English, IELTS සහ සුන්දර මතක අවදිකරන්න ආයෙත්! | E022

  Рет қаралды 49,920

Tri-Angle Podcast

Tri-Angle Podcast

Күн бұрын

Пікірлер: 563
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
වෙලාව උදේ 8.16යි, වැස්සක් වැහැලා පායලා හෙමීට ඉර පායාගෙන එනවා මම ගෙදර අස් කරන ගමන් headphones ගහගෙන ශකිලගේ ආත්මීය හඩින් සින්දුව රස විඳින ගමන් podcast එක අහනවා ❤️
@kdproducts98
@kdproducts98 3 жыл бұрын
Country- Australia City- Sydney lockdown අස්සේ මහපාරේ... uber eats ghana gaman Time - 3:42am Date - 06/sep කාර් එකේ set eka innawa wage ❤️🇦🇺😷 Stay safe guys
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
wow Kusal!! ඔයාව අපි මතක් කරන්නම ඕන ඊලග episode එකේ!! ❤️
@pathumharshana8217
@pathumharshana8217 2 жыл бұрын
දැන් වෙලාව පාන්දර 3.30යි. මේක අහන්නෙත් මට Corona හැදිලා ගෙදර self quarantine වෙන වෙලාවේ...Job එක නිසා අහන්න බැරි උන ඔක්කොම episodes දැන් එක දිගට අහනවා.. Good luck boyz ❤️🔥
@meenuishara1052
@meenuishara1052 3 жыл бұрын
ශකිය අයියගෙ සිංදුවක් බලාපොරොත්තු වෙනව හැම podcast එකකින්ම නැතත් පුළුවන් හැම එකකින්ම ❤️👌👏
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Api balamu kala welawa hetiyata
@meenuishara1052
@meenuishara1052 3 жыл бұрын
@@TriAnglePodcast yes when it is possible ❤️
@devifernando3326
@devifernando3326 3 жыл бұрын
Very good guys
@dinithiratnayake3569
@dinithiratnayake3569 3 жыл бұрын
අනේ thnk u so much අයියලට 🥺❤️ දැන් අපි හැමෝටම ගොඩක් සනීපයි. අද episode එක ඇහුවේ final exam එකට පාඩම් කරන ගමන්.
@DhakshilaMaduwanthi
@DhakshilaMaduwanthi Ай бұрын
වෙලාව 9.48යි. ඉරිදා රෑ නෙමෙයි මේ බදාදා රෑ. අවුරුදු දෙකකට පස්සෙ අහන්නෙ. රසවත් කතාබහක්.ස්තූතියි ඔයාලට.😍
@methmini1798
@methmini1798 3 жыл бұрын
6.17ta බලන්නෙ නිකමට channel එකේ නම search කරලා බැලුවා විඩියෝ එක දාලද කියලා😍😍ශකිල අයියගේ voice එකනම් මාරයි🥺😍 channel එක තාම හැදුවේ නැද්ද ඒක ඉක්මනට හදනකන් බලන් ඉන්නවා.the odd couple,mj production 101 වගේම tri angle podcast මේ තුනේම දවසින් දවස subscribers ලා වැවි වෙනකොට පුදුම සතුටක් දැනෙන්නෙ.😍😍💕
@madhusoyza9974
@madhusoyza9974 3 жыл бұрын
ඒක වොයිස් එකක් නෙවේ .අධිමාත්‍රා බෙහෙතක්.😍වෙනම ලෝකෙකට ඇදිලා යනවා.....
@allstory271
@allstory271 2 жыл бұрын
අයියලා ළගදි තමයි චැනල් එක හොයා ගත්තේ,මේ පළවෙනි එකේ ඉදන් බලාගෙන එන ගමන්,ඔයාලාගේ ඇඩ්වයිස් නිසා මාර විදියට මෝටිවේට් වෙනවා,ගොඩාක් ස්තුති ඔයාලට 🙏🙏😍😍😍😍
@navindalankesh
@navindalankesh 2 жыл бұрын
දැන් වේලාව පාන්දර 4.30යි. Final year research එකේ වැඩ කරන ගමන් තමා අහන්නේ. මාරම සතුටුයි මොකද කියනවනම් research stress එක දැනෙන්නේ නෑ ඔයාලගේ podcast එක අහනකොට 😍 දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ 🤩 බොහොම ස්තුති ඔයාලට ඔයාලගේ experience අපිත් එක්ක share කරගන්නවාට. ❤
@ApiNodannaCinema
@ApiNodannaCinema 3 жыл бұрын
me podcast tika dn ada ahanna dakke..ada dn dekak ahuwa..meka patta.dn mn hawasa 6.15 baladdi.mn lankawe radawane kamare idn ahanne jaya wewa
@rashinividanapathirana4542
@rashinividanapathirana4542 3 жыл бұрын
මේක ගොඩක් වැදගත් රටකට එන්න ඉන්න කෙනෙක්ට ✌🏻😌 මේක බලද්දි මගෙ අයියව මතක් වෙනව එයා ඉන්නේත් australia වල . මටයි ගෙදර හැමෝටමයි covid positive උනා .කලින් video එකෙන් නවංග අයියයි ශකිල අයියයි එයාලගෙ ගෙදර අයට covid නිසා ඈත රටක ඉදන් දුක් වුන කලබල උන විදිහ මම දැක්කා. මගේ අයියත් කොච්චර බය වෙලා ඇතිද කියල හිතුනා . ඒ වගේම ඔයාල තුන් දෙනාට wish කරනව හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න 😌
@ruwaniprabashwari1620
@ruwaniprabashwari1620 3 жыл бұрын
රෑ 10.31ට💤💤 පොත් මේසේ ඉඳන් අහන්නේ☺️ මේ podcast එක සුපිරි,,,🔥🔥🔥 ඒ වගේම වැදගත්,,
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Niyamaaaaaai 🙌
@kavinduvishal
@kavinduvishal 3 жыл бұрын
Podcast එක කරන එක මාරම වටිනව! අක්කල තුන්දෙනාම එක්ක episode එකක් බලාපොරොත්තු වෙන්ව🤩♥️
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
හෙමීට යං 😋😊
@luvindacharith6853
@luvindacharith6853 3 жыл бұрын
9.30...මන් SLIIT first year eke ...දැන් මෙ notes වගයක් ලියලා ඉවර උන ගමන් අවෙ ඔයාලා තුන් දෙනාගෙ pod cast video එක බලන්න....Thank you අයියලා තුන් දෙනාටම IELTS ගැන ඔයාලා ගෙ අත්දැකීම් කියුවට......All the best ❤️...
@ChadK92
@ChadK92 3 жыл бұрын
මචං මං ළහිරු පර්ත් (Western Australia) ඉඳං. MJ වගේම මාත් Melbourne ඉඳලා මාස 4 ට වගේ කලිං මෙහේ ආවේ. වැඩේ සුපිරී මචං ගොඩක් දේවල් තියෙනවා කියන්න ඒත් ටයිප් කරන්න අමාරුයි. මේ comment එක දාන්නේ Australia එන්න බලං ඉන්න, IELTS අමාරු ඕනම කෙනෙක් ට, දේශානී කිවුවා වගේ PTE කියන්නේ IELTS වලට වඩා ලේසියෙං ගොඩ දාගන්න පුළුවං exam එකක්. Computer Algorithm එක trick කරන්න, එහෙම නැත්තං රවට්ටන්න තියෙන්නේ. Techniques ගොඩාක් තියෙනවා. ඊට අමතරව PR එකට points. ගන්න තව විදියක් තමයි NAATI CCL exam එක. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ exam එකත් ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. මේක නං ඕන වෙන්නේ PR දානකොට, student එන්න මේක අදාල වෙන්නේ නෑ. ජය 🙂
@neranjanhewage
@neranjanhewage 3 жыл бұрын
❤️🔥
@supunsanjaya4432
@supunsanjaya4432 3 жыл бұрын
යේ මගේ නමත් කියුවා ශකිල අයියේ තැන්ක්ස් ❤️😍.... love you all ❤️😍
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thanks Supun
@nazmi6955
@nazmi6955 3 жыл бұрын
Shakila ayyage sindhuwa na patta… well done ayye 😁😎🔥
@yashodawijerathne6467
@yashodawijerathne6467 3 жыл бұрын
අනේ අහන්න පරක්කු උනා දවස් 2කින් විතර ඇහුවෙ... දැන් වෙලාව දවල් 12. 43... වැඩ ඔක්කොම ඉවර වෙලා මේ පැත්තට ආවේ... ගොඩාක්ම වටින කතාවක් ඇහුවෙ... කට්ටියගෙ බඩේ අමාරු නම් දැන් හොද ඇති කියලා හිතනවා... comment වල අසනීප අයත් ඉක්මනින් හොද වෙන්න... ශකිල අයියා nice voice 🥰🥰... ඔයාලගෙ කතාවෙන් හිතට මාර සතුටක් ගැම්මක් එන්නෙ ❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම...
@Stylestudio_BeautyBar
@Stylestudio_BeautyBar Жыл бұрын
2023 වැඩ කරන ගමන් ෆ්‍රී ටයිම් එකේ අහනවා අනිවාර්යයෙන්ම 😍
@harshikapathirana5384
@harshikapathirana5384 3 жыл бұрын
ශකිල අයියගෙ කටහඩ 👌🏻🔥😍
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thanks Harshika 🙌
@prabathlakmal4451
@prabathlakmal4451 3 жыл бұрын
"There are memories that shapes us, molding us in to what we have become. As the years pass we realize we are nothing more than the experience that made us." හිතට වැදුන එක Nawanga aiye 💙
@shanikasewwandi3978
@shanikasewwandi3978 3 жыл бұрын
අාද්‍යාත්මික සුවය විදින ගමන් ඉන්නෙ.අැබ්බැහිවෙන සුලුයි.ශකිල අයියේ සිංදු ටික මරු.👌❤❤❤❤
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Shaa niyamai! Thanks Shanika !
@himalirenuka1802
@himalirenuka1802 2 жыл бұрын
අනේ මම මේක දැක්කෙ අද..හරිම ලස්සන program එකක්..හරිම සතුටුයි මේක බැලුවහම...වෙලාව හවස 3.42යි..ඉස්කෝලෙ ගිහින් ඇවිත් බෝඩිමේ ඉන්න ගමන් අහන්නෙ..
@sunilpremathilaka2192
@sunilpremathilaka2192 2 жыл бұрын
Patana genmei awasanetai dana music eknm maru appa. Evgema pod cast ek supiri kiri ela kiri.. Welldone boys .... god bless you
@sashina9070
@sashina9070 3 жыл бұрын
මේක අහද්දී නිකන් අමුතුම ගතියක් එනවා සගෝ big fan (mj and නවාංග අයියා ) ❤💪( 11.12 PM කාමරේ ඉදන් )
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 жыл бұрын
මම නම් comment කරන්නෙ පලවෙනි පාරට but podcast ekt nm addicted 🔥💟
@Sachinthya
@Sachinthya 3 жыл бұрын
Glad to see Deshani in the pod cast 🥰❤️ And next up is Sheani 😃 🤗 You guys thrive day by day 🎊🎉 Can’t be more proud of ya’ll 😇 Keep it up 😀
@isuriwasana2040
@isuriwasana2040 2 жыл бұрын
Chanela eka hambune lagadi okkoma vedio tika balan yanwa 😍😍😍 aiye sop eka documents hadaganipu widiyath karanna
@FlyBirds-vo3wu
@FlyBirds-vo3wu Ай бұрын
මම රුමේනියාවේ බ්‍රසොව් නගරගේ සිට දැන් වේලාවා රාත්‍රී 8 පසු වී විනාඩි 8 යි. ( මං තවම වැඩ කරන ගමන් ඉන්නේ 😊😊 )
@malithliyanage3380
@malithliyanage3380 3 жыл бұрын
Ayye ielts exam eka nokara new zealand awith english course ekak karoth ehe pr ganna puluwanda? Poddak egana kiyanna puluwanda?
@Piyumi96
@Piyumi96 3 жыл бұрын
මන් මීට ටික කාලෙකට කලින් තමයි MJ production 101 න් Tri angle podcast එක ගැන දැන් ගත්තෙ. එදා ඉදන් podcast එකේ අන්තිම videos වල ඉදන් අලුතෙන් එන ඒවයි කලින් ඒවයි පුලුවන් හැම වෙලේම බලන්වා free වෙලාවක් ආව ගමන්. ඒක නිසා මේක බලන time එක දාන්න අමාරුයි🙊🙊 එක දිගට podcast එක අහන දවසක ඒක දාන්නම්. 😍😍 එහෙම දාන්නේ නෑ කියන්නේ හැම දවසෙම ටික ටික හරි මේ podcast එක මන් අහන්වා. ☺️☺️ Thank you all for providing such a very significant volunteering service 💟💟
@rashcw2431
@rashcw2431 3 жыл бұрын
lankan in melbourne එකේ anji අක්කා නිසා MJ අයියව සෙට් උනා.. MJ අයියා නිසා nawanga අයියව සෙට් උනා... ඒ දෙන්නම නිසා trie angle podcast එක සෙට් උනා... Podcast එක නිසා shakila අයියාවත් දැන් සෙට් උනා😁😇මේක නම් පිස්සු හැදෙනවා මාරම ආසාවෙන් බලනවා ගොඩක් වැදගත් වටින දේවල් අපි එක්ක බෙදාගන්නවට ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම❤️😇
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
අපේ community එක 😍❤️
@darshanadenuwan2690
@darshanadenuwan2690 3 жыл бұрын
මුලු දිවයිනටම IELTS නව පංති ආරම්භය. ලොව වටා විසිරී සිටින ආචාර්යවරු 6 දෙනෙක් මෙහෙයවන ලබන පාඨමාලාවේ ආරම්භක දිනයේම 6 න් 4ක් ඔබ සමගින්.❤❤ Adath niyamatama thibba❤✨️ 4.35 am 7 sep. Nida gann yana gmn.
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 3 жыл бұрын
11.54 pm.දැන් ඉවර උනේ. ඇද උඩ ඉන්නෙ.....අදත් මරු ඉතින් අනික සින්දුවත් මරු.අනිත් හොදම දේ congratulations 3k walata.අපි තව ඉස්සරහට යමූ..තව දෙයක් ජීවිතේ තැනකට ගේන්න අවශ්‍ය එකම එක ටාගට් එකක් විතරයි ❤🙂
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
හරියටම හරි ❤️
@imaadmuhinudeen2919
@imaadmuhinudeen2919 3 жыл бұрын
Toilet එකෙ ඉන්න ගමන් අහන්නෙ මටත් food alergy ekak 😅
@bhanumihiranga6455
@bhanumihiranga6455 3 жыл бұрын
1.30 am අහන්නෙ නිදාගන්නකොට අහන්ඩ දාන්නේ එත් ඉවර වෙනකම් නින්දෙ යන්නෙ නැ එච්චර interested program එකක් .❤️❤️🤗🤗🤭🤭😍👌🍾
@redbeauty5336
@redbeauty5336 3 жыл бұрын
Husband software engineer widiyata work visa yanwanm wife mukut nokara dependent widiyat ghin survive wenn puluwnd canada wala,canada inna shakila ayye rply plz🤢
@yasmirajapaksha8918
@yasmirajapaksha8918 3 жыл бұрын
Time - 10.52 p.m ගෙදර ඉදන් මේසෙ ලග පාඩම් කරන්න කලින්. නංගි ත් එක්ක 😁
@sanjanamaddepola2411
@sanjanamaddepola2411 3 жыл бұрын
9:30 p.m.. final exam ekt pdm krl relax wena gmn ahanne... mn magadi thama set une podcast ahanna. Dn weekly ena ekth ahnwa kalin ewa ahnwa interest eke piliwelata. Thawa poddai thyenne old ewa iwara krgnn... good luck brothers... much love to deshani akka, shehani akka and sachinthya akka... 🥰😍🌻
@dileshalakmini5983
@dileshalakmini5983 3 жыл бұрын
දාපු ගමන් ටිකක් ඇහුව. Class පටන් ගත්ත නිසා යන්න උනා. දැන් clss එක ඉවර වෙලා අහුවෙ 11ta. දැන් 12.5 am. English class එකක් තිවුනෙ. අද podcast එකෙන් මාර විදිහට motivet උනා. කොහොම හරි අයියල කිවුව විදිහට paktris කරල English හදාගන්නවමයි.
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
බොහොම හොඳයි!! සුබ පතනවා!!
@thalathakumari4615
@thalathakumari4615 2 жыл бұрын
rata yannamada witharak ielts karanna oni?? lankawe inna kenekta english puluwan kiyala prove karaganna certificate ekkak widiyata ielts karanna epada (eg: srilankan english teachers lata wage)
@isharaindrajith3761
@isharaindrajith3761 2 жыл бұрын
Okkoma ahanawa naveen aiyage nawanga aiyage channel issara idalama blnawa ❤️shakila aiyage channel eka patan gaththa da 😍
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
Shakila අයියා thank you ❤️❤️❤️👍නැගිට්ට ගමන් ආවේ
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
😍👍🏾
@chirathadihetti9195
@chirathadihetti9195 3 жыл бұрын
ශකිල අයිය ඒක නම් පට්ට.. ❤️ 9/7 10.24PM ගෙදර ඇද උඩ😂
@nimeshaherath573
@nimeshaherath573 3 жыл бұрын
ahnne lankawe idala Welawa 11.16 pm IELTS study karana gmn ahnne. මට දැනගන්න ඕන ඔයාලගෙ fb page ekk තියනවද කියලා?
@k.a.d.madhushani4823
@k.a.d.madhushani4823 3 жыл бұрын
Addicted ❤️ Woooooow shakila Aiya 😍😍😍 Sunday - 6.38 p.m @ home
@upulhettiarachchi6187
@upulhettiarachchi6187 3 жыл бұрын
නියමයි මගේ වයස අවු 51 මම හැ මදම ඔයාලගේ වෙඩ සටහන් බලනවා අපිට බැරිඋනු ලෝකයක ඔයාල සතුටින් ඉන්නවා මට හරිම සතුථුඉ
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
බොහෝම ස්තූතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක. හරි සතුටක් දැනෙනවා මේ වචන දකිද්දී ❤️
@ishanherath.3347
@ishanherath.3347 3 жыл бұрын
English කියන්නේ වෙනම භාෂාවක් නේ... අපි ඉපදෙනකොට සිංහල කතා කරන්න බැහැ නේද... ඒත් අපි ඉගෙන ගත්තා නේ... මං නම් හිතන්නේ ඒ ගැන කල්පනා කරා නම් හරි.... මුලින්ම අලුත් වචන ගොඩාක් එකතු කර ගෙන grammar hda gththa nm hri
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
හරියටම හරි
@virajkavinda3872
@virajkavinda3872 3 жыл бұрын
Great video and also I hope to do the IELTS in next month. So keep going guys 👍 and congratulations for 3k subs..🎊🎉 again thank you for doing as this podcast.❤️
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thank you sir for your kind words ❤️
@wizwidu
@wizwidu 3 жыл бұрын
06/September 11.42 am Padam karala podi rest ekak gatta🤭 Aiiyala,Meeka pattama lassana community ekak ; thank you very much mehema community ekak haduwata Saha, oyalage time eken oyalage danuma Saha experiences API ekka beda gannawata. no 1 podcast Jaya!🔥
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ඔයාගේ අපේ community එක, Tri-Angle community එක ❤️
@shakyainduwara7434
@shakyainduwara7434 3 жыл бұрын
When I wake up today, my mind traveled to "shaah today is sunday...."It's bcz of you Triangle podcast .Now we are a community🤜🤛
@hansakaf11
@hansakaf11 3 жыл бұрын
yeahhhh 😍🔥❤️
@ssachlescrutolf
@ssachlescrutolf 3 жыл бұрын
Yessss
@sasankasankalpa2386
@sasankasankalpa2386 3 жыл бұрын
🥺🥺🤤🤤 hmm.
@gaya3meedeniya626
@gaya3meedeniya626 3 жыл бұрын
Same here..❤❤
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Much Love ❤️
@imesha5709
@imesha5709 3 жыл бұрын
Mn me podcast balnn aluth....mt hari idea ekk thibbe n me gana.....mn 01 idn okkm bluwa..meka nm pissuwk....shok ane.........😍😍😍💪💪💪💪...
@avishinfo
@avishinfo 3 жыл бұрын
උදේ 09.49 යී පාඩම් කරන පුටුවේ ඉදන් අහන්නේ MJ අයියා,DESH අක්කා,NAWANGA අයියා,SHAKILA අයියා සියලු දෙනාටම ගොඩක් ස්තූතියී අපි වෙනුවෙන් කරන මේ සේවයට වැඩ අස්සේ ලොකු කැපකිරීමක් කරලා හැමෝටම ජයවේවා පරිස්සමින් ඉන්න බුදුසරනයි !!
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ඔයාට හදවතින්ම සුබ පතනවා!
@kamaldeshappriya3085
@kamaldeshappriya3085 3 жыл бұрын
Mama කරන්නේ art work .. painting ekak karana ගමන් maga art gallery eke ඉඳල thamy me programme eka balanne.. අහන්නෙ ..... good luck .
@gaveeshahimsara
@gaveeshahimsara 3 жыл бұрын
Time-12:13 in the 🛌 at 🏡 keep it up guys❤️ Best podcast in 🇱🇰 Best sounds quality😌 also waiting for a full song from Shakila aiya😊
@pod_dot
@pod_dot 3 жыл бұрын
දැන් වෙලාව හරියටම දවල් 12.14 online class homework කරල දැන් free උනේ ඉතින් බලන්න ටිකක් පරක්කු උනා 🥺❤️😀
@chamodak
@chamodak 3 жыл бұрын
😍😍😍 ෂා ශකිල අයියා මාර සින්ගර් කෙනෙක්නෙ😍
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thanks Akshan 😍🙌
@nalinroxrg4725
@nalinroxrg4725 3 жыл бұрын
අද දැක්කෙ රැ 12.15 පංති ඉවරවෙලා නිදාගන්න කලිං බලන ගමං හරි අමුතුයි පට්ට
@thisishowieatgagu
@thisishowieatgagu 3 жыл бұрын
ගොඩක් දවස් ඉදන් videos බලන්න try එකක දුන්නෙ .අද තමා වෙලාවක් අහුවුනේ මට. දැන් වෙලාව 12.24 පාන්දර. කොහොම හරි වෙලාව හද ගත්තා අද නම් බලනවා කියලා. ගොඩක් වටින දේවල් තියෙනවා ඔයාලගේ video වල.. මමත් මගේ MSc වලට යන්න හිතන් ඉන්නේ uk. ඔයාලගේ videos වලින් ගොඩක් දේවල් දැන ගත්තා..ගොඩක් thanks . ඉස්සරහටත් වැඩේ කරගෙන යන්න සුභ පතනවා..ඔක්කොමලා පරිස්සමෙන් ...
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️
@kavishkagamage4937
@kavishkagamage4937 3 жыл бұрын
Ane naveen ayye mta kiyannako api lankawe AL krna subject wlata adala courses witrala Australia wla krnna puluwn?
@gaya3meedeniya626
@gaya3meedeniya626 3 жыл бұрын
ගොඩක් චැනල් බලනවා..ඒත් මම comment කරන එකම චැනල් එක...👍👍👍❤ හේතුව හැමදාම කියනව වගේ ඔයාලගේ නිහතමානීකම..ඒ comment එක දාන්නම හිතෙනවා..❤❤❤හෙට ielts mock test එකක් තියෙද්දිත් මේක බලනවා.. ඒ තරම් addicted 😍හැමදාම ශකිලගේ සින්දුවක් ඇඩ් එකක් වගේ දාමු....
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ❤️
@sheharamaduwanthi4390
@sheharamaduwanthi4390 3 жыл бұрын
සුපිරි episode ekk hamadama etin iridata meka tamai pdm krnnt amtk weno ❤️❤️
@vinugajayawardana4747
@vinugajayawardana4747 3 жыл бұрын
Ayye, IELTS api awrudu 2 n 2ta krnna oneda ethkta awata passe?
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Ow karanna one malli
@slvlogs7620
@slvlogs7620 3 жыл бұрын
හැමදාම වගේ මේ පාර video එකත් සුපිරි aiye. ආදරෙයි set එකටම ❤️ stay safe guy's
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thanks malaya 🙌
@menakaabeyrathna1027
@menakaabeyrathna1027 3 жыл бұрын
අහන තැනයි වෙලාවයි කිවුවොත් කොහොමත් ඔය රටවල් 3න් 1ක කට එන්නම වෙනව. good luck. wenada ehuwe office yana gaman, den download karanna wenne nethi nisa eka karanna amarui.
@anujauthsara1062
@anujauthsara1062 3 жыл бұрын
Time :-2.43 a.m Venue:- A9 road jaffna to colombo.😋😎
@docuarchives8932
@docuarchives8932 3 жыл бұрын
triangle podcast එකේ ඕඩියෝ පටිගත වෙන්නේ කොහොමද එය කැමරාවේ පටිගත වෙලා වෙනම සංස්කරණය වෙලා අපට පෙන්වනවද එහෙම නැතිනම් ලයිව් රෙකෝඩ් කරලා පසුව කැමරා 3video කොතනද සංස්කරණය වෙන්නෙ ඒ ගැන විස්තර ටිකක් කියන්න හඬ පට ගොඩක් පැහැදිලිය ඊළඟ කොටසින් එකෙන් මේ ගැන විස්තර කරන්න තුන් දෙනාටම තෙරුවන් සරණයි
@ishanherath.3347
@ishanherath.3347 3 жыл бұрын
තුන් දෙනා වෙන වෙනම් රෙකෝඩ් කරනවා වගේ.... චැට් එක වෙනම ලැප් එකේ යනවා ඇත්තේ... පස්සේ edit krnw aththe..... E welawt ktha krn ekkenage ek dala... Ekkenek...
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
අපි මේ ගැන වෙනම ඉදිරියේදී ඉක්මනටම කතා කරන්නං!
@pinsara_sasika
@pinsara_sasika 3 жыл бұрын
Hama episode ekakama shakila aiyage sinduwak damu.loku welawak one na.eka sinduwak wath!!❤️‍🔥
@anujajayamalgunasekara1922
@anujajayamalgunasekara1922 3 жыл бұрын
Neveen mj ayye ❤️ south australia වලට study කරන්න එන එකේ වාසි මොනවද? Part time jobs set wena ek khmd? Vacation වලදි full time කරන්න jobs set වෙනවද?( uni fee cover කරගන්න පුලුවන් ගානට) snow බලන්න එහෙම places south australia වල තියෙනවද? 🤪🤪
@hansinijayathissa8441
@hansinijayathissa8441 2 жыл бұрын
Dan yana podcast okkama ahuwath miss una ewa puluwan welawata ahanwa . Ehema ahana ekak meh . Man ofs eke online wada karanneUSA time ekata . A gaman meh ahanwa dan welawa pandara 2.10 . Well done boys .
@dazx8381
@dazx8381 3 жыл бұрын
2021.10.31 දින රාත්‍රී 11 පසුවී විනාඩි 42 යි දැන් වෙලාව. ගොඩක් ස්තූතියි information වලට 🧡
@chathuperera9712
@chathuperera9712 3 жыл бұрын
Godk watinawa ada episode eka.shakila aiyge sindu digatama onee. next week wenkn balan innawa. parisamin inna ❤️🖐
@Moonbeam_Stories
@Moonbeam_Stories 3 жыл бұрын
Just finished the episode, 11.40pm now. It's a great work you all are doing. Congratulations for 3k subscribers.
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thank you!!!
@prasha_22
@prasha_22 3 жыл бұрын
මේවනේ trending එන්න ඕනී ❤💯 මරු ❤❤
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ප්‍රශා සහෝ ❤️
@imashlasanga2811
@imashlasanga2811 3 жыл бұрын
Woahhh...Ada episode ekath godak wadagath. Shakila aiyyage voice eka superb. Niyamaiii hamoma 😍❤️ It is now 4:53 am in the morning
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
😍👍🏾
@kolithabandara011
@kolithabandara011 3 жыл бұрын
vedio eka blnna gattam nawattanna bh🥺❤️‍🔥yawanne nathuwa ewara wnkn blnwa ❤️pissuwk tama✨
@madhushanlakshitha1656
@madhushanlakshitha1656 3 жыл бұрын
ජය වේවා ලස්සනයි අද volg එකත්... නවන්ග අයියා කොන්නඩෙ බැදල දකින දකින පාර පෙන්නේ සචින්ත්‍යා අක්කාව😁😁😁😀😀... ශකිල අයියගේ song ටිකත් හරි ලස්සනයි ... හැමදාම සිංදුවක් ඕනේ.....ජයවේවා ඔක්කොටම.....
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
thank you Madhushan ❤️
@pawaninethmini9771
@pawaninethmini9771 3 жыл бұрын
Mn 2021 A/L karanne. Padam karala ewara wela adee edan Tri-angle PodCast ahanna awaa. 😊 Oyala 4 denatama godak wish karanawa.💐 ( 2. 13 a.m )
@ashriqmhd7024
@ashriqmhd7024 3 жыл бұрын
You guys are keeping our dreams alive! Thnak you! MJ, theOddCS, Shaki Ayya And Chamu ayya happy birthday Naveen ayye!! sorry for the late wishes...
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Nice to hear that Ashriq 🙌❤️
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thanks for your wishes 🙌
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Love u all & congratulations....shakila aiyage song ekk hemadama ona.. 💖💖💖
@sandaru11
@sandaru11 3 жыл бұрын
Views 10K+ Congratulation aiyala 😍😍😍😍
@udaripathakada5193
@udaripathakada5193 3 жыл бұрын
Oyalage video balanakota maha amuthuma energy ekak danenawa ....soo...aiyla 3denatama budusaranai..parissmen inna... Shakila aiya voice eka super....hitha suwapath karana bawanwak wage... Mj production video eka ahala anith paththt me video eka balanwa..hama week ekema...api lankwe innwa kiyla danenne na video eka baladdi....thanks so much..
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාටත්!
@rukshan888
@rukshan888 3 жыл бұрын
Sept 6th, 7.13am වැඩ කරන ගමන් අහන්නේ 😂 ශකිල singing මරැ 👌 covers ටිකක් කරමු 😉
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ආහ් Rukshan මල්ලී මුල ඉදංම අපි එක්ක හිටියා නේද 😍 ගොඩාක් ස්තුතියි ❤️ ඔවු අනිවා ඉස්සරහට කරමු
@deshaniranatunge8354
@deshaniranatunge8354 3 жыл бұрын
Ruksan මන් මරු නැද්ද? 😂
@rukshan888
@rukshan888 3 жыл бұрын
@@deshaniranatunge8354 අහා ඔයා නම් වැඩක්ම නෑ desaaani 😂
@harinduhirantha6441
@harinduhirantha6441 3 жыл бұрын
Mekanum adicted wela 💪💪❤️ keep it up ayyala 💪
@yashodak12
@yashodak12 3 жыл бұрын
Just finished at 1.15 am 🙊 While doing learning stuffs. Your podcast has become one of my favourites now. Congratulations for ahieving 3K subscribers! Now it is 3.36K. Happy for you all. Keep it up. Good luck!
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thank you so much Yashoda ❤️
@sithuminajayasooriya3161
@sithuminajayasooriya3161 3 жыл бұрын
Gann godak dewal thiynwa math dan to do list ekkt wada krnneh 😁👍🏻irida dawase aniwaryem auto search wenwa podcast eke aluth episode ek dalada kiyl anyway patta wadak❤️❤️👍🏻😍
@dilanthanimshan1719
@dilanthanimshan1719 3 жыл бұрын
තාම මුල ඉදන් බලන ගමන්. දවසට episode 2ක් බලනවා . Good luck guys . Really appreciate ✌️✌️✌️✌️👌👌👌👌
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
නියමයි Dilantha ❤️
@Avdilshan
@Avdilshan 3 жыл бұрын
18.46 GYM එකේ workout කරන ගමං අහන්නෙ❤️
@Dulanjali_Hansika
@Dulanjali_Hansika 3 жыл бұрын
අද තමා මුලින්ම චැනල් එක දැක්කේ..පට්ට අප්පා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
ආයුබෝවන් ! මුල සිට අපේ ගමන් පිලිවෙලට අහලා අදහස් බෙදාගන්න අපි එක්ක ❤️
@ireshpradeep7777
@ireshpradeep7777 3 жыл бұрын
adarei..api wenuwen karana hamadekatama.....good luck...
@pandasjournal
@pandasjournal 3 жыл бұрын
රෑ 11 යි, class ඉවර උන ගමන් ආවෙ ,ඇදෙ ඉදන් අහන්නේ නිදාගන්න කලින්😍 Superb podcast 🔥🌟
@srilanka5433
@srilanka5433 3 жыл бұрын
උදේම download දාගෙන බලන්න හිටියේ බෑනේ..🙈 ක්ලාස් පටන් ගන්න කලින් 6.59 a.m. බලන්න ගත්තේ.❤️😍
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
hahaa
@deshaniperera6544
@deshaniperera6544 3 жыл бұрын
Hi desh..😍😍😍😍😍😍 MJ ♥️okkoma vada tika ekmanata evara kara video eke balanna ada oya ena nisa....MJ ayyata dan saneepaida? Ada nam harima sathutu davasak ape desh enna nisa..🥰🥰 ethin..nawanga ayyavai akkivai aadarayen mathak kara kiyanna.shakila ayyata kiyanna ekmanata you tube channel ekak patan ganna kiyala...Canada vata pissu vatila enne ekai..parissamata enna hamoma..♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 3 жыл бұрын
Video eka godak watinawa thanks oyalage time eka way karagena apita mewa kiyala denawata
@senodil4190
@senodil4190 3 жыл бұрын
Ayya UK uni life,PR process,living cost ewa genath poddak idea ekak dennako plsss🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@deshwijerathna7750
@deshwijerathna7750 3 жыл бұрын
8.30pm @ home 1st time watching full episode , Its really nice your programme and thank you all for ur valuable info...
@TriAnglePodcast
@TriAnglePodcast 3 жыл бұрын
Thanks a lot Desh 🙌
@devifernando3326
@devifernando3326 3 жыл бұрын
Sakila superb. Superb. Yohanige ✌️
@asa-kc1dx
@asa-kc1dx 3 жыл бұрын
Ada office niwadu.me free time eke balanna gatte.harima asai oyala katha karana dewal ahanna.mokada harima vadagath wena ratakata yanna balan inna api wage ayata.Thank you so much😘
@lakshithamalshan5524
@lakshithamalshan5524 3 жыл бұрын
Ammo athi yantham ,dawal idam balan hitiye video eka enakam😍🤩🤩🤩♥️♥️♥️.adanam podcast eka maru ayye🤩🤩🤩.mn podi yojanawak karannam.puluwannam hemadama podcast eka mulinma patan gaddi sinduwak kiyala patan ganna.🤩🤩🤩🤩🤩.ema karaddi podi prabodayak denenawa🤗❤️. kattiyama parissamen inna ayyala 3ndenai, akkala 3n denai.okkotama budusaranai.i love you my brothers.lokayen ikmanata covide thuran wewa kiyala prarthana karanawa🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
Dilshan's Thoughts Podcast ft. Ven Thiththagalle Anandasiri
1:16:13
Our IELTS Story l අපේ IELTS කතාව​..
18:17
AshO vlogs
Рет қаралды 9 М.