ඉටි පහනක් දෝ මා....EP 02 | Iti Pahan | Somaratnedissanakaye

  Рет қаралды 91,615

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 94
@Ramya-nn5dq
@Ramya-nn5dq 8 ай бұрын
දැන් ටෙලිඩ්‍රාමා කියලා යන්නේ එකතැන පල් වෙන කුණු ගොඩවල් මුල මැද අග කිසිම ගැලපීමක් නැහැ .එදාට හිතෙන දේ කතාවට දානවා ,සුමිත්‍රා රාහුබද්ධගේ ලස්සන නවකතාවක් සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණයක් වෙලා හරිම ලස්සනයි .ඉටි පහන් නවකතාව කියවද්දී මට මැවුනේ නුවර පරිසරය.සෝමරත්න දිසානායක වැනි දක්ෂයන් ටෙලි නාට්‍ය කලාවත් පෝෂණය කල යුතුයි.සරත් චන්ද්‍රවටිටෝද්‍යපාදගේ අපුගේ ලෝකය වැනි නවකතා වලට පණ පෙවීමට සෝමරත්න දිසානායකයන්ට හැකි වෙවා,🎉
@indurupasingha2879
@indurupasingha2879 8 ай бұрын
ඇත්තමයි
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 8 ай бұрын
❤❤🥰🥰🥰🥰🌹🌹👍
@imsheez93
@imsheez93 7 ай бұрын
අනේ ඔව් කාටවත් බැරිද ඒ දැන් යන ගූ ගොඩවල් නවත්තන්න ශික්
@samanrathnayake9783
@samanrathnayake9783 7 ай бұрын
විභූතිභූෂණ බන්ධෝපාධ්‍යාය පොථෙර් පංචාලි අපරාජිතෝ අපූර් සංසාර්....... චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි කතුතුමිය විසින් ඉතා මනහර ලෙස සිංහලයට පරිවර්තනය කොට ඇති මනමෝහනීය කතා ත්‍රිත්වය..... මට ඒ පොත් වල අපූගෙ කියවිලි කටපාඩම්.... ඒ තරම් ලස්සනක් අපෙ සිනමාවෙන් ගන්න තරම් දක්ශයො නැතුව ඇති. මේ ග්‍රන්ථ අලලා සැකසුණු අපූගෙ,අපර්ණාගෙ ජීවිතේ රසවිඳින්න නම් අසහාය සිනමාවේදී සත්‍යජිත් රායිගේ සිනමාපට ටික නරඹන්න.
@luckypradeep608
@luckypradeep608 8 ай бұрын
මේ කතාව යනකොට මට අවු 7යි. ඒ කාලේ අපිට tv එකක් තිබුනේ නැ . අපේ අම්මා මේ කතාව බලන්න මාමාලාගේ ගෙදර යනවා . එහේ තිබුනේ කලු සුදු tv එකක් . ඒ කාලේ කතාව ගැන ලොකු අවබෝධයක් තිබුනේ නැ .එත් ඉටි පහනක්දෝ මා දැවි දැවි නිවෙනා නිවි නිවි දැවෙනා කියන පද පේලි විතරයි මතක. හිටපු නලු නිලියන්ගෙනුත් වසන්ති චතුරාණි විතරයි මතක. නැවත ඒ කතාව බලන්න ලැබීම ගැන සතුටුයි. ❤❤❤❤❤ ස්තුතියි සෝමරත්න දිසානායක මහතාට .🙏 🙏🙏🙏
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 7 ай бұрын
මම පුංචි කාලේ බලපු කතාවක්,ඒ කාලේ අපිට බලන්න ලස්සන කතා තිබුනා
@pushpamanel9039
@pushpamanel9039 8 ай бұрын
බලන්න ගොඩාක් අසාවෙන් හිටියේ බොහොම ස්තුතියි ඉතුරු කොටස් ටිකත් දෙන්න දැන් නම් අපි රුපවාහිනීයේ ටෙලි බලන්නේ නැහැ ඔබ තුමාගේ චිත්‍රපටි හරිම අගෙයි මී පුර වැසියෝත් දෙන්න ඔබ දෙපලට තෙරුවන් සරණයි
@ruwanthijayathilake8476
@ruwanthijayathilake8476 8 ай бұрын
බලන්න පෙරුම් පුරාගෙන හිටපු කතාවක්...❤
@sewminirajapaksha7473
@sewminirajapaksha7473 8 ай бұрын
Respect දිසාපති හාමුදුරුවනෙ.❤️‍🔥ගෙදර වැඩකාර කෙල්ලගෙන් සමාවගන්න තරං නිහතමානී.
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 6 ай бұрын
ඒ වගේම ගෞරවණීයයි.. තම තත්වයට නොගැලපෙන දෙයක් තමන් අතින් සිදු වීමට යාම ගැන බීමතින් වුනත් ඔහු අවංකවම පසු තැවුණා.. ඔහු තම රාගය පාලනය කර ගත් ආකාරය ප්‍රශංසනීයයි. 🙏❤️
@nishamali6222
@nishamali6222 8 ай бұрын
ඔක්කොම එපිසෝඩ් දාන්න ..ස්තුති
@oksamanthi1736
@oksamanthi1736 8 ай бұрын
කතාව සම්පුර්ණයෙන් දෙන්න ... ස්තුතියි ❤❤❤❤
@NayanaGunarathne-i8i
@NayanaGunarathne-i8i 7 ай бұрын
කවදා හරි බලන්න තියෙනවා නම් ......... කියලා මම ........... හිතාගෙන ...... හිටියා ......... අන්තිමට ........ හම්බ උනා ......❤
@nowtube.244
@nowtube.244 8 ай бұрын
සියළු කොටස් තුලින් අපේ අතීතය සමඟ සබැඳෙන්න පුළුවන්. මේ නාට්‍ය පිළිබඳව ඔබට ඉතා ගෞරව කරමි. සියළු කොටස් බලන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.ඔබට ජය.🙏
@අනුහස්-ඡ3ණ
@අනුහස්-ඡ3ණ 8 ай бұрын
ඉස්සර බලපු ලාස්සනා කාතවක් ❤ වසන්ත චතුරාණී ❤
@sarathnandasiri4668
@sarathnandasiri4668 7 ай бұрын
ගොඩක් ආසාවෙන් හිටියා මෙ කතාව බලන්න .❤
@chathudlk6389
@chathudlk6389 8 ай бұрын
දැනුයි කතාව තේරෙන්නෙ බොහොම ස්තූතියි
@kumariheenatigala6192
@kumariheenatigala6192 8 ай бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාවක්. 🌺🌺🌺🌺
@නිකිණි
@නිකිණි 8 ай бұрын
පිරිමිත් එකයි ගෑනුත් එකයි අහින්සකයන්ටමයි තලනානේ පෙලන්නේ
@upekshasiththam828
@upekshasiththam828 8 ай бұрын
දිගට කාතාව දන් න කෝ...ප්ලිස්...❤
@malshamadumali1016
@malshamadumali1016 8 ай бұрын
අම්මෝ මං ආසම කතාවක් අනේ දිගටම දාන්න episode
@himeshachathupani9642
@himeshachathupani9642 6 ай бұрын
අනේ මේකෙ අනර්කලී පොඩි කලේ Princess කෙනෙක් වගේ..😊😊😊
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 7 ай бұрын
ආසාවෙන් බලනවා මේ කතාව ❤
@nadeeshaperera889
@nadeeshaperera889 7 ай бұрын
පුංචි වීරයෝ ත් බලන්න ආසයි
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 7 ай бұрын
මම බලලා නෑ මේ කතාව ලස්සනයි වගේ
@janakarukman5484
@janakarukman5484 7 ай бұрын
කථාව කොටස් දෙකයි මාස 6යි. අද කලේ යන කථා මාස 6ම දවස් දෙකක විස්තර පෙන්වලා කොටස් 1000ක් 1500ක් කරනවා😂. අද කලේ කථා ලියන හදන අයට පෙන්වන්න ඕනේ මෙන්න මේ වගේ කථා.
@chilli5651
@chilli5651 8 ай бұрын
Harima ලස්සනයි ..itiri කොටස් koo...pls dannakoo
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
ලේකම් එනපොට හරිනෑ😂
@KGSSampath
@KGSSampath 6 ай бұрын
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
Tv එකේ යද්දී බැලුව ඒ කාලේ.නිල්මිණි තෙන්නකෝන් නේද දුවට ඉන්නේ .හරිම ලස්සන නාට්‍ය
@pushpamanel9039
@pushpamanel9039 8 ай бұрын
නිල්මිණි නෙවෙයි අනර්කාලි
@surekanishani4771
@surekanishani4771 8 ай бұрын
එ දෙන්නම නෙවෙයි 😂​@@pushpamanel9039
@susumatalanvee6137
@susumatalanvee6137 8 ай бұрын
​@@pushpamanel9039 අනාර්කලී ලොකූ වුනාම නිල්මිණි තමයි..
@ksdi1630
@ksdi1630 8 ай бұрын
ඉටිපහන් 2 කොටසේ තියෙන්නෙ දුලීනාගේ දුවගේ තරුණ කාලය..එකේ අනර්කලීගේ තරුණ කාලයට ඉන්නේ නිල්මිණි තෙන්නකෝන් 😊​@@pushpamanel9039
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 8 ай бұрын
කතාවේ හැටියට නිල්මිණි ලොකු වෙලා jvp එකට බැඳෙනවා.
@lakmalpriyadarshana4346
@lakmalpriyadarshana4346 8 ай бұрын
අනේ මේ විදිහට නාට්ටියක් බලන්න ලබෙන්නෙ නෑනේ.දැන් කාලේ
@Veneeshaofficial
@Veneeshaofficial 8 ай бұрын
අම්බෝ😂😂😂 ලේකම්😂😅
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 8 ай бұрын
Episode ටික ඔක්කොම දාන්නකෝ...
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
හරි ලස්සණයි ❤❤
@ericaferdinandaz846
@ericaferdinandaz846 8 ай бұрын
Thank you soo much
@sarojamarieperera4001
@sarojamarieperera4001 8 ай бұрын
_balanna aswen hiyapu kathawak❤
@nisansalasandamali7187
@nisansalasandamali7187 8 ай бұрын
Asama kathawak
@seelawathiherath5965
@seelawathiherath5965 8 ай бұрын
මමත් බලන්නම අාසාම කතාවක් ..❤❤❤😂❤❤
@blessitapeiris6240
@blessitapeiris6240 7 ай бұрын
❤❤
@koekloeren3797
@koekloeren3797 8 ай бұрын
Thanks sir
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 8 ай бұрын
කොටස් අඩු නොකර සේරම කොටස් දෙන්න😊
@malindarms-ng3gv
@malindarms-ng3gv 8 ай бұрын
Maru❤❤
@wamelapodduwa
@wamelapodduwa 8 ай бұрын
හුටා. මැගිලින්,,දෙනවක හාමිනේ වගේමයි
@Rose-xo8mx
@Rose-xo8mx 7 ай бұрын
Kopi kde inna bddak dan
@sathyaravihari4075
@sathyaravihari4075 8 ай бұрын
Waiting for another episodes sir
@kumarikasammani8577
@kumarikasammani8577 8 ай бұрын
Bohoma pin asawen hitiye🙏🙏🙏🙏🙏balanna
@Vibes95.0
@Vibes95.0 8 ай бұрын
Episodes 3 danna sir. Lassana drama aka
@warunaranasinghe7408
@warunaranasinghe7408 8 ай бұрын
Great
@ruwindaliyanage37
@ruwindaliyanage37 8 ай бұрын
Please upload all episodes 🙏 please 🙏
@chamilanishshanka7164
@chamilanishshanka7164 8 ай бұрын
Okkoma episodes danna ❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 8 ай бұрын
දුලීනා ඕන කමින්ම හිටියා වගේ දිසාපතිතුමා ගෙ කාමරේ
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 8 ай бұрын
❤❤❤🎉🎉🎉
@DiipikaNilanthi
@DiipikaNilanthi 8 ай бұрын
💐
@anurakamalasiri8776
@anurakamalasiri8776 8 ай бұрын
❤❤❤......
@IsharaSoyza-io4hf
@IsharaSoyza-io4hf 8 ай бұрын
Ada kale katha mewaye lainwath thiyann ba. Arthawath katha
@peshalapela8136
@peshalapela8136 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshasampath6988
@harshasampath6988 8 ай бұрын
4 ඕන sir
@MalithMalith-j5w
@MalithMalith-j5w 8 ай бұрын
Tnx❤
@ayeshanisansala3852
@ayeshanisansala3852 8 ай бұрын
Episode okkoma denna❤️
@diluhew
@diluhew 7 ай бұрын
Meke episode 9 koheda???
@gayathri.9873
@gayathri.9873 7 ай бұрын
මීට වඩා හොඳ ගැණු ළමයෙක් කියන්නේ ඕනේ මිනිහෙක් එක්ක බුදියගන්න පුළුවන් කියන එකද
@AnushaKumari-ju2ch
@AnushaKumari-ju2ch Ай бұрын
nedokin..vitarak..ohomamai..lankawe..ganu..ekekuta...hari...yai...kiyala...bayai
@nsbalasuriya
@nsbalasuriya 8 ай бұрын
ඊළඟ කොටස කවද්ද
@AnushaKumari-ju2ch
@AnushaKumari-ju2ch Ай бұрын
Wasnti..hame....ehekama ..Moda...kamata..ragapanne
@GayanUdayanga-y6w
@GayanUdayanga-y6w 8 ай бұрын
කෝ කතාව ටිකයි නේ . කොටස් අඩුයි නේ
@subhasurasingha6518
@subhasurasingha6518 8 ай бұрын
Sthuthiy
@nadeekakumarijayawardane1523
@nadeekakumarijayawardane1523 2 ай бұрын
Typical behaviour of helpers
@indikaliyanage3949
@indikaliyanage3949 8 ай бұрын
Dan teynne monawda😂
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Magilin maha jara ganiyek
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 8 ай бұрын
Tv එකේ පෙන්නන්නකෝ.
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 8 ай бұрын
Ahmben dakke.onna mn subscribe kala.digatama danna plz.
@janakarukman5484
@janakarukman5484 7 ай бұрын
@Rameesha-cr6cr
@Rameesha-cr6cr 8 ай бұрын
❤❤❤❤
@sawrnarajapaksha2706
@sawrnarajapaksha2706 8 ай бұрын
❤❤❤❤❤❤❤
@indikaliyanage3949
@indikaliyanage3949 8 ай бұрын
Dan teynne monawda😂
@chandarawathigunarathna3103
@chandarawathigunarathna3103 8 ай бұрын
❤❤❤❤❤
@user-kumudu1118
@user-kumudu1118 8 ай бұрын
❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 8 ай бұрын
❤️❤️
@nishnivithanage4163
@nishnivithanage4163 8 ай бұрын
@madushanilokuhewa7105
@madushanilokuhewa7105 8 ай бұрын
❤❤
@Priyanthawijekoon-h3p
@Priyanthawijekoon-h3p 8 ай бұрын
❤❤❤❤
@antonfernando526
@antonfernando526 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ruwanthijayathilake8476
@ruwanthijayathilake8476 8 ай бұрын
@NadikaPriyangani-i8u
@NadikaPriyangani-i8u 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 8 ай бұрын
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 770 М.