ONE YEAR WITH A GOLDEN RETRIVER PUPPY| ආපේ MARLEY ගෙ කතාව​| SINHALA| Wanderlust

  Рет қаралды 11,269

Wanderlust Vanlifers

Wanderlust Vanlifers

3 жыл бұрын

Hi travelers, here we are!!
අපි අද ටීක් වෙනස් විදිහේ Video එකක් අරන් ආවා​.. මේ සතියෙ 13 වෙනිද Marley ගෙ Birthday එක තිබ්බ​, ඉතින් මට හිතුන ඔයාල එක්ක එයාගෙ කතාව බෙදා ගන්න කියල​.
Follow us on👇🏼👇🏼👇🏼
📸INSTAGRAM
instagram.com/?hl=it
📸FACEBOOK
/ wanderlustbl. .
.
.
.
.
.
𝕮𝖆𝖗𝖕𝖊𝖉𝖎𝖊𝖒 ~ 𝐿𝒾𝓋𝑒 𝓌𝒾𝓁𝒹 𝓁𝒾𝓋𝑒 𝒻𝓇𝑒𝑒~
𝕎𝕒𝕟𝕕𝕖𝕣𝕝𝕦𝕤𝕥𝔹𝕝𝕒𝕔𝕜𝕊𝕠𝕦𝕝𝕤🚐🌌

Пікірлер: 70
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Жыл бұрын
මාර්ලි හිතන්න නැතුව ඇති කිසිම දවසක එයා ලකීම බව්ව වෙයි කියල❤️.. මර්ලී ඔයානම් පිස්සුවක් ❤️ආදරෙයි පිස්සු කොල්ලෝ❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
මාර්ලි මං හිතනව හොදට ප්ලෑන් කරල අපි ගාවට ආවෙ. බව්වොලු අපිව තෝර ගන්නෙ කියල මෙහෙ කියන්නෙ 🥹❤️
@duleemalakshika
@duleemalakshika 9 ай бұрын
කොච්චර ආදරේ සැප සම්පත් ලැබුනත් දවසට පැය 1/2 - පැයක් වගේ අයිතිකාරයා බෙල්ට් එක දාගෙන ඇවිදින්න යන බල්ලෙක්ගේ ජීවිතේ කිසි ගතියක් නෑ... මාර්ලියා ඒ අතින් වාසනාවන්තම බව්වෙක් ❤️ ආදරේ, ආහාර, රැකවරණය වගේම නිදහසත් උපරිමයෙන් අත්විදින හැම බව්වෙක්ම සිහින දකින විසේකාර ජීවිතයක් හිමි 😉 බව්වෙක්... ආදරෙයි මාර්ලි බබා ❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 9 ай бұрын
බොහොම ස්තුති🙏🏽🙏🏽
@user-ep8gw8bm7f
@user-ep8gw8bm7f 6 ай бұрын
මාර්ලිව දකින හැමවෙලේම මට එයාව බදාගන්න හිතෙනවා ❤ මං එයාට ගොඩාක් ආදරෙයි අක්කී. එයාව පරිස්සමෙන් බලාගන්න අක්කී.❤
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 Жыл бұрын
එයා ගොඩක් luky ඔයාලා වගේ ආදරෙන් එයාව බලාගන්න family එකක් හම්බ උනාට හරිම ආදරණීයයි ආස හිතුනා මටත් ඉන්නවා චිට්සුලා දෙන්නෙක් එයාලත් එක්ක දවස ගෙවන්නේ හරිම ආසාවෙන් එයාලත් හරියට අපේම දරුවෝ වගේ හරිම කීකරුයි ආදරෙයි
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
බොහොම ස්තුති❤️❤️ඔව් එයාලට හැමදේම තේරෙනව.. ඔයාගෙ පැටව් දෙන්නවත් මතක් කරා කියන්න🥰
@hasinihewage7018
@hasinihewage7018 6 ай бұрын
Sweet ❤️❤️❤️
@shehanedirisinghe23
@shehanedirisinghe23 3 жыл бұрын
Nice review sis ♥️✌️🔥
@WanderlustVanlifers
@WanderlustVanlifers 3 жыл бұрын
😍😍 thank you bro❤️❤️ im happy you liked it🙏🏽🤩
@lochanatissera6155
@lochanatissera6155 3 жыл бұрын
So beautiful... Nice dog..
@WanderlustVanlifers
@WanderlustVanlifers 3 жыл бұрын
Thank you aiyeee!🙏🏽🤩
@madhulankaadikaram1400
@madhulankaadikaram1400 10 ай бұрын
Best travel partner❤️❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 9 ай бұрын
Definitely 🥹❤️
@Kavindabimsara339
@Kavindabimsara339 9 ай бұрын
වාසනාවන්තම බවුවා😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 8 ай бұрын
🫢🐶
@sachinirodrigo9714
@sachinirodrigo9714 Жыл бұрын
මේක දැක්කේ අදනේ මම🌸❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
Punchi Marley pissage kathaawa😍
@punsaranipinnawala5238
@punsaranipinnawala5238 2 жыл бұрын
අනේ puppy & kitty...❤❤❤❤❤❤❤❤❤❤😍😍😘😘😘😘
@WanderlustVanlifers
@WanderlustVanlifers 2 жыл бұрын
Ow e denna gaja yaluwo🥰
@dilrujayalath9550
@dilrujayalath9550 9 ай бұрын
Mage baba godak asai marlita. Aya godak adarei bawwata. ❤ Duwa me video balanna bawwa babala nisa.
@WanderlustVanlifers
@WanderlustVanlifers 9 ай бұрын
Thank you🙏🏽 duwawa adaren mathak kara kiyanna❤️
@dilrujayalath9550
@dilrujayalath9550 9 ай бұрын
@@WanderlustVanlifers duwata kiwa ❤️ kiyala. Godak adarei Marlita and Athota. Duwata dawas 3 ta kalin len petiyek hambuna ayage name eka Marli. Hedama video danakam inna balanna. Adarei api oyage family ekata godak.
@luxmirenukajayasekara6678
@luxmirenukajayasekara6678 3 жыл бұрын
හාහා මගෙ නිපොතේ 😍😍😍. කවුද පිං වන්තයා 😍😍😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 3 жыл бұрын
Haha ekane ammamme❤️
@kalanimuthugama4435
@kalanimuthugama4435 Жыл бұрын
❤❤❤❤aneee marley
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
🥹❤️🐶
@user-vh8bb5uc8h
@user-vh8bb5uc8h 8 ай бұрын
Soo cute 🥰🥰🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers 8 ай бұрын
Thank you❤️❤️
@mithunia91
@mithunia91 Жыл бұрын
Ane... marli menika.. ❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
Suuuti Marley ❤️
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Travelguy91
@Travelguy91 2 жыл бұрын
නියම ෆැමිලි එක❤️❤️❤️❤️😘😘😘
@WanderlustVanlifers
@WanderlustVanlifers 2 жыл бұрын
Thank you sooo much❤️මාර්ලිත් ස්තුති කිවුව😬❤️
@Travelguy91
@Travelguy91 2 жыл бұрын
@@WanderlustVanlifers අනේ එයා තමා මං ආසම❤️❤️
@user-vh8bb5uc8h
@user-vh8bb5uc8h 8 ай бұрын
@WanderlustVanlifers
@WanderlustVanlifers 8 ай бұрын
🫶🏼
@lakminiwickramasinghe2074
@lakminiwickramasinghe2074 10 ай бұрын
😍😍😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 10 ай бұрын
❤️
@infraredirtravelers9728
@infraredirtravelers9728 3 жыл бұрын
soooo cute! now i want a dog too!
@WanderlustVanlifers
@WanderlustVanlifers 3 жыл бұрын
You should guys, InfraRed travelersලට අලුත් member කෙනෙක් වෙයි😃❤️
@infraredirtravelers9728
@infraredirtravelers9728 3 жыл бұрын
@@WanderlustVanlifers
@vidushidesilva2477
@vidushidesilva2477 Жыл бұрын
❤❤❤❤😊
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
🫶🏼❤️
@hasankamadumali5790
@hasankamadumali5790 2 жыл бұрын
❤️❤️❤️❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 2 жыл бұрын
Hii❤️❤️ Marley oyata thanks karanawa😬🐶❤️
@ranathungasudharmika
@ranathungasudharmika Жыл бұрын
කොහෙද මේ
@fftdm
@fftdm 9 ай бұрын
❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 9 ай бұрын
🫶🏼
@user-pp6ty7cu9u
@user-pp6ty7cu9u 3 ай бұрын
අනේ මෙයාගෙ තව පැටව් නැද්ද 😢
@sadunikasenanayake2994
@sadunikasenanayake2994 3 жыл бұрын
Che minuscoloooo 😍😍😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 3 жыл бұрын
Vero?🤩🤩🤩 ora non si può dire lo stesso😅😅❤️
@shiwanthimaneesha4438
@shiwanthimaneesha4438 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 2 жыл бұрын
Marley boy thanks kiyanna kiuwa🥰
@shiwanthimaneesha4438
@shiwanthimaneesha4438 2 жыл бұрын
@@WanderlustVanlifers 😘😘😘
@italianosinhalen8383
@italianosinhalen8383 3 жыл бұрын
Che patato, era piccolissimo. Ho notato che Marley fa esattamente come sua mamma Akira, cioè ti abbraccia in piedi 😊. Teso, Farai un video sul tuo primo amore (Rocky)? 😍🐕‍🦺
@WanderlustVanlifers
@WanderlustVanlifers 3 жыл бұрын
Grazie tesoro😻 vero?? Sta cosa ho notato solamente nel mentre montavo il video!! Sii ne ho fatto uno l’anno scorso❤️❤️❤️ per lui non basterebbero neanche mille video😍❤️
@chaminijeewanthi4497
@chaminijeewanthi4497 3 жыл бұрын
කොහොමද අනේ ඔක්කොම කට්ටිය බලාගන්නෙ
@WanderlustVanlifers
@WanderlustVanlifers 3 жыл бұрын
Anee manda Nande😅 api danneth na 🤣🤣
@funnygirlgirl3037
@funnygirlgirl3037 Жыл бұрын
Mm me vediobeka blna 3weni para
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
🙈❤️
@romeshiperera5621
@romeshiperera5621 Жыл бұрын
Akka mata balu patiyakhanna barida
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
Hi nangi api patau hadanne na patiyo😕
@winujanimeth
@winujanimeth 11 ай бұрын
මෙයාලා ගන්න තැනක් නැද්ද
@WanderlustVanlifers
@WanderlustVanlifers 11 ай бұрын
Depend oya inna paththa anuwa. Meya italy begamo pradhesyaen gaththe
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 Жыл бұрын
මේ රටද ලංකාවේද 🥺 මටත් කෙනෙක් ගන්න ලංකාවේ තැනක් දන්නවාද 50 70ක වගේ රට නේ
@WanderlustVanlifers
@WanderlustVanlifers Жыл бұрын
Hii🥰 na me Italy wala, අනේ ලංකාවෙනම් දන්නෙ නෑනෙ තැන්☹️
@upamaliwithstudy3810
@upamaliwithstudy3810 2 жыл бұрын
කියක් උන ද
@WanderlustVanlifers
@WanderlustVanlifers 2 жыл бұрын
Mehe bauwo ganan Lakmali🥺
HOW to TRAVEL with PETS |Pet Travel guide| Sinhala| Wanderlust Vanlifers
17:53
Wanderlust Vanlifers
Рет қаралды 4,4 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
The Wienerlympics! - Cute & Funny Wiener Dog Video!
15:36
Crusoe the Dachshund
Рет қаралды 25 МЛН
СКУЛЬПТУРЫ ИЗ МУСОРА (@tdeininger - Instagram)
0:19
В ТРЕНДЕ
Рет қаралды 2,5 МЛН
¡Ñom Ñom! ¡Es la Hora de Comer! #pinkfongespañol
0:16
Pinkfong en español - Canciones Infantiles
Рет қаралды 25 МЛН
Как быстро охладить арбуз
0:31
Lapteff.s
Рет қаралды 2,8 МЛН
Are you competing for excitement or excitement and humor? Shoot as you please. Don't follow the
0:56
Rajesh ka flying dance 😂
0:11
Rajesh Kumar Shorts 14
Рет қаралды 28 МЛН