අලුත් eNIC එක නිසා උණුසුම් වූ සටන | Satana

  Рет қаралды 154,362

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 2 200
@tuansamsudeen-p9n
@tuansamsudeen-p9n 13 күн бұрын
මම කැනඩාවේ සහ ඇමරිකානු පුරවැසියෙක් මේ රටවල් දෙකේම NPP කියන ක්‍රමයට අනුව digitalize අනුගමනය කරන අතර එය ඉතා හොඳ ක්‍රමයක්
@cmpremarathna1275
@cmpremarathna1275 13 күн бұрын
biometric data ලබාදීම අනිවාර්යද?එසේනම් ලබාදියයුතු data මොනවාද? ස්තුත්යි.
@kasunD675
@kasunD675 13 күн бұрын
​@@cmpremarathna1275Dubai ගන්නවා ඇස් ඇගිලි දහයම...
@PRtravelsSLUK
@PRtravelsSLUK 13 күн бұрын
Oyage bio matric eka thiyagena puke gahaganna. yako ubata indiawen calls enne nadda ube bank account ekka. ehehma enne naththam uba deepang. okkatama issella lankawa sanwardanaya wela oka karapang. minissunta kanna naha minissungen tax ekathu karanna aye koti ganak wiyadam karanna yanawa. pol buro haththa.
@lakdev6297
@lakdev6297 13 күн бұрын
Don't lie!! Cannada doesn't have biometrics but US have. Canadiian people against to biometrics. Stop spreading the BS
@shanthaatukorala3891
@shanthaatukorala3891 13 күн бұрын
New canadian passport come with biometric details .
@funtook
@funtook 13 күн бұрын
යකෝ අපි පිට රට ඉන්නේ මෙහෙ අපේ හැමදේම ගන්න ව. ලංකාවේ ඉන්න ලහිරු වගේ හරක් ගැන කනගාටුයි.
@darmayaathra3344
@darmayaathra3344 13 күн бұрын
මෝඩයෙක් මේකා
@darmayaathra3344
@darmayaathra3344 13 күн бұрын
මෝඩ ලහිරු
@darmayaathra3344
@darmayaathra3344 13 күн бұрын
මෝඩ ලහිරු
@Maxxalk
@Maxxalk 13 күн бұрын
monda gatte ?
@telephone2454
@telephone2454 13 күн бұрын
අවංකවම ඇත්ත කතාව
@wasanthahetti113
@wasanthahetti113 13 күн бұрын
මේ වගේ තරුණ කොල්ලෝ තාම ගම්මැට්ටෝ වගේ හැසිරෙනවා නම් ගම්වල ඉන්න අහිංසක මිනිස්සු ගැන කොහොම හිතන්නද 😢😢😢😢😢😢
@newtonwijethilaka368
@newtonwijethilaka368 13 күн бұрын
gon harakek
@Desh_Nor
@Desh_Nor 12 күн бұрын
මටත් හිතුනෙ ඒක බං 😢
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 12 күн бұрын
JVP eka issara Andu valata badha karapu vidihamai
@Desh_Nor
@Desh_Nor 12 күн бұрын
@@roshiniamarathunga7191 ණය අරං කාපු ඒවට බාධා කරපු එක වැරදී කියලද තාම හිතං ඉන්නෙ. මොලේ චෙක් කර ගන්න
@Nature60810
@Nature60810 12 күн бұрын
@@newtonwijethilaka368 unbalata teryi,,,, finger print viarak kamak ne,,,anikewa awashya ne
@arunaaruna6675
@arunaaruna6675 10 күн бұрын
ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත,biometric details id එකක් නොවේ ,ඩිජිටල් id එක ගැන ගැටලුවක් නෑ,බදු එකතු කිරීම සදහා බයෝමෙට්‍රික් id අවශ්‍යය නෑ. රටේ ආදායම් බදු ගන්න එක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩක්.තුන්වන පාර්ශවයක් අතට මේක යෑම අතිභයානකයි.ලෝකේ අන්තර්ජාල හොරු අතට මේවා ගියොත් බැංකු account වලටත් තර්ජනයක් .
@lahirufernando4006
@lahirufernando4006 9 күн бұрын
oya terum gatta widiye case 1k tiyenne. oyawat manwat oke security eka gana tiyen agreement dakke na neda? lankawe godak companyies wala ERP system develop karanne Indian team. wena ratawla tiyena ewage balanna ewtat e rate aya witarak nmi wena rata wala ayath innwa.
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@AMPNBA
@AMPNBA 7 күн бұрын
Athi yantham mole thiyena ekek hari comment section eke hitiya.❤respect
@samanpadmakumara48
@samanpadmakumara48 5 күн бұрын
අද ලොකුවට මඩ නොගසා ආර්ථිකය ඉහළ අයගෙදත්ත අරන් අවශ්‍ය දේ කලානම් අවශ්‍ය දේ කියන්නේ එක අපි කාටත් තිබිය යුතු තරමට වඩා මොලේ හොඳ වැඩියි ..
@LakmalSudarshana-oi1np
@LakmalSudarshana-oi1np 2 күн бұрын
ගල් යුගය නෙවෙයි මේ
@gunathilakabanda8204
@gunathilakabanda8204 12 күн бұрын
මම ඉන්නෙ ඉතාලියෙ ඔය විදිහට දකත දෙන්න අකමැති නම් මේ රටේ ඉන්නත් බෑ ඇවිත් යන්නවත් ලැබෙන්නෙ නෑ
@yamunapalekanda166
@yamunapalekanda166 13 күн бұрын
ගෙවල්වල වැඩට අපු මමත් දන්නවා ඔය ගැන ( කුවේටි) ලහිරු මොඩද හැටීද😂😂😂
@shanikaanatehami1590
@shanikaanatehami1590 13 күн бұрын
ලහිරු වගෙ මීහරකුන් රට ඉන්න වනෙ🐂🐂🐂🐂🐂
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 13 күн бұрын
මම හිතුවෙ නෑ මෙච්චර මෝඩයි කියලා
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 13 күн бұрын
මේ පිළිබඳව උප ඇමති විස්තර කළා. කාගෙවත් පුද්ගලික ඩේටා ඔතනින් වෙන තැනකට යන්නෙ නෑ. ඉන්දියානු සමාගම අපේ අයට ඉගැන්නුවාට පස්සෙ ඒගොල්ලන්ට තියෙන access ඉවත් කරනවා. ඩේටා servers තියෙන්නේ අපි ළඟ. රටේ ජනගහනයෙන් 99.9% ක් යහපත් ජීවිත ගත කරන අයට මෙය ඉතා ප්‍රයෝජනවත් . හොර වැඩකරන 0.1% ක් අකමැතියි. එතකොට කාගෙ පැත්තද රජය ගන්න ඕනෙ? හැමෝම ගන්න ඕන කියලා බලකරන්න අවශ්‍ය නෑ. උදාහරණයක් හැටියට රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න හෝ බැංකුව සමග ගනුදෙනු කිරීමට හෝ රජයේ කාර්යාලයයකින් කිසියම් කටයුත්තක් කර ගැනීමට හෝ මෙවැනි හැඳුනුම්පතක් රැගෙන ආයුතුයි කිව්වා නම් කවුරුත් ගනීවි. නීති විරෝධි වැඩ කරන 0.1% මේකට විරුද්ධ වෙන එක අහන්න දෙයක් ද ?
@AnuraSangeetha
@AnuraSangeetha 13 күн бұрын
මෙම රට පාලනය තව විවිධ ආන්ඩු වලට යයි.නමුත් දත්ත ගියොත් ගියාමයි. ලොකයෙ පොඩි රටවල් අල්ලන හා වට්ටන නවතම තාක්ෂණය තමයි ජෛවමිතික දත්ත.ලහිරු කතාකරන්නෙ රටෙ ඉදිරි අනාගතය වෙනුවෙන්.නමුත් ආන්ඩුව හදන්නෙ මොන මගු ලොරි දීලා අවු.5 අදින්න.සියළුම ජනතාව මෙම ගැන ප්‍රශ්න නොකර ඉන්න එපා.මෙක අනාගත ප්‍රශ්නයක්.
@azcodingyt
@azcodingyt 13 күн бұрын
​@@AnuraSangeetha dn ehema mona ratada allagena thiyenne😂😂
@AnuraSangeetha
@AnuraSangeetha 13 күн бұрын
අද කාලා හෙට ටොයිලට් යනව වගෙ දෙයක් නොවෙ මෙක.ආදි නියැන්ඩතාල්ලට මෙක තෙරුම් ගන්න අමාරුයි.මෙක අනාගත රට ගැන සිතලා ගන්න වෙන ක්‍රියාමාර්ගයක්.
@maledukaviska1952
@maledukaviska1952 13 күн бұрын
ලහිරැ ගොනා අඩුම තරමේ ආරාබ් රටකට පලයං කට තිබ්බ පලියට කියවන්ඩ එපා
@hansajeejasinghe
@hansajeejasinghe 12 күн бұрын
ලහිරැ කිව්ව දේට තව add කලොත්, ඔයා කරන හැම purchase එකක ඉදන් money involve වෙන හැම දෙයක්ම track වෙනවා, ඔයව data point එකක් විතරයි, මෙ system එක ඉස්සරට යනකොට physical money කියන එක system එකෙන් අයින් වෙනවා, ඉට පස්සෙ digital money තියෙන්නෙ, ඔය ගාව තියන සල්ලි ප්‍රමානය අනුව ඔයව මනිනවා basically කිව්වොත්, මොනවා හරි ප්‍රශ්නයක් අවොත් ඔයට ඔයාගේ සල්ලී restrict, CBCD(central bank digital currency) concept එක දැන් ගොඩක් දුරට කරගෙන යන්නේ දියුනු රටවල් වල, එක මතුපිටට ලස්සනයි, එත් ඇතුලෙන් වෙන්නෙ ඔයව පාල්නය වෙන එක, ගොඩක් සලිලින්තියන අය ඔවාගෙන් රින්ගනවා එවට විදි තියනවා(parallel economies). මේවගේ system එකක් එක්ක Government එක corrupt උනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. Basic ම කියනවා නම් financial privacy එක ඔයාට නැති වෙනවා. ඔය ඉන්න ඇමතිලදෙන්නගෙන් චතුරන්ග දන්නවා ඔක ගැන හොදට(මම හිතනවා එයා ඔයට වඩා දේවල් කියනවා ඔය subject එක ගැන) එත් එයා කට වහගෙන ඉන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්, law පිලිබද ඇමතිට නම් එයා කතා කරන්නේ මොකක් ගැනද කියලා idea එකක් නෑ😢. මොන අන්ඩුවවත් විශ්වාස කරන්න එපා, ඔයාට මිනිස් අයිතිවසි කම් තියන්වා ඒපා හිතුමතේට කිසිම ගෙනෙක්ට use කරන්න දෙන්න එපා හිතන්නේ නැතුව..
@sankalpakarunarathne2811
@sankalpakarunarathne2811 11 күн бұрын
ඔබ කියන කතාව 100% ක් සහතික ඇත්ත. අමු ගොබ්බයො දේශපාලනික වැඩසටහන් වලට ගේන එක නවත්වන්න ඕන.
@TheEarning986
@TheEarning986 11 күн бұрын
ඒක වැරදී අරබි රටවල පප්‍රජාතන්ත්‍රවාදය නෑ , eid එක ගැටලුවක් නෑ හැබැයි අසේ කලුඉන්ගිරියාව , මූනෙ දද්ත ගන්න එක භයානකයි මොකද ඒ data ගත්ත කිසිම රටක මිනිස්සුන්ට පෞද්ගලික තත්ත්වයක් නෑ
@MsSobbe
@MsSobbe 11 күн бұрын
මැට්ටෝ අරාබි රටවල් කොහේවත් දෙන ආධාරයි, නොමිලේ දෙන software, device වලින් නෙමෙයි biometric කරේ. ලහිරැ මේ කියන දේ ආපහු අහල බලන්න. ඉංදියන් රජයේ මැදිහත්වීමකින් මේක කරනවානම් ඒකේ ප්‍රශ්ණයක් තියනවා. හිච්චි කොල්ලෙක් ජානාධිපතිගේ වෙබ් එක හැක් කරපු රටක් මේක. 🥲 biometric තියෙන්නෙම ඕන..
@solidzonewavestation
@solidzonewavestation 10 күн бұрын
සිරාවටම අපේ හැම දෙයක්ම තියෙනවා අරාබ් වල.. හොරු තමයි බය බයෝමැට්‍රික් වලට
@3stedi4blo16
@3stedi4blo16 12 күн бұрын
ලහිරු වගේ අපතයෝ tech companies වල හිටියානම් finger print, face id වගෙ දේවල් මේලෝකේ නෑ අද😂
@chathuralakshan542
@chathuralakshan542 12 күн бұрын
ekaneh un campus inna kale wala cctv danawatath, finger print dala 80% balana ekatath wirudda une.
@KasunCool-q9v
@KasunCool-q9v 9 күн бұрын
මේතන තියෙන අවුල ඒ data ලික් වුනොත් කියන එක බං 😅😅😅 finger print මැෂින් එකකින් මොකවත් කරන්න බැ 😅😅😅
@venukaglagoda2285
@venukaglagoda2285 9 күн бұрын
ඒකේ බරපතලකම තේරෙන්නේ නැති අමනයන්ට ළහිරු කියන කතාව. මනුස්සයෙකුගෙ ප්‍රයිවසි එකක තියෙන වැදගත්කම තාම ලංකාවේ උන්ට තාම තේරෙන්නේ නෑ.
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 9 күн бұрын
​@@venukaglagoda2285හැම තැනම එකම කමෙන්ට් එක දදා යන්නෙ මූට මොංගල් ද?
@3stedi4blo16
@3stedi4blo16 9 күн бұрын
උබලට උත්තර දීලා වැඩක් නෑ type කරන වෙලාව අපරාදෙ😂
@samanpadmakumara48
@samanpadmakumara48 5 күн бұрын
කරුණාකර ,මේ නායකත්වය බැබලෙන තැනකට නුවණින් මෙහෙය වීමට පැහැදිලි සිතින් අධිෂ්ඨාන කරමු !
@ruwandesilva4905
@ruwandesilva4905 13 күн бұрын
ශිෂ්ට සම්පන්න සාකච්ජවකට වාසුපැටියෙක් ගෙනත් 🤗🤗🤗
@lasithchanaka7600
@lasithchanaka7600 13 күн бұрын
Ekagai😂
@thusharathalagala6447
@thusharathalagala6447 13 күн бұрын
Very true
@ireshadilani982
@ireshadilani982 12 күн бұрын
so true
@harisonkumarasiri634
@harisonkumarasiri634 12 күн бұрын
පඩ්ඩො,වැඩ්ඩො ,කරන සිරසට අපේ විරෝධය,,,,
@jaliyac1203
@jaliyac1203 12 күн бұрын
sirawata bang, behthakatawath rata giya nathi gonek, amu gawaya bang
@themcwolf2305
@themcwolf2305 13 күн бұрын
ලහිරු කියන්නේ අමු ගවයා ඈ 😂😂
@harshanisiriwardana710
@harshanisiriwardana710 12 күн бұрын
ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට එන්න ලහිරු මහජන ජන්දයෙන්.ඊට පස්සෙ ඔයා ඔයා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කතා කරන්න.
@venukaglagoda2285
@venukaglagoda2285 9 күн бұрын
ඒකේ බරපතලකම තේරෙන්නේ නැති අමනයන්ට ළහිරු කියන කතාව. මනුස්සයෙකුගෙ ප්‍රයිවසි එකක තියෙන වැදගත්කම තාම ලංකාවේ උන්ට තාම තේරෙන්නේ නෑ.
@BIGBullet-ls9bj
@BIGBullet-ls9bj 8 күн бұрын
​@@venukaglagoda2285 Hari oya mara parinathai 😂😅
@venukaglagoda2285
@venukaglagoda2285 7 күн бұрын
@@BIGBullet-ls9bj පරිණත් නෑ ඒකේ රිස්ක් එක තේරෙනවා.
@kumarasenagamage8492
@kumarasenagamage8492 13 күн бұрын
නොදන්නාකම මහා විනාසයක් නොවලක්වයි ලහිරු මොඩයි
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 13 күн бұрын
ඔව් .අනික් ඔක්කොමලා මහමොළකාරයෝ 🤣🤣🤣
@kamsunnisajaleel571
@kamsunnisajaleel571 12 күн бұрын
Very poor knowledge, 😂😂😂
@kamsunnisajaleel571
@kamsunnisajaleel571 12 күн бұрын
Think about the new technology
@venukaglagoda2285
@venukaglagoda2285 9 күн бұрын
ඒකේ බරපතලකම තේරෙන්නේ නැති අමනයන්ට ළහිරු කියන කතාව. මනුස්සයෙකුගෙ ප්‍රයිවසි එකක තියෙන වැදගත්කම තාම ලංකාවේ උන්ට තාම තේරෙන්නේ නෑ.
@antonfernando7588
@antonfernando7588 9 күн бұрын
​@@sriyanihathurusinghe9565🐂
@sudathrohana8931
@sudathrohana8931 9 күн бұрын
ලහිරු ටිකක් update උනානම් හොඳයි. මම ඉන්න රටේ පාස්පෝට් එකක් තියෙනව අපේ රට වගේ රටවලට යද්දි එද්දි පාවිච්චියට. හැබැයි අපි මේ රටින් පිටවෙද්දි එද්දි කිසිම වීසා එකක් පාස්පොර්ට් එකක් උවමනා නෑ. කැමරාව ඉස්සරහට ගියාම ඇති. දැන් සියලු high end phone වල iphone, android එක්කො face id නැත්නම් finger print තියෙනවා. ඉතින් ඇඟිලි සලකුණු හරි face id ගන්න ඔය හැටි නටන්න උවමනා නෑ. Phone hack කරානම් හරි. මේ දේවල් ආරක්ෂා කරන ලෝකෙ පිලිගත් standards තියෙනවා. තමන් හොරෙක්නම් තමයි බයවෙන්න ඕන. මොකද මේක ආවාම හොර උප්පැන්න, id, passport හදල ඉවරයි. අතේ තියෙන කොලේ මොනව තිබ්බත් ඇඟිලි සලකුණ අනුව විස්තර එනව. බදු විතරක් නෙවෙයි අපරාධත් අල්ලන්න හරි ලේසියි.
@sanjanaravindu82
@sanjanaravindu82 8 күн бұрын
IT industry එකේ වැඩ කරන මනුස්සයෙක් විදිහට මගෙ රට තාක්ෂණික අතික් ඉදිරියට එන්න උත්සාහ කිරීමත්, ඒ ගැන කතා කිරීමත් සතුටක්..❤
@RandeepaniJayathilakaDissanaya
@RandeepaniJayathilakaDissanaya 13 күн бұрын
තළියේ කිඹුල්ලු දකින පෙරටුගාමීන්😊😊😊
@VisankaUdaraDewamui
@VisankaUdaraDewamui 13 күн бұрын
ලහිරු මේ සාකච්චාවට ගැලපෙන්නේ නෑ
@kamsunnisajaleel571
@kamsunnisajaleel571 12 күн бұрын
Definitely, he doesn’t have any knowledge,
@venukaglagoda2285
@venukaglagoda2285 9 күн бұрын
ඒකේ බරපතලකම තේරෙන්නේ නැති අමනයන්ට ළහිරු කියන කතාව. මනුස්සයෙකුගෙ ප්‍රයිවසි එකක තියෙන වැදගත්කම තාම ලංකාවේ උන්ට තාම තේරෙන්නේ නෑ.
@djayawickrema
@djayawickrema 13 күн бұрын
කටාර් ඩුබායි වගේ රටක හිටියා නම් ලහිරු යන්නේ පයින්. E mail එකක් නැතුව කොච්චි වල බස් වල යන්න වෙන්නේ නැහැ
@sumanalathiqtt6968
@sumanalathiqtt6968 13 күн бұрын
Aniwa
@RanjithV-m1w
@RanjithV-m1w 13 күн бұрын
ඒකනේ ලංකාවේ ඉන්නෙ..😂😂😂
@Maxxalk
@Maxxalk 13 күн бұрын
bio metrics email wage ekak ekka compare krane amu gonnu oi 😂😂😂😂
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 12 күн бұрын
Ane bola pacha nokiya hitu. Email ekak nathuva train, bus vala yanna barilu 😂😂😂
@georgelakshmandehiwalagepe2855
@georgelakshmandehiwalagepe2855 12 күн бұрын
හරියට හරි ටිකට් මැෂින් එහෙකෙන් කෝච්චියට හරි බස් එකට හරි ටිකට් එකක් ගණ්නවානම් email එක දෙන්න ඕනෙ.
@Ze2Mi
@Ze2Mi 9 күн бұрын
දත්ත ගන්න ඕන ඒක හරි ගොඩක් දියුණු රටවල් කරනවා. වැඩේ තියෙන්නේ අපිට තාක්ෂනේ නෑ කිය කිය රටවල් වලට දත්ත open කරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඇයි බැරි ලංකාවේ තාක්ෂණික ආයතනයක් ගොඩ නැගලා ඒකට අවශ්‍ය පුද්ගලයන් වෙන රට වලින් බදවාගන්න visa දීලා salary දීලා? වෙන රටවල කරන්නේ දක්ෂයෝ මිලදීලා එයාලගේ රටට ගන්නවා වෙන රටවල මේ system තිබ්බට මොන රටද තමන්ගේ රටේ දත්ත වෙන රටකට දීලා තමන්ගේ එක හදාගන්නේ? එකම දේ කියන්නේ ලංකාවේ මේ තාක්ෂනය නෑ එක නිසා වෙන රටකට දෙනවා කියලා. බදු එකතු කරන්න රාජ්‍ය ආරක්ෂාව උකස් කරන්නේ.
@ChaminduWeerasinghe
@ChaminduWeerasinghe 9 күн бұрын
මේක හොඳ වැඩක් කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි 1) retina(කලු ඉංගිරියාව) pattern එකයි 2) face scan එකයි 3) fingerprint කියන ජාති 3ම ඕනේ ඇයි කියලා ඒ 3ම match කරාම security එක වැඩි වෙන එකයි වෙන්නේ. හරියටම අපරාදකාරයෙක් කියලා ඔප්පු කරන්න පුලුවන් ප්‍රශ්නේ එන්නේ legally කොච්චර දුරට අපිට ඒ company එකට විරුද්ධව ඉස්සරහට එන්න පුලුවන්ද කියන එක. ලංකාවයි ඉන්දියාවයි තමයි IT වලින් south asia වලින් ඉස්සරහම ඉන්නේ. ලංකාවේ හොඳ expertiesලා ඉන්නකොට පිටරට company එකකට දෙන එක කොච්චර සාර්තකද කියන එක ගැටලුවක්
@sarathrambukwella5639
@sarathrambukwella5639 13 күн бұрын
ඇමරිකාවට ඇතුල්වන එහි පුරවැසියන්ට පාස්පොර්එක කවුන්ටරයට දෙන්න අවැසි නෑ.. කැමරාව දිහා බැලුවහම පුද්ගලයාගෙ සියලුම විස්තර නිලදාරියා ඉදිරියේ..
@mahasilva9806
@mahasilva9806 13 күн бұрын
අනිවාර්යයෙන්ම කටාර්වලත් එහෙමමයි.
@solidzonewavestation
@solidzonewavestation 10 күн бұрын
අනිවාර්යයෙන්ම , uae වලින් මං ආවේ මූන පෙන්නපු ගමං ගේට් එක ඇරුනා. විනාඩියකටත් අඩු කාලෙකින්. ඒකට ලංකාවෙදි විනාඩි 20 ක් පෝලිමේ
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 13 күн бұрын
මම නම් කියන්නේ ගූ නාලා ඉන්න විපක්ෂයේ ඌරෝ එක්ක සටන් කරන්න ඕන නෑ කියලා ...ඔබතුමාලට බලය දීලා තියෙනවා පාඩුවේ වැඩ කරන්න ❤❤
@ManojdeZliva
@ManojdeZliva 13 күн бұрын
සිරාවට බං... ටොබයියො ගනන් ගන්නෙ කවුද බං...ඊයා 💩
@kumarasenagamage8492
@kumarasenagamage8492 13 күн бұрын
එහෙම නම් ඩිජිටල් තියෙන හැම රටක්ම අනාරක්ෂිතයිනෙ ලහිරු
@lasanthahapuarachchi6311
@lasanthahapuarachchi6311 12 күн бұрын
මම ඉන්න ඉතාලියේ. මෙහෙ හැම දෙයක්ම වෙන්නේ ඩිජිටල් අයිඩී එක හරහා .අපේ රෝග ,අපි ගන්න බෙහෙත්, අපේ ආදායම් වියදම් ඔක්කොම ඒකෙ සඳහන් වෙනවා. ඒ නිසා හැම දෙයක්ම පහසුයි. පුළුවන් නම් ලහිරුට කවුරු හරි ටිකට් එකකුයි වීසායි අරන් දෙන්න පිටරට යන්න. පිටරට ගිහින් පෙන්නන්න
@priaamila5906
@priaamila5906 9 күн бұрын
Definitely
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@funtook
@funtook 8 күн бұрын
@@yomaldeeptha7499 අමරිකාව මොකද නැත්තේ ඔක්කෝම දියුණු රටවල තියනවා.
@s.m.2905
@s.m.2905 12 күн бұрын
ඉංදියාව ලංකාවට ගොඩක් ආදරෙයි. තේරෙයි උබලට
@sampathathukorala-6265
@sampathathukorala-6265 13 күн бұрын
කොහොමත් හොරු අපරාදකාරයෝ බයයි biometrics ගන්නවට...
@udayakantha5887
@udayakantha5887 12 күн бұрын
Buru pateyek
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@sajithroshan9840
@sajithroshan9840 13 күн бұрын
ලහිරු උබ ගොනෙක් නෙවෙයි ගොම් බෙට්ටක්... Visa එකක biometrics ගන්න වෙන්නේ නෑ..
@vindyarushiyanthi8199
@vindyarushiyanthi8199 13 күн бұрын
ළහිරු ඔයා නම් මාර මෝඩයි
@bianabey385
@bianabey385 12 күн бұрын
wow love the way this Lahiru is challenging the politicians. In my opinion we shouldn't give our information. When i became a citizen of another country, I didn't have to give all these information.
@nelu114
@nelu114 10 күн бұрын
Which country did you become a citizen of?
@bianabey385
@bianabey385 10 күн бұрын
@@nelu114 I am a citizen of NZ, Australia & SL.
@nelu114
@nelu114 10 күн бұрын
@bianabey385 maybe you became a citizen a long time ago. I've been to Australia more, recently, at entry you have to provide biometric information.
@bianabey385
@bianabey385 10 күн бұрын
@ I became a citizen of Australia last June 24
@nelu114
@nelu114 10 күн бұрын
@bianabey385 I'm not sure how you managed to not provide biometric information, maybe because you're a citizen of New Zealand already? Or because you've been in the country for a while before the biometric information requirement came to be. But its definitely used now. I can tell you that much. In NSW they even take some of it of I'm not mistaken, for the photo ID
@sanjulakumarasingha
@sanjulakumarasingha 10 күн бұрын
මේ ලහිරූ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ වගේම චතුරංග මාර ලස්සනට ඇඩ්මිට් වෙනවා ප්‍රශ්නෙට. අනින් උන් නම් සත පහකට වැඩක් නැ.
@Athula_Bandara
@Athula_Bandara 13 күн бұрын
අපි එකඟයි නව හැඳුනුම්පතට
@manojchathuranga3887
@manojchathuranga3887 13 күн бұрын
Oya...ge..mole
@justineTar-j9e
@justineTar-j9e 13 күн бұрын
Tho name Amba Jeppek
@ManojdeZliva
@ManojdeZliva 13 күн бұрын
​@@justineTar-j9eතෝ මොකෙක්ද.. අම්මගෙ හොර ශොට් එකක්ද 😂😂😂
@kasunD675
@kasunD675 13 күн бұрын
​@@justineTar-j9eලංකාවෙන් එලියට යන්න එපා..smartphone එක අයින් කරපං..බත් ටිකකුත් කාපං.
@justineTar-j9e
@justineTar-j9e 13 күн бұрын
@ManojdeZliva ගිහිං අනුරගේන් අහපන්
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 13 күн бұрын
මාධ්‍යවේදීන් මහත්මමහත්මීන් හා මේ විද්වතුන් දැනගතයුතුයි අපේ රටේ පුරවැසියන් මිලියන කීයක් රටෙන් පිට රැකියාවල් සදහා නේවාසිකව හා පදිංචිව සිටිනවාද? එතකොට ඒ සුයලුම දෙනා අපේ රජයේ හා තමන්ගේ කැමැත්තකින් තොරවම ඔය සදහන් කරන සියලුම දේවල් එයාල ගන්නවා.ඒව වෙනුවෙන් මේ මාධ්‍යවේදීන් හා සියලුදෙනා අපිට රට රස්සාවකට යන්න නොදී රටතුල අපේ රැකියාවල් වලට සරිලන වැටුපක් ගෙවනවද? මේ ළහිරු කියන්නේ මේතරම් ගොබ්බයෙක්ද?
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 13 күн бұрын
අන්න ඒකයි මටත් කියන්ඩ ඕන වුණේ ඉතාලියේ හැඳුනුම්පත ගන්ඩ ඔය කියපු සෑම දෙයක්ම දෙන්න ඕනා දීලා දැන් අවුරුදු විස්සක් වෙනවා මට කිසි ප්‍රශ්නයක් නෑ 😂
@wasanthaillesinghe9561
@wasanthaillesinghe9561 13 күн бұрын
ලංකාවට මුලින්ම ටේලර් මැෂිම ආවමත් බැංකු වල වර්තිය සමිති ඔය ලහිරු වගේ ගොබ්බ ප්‍රකාෂ නිකුත් කලා😅
@cmpremarathna1275
@cmpremarathna1275 13 күн бұрын
@Veneziaapi-dx5hm ඔබ ඉතාලි පුරවැසියෙක් ද?
@mnmmnm9045
@mnmmnm9045 13 күн бұрын
ප්‍රශ්න අහන එවුන් ලහිරුට වඩා හපන් එකගයි එත් අවුල් වගේ ලු අනේ මන්දා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 12 күн бұрын
@@cmpremarathna1275 මම ඉතාලි පුරවැසියෙක් නෙවෙයි මම අවුරුදු 23 ඉතාලියේ ජීවත් වෙනවා
@supunchathranga5320
@supunchathranga5320 13 күн бұрын
ලහිරු ඔහේ මොකක් හරි කියවන්න එපා බන්. මොලෙත් ටිකක් පාවිච්චි කරපන් 😂
@chandunarachchi9762
@chandunarachchi9762 11 күн бұрын
ඉන්දියන් සමාගමකට මේක දීල තව අපේ මිනිසුන්ගේ ජීව දත්ත මේ විදියට අනතුරේ දැමීම සිදු නොකල යුතුයි. අපි ඔබ තුමාලට බලය දුන්නේ මේවගේ වැඩ කරන්න නෙවෙයි
@Rock-i9v
@Rock-i9v 12 күн бұрын
මේ ලෝකේ තියන කිසිම digital platform එකක්, 100% නිවැරදිව එකක් නැ. මේවගේ අඩුපාඩු තිබෙනවා. අඩුපාඩු යාවත්කාලින කරගෙන තාක්ෂණය සමග ඉස්සරහට යන එක තමයි හොඳම දේ. අනික ඉන්දියාවට මොනවාහරි ලංකාව ගැන තොරතුරු ඕනෙනම් raw එකෙන් ඕනම දෙයක් ගන්න පුලුවන්.
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@AMPNBA
@AMPNBA 7 күн бұрын
Moda wenna epa macho. Raw eket manussekge fingerprint eye details ganna puluwan unath unuth a de karanna kattak kanna oni. Anika raw ekt kohomath samnya minissunge data wadak na. Methana thiyena prashne bank systems mails personal wallets private cloud storages walt third party walt involve wenna puluwan eka. Dark web ekt gihin thiye nm balaganna puluwan wei minissu ki denekge bank card details pawa kochchara wikunanna thiyenawada kiyala a minissu nodanuwathwama. Meka digital Id eka sambanda prashnayak newei biometrics sambanda prashnayak. Digital id ekak haduwata kisi awlk na fingerprint face details eye details nogena.
@rajithaperera1716
@rajithaperera1716 13 күн бұрын
එහෙනම් ඉතින් ලංකාවේ phone එකක් පාවිච්චි කරත් අපේ Data ලෝකේට යනවා
@gemunukumara6523
@gemunukumara6523 13 күн бұрын
අනිවාර්යයෙන් ඔනී ඒක හොද ක්‍රමයක් . හොරු තමයි ඕකට බය
@priaamila5906
@priaamila5906 9 күн бұрын
Aniwarayen karauthumai mokada ape rate hara anik hama ratakama thiyanawa horun nathikarana hodama wadak
@AsankaShammi-t6j
@AsankaShammi-t6j 13 күн бұрын
ප්‍රශ්ණයක් නෙවේ ලහිරුවට තියෙන්නෙ කුහක කමක් 😂😂😂😂
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 13 күн бұрын
අනිවාර්යෙන්ම මටත් ඕකම හිතුනා
@binurawaduge5061
@binurawaduge5061 13 күн бұрын
කුහක පෙරෙට්ටෙක්😂
@UniversalVideoscom
@UniversalVideoscom 11 күн бұрын
Biometrics government එකට දෙන එක ලොකෙ කොහෙත් අකමති. Human rights ගැන දන්නෙ නැති ගොඩක් මිනිස්සු comment කරන්නෙ. Email, mobile number එකක් වගේ නෙමෙ, biometric කියන්නෙ. ඉන්දියාවට email එකත් ඇති විකුනං කන්න. Scammersla උදේ හවා සොට් එක දෙයි.
@lahirufernando4006
@lahirufernando4006 9 күн бұрын
Man danna widiyata lankawe godak companies wala ERP System develop karanne Indian company..lankawe witharak nmi godak rata wala. ewa security eka gana balanna wenama team innwa. oyage 4n 1ke face ID use karanwada Finger use karanwada? oya use karanne lankwe 4n 1kda? Nokia, Samsung, Apple companies wala wena rata wla team ndda? innwa hoyala blanna..ehema balankota oyata 4n use karnma ba moko bank details, face finger, google map,location, personal 4tos, contact details, massages oya okoma tiyenawa ape 4n wala.
@sudathrohana8931
@sudathrohana8931 9 күн бұрын
දියුණු රටවල් ඕනම එකක biometric තමයි පාවිච්චි වෙන්නෙ. මෙයාල එක්ක රටක් කවදාවත් දියුණු කරගන්න වෙන්නෙ නෑ. සිංගප්පූරුව වගේ රටක් කවදාවත් හැදෙන්නෙ නෑ මේ වගේ පසුගාමීන් ඉන්න කොට. හැම තාක්ෂණයකම හොඳ නරක තියෙනවා. හොඳ වැඩිනම් නරක ටික විඳදරා ගන්න වෙනවා. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධව මවන්නෙත් ඔය බිල්ලම තමයි. හැබැයි ලහිරුල බලයට ආවොත් එදාට උතුරු කොරියාවට හපන්ව මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයට පහර වදිනව. ඇඟිලි සලකුණ කෙසේ වෙතත් හැම කෙනාගෙම ඇඟිල්ල ගානෙ කපාගෙන යන්නත් ඉඩ තියෙනව.😅😅
@UniversalVideoscom
@UniversalVideoscom 9 күн бұрын
@@lahirufernando4006 bro. Oya dannawada FACE id use karanakota bank app ekakata kawadawath faceid details access na kiyala. ? Methana mama kiyanne government eke waripanam baddak gewanna yanakota ethanta oyage faceid finger print oni na. Oya godak rawala passport hadanakota id eka gaththata. Citizen kenen thamange fingerprint face denna nethi na . Hoyala balanna. Api ratakata yanakota api hamadema details gannawa misak. Oya a rataka ipadunoth oyata thiyana rights wenai. Hoyala balanna. Methana mama kiyanne personal privacy kiyanne loku subject ekak. Develop country ekaka thiyana human rights oyalata hitha gannawath baa
@UniversalVideoscom
@UniversalVideoscom 9 күн бұрын
@@sudathrohana8931 biometrics use karanne monatada kiyala kiyanna? Godak ratawal wala oya kiyana eka thiyenne api mehen yanakota. A api pita minihek nisa apen a ratata wena haniya awama karanna. Eta amatharawa me ratawala inna minissu thamnge athi pudgalika dewal denne na eliyata
@UniversalVideoscom
@UniversalVideoscom 9 күн бұрын
ඔයා හිතන්න ඕයාගෙ finger print එක සිස්ටම් එකෙන් හැක් කරලා ගත්තොත් ඔයාව murder එකකට උනත් පටලවන්න පුලුවන්. ලංකාවේ digital id එකට කලින් හැදෙන්න ඕන security ගොඩාක් තියනවා. තාමත් ලංකාවෙ ඔයාගෙ basic details ටික දන්නවනම් බැංකුවට කෝල් කරලා ගිනුම් විස්තර ගන්න පුලුවන්. ලංකාවෙ දත්ත වල ආරක්ෂාවට නීතිත් නෑ වටිනා කමක් දන්නෙත් නෑ. ඒ කිසි දෙයක් හදන්නෙ නැතුව අපි උඩින් පාත් කරලා හරියන්නෙ නෑ. ලංකාවෙ හියුමන් රයිට් ගැන කතා කරන්න ක්‍රියාකාරී NGO කීයද තියෙන්න , ඔයා කියන රටවල් බලන්න ඒවා වල තියන ඒ පැත්තත්
@sarathcosta5143
@sarathcosta5143 12 күн бұрын
මට නම් තේරෙන්නේ නෑ මේ ලයිව් කියන බූරුවාව මේ වගේ වැඩසටහනකට මොකට මොකට ගෙන්වා ද කියලා
@tnluvais2699
@tnluvais2699 13 күн бұрын
ලහිරු ඇහුවේ හරි ප්‍රශ්නයක්. ඉන්දියානු පද්ධති පවා හැක් කරනු ලැබේ, ඉන්දියාව ආරක්ෂා කරයි කියා ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද? සෑම වසර පහකට වරක් ආණ්ඩු වෙනස් වීමෙන් පසුව සිදු වන දේ, ඉතා භයානකයි.
@NilanthasVithanage2
@NilanthasVithanage2 13 күн бұрын
දැං හැක් කරල ඉංදියාවට කෙලවෙලා ඇති නේද? අනේ හූකේ.
@kasunD675
@kasunD675 13 күн бұрын
Smart phone එක විසිකරලා කැලේට පලයං
@holmana6281
@holmana6281 13 күн бұрын
කියපන්කො කරන්න ඕන දේ
@PrasadBandara-wm9ty
@PrasadBandara-wm9ty 12 күн бұрын
තවත් ගොනෙක්😂😂😂
@kamallanka4918
@kamallanka4918 13 күн бұрын
මාලිමාවත් වැරදි තැනින් අල්ලගෙන අනාගන්න හදනවා.. e NIC එක හදන්න කලින් උප්පැන්න සහතික නිවැරදිව දෙන ක්‍රමයක් හදන්න ඕන. ලන්කාවෙ උප්පැන්න සහතික 80% දෝෂ සහිතයි. මේ රටේ පාලකයො හැමදාම ගැටලු විසදන්න අල්ල ගත්තෙ මැදින්. ලහිරු ගේන තර්කෙ 50% හරි. පෙන්නල දෙන අඩුපාඩුව 2015 අපි දැක්කනෙ. හොද වෙලාවට මයිත්‍රී ඒ පොඩි කොල්ලට සමාව දුන්නා, ඔහු අද It සෙක්ටර් එකට සම්පතක්. අඩු පාඩු සකසාගෙන e nic එක හැදෙන එක රටේ දියුනුවේ එක් යුගයකට ප්‍රායෝගිකවම යනව. ඒක මැජික් එකක් සේ පුද්ගලික අන්ශය කරල දේවි. ඔවුන් හිරවෙලා තිබෙන්නේ කස්ටමර් කෙනෙකුට ප්‍රයිමරි කී එකක් දීමට නොහැකි වීමෙන්, දැනට ඔවුන් කිසිදු අන්න්‍යතාවක් නැති ජන්ගම දුරකතන අන්කය පද්දතියට දීමෙන් මෙය සිදුකරනු ලබනවා..
@Nishaya722
@Nishaya722 13 күн бұрын
මම dialog පාරිභෝගිකයෙක්... වෙනත් රටක ඉඳලා ලංකාවේ ඇවිත් sim එක අරගෙනත මගෙ සියලුම බැංකු කටයුතු සඳහා ඒ අංකය ලබා දුන්නට පස්සේ මං දැන ගත්තේ ඒ අංකය පෙර භාවිතා කළ එකක් කියලා.. Dialog සමාගම දැනුවත් කලාම කිවුවේ එයාල භාවිත නොවෙන නො. අලුත් sim හරහා නැවත ලබා දෙන බව.. කොච්චර භයානක තත්වයක් ද ඒක
@anandatennakoon1907
@anandatennakoon1907 12 күн бұрын
ඔය සහතික දෙන වැඩ ඇතුළු ඔක්කොම වැඩ කරන්න centralized system එකක් තියෙන්න ඕන. ඒක හදන්න තමා මේ degital ID වැඩේ කරන්නෙ. රජයේ සේවා ඔක්කොම කාර්‍යක්ශම කරන්න මේ වැඩේ කරගන්න ඕන.
@data-bullets6638
@data-bullets6638 12 күн бұрын
That't why each people need an unique signature which is eNIC (primary key) . Once they define the primary they can implement the Birth certificates
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@data-bullets6638
@data-bullets6638 8 күн бұрын
@@yomaldeeptha7499 danna tharamn eh ratawal wla student visa gnnth bio metrics denna oni… if you worried that much about the bio metrics first stop using the smart phone .. danatamath sri Lanka government eke ape bio metrics tynwa .. as a example epf etf ekta finger print ek gnwa
@pkshapksha9638
@pkshapksha9638 12 күн бұрын
🇱🇰🇱🇰🇱🇰💐💐💐ලෝකයේ මානව DIGITAL දත්ත ආරක්ෂා ක්‍රම සම්බන්ද ව TV වැඩ සටහන්🇱🇰🇱🇰🇱🇰ජනතාවට කරුණාකර කරන්න. 💐💐💐🇱🇰🇱🇰🇱🇰
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@anhruddhaherath1283
@anhruddhaherath1283 11 күн бұрын
මේකම තමයි රනිල් ටිරානව දාලා කරන්න හැදුවේ. එදා අපි විරුද්ධ උනා අපේ පුද්ගලික තොරතුරු එකතු කරනවා සහ ඔවුන්ට අවශ්‍ය වේලාවට රජයට විරුද්ධව සටන් කරන කණ්ඩායම් දඩයම් කිරීම පහසු වන නිසා. තව කරුණක් නම් තරුණ දරුවන්ට මෙන් විශාල ප්‍රමාණයක් වැඩිහිටි උදවියට මේවා තවම මැජික්.මා අවට සමහරු මෑතකදී අර චීන සෙට් එකට අහුවෙලා එකවුන්ට් සුද්ද කරගෙන. නීතියේ බෝක්කු තියෙද්දී අනිවාර්යෙන්ම කණ්ඩායමක් අසරණ වෙනවා.
@marknilanga2691
@marknilanga2691 13 күн бұрын
ලහිරු වගේ ලින්මැඩියෙක් ගෙනපු එක අපරදේ මේ ගැන දැනුමක් තියෙන කෙනෙකුට අවාස්තව දෙන්න තිබුනා
@jabirshaffie
@jabirshaffie 13 күн бұрын
Same early jvp
@kumargamlath5914
@kumargamlath5914 13 күн бұрын
👍👍👍
@rameshkasun1411
@rameshkasun1411 13 күн бұрын
​@@jabirshaffie they changed their political approach that's how they got the power
@y.n9403
@y.n9403 13 күн бұрын
Ow
@sachinthadilshan1266
@sachinthadilshan1266 13 күн бұрын
නෑ බන් ඌට ඕන උනේ මොනා හරි තර්කයක් ගෙනල්ලා චරිතයක් වෙන්න
@manjurohana
@manjurohana 13 күн бұрын
ලහිරි හරි ගොන් කතාවක් කියන්නේ. දියුනු රටවල එහෙම තමයි අැගිලි සලකුනු අැහැ ගන්නේ කෙනෙක්ව ඉක්මනට අදුන ගන්න.ලහිරැලවගේ මිනිස්සු ඉන්නකන් කවදාාවත් රටක් දියුනු කරන්න හම්බෙන්නේ නෑ.වෙනත් රටක් නොදැකපු මිනිහෙක් මේවගේ හැදුනුම්පතක ගැන කතා කිරිමම විහිලුවක් මොකද එයා දන්නේනෑ එකෙතියන වටිනාකම හා අපි එ්කෙන් කොච්චර අාරක්ෂා වෙනවද කියලා
@nirosha5406
@nirosha5406 13 күн бұрын
@@manjurohana aka ath ape unta okkoma aul monta Mara pissu tiyanne hamadama minissu gonnu karanna balanne
@tomba-u7b
@tomba-u7b 13 күн бұрын
ලහිරු හරි මෝඩ විදිහට කතා කරන්නේ. ලහිරු වගේ මිනිස්සු ජනතාව නියෝජනය කරන එක හෙන අපරාදයක්.
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@ajithnilantha9630
@ajithnilantha9630 13 күн бұрын
ලහිරු අපි විදේශ රටවල සේවය කරන අය එම ක්‍රියාවේ වටිනාකම ඔබ දැනගන්න අඩුම ගානේ මාස දෙකකටවත් පිට රටකට යන්න
@anuraedirisinghe3571
@anuraedirisinghe3571 13 күн бұрын
කකුල් හතරේ අය ගුවන්යාන වලට ගන්නෙ නැත
@Maxxalk
@Maxxalk 13 күн бұрын
kynnako blanna monada kyla math inne rata
@kwkw7563
@kwkw7563 12 күн бұрын
නුබලාවගෙවග් නම්නෙවෙව ලහිරරහොදට ඉගනගත් ලමෙක් නමුත් ලහිරැ කැකම්පස්ලමෙලමක් නමුනමත්
@venukaglagoda2285
@venukaglagoda2285 9 күн бұрын
ළහිරුගේ කතාව 100% හරි... Information is wealth.
@BIGBullet-ls9bj
@BIGBullet-ls9bj 8 күн бұрын
lin madiyek novi poddak eliyata bahala balapan bn
@smhs3313
@smhs3313 8 күн бұрын
ඌ වගේම ගොන්නුන්ට හරි.👍
@venukaglagoda2285
@venukaglagoda2285 7 күн бұрын
@@BIGBullet-ls9bj යකෝ මමත් ඉන්නේ ලංකාවෙන් පිට, දියුණුම පළවෙනි ලෝකේ රටක, මෙහේ වත් ඔය ගොං ආතල් නෑ. බයෝ මෙට්‍රික් එකත් එක්ක මිනිස්සු ට්‍රේස් කරනවා කියන්නේ හියුමන්‍රයිට්ස් උල්ලංඝණය කිරීමක්, උඹ කැමතිද උඹගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක රජයට දෙන්න, බෑන්ක්එවුන්ට් එකේ පින් එක, සිකුරිටි ඇක්ස්සස් දෙන්න කැමතිද?.. ඇහේ කණීනිකාවේ ඉඳලා සියලු දේ ගත්තම අනන්‍යතාවක් නැතිවෙනවා මනුස්සයෙකුට. ඔය ඩේට ගැන කාටද 100%ක් ට්‍රස්ට් කරන්න පුලුවන්, it ගැන බිංදුවක හරි දැනුමක් තියෙනවා නම් ඔය රිස්ක් එක තේරෙනවා.
@venukaglagoda2285
@venukaglagoda2285 7 күн бұрын
@@smhs3313 ඒක නොතේරෙන උඹලා පව්.
@shamodindika177
@shamodindika177 13 күн бұрын
ලහිරු කියන එකේ ඇත්තක් තියෙනවා.මේ වෙනකොට ලොකේ බලවත්ම ආයුදයක් වෙනවා මේ deta කියන දේවල්. රටේ හැම පුරවැසියෙක්ගෙම හැම තොරතුරක්ම මේ විදියට අරන් deta base එකක් හදනවනම් වෙන්න පුලුවන් හැම හානියක් ගැනම බලලා. මේකට ඉතාම දැඩි නිති පද්දතියක් ගෙනත් හොදටම හොයල බලල කරන්න ඕනි වැඩක්.
@dilshangamage5171
@dilshangamage5171 13 күн бұрын
අපරාධ සහ විනය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දත්ත ඩිජිටල්කරණය කිරීම ඉතා වටිනවා. හැබැයි මේ සමගම රෝහල්, බැංකු, ප්‍රවාහන, ආගමන විගමන සහ රාජ්‍ය සේවා සියල්ල ඩිජිටල්කරණය වියයුතුයි.. මිනිස්සුන්ගෙ වැඩ කටයුතු පහසු විය යුතුයි....ලිපි ලේඛන උස්සන් එහා මෙහා දුවන්න අවශ්‍ය වෙන්න බෑ හැම දේකටම... එදිනෙදා ජීවිතය පහසුවෙනවනම් එපමණයි... ළහිරු නිකන් බොරුවට කන්ට්‍රැක්ට් වලට කෑ ගහන්න පටන් අරන්...
@shiromizoysa2961
@shiromizoysa2961 13 күн бұрын
Mu amuma 🐂🐂🐂
@sudathkumar2814
@sudathkumar2814 12 күн бұрын
id එක දුන්න ම අපේ ඩීටීල්ස් ඔක්කොම එනවා ඒකයි සරලයි දියුණු ක්‍රම
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 13 күн бұрын
ලහිරු වගේ ලිං මැඩියන් මෙවට මොනවට ගේනවද? 🙄😁
@samanpadmakumara48
@samanpadmakumara48 5 күн бұрын
ඔයාල හොඳයි හොඳයි කියල රටට වහාම කලයුතු දේ නොකර පසුව කලයුතු දේ කරන්න ද යන්නේ අහිංසක මිනිසුන් අමාරුවෙ දාන්න හදනව නම් ඒ අයට වහාම ස්වභාව ධර්මය දඬුවම් කරනව එක්තරා නායකයකු හට සිදුවු දේම තමයි වෙන්නේ හපොයි අපටයි ****************************
@bandaralk4772
@bandaralk4772 12 күн бұрын
කරන්න හදන දේට විරැද්ද වෙන්න එපා මේ රටේ අපරාදකාරයෝ බදු නොගවන වැරදිකරන අයව ුල්ලගන්න හොදම ක්‍රමය මම ජිවත්වෙන්නෙ ඇමරිකාවේ අපේ සියලුම තොරතුරැ අරන් තියෙන්නෙ එක නිසා අප වරදක් කරන්න බයයි අප රටට විශේෂයෙන් අවශ්‍යයි
@prasannapremachandra3139
@prasannapremachandra3139 13 күн бұрын
පාස්පෝර්ට් එක හදලා තිබුනා නම් ඌ එහෙම අහන්නෙ නෑ😂
@shanweerasinghe8250
@shanweerasinghe8250 12 күн бұрын
සිරාවට මූට driving license වත් නැද්ද කොහෙද 😅
@MuduMaduwanthi
@MuduMaduwanthi 15 сағат бұрын
🤭🤭​@@shanweerasinghe8250
@IranganiUwagedona
@IranganiUwagedona 13 күн бұрын
ලහිරුට දිය වැඩියා අමාරුවෙන් පෙළෙනවා ඒ නිසා එයාට සමාව දෙන්න
@siharaweerasinghe2543
@siharaweerasinghe2543 13 күн бұрын
වැදගත් කතාවකට මේ වගේ පිස්සන්ව ගේන්න එපා.. මූ කියන විදියට මේ රටවල් කවදාවත්ම සංවර්ධනය කරන්න බෑ.. මේ වැඩේ හොද වැඩක්. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ..
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 12 күн бұрын
lahiru point is correct. he is saying local data should not inculcate foreign country. this should done by sri lankan government, we have good engineers and leaders,saudi, uk dubai have their own systems
@solidzonewavestation
@solidzonewavestation 10 күн бұрын
Yes, the system will be handed over to sri lankan government after all the setup
@anuruddhafernando5477
@anuruddhafernando5477 12 күн бұрын
ලහිරු කියන විදියට....ස්මාර්ට් පෝන් , ඇප්.... කවදාවත් පාවිච්චි කරන්න බෑ...
@DecostaWijenath
@DecostaWijenath 13 күн бұрын
1990 සුව සැරිය ගිලන් රථ සේවයට කිව්වෙත් ඕක තමයි,ඉන්දීය රියදුරු රෝ සංවිධානය මොනවද නෙකිවිවෙ
@10xview
@10xview 13 күн бұрын
ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ප්‍රශ්නෙ බරපතලකම ලහිරුට තේරුම් කරවන්න තේරෙන්නේ නෑ. මෙතනට ගොඩක් දක්ෂ අයිටී සම්බන්ධ කෙනෙක් ඕනේ. එතකොට එයා කියලා දෙයි ඩේට ප්‍රොටෙක්ෂන් එක කොයිතරම් වැදගත්ද මේ JVP මොන තරම් මෝඩ කරන්න හදන්නේ කියල
@kushanthrimahavithana4215
@kushanthrimahavithana4215 13 күн бұрын
නියෝජ්‍ය ඇමතිගෙ ක්ලැරිෆිකේශන් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ?
@10xview
@10xview 13 күн бұрын
@@kushanthrimahavithana4215 mata chuttak eke link eka danna machan
@Yungedii
@Yungedii 13 күн бұрын
අනේ පකෝ දැන් හැමරටකම ඔයා තාක්ෂණය පාවිච්ච් කරන්න පටන් අරන් තියෙන්නේ,වැඩ ඉක්මන් කරගන්න,උබලා කියන්නේ හැම එකටන ලියවිලි උස්සන් ඉස්සර වගේ යන්නද?බලපන් ලංකාව ot වලින් තාම ඉන්නේ කොහෙද කියලා?
@thusitharohan8313
@thusitharohan8313 13 күн бұрын
මේ අය ඉදිරිපත් කරන තර්ක සියල්ල පිළිගත යුතු ද? ජනතා මේවා විශ්වාස කරයි ද?
@sujithnishantha2451
@sujithnishantha2451 10 күн бұрын
ලහිරැ අවන්ක වෙන්න ඇයි හෙර කම නවත්තන්න විරැද්ද වෙන්නෙ..ලහහිරැ මල්ලි ඔයාගේ හැකියාව හෙරැනට උදවු කරනවා...
@SarathPerera-k6z
@SarathPerera-k6z 12 күн бұрын
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 13 күн бұрын
ඇගිළි.සලකුණුවලට..බය..හොරකන්.කලම.අහුවේන.නිසද..ඇගිලි..සලකුණින්..ලහිරු.බුරුවෝ
@rohankotelawala7080
@rohankotelawala7080 13 күн бұрын
දියුණු රටවල් ඔක්කොම එහෙම තමයි ,
@Aristosmixail
@Aristosmixail 13 күн бұрын
Lankawa diyunu ratakda ban.minisunta thun wela kanna kramayak hadala idapalla mulinma
@SachithSuriyabandara
@SachithSuriyabandara 13 күн бұрын
@Aristosmixail තොපි හම්බකරලා කාපල්ලා අපි වගේ තොපිට ආණ්ඩුවෙන් කන්න දෙන්නද කියන්නෙ කාලකණ්ණියො? තොපිට නොමිලේ අද්‍යාපනය, සෞඛය, පාසල් පොත්, නිල ඇදුම්, දීලා ඉගෙනගන්න අවස්ථාව දුන්නම ඉගෙනගන්නෙ නැතුව කාලකණ්ණිවෙලා දැන් උන්ට කන්නත් දෙන්න ඕන. කන්න බොන්න දෙනවානම් ඕ කුප්ප වැඩක් කරන කාලකණ්ණී, තොපි සාපයක් රටට මැරිලායන්න ඕන උඹලාවගෙ පිංගුත්තරයො
@kasunD675
@kasunD675 13 күн бұрын
​@Aristosmixailයකො ඒක තමා මේ දියුණු කරනනන හදන්නේ...
@Aristosmixail
@Aristosmixail 12 күн бұрын
@@kasunD675 🤣🤣🤣 Labbak diyunu karai apathayo tika
@sk.kanishka4900
@sk.kanishka4900 12 күн бұрын
ඉදුල් ටිකකුයි මස් කට්ටකුයි තිබ්බා නම් සමහරුන්ට රට දියුනුයි
@tikiri1069
@tikiri1069 13 күн бұрын
මේ ලහිරු කියන එකා මහ මොට්ටේක් එහෙනම් මේක facebook google මොකක්වත් පාවිච්චි කරන් නැති එකෙක් වෙන්නැති
@nomad_life_2023
@nomad_life_2023 5 күн бұрын
යුරෝපා රටවල්( ශෙන්ගන් රටවල්) වල පුරවැසියන් ගුවන්තොටුපල හරහා රටට ඇතුලු වීමේදී ඔවුන්ටම වෙන් වුනු ආගමන අංශයක් තියනවා. පාස්පෝර්ට් සීල් කරන්නේ නෑ කවුරුවත්. මූන ස්කෑන් කරනව එච්චරයි. කොයිම වෙලාවකවත් මගී තදබදයක් නෑ ඒවගේ තුන්වන ලෝකයේ රටවල් වල අපි පැයක් එකහමාරක් බලන් ඉන්න ඕන ආගමන කවුන්ටර් වලින් පොතේ සීල් එක ගහගන්න
@KamalEdirisuriya-mo9pn
@KamalEdirisuriya-mo9pn 5 күн бұрын
මෙය අනිවාර්යයෙන් කල යුතුයි. මුලින්ම කැමති අයට කල යුතුයි. ඊට පස්සේ සියළුම බැංකු කටයුතු, විදේශගත වීම, රක්ෂණ වන්දි ලබාගැනීම, වාහන ලියාපදිංචි කිරීම, රැකියා සඳහා, ඉඩම් ඔප්පු ලිවීමේදී, ආදී ප්‍රධාන කාරණා වලදී මෙම හැඳුනුම්පත අනිවාර්ය කළහම අකමැති අය අනිවාර්යයෙන් කරගනීවි
@nadeekajayaweera8952
@nadeekajayaweera8952 13 күн бұрын
ලහිරු කියන්නේ කවුද බං මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලා එක්ක එකට වාඩි වෙන්න දීපු,,, සිරසටත් පිස්සු
@kinsle4633
@kinsle4633 13 күн бұрын
ඇඟිලි සලකුණු රජ්‍ය සතු ව්ම හොරුන්ට කෙලවෙනවට බයයි ,උන් අල්ල ගන්න ලෙසි වෙන නිසා
@galakshitha
@galakshitha 13 күн бұрын
මානව අයිතිවාසිකම් උල්ලගනය වෙන්නෙ කොහෙද පිටරට ඉන්න මිනිස්සු දන්නවා ඇගිලි සලකිනු ගන්නවා ඕනම රටක
@yomaldeeptha7499
@yomaldeeptha7499 8 күн бұрын
අච්චර දියුණු ඇමරිකාවේ වත් ජෛව මිතික හැදුනුම් පත් නෑ නේද? ? එංගලන්තේ ඕක කරන්න ගිහින් එහෙ මිනිස්සු විරුද්ධ වෙලා ඕක අයින් කරන්න උනලු නේද? ඒ රටේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා දැනුවත් නිසා නේද ??ඩිජිටල් හැඳුනුම් පත සහ එකට මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික ජෛව මිතික දත්ත දීම කියන්නේ දෙකක් නේද ?
@RashanAnushka-s7k
@RashanAnushka-s7k 12 күн бұрын
Digital ID is a positive step, that will also enable digitised KYC services etc... However, biometrics is a little step too far until we establish information security maturity in Sri Lanka. In this case, better approach would be to tackle biometrics as Phase 2 of the project.
@Rusrilanka
@Rusrilanka 12 күн бұрын
eNIC එක හොද Project එකක්.. නමුත් ඒක කරන්නෙ ඉන්දීය ආධාර යටතේ ඔව්න් කියන විදිහට නම් ඒක අව්ලක්
@smaduraliyanage880
@smaduraliyanage880 13 күн бұрын
ලහිරු වගේ පොරවල් එක්ක මේක රට මෙතනින් එහාට අඩියක් වත් යන්න බෑ...
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl 12 күн бұрын
😂😂😂😂😂එ්කආලේ 60000 ජවිපෙ හරක් පට්ටියක් මැරුණෙත් ඉන්දියානු ව්‍යාප්ත වාදය වෙනුවෙන්😂😂😂😂
@SBo-im9oj
@SBo-im9oj 13 күн бұрын
ලහිරු තරහ ගන්න එපා. ඔයා හෙනම ගොන් කතාවක් කියන්නෙ. Tv එකට එන්න මෝඩ කතා කියන්න එපා.
@samsonperera1110
@samsonperera1110 13 күн бұрын
ලහිරු මචං උබ මෙතනදි පරාදයි.මොකද ඔයා දන්නෙ නැහැ .මෙ පිලිබද මෙලො දෙයක්.
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 12 күн бұрын
අනිවාර්යයෙන් වියයුතුම දෙයක්
@nirodharathna
@nirodharathna 12 күн бұрын
ලහිරු අකමැති නම් අපි නොකර ඉමු පව් අනේ ඒ කොල්ලගෙ හිත රිද්දන්න එපා😅😅😅😅😅😅
@priyanthinilamani4620
@priyanthinilamani4620 9 күн бұрын
😂😂😂😂
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 9 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@pubudumaduranga8832
@pubudumaduranga8832 9 күн бұрын
අමු ගවයා😂😂
@sashindathisaranga311
@sashindathisaranga311 13 күн бұрын
කොහොමද බන් ලහිරු වගේ උන් එක්ක රටක් ඉස්සරහට යන්නේ😢
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 13 күн бұрын
Ow bn😢 මූ මෝඩ හරකෙක්
@jagodaamarasinghe2303
@jagodaamarasinghe2303 13 күн бұрын
ඕන රෙද්දක් කරපල්ලා බං ඉපදෙන්න ඉන්න එවුමුත් නය කරලා තියන එකේ.උබලත් ඔන එකක් කොරපල්ලා
@SunilJayawardena-t7e
@SunilJayawardena-t7e 13 күн бұрын
රටක තියෙන නීතියට අනුගත වෙන්න බැරි එවුන් හිරේ දාපල්ලා .
@BrotherLife-p3g
@BrotherLife-p3g 12 күн бұрын
මේ කියන දේ සහතික ඇත්ත. මමත් මේ ලගදි biometrics කලා. ඉදිරියේදී biometric තමයි. ලෝකේ personal verification වෙන්නේ.. දෙන්න බැරි අයගේ සියලුම access block කරන්න ඕන. එතකොට නිකන්ම එකග වෙනවා 😂
@Batugahagenisansala
@Batugahagenisansala 13 күн бұрын
ලහිරු anee pin සිද්ධ wei පාඩුවේ idapalla bn දැන්වත්.. apita me හැදුනම්පත ඔනේ.. meken wena de ඉතාමත් වැදගත්..❤ සිරස piz හැමදාම wage apee රටට saport karanna❤❤❤
@alvionplus4520
@alvionplus4520 9 күн бұрын
අපේ තොරතුරු සුරක්ෂිතද කියන එක පට්ට වැරදී.උදාහරණයක් විදිහට අපේ බැංකු තොරතුරු ආරක්ශිත නැද්ද , එතකොට ඒවා ඩිජිටල් නෙවෙයි ද ? ගොන් තර්ක එපා ලහිරු.
@jayalalyohansa8810
@jayalalyohansa8810 13 күн бұрын
ලහිරුවා හිතන්නෙ මේ රටේ ඉන්නෙ ඇමරිකන් මින්ස්සු කියලා
@VisualsThish
@VisualsThish 13 күн бұрын
Asylum වත් ලහුරුට ඉල්ලන්න ඹෑ වෙන රටකට පනින්න ගියොත්😂😂😂
@pradeepnalinda3626
@pradeepnalinda3626 13 күн бұрын
ලංකාවෙන් එලියේ ජීවත්වෙන ගොඩාක් අයට තියෙන්නේ ඩිජිටල් අයි ඩී තමයි
@nalinwanisekara6927
@nalinwanisekara6927 8 күн бұрын
දැන් ලෝකෙ හැමතැනම ඔය ඩිජිටල් හැදුනුම්පත තියෙනව. මම ඉන්නෙ සින්ගපූරුවෙ. අපි අපේ ඇගිලි සලකුනු සහ අහේ කනීනිකාව ඔක්කොම දාල තමයි අපේ හැදුනුම් පත හදල තියෙනෙ මේ සින්ගපූරුවෙ. ලෝකෙ වෙනස් වෙනකොට ඔව්ව වෙනස් වෙන්න ඕනෙ. අපේ තියෙන දූපත් ලින්මැඩි මානසිකත්වය නැති වෙන්න ඕනෙ. එහෙම නැතිව මේ රට දියුනු කරන්න බෑ.
@suwinjay6533
@suwinjay6533 3 күн бұрын
5:16 anna Okai prashne 😅😂😂😂
@ProductLab
@ProductLab 13 күн бұрын
පාස්පෝට් එකට ගන්න අැඟිලි සලකුන දෙනවනෙ. එ් data වලට හැම Airport එකකින්ම access තියෙන්න එපැයි?? එහෙම නේද?
@chamherath
@chamherath 13 күн бұрын
ලහිරු කියන්නේ ගොනෙක්නේ..😂😂
@pemarathnarajapaksha1242
@pemarathnarajapaksha1242 13 күн бұрын
හොරු වංචාකාරයෙක් කුඩුකාරයෝ විවුර්ථ වෙනවාට අකමැති විය හැකියි . .
@tila5076
@tila5076 10 күн бұрын
ලහිරුගෙ තර්කය ඇත්ත පට්ට ලාමකයි
@sunjayjay240
@sunjayjay240 11 күн бұрын
ඉන්දියාව මෙච්චර ආදරේ මොකද ලංකාවට කෙළවෙනකන් දන්නේ නෑ
@madushankaanton7073
@madushankaanton7073 13 күн бұрын
අඩේ ලහිරුවො මම 2014 ඊශ්‍රායෙල් එනකොට මගේයි නෝනගෙයි ලමයිගෙයි ඇගිලි සලකුනු ගත්තා. මෙහෙ එයාර්පොට් එකෙන් එනකොටයි යනකොටයි ඇගිල්ල තමයි හරකො ගහන්නේ . තොගේ ඇගිලි සලකුනු ගත්තා කියලා තොගේ මොනාද නැති වෙන්නේ තො හොරෙක් මිනිමරුවෙක් නෙවෙයි නම් ඇයි තො බය 🐖🐄🐄🐄🐄
@kohombanwickrama6710
@kohombanwickrama6710 12 күн бұрын
ඩිජිටල් කරොත් ලහිරුවා මීහරකෙක් කියල දැන ගනී කියලා..😂
@FareedFareed-t8l
@FareedFareed-t8l 13 күн бұрын
අයියො ලහිරු 😂😂😂😂
@hudsonanuhas3968
@hudsonanuhas3968 13 күн бұрын
ඉස්සලා ගිහින් දියුණු රටකට ගිහින් පොඩ්ඩක් බලලා වරෙන්. ගොන් ආතල් නොදී 😂😂😂
@AshaJayathilake
@AshaJayathilake 10 күн бұрын
මම දන්න විදියට ළහිරු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු කෙනෙක්. හැබැයි කතා කරන්නේ ගමේ ඉස්කෝලේ වත් ගිහිල්ලා නෑ වගේ අවබෝධයක් නැතුව. Update වෙන්න. ඔයා smart phone එකක් පාවිච්චි කරන්වා නම් ඔයා දන්නේ නැතුව ඔය ඔක්කොම දීලා ඉවරයි. 😂 ළගම තියෙන ඉන්දියාවට හරි මාලදිවයිනට වත් ගිහිල්ලා එන්න.
@akalankabasnayake7625
@akalankabasnayake7625 12 күн бұрын
සිරස කිව්වට ඕකුන්ට මොලයක් නෑ මම ජෙප්පන්ට තදින්ම අකමැති කෙනෙක් නමුත් මේ වැඩේ ගොඩක් හොද වැඩක් අනිවාර්යෙන්ම කරන්න ඕන ඕක කරොත් ලංකාවේ තව අමතර වැඩ සීයකට යන මුදල් ඉතිරි වෙනවා
@nuwanaberathne9695
@nuwanaberathne9695 13 күн бұрын
ලහිරැ මී හරකෙක් උනාට උම්බෑ කියන්න එපා බන්
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН