සුද්දෙක් වගේ English කතා කරමු | Learn English in Sinhala (සුද්දෙක් වගේ English කතා කරමු)

  Рет қаралды 147,069

Ideal guide

Ideal guide

Күн бұрын

Ideal guide සියලුම වීඩියෝස් මෙතැනින් shortest.link/EQA
Playlist මෙතැනින් rb.gy/y6gw5r
This video Educates you:
සුද්දෙක් වගේ English කතා කරමු | learn English in Sinhala (සුද්දෙක් වගේ English කතා කරමු)
This video includes
How to speak proper English.
How to speak English like a native.
සුද්දෙක් වගේ English කතා කරන හැටි
My other videos links:-
1. • සුද්දෙක් වගේ English ක... : සුද්දෙක් වගේ English කතා කරමු
2. • Lesson 01 - May and Mi... : May & Might
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Music: www.bensound.com
Images/Videos : www.pixabay.com
Keywords:
සුද්දෙක් වගේ English, learn english in sinhala lesson 01, learn english in sinhala, learn english in sinhala sri lanka, learn spoken english in sinhala, english in sinhala,learn english sri lanka, spoken english sinhala, english lessons in sinhala, engkish lesson sinhala, english learning sinhala, english tenses sinhala, english grammer sinhala, grammer sinhala, english tenses, learn english, english, spoken english
Music: www.bensound.com
Images : from Pixabay
My Social media platforms :
Facebook : / ingreesi-guruthuma-107...
If you like my channel :
Like
Share
Comment
Subscribe
සුද්දෙක් වගේ English# #Spokenenglishsinhala #spokenenglish #learnenglishinsinhala #learnenglishsinhala
~-~~-~~~-~~-~
Please watch: "Learn English with fun |Ideal Guide to English|සුද්දෙක් Englishකතා කරමු| #shorts "
• Learn English with fun...
~-~~-~~~-~~-~

Пікірлер: 384
@dilshanmanjula2087
@dilshanmanjula2087 3 жыл бұрын
මෙන්න මේ video trending enna oni kyna aya ko ♥️♥️
@amayad8980
@amayad8980 3 жыл бұрын
✋ ✋✋✋✋✋✋✋✋
@sachirajapaksha5365
@sachirajapaksha5365 3 жыл бұрын
Aniwaren
@kavindhikulasinghe1767
@kavindhikulasinghe1767 3 жыл бұрын
🖐️🖐️🖐️🖐️❤️🥳🥳🥳
@thanujapremadasa8807
@thanujapremadasa8807 2 жыл бұрын
Aniwa npp ekek kiyanne waddekma thamai
@hasiniuththara8626
@hasiniuththara8626 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ..🥺සම්ප්‍රධාය අතික්‍රමනය කරලා....කෙටියෙන්ම කිවුවොත් සුපුරි වැඩක්....💪💪ජය වේවා🙏
@medagedarajanaka662
@medagedarajanaka662 3 жыл бұрын
Sirakatha👍
@sajith_848
@sajith_848 3 жыл бұрын
සිරා ජය වේවා
@gihandhanushka7047
@gihandhanushka7047 3 жыл бұрын
හැමෝම කරන විදියෙන් අයින්වෙලා අලුත්ම විදියකට හිතල තියෙනව. මේ විදියට හොඳට තේරුම් යනව. බලන්නත් කම්මැලි නෑ. good job! 👍💪
@madushanharshanarajapaksha6348
@madushanharshanarajapaksha6348 3 жыл бұрын
truely
@kamanirama7846
@kamanirama7846 3 жыл бұрын
"""Lt thanks
@dhammasarathi9364
@dhammasarathi9364 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන හොදම හොද වැඩ පිලිවෙලක්. හරිම සාර්ථකයි. මටනම් හොදට මේක හිතට යනව. තව තවත් හොද වීඩියෝ කරන්න. තෙරැවන් සරණයි ඔබ තුමාට
@lakmalsamera4801
@lakmalsamera4801 3 жыл бұрын
You tube එකේ පහලට යනකොට නිකං බැලුවේ මොකද්ද මේ කියලා සුපිරී ♥️♥️♥️✌️😍 මරු වෙනසක් 🌺🌹🌼
@thushanethu79
@thushanethu79 3 жыл бұрын
මාත්
@sansaladulanjali2508
@sansaladulanjali2508 3 жыл бұрын
අහම්බෙන් හම්බෙලා බැලුවේ.... මරූ... කියලා දෙන දේ හොදට තේරෙනවා❤️👍👍
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 3 жыл бұрын
අනේ ඇත්තටම හොඳ වැඩක්. නියමයි. ඇත්තටම සමහර ලොකු පවුල් වල කොල්ලෝ කෙල්ලෝ කතා කරන එංග්‍රීසි තේරෙන්නැත්තෙත් මේ නිසා වෙන්න ඇති. අපි තාම ඉගෙනගන්නේ පරණ විදිහට. ඔයාට ගොඩක් ස්තුතියි. මේ ක්‍රමේ නියමයි. අලුත් විදිහක්. ඉතා හොඳයි. සාර්ථකයි. නියමයි,නියමයි. තව වීඩියෝ කරන්න. අපි අනිවාර්‍යයෙන්ම බලනවා. ෆෝන් නම්බර් එක පෙන්වන්න.
@damiththaranga9821
@damiththaranga9821 3 жыл бұрын
ඇත්ත තමයි . කම්මැලිකම නැතුව ඉගෙනගන්න පුලුවන් . නැත්තං නින්දෙ යනව මට english ඉගෙනගන්නකොට. සුබ පතනව
@skole1472
@skole1472 3 жыл бұрын
Ape video ekakuth balanna
@yasiruthiwanka3132
@yasiruthiwanka3132 3 жыл бұрын
මේක පට්ට bro. දිගටම කරගෙන යන්න වටින වැඩක් 🙏👍😃
@dilsaku5644
@dilsaku5644 3 жыл бұрын
මේවා තමා trending එන්න ඕන ❤️
@sajith_848
@sajith_848 3 жыл бұрын
ඇත්ත බන්
@ishuwidisingha2128
@ishuwidisingha2128 3 жыл бұрын
ගොඩක් සරලව කියලා දෙනවා. සර් දිගටම මේ වැඩේ කරගෙන යන්න. අහාන් ඉන්නත් පුලුවන්. හොදටම තේරේනවා ❤️🙏
@kanchanamalee5981
@kanchanamalee5981 3 жыл бұрын
ඉතාමත් හොදින් කියලා දෙනවා.👍 ගොඩක් වටිනවා වගේම අහන් ඉන්න හරිම ආසයි. 😌Good job!!!!
@rpsriyandandarps8367
@rpsriyandandarps8367 Жыл бұрын
මේ චැනලය ගොඩක් හොඳයි .අපිට ඕන වාතය රටා දැනගන.
@sachininisansala772
@sachininisansala772 15 күн бұрын
This is very valuable program.❤🎉 good luck
@idealzone3652
@idealzone3652 3 жыл бұрын
බොහොම ස්තුතියි .
@ravifernando1637
@ravifernando1637 3 жыл бұрын
Very good language teaching video. Explanation is simple, and easy to understand. Please keep doing, we love it. Lots to learn. Thank you Sir. Have a good day! 👍
@idealguide
@idealguide 3 жыл бұрын
You too dear,
@MARTIN-by9ql
@MARTIN-by9ql 3 жыл бұрын
Very good video.important and interesting
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
Sir, you are the perfect teacher in srilanka. You have shown us the right path to beautiful English.
@shanisanjalee6526
@shanisanjalee6526 3 жыл бұрын
අනේ ගොඩාක් වටිනවා..ගොඩක් හොද වැඩක්.👍
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
කනාවට වීඩියෝ එකක් දැකලා චනල් එකට ආවේ. නියමයි . වටිනවා. එසැනින් සබ්ස්ක්‍රයිබ් කරා ❤️🙏 ඔබට ස්තූතියි
@asheranuhascreations2139
@asheranuhascreations2139 3 жыл бұрын
Me too
@sasinisanjana8365
@sasinisanjana8365 3 жыл бұрын
Math ehemai☺
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
@@sasinisanjana8365 clz ekakata yannama wena seen ekak tiyenne kella 💔🙏
@ranganadissanayake2946
@ranganadissanayake2946 3 жыл бұрын
Mamath
@shanukaperera5345
@shanukaperera5345 3 жыл бұрын
පුළුවන්ද lesson krnna mee widiyata.apita godak watinawa.loku උදව්වක්
@epic_clips582
@epic_clips582 3 жыл бұрын
digatama may widiyata karanna.kammali na hodata oluwata yanawa, Thank you sir!
@amalipridarshani9340
@amalipridarshani9340 3 жыл бұрын
Thanks.....🙏🙏🙏🙏🙏
@Senath_Weerasinghe
@Senath_Weerasinghe 3 жыл бұрын
අද අහම්බෙං හම්බුනේ, වාහනේ යන ගමං අහං යන්ඩ නියම එකක් 👌
@skole1472
@skole1472 3 жыл бұрын
ape video ekakuth balanna
@Senath_Weerasinghe
@Senath_Weerasinghe 3 жыл бұрын
@@skole1472 හරි, ස්තූතියි 😊
@chathurikapolduwage.1
@chathurikapolduwage.1 Жыл бұрын
This is a good job. Pls continue this
@maheshajaye1708
@maheshajaye1708 3 жыл бұрын
Best english learning you tube channel ❤️ keep it up. ගොඩාක් ආසවෙන් බලනවා 😊
@lahiruwijesinghe8278
@lahiruwijesinghe8278 3 жыл бұрын
Thanks nice way of learning
@luvkow4299
@luvkow4299 3 жыл бұрын
Very useful English lessons teaching with fun. Thank you and God bless y'all
@asokabalage
@asokabalage 2 жыл бұрын
I watched the video to view the quality of teaching. I would say, brilliant! That’s exactly how British talks but with slang and swear words if they are thick pals. That obviously can’t put on a video.
@smart7886
@smart7886 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ.ඇත්තටම බලන්න ආස හිතෙනව.දිගටම කරගෙන යන්න
@sharminifernando8415
@sharminifernando8415 3 жыл бұрын
Its a helping hand to upskill the knowledge of english thanks
@imuthunenuga4641
@imuthunenuga4641 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ තෙරුවන් සරණයි🙏
@rev.naminigamarathanasiri3404
@rev.naminigamarathanasiri3404 3 жыл бұрын
thank you. very interest vidio
@mendismandismadura5931
@mendismandismadura5931 3 жыл бұрын
It is really verymuch interesting to me. So it is very clear . I must thank you a lot.you are really special to me. Its really great . Thank you sir.
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
Wow Excellent commence ........! Great job congratulations ,Keep it up .👏👍👏👍👏👍👏👍😃👌😃👌😃👌😃👌🤪😉🤪😉🤪😉🤪😉👌🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰
@slfashionhome2733
@slfashionhome2733 3 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ.බොහොම ස්තුති 🙏 ❣️❣️😍
@realmr5370
@realmr5370 3 жыл бұрын
Very nice. Excellent lesson ..so important
@sathsaranidedunu1540
@sathsaranidedunu1540 3 жыл бұрын
Godak then waladi inglish Katha karanna beri Nisa apahasuwata path wela thiyanawa, eththatama Meka godak hoda channel ekak , pasan niwasa channel eken thamai me Gena denaganna lebune,
@_kawya_7561
@_kawya_7561 3 жыл бұрын
I like this video very much.It helps me to understand difference between natives and non natives in such a simple way.I suggest you to improve the quality of these videos.It will probebly raise your channel.😊
@meghnadhsenavirathne6200
@meghnadhsenavirathne6200 3 жыл бұрын
පට්ට ඈ cartoons වගෙ උගන්නන එකනම් මරු,මේ වගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
@chethyaaravindi6545
@chethyaaravindi6545 3 жыл бұрын
niyamai 👍👍👍
@dilumkuma5482
@dilumkuma5482 3 жыл бұрын
class ekakata gihin igena gaththanam me tikata aduma rupiyal 500kwath ewanna oni gedara idala nidahase english tikak igena gaththa kisima mahansiyak nathiwa
@fielder252
@fielder252 3 жыл бұрын
හිතට අල්ලලා ගියා..✌ ජය
@fathimarishna4075
@fathimarishna4075 3 жыл бұрын
ගොඩක් වටින වැඩක්.....මටත් අහම්බෙන් හම්බුනේ😍😍😍😍
@sachiniudagedara1489
@sachiniudagedara1489 3 жыл бұрын
ඇත්තටම මරු වැඩක්
@chamodkanishka2324
@chamodkanishka2324 3 жыл бұрын
Good content.sinhala dialogues, english translations and native engliah dialogues. Wel done.👍
@madhuliyanage6562
@madhuliyanage6562 3 жыл бұрын
සුපිරිම වැඩක් ❤
@priyadarshanigamage9601
@priyadarshanigamage9601 3 жыл бұрын
Niysmai.. Digatam kragen yann.. Ahamben dekk vidiyo akak. Mn abudabi sita bs
@henaa1552
@henaa1552 3 жыл бұрын
ගොඩක් හොඳයි ලස්සනයි 😎😎😎
@amalipridarshani9340
@amalipridarshani9340 3 жыл бұрын
Excellent...
@deshanthapradeep4823
@deshanthapradeep4823 3 жыл бұрын
Great work buddy, keep up, cheers!
@nayomiwasundara7913
@nayomiwasundara7913 3 жыл бұрын
It's unique.I like your teaching method.subscribed.
@medagedarajanaka662
@medagedarajanaka662 3 жыл бұрын
Fatta 👍👍👍❤️❤️❤️thawa dewall issarahata kiyaladenna ❤️❤️👍👍 tanks
@gihanbandara3961
@gihanbandara3961 3 жыл бұрын
Awesome 😎😎😎
@ranjaniranjaniwickramasing3431
@ranjaniranjaniwickramasing3431 3 жыл бұрын
Godaak watinawa.. Ahan inna asai hodata therum gnna puluwn vidiyta kiyla denawaa.. Godaak pin.. 😍👍👍❤️
@sampathcreative7764
@sampathcreative7764 3 жыл бұрын
you can motivate big community by this........weldone
@wasantharupasingha3960
@wasantharupasingha3960 3 жыл бұрын
ඇත්තටම ...natural 👍👍👍🙏🙏🙏
@thimalchandika8879
@thimalchandika8879 3 жыл бұрын
Nice,gread job sir
@dilinifernando7663
@dilinifernando7663 3 жыл бұрын
Wow! Hope to see u soon..🙋
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 3 жыл бұрын
That's the greate video buddy... god job..👌👈👍😎
@roshenbhanuka9726
@roshenbhanuka9726 3 жыл бұрын
ඇත්තටම මේ විදිහනම් පාට්ට. සුපිරි...🙏👍
@niroshanmaduranga8181
@niroshanmaduranga8181 2 жыл бұрын
ගැම්මක් ❤️✨️
@dushanmaheshika6972
@dushanmaheshika6972 3 жыл бұрын
Unique pattern ekak..maru....🌹🌹🌹🌹🌹
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
ගොඩාක් වැදගත් මම ආසයි 🙂❤️❤️
@shiromadilrukshiperera6969
@shiromadilrukshiperera6969 3 жыл бұрын
Excellent the way you teach . Keep it up..
@chandarethissa1303
@chandarethissa1303 3 жыл бұрын
Good lesson
@dushanmaduranga7690
@dushanmaduranga7690 2 жыл бұрын
Good Job 🔥
@sandalisenanayake120
@sandalisenanayake120 3 жыл бұрын
great work..all the best...
@srimaldgunasinghe1402
@srimaldgunasinghe1402 3 жыл бұрын
සුපිරි 😃
@udithajayawardhane4470
@udithajayawardhane4470 3 жыл бұрын
සුපිරි. දිගටම කරගෙන යන්න. හරිම සරලයි.😍
@gihanjanaka8569
@gihanjanaka8569 3 жыл бұрын
Great 👌👍🖤
@manushiprathiba5271
@manushiprathiba5271 3 жыл бұрын
Well done sir 🤗🤗🤗❤❤❤️❤️❤️❤️🌹🌹🌹🌹
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 3 жыл бұрын
wow smart progerm...thank you dr..
@Fitwithvidya
@Fitwithvidya 3 жыл бұрын
thank you.you great man!
@amayad8980
@amayad8980 3 жыл бұрын
Great ..Thnq ❤
@samithadharmathilake8898
@samithadharmathilake8898 3 жыл бұрын
This really good attempt.I hope this is very usefull for the English learners.Stick it out
@hdnadeera
@hdnadeera 3 жыл бұрын
වටිනවා.අහම්බෙන් දැක්කෙ
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Thank you Very Much. Very Good. All the Best........!!!
@nuwanfernando9413
@nuwanfernando9413 3 жыл бұрын
Niyamayi👍👍👍👍👍👍👍👍👍
@fathimarishna4075
@fathimarishna4075 3 жыл бұрын
Asa hithenawa....godak thank oyalata
@TechBuddy0196
@TechBuddy0196 3 жыл бұрын
Very good vedio
@dewadharmawickrama2386
@dewadharmawickrama2386 3 жыл бұрын
Wazz up My Maan !
@nadeeshanifernando4986
@nadeeshanifernando4986 3 жыл бұрын
These videos are very helpful for us .thank you very much.
@chalaniguruge5019
@chalaniguruge5019 3 жыл бұрын
Great job Sir ...Thank you so much 💐
@Dumindajanaka141
@Dumindajanaka141 3 жыл бұрын
It's very good lessons thank you sir
@raveenakeshani7577
@raveenakeshani7577 3 жыл бұрын
Niyamai ❤️❤️
@prabhanianuradha6621
@prabhanianuradha6621 3 жыл бұрын
Good👍
@arunapeiris9066
@arunapeiris9066 3 жыл бұрын
These should be trending
@janiththathsara
@janiththathsara 3 жыл бұрын
Good work sir 🔥🙏
@Toonlandlk
@Toonlandlk 3 жыл бұрын
grate job
@chinthasenevirathna7488
@chinthasenevirathna7488 3 жыл бұрын
Excellent . Thanks
@ajanthaperera4094
@ajanthaperera4094 4 жыл бұрын
Thanks very good nice Great idea Sir 💡 👍 😀 👏
@raguselvachandran4809
@raguselvachandran4809 3 жыл бұрын
Awesome.... It's very easy
@duleekasewwandi9475
@duleekasewwandi9475 3 жыл бұрын
Good job.. carry on..
@bluesky-zo9fd
@bluesky-zo9fd 3 жыл бұрын
අහම්බෙන් සෙට් උනේ සුපිරි අද මුල ඉදන් බලන්න පටන්ගන්නවා
@vishnisewwandi4327
@vishnisewwandi4327 3 жыл бұрын
Supiri we want more
@uenglish4171
@uenglish4171 3 жыл бұрын
Nice videos...plz...continue this channel further ...
@danzsena7092
@danzsena7092 3 жыл бұрын
මේක මරු.සේරම විඩීයෝ ටික බලන්න ඕන
@naveenshanuka9300
@naveenshanuka9300 3 жыл бұрын
හොඳයි. ❤️🙏☺️
@rishandulanga1512
@rishandulanga1512 3 жыл бұрын
Patta mahansiya wela thiyanawa sir.....thank you sir
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54