ඉටි පහනක් දෝ මා....EP 01 | Iti Pahan | Somaratnedissanakaye

  Рет қаралды 135,232

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 321
@jeevadarshanie8625
@jeevadarshanie8625 8 ай бұрын
ඔයාලට බොහෝම ස්තුතියි. මේ ටෙලි නාට්‍ය බලන්න අවුරුදු ගානක ඉඳන් බලාගෙන හිටියා. මේ වගේ හරවත් ගුණවත් ටෙලි නිර්මාණ මිනිස්සුන්ට නරඹන්න ලැබෙනව නම් මිනිස්සු කසිකබල් නිර්මාණ වලින් ඈත් වේවි.
@lankajayarukshi8490
@lankajayarukshi8490 8 ай бұрын
ඇත්තෙන්ම ඔව්, මමත් ඒ කාලේ අසාවෙන් බලපු කතාවක්. ❤
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 8 ай бұрын
අනේ ඔව් ...❤
@RunwayTV1208
@RunwayTV1208 8 ай бұрын
2 කොටසත් දාන්නකෝ නිල්මිණි ඉන්න කොටස
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 8 ай бұрын
Yes Thanks ❤❤❤❤❤🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
@RenukaRajamanthree-mh7vn
@RenukaRajamanthree-mh7vn 8 ай бұрын
❤❤❤❤
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 8 ай бұрын
අහම්බෙන් දැකලා බලන්න ආවේ.හරිම සතුටුයි මේ ලස්සන කතා අපිට මෙහෙම බලන්න අවස්ථාව දෙනවටමේවා අපි පුංචි කාලේ අපේ අම්මලා ආසාවෙන් බලපු කතා .අපිට නම් ලොකු තේරුමක් ඒ කාලේ තිබුණේ නැ .ඒත් නන්දා මාලනියගේ ඒ මියුරු කටහඬ තාමත් මතකයි .ඔබට ගොඩක් ස්තුති .❤
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
පැරණි කතා කොයිතරම් අර්ථවත්ද? ලස්සනද ?දැන් යන කසිකබල් නාට්‍ය නම් බලන්නේ නෑ.ඒ නළු නිලියෝ සම්මානත් ගන්නවා.ඒත් අපි අදුනන්නෙත් නෑ
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 8 ай бұрын
එ්ක අැත්ත .
@ijayapadma7991
@ijayapadma7991 8 ай бұрын
කවදා ඉදලා බලන්න පෙරුම් පුරපු නාට්ටියක් බලන්නට ඉඩ සලසා දුන් සැමටම අනෙකවාරයක් ස්තූතියයි❤❤❤❤❤❤
@eranga2814
@eranga2814 8 ай бұрын
ටෙලිනාට්‍යයක් වුව උසස් කලාත්මක නිර්මානයක් ලෙස ඉදිරිපත් කල හැකි බවට හොදම සාක්ශියක් මෙය.
@SanduAbewickrama
@SanduAbewickrama 8 ай бұрын
අනේ මං අවුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරාගෙන බලන්න ආසාවෙන් හිටපු drama එකක්... මේකේ පොත නම් කියවලා ඉවරයි.... දැන් ඉතිං drama එක බලන්න ඕනේ.... ඔක්කොම episodes ටික දෙන්න....බොහොම ස්තුතියි ඔබ‍ට ❤🙏
@chanukarunarathna4467
@chanukarunarathna4467 8 ай бұрын
Ane me pothe nama mokakda iti pahan kiyana naminda thiyenne
@SanduAbewickrama
@SanduAbewickrama 8 ай бұрын
@@chanukarunarathna4467 සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ " ඉටි පහන් " තමයි නම..... නුගේගොඩ සරසවි book shop එකේ අනිවාර්යෙන් තියෙනවා dear.... ❤
@nel150
@nel150 8 ай бұрын
Ow Sumithra Rahubaddage novel eka
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 8 ай бұрын
​@@chanukarunarathna4467ඉටිපහන්
@randisumeda9969
@randisumeda9969 8 ай бұрын
මේ ගීතය ඇහෙද්දි අමුතු හැගීමක් දැනෙනවා,,,ඒක කියන්න තේරෙන්නෙ නෑ,,නිකන් පාලුවක් වගේ හැගීමක් 😥
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 8 ай бұрын
ඔව්ව්ව් ඒකෙ තනුව හදල තියෙන්නෙ එහෙමයි නේද
@DJnkl
@DJnkl 7 ай бұрын
කොච්චර පරණද? ඒත් සින්දුව ඇහෙද්දී අමුතු දුකක් හිතට දැනෙනවා..
@dianaswarnapali4444
@dianaswarnapali4444 8 ай бұрын
ටී වී එක බලන්නම එපා වන වෙලාවේ හරියට පොද වැස්සක් වැටුණා වගේ සතුටුයි.ඹබට ගොඩාක් ස්තුතියි 🎉🎉🎉
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
ඇත්තටම ,Tv එක දැන් සාලේ භාන්ඩයක් පමණයි.ප්‍රයෝජනයක් නෑ.
@ErangaSharmali
@ErangaSharmali 8 ай бұрын
​@@sunithafernando7638සම්පුර්න ඇත්ත
@NuwanWerangalla
@NuwanWerangalla 8 ай бұрын
ඉතුරුකොටස් ඉක්මනින් දාන්න මේ කථා එක හුස්මට බලන්න ඕනි ඒවා මිසක් කල්මර මර බලන ඒවා නෙමෙයි ❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 8 ай бұрын
බොහොම ස්තුතියි මේ වගේ හරවත් නිර්මාණ නැවත මේ වගෙ දේකින් වත් නරඹන්න සලස්වනවාට...🙏❤
@amilawijerathna3496
@amilawijerathna3496 8 ай бұрын
දැන් නලු නිලියො නාට්‍ය මැදින් අතුරු දහන් වෙනවනි.
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 8 ай бұрын
@@amilawijerathna3496 😁😁
@Gossipsbyruu
@Gossipsbyruu 8 ай бұрын
1995දි මට වයස අවු:3යි.කොහොමහරි පොඩිකාලේ මට මේක ඇහිලා මේ සිංදුවේ "ඉටිපහනක්දෝ මා.....නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා..." පද පේලි දෙක මාර විදිහට මතකයි ❤
@Dilshan1989
@Dilshan1989 8 ай бұрын
මටත්
@hasithasanjeewani1208
@hasithasanjeewani1208 6 ай бұрын
Matath.
@fhyu9033
@fhyu9033 6 ай бұрын
මටත්
@upamalik1986
@upamalik1986 8 ай бұрын
බලන්න පුදුම ආසාවකින් හිටපු ටෙලිනාට්‍යයක් ❤️❤️
@Dr.SomaratneDissanayake
@Dr.SomaratneDissanayake 8 ай бұрын
ස්තූතියි. හැකි තරම් අයට දැනුම් දෙන්න. සෝ. දි.
@ctrcreation1436
@ctrcreation1436 8 ай бұрын
Aththatama godak kal I dala hewwa.. Godak sthuthi❤
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 8 ай бұрын
ස්තුතියි ඔබට බෙහෙවින්ම අපූරු නිර්මාණයක් තුලින් ප්‍රේක්ෂකයන් වෙත රසවින්දනය ගෙනාඅවාට❤
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 8 ай бұрын
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි මේ අති දක්ෂ රගපෑම් තාත්වික රගපෑම් මේ වගේ ඩ්‍රාමා දැන් නිර්මාණය වෙන්නේ නැහැ ...​@@Dr.SomaratneDissanayake
@dilanatapattu4090
@dilanatapattu4090 8 ай бұрын
Where are you from?
@shamlikumariwijesundara6743
@shamlikumariwijesundara6743 8 ай бұрын
ආසෙවෙන් ඒ කාලේ බැලුවා. නැවත බලන්න මම කිප සැරයක් හෙව්වා...❤️
@KalaniKariyawasam-fm3sv
@KalaniKariyawasam-fm3sv 7 ай бұрын
Episode 8 da
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y 8 ай бұрын
මම ගොඩක් කාලෙකට කලින් මේ නාට්‍ය බලන්න you tube එකේ search කරලත් තියෙනවා අද ඒ දේ ඇත්තක් වෙලා....❤❤❤❤
@rajigodagama6784
@rajigodagama6784 7 ай бұрын
Mamath
@kamanipoddiwela
@kamanipoddiwela 7 ай бұрын
ඒත් ,??? ඒත් මට ප්‍රශ්නය ක් නැගුනා හිතට ,සෝමරත්න මහත්තයා මොකද මේ වෙලාවේ,මේ නාට්ටිය නැවත ප්‍රදර්ශනය කරන්න තීරණය කලේ,කියලා ,හරවත් ටෙලියක් ප්‍රේක්ෂකයා ට ලබාදීම ද? අතීත ය මතක් කරලා ,ප්‍රේක්ෂකයා නොමග යවලා කාට හෝ උදව්වක් කිරීම ද කියලා ,
@piumisewwandi3256
@piumisewwandi3256 8 ай бұрын
අපි ඉපදෙන්නත් කලින් විකාශනය වුනු කතා මෙහෙම බලන්න අවස්ථාව ලැබුනු එක ගැන සතුටුයි
@wasanthadisnaka3667
@wasanthadisnaka3667 8 ай бұрын
🙏 ඔබ තුමා ඇතුලු HNB ආයතනයට පින්....පාසල් අවධියෙ බැලුවට ආයිත් බලන්න ආසයි..හැමෝටම ආදරෙයි..🌹
@SandraPerera-y3c
@SandraPerera-y3c 8 ай бұрын
ස්තුතියි මේ වගේ ටෙලි නාට්‍යයක් දැම්මාට පුළුවන් නම් 1980,1990 ගණන් වල තිබුණු පරණ කළු සුදු ටෙලි නාට්‍යයත් දමන්න බලන්න ස්තුතියිි.. "හිමි අහිමි, සුභ ප්‍රාර්ථනා එවැනි නාට්‍ය
@priyandanirajanayake
@priyandanirajanayake 7 ай бұрын
හිමි අහිමි යනකොට මම ගොඩාක් පොඩියි. මම ත් ආසයි ඒක බලන්න
@dhammikawitharana2672
@dhammikawitharana2672 8 ай бұрын
මේ කතාව ආයෙත් බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.බොහොම ස්තූතියි.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 8 ай бұрын
අනර්කලී පොඩි කාලේ කරපු චරිතයක් .හරිම ලස්සනයි
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 8 ай бұрын
ඔන්න 200 වැනි කොමෙන්ටුව මගෙන්...මම පොඩී කාලේ කතාව බැලුවෙ.ඒකත් හැමදාම බලන්න බැරි වුනා.. කරන්ට් නෑ...බැටරිය චාර්ජ් කරගෙන තමයි අපි ටීවී බැලුවෙ...බොහෝම ස්තූතියි....කතාව නැවත රැගෙන ආවාට...වසන්ති චතුරානි.. මම හැමදාම හරිම ආදරෙයි ඇයගේ රගපෑමට...
@sujanidisnakumari2819
@sujanidisnakumari2819 7 ай бұрын
1994 අපි පොඩි හරියට අවුරුදු 10ක් ඇති...හරියටම අවුරුදු 30කට පස්සේ.....ඒත් මතකයි..කතව බලද්දි අද ඊයේ වගේ මතකයි..හරිම වටිනදා පරන නිර්මාන මේ වගේ පෙන්වීම නම්..🙏 ස්තූති
@moorthikorala531
@moorthikorala531 8 ай бұрын
වසන්ති ආන්ටිලට ගහන්න අදටත් නිලියො නෑ..😍මම පොඩිකාලෙ මොත බැලුවෙ.එදත් සදාතනිකව පොඩිකමට මේ තේමාගීතය කටපාඩම් සහ මම බොහොම කැමතී.බලන්න පොඩිකමට එදතං අපේ රසවින්දනේ..මට කතාව මතක නැතත් අද මම ඊට වඩා ආසාවෙන් බලනව..ගීතය තාලෙට කියන 1එදත් අදත් කරනව..මේ ජෝන් කෝ දැං..මම ආසයි දකින්න..
@nishshankaajith7843
@nishshankaajith7843 8 ай бұрын
බොහෝම ස්තූතියි සර්.🙏 "සුවඳ කැකුළු" ටෙලිනාට්‍ය දාන්න සර්.හරිම ආසාවෙන් ඉන්නෙ ඒ නාට්‍ය බලන්න..
@ananya__f
@ananya__f 8 ай бұрын
බොහෝම ස්තුතියි සෝමේ මාමා 2020 දී සුළඟට සැලෙනා සින්දුව අහපු දවසේ ඉදන් ම නිරන්තරයෙන් ම ඉටි පහන් නම youtube search කරා මේ කතාව බලන්න ආස නිසා. අද තමයි ඉස්සෙල්ලම හම්බුනේ .... 21-feb-2024
@Dilnailart
@Dilnailart 8 ай бұрын
අනේ මම මේක tv එකේ බලනකොට පොඩියි......ඒත් මට මේ සින්දුව හොදට මතකයි.....❤❤❤❤හරිම සතුටුයි
@samithgunathilaka
@samithgunathilaka 8 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං අතීතය අපිට ලබා දුන්නාට
@asankaasanka1647
@asankaasanka1647 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට .මසුරං වටිනවා 😊
@saliyapradeep4254
@saliyapradeep4254 8 ай бұрын
ඇත්තටම හරවත් නිර්මාණ ආයෙත් බලන්න පුලුවන් කියන්නෙ ඇත්තටම මාරම සතුටුයි...මට මතකයි මුලින් ම විකාශය වෙනකොට මම බැලුවා...යාන්තම් තේරෙන කාලෙ...නන්දා මාලනිය ගායනා කරපු තේමා ගීතය තාමත් මතකයි......1995/1996 වගේ..මට වයස අවුරුදු 5ක් .....
@chathudlk6389
@chathudlk6389 8 ай бұрын
අද ඉදල බලන්නයි යන්නෙ.. මේක tv එකේ යද්දි මම ගොඩක් පුංචියි. තේරුනෙ නෑ මුකුත්. දැන් ආයෙත් බලන්න අවස්තාවක් උදා උනා . බොහොම ස්තූතියි .
@سياني-ل7ن
@سياني-ل7ن 8 ай бұрын
අනේ හැමදාම පරණ එවම දාන්න අපිට බලන්න, දැන් හෙළුවෙන් නටන ඒවා වගේ නෙවයි මේවා තේරුම් අති කතා 👍👍
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 8 ай бұрын
එ්කනේ.මම නම් බලන්නෙම නැහැ.පරන එ්වායෙි නම් මතක් උනොත් එිවායේ නම් ගහලා තියෙනවද බලනවා.එිවගේ තමයි ගිරය.අැල්ල ලග වලව්ව.ඔයවගේ දෙකතුනක්ස බැලුවා.එක හුස්මට රෑ 2 වෙනකම්ම.
@سياني-ل7ن
@سياني-ل7ن 8 ай бұрын
ඔව් පරණ ඒවා හරිම ලස්සනයි නේද. මට මතක් උනොත් මං කියන්නම් මේ ලගදී බැලුවා එකක් නම මතක නැ මතක උනොත් දාන්නම් 👍
@سياني-ل7ن
@سياني-ل7ن 8 ай бұрын
ඔයා බලන්න බද්දේගම එක ලස්සනයි,
@senethisuwanya6380
@senethisuwanya6380 8 ай бұрын
ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි .මගේ දුවට මේ ටෙලි නාට්‍ය රසවිඳින්නට අවස්ථාව ලබාදීම ගැන
@chathuabeykoon3337
@chathuabeykoon3337 8 ай бұрын
අම්මෝ ඉස්සර පිස්සුවෙන් වගේ බැනුම් අහගෙන බලෞ තවත් එක් ආදරණීය කතාවක් ආයෙත් බලන්න පුලුවන් ❤❤❤❤අනාර්ක්ලි. වසන්ති චතුරානි ලස්සන රංගනයක්. ආයෙත් බලන්න දුන්නට ස්තූති 🙏🏻🙏🏻🙏🏻🫶👍🏻
@Dilshan1989
@Dilshan1989 8 ай бұрын
මං පොඩි කාලෙ බලපු ටෙලි නාට්‍යයක්,අපි ඒ කාලෙ බැලුවෙ කලුසුදු ටීවි එකෙන් මේ සිංදුවත් ඔය සිංදුව යනකොට පෙන්නන ඉටි පංදමත් මගේ මතකයේ තාමත් හොදට ඇදිල තියෙනවා ..
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 8 ай бұрын
ස්තූතියි ගොඩක්. හැමදාම මතකයේ තියෙනවා.දෑන් කොහොම උනත් එදා අන්කලීට ආසයි ඇගේ පුන්චි කාලෙ ආයෙමත් බලන්න ඕනි ආසයි.
@kamaniranasinghe5415
@kamaniranasinghe5415 7 ай бұрын
පෙරුම් පුරමින් නරඹන්න මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ටෙලි නාට්‍යයක් නැවත රාපවාහිනියෙ විකාශනය කරන්න පුළුවන් නම් බොහොම පින්
@shermalpunarji5488
@shermalpunarji5488 8 ай бұрын
අම්මත් එක්ක පොඩි කාලේ ටීවී එක ලග වාඩිවෙලා බලපු නාට්ටි වලින් මට තවමත් මතක සින්දුවක් ..කතාව නම් මතක නෑ..නිදිකුම්බා මල්,රතු රෝස,ඉන්ගම්මාරැව,අන්දර වැට,❤❤❤මගේ පොඩි කාලේ ගෙදර මතකයන්❤❤
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 8 ай бұрын
අවපාතය , උතුරු සුලග , සදුන් ගිර ගිනි ගනී,, ආලකමන්දාව , රන්මසු උයන , කුමාරිහාමි , පොද වැස්සක් ... මේ නාට්‍ය ඉතාම ලස්සන නිර්මාන. හැකිනම් ඉදිරිපත් කරන්න. ඉතා වටිනවා .
@ericaferdinandaz846
@ericaferdinandaz846 8 ай бұрын
අම්මෝ හීනයක් වගේ ක්වදා බලන්න ලැබෙයිද කියලා හිටියෙ thanks somarathna dissanayaka
@kumarifernando96
@kumarifernando96 8 ай бұрын
ස්තුතියි ඔබ තුමාට .
@apeksha5202
@apeksha5202 8 ай бұрын
අහලා තිබුනාට බලන්න ආසාවෙන් හිටපු නාට්‍යයක් ..ස්තුතියි..
@Mimi-vp6fz
@Mimi-vp6fz 8 ай бұрын
I remember watching this drama when I was young. Now, I am watching it again living in a far away country which makes me feel nostalgic.
@thanujathanuja7251
@thanujathanuja7251 8 ай бұрын
ගොඩාක් ස්තූතිියි සර් මෙවැනි විශිෂ්ට ගණයේ නිර්මාණයන් නැවත පෙන්වනවට ..ඔබතුමා ගේ සුවඳ කැකුළු ටෙලි නාට්‍යයත් මේ වාගේම Upload කරන්න ❤❤
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 8 ай бұрын
ගොඩාක් ස්තුතියි මෙර් ඩ්‍රාමා එක බලන්න සැලසුම් කලාට ....ගොඩාක් දෙනෙකු ගෙන් ඉල්ලා හිටියා මේ ඩ්‍රාමා එක ...ඒ අවස්ථාව ඔයා තමයි ලබා දුන්නේ ස්තුතියි නැවතත්
@kaveenbinudika5080
@kaveenbinudika5080 8 ай бұрын
ගොඩාක් ස්තූති ..මෙ නාට්‍ය බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ..❤❤
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 8 ай бұрын
ආසාවෙන් බලන්න හිටපු කතාවක් ..දැන් ඉතින් සතුටුයි ....❤❤❤❤ස්තුතියි ඔබතුමා ට
@Novalie850
@Novalie850 8 ай бұрын
පුන්චි කාලෙ ආසවෙන් බලපු ලස්සන කතාව
@NishadiNishadi-wn5pg
@NishadiNishadi-wn5pg 8 ай бұрын
මේ කතාව යනකොට අපි ගොඩක් පොඩි.කතාව මතක නෑ.ඒ උනාට සිංදුව මතකයි..ඒ මතකෙන් තමයි කතාව හෙව්වේ..ගොඩක් ස්තුතියි 🙏
@anojad7275
@anojad7275 8 ай бұрын
ඒ දවස්වල black and white TV එකේ බැලුව ලස්සන කතාව...
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
වසන්ති චතුරානි මිස් ඉන්නවා නම් ඒක ළස්සණ කථාවක්
@nilanialawaththa6359
@nilanialawaththa6359 8 ай бұрын
ගාල්ලෙ කොටුව
@upulamadhushanka4582
@upulamadhushanka4582 8 ай бұрын
Thank you for the brilliant script and classy production. The concise episodes are a refreshing change from the never-ending soap operas prevalent today. It's evident that the show is catered to an intelligent audience, seamlessly incorporating language swapping with subtitles. Productions of this calibre are rare nowadays, and it's a shame we don't see more of them. Wasanthi and the rest of the acting crew deliver authentic and brilliant performances. The theme song, Aunt Nanda's rendition, music, art production, and the clever simulation of 1940s contexts are all beautifully executed. I found myself unable to stop watching all the episodes.
@AshokaKumudini-t7h
@AshokaKumudini-t7h 8 ай бұрын
පුන්චි කාලෙදී ආසාවෙන් බැලුවා ආයෙත් බලන්න ලැබුනට සතුටුයි ❤❤❤
@dharshanaratnayake4627
@dharshanaratnayake4627 6 ай бұрын
Gosh, I remember this from when it first ran. Amazing production design! This is some first rate, historically accurate world-building; it actually looks like 1940's Sri Lanka! I wish producers today would put this much effort into TV shows
@chameladilu780
@chameladilu780 8 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි මෙ කතාව දැම්මට. බලපු ලස්සන නිර්මාණයක් 👍👍👍
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 8 ай бұрын
ගොඩක් ස්තුතියි පොඩි කාලේ බැලුවා..නමුත් තේරුමක් නැහැ ..දැන් අවස්ථාව ලැබුනට ගොඩක් ස්තුතියි ❤❤❤❤
@salondil
@salondil 8 ай бұрын
මට අවුරුදු 5 දී මේක බලලා තියෙන්නේ. කොයි තරම් පොඩි ද. දැන් මට 34 ක් ඒත් මට මේ සින්දුව හොඳටම මතකයි. නාට්‍ය යේ සමහර කොටස් මතකයි. නළු නිළියන් ගොඩක් මතකයි. අනේ අනික් කොටස් ඉක්මනින් දාන්න ගොඩක් ආසයි ආයේ මේ කතා ටික බලන්න. ඒ කාලේ හැමෝම ටීවී ඒක ඉස්සරහ ඉඳන් මේවා බැලුවේ. දැන් කාලේ යන කතා වගේ නෙමේ.
@waruni_iresha
@waruni_iresha 7 ай бұрын
ආසම කතාවක් නැවත බලන්න අවස්ථාවක් ලබාදුන්නට බොහොම ස්තුතියි 🙏
@shiranirathnayaka924
@shiranirathnayaka924 8 ай бұрын
බොහොම ස්තූතියි . ගොඩාක් ආසාවෙන් බලන්න හිටියේ.
@SayuriYaddehige-rx2um
@SayuriYaddehige-rx2um 7 ай бұрын
ගොඩාක් ස්තූතියි .ඉටිපහන් ටෙලි ඩ්‍රාමා එක මමත් බලන්න ගොඩාක් හෙව්වා.
@ashenkavinda5025
@ashenkavinda5025 8 ай бұрын
වසන්ති නැන්ද පොලවෙ වලක් කපලා ඒකෙ හැන්ගිලා ඉන්න සීන් එක අද වගේ මතකයි මට ❤
@champikaherath808
@champikaherath808 8 ай бұрын
නිල්මිණි තෙන්නකෝන් ඉන්නවා නේද.ඒකේ මට එහෙම මතකයක් තියනවා
@sarojinipriyangika1675
@sarojinipriyangika1675 7 ай бұрын
Godak godak thank youuu. Mama godak podikaale me katawa beluwe mama heuwa et hoya ganna beri una. Mata puduma sathutak. Thank you
@LankaBalaacharige
@LankaBalaacharige 8 ай бұрын
අහම්බෙන් දැක්කෙ .ගොඩක් ස්තූතියි .පැරණි teli drama බලන්න අවස්තාවක් දුන්නට.
@rohandilina5727
@rohandilina5727 8 ай бұрын
ගොඩාක්.ස්තූතී.මේ.කතාව බලන්න.ආසාවෙන්.හිටියේ. පොඩිකාලේ..බලපු.ලස්සන කතාවක් ❤❤❤
@champikaherath808
@champikaherath808 8 ай бұрын
ආසාවෙන් බලනවා ස්තූතිය ඔබට
@maaliskitchen3254
@maaliskitchen3254 8 ай бұрын
අම්මෝ හොය හොය හිටියෙ මේ drama එක. ගොඩක් ස්තූතියි. ❤
@ranganieliyanagama6324
@ranganieliyanagama6324 8 ай бұрын
One of my favourite. Those days ❤
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 8 ай бұрын
💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻
@SweetDivine_CakeDeco
@SweetDivine_CakeDeco 8 ай бұрын
පුදුම තරමේ ආදරය කල කතාවක් වගේම දෙසවන් පුරා රැව් පිලි රැව් දුන් බෙහෙවින් ඇළුම් කල ගීයක්... නන්දා මාලනියගේ අතිවිශිෂ්ඨ ගැයුමක්❤❤
@samadhirashmila9550
@samadhirashmila9550 8 ай бұрын
මම මේ ලගදිත් හෙව්වා මේ කතාව .අහම්බෙන් දැක්කෙ.ගොඩක් ස්තුතියි ❤❤
@anomavaz260
@anomavaz260 8 ай бұрын
බලන්න ආසාවෙන් හිටප්‍ර කතාවක්.❤
@ntissera1
@ntissera1 8 ай бұрын
Thank you. Thank you. Very much appreciate it.
@DiipikaNilanthi
@DiipikaNilanthi 8 ай бұрын
ආසාවෙන් බලන්න හිටපු ටෙලිනාට්‍යක් බොහොම ස්තුතියි 💐
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 8 ай бұрын
බලන්න ආසාවෙන් හිටපු ටෙලිඩ්‍රාමා එකක් ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
@jananibhagyawellala5408
@jananibhagyawellala5408 7 ай бұрын
Wow!!! Thank you so much for uploading this long awaited masterpiece... 🙏🙏🙏
@aselabandara9309
@aselabandara9309 8 ай бұрын
Obathuma ta niduk...neerogi...deerghayou wewa. Siyalu devi pihitai.....!!!
@MadaviShashikala
@MadaviShashikala 8 ай бұрын
මම ත් හරි ම අසාවෙන් හිටියේ හරි සතුටුයි ...කතා ව දැක්කා ම
@MallikaPriyanthi-s6h
@MallikaPriyanthi-s6h 8 ай бұрын
ආසාවෙන් බලන්න හිතාගෙන හිටපු කතාවක් .බොහොම ස්තුතියි
@upekshaayomi151
@upekshaayomi151 8 ай бұрын
මම මේක කොච්චර හෙව්වද? මේක දකිද්දී හීල්ලුනා. Thank you
@renukaleanage62
@renukaleanage62 8 ай бұрын
Thank u very much for this teledrama!! I waited long time to see this on u tube !!🙏❤️🇸🇪
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 8 ай бұрын
බොහොම ස්තුතියි සෝමරත්න දිසානායක මහත්මයා. මං නවකතාව බොහෝ වාර ගණනක් කියවලා තිබ්බත් ටෙලි නාට්‍ය කවදාවත් නරඹල තිබුණේ නැහැ. මොකද අපි ගොඩක් කුඩා කාලේ ටෙලි නාට්‍ය විකාසනය වෙලා තිබුණේ. නාට්‍යයේ පිටපත් රචනය ඔබගේ කියලා කොහෙත්ම දැන ගෙන හිටියේ නැහැ. බොහොම සතුටුයි. කරුණාකරලා තවත් ඔබ කළ ටෙලි නිර්මාණ තිබෙනවා නං youtube එකට එක් කරන්න. පැරණි නාට්‍ය බලන්න බොහෝ දෙනෙක් කැමතියි.
@chandarawathigunarathna3103
@chandarawathigunarathna3103 8 ай бұрын
ලස්සනයි ඉස්සරත් බැළුවා තව පාරක් බලනවා .ස්තුතියි .❤❤❤
@kanthi1038
@kanthi1038 8 ай бұрын
ගොඩක් වෙලාවට මේ නාට්‍යය මතක් උනා. ආයෙත් දකින්න ආසයි. මේ ගීතය උසස් පෙළට ඉස්සර තිබුණා. ඉස්සර තිබුන නාට්‍ය කොච්චර ලස්සනයිද්ස්?
@damecafiris5703
@damecafiris5703 8 ай бұрын
වසන්ති චතුරාණී මම ආදරය කරන චරිතයක් ඔයලා වගේ ලස්සන නිලියෝ දන නැහැ මෙඅය ගේ තරැනු නාට්‍යටි දන් නදිකා ගුන සේකර මම ගොඩක් ආද⁣රය අය පරන අය තමයි නිලියෝ ලස්සන නිහත මානි චරිත ඉස්තුතියි
@saliya-s9f
@saliya-s9f 8 ай бұрын
මම හොය හොයා හිටපු ටෙලි නාට්‍ය ගොඩක් පිං ගොඩක් සතුටුයි
@ayeshaudawattha7690
@ayeshaudawattha7690 7 ай бұрын
මම මේක බලන කොට 2 වසරෙ 2004 නම් . අනර්කලී එතකොට අපේ වයසේ 1987
@pkds1983
@pkds1983 7 ай бұрын
මතක විදිහට 1995 දි විතර තමයි මේ විශිෂ්ට නිර්මාණය රස වින්දේ❤❤❤❤
@inokashyamali5772
@inokashyamali5772 8 ай бұрын
Parani katha lassanai,dan kale ewa melo rahak na..❤❤❤ harima lassanai.wasanthi chathurani නිල්මිණි තෙන්නකෝන් ewani nalu niliyo kocjchara hodada e ragapam..❤️🤩❤️🤩❤️🤩
@slgaming4117
@slgaming4117 8 ай бұрын
oh man this is gold... love to see this again..unbelievable ,,,great tele drama
@shiromishiromi7168
@shiromishiromi7168 7 ай бұрын
ඉස්තුති ඔබට . ❤ තේමා ගිතයත් හරිම ලස්සනයි .
@sahajad2005
@sahajad2005 8 ай бұрын
I like this teledrama which i watched for the first time when I was young. Thanks for uploading it.
@KingsleyKodagoda
@KingsleyKodagoda 8 ай бұрын
Thank you for making it possible to watch these excellent tele drama again.
@ayeshahansamali9594
@ayeshahansamali9594 8 ай бұрын
පොඩි කාලේ ආසාවෙන් බලපු නට්‍යයක්.නැවත බලන්න ලැබීම ලොකු සතුටක්
@sriyanilmini5163
@sriyanilmini5163 7 ай бұрын
Miliyan thanks 💯. Ammo koccara hewwada.
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 7 ай бұрын
පරන අපෙ නළු නිළියන් රගපාන විදිහට ඒක රගපෑමක් කියලා හිතෙන්නෑ ඇත්තම වගෙයි,වසන්ති චතුරාණි මම හරිම කැමතියි
@GeenDissanayaka
@GeenDissanayaka 8 ай бұрын
3 වසර ඉද්දි බැලුවා මතකයි ,කළු සුදු tv එකෙන්
@himaliponweeraarachchilage5542
@himaliponweeraarachchilage5542 8 ай бұрын
ගොඩක් ආසාවෙන් බලන්නේ, පුළුවන් නම් දූ දරුවෝ නාට්‍ය දෙන්නකො
@sanjeewaniperera3349
@sanjeewaniperera3349 8 ай бұрын
හරිම ලස්සන කතාවක් බොහොම ස්තුතියි
@sriyanilmini5163
@sriyanilmini5163 7 ай бұрын
Ape school time memory 💕 eth a kale TV nane . Harima amaruwen ehe mehe duwala baluwe.
@neranja84
@neranja84 8 ай бұрын
I'm so grateful you sir. Waiting years for this drama. ❤🙏🔥
@nilanialawaththa6359
@nilanialawaththa6359 8 ай бұрын
ඒ දවස්වල හරි අසාවෙන් බලපු ලස්සන නාට්යයක් ආයෙත් බලන්න ලැබුන එක ගොඩාක් වටිනවා මෙ තෙමා ගිතය ඉස්සර හරිම ජනප්ප්‍රයයි
@subhasurasingha6518
@subhasurasingha6518 8 ай бұрын
Pahugiya tike godak aasawen balanna heuwa...❤godak sthuthiy.🙏🙏
@nayanadayasilee4993
@nayanadayasilee4993 8 ай бұрын
අනර්කලීගේ පුංචි කාලේ බලන්න ආසාවෙන් හිටියේ ස්තුතියි
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
Adara Deasak | Episode 01 | ITN
17:49
ITN Sri Lanka
Рет қаралды 404 М.
🍗 5 х 5 🍗 = таблица унижения ? 🧮
0:43
Сан Тан
Рет қаралды 2,3 МЛН
She drunk … 🤣🥤
0:21
Andrey Grechka
Рет қаралды 6 МЛН
神奇女侠他们跳的什么舞 #二次元 #小丑#shorts
0:17
疯狂的小丑
Рет қаралды 8 МЛН