ඉංග්‍රීසි හදාගන්න කරන්න ඕන දේ ( How to learn English quickly )

  Рет қаралды 532,469

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 1 400
@prof.wasanamaithree
@prof.wasanamaithree 2 жыл бұрын
හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙
@tsm3958
@tsm3958 2 жыл бұрын
බොහොම ස්තූතියි මැඩම්❤
@limeshadissanayake6793
@limeshadissanayake6793 2 жыл бұрын
Thank you madam♥
@rashankalhara625
@rashankalhara625 2 жыл бұрын
❤️
@chamodi9153
@chamodi9153 2 жыл бұрын
Thank you madam 😍❤
@MRG.Channel
@MRG.Channel 2 жыл бұрын
Thank you madam❤️😊
@codercyco
@codercyco 2 жыл бұрын
ප්‍රොෆෙසර් කෙනෙක් මෙච්චර නිහතමානී වෙනව දැක්කමයි♥️
@chandrasangels2467
@chandrasangels2467 Жыл бұрын
ඇත්තටම ❤️❤️🥲
@slgo2301
@slgo2301 Жыл бұрын
🍸🌹🌹🍸🌹🌹🍸 🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹 🍸🌹🌹🌹🌹🌹🍸 🍸🍸🌹🌹🌹🍸🍸 🍸🍸🍸🌹🍸🍸🍸 🍸🍸🍸🌹🍸🍸🍸 🍸🎁😊❤☺🎁🍸
@samanthakumaraweerasingha8238
@samanthakumaraweerasingha8238 Жыл бұрын
Miss mata puluwannam katha karanna
@sandaminidhanushi
@sandaminidhanushi Жыл бұрын
ඇත්තටම
@Athula_Bandara
@Athula_Bandara Жыл бұрын
මැඩම් නිහතමානී ඇති. නමුත් පුද්ගලයකුගෙ නිහතමානිත්වය මැනිය යුත්තේ ගැඹුරු ආශ්‍රයකින් පමණයි..!
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
යශෝධා විමලධර්ම වගේ හරි පැහැදිලිව කතා කරනවා.ඔබට බොහොම ස්තූතියි මට අලුත් අදහස් ලබා දුන්නාට ඉංග්‍රීසි ඉගෙන ගන්න.
@Chemical-evolution
@Chemical-evolution Жыл бұрын
උදව් කරන්න බැරි වුනත් අපි ශෙයා කරලා හරි උදව් කරමු , 😥🙏 සනුමි දුවගේ සැත්කමට තව ලක්ෂ 15 මුදලක් අවශ්‍යයි 😥 සනුමිට කන් දෙකම ඇහෙන්නෙ නෑ 😥 ඒ නිසා කතා කරන්නත් බෑ 😥 මේ අම්මයි තාත්තයි ගෙයක් ගෙයක් ගානේ , 😥 බස් එකක් එකක් ගානේ නොකා නොබී ටිකට් පවා විකුණලා තියෙනවා.😥 සනුමි දුවගේ සැත්කමට ඕන මුදල් හොයාගන්න, ඒත් හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ලක්ෂ 41න් ලක්ෂ 26ක මුදලක් පමණයි ඒකත් ගොඩක් අයගේ උදව් ඇතුව හොයාගෙන තියෙන්නේ තව ලක්ෂ 15 මුදලක් තමයි ඕන කරන්නේ මේ සැත්කම කරගන්න . ඒකට තව මාසයක් වගේ පුංචි කාලයක් තමයි සනුමි දුවගේ අම්මටයි තාත්තටයි ඉතිරි වෙලා තියෙන්නෙ.. 😥 අපිට පුලුවන් විදිහට පුංචි රුපියල් 100 ක් හරි ඒ අම්මගේ ගිණුමට දාලා අපි උදව් කරමු. ඒ පින කවදාක හරි අපේ දරුවෙක්ට හරි දරුවෙක්ගෙ දරුවෙක්ට හරි ලැබෙයි ❤️🙏 සනුමි දුවගේ අම්මගේ ගිණුම් අංකය * Account number 89586418 MCS Madapatha Boc Bank Ingiriya Branch (සනුමි දුවගේ අම්මයි , තාත්තයි) වැඩි විස්තර සදහා අමතන්න * 076 91 55 459 076 318 6536 076 999 4753 පුළුවන් හැමෝම උදව් කරන්න. බැරි උනත් ශෙයා කරන්න.. මේ සියලු දේවල් මම පෞද්ගලිකව ගිහින් බලලා තහවුරු කරලා , ඩොක්ටර්ස්ලගේ රිපෝට් බලලා සියලු දේ නිවැරදි කියලා තහවුරු උනාට පස්සේ ඔයාලව දැනුවත් කරන දේවල්... සියලු ගිණුම් තොරතුරු ඒ උදව් අවශ්‍ය පවුලේ අයගේ ගිණුම් තොරතුරු... මේ සියලු මුදල් ලැබෙන්නේ ඒ උදව් අවශ්‍ය පවුලටම කෙලින්ම... ඔයාලාට පුලුවන් මේ දරුවා ඉන්න තැනටම ගිහිල්ලා උනත් බලලා උදවු කරන්න..ඉංගිරිය බෝදිනාගල මේ දරුවා ඉන්නේ.. ඔයාලාගේ ආශිර්වාදය ඒ චූටි දූගේ ජීවිතය ලස්සන කරගන්න ලොකූ හයියක් වේවි...🙏😥
@kalindumihiranga9032
@kalindumihiranga9032 3 ай бұрын
මේ කියන දේ ඇත්ත...මන් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි බාශාව අසමත්..ඒත් මන් විශ්වවිද්‍යාල විද්‍යායතනයකට තේරුනා ඒකත් Travel and tour Management තමයි මන් කරේ..English medium වලින් උගන්නන නිසා බයෙන් ගියේ.මොකද මන් රැකියාවක් කරන ගකන් හිටියෙ A/L ඉවර වෙලා.. covid - 19 කාලෙ නිසා පටන් ගත්තෙ ටිකක් කල් ගිහින්....ඒ නිසා රැකියාවත් යම් මට්ටමකට වැදගත් උනා...මොකද සල්ලි එහෙම අතට ආපු නිසා සල්ලි වලට ඇබ්බැහි උනා...ඉංග්‍රිසි වලට තියන බය නිසා විශ්වවිද්‍යාල විද්‍යායත්නයට නොගිහින් ඉන්න තීරනය කරත් ගෙදර බල කිරීම නිසා ගියා...හැම lacture එකක්ම තිබ්බෙ english වලින්....එතන ඒ පරිසරයෙදි english ඇහිල ඇහිලම බාශාවට හුරු උනා...ඉස්කෝලෙ කාලෙ සමහර විශයන් වලට දුර්වල උනත් university එකේදි එකම එක subject එකක්වත් repeat උනේ නෑ..මහලොකු උනන්දුවක් තිබ්බෙත් නෑ..නමුත් පේපර් එහෙම ලියන්න තියෙන්නෙ english වලින්..කොහොම හුරු උනාද මන්ද...ඇත්තටම english කතා කරන පරිසරයක ඉන්නව නම් ඉබේම හුරු වෙනව....ඔය කිව්ව විදියට lacture යද්දි you tube vedio, movie බලන්න උනේ නෑ...ඒත් දැන් බලනව english ඒවම.....BBC වගේ news අහනව....ඇත්තටම සතුටුයි යම් සාධනීය තත්වෙක ඉන්නව කියන එක දැනෙනව...පලවෙනි training එකේදි හිටියෙ hotel එකක...පස්සෙ දෙවනි training එකේදි travel ajency එකක....දැන් තනිකරම ඉන්නෙ english කතා කරන තැන් වල...ඒ නිසා බාශාවට ඉබේම හුරු වෙනව....සමහර වෙලාවට guest ල එක්ක move වෙන නිසා වෙනත් බාශාවන් වලට පවා හුරු වෙනව..එතකොට ඒ languagea උනත් ඉගන ගන්න ආසයි......ඒ නිසා ඔය කියන විදියට ප්‍රධානම දේ නොතේරුනත් ඒ බාශාව එක්ක ගැටෙන එක
@ChathurangaKumara-p8s
@ChathurangaKumara-p8s Ай бұрын
අයියා මටත් ඔය ප්‍රෂ්නෙ මයි මාත් ඔය HND එකම කරන්නෙ , පුලුවන් නම් නම්බර් එකක් දෙන්න කො උදව්වක් ඔන 😢
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
දුවට ගොඩක් පින් මේ පැහැදිලි කිරිම ගැන මටත් ආස හිතෙනවා තව තවත් හොඳින් ඉගෙන ගන්න දු හැදු වැඩු දෙමාපියන් ට ද දුව ට ද උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරනයි .♥️♥️♥️
@SocialArtsStudio
@SocialArtsStudio 2 жыл бұрын
ජීවිතයේ සටන් නිරන්තරයෙන් වඩාත් ශක්තිමත් හා වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ... ඉක්මනින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ, තමාට හැකි යැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය...❤
@isurugayan4u
@isurugayan4u 2 жыл бұрын
are you student of Janaka Abeywardene sir ?
@paramifernando3
@paramifernando3 Жыл бұрын
මට O/L වලට තව මාස හයයි හතයි වගේ.. 10 වසරෙ දෙවනි වාර විභාගයට ලකුණු තිබුනෙ English වලට 28යි.. අවසාන වාරෙට ලකුණු 64යි.. අන්තිම වාරෙ වෙන්න කලින් මන් තේරුම් ගත්තා ඉන්ග්‍රීසි කියන දේ විෂයක් විදිහට නෙවෙයි භාෂාවක් විදිහට ඉගෙන ගන්න ඕන කියන දේ.. 😊 අපි අපේ ඔලුවට දාගන්න ඕන ඉන්ග්‍රීසි කියන්නෙ තවත් භාෂාවක් කියන එක..❤ අපිට පුලුවන් නම් ඕලෙවල් වලට තෝර ගන්න අමතර භාෂාව වසර දෙකකින් හොදට ඉගෙන ගන්න.. , ඇයි අපිට බැරි අවුරුදු 13ක් තිස්සෙ ඉගෙන ගන්න English වලට හොද රිසාල්ට් එකක් ගන්න..? තමන්ට පුලුවන් වෙන්න ඕන මේ භාෂාව තමන් කැමතිම භාෂාව කරගන්න.. එහෙම තමන්ගෙ කැමතිම භාෂාව ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවේ ඕනම කෙනෙක්ට..😊 එදා ඉදලම ඉන්ග්‍රීසි කියන විෂය භාෂාවක් හැටියට දැකලා , ඒ භාෂාවට ආදරේ කරා නම් අපිට මීට වඩා ලකුණු ගන්න තිබුනා අද වෙනකොට..❤🎀✨
@anuththaraedirisingha
@anuththaraedirisingha Жыл бұрын
Exactly, i agree with u..❤ Mamath oyge wyse mamath issra akmathi subject ekak. kamaththen krna ona deyk hodin daranaya wewa. All the best dear..
@Image.249
@Image.249 2 жыл бұрын
උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතු කළමණාකරණය කර ගන්නා ආකාරය හා පාඩම් කරන ආකාරය පිළිබඳ video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට. 👍👍👍
@farmilakandy1706
@farmilakandy1706 2 жыл бұрын
Oya කියපු දේවල් දිගටම කරා අක්කි. Dn මං දියුණු වෙලා කියලා මටම danenawa. හරිම sathutui akki. Oyata හොඳ අනාගතයක් thiyenwa 😍😍😍😍❤️❤️❤️❤️
@yukithasathdilu8917
@yukithasathdilu8917 Жыл бұрын
ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි ........ඒකට හොද ධෛර්යයක් වෙයි ඔබතුමිය
@madumaldesanayaka267
@madumaldesanayaka267 2 жыл бұрын
මං ඉංග්‍රීසි කරුමයක් කියල හිතාගෙන හිටියෙ ඔයා කියන නිසා තව පාරක් උත්සාහ කරල බලන්නම්😏😏😁
@Chemical-evolution
@Chemical-evolution Жыл бұрын
Would you like to get to know what will be your next birth ? What about astral body egoism,reincarnation, horascope etc. How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive, You may have seen, new born cubs start to walk and loving it's mother , would It be possible just upon probability ? Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech 🔢.....
@ErangaMadushani-q1g
@ErangaMadushani-q1g Жыл бұрын
අනේ මට මොනවා කරත් ඉංග්‍රීසි අල්ලගන්නම.බෑ මට ඒක මානසික වදයක් වෙලා කොච්චර පාඨමාලා කරත් වැඩක් නෑ 😢😢 මට ඔනිමයි හැබැයි ඉංග්‍රීසි හදගන්න 😢😢
@SethumiOmalhara
@SethumiOmalhara Жыл бұрын
මැඩම් වගේ නිහතමානී ලස්සන professor කෙනෙක් ගොඩක් වටිනවා🙏🏻
@hirunichathupama8354
@hirunichathupama8354 2 жыл бұрын
Madam....🖤 cotoff marks නිකුත් කලානේ...මම තේරුනෙත් කැළනිය විශ්ව විද්‍යාලයට...madam කැළනියේ නේද?😍විශ්වවිද්‍යාලය ගැනත් ලස්සන vedio එකක් plzzzz කරන්න😍...ඔබට මේ දෙන උපදෙස් වලට ගොඩාක් ස්තූති😍
@kaushbeauty5235
@kaushbeauty5235 Жыл бұрын
මිස්ට තියෙන්නේ ලස්සන හිනාවකුයි කඳුළු පිරුණ පොඩි ඇස් දෙකකුයි විතරක් නෙමෙයි. පරාද වෙන්නේ නැති දක්ෂතාවයක්. ❤
@guwanisenarathna3552
@guwanisenarathna3552 2 жыл бұрын
මනස එක තැනක තියගෙන පාඩම් කරන්න හරි අමාරුයි, භාවනා කලත්, මනස සන්සුන් කරන ව්‍යායාම කලත් පාඩම් කරද්දි මගෙ මනස එක තැනක නැහ, මං මගෙ මනස එක්ක කොටක් සටන් කරනවා, මට ඕනී අතීතෙට අනාගතේට යන්නේ නැතුව වර්තමානෙම ජීවත් වෙන්න හිත එක තැනක තියාගෙන, මනස සැහැල්ලුවට තියාගන්න. ඒත් ඒක ටිකක් අමාරුයි madam., මට ඕනි ව්නේ madam වගේ බුද්ධිමති කෙනෙක්ට මේ දේ කියන්න..🙂 thank you.
@virajthennakoon9863
@virajthennakoon9863 2 жыл бұрын
Oka mental disorder ekk wenn puluwn.OCD kyl search krl blnn yt eke.ektath oka wenw.matath oka thbb.mmnn doctor kenek hambawela beheth gatt.dan hodt wada tika krgen ynw.bayawend deyk na oka godk ayata thiyenw .eth samahara ayata poddk wadi eki case ek.
@tharindabro514
@tharindabro514 2 жыл бұрын
අනේ මටත් එහෙම්මයි පාඩම් කරන කොට නින්ද යනවා මනස එකතැනක තියාගන්න බැහැ
@tharindabro514
@tharindabro514 2 жыл бұрын
මටත් කියාදෙන්න පුලුවන්ද
@tharindabro514
@tharindabro514 2 жыл бұрын
@@bindu492Very good answer, thank you very much
@yassy9938
@yassy9938 2 жыл бұрын
universe in you youtube page eke video ekak athi මනසට එන සිතුවිලි ගැන eka balanna ❤
@shalikalakmal1645
@shalikalakmal1645 Жыл бұрын
මිස්,මට ඉංග්‍රීසි පොත් පත්තර හැම දේම වගේ ගොඩක් දුරට කියවන්න පුළුවන්.නමුත් මට ගොඩක් දුරට තේරුම් ගන්න අමාරුයි.අනිත් එක කතා කරන්න යද්දි කිසිම දෙයක් මතක නෑ.ස්තූතියි මිස් 🙏
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
😢
@avindyadevindi7842
@avindyadevindi7842 2 жыл бұрын
බොහෝමයක් ස්තුතියි ඔබ තුමියට ඉතාමත්ම වැදගත් අපට ඒ හැම වචනයක්ම. අත්නොහරින විශ්වාසයකින් අරමුණු වලට කැපවෙන්නම්. රැදි සිටිමි ඔබෙන් තවත් උගනින්නට 🥺❤️🙏
@SadeeeshaProduction
@SadeeeshaProduction Жыл бұрын
⁣මේ වීඩියෝ එක බලලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තක් ඇතිවුනා❤️❤️
@wasanthakumara3175
@wasanthakumara3175 Жыл бұрын
මට නම් දැන් English මාරම හිසරදයක් වෙලා තියෙන්නේ.. 😢ඒත් මං කොහොම හරි ඒක හදාගන්නවා Thanks madam
@SathikaLasanthi-kq3jl
@SathikaLasanthi-kq3jl Жыл бұрын
Ou mathath
@upalirajapaksha7357
@upalirajapaksha7357 2 жыл бұрын
සහතිකවම මියුරු ගීතයක් සේ ඔබේ කතාව මට ඇසෙනවා.හදවතින්ම එය දෙවනුවත් අසමි.ඔබ තුමිය මගේ ගුරු තුමියක ලෙස මට හැගෙයි දැනෙයි. බොහොමත්ම ස්තූතියි .
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 2 жыл бұрын
මිස්ගේ කටහඩ මාරම නිව්නු කටහඩක්..අහන් ඉන්න ආසයි..❤️ ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතුනා..ගොඩක් ස්තූතියි ඔබට...බුදු සරණයී
@sps945
@sps945 Жыл бұрын
ප්‍රොෆෙසර් කෙනෙක් මෙහෙම නිහතමානීව අදහස් බෙදා ගත්තට ගොඩාක් ස්තුතියී....❤
@renukajayasinghe-ss1mg
@renukajayasinghe-ss1mg Жыл бұрын
♥️♥️♥️
@Adurshana
@Adurshana 2 жыл бұрын
මන් මේ අක්කිට හරි ආසයි ඒ වගේම කට්ට කාලා මේ තැනට අක්කා ගොඩක් මහන්සි වෙලා තියෙනවා 💖 හැමෝම මට බැන්නා මට ඉගෙන ගන්න බෑ කියලා ඒත් මේ අක්කා ගෙ සමහර video බලලා මන් ඉගෙන ගන්න වා O/L වලට හොද result එකක් එන්න ත් මේ අක්කිත් එක හේතුවක් මේ අක්කි හරිම නිහතමානී කෙනෙක් 💖💖💖💖💖 මන් හරි ආදරෙයි අක්කිට ඔන්න මාත් subscribe කරා 🤭💖💖💖💖💖💖💖
@Englis7825
@Englis7825 2 жыл бұрын
අත්‍යවශ්‍යම වෙලාවේ මේ වීඩියෝ එක දැක්කේ.ගොඩක් තෑන්ක්ස් මැඩම්.බුදුසරණයි !
@nilanidarshika6264
@nilanidarshika6264 2 жыл бұрын
මම ඕස්ටේලියා වලට යන්න ගොඩක් කැමැති ඒත් මම ඒ හිනේ අත් හැරලා හිටියේ මට english බැරි නිසා ඉතින් මම පොඩි කාලේ හරියට english අහු උනේ නෑ මගේ යාලුවෝ english වලින් කතා කරද්දී මම ගොඩක් දුක් උනා අනේ මටත් බෑනේ කියලා මිස්ට ගොඩක් පින් අද ඉදන් මම මිස් කිවා ඔක්කොම කරනවා මම කෝම හරි මගේ dream එකට යනවා 💗🙏
@roshannaweesha19481
@roshannaweesha19481 Жыл бұрын
ඔබ තුමිය කතාකරන විලාසයම හරි වටිනවා ධර්ම දේෂනයක්වගේ අහම්බෙන් දැක්කෙ. පරන විඩියෝ බලාගෙන ඉදිරියට එනගමන් ඉන්නෙ.අහම්බෙන් වගේ දැක්ක හිත ගැන කියපු කතාව දෙවියො දිපු තැග්ග.මමත් අවදි උනේ දැන් වගේ බුදුසරනයි ඔබට❤❤❤❤
@chamilakumari7196
@chamilakumari7196 Жыл бұрын
හොඳටම තේරුම් කරලා..හිතට හයියක් දුන්නා..මමත් සෑහෙන්න උත්සාහ කරනවා..ඔයාට තෙරැවන් සරණයි!♥️
@slgo2301
@slgo2301 Жыл бұрын
👍
@vidunithakshila3627
@vidunithakshila3627 2 жыл бұрын
Thank you akke. තවත් මේ වගේ අපිට ආදර්ශ දෙන viduo කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ ම ඔයාගේ අනාගතයට සුභ පතනවා akke
@Onlyfornature_vibes
@Onlyfornature_vibes 2 жыл бұрын
ආසම මහාචාර්යවාරිය ❤️ My role model ✨️
@kntsl2516
@kntsl2516 2 жыл бұрын
මිස්ගෙ සන්නිවේදන කුසලතාවය අතිවිශිෂ්ටයි. ඒ වගේම ආදරණීයව ප්‍රිය උපදවන ලෙස ලස්සනට හිනාවෙලා ඉදිරිපත් කරනවා. අහන් ඉන්න ඛලන් ඉන්න ප්‍රියයි. ඔයාට පුළුවන්ද මිස් ඔයා වගේ ගරැ ඇදුරන් ඛිහි කරන්න? I respect you. Good job.
@upekshaamarasinghe6102
@upekshaamarasinghe6102 2 жыл бұрын
Madam,මම කැමතියි madamta thank කරනවට වඩා ගොඩක් පින් කියලා කියන්න.මොකද මගෙ ජීවිතේ මම යන්න ඕන දිශාව හොයාගන්න බැරුව අතරමං වෙලා හිටපු කාලෙක මැඩම් ඇවිත් මගෙ ජීවිතේ පරමාදර්ශී චරිතයක් වුණා.මට දුකයි මට ඔබ තුමියව කළින් මුනනොගැසීම ගැන.මම දැන් අවසන් වසර සිසුවියක්.මම මං ගැන,මං කවුද කියලා දැන ගත්තේ මැඩම් නිසා.මම ආසයි ඔබ තුමිය වගේම තැනකට එන්න.මම ඒක කරනව madam..ඒ සදහා මට දිගටම ඔබ තුමියගේ ආශිර්වාදය අවශ්‍යයි.
@DineshaRupasinghe
@DineshaRupasinghe Жыл бұрын
ඔබට ගොඩක් පින් , මෙකරන මහගු,සෙවය ට.
@shirankaxpress769
@shirankaxpress769 2 жыл бұрын
ඔයා වගේම තමා මමත් School එකේ පංති cut කර කර උන්නා .. ඕනම භාෂාවක් ඉගන ගන්න පුළුවන් මේ විදිහට.. Thanks
@heshanimadushika3145
@heshanimadushika3145 Жыл бұрын
මටත් කොච්චර කරත් ඉංග්‍රීසි වලට බයයි.කොච්චර කෝස් කරත් හරි ගියේම නෑ 🥺 මන් දැන් ඩිග්‍රි එක කරනවා English medium ඒත් මට ඉංග්‍රීසි නම් බෑ...විහිලුවක් වගේ උනත් මන් English medium තෝර ගත්තා. මන් ආසයි ඉංග්‍රීසි හදාගන්න 😢🥺
@dsdinushi604
@dsdinushi604 Жыл бұрын
Ane mt dear.. oyage number eka denna puluwand
@rukshananthony9972
@rukshananthony9972 Жыл бұрын
@@dsdinushi604 oned
@ayeshaliyanaarachchi5280
@ayeshaliyanaarachchi5280 Жыл бұрын
Math ehmai
@kavindadewanarayana7197
@kavindadewanarayana7197 2 жыл бұрын
ගොඩක් වටින විඩීයෝවක්.මම ගොඩක්ම ආස කරන වගේම හොදටම ප්‍රගුණ කළ විෂය.මෙවැනි වටිනා සහ ප්‍රයෝජනවත් වීඩියෝ පල කිරීම ගැන ඔබතුමියට මාගේ ස්තූතිය...ඔබතුමිය සිතන පතන සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
@dewmisandeepa3934
@dewmisandeepa3934 3 ай бұрын
ගොඩක් ස්තූති අක්කේ ඔයාට🙏❤.මම කැම්පස් යන්ඩ ඉන්නේ ඒත් මට තාම ඉංග්‍රීසි හදාගන්ඩ බැරි උනා😢 ඉංග්‍රීසි පංති කීපයකටම ගියා.මට ඒත් බෑ🥺 මට කොහොම හරි කැම්පස් යන්ඩ කලින් ඉංග්‍රීසි ටික හොදට හදාගන්ඩ ඕනි.🥺
@damsevnidumindhya2708
@damsevnidumindhya2708 2 жыл бұрын
It's a good idea ma'am, put the new words in to various types of sentences. Hope to apply it with my students. සිනාසෙමින් කතා කරන ඔබ හරිම සුන්දරයි!!! මම science with Ruchira channel එක ද නරඹන පාඨිකාවක්. එතුමත් එහෙමයි, සිනහසෙමින් කතා කරන්නෙ.. දැනුමින්, අත්දැකීම්වලින් සහ බොහෝ දේ තුළින් ඉහළම තැන්වල සිටින ඔබ වැනි උගතුන් බොහොම සැහැල්ලුවෙන්, සතුටින් සිටින සැටි ජීවිත අභියෝගයට සාර්ථකව මුහුණ දෙන සැටි කුඩා කල ම දකින්නට ලැබී එය සිහිනයක් කර ගැනීමට ලැබුණානම් කෙතරම් හොඳ දැයි සිතෙනවා... මෙම දැනුම් පහසුවෙන් නොමිලයේ ම ලබන වත්මන් වාසනාවත් පරපුරට සුබ පතන ගමන්, පමා වී හෝ එම සිහිනය සැබෑ කරගැන්මට ද උත්සාහ කරමි.💐❤️
@SansuBabha
@SansuBabha Жыл бұрын
සුරන්ගනාවි මැඩම් ගොඩක් ස්තූති මේ කියන හැම වචනෙකටම... *🎉නිරායාසයෙන් දෙයක් නොලැබන කුට අපි ආයාසයෙන් දෙයක් කරගන්න ඕනී....🎉* මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්න අවස්තා වලදී මැඩම්ගේ vedio බලනවා....❤ ❤❤❤
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 2 жыл бұрын
ගොඩක් වටිනවා දීපු උපදෙස් . ඔයාට මේ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@dulakshidulakshi2982
@dulakshidulakshi2982 2 жыл бұрын
අනේ මිස් මමත් දැන් a/l ඉවර කරලත් englis බැ මිස් ට තියෙන ප්‍රශ්න ටිකම තමයි මටත් තියෙන්නේ මිස් නම් දෙවගනක් හංගන්නේ නැතුව ඔක්කොම කියලා දෙනවා අම්මා කෙනෙක් වගේ ආසයි අහන් ඉන්නත්
@chalaninethmini3960
@chalaninethmini3960 2 жыл бұрын
මම මේ පාර A/L කරනවා ජනවාරි වල. අනේ ඒත් කිසිම දෙයක් පාඩම් කරාට මතක හිටින්නෙ නෑ. අනේ මට මේකට පුලුවන් ඉක්මනට විසදුමක් දෙන්නකෝ. 🙏🥺 exam කට උඩ 🥺
@Merlinfseoson
@Merlinfseoson 2 жыл бұрын
වෙන වෙන බාහිර දේවල් වලින් මනස නිදහස් කරගන්න.
@sanugasudamseth7995
@sanugasudamseth7995 Жыл бұрын
හරිම සුන්දර කාන්තාවක්....ඔබ.. හැම වීඩියෝ එකක්ම හරිම වටිනවා . ඔයා හරිම බුද්ධිමත්..සමාජය වෙනුවෙන් කරන මෙහෙවර ට ගොඩක් පින්..
@MSP-2003
@MSP-2003 Жыл бұрын
ඇත්තටම මහාචාර්ය තුමියක් මෙහෙම නිහතමානී උන එක පුදුමයි , හැබැයි ඒක ගොඩක් හොදයි. අනික් අය තමන්ව පහු කරනවට අකමැති ලෝකෙක මේ කරන දේවල් ගොඩක් වටිනවා.😊
@ravindrasampath5179
@ravindrasampath5179 2 жыл бұрын
Miss ඔයාගේ පැහැදිලි කිරීම අහන් ඉන්න අසයි. හොදට පැහැදිලි කරනවා. හැම කෙනෙකුටම ඕන ඉංග්‍රීසි හදාගන්න. මම හිතන විදියට හොදම දේ තමයි ඉංග්‍රීසි කතාකරන එක තමන්ට ඕන විදියට කතාකරන්න උත්තර දෙන්න App එකක් තිබ්බා නම් හරි. එහෙම දෙයක් ගැන දන්නවා නම් ඒ ගැන කියලා දෙන්න
@Cartoon_Flixx_Official
@Cartoon_Flixx_Official Жыл бұрын
මම ඉස්කොලේ English period එක එපා vela තිබුණේ. මට මේ vedio එක මාර vatinava thank you so much madam 🙏🙏😊😊
@devinmichael8299
@devinmichael8299 Жыл бұрын
සේරටම වඩා මෙයැත්තිගෙ හිනාව දැක්කම හිත පිරුණා.. හිනා වෙලාම ඉන්න ලැබේවා! 😊
@asssa4992
@asssa4992 2 жыл бұрын
අද ඉදම්ම පටන් ගන්නවා 😁 අක්කත් ලස්සනයී අක්කගේ වැඩෙත් ලස්සනයී .. තව 🙂 මේවගේ ඒවා දාන්න වටිනවා අපට හූගාක් 😘😘😘😘😘
@Englishlife962
@Englishlife962 2 жыл бұрын
as a English teacher this is exactly right. I got s pass in ol , and w pass in al but i improved english by watching english movies and tv shows. i propose to everyone to try this out.
@madhu3565
@madhu3565 2 жыл бұрын
ලංකාවේ හම්බුන හොදම චැනල් එකක් 💘✔
@anushkasandamali7202
@anushkasandamali7202 2 жыл бұрын
හරිම සරල පැහැදිලි කිරීමක් ,thank u madm sharing your experience and knowledge
@b.m.pbasnayaka3505
@b.m.pbasnayaka3505 Жыл бұрын
භාෂාවක් ජය ගන්න නෙමෙයි ජීවිතයම ජය ගන්න පුළුවන් ❤Thank you madam ❤
@nayanijayasuriya9213
@nayanijayasuriya9213 2 жыл бұрын
මං ඔයාගේ video එකක් දැකලා බැලුවා දැන් මන් හොදින් study කරනවා💓💓
@arianachamp8216
@arianachamp8216 2 жыл бұрын
Akki oya A/levels walatha සූදානම් වෙච්ච විදිය ගැනත් video ekak karanna puluwanda?විශේෂයෙන් ම හොඳ rank ekak target karana විදිය ගැනත් කියන්න.❤️
@wellcome1996
@wellcome1996 2 жыл бұрын
මං ඔයාට ආදරෙයි.මට අංශුමාත්‍රයක් ඉංශ්‍රීසි බෑ.. මට ඉංශ්‍රීසි ඉගෙනගන්න ආසයි ඔබතුමියගෙන්.
@uththaradewmini3193
@uththaradewmini3193 2 жыл бұрын
අනේ ගොඩක් පින් madm .. මැඩම්ගේ කාලය වෙන් කරලා මන් අහපු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුන්නාට.... ආදරෙයි ගොඩක් madm🙏🥰🥰
@samadhisathsarani8681
@samadhisathsarani8681 2 жыл бұрын
🙏🏻♥️
@chathuramadhurapperuma4957
@chathuramadhurapperuma4957 2 жыл бұрын
මම යතාර්ථයක් කියන් නම්.මේ කාලකන්නි අධ්‍යාපන රටාව නිසා තමා මේ ඉන්ග්‍රීසි ප්‍රශ්නය බලපාල තියෙන්නෙ.තිත්ත උනත් එය ඇත්තක්.මන්ද පළවෙනි වසරේ සිට දහතුන වසර දක්වා ඉන්ග්‍රීසි ඉගෙන ගන්නව ඊට පසු ඉස්කෝලෙන් out වෙලා ගියාම එකෙකුටවත් ඉන්ග්‍රීසි කතා කරන්න බෑ.මෙය ඇත්තක්.ඊට පස්සෙ පොත් ගණන් පුරෝ පුරෝ වටිනා කාලය නහත්ති කරමින් වසර ගනන් ඉන්ග්‍රීසි පන්ති යනවා.ඒ ගිහිල්ලත් කීයෙන් කී දෙනාටද පුළුවන් වෙන්නෙ ඉන්ග්‍රීසි කතා කරන්න.අපේ සින්හල කතා කරන අය ඉන්නව හැබැයි සින්හල grammer දන්නැති.ඉතින් අපිට වැදගත් වෙන්නෙ grammer වලට වඩා සමාජයෙදි කතා කිරීමයි.අද native person ල පවා කතා කරන්නෙ grammer වලින් හාත්පසින්ම වෙනස් විදියකට.මේ කාල කන්නි අධ්‍යාපනය රටාව වෙනස් කර ළමයා කවදා හරි එළියට ගියාම තමා හිරවන තැන තේරුම් ගෙන එ අනුව අධ්‍යාපන රටාවක් නිර්මාණය කල යුතුයි .පලවෙනි වසරේ සිට ළමයට ඉන්ග්‍රීසි කතා කිරීමත් grammer ත් දෙකම එකට යායුතුමෙන්ම දෙකෙන්ම විබාග පැවැත් විය යුතුයි. එනම් සෞන්දර්ය විෂයන් වල වගේ ඉන්ග්‍රීසි විෂයටත් පාසල් තුළ ප්‍රායෝගික සහ තියරි ලෙස කොටස් දෙකක් ඇතුලත් කල යුතුයි .අද ඉන්ග්‍රීසි විෂය තුල තියෙන්නේ තියරිය පමණයි .ඉතින් තියරියෙන් අති ඉහලින් සමත් උනත් වසර දහතුනක් ඉගෙන ගත් සිසුවාට සුද්දෙක් එක්කවත් කතා කරන්න පුළුවන්ද.ඔහු එතනම හිර වෙනවා.මුලසිට එනම් පලවෙනි වසරේ සිට පාසල් නිමවන වසර දක්වා ඉන්ග්‍රීසි කථනය සහ තියරිය දෙකම උගන්වමින් දෙකෙන්ම විබාග තියමින් කතනයට එනම් ප්‍රායෝගික පැත්තට පාසල තුලින් වැඩි නැඹුරුවක් දුන්නොත් පාසල නිමවා සමාජයට යන සිසුවා ඉන්ග්‍රීසි වලින් නම් හිර වෙන්නේ නැත. හැබැයි මේ නීච අධ්‍යාපනය තියෙන තාක් ඔහුගේ හෝ ඇයගේ වසර දහතුනක පාසල් නිමවීමෙන් පසු ඔහු සමාජය තුල සුද්දගෙ language එක තුළ speaking වල හිරවෙනවාමය.
@csaw7064
@csaw7064 2 жыл бұрын
100%
@nethu3838
@nethu3838 2 жыл бұрын
100%
@Dehemideepaya4384
@Dehemideepaya4384 Жыл бұрын
බොහොම පින් මැඩම් ඔබතුමිය කියන දේ වල් හරිම පැහැදියි ජීවිතයට ගොඩක් දේ එකතු කරගන්න පුළුවන් උනා
@niroshamahanama8781
@niroshamahanama8781 Жыл бұрын
මෙච්චර නිහතමානී professor kenek dakkamai...❤❤❤❤❤aththatama godakk hoda video ekk...❤❤❤❤
@piyumipiyumika5007
@piyumipiyumika5007 2 жыл бұрын
මැඩම් a/l වලින් පස්සේ ළමයි ජීවිතේ හදාගන්න ඕන විදිය. ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා කියලා දෙන්න පුලවන් නම් හොඳයි
@maheshikarathnayaka7473
@maheshikarathnayaka7473 2 жыл бұрын
Puka hodagena signal tikak puke hilata dala loku. Wambatu gadiyakin puke araganin
@nimsaralahiru2636
@nimsaralahiru2636 2 жыл бұрын
@@maheshikarathnayaka7473 මී හරකෙක් තෝ නම්
@NethuBaba-q4o
@NethuBaba-q4o Жыл бұрын
මැඩම්ගෙ විඩියො බලද්දි හිතෙ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා 😊💐
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu Жыл бұрын
මන් හරි ආසයි lanvenge 3,4 කතා කරන්න එතින් මන් ආසම english. කතා කරන්න ගොඩක් ආසයි 😭මට අවුරුදු 20. තව aurudu 5 යද්දී මට ඕනේ සිංහල කතා කරනවා වගේ english කතා කරන්න 😭මගේ හීනයක් ඒක. 💗අනිවරෙන් කරන්න try කරනවා.
@mohomedzamil172
@mohomedzamil172 Жыл бұрын
Language ✅
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu Жыл бұрын
Ou මට ඒක මතක නැතුව type kare😂කවුරු හරි කියලා දෙවිනේ කියලා thanks☺️
@mohomedzamil172
@mohomedzamil172 Жыл бұрын
@@jayanthiyashop-sz9xu අඩුගානේ Thanxවත් කියන්න මතක් කලාට 😏
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu Жыл бұрын
@@mohomedzamil172 කිවා 🥲
@chamoimalsha2238
@chamoimalsha2238 2 жыл бұрын
Thank you ma'am 🙏❤️ I wanna improve my English speaking ability before going to the university, I have selected to university of peradeniya for engineering. Your words are so much valuable for me🙏 because now I'm crazy for learning English 🙃🙃 again, thanks a lot ma'am 🙏❤❤
@virajthennakoon9863
@virajthennakoon9863 2 жыл бұрын
මැඩම් දැක්කම මට මගෙ හිත පාලනය කරගන්ඩ අමාරුය්.මැඩම්ව ලැබෙන කෙනානං මාරම පිංවන්තය්.සුබම සුබ අනාගතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මැඩම්
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 2 жыл бұрын
Ai e🤔🤔
@jayaweerasamantha5688
@jayaweerasamantha5688 2 жыл бұрын
I have not seen alike you fellows...
@malshanperera9627
@malshanperera9627 Жыл бұрын
මම මැඩම් කතා කරන එක අහලා ගොඩක් ශක්තිමත් වුනා...♥️
@sheinyt
@sheinyt 2 жыл бұрын
රන්දික අයියගේ රාමුව චැනල් එක මතක් වුනා මට මේ වීඩියෝ එක බලනකොට 💞
@malshaiherath
@malshaiherath 2 жыл бұрын
අනේ ටීච, ඉංග්‍රීසි වචන ලෙසියෙන් මතක තියාගන්න විදිහක් කියලා දෙන්න...🥺🥺
@indikasanjeewa7323
@indikasanjeewa7323 2 жыл бұрын
Profesor කෙනෙක්ගේ මාර කොලිටියක් තියෙන්නේ මාර අවබෝදයක් ලෝකෙම මිනිස්සුන්ට මෙහෙම අවබෝදයක් තිබ්බනම් අමුතුවෙන් දිව්‍ය ලෝක ගැන හිතන්න ඕන නෑ
@RyanWeerasinghe
@RyanWeerasinghe 2 жыл бұрын
Pure golden content.. Very useful and practical advices were given.. thank you very much madam..
@chamirafernando7090
@chamirafernando7090 2 жыл бұрын
ඉතාම හොඳ වීඩියෝවක් .ස්තුතියි 👌👌👌👌👌👌👌
@pradeepgurusinghe6384
@pradeepgurusinghe6384 11 ай бұрын
ගොඩක් හොද දෙයක් . මම ගුරුවරයකු නිසා ඒක දන්නවා .
@kitulgolledammasarathero2511
@kitulgolledammasarathero2511 2 жыл бұрын
වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන් ඔබට ❤️.
@navidaha69
@navidaha69 2 жыл бұрын
Godak ස්තුතියි ඔබට. Matath loku උවමනාවක් thiyenawa English igena ganna. Obe video eken mama godak dewal igena ගත්තා. Thank you very much 🙏🙏❤️
@sahan.2757
@sahan.2757 2 жыл бұрын
හොද motivation එකක්.. අදම පටන්ගන්නවා..✌️
@chamodihansani9014
@chamodihansani9014 2 жыл бұрын
මට මේ video එක අහම්බෙන් හම්බුනේ මිස් ඇත්තටම ගොඩක් වටිනවා. Japanese language එක ඉගෙන ගන්න කොටත් මේ දේවල් ම භාවිතා කරන්න පුළුවන් ද?
@janakiesenarathna2136
@janakiesenarathna2136 7 ай бұрын
බොහොම පින් madam ( පුතා ). පුතාම grammar රීති ටිකත් පැහැදිලි කරනවා නම් ඉතාම වටිනවා. මොකද පුතාට තියනවා අනිත් අයට දැනෙන්න කියලදෙන්න පුළුවන් හැකියාවක්. ඒනිසා ඔය හඬින්ම ඒටිකත් කියල දෙන්න කියල ඉල්ලනවා. තෙරුවන් සරණයි!!!🙏
@chamarasandaruwan7099
@chamarasandaruwan7099 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබගේ පැහැදිලි කිරීම.. ❤️
@nilushanidilhari8938
@nilushanidilhari8938 Жыл бұрын
I'm a campus student and i want to improve my english knowledge. This video is helpfull us thank you miss
@ApoorviArunodi
@ApoorviArunodi Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් ප්‍රොෆෙසර් ඔයා 😊
@thissawp8414
@thissawp8414 Жыл бұрын
ඔබ තුමියට බොහෝමත්ම ස්තුති හරිම වටින කරුණු ටිකක් ඉදිරිපත් කලා
@amithrohitha-pj9xd
@amithrohitha-pj9xd Жыл бұрын
මමත් ඉංග්‍රීසි ඉගෙන ගන්න හරිම ආසාවෙන් ඉන්නෙ.මිස්ගෙ වචන ටික ඇහුනම ඒ ආසාව තවත් වැඩිඋනා.
@manjulakarunarathna
@manjulakarunarathna Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට. ගරු කරනවා ඔබතුමියගේ නිහතමානිත්වයට 🙏❤
@upuljayarathne3774
@upuljayarathne3774 2 жыл бұрын
Great advices...i did see all the vedio..its so nicely presented by u...and all are truth..since i also have followed many of things u mentioned in lerning english.....thank so much for your good advices...
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
Valuable video Thank you miss මම fallow කරන්නෙත් ඔය methods ටිකම තමයි ❤️❤️
@mdas8153
@mdas8153 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ❤️
@damithaamithab1521
@damithaamithab1521 2 жыл бұрын
මාත් class yana kale panthiye කොං උනා inglish vishaya velave.එත් මට o leval valata b සමාර්තයක් ගන්න පුලුවන් උනා 🙃
@ඉක්බිති
@ඉක්බිති 2 жыл бұрын
මං පලවෙනි පාරට ඔබතුමීගේ වීඩියෝ එකක් බලන්න.ලස්සන්ට කතා කරනවා හිනාවෙලා.අහන් ඉන්න ආස විදියට.❤️
@chandanipannila6428
@chandanipannila6428 2 жыл бұрын
Hm A wagema samajayata Aadarshamath profissor kenek..
@sdrecipes241
@sdrecipes241 2 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝවක් වැඩ මේක අමතරව භාවනා කිරීම තුළින් වර්ධනය කරගැනීමට පහසුවක්
@hasithakantha131
@hasithakantha131 Жыл бұрын
ගොඩක්ම පහැදිලි ලෙස කියලා දුන්නට ස්තුතියි 👍👍👍👍👍
@savindumilan6321
@savindumilan6321 2 жыл бұрын
මැඩම්ගේ හිනාව ගොඩාක් ලස්සනයි 👍👍👍👍👍
@tha_vi_ndu5246
@tha_vi_ndu5246 2 жыл бұрын
This vedio very useful for me to improve my English knowladge..Thank you so much madam♥️
@nadeshikaamaratunga5503
@nadeshikaamaratunga5503 Жыл бұрын
❤හරිම ලස්සනයි ඔබේ පැහැදිලි කිරීම.🙏❤💟❤
@diltvjunior8629
@diltvjunior8629 2 жыл бұрын
අනේ Ma'am ❤❤❤❤🙏🙏💐💐💐 ඊලග video එකත් ඉක්මනටම upload කරන්නකෝ 💐💐🙏🙏🙏 මම Ma'am ගේ කතාව විනාඩි 28 තුල සම්පූර්ණ අවදානය යොමු කරලා ඇහුවා ඒ කතාව මට ඉංග්‍රීසි භාෂාව උකහා ගන්න තිබුනු ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා 💐💐💐🙏🙏🙏 ඒ video එක ගොඩක් වටිනවා මම මේ video එක මගේ යාලුවන්ටත් share කරනවා ❤❤🙏🙏 Ma'am ඉංග්‍රීසි භාෂාව ට පියවරෙන් පියවර මනස පුරුදු කරන හැටි( intermediate knowledge එකක් තියෙන කෙනෙකුට) video එකක් කරන ඒක ගොඩක් වැදගත් ❤❤❤🙏🙏💐💐💐
@sithugalk
@sithugalk 2 жыл бұрын
youtube.com/@sithugalk6064
@SansuBabha
@SansuBabha 2 жыл бұрын
ඔයා මෝටීවේශන් කෙනෙක් මට නම්...පින් ගොඩක්
@chaminidanushika4054
@chaminidanushika4054 2 жыл бұрын
Thank you madam, for your advice & guidance. Its help me to buildup my English language skills. Therefore I thought to write you using English.
@sadunisadu6231
@sadunisadu6231 2 жыл бұрын
Thank you 😚❤🦋 ගොඩක් වටින දෙයක් ගොඩක් පිං ඔයාට 💛🥺🤞
@dhammanandaokkampitiye8123
@dhammanandaokkampitiye8123 2 жыл бұрын
Thank you miss....I really love to listen your sweet voice... you have a beautiful smile.... today I found great advice from miss...I really try to improve my English. I feel this video so much.. thanks for sharing your knowledge with us...pls do more videos.... really appreciated... Budusaranai
@hansishenali9362
@hansishenali9362 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබ මේ කියපු ඒවා
@nandanacosta1370
@nandanacosta1370 2 жыл бұрын
බොහොම ස්තූතියි professor .... ගොඩාක් වටින video එකක්..
The only skill you need to become your best self!
10:58
Anushka Shukla
Рет қаралды 594
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Learning Spoken English in Sinhala Lesson No 01
20:06
Dr. Thushith Samarakoon
Рет қаралды 1,7 МЛН
How To Learn English  #education
12:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 101 М.
Simple and Practical Short English Sentences for speak || Learn with Yuki
18:14
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН