралды 8 МЛН