Рет қаралды 91,110
කිසිම සුරතලෙකුට නොදෙවිනි ලෙන්ගතුකමින් පිරිච්ච දුර්ලභ | English Cream | Golden Retrievers | Pet Talk
ආයුබෝවන් හැමෝටම. GSD වීඩියෝ දෙකෙන් පස්සේ කට්ටිය ගොඩක් සතුටෙන් ඉන්නවා කියලා අපිට හිතෙනවා. මොකද හොඳ දැනුමක් ඔයාලට ඒ හරහා අපිට දෙන්න පුළුවන් වුණ නිසා. ඔන්න අද අපි අරන් ආවේ ලංකාවේ වැඩිපුර දකින්න නැති තවත් බලු සුරතලෙක් ගැන. ලෝකයේ තවත් ජනප්‍රිය, සමහර අය කියන විදියට ටිකක් දුර්ලභ (White) Golden Retrievers බලු සුරතලෙක් ගැන. ලෝකයේ එක එක breedස්ලා ඒ ඒ අයගේ වාසි වෙනුවෙන් මේ අය White නිසා ලොකු වටිනාකමක් ගන්න එක එක අමුතු නම් වලින් හැදින්නුවත් මෙයත් Golden Retrieversලම තමයි. එංගලන්තයේ මේ අයව (English Cream) Golden Retrieverස් කියලත් හඳුන්වනවා. ඉතින් මේක ටිකක් පැටලැවෙන දෙයක්. ඒ නිසා අපි සියලු පටලැවිලි විසඳගෙන දැන ගමු (White) Golden Retrieversස් ගැන. මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk.
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#PetTalk #SriLanka # EnglishCream #GoldenRetrievers