ඉංග්‍රීසි ටීචර් | English Teacher | සිංහල කෙටිකතා | Sinhala Ketikatha | Sinhala Short Story | කථා

  Рет қаралды 55,613

Non Limited Life

Non Limited Life

Күн бұрын

Пікірлер: 56
@AnushaDilrukshi-x1z
@AnushaDilrukshi-x1z Ай бұрын
අනේ...කතාව ගොඩක් ලස්සනයි...😊😊😊...ඔයගේ කතා අනිවාරෙන්ම මම කියවනවා...මොන වැඩේ තිබුනත්..මොනවා වුනත් ටීච පවු අනේ....ගෑණු පිරිමි ලග අසරන වෙනවා කොහොමත්...බුදුසරණයි ඔයාට...
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
අනිවාර්යයෙන්ම කතා කියවන ඔයාට මේක ♥️ ස්තුතියි සහ ආදරෙයි
@priyanthaudukala241
@priyanthaudukala241 Ай бұрын
ඇත්තටම ටීචට මෙයිට වඩා සාධාරණයක් වෙන්න ඔිනි එයා දෙපැත්තකින් තැලිිල අවංකව ආදරය දැකල විදල පැරදෙනව
@rasikasenarathna8283
@rasikasenarathna8283 17 сағат бұрын
Hi api capal ekak. Api assist capal ekak Hari. Kellek set karaganna
@kanchanadesilvaa
@kanchanadesilvaa Ай бұрын
Oyage katha kyanne bawanawak manike. Ane aththamai puduma lassanai
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
අපිට කතා ලියද්දිත් සම වැදෙනව ඒ කතාවට වෙලාවකට. හදවතින්ම කරන නිර්මාණ නිසා ඔයාලට එහෙම දැනෙනව ඇති. මේ වගේ අදහස් තමයි තව හොද නිර්මාණයක් කරන්න අපිට හයිය ගේන්නෙ. ආදරෙයි හුගක් 😍😍💕💕
@InokaSandamali-r4b
@InokaSandamali-r4b Ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි 💕💕😍😍😍♥️♥️
@AyeshasrimaliSrimali
@AyeshasrimaliSrimali Ай бұрын
ලස්සනයි 😊😊😊😊😊😊😊
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි අදහසට ♥️♥️😍😍😍
@AyeshasrimaliSrimali
@AyeshasrimaliSrimali Ай бұрын
@NonLimitedLife 😊😊😊😊😊😊☺️☺️☺️☺️
@nayananandani5353
@nayananandani5353 Ай бұрын
Thank you 💕🌹
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
Thanks a lot you too ♥️♥️😍😍
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Ай бұрын
Beautiful Story nd Voice.Thanks sooo much.💖💖💖💖💖💕💕💕💕
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
Thanks a lot you too ♥️♥️♥️😍😍
@kanchanadesilvaa
@kanchanadesilvaa Ай бұрын
Subapathanawa oyata. Budusaranai oyata
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ආදරෙයි මැනිකෙ 😍😍♥️♥️
@LavenderInUtube
@LavenderInUtube Ай бұрын
Ayeth lassana kathawak ane.....❤ Hama kathawakma ekakata ekk wenas..... E unata hithanna dewal godayi....😊 Tnq hamadama lassanama lassana hodama katha genawata.... Adareyi.... Budusaranayi akke ❤😊
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි වගේම හරීම ආදරෙයි ⁣අපේ කතා වරද්දන්නෙ නැතිව බලන එකටත් අනිවාර්යයෙන්ම අදහසක් ලියන එකටත් ♥️♥️♥️♥️😍😍😍😍😍
@LavenderInUtube
@LavenderInUtube Ай бұрын
@NonLimitedLife ❤
@mallikalihinikaduwa3535
@mallikalihinikaduwa3535 Ай бұрын
It's beautiful.its something different.its not to be done.
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
Thanks a lot for your valuable comment ♥️♥️😍😍
@SewminiMadumali-h1h
@SewminiMadumali-h1h Ай бұрын
Lassani ❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි අදහසට ♥️♥️♥️
@rasikasenarathna8283
@rasikasenarathna8283 17 сағат бұрын
Hi
@rasikasenarathna8283
@rasikasenarathna8283 17 сағат бұрын
Api capal ekak
@RoshanLakmal-m1h
@RoshanLakmal-m1h Ай бұрын
ලස්සනයි
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි ♥️♥️🙏🙏
@malkadilhani6518
@malkadilhani6518 Ай бұрын
මම කියවපු කතා වලින් අතිශය ප්‍රථම වතාවට වැරද්දක් උනත් අමන්දා පව් කියලා හිතෙනවා.😢😢😢😢.වෙනදා වගේම කතාව ලස්සනයි.වෙනස් කතාවක්.👍
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ලස්සන අදහස් ලිව්වට ස්තුතියි 💕💕😍😍♥️♥️
@priyankaperera770
@priyankaperera770 23 күн бұрын
❤❤❤❤❤❤❤ W O. W❤❤❤ VERY NICE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife 23 күн бұрын
Thanks a lot ♥️♥️♥️♥️♥️♥️
@priyanthaudukala241
@priyanthaudukala241 Ай бұрын
කතාව ලස්සනයි පිරිමි පාර්ශවයට ජයග්‍රහණය දීල අවසන් කරල තියෙන්නෙ තේජාන්ගෙ තාත්ත අන්තිම මොහොතෙ කොහොමද ඔය තරමට ඒ ලමය ගැන හොයල බලල වීඩියෝ හොයල එයාගෙ හස්බන්ට යවන්න තරම් ඇක්ටිවි වෙන්නෙ කියල කල්පනා කරල නිදාගන්න හදන මම😮😮
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
වීඩියෝ යවන එකක් ගැන කතාවෙ තියෙනවද කියල කල්පනා කරන මම ඉතිං... ලිව්ව මමවත් නොදන්නෙ කොහොමද මේ වීඩියෝ ගැන.. 🤔🤔🤔🤔
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ඒ තාත්තට ඒ විස්තර තමන්ගෙ පුතාගෙන්ම ගන්න පුළුවන්. මොකද තේජාන් කියන්නෙ ඇත්තටම තමන්ගෙ ටීචර්ට ආදරේ කරපු කෙනෙක් නෙමෙයි කියල කතාවෙන් කියවෙනව. තේජාන් කරේ අවස්ථාවෙන් ප්‍රයොජන ගත්ත එක. ගුරුවරියක් විදියට හැසිරෙන්න ඕන සීමාව ඉක්මවපු කාන්තාවක් use කරපු සෙල්ලක්කාර සල්ලිකාරයෙක් තේජාන්. ඒ වයසට එහෙම හැසිරෙන එක සාමාන්‍ය දෙයක් බොහෝ දුරට. මොකද වගකීම් ගැන අවබෝධයක් තියන වයසක් නෙමෙයි ඒ වයස. ඉතිං තේජාන්ගෙ තාත්තට පුළුවන් කිසිම කරදරයක් නැතිවම තේජාන් හරහා msg වල ss, call වල details , photo වගේ තේජාන් ලග තියන සාක්කි ගන්න. නමුත් කතාවෙ වීඩියෝ ගැන නම් කොතනකවත් කියල නෑ මගෙ මතකය නිවැරදි නම්. " සාක්කි " කියන වචනය ඇතුලෙ කොහොමද වීඩියෝ කියන අදහස ආවෙ කියල මට හිතාගන්න බෑ.. තේජාන් හරහා තොරතුරු නොගත්ත උනත් තේජාන්ගෙ තාත්තා හොද සල්ලි කාරයෙක්. ඉතිං ඒ විස්තර පැයෙන් දෙකෙන් හොයා ගන්න එක හරි ලේසි එහෙම කෙනෙකුට. තේජාන්ව තාත්තා දකිද්දි ඒ දෙන්න එකට හිටයෙ සහ ⁣රූම් ගිහින් එයාල එලියට ආවෙ. photo එකක් එතනදිම ගන්න සහ hotel එකේ records ගන්න පුළුවන් සාක්කි විදියට.. එච්චර කල්පනා කරන්න තරම් බැරෑරුම නැහැ මේ කාරණාව..
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
පාර්ශවය මොකක් උනත් වරද වරදමයි. ජයග්‍රාහනය කා⁣ටද කියන එක නෙමෙයි අපි කතා කරන්න උත්සාහ කරේ ඇත්තටම. සමාජයේ නොව්ය යුතු කතාවක් මේක. ඒත් බහුලව දකින්න තියෙන කතාවක්. ඉතිං ඒක ගැන එක පැතිකඩක් විවර කරා විතරයි..
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
හස්බන්ඩ්ට යවන්නෙ තේජාන්ගෙ තාත්තා නොවෙන්න පුළුවන් එ සාක්කි.. මොකද තේජාන්ගෙ තාත්තා කියන්නෙ ගෙවල් දෙකට කිව්ව කියල. ඉතිං යුවින්ට ඒවා යවන්නෙ ඒ ගෙවල් දෙකේ දෙමාපියන් වෙන්න පුළුවන් නේද..
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි අදහසට 💕💕♥️♥️
@kanchanadesilvaa
@kanchanadesilvaa Ай бұрын
❤❤❤❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
♥️😍😍💕💕
@ManojPriyasanka-ds3kv
@ManojPriyasanka-ds3kv Ай бұрын
කතාව ලස්සනයි හැබැයි හස්බන් ට අමන්දා තේජාන් එක්ක සෙක්ස් කරපු විඩියෝ කොහෙන්ද යවන්න එතන මට ගැටළුවක් තියෙනවා
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
වීඩියෝ යැව්ව කියල කතාවෙ තියෙනවද කියල කල්පනා කරන කතාව ලියපු මම 🤔🤔🤔🤔
@KrishanthaKumara-m1e
@KrishanthaKumara-m1e Ай бұрын
❤❤😂❤​@@NonLimitedLife
@tissaattygalle7958
@tissaattygalle7958 24 күн бұрын
❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife 23 күн бұрын
💕💕💕💕
@maheshanilanthi2548
@maheshanilanthi2548 Ай бұрын
දෙවෙනි කොටසක් නම් ඕනේමයි අනිවාර්යයෙන්ම
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
දෙවනි කොටසක් දෙන්න නම් බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.. ඉල්ලීම ගැන හිතල බලන්නම්.. ස්තුතියි 💕💕😍😍😍
@ThilindaMahesh
@ThilindaMahesh 26 күн бұрын
ලස්සන කතාවක්. ඔයාගේ පෝන් නම්බරේ කැමතිනම් එවන්නකෝ
@NonLimitedLife
@NonLimitedLife 26 күн бұрын
මගෙ phone number එක මොකටද ඔයාට. හේතුව කිවවොත් ඒක වැදගත් හේතුවක් නම් අංකය අනිවාර්යයෙන්ම දෙන්නම් අපි. ස්තුතියි
@ThilindaMahesh
@ThilindaMahesh 26 күн бұрын
@@NonLimitedLife මට ඔයාව අඳුරගන්න ඕනේ. ඒකයි
@NonLimitedLife
@NonLimitedLife 26 күн бұрын
කණගාටුයි. එහෙම කාත් එක්කවත් පෞද්ගලික කතා බහකට මම කැමති නෑ..
@rasikasenarathna8283
@rasikasenarathna8283 17 сағат бұрын
Api capal ekak. Api kamati thawath kapal ekak set kara ganna
@NonLimitedLife
@NonLimitedLife 16 сағат бұрын
😆😆😆😆😆 වැරදි තැනක නේද මේ request එක දාල තියෙන්නේ. අනේ ඇත්තට ඉතිං ඔයාලත්..
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 16 күн бұрын
මේකේ දෙවනි කොටසත් තිබ්බා නම් තවත් ලස්සනයි 🤍 පුළුවන් නම් ඉල්ලීම සලකලා බලන්න🤍
@NonLimitedLife
@NonLimitedLife 16 күн бұрын
දෙවනි කොටසක් දෙන්න බලන්නම්. ඔයාලගෙ ඉල්ලීමට අනිවාර්යයෙන්ම අපි ඉඩක් දෙනව.. ස්තුතියි 💕💕♥️♥️♥️
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 16 күн бұрын
@NonLimitedLife 💖💖💖
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
ටීචර් අක්කිගේ ආදරය (Teacher Akkige Adaraya) | @SandaManThalawa
23:37
සඳ මං තලාව - Sanda Man Thalawa
Рет қаралды 48 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН