Love සයිකෝ Nonstop // Embilipitiya Delighted

  Рет қаралды 422,018

Embilipitiya Delighted

Embilipitiya Delighted

Күн бұрын

Пікірлер: 423
@gamingpathuma2563
@gamingpathuma2563 3 ай бұрын
මේක් දානකම් බලන් හිටපු සෙට් එක කෝ ❤ සමන් ඉන්දික අයියගෙයි රසික අයියගෙයි වොයිස් එකට ආස අය ලයික් එකක් දාන් යන්න ❤
@Nimsaraiduwara-j3j
@Nimsaraiduwara-j3j 3 ай бұрын
😂😂😂😂
@gamingpathuma2563
@gamingpathuma2563 3 ай бұрын
@@Nimsaraiduwara-j3j 🙂🍭
@Hettiarachchi9999
@Hettiarachchi9999 3 ай бұрын
As n apinm bln unne n හැබැයි 😂😂😂😂
@poornimakasunwadugedara-if9ft
@poornimakasunwadugedara-if9ft 3 ай бұрын
Amme eka awane dan ahanawa eka maru.🥺💗
@gamingpathuma2563
@gamingpathuma2563 3 ай бұрын
@@Hettiarachchi9999 බෞකාපම් ඒනම් 🙂
@wishrathobdedunu9399
@wishrathobdedunu9399 3 ай бұрын
Mokad bayada sakada akke mallilage wenna ( Abilipitiye ganma 🎉🎉)❤
@KrishanYtM
@KrishanYtM 3 ай бұрын
හැමදාම අලුත් Update එකක් එක්ක එන Delighted පට්ට
@gihanrashmika-wm9hv
@gihanrashmika-wm9hv 3 ай бұрын
කෝල්ලෝ උබලා එනකන් ඉවසිල්ලක් නෑ අනුරාදපුරයට ඇගිලි ගැන ගැන ඉන්නේ 24වෙනකන්❤❤❤
@MaLiYa-v5x
@MaLiYa-v5x 3 ай бұрын
සුපිරි ❤❤❤
@IshanTharaka-c2b
@IshanTharaka-c2b 3 ай бұрын
Adarei dilited supiriyak thamai ...❤❤❤👍🤘🤘
@PradeepKumara-zu1rp
@PradeepKumara-zu1rp 3 ай бұрын
😊
@chamathjayasanka7799
@chamathjayasanka7799 3 ай бұрын
👍👌
@nilankasumedha4785
@nilankasumedha4785 Ай бұрын
🎉❤😊😮
@Thusarapothuvila
@Thusarapothuvila 3 ай бұрын
ලකුණු 100% දෙනවා ආදරේයී රසික අයියා ❤
@SDLChooty
@SDLChooty 12 күн бұрын
💔Qwdqdtcsgvs
@JaniduVishal
@JaniduVishal 3 ай бұрын
ලොකු ගමනක් යන නිහතමානී සංගීත කන්ඩායමක්❤️❤️
@thushankawinda4483
@thushankawinda4483 3 ай бұрын
මේක දානකම් සයිකෝ හැදිලා වගේ බලන් හිටපු අය මේ පැත්තට ❤️🥰🔥
@virashannimalaka2647
@virashannimalaka2647 3 ай бұрын
අම්මෝ හා මාත් බලන් ඉඳියේ බම්❤❤❤
@janithhasalanka8057
@janithhasalanka8057 3 ай бұрын
👍👍👍👍
@Mahesh..Kumara98
@Mahesh..Kumara98 3 ай бұрын
අම්මෝ හර්ෂ අයියා මරුවට දෙනවා. සමන් අයියෙ රසික අයියෙ මරු ❤️❤️ ඇඹිලිපිටියේ show එකේදි අහමු ❤️❤️
@ranukashiran1264
@ranukashiran1264 3 ай бұрын
ඇත්ත නියමට දෙනව රැප් එක ඒ වගේම.❤🥰
@TharinduSilva-r5l
@TharinduSilva-r5l 3 ай бұрын
හොදින් මතක තබා ගත යුතුයි ..... පුර පසලොස්වක අහසෙ පායන නුබ සද වාගෙයි හරිම ලස්සන .... සින්දුව තමුන් දැමිය යුතුයි ලගදිම 😒
@ChinthaHimali-bh7sh
@ChinthaHimali-bh7sh 3 ай бұрын
හො.ම.ත.ග.යු 😂
@Chathuradilshan7272..
@Chathuradilshan7272.. 3 ай бұрын
එකගයි 😂
@hdgroup2380
@hdgroup2380 3 ай бұрын
රූ චාය එක speed වැඩි වගේ නැද්ද. ඒක පොඩ්ඩක් slow කරලා ගන්න නන්ස්ටොප් එක නම් සුපිරි 😊❤
@shanakapradeep2271
@shanakapradeep2271 2 ай бұрын
නියම ගාන බන්
@sandunchanaka2288
@sandunchanaka2288 3 ай бұрын
ඩිලයිටඩ් දැන් නම් ආගමක් වෙලා.sound,voice,backing සියල්ල මරැ.ඔහොම යමු❤
@MADU698
@MADU698 3 ай бұрын
මේක් දානකම් බලන් හිටපු සෙට් එක කෝ balanna 💖💖💖💖💖💖
@LahiruCharuka
@LahiruCharuka 3 ай бұрын
❤❤❤❤
@SuddaRemix
@SuddaRemix 3 ай бұрын
මගෙ චැනල් ඒකට සප් ඒකක් දෙමු නෙ
@shana32145
@shana32145 3 ай бұрын
Subscribe kra😊❤
@randikadilshan110
@randikadilshan110 3 ай бұрын
Sounds වල මොකක් හරි වෙනසක් දැනෙනවා 😢❤
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 3 ай бұрын
Ow ne 😢
@SANDARUWAN2006
@SANDARUWAN2006 3 ай бұрын
රිදම් එක චුට්ටක් වැඩී වගේ බන් ඒක තමා ලොකුවට දැනෙන්නෙ මන් හිතන්නේ..❤
@nipunbro8229
@nipunbro8229 Ай бұрын
Mm bess madi
@KasupDeshapriya
@KasupDeshapriya 3 ай бұрын
දෙයියෝ සමන් අයියේ.. ඕන සිංදුවක් සෙට් අයියේ උබේ වොයිස් එකට.. 😍💚🫶😘
@LeelanandaJayaweera-ov4sd
@LeelanandaJayaweera-ov4sd 3 ай бұрын
රසික අයියට 😊ආදරේ අය කෝ❤
@Vihanga20090
@Vihanga20090 3 ай бұрын
අතිශය පලමු වතාවට තමා මෙහෙම මම කියන්නේ මේක නම් සුපිරියක් ම තමා හරිම උදාරයි ❤
@danuka_prasantha
@danuka_prasantha 3 ай бұрын
ඇඹිලිපිටියේ ගහපු පළවෙනි ඇනිවසරි ශෝ එක බලපු දවසෙම හිතුවා මේ සෙට් එක නම් දවසක ලංකාවේ සුපිරිම තැනකට එනවා කියලා. ඒ හිතපු දේ අද වෙලා තියෙනවා. කාවවත් කොපි නොකර තමන්ගෙම සද්දයක් හදාගෙන තමන්ගෙ පාඩුවේ ලස්සනට ගමනක් යන සෙට් එකක්...🔥😍 ආදරෙයි ඩිලයිටඩ්... ජයම වේවා ❤
@navinduhishara7195
@navinduhishara7195 3 ай бұрын
පලවෙනි සින්දුව දැම්මෙ අපරාදෙ 😢
@ArunaPradeepjayawickrama-nk4gb
@ArunaPradeepjayawickrama-nk4gb 3 ай бұрын
රසි.සමන්.හර්ශ්.සෙට් එකම ❤️❤️❤️❤️❤️❤️❤️❤️බෑන්ඩ් එකක් නොව.බ්‍රෑන්ඩ් එකක් වග අමතක නොකල යුතුය.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි මැරිලත්....පට්ට හිතහොද සෙට් එකක්.සැම දිනකම ජයෙන් ජයම වෙන්න ඕන.❤️❤️❤️❤️❤️
@slroma4967
@slroma4967 3 ай бұрын
එකෙක්වත් කැඩිලා මාරු වෙයි කියලා හිතෙන්නැති ශේප් එකේ ගේම ගහලා පාඩුවේ ඉන්න සුප්පා සෙට් එකක්.... වැඩ්ඩෝ සෙට් එකක්... ඩ්‍රමා උබ එල බං ආස එකෙක් ජය❤❤❤❤
@NavinkokilaNavinkokila-ox5pb
@NavinkokilaNavinkokila-ox5pb 3 ай бұрын
මේ nonstop එක එනකන් බලන් හිටපු සෙට් එක මේ පැත්තට 😮😊❤ ඒක ඇත්තටම පට්ට ලස්සනයි trending 😊😮❤🎉
@roshankodagoda1985
@roshankodagoda1985 3 ай бұрын
මුල් ටික නම් හිතා ගන්න බැරි උනා සින්දුවක්ද කියලා.මැදදි සුපිරියටම ගියා.නියමයි.
@dewa_777
@dewa_777 2 ай бұрын
😅😅😊😅😮
@prasadhmadhusanka
@prasadhmadhusanka 3 ай бұрын
ඩිලයිටඩ් කියන්නේ වෙනසක්ම තමා
@NadeekaMadhushani-v8f
@NadeekaMadhushani-v8f 3 ай бұрын
❤🎉ගමෙ කොල්ලො respect jayawewa දිනෙන් දින සාර්ථක වේවා ❤😊
@shashika5723
@shashika5723 3 ай бұрын
ඔන්න බැලුවා❤️ 🤍 ඩිලයිටඩ් දුන්නොත් සුපිරියක්නෙ කොහොමත් 😌👍🤍🤍
@sashinduediriweera6021
@sashinduediriweera6021 3 ай бұрын
කොච්චර දවස් search කර කර බැලුවද දාලද කියල 😂❤
@prabathsanjaya6997
@prabathsanjaya6997 3 ай бұрын
ඩිලයිටඩ් නන්ස්ටොප් ගැහුවා කියන්නේ ආයී ඉතින් පට්ටම ලස්සන පිස්සුවක් ඉස්සර ඉදලාම.ඇඹිලිපිටිය ඩිලයිටඩ් ආදරෙයි කොල්ලෝ සෙට් එකටම.
@asithaanurada
@asithaanurada 3 ай бұрын
ලස්සනයි බන් 🧡💖 😂 හැබැයි මට හිනා යනව ඇබිලිපිටිය කියද්දි 😂මොකද ඇබිලි පිටියෙ කෙල්ලෙක් 😂අපෙ කොල්ලෙක් එක්ක යාලු වෙලා උට බුට් එක තිබ්බා හොදට අන්දලා 😂
@SNuwanS-g6h
@SNuwanS-g6h 3 ай бұрын
ඇත්තම කියනවාන්ම් orginal song එකට වැඩිය හොඳට play කරනවා
@WihangaPrashan
@WihangaPrashan 2 сағат бұрын
මුලින් කියන උන් වගෙද බන් මේව 👌 top බඩු ඈ
@nethubuskindom
@nethubuskindom 3 ай бұрын
මේකති hit එකක් කරමුද
@ishancharuka...
@ishancharuka... 3 ай бұрын
කටහඩවල් තුනම සුපිරී.....❤❤❤
@hasithdananjaya6365
@hasithdananjaya6365 3 ай бұрын
සුපිරියක් ❤ සමන් අයිය මන්දිරේ හදේ හොවාල .. අහන් ඉන්න ආසයි..❤🎉
@GayanKaushalya-w9y
@GayanKaushalya-w9y 3 ай бұрын
ඩිලයිටඩ් ගැහුවනම් ඉතින් සුපිරියක් තමයි 😍🖤
@manishaawinashofficial
@manishaawinashofficial 3 ай бұрын
15 සෙට් වෙමූ ඩිලයිටඩ් 💗🙌 ඒක මරු අනේ
@jananibhagya562
@jananibhagya562 3 ай бұрын
Thaniyema gihin ahuwenna epa
@manishaawinashofficial
@manishaawinashofficial 3 ай бұрын
@@jananibhagya562 oyath enna cudu 💗
@sanalidilani
@sanalidilani 3 ай бұрын
Hmm ඇඹිලිපිටියට 😊
@Dhanushbro
@Dhanushbro 3 ай бұрын
ඩිලයිටඩ්ලාට දෙමු Like පංචයක්
@UdayaManuranga-rn1ih
@UdayaManuranga-rn1ih 3 ай бұрын
එකනම් සුපිරි පහරක් ජය වේවා ඩිලායිටඩ් ආදරෙයි සෙට් එකටම 💝😍
@Ishara_officel
@Ishara_officel 3 ай бұрын
Saman indika නිසා හිට් වෙන ඒවා❤🎉
@ashentharaka3347
@ashentharaka3347 3 ай бұрын
හැමදාම උබල වෙනසක් දෙනෝ සුපිරි❤️
@sithumkumarasiri6597
@sithumkumarasiri6597 3 ай бұрын
එම්බිලිපිටියෙ අපිටත් ගැම්මක්ක්ක්ක්ක්❤🎉වෙනම නම්බරයක් තමයි ඉතින්න්
@Official-qd7zs
@Official-qd7zs 3 ай бұрын
දවසක ලන්කාව හොල්ලන කොල්ලො සෙට් එකක් ❤
@wasanthaanura1150
@wasanthaanura1150 2 ай бұрын
ශෙනු අයියේ සුප්පා❤❤❤❤❤
@slcrickvillage9292
@slcrickvillage9292 3 ай бұрын
හර්ශ අයිය එල ❤
@dularatharusha3879
@dularatharusha3879 3 ай бұрын
ඒක පහරක් ❤ #Delighted🎉❤
@NilanSashika
@NilanSashika 3 ай бұрын
වොයිස් එකට ආස අය ලයික් එක දාන් යන්න 🤜❤🤛
@snisansala7471
@snisansala7471 3 ай бұрын
ඒකහ් සයිකො හැදිලා නැවතුනේ ආදරේ කරන එකම සංගීත කණ්ඩායම @Harsha middeniya favorite artist 😚💗
@Glowacki-Francis
@Glowacki-Francis 2 ай бұрын
සමන් ඉන්දික අයියා ඇතුලුව ඩිලයිටඩ් සෙට් එකම සුපිරියි ❤ ඒත් දෙයක් කියන්නම්.රසික අයියා බෑන්ඩ් එකෙන් ගියොත් ඩිලයිටඩ් ඉවරයි ❤❤❤❤
@nipunbro8229
@nipunbro8229 Ай бұрын
මේක නම් පිස්සුවක් බං
@sadunmaduranga9180
@sadunmaduranga9180 3 ай бұрын
හිත වැහි යාවි ආලෙන් හිත වැහි යාවි දැන් කල් නැරි හීනෙ යාදෙන් මේ හීනේ ඈ වෙවි නම් මන්දිරේ හදේ ඔයා තියාලා මං හිදින් ළදේ දෙනෙත් අයාලා දෙව් ලොවේ සරා සොයාන ආ මා නිම් නොවේ හැගුම් ඔයා නිසා මා කෙල්ලේ අද මං හොද සිහියෙන් ඔව් නමුදු වෙලා ඉන්නේ පිස්සෙක් පුර පෝයත් අමාවකයි මට ඔයා නාව දාට හිස්නෙ චිත්‍රපට දර්ශන වගෙ අපි දෙන්නා මැවී දිස්වෙයි හිදවන්න බැ හිත සිහියක ඔව් ඒක තමා ප්‍රශ්නය නැහැ විනිශ්චය පෙම සුන්දරම වැරැද්ද නරක බඹරෙක් මං ඔයා මල්කිනිත්ත මිතුරුකමට එහා ගිය කැමැත්ත මොළේට එන්නම නොදි හදයි කෙල්ල පෙරැත්ත ඔව් ගන්නම් කාලෙ පස්සට ආයෙම යන්නම මං අපේ අවසන්වර හමුව දාට මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානෙම නැරම කියාගන්නයි ඔනේ වුණේ ඒක තමා මේ වැයම දුර පාවී යානම් මාගෙන් හිත පැරි යාවී දැන් මල්වාරේ ආයේ යාදෙන් මේ හීනේ ඇගේම දැන් රා.. රරා රරා..
@BhanukaMadushan-mv8pc
@BhanukaMadushan-mv8pc 3 ай бұрын
ඒකමරූ ලස්සනයි හැමදාම ජයම තමා ආදරෙයි ❤️❤️😘🎤🎤
@sadunmaduranga9180
@sadunmaduranga9180 3 ай бұрын
දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට ඇදගෙන පෙනුමට හිටියට දැන් කාලේ කෙල්ලො පෙනුමට පිලිවෙලකට හිටියට වක්කඩ වගේ කටවල් නම් ගාගෙන මුනේ විච්චූරණ මලමිනි වගෙ සුදු වීගෙන කරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින් කන්න වෙන්නේ අඩ අඩ පපඩම් පපඩම් පපඩම් පපඩම් පප ඩඩ ඩම් ඩම් ඩම් ඩම් ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො කලු කොට කට වැඩි ලොකුකම තදටම ඇති සුදු උස හැඩ කෙල්ලො ලොකු තඩි කලු පොඩි කලු සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම Track දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට ඇදගෙන පෙනුමට හිටියට දැන් කාලේ කෙල්ලො පෙනුමට පිලිවෙලකට හිටියට වක්කඩ වගේ කටවල් නම් ගාගෙන මුනේ විච්චූරණ මලමිනි වගෙ සුදු වීගෙන කරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින් කන්න වෙන්නේ අඩ අඩ පපඩම් පපඩම් පපඩම් පපඩම් පප ඩඩ ඩම් ඩම් ඩම් ඩම් ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො කලු කොට කට වැඩි ලොකුකම තදටම ඇති සුදු උස හැඩ කෙල්ලො ලොකු තඩි කලු පොඩි කලු සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම Track කල් ගෙවන්නෙ මුළු දවසම ඉස්සරහ කැමරාවක පින්තූර ගන්නෙ ගමකට සින්දු කිය කිය නට නට අවදානෙ ගන්න දාන කැටයම් එකපාරයි ගියේ පිටරට දන්නෙ නෑලු දැන් මවුබස ඉංගිරීසි කෑලි එක දෙක සුද්දි වාගෙ වැඩ කිඩ මුන්ගෙ බොරු පොශ් විගඩම් විගඩම් විගඩම් විගඩම් විග ඩඩ ඩඩ ඩඩ ඩම් ඩම් ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො කලු කොට කට වැඩි ලොකුකම තදටම ඇති සුදු උස හැඩ කෙල්ලො ලොකු තඩි කලු පොඩි කලු සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් සයිකෝ සයිකෝ
@sadunmaduranga9180
@sadunmaduranga9180 3 ай бұрын
ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සඳක් සේ පායා නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසිම දේ පතා ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා... ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැදි ආදරේ දමා කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විදින්නෙද මා කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සද මා ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා... ආදරේ සඳ මා මගේ සිත පාළුවේ දමා නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සඳක් සේ පායා නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා
@sadunmaduranga9180
@sadunmaduranga9180 3 ай бұрын
ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා මේ ඇස් දිහා බලන්න මගෙ ආදරේ දැනෙන්න බොරු නම් එපා කරන්න කොල්ලො මෙන්න මෙහෙට එන්න හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා ආසයිද ඈතටම යන් පියාබලා ආවටද නාවටද දැන් තටහා වෙලා මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා මායම් ද පායන්නෙ හීනෙට ඔයා රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා
@AkilaPiyadarshana
@AkilaPiyadarshana 3 ай бұрын
සමන් රසික හර්ෂ අාදරේයි 💖💕
@Talkwithrandi-26
@Talkwithrandi-26 3 ай бұрын
@manishaawinashofficial
@manishaawinashofficial 3 ай бұрын
kzbin.info/www/bejne/bIfEZYN6lJ6hqc0si=1DPxocnXLt5Trl2a සයිකො Karaoke track එක ඉල්ලුව අයට 🤝💗
@SasinduKavinda-d1m
@SasinduKavinda-d1m 2 ай бұрын
අලුතෙන් රිලීස් උන "මොණර කොල" song එක අහන්න ආසයි ඔයාලගෙ කටහඩින් ඔයාලගෙ වයිබ් එකෙන්, සුපිරියක් ඕනී...🥰❤❤
@anuruddaanu1674
@anuruddaanu1674 2 ай бұрын
තුන්වෙනි පාරට බැලුවෙ ❤❤❤❤❤
@CLTC_BROTHERS
@CLTC_BROTHERS 3 ай бұрын
Delighted කියන්නෙ ලංකාවෙ වෙනම brand ekak ❤️😍
@kavindudilshannhk6287
@kavindudilshannhk6287 3 ай бұрын
අලුත් සිංදුම නැතුව පරණ සිංදුවලිනුත් නන්ස්ටොප් හදන්න. හැමදාම සෙෂන් එකේ තියෙන්නෙ පරණ සිංදුවලින් එකම නන්ස්ටොප් ටිකනෙ
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 ай бұрын
කැඩිලා වෙන් වෙන්න නම්.එපා. ඔහොම්ම යමන් උඹලට ජය වෙන්න ඕනෙ
@TharinduTharindu-uc5wx
@TharinduTharindu-uc5wx 3 ай бұрын
Saman indika aiya mona sinduwa kiwwath e katahade amuthu feel ekk thiyenne❤🥺
@Thurya_Shavindi
@Thurya_Shavindi 3 ай бұрын
ලගඳිම ඌරුබොක්කට ❤😘
@HirushaChamik
@HirushaChamik 3 ай бұрын
එක සුපිරියක් ඩිලයිටට්❤ ආදරෙයි
@ViDuWA26
@ViDuWA26 3 ай бұрын
ඒකනම් පිස්සුවක් ❤️‍🩹
@sachinduhiran3408
@sachinduhiran3408 3 ай бұрын
නිව් මෙලඩි නන්ස්ටොප් එකක් දෙන්න පුලුවන්ද ගයිස්.මන් හිතනවා සමන් අයියට සහ ඔයාලට පුලුවන් කියලා.🙏❤
@Slcrick.lovers27
@Slcrick.lovers27 3 ай бұрын
හො.ම.ත.ග.යු පුරපසලොස්වක අහසෙ පායන සිංදුව ඉක්මනට දාන්න ඕන
@SagaraPushpakumara-lq9zh
@SagaraPushpakumara-lq9zh 3 ай бұрын
එකනම් පහරක් ආදරෙයි ඩිලයිටඩ් සෙට් එක ගැම්මක් සුභ අනාගතයක් බොක්කලා උඹලාට තව තවත් ඉස්සරහාට ගැම්මට මේ වාගෙ ලස්සන ලස්සන දේවල් කරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා ආදරෙයි බුදු සරණයි සෙට් එක පරිස්සමෙන් ❤️✨
@sadiya__003
@sadiya__003 3 ай бұрын
Delighted නම් වෙනසක් තමයි 💀♥️
@OshadhaPanduka
@OshadhaPanduka 3 ай бұрын
පැලෙන්න අාදරෙයි ඩිලයිටඩ්...💖💖
@උෂාන්කවිදුකවිදු
@උෂාන්කවිදුකවිදු 3 ай бұрын
❤❤❤❤
@OshadhaPanduka
@OshadhaPanduka 3 ай бұрын
💚💚
@උෂාන්කවිදුකවිදු
@උෂාන්කවිදුකවිදු Ай бұрын
Hi
@krishennimsara-wg9rw
@krishennimsara-wg9rw 3 ай бұрын
මරු හලෝ
@Tharumuthudineth
@Tharumuthudineth 3 ай бұрын
Ammo meka nam patta❤
@ChanuraChanura-w9y
@ChanuraChanura-w9y 3 ай бұрын
ඒකනම් පහරක් ❤
@Vishvashehan-xr9kc
@Vishvashehan-xr9kc 3 ай бұрын
ඒක පට්ට සැපක්ම තමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dinuka_Pubudu_Official
@Dinuka_Pubudu_Official 3 ай бұрын
සුපිරියක් Delighted 🤍
@Sathsaramalshan-wk9lc
@Sathsaramalshan-wk9lc 3 ай бұрын
ජය වේවා😜❤️😉👻 😊
@pasinduy2k879
@pasinduy2k879 3 ай бұрын
ලොකු කැටයම් නැති සුපිරි නන්ස්ටොප් 😘❤️💪😘
@THAMIYA-hh5pe
@THAMIYA-hh5pe 3 ай бұрын
පට්ටම ලස්සන සෙට් එකක්❤️‍🩹
@ramanisriya6568
@ramanisriya6568 14 күн бұрын
Godak lassanai jaya wewa
@piyanganiroshani7481
@piyanganiroshani7481 3 ай бұрын
rasikaa ayyage voice eka nam pissuvak
@ThathsaraNuwan-k8t
@ThathsaraNuwan-k8t 3 ай бұрын
@S_han_3_S_han
@S_han_3_S_han 3 ай бұрын
Fb live eke idala meka balanna apu kattiya me peththat enna ❤
@theekshananilupul1723
@theekshananilupul1723 3 ай бұрын
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍
@lahiruridmal3173
@lahiruridmal3173 3 ай бұрын
Fatta 👍 siko 🤘
@songBoy-qd3xq
@songBoy-qd3xq 3 ай бұрын
ෂා මරුනේ බෑන්ඩ් සුපර් ❤❤❤
@duliyamusic2328
@duliyamusic2328 3 ай бұрын
සුපිරි සුපිරි ❤❤❤
@slgaming4394
@slgaming4394 3 ай бұрын
අන්තිම එක මරු❤
@kawishkadilshan7070
@kawishkadilshan7070 3 ай бұрын
ආසම බෑන්ඩ් එකක් ❤
@SashiSurendra-fn7cc
@SashiSurendra-fn7cc 3 ай бұрын
Supiriyak
@menukadilshan
@menukadilshan 3 ай бұрын
Adrei rasika aiyaa elm ebilipitiya delighted ❤❤
@kasunbandara8609
@kasunbandara8609 3 ай бұрын
දුන්නොත් ඉතින් සුපිරියක් තමා ජය වේවා සෙට් එකටම
@nipunbro8229
@nipunbro8229 Ай бұрын
Mm saman ayiye maru ooi♥️
@manuva3745
@manuva3745 3 ай бұрын
එකනම් සුපිරි පහරක් ඩිලායිටඩ් ආදරෙයි සෙට් එකටම 😍👍💖
@lochanadeneth1811
@lochanadeneth1811 3 ай бұрын
සුපිරි 👍👍👍
@ruwindadulash4350
@ruwindadulash4350 3 ай бұрын
Supiriyak❤
Centigradz Nonstop || Embilipitiya Delighted 2022 New
7:49
Embilipitiya Delighted
Рет қаралды 2,8 МЛН
බරඅවි Nonstop || Embilipitiya Delighted
7:58
Embilipitiya Delighted
Рет қаралды 2,1 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 101 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 23 МЛН
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 2,5 МЛН
Delighted Female Nonstop // Rasika Liyanarachchi
5:25
Embilipitiya Delighted
Рет қаралды 1,7 МЛН
2010 Medley || Embilipitiya Delighted
6:07
Embilipitiya Delighted
Рет қаралды 118 М.
|New Tranding song 2024| #sinhalasong #music #collection
19:18
Sinhala Music 🎵
Рет қаралды 304 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН