No video

මහේෂි ලංකාවෙන් ගියේ ඇයි

  Рет қаралды 382,552

Maheshi Madushanka official❤️

Maheshi Madushanka official❤️

Күн бұрын

Пікірлер: 865
@harindrijayawardana3902
@harindrijayawardana3902 5 ай бұрын
ගැහැනියකට කලාතුරකින් ලැබෙන වාසනාවක් තමයි ඔබ මේ ගත කරන විවාහ ජීවිතය. පෙර ආත්මවල ඔබ කරපු කුසල් මහිමයෙන්.. ප්‍රාර්ථනා කරන්න උපදිනා හැම ආත්මයකදීම ඔබගේ සැමියා ඔබේම වේවා කියා ප්‍රිය මිතුරියේ ❤
@user-hd4js9iw6z
@user-hd4js9iw6z 4 ай бұрын
Adarai niss oyata kiyanne puthe ape rata gena denwath denagena geewath wennai ..oyatath oyage pawle sematath theruwan sarani. ..
@upeksha0526
@upeksha0526 5 ай бұрын
අනුංගෙ මගුල් වලට හොට දදා හිත රිදවාගන්නෙ නැතුව තමංගෙ පිනට ලැබුන සැමියා ඔයාට දෙන ලස්සන වාසනාවන්ත ජීවිතේ නිහඩව විදින ගමන් හැකි හැමවිටම ලබන ආත්මෙට දෙයක් කරගන්න..සුභ පැතුම්....❤
@ganeshaweerasingha2256
@ganeshaweerasingha2256 4 ай бұрын
👍
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 5 ай бұрын
ඔයා නං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් මහේශි.ජනාධිපති කෙනෙකු ගේ හරි ලොකු බිස්නස් කාරයෙකුගේ හරි බිරිදක් විදින සැප ඔයා විදිනවා එයාලාටත් වැඩිය හොදට.එයාලා එහෙම සැප වින්දත් විදින්නේ මහජන මුදල් වලින්නෙ.ඔයා එහෙම නෑ.තමන්ට ගුනයහපත් සැමියෙක් ලැබුනා කියන්නෙම වාසනාවක්.බුදුසරණයි ඔයාලාට.අපිට කවදාවත් මෙහෙම අද්දැකීමක් ගන්න බෑ.මෙහෙම video පෙන්නනවාට ඔයාට ගොඩාක් පිං.❤👍
@kanchanadissanayaka4661
@kanchanadissanayaka4661 5 ай бұрын
අනේ අක්කේ ඔයා නම් ගොඩක් පින් කරලා තියනවා අපිට දකින්න බැරි දෙවල් පෙන්නුවා ට ඔයාට ගොඩක් පින්. ඔයාට හොඳට හරි යන්න ඕනි බුදු සරණයි
@udith3078
@udith3078 5 ай бұрын
මට මතක විදියට මම uk වලට එද්දි ආවේ Emirates වල.SL to Dubai/Dubai to London ඇත්තමයි මාරම හොද staff එකක්.මට මතක විදියට ඒකත් 380 වගේ තට්ටු දෙකයි.මාරම service එකක් දුන්නා❤❤.ඒ මොනවා උනත් එදා අම්මායි තාත්තායි මල්ලි දාලා ආව එක නම් අදටත් මතක් වෙද්දි හරිම අමාරුයි මම එනකම්ම අඩ අඩා ආවේ.staff එකේ girl කෙනෙක් ඇවික් ඇහුවා ඇයි ඔයා අඩන්නේ කියලා ඒ අත්දැකීම නම් කියලා වැඩක් නෑ.අදටත් මට එකම හීනයයි තියෙනනේ මල්ලි කොහොමත් next intake එකට එනවා මගේ අම්මා තාත්තා මේ රටට එකපාරක් හරි ගෙන්න ගන්න මම ගත්ත අත්දැකීම් එයාලට දෙන්න❤❤❤❤❤
@ThivankaVithanage
@ThivankaVithanage 4 ай бұрын
You can! All the best!
@SachiniFonseka-ss5or
@SachiniFonseka-ss5or 4 ай бұрын
Oya tahama tailandda inne mama namm tahama gihin na plait ekaka asaii yanna
@NatureNest76
@NatureNest76 5 ай бұрын
හැමෝම පින් කරන්න හිත සතුටින් ඉන්න මේ වගේ ලස්සන වෙලා සුපිරි සැප විඳින්න ❤❤.සතුටුයි මහේෂි 🥰🥰
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg 5 ай бұрын
ගැහැනියක් විදියට ඔයා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය සුපිරි .ඔයාගෙ අත්දැකීම් කාටත් බලා ගන්න වීඩියෝ දමන්න .අපි බලනවා.සුබ ගමන්.
@ShanikaFonseka-jh6zs
@ShanikaFonseka-jh6zs 5 ай бұрын
ඔයා පින් කදක් අක්කේ.. මෙහෙම දේවල් ලැබිලා ඇත්තේ ඔයා ගොඩක් පින් කරපු කෙනෙක් නිසා..
@achanigunawardane5436
@achanigunawardane5436 5 ай бұрын
ආදරනීය සැමියෙක් හා වාසනාවන්ත පවුල් ජීවිතයක් ලබන්න ඔයා හුගක් පින් කරලා තියෙනවා ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@S_____71
@S_____71 5 ай бұрын
මම ආසම නිළිය!! මිනිස්සුන්ට හරිම ආදරෙයි.. ඒකයි අක්කි ඔයාට හරියන්නේ♥️ තව තවත් සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා!! පවුල් ජිවිතේ තව තවත් සාර්ථක වේවා♥️
@wasanthakumara4713
@wasanthakumara4713 5 ай бұрын
අක්කේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයා ට හැමදාම ඔය විදිහ ටම ඉන්න ලැබේවා මටත් ඉගෙන ගන්න දරැවෝ 2 ඉන්නවා පුලුවන් නමි උදවුවක් කරන්ට ගොඩක් පිං
@udenisripalisripali8439
@udenisripalisripali8439 4 ай бұрын
❤❤❤
@priyanthigamage265
@priyanthigamage265 5 ай бұрын
නංගිලා මල්ලිලා විතරක් නෙවෙයි දුව අපි වගේ අයත් ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් සතුටින්. මොකද හැමෝටම විදින්න බැරි සැප තව කෙනෙක් විඳිනකොට ඒක පුදුම විදිහට සතුටක් හිතට ගේනවා. අපි ඒ සැප වින්දේ නැතත් ඔයා පෙන්නන වීඩියෝස් වලින් හැමදාම අපිත් ඔයා සමග ඒ සැප විඳින බව හැඟෙනවා. ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්❤️ ඉදිරියටත් ඔය සතුට වාසනාව නොවඩුව රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@isurupremadasa2530
@isurupremadasa2530 5 ай бұрын
ආසම නිලිය චරිත ඉල්ලලන් හිගාකනවා
@roshiniherath8072
@roshiniherath8072 5 ай бұрын
@@isurupremadasa2530 අනෙ රත්තරන් කිය කිය රන්ජ ගෙ කකුල් දෙක ලග වැටිල 🤣🤣🤣🤣🤣🤣
@Yashaa08
@Yashaa08 5 ай бұрын
Auntyth watema ewnta alla alla yanna mehema puluwan
@Taekook-qf7hb
@Taekook-qf7hb 5 ай бұрын
පරිස්සමෙන් ඉන්න අක්කි Thank you මේවගේ අද්දැකීම් අක්කිට ආදරේ කරන අය එක්ක බෙදාගන්නවට ඒ අය ආසාවෙන් බලයි අනිවාරෙන්❤(tharu)
@k.h.sasmikagayan8646
@k.h.sasmikagayan8646 4 ай бұрын
ගිය ආත්මය ඔයා ගොඩක් පින් කරල තියනව ඒකයි මේ හැමදේම මේවිදියට ලැබෙන්නේ ඔයා මේ ආත්මෙත් ඒ විදියටම පින් කරනවා කියලා මම දන්නවා
@localpowerproduction6348
@localpowerproduction6348 5 ай бұрын
හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව මහේෂි.ඔයාගෙ නිහතමානි බවට ආදරෙයි.සම්පත් හරිම වාසනාවන්තයි ඔයාවගේ බිරිදක් ලබන්න. ඔයාල දෙන්න දරුපැටව් දෙන්න සතුටින්ම ඉන්න. තෙරුවන් සරණයි….!!!…ආදරෙයි .❤️❤️❤️❤️
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 5 ай бұрын
අපිට මෙවැනිදේ දැක ගන්න ලැබුනු එකත් සතුටක්.තැන්කියු❤❤
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 5 ай бұрын
හැමදාම මම ඔයාට msg කළේ එකම දේ....අදත් කියන්නේ ඒ demai..ඔයා ඔයාගෙ ජීවිතේ විඳින්න ....කවුරු වෙනුවෙන් කතා කළත් අන්තිමේ ඔයාට ඔයා විතරයි ...e නිසා ඔයාගෙ poddo දෙන්න ,husband එක්ක ලස්සනට සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤...theruwansaranai ..
@trvel749
@trvel749 5 ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ මහත්තයෙක් ලබන්න. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා! ආත්මාර්ථකාමී වෙලා පරාර්තකාමී වෙන්න. එතකොට ලේසියි.
@user-lw4bs3vr2h
@user-lw4bs3vr2h 5 ай бұрын
හොද මනුස්සයෙක් ලැබිල තියෙනව නෙ එයගෙ නම තියාගන හොදට රගපාන්න පුළුවන් නෙ එක කරගන ලස්සනට සතුටෙන් ඉන්න අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ ජිවිතෙටෙ නොගෙන මොකද එක ලස්සන ජිවිතයම අදුරු කරන්න පුළුවන් සහ කට පරිස්සමට
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 5 ай бұрын
අදරෙයි හොද තැන්ක ඉන්න බව පේනවා ඒගැන හරිම සතුටුයි ලස්සනයි කුමාරියක් වගේ all the best 🙏🥰❤🥀
@bhagya753
@bhagya753 5 ай бұрын
හරිම සතුටුයි දැක්කම 😍😍 ඔහොම සතුටින් ඉන්න මහේෂි අක්කේ හැමදාම.මිනිස්සුන්ට උදව් කරන්න යන්න එපා ගොඩක් අය වාසිය පැත්තට 😂❤... ඔයාට පුළුවන් නම් සත්තුන්ට උදව් කරන්න එයාලට කළ දේ එහෙම්ම මතක තියනවා අපේ රටේ ගොඩාක් ඉන්නවා වීදී බව්වෝ පූසෝ එයාලට කෑම දෙන්න පුළුවන් ගොඩාක් පින් ඒක මොකද එයාලට කෑම ලැබෙන්නේ හරිම අඩුවෙන් ගොඩක් දුක් විදිනවා😢😢මාත් ඒක කරනවා මට ඔයාට තරම් වත් කමක් නැහැ ඒ නිසා මන් ඉල්ලීමක් විතරයි කරන්නේ 🙏🙏🥺
@localpowerproduction6348
@localpowerproduction6348 5 ай бұрын
අපේ රටේ සාධාරණය වෙනුනෙන් කතා කරන්න යන්න එපා.ඔයාට ආදරේ නිසයි කියන්නෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️හැම තැනම අසාධාරණය නේද රජකරන්නෙ.
@chami-dilhani-perera
@chami-dilhani-perera 5 ай бұрын
🤭🤭🤭🤭
@nadeeshadesilvaent3051
@nadeeshadesilvaent3051 5 ай бұрын
Ane matath poddak Adare karannako ane 😊
@user-di2zq6gd5l
@user-di2zq6gd5l 5 ай бұрын
Yes Sri Lanka need to be change educated politicians
@user-ih2gb6mg9z
@user-ih2gb6mg9z 5 ай бұрын
😂😂😂
@harindihimashaliyanage8852
@harindihimashaliyanage8852 5 ай бұрын
හරි සතුටුයි ඔයා ගැන. ඔයා හරිම වාසනාවන්තයි. . .
@TharushiKavindya-vh7id
@TharushiKavindya-vh7id 5 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූති අක්කේ මේ වගේ ලස්සන Experience එකක් අපිට දුන්නට...ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඔනී...ආදරෙයි ❤
@chamilaniresha3457
@chamilaniresha3457 4 ай бұрын
Thank you for sharing we really enjoyed it ❤
@dayanisiriyalatha4113
@dayanisiriyalatha4113 16 күн бұрын
ඔයා රගපාන චායා කතාව අසාවෙන් බලනවා ඇත්තටම ඔයා රගපාන හැම ටෙලිඩ්‍රරාමා එකක්ම බලනවා ඔයාට ආදරෙයි ගොඩක්
@shaniidesilva453
@shaniidesilva453 5 ай бұрын
ඉතාමත් සතුටුයි නංගී ඔයා ගැන..ඔයා හරිම වාසනාවන්තයි..ඔයාට වරද්දන්න බෑ කාටවත්..කවුරු මොනා කිව්වත්..මොනා කරත්..ඔයාට,,,ඔයා පසුපසින් හොඳ ස්වාමිපුරුෂයෙක් ඉද්දී..ඔයා ඇත්තටම safe නංගී.. පරිසමට ඉන්න..ආදරෙයි හැමදාමත් ..🤗🤗❤️❤️🤗🤗
@dinushalakmali1569
@dinushalakmali1569 5 ай бұрын
ගොඩක් ලස්සනයි දුව video එක ඔයාට ගොඩක් ස්තුතියි අපිට මෙහෙම හරි පෙන්නුවාට. ඔයාට ලස්සන පව්ලක් තියෙනවා එයාල එක්ක සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම දුව තෙරුවන් සරණයි 🙏♥️♥️♥️♥️
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 5 ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක් මහේෂි.ඒක විදින්න .අසාධාරණයක් දැක්කම කතා කරන්න හිතුනත් පැටව් ගැන හස්බන්ඩ් ගැන හිතන්න .මේ රටේ කවදා සාධරනයට ඉඩක් ලැබෙයිද දන්නෙ නැහැ .සුබ පතනවා ඔයාට සහ සියලුම දෙනාට .තෙරුවන්සරනයි .🙏❤❤❤
@techbro4705
@techbro4705 5 ай бұрын
වාසනාව ගැන අහල තිබ්බට දැක්කෙ ඔයාගෙන් .. මොන දේටත් වඩා වටින්නෙ තමන්ගෙ පව්ල බව තත්පරේකටවත් අමතක කරන්න එපා. ඔයාගෙ මුල්ම ටෙලියෙ ඉදන් ම මම ඔයාගෙ රසිකයෙක්...❤❤❤
@PinkysDiary03
@PinkysDiary03 5 ай бұрын
ඇත්තටම මේ දේවල් දකිද්දි හරිම සතුටුයි.ඒ වගේම ඔයත් ගොඩක් වාසනාවන්තයි අක්කි ❤❤😊
@Hacker-rx1vn
@Hacker-rx1vn 5 ай бұрын
Staff tickets are the most amazing thing that you can ever get as an employee of an airline. I used to work at Qatar Airways. Let alone first class, Business Class itself is an awesome experience. Love travelling. Can’t beat that
@lishatedrina1329
@lishatedrina1329 5 ай бұрын
Wow😍❤️ mn me wage first class review ekak dakala thiyenne foreign you tube channel wala witharai. Marama adai dakkama. Ane akki digatama yt videos aran enna. Oyata jaya wewa akki. Waradinne na oyta. Budusaranai ❤️
@user-qw9fp8fj9t
@user-qw9fp8fj9t 16 күн бұрын
ඔයා රගපාන චායා කතාව මන් බලනවා එක හරි ලස්සනයි ඔයත් ලස්සනයි ❤
@toratora8648
@toratora8648 5 ай бұрын
Hi Maheshi , thanks for your lovely video. Really nice. Thanks once again ! All the best for your future dreams .May God bless you & your family !!! From Toronto.
@nirmala23nirmala54
@nirmala23nirmala54 4 ай бұрын
ඔයාට මම මුලින්ම රෙක්ස්පෙක්ට් කරනවා මොකද ඔයා ශක්තිමත් ගැහැනියක් හරිම එඩිතරයි ඒකට මම හරිම ආදරෙයි❤️❤️ ඉතිං වෙන අය වගේ අනුන්ගේ කුණු අව්ස්සලා ගද ගස්සන පහත් වැඩ ඔයා ලග නැහැ තමන්ට ලැබුනු ජීවිතේ උපරිමයෙන් තෘප්තිමත් වෙමින් සරලව ජීවත් වෙනවා ඉතිං තව මොනවද මම ඔයාලට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️👍බුදු සරණයි
@nadeekarunanayake4270
@nadeekarunanayake4270 5 ай бұрын
දුව නිසා ත්, කාවින්ද්‍යා, සන්ජානා නිසා කවදාවත් මට බෑ.න්න නැති දේවල් මට දැක බලා ගන්න පුලුවන් වුනා, Thanks
@hewadewage2515
@hewadewage2515 4 ай бұрын
අනුන්ගේ දේවල් වලට කතා නොකර වාසනාවකට හම්බ උනු මහත්තයගෙ වටිනාකම තියාගන්න ❤❤❤❤❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@thamarapriyadarshani2342
@thamarapriyadarshani2342 4 ай бұрын
❤❤❤❤❤❤ ඔයා හරි ලස්සනයි හරි ෂෝක් අනේ හැමදාම සතුටින් සැපෙන් සනීපෙන් ජීවිත් වෙන්න ඔයා ගේ මුළු පවුලටම සුභ පැතුම් ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි සහෝදරියගේ මුළු පවුලටම ❤❤❤❤❤❤❤
@gayathrifernando5033
@gayathrifernando5033 5 ай бұрын
Thank you very much, Maheshi, for sharing your beautiful experience with us... Its very rare that one could easily get to have this kind of luxurious life styles. You are one of them.. and you are a Blessed lady. Make the most of the life you are blessed with. Thank you very much once again for showing us your Emirates first class travel experience. Thoroughly enjoyed it. Learnt alot of flight details.❤
@mickel5885
@mickel5885 5 ай бұрын
හොදා අත්දැකිමක් හොදින් ඉන්න සතුටින් ඉන්න ජේසුපිහිටයි .......
@user-cu4ow4kg3n
@user-cu4ow4kg3n 5 ай бұрын
ලංකාවෙ දැකපු හොඳම නිළිය ❤ කිසි ලොකු කමක් නැ හිත හොඳයි ❤
@ranathunga7987
@ranathunga7987 5 ай бұрын
Ethakota me pennanne podi kamada. Giyata kamak nha show onenha.
@Yashaa08
@Yashaa08 5 ай бұрын
Ane ban me gani kawak.ahinsaka manussayek rawattana.aa manussaya salli walata mekita hikuwanam meeta wada hondai
@Sspriyadarshani
@Sspriyadarshani 5 ай бұрын
Eekai .... hitha hoda kamata moda minissu ape rate karanne wachana kiyana eka hoda penne nehe meyage. Harima hoda niliyak .
@Sanonedrial
@Sanonedrial 3 ай бұрын
​@@ranathunga7987Higannonta ithin me wage deyak pennuwama ohoma thama hithenne 😂
@user-jo4do8se6q
@user-jo4do8se6q 5 ай бұрын
ආදරෙයි දුව ගොඩාක් .......අදත් ඔයාට මඩ වීඩියෝ එකක් දැකල මම බැනලා කමෙන්ට් එකක් ලිව්වා...සතුටින් ඉන්න ඔයා
@TheAyomini
@TheAyomini 5 ай бұрын
අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ඉතාම වටින දෙයක්.ඔයා තෙල් පෝලිම් වල ඉදගෙනත් රට,රටේ ජනතාව වෙනුවෙනුත් කතා කරා.කවුරු මොනව කිව්වත් බය වෙන්නවත්,පැකිලෙන්නවත් ඕනෙ නැහැ.ඔය කියවන අයට එපාවෙන දවසක් එනව.Good luck and God bless you.❤
@shalomikaushika7061
@shalomikaushika7061 5 ай бұрын
මම අද ඔයාගේ vlog එකක් පලවෙනි වතාවත් බැලුවේ අක්කේ ඔයා ඇත්තටම ගොඩක් හොදයි ආස හිතෙන විදිහට මේක කරා ඇත්තටම ❤ ඔයාගේ vlog අද ඉදන් බලනෝ ❤❤❤ 😍
@user-tq9gm5rx9v
@user-tq9gm5rx9v 5 ай бұрын
Nice video have a great wonderful time God bless you and family 👍
@sinharathushari3610
@sinharathushari3610 5 ай бұрын
මහේෂි ඔයා තනිව රන්ජන් රාමනායක, රංගන වගේ අය වෙනුවෙන් හඩක් නැගුවද..... ඒ අයට ඔයාට වඩා .... යමක් කරන්න හෑකියාවන් තිබුනත් ඒ අය නිහඩයි. එයාලටත් යූ ටියුබ් නාලිකා, පිරිස් බලය, හෑකියාව තිබුනත් එයාලා ඉදිරිපත් වෙන්නෑ. එයාලට ප්‍රශ්න ආවම.., ඔයා වගේ අයගෙන් ප්‍රයෝජන ගත්තා. ඒනිසා ඔයා.... ඔයාගෙ පවුල ගැන හිතන්න. අපිට අන්තිමට ඉතුරු වෙන්නේ ඒ අයයි....❤❤
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 5 ай бұрын
Yes
@sinharathushari3610
@sinharathushari3610 5 ай бұрын
@@maheshimadushankaofficial4357 මම ආසම නිලිය ඔයයි. Reply කරපු එකට සතුටුයි. ආදරෙයි 💛. පරිස්සමින් වැඩ කරන්න....
@perera9535
@perera9535 5 ай бұрын
පරෙස්සමින් ගිහින් එන්න ....බුදු සරණයි ....!!!නිරෝගී ජීවිතය කට සුභ පතමි ......❤
@kaushalyawijerathna7464
@kaushalyawijerathna7464 4 ай бұрын
Me video eka dammat godk thanks akka..attam.kavada hari mehema ynnoni kiyala asavak motivation ekk ava..thanks oyata 😘😘
@neelamanieranasinghe502
@neelamanieranasinghe502 4 ай бұрын
අපිට ත් මේවා දකින්නට අවස්තාව ලබා දුන්නාට ඔයාට ස්තුතියි .ආදරෙයි හැමදාම දුව ඔයා ලැබු වාසනාවන්ත ජීවිතය විදින්න ඔයාට තෙරුවන් සරනයි දුව
@user-fy2ud9xu2d
@user-fy2ud9xu2d 5 ай бұрын
Ane harima lassanai akke asa hitenawa eth plen ekka yanna labeida danneth na kawadakawath mata eth oyage vidiyo eka balala satutu una budusaranai parissamen inna adareii oyata❤❤❤❤
@hapriyanthi7176
@hapriyanthi7176 4 ай бұрын
ඔයාගෙ මෙි අත් දැකිම අපිත් සමග බෙදා ගත්තට ස්තුතියි නැත්නමි අපි මෙිව ජිවිතේට දකින එකක් නැහැ ඔයා තනියෙන් කරන මෙහෙවර අපි අගය කරනවා❤
@shereenkum4303
@shereenkum4303 4 ай бұрын
Congratulations. Beautiful experience. Good luck
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 5 ай бұрын
ඔයා ගැන ගොඩක් සතුටුයි..මං ගොඩක් ආසාවෙන් බැලුවෙ..thnq..මේවගේ අත්දැකීමක් ලබලා දුන්නට..ඔයා ගොඩක් වාසනාවන්තයි ආදරණීය මහත්තයෙක් ලබන්න..හැමදාම සතුටින්,ආදරෙන්,පරිස්සමින් ඉන්න..♥️😘
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 5 ай бұрын
As a woman, im proud of your achievements in life, be humble always.lookafter your family well. Never change yr ways. You hv a great life ahead.Gods blessings duwa
@BhagyaKalavila
@BhagyaKalavila 5 ай бұрын
හරිම ලස්සනයි අපි එක්ක මේ හැමදේම ශෙයාර් කර ගත්තට Thankz... ඔයා හරි වාසනාවන්තයි...❤️
@dinukahashan375
@dinukahashan375 5 ай бұрын
ඇත්ත ඔයා අනිත් අය වෙනුවෙන් කතා කරන්න යන්න එපා වැඩක් නැහැ. අපේ උන්ට කිසිම ගුණයක් නැහැ ❤❤. ඇත්තටම පුදුම පිනක් ඔයා කරලා තියේන්නේ ❤
@Nadun23
@Nadun23 4 ай бұрын
අන්තිමට කියන ටික ගොඩක් වැදගත් අක්ෙක්...ලස්සන වීඩීයෝ එකත් අනිත් වීඩීයෝස් ⁣ඉක්මන්ට දාන්න..
@nishakumarirathnayaka1028
@nishakumarirathnayaka1028 5 ай бұрын
Wow....අපිත් ගියා වගේ feel උනා...thanks vedio එකට...මාරම ලස්සනයි ..ජීවිතේ කෙටි කාලය තුල මේ වගේ අත්දැකීම් ලබමින් සතුටින් ගත කරන්න....❤
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 5 ай бұрын
මේ වගේ දේවල් දකිද්දි හරිම සතුටුයි ..... අක්කේ ඔයා ගොඩක් වාසනාවන්තයි......මාත් කවදාහරි මේ වගේ ජිවිතයක් හදාගන්නවාමයි .......🌹🌹🌹🌹❤❤🥰🥰🪇🪇🥰🥰🧚🧚
@nimashamadushani985
@nimashamadushani985 5 ай бұрын
අක්කි ඔයා හරිම හොද කෙනෙක් කවුරු නැතත් අපි ඉන්නවා අක්කේ ඔයා මාරම වාසනාවන්තයි සතුටින් ඉන්න මැනික ❤❤❤❤ ඔයා හින්දා අපි ගොඩක් දේවල් දැන ගත්තා හැමදාම වීඩියෝ දාන්න අක්කිබ්
@TravelalongNZ
@TravelalongNZ 5 ай бұрын
Thank you Maheshi for letting us watch your wonderful experience in first class. Amazing! You are so lucky and imagine a life of a pilot - not easy and to be his wife - even harder. So you are there to support him not just thinking of yourself. I am older than you and I am a big fan because you appear for the justice, you talk against unfair treatment. But there are people who are worse than wild beasts, but only in Sri Lanka. I read the comments Western people post in controversial videos. They follow netiquette. You can also show the guidelines before people comment and this way you will warn them and please do that. Siyatha TV does that. Looking forward to more videos. I will never fly in a first class and so it is very interesting and useful to watch (for I like to learn about things) how it is like. So thank you heaps and all the best.❤
@amarakumariherath4635
@amarakumariherath4635 5 ай бұрын
ඔයා ගොඩක් පින් කරලා තියෙනවා දුව ..කිසිම කුහක කමක් නැතුව කරන පින් වලින් තමා මේ වගේ සැප විඳින්නේ ..මට හරි සතුටුයි ඔයා ගැන
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 5 ай бұрын
Oya harima hodai. Lankawe minissunge hati dannawane. Oya sathutin Inna. Video eka lasaniiiiiii 😊😊 Good luck 😊😊😊
@munasinghemanel9373
@munasinghemanel9373 5 ай бұрын
ඔයාට උන ගැටලුව ගැන කනගාටුයි ඔයා මා දන්නා හැටියට හොද කලාකාරිනියක් ඔයා ලස්සනයි ඒවට ඉරිසියාකාරයන්ගේ බලපෑම් වැඩ්‍ නිසා පරිස්සමෙන් ඉන්න නංගී සුබ අනාගතයක් වේවා ❤❤❤❤🙏🙏🙏
@ashokapathmini459
@ashokapathmini459 5 ай бұрын
ගොඩාක් ආදරෙයි නංගී ඔයාගෙ අවන්ක කමට.බොරු සොබන නැ ඔයාගෙ.පොලවෙ පය ගහලා ඉන්න ගැහැනියක් ඔයා.
@shalika99
@shalika99 5 ай бұрын
මං අක්කාගෙ vlogs නිතරම බලනවා.ඒත් අද comment ekak දාන්න හිතුනා.my frist conment .කවදාවත් විදලා නැති ඔය වගේ අත්දැකීම් video එකකින් හරි අපිට පෙන්නනවට බොහොම ස්තුති ❤
@jayathilakaw8027
@jayathilakaw8027 5 ай бұрын
very nice and beautiful video eka ...oaya nam mara pinwanthiyak me wage experience labaganna..godak sathutui apata bs,,,,
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි පුතේ ඒ වාසනාව හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි නොදැකපු අත්දැකීමක් පෙන්නුවට ගොඩාක් පිං සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 5 ай бұрын
අක්කෙ මම දැක්ක ලංකාවේ ඉන්න නිලියන්ගෙන් කොන්දක් තියෙන කෙනෙක් අක්කෙ ඔයා. අසාදරනයක් වෙන තැන නොබියව කතා කරන කෙනෙක්. අක්කට අපු මඩ, චොදනා තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් හම්බ උන හින්දා හොදයි නැත්නම් අයියා දලා ගිහිල්ලා මෙලහට. අක්කෙ පුලුවන්නම් ලයිවු එකක් යුටුබ් එකෙන් එන්න පුලුවන්නම් අසයි කාතා කරන්න. රැකට ලයිවු එන්න පුලුවන්නම් හොදයි දවල්ට අපි වැඩ නෙ. එකයි. බුදු සරණයි කට්ටියටම පරිස්සමෙන් ඉන්න කවුරු මොනවා කිවුවත් ගනන් ගන්න එපා.
@mandynikela4879
@mandynikela4879 5 ай бұрын
අක්කි දුකින් හිටියට ඔයාට ලොකු තෑගි ගොඩක් ලැබිලා හරිම සතුටු යි ❤❤❤❤❤❤❤❤❤
@osharapriyadarshani8902
@osharapriyadarshani8902 3 ай бұрын
Wow lassanai. Thava travel karpu shopping krapu vedeos onii❤😊
@user-tq9gm5rx9v
@user-tq9gm5rx9v 5 ай бұрын
Good luck with your family and you 👍💐
@divyafernando3949
@divyafernando3949 5 ай бұрын
ඇයි මේ සමහර අය මේක බලලා ටිපර් වෙන්නේ 😂😂 බැන බැන බලන්නේ ඇයි ඉතින් නොබලා හිටියනමි හරිනේ සතුටින් ඉන්න අක්කි 🥰🥰🥰
@NimaliSiriwardana-iz9pm
@NimaliSiriwardana-iz9pm 4 ай бұрын
Aeththtama godak sathutui akke hadawathinma.pera bawe karapu kusalwala lebimak. Oua pinwathth geheniyak.ithin me baweth asaran ayata pihitawela hodata kusal reskaraganimin jiwethe widinna.aththtama oya godak daksh raggan shilpiniyak.godak sathutui.
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 4 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ..හරිම cute මුණක් තියෙන්නේ ඔයාට. ඒකත් ඔයාගේ පින නිසා ලැබුණ දෙයෙක්නේ නේද ඉතින්... ඔයා ගොඩක් වාසනාවන්ත යි. කවුරු මොනවා කීවත් හැම ගැහැණියක් ම විදින්න ආස විදිහේ සැපපහසු හරි ලස්සන ජීවිතයක් ඔය විඳිනවා. ඒ ඔයාගේ සල්ලිද මහත්තයාගේ සල්ලිද කියලා දෙයක් නැහැ. ලැබීම තියෙනවනම් තමන් උපයපු හෝ තමන්ගේ කෙනෙක්ගේ හෝ එක ලැබෙනවා. එක කලින් අපි කරපු පින නිසා අපිට ලැබෙන දෙයක්. ඉතින් මහේෂි අක්කේ ඔයත් කලින් ආත්ම වල ගොඩක් පින් කරලා ඇති මේ හැමදේම මේ වගේ විදින්න... ඉස්සරහටත් මීටත් වඩා හොඳ දේවල් විතරක්ම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤
@maurichanika7373
@maurichanika7373 5 ай бұрын
Ane ade harime lassanai video ake.apith dakke ade oya wage video akkak
@TharushiAshara-tg3iu
@TharushiAshara-tg3iu 4 ай бұрын
අක්කේ ඔයා මම ආසම කරන නිළියක් අපේ රටේ❤️‍🔥.ඔයාගේ උත්සාහය මහන්සියෙන් ඔයා හොද තැනක ඉන්නව🥰එ වගේම හොද සැම්යෙක් පවුලක් ලබන්නත් පින් කරල තියනවා අක්කේ ඔයා💖.මම ආසයි අක්කේ crabin crew කෙනෙක් වේන්න.ලොකු මුදලක් යනව ද crabin crew කෙනෙක් වේන්න අක්කේ. මට Al කරද්දි ලොකු ආසවක් හිතට ආව රට්න් රටට ඇවිදින්න යන්න.එ වගේම මම ගෙදර ඉදන් දකින මේ පොඩ් ගමක ඉදන් දකිනලොකෙට වඩා ලොකු ලෝකයක් තියනව කියලා අක්කගේ video එකත් දැක්කම හිතුනා මහේෂි අක්කේ❤️‍🔥
@user-rx4hu1ej4h
@user-rx4hu1ej4h 5 ай бұрын
මම ආසම නිලියෙක් ඔයා හරිම වැදගත් විදියට අදින කතා කරන කෙනෙක් ❤❤❤❤❤ආදරෙයි.
@user-ty8yp1cy7e
@user-ty8yp1cy7e 3 ай бұрын
අනේ හරිම ලස්සනයි මහේශි අපට කවදාවත් යන්න නොලැබෙන දෙයක් උනත් ඒක දකින්න හරි ලැබුණේ ඔයා නිසාය ඔයාගෙ සුන්දර පවුල් ජීවිතයට හදවතින් ම❤සුබ පතනවා
@watvijayanthi5522
@watvijayanthi5522 5 ай бұрын
අපි අපෙ පවුලම හැමොටම උදවු කරන අය ඒත් දැන් එහෙම ලොකුවට යන්නැහැ මන් කෙල්ලෙක් වෙලත් කොච්චියට හැප්පිච්ච කෙනෙක් තනියෙන් හොස්පිටල් ගෙනිච්චා ඒ තරම් මට බලාගන ඉන්න බෑ අපි සන්වෙදී එත් කිසිම කෙලෙහෙ ගුනයක් නෑ ගොඩක් උන්ට.අපෙ ඉඩම් පවා දීලා තියෙයි අන්තිමට උන්ම අපිට හුනියම් කරා මට වස කැවුවා වැඩක් නැහැ අක්කා අප්පා..දැන් ඉතින් අපිත් ඕන දෙකට යන ගතිය අඩුකරා.ඔයත් එහෙම වෙන්න.
@kokilafernando1486
@kokilafernando1486 5 ай бұрын
Thank you for sharing your experiences with us. May God bless you ! Stay safe!
@user-nk3ub3zu6r
@user-nk3ub3zu6r 5 ай бұрын
ඔයා මගේ අම්මා වගේ .එත් එයා දැන් අවුරුදු 8 ක්ම රට .ඒ උනාට මට ඔයාව දකිදිදී එයා ලග ඉන්නවා වගේ ❤💐
@dilrukshid
@dilrukshid 4 ай бұрын
ගොඩක් ස්තුතියි අපිටත් ඒ දේවල් බලාගන්න සැලසුවට තෙරුවන් සරණයි අක්කේ❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 4 ай бұрын
Maru... wow... wow, tamai kiyanna tiyenne. Wonderful. You are a so lucky girl❤ stay blessed always ❤❤
@jennywickremage3346
@jennywickremage3346 5 ай бұрын
Stay blessed always. You got a wonderful family. Gods blessings to you and your family. love you 🙏❤️❤️❤️
@user-ih1oe4rf4q
@user-ih1oe4rf4q 4 ай бұрын
මම පෞද්ගලිකවා ආස නිළියක්..හොද පෞරුෂයක් තියන ගැහැනියක්...ආඩම්බරයි ඔයා ගැන අක්කේ..හැමදාම ආදරෙයි ❤..Wish your all the best you and your family❤❤
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 4 ай бұрын
ඔයාගෙ මහත්තයා ගොඩාක් හොද කෙනෙක් ඒක නිසා ඔයා එයාගෙ ආදරය ගවුරවය රැක ගෙන ලස්සනට ජීවිතය විදින්න නන්ගි.ඔයාට ලස්සන ජීවිතයක් ලැබිලා තියෙනවා.අනුන් වෙනුවෙන් කතා කරන්න එපා❤❤❤❤
@MalaAbeysuriya
@MalaAbeysuriya 5 ай бұрын
Maheshi 380air craft ettihad air ways,emirets air line වලට ආවේ 2010,හො2011 ඔකේ engine 4ක් තියෙනවා capacity එකවෙඩි pesanges ගොඩාක් යන්න පුලුවන් අපි ගියේ2012 විතර ඔයා 1st class එක enjoy කරන්න cosmetic සියල්ලම වාගේ eteelourder brand හො givench brand. අපි canada ගියෙ පුතාව බලන්න දුර යන තරමට තමයි enjoy කරන්න පුලුවන් ඔයා එ අවස්තාව විදින්න හෙබෙයි අපේ feild decent එකත් හිතෙ තියාගන්න.ඔවා අපට ලෙබෙන්නෙ අපේ husband ලා ගෙන් බව දෙනගෙන status තියලා ඉන්න good luck maheshi
@shanikafernando5909
@shanikafernando5909 5 ай бұрын
ඔයා කිව්වා හරී, අපිත් emirates 380 පළවෙනි පාර ගියේ 2011දී විතර . ඒ ගියෙත් 1st class. මට මතක හැටියට ඒ වෙලාවේ ticket එකක් ලක්ෂ 4ක් හෝ 5ක් උනා.. හැබැයි අපිට upgradesනෑ... සල්ලි දීලා ගන්න ඕනේ... ඔයා කිව්වා වගේ ඕනේම කෙනෙක් ජීවත් වෙන්න ඕනේ status තියාගෙන... මොනා තිබුනත් වැඩක් නෑ status නැත්නම් .
@tharangilalani5760
@tharangilalani5760 5 ай бұрын
ලස්සනයි සුදු...ඔයා මාර ලකී❤❤❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
ලංකාවෙ අයට වඩා එයාල කතා කරනකොට සීලාචාරයි සුඳශීලියි,ඇත්ත කතාව ඒක නිසයි ඔයා ඒ ගැන පුල පුලා කියන්නෙ,ප්‍රසිද්ද කෙනෙක් දිහට ඔයාට ඒ ඇත්ත ප්‍රසිද්දියෙ කියන්න බැහැ ඒත් මං කිව්වෙ ඇත්ත තත්වෙ සහ මගේ අද්දැකීම...
@milanefernando
@milanefernando 5 ай бұрын
Beautiful and thank you for sharing your experience with us 😍. Lucky you 🥰. Good luck and stay safe ❤
@hiranthimahakumarage8309
@hiranthimahakumarage8309 2 ай бұрын
ගොඩාක් නොදන්නා දේ දැන ගත්තා, බොහොමත් ආසාවෙන් බලන් හිටියේ . ඔයාට සුබ ගමන්.
@piumiperera5717
@piumiperera5717 5 ай бұрын
Happy for you Maheshi 💗 and your husband is literally one in a million
@nadeeshajayaweera3407
@nadeeshajayaweera3407 5 ай бұрын
Adarei patiyo oyata kauru monawa kiwath api harinam ahun hadanna apita oni na budusaranai sathutin inna adarei hamadamath ❤😘
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 2 ай бұрын
මහේෂි නැන්දේ, We always wish you for your success. ❤❤❤😊😊❤❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 5 ай бұрын
Aniwaren oyage mahaththaya hari hoda kenek Aye ka wenuwenwath k karannepa maheshi 4 denath akka parissamin enna theruwan saranai❤❤❤❤
@mewIsu
@mewIsu 5 ай бұрын
Thanks akki me dewl api ekka share karagaththat. Api kwdawth me wge experience ekak arn na. Oyat budu saranai. ❤ Oya kalin waradi karala thiynwad nadda kiyl api dnne naa. Ehem pera waradi thibunath oya dn hod keneknm waradi krnne naththam echcharai oni. Mahaththaya ekka sathutin adaren inna. Bye. ❤
@m.a7562
@m.a7562 4 ай бұрын
Really lucky to experience it stay blessed tc❤
@malijayaraj7130
@malijayaraj7130 5 ай бұрын
ඇත්තටම ලොකුම පිනක් කරල තියනවා...කිසිම ආඩම්බරයක් නැති නිලිය ගොඩක් ආදරෙයි...ඇත්ත කතාකරන්න ඉදිරියට යන නිලියක් බොරු නැති පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් හොද මහත්තයෙක් ලැබිල ඉන්නේ ඒකත් පින තියෙන ඕන දරුවන් හරිම වාසනාවන්තයි ඔයත් හැමදාම සතුටින් ඉන්න අනුන්ගේ දේවල් අතහරින්න පවුලේ දේවල් රැකබලාගෙන මහත්තයා කියන විදියට ඉන්න සුබ ගමන් තෙරැවන් සරණයි ❤❤❤
@induradhini9992
@induradhini9992 5 ай бұрын
ඇත්තටම මහේශී , මම දාන්න ආපු කමෙන්ට් එක ගොඩක් අය දාලා මේ වෙද්දි,❤ ලංකාව කියන්නේ කලු සල්ලි සහ මැර බලයෙන් යන රටක්, ඒ නිසා ගොඩාක් සාදාරණ ය ඉශ්ට කරන්න ගියපු අයට වෙච්ච දේවල් මිනිස්සු දන්නවා😢, ඒත් ඒවා ගැනවත් අද කතා කරන්නේ නෑ😢 ඒ න්සා ඔයා ඔයාගේ ආදරණීය පවුලත් එක්ක , ඔය ජීවිතේ විදින්න 🎉, ඒක බලන් ඉන්න අපිටත් වටිනවා, ලගට දැකලා කතා කරලාවත් නැති ඔයාට අපි ගොඩක් ආදරෙයි, සතුටින් ඉන්න, ඩුබායි ආවොත් අනිවාර්යයෙන් meet වෙමු❤, මාත් ඩුබායි ඉන්නේ,
@pravferna4481
@pravferna4481 5 ай бұрын
Luxury life ❤❤ wish i had a life like that. All the best ❤
@user-ug7kv9dd5u
@user-ug7kv9dd5u 4 ай бұрын
මාරු අක්කේ හැමදාමමම ආසමනිලියඕයා❤❤❤❤
Sampath Dissanayake last flight #viral #plane #srilankan @maheshimadushankaofficial4357
7:07
Maheshi Madushanka official❤️
Рет қаралды 219 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 39 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,1 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Dubai ගෙදර අවුරුදු #2024 #newhome #viral #dubai #dubai #happy
14:41
Maheshi Madushanka official❤️
Рет қаралды 335 М.
I Try Emirates First Class - I Was Shocked!
32:06
Walk With Me Tim
Рет қаралды 2,7 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 39 МЛН