KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පට්ඨානය | EP 05 | 2023 09 16 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV
48:39
පට්ඨානය | EP 48 | 2024 11 16 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV | Bana
1:16:07
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
00:21
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
පට්ඨානය | EP 04 | 2023 09 09 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV
Рет қаралды 4,751
Facebook
Twitter
Жүктеу
1
Жазылу 21 М.
Sathi TV
Күн бұрын
Пікірлер: 40
@ShankaLakmali
Жыл бұрын
මුනිදු සිව්වැනි සතිය සිතගැන ප්‍රත්‍ය ධර්මය සිහිකරන්නේ🙏🙏🙏🙏🙏මුනිදු සිරැරින් පාට සයකින් රශ්මි ධාරා පැතිර යන්නේ🙏🙏🙏🙏සුරිදු දෙව්බඹු පිරිස් තුටුවි සාධු නද දි සතුටු වන්නේ🙏🙏🙏🙏එබදු මහ බල බැදුන පිරිතකි නමින් සුවිසි ප්‍රත්‍ය වන්නේ🙏🙏🙏උතුම් ස්වාමින් වහන්ස අමා මහ නිවනින් සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthasiriwardana5858
Жыл бұрын
සාදු සාදු සාදු,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@Upali-ow1jn
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@chamilaprasanna7105
Жыл бұрын
සාදු ..සාදු ..සාදු ...!!!තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
@chandralathanavarathne506
Жыл бұрын
සාදු සාදු සාදු. ආරම්මණ ප්‍රත්‍ය කෙරෙහි අවධානය යොමු කරන විටෙක බිය ගෙන දෙන කාරණාවක්ද, විටෙක සතුට ගෙන දෙන කාරණාවක්ද වන බව හැඟේ. කුසලයකින් අකුසලයක්ද, අකුසලයකින් කුසලයක් ඇතිවිය හැකි නිසා. මෙසේ වටිනා කරුණු පැහැදිලි කර දුන් ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
@jinendrajayasinghe9666
Жыл бұрын
සාදුු..!!සාදුු!!සාදුු!!**** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@dhonaindrani4916
Жыл бұрын
ආරම්මණ ප්‍රත්‍ය ශක්තිය කොයි තරම් සංකීර්ණව සිතෙහි යෙදෙනවද ... ගෞරවණීය ස්වාමීන් වහන්සගේ පැහැදිලි කිරීම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පින් . නමස්කාර කරමි . නමස්කාර වේවා ... !!! තෙරුවන් සරණයි . සාදු ..සාදු ..සාදු .. !!!
@KarunawathiKM-p2l
3 ай бұрын
සාදු ! සාදු !! සාදු !!! මාගේ නමස්කාරය ඔබ වහන්සේට !
@rohithasamarasekara8316
Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් පූජනීය අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!මේ උතුම් පට්ඨාන ධර්ම දේශනාව ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව ශ්‍රවණය කරනවා.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත්කරගත් සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට!🙏
@kumariambegoda
Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@oppriyani5318
Жыл бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ඔබවහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ගාම්භීර ධර්මය පැහැදිලිව පෙන්වා දෙනවා. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
@ChandhaniRanasinha-kw4hg
Жыл бұрын
Pehedili kireema anargi ape hamuduruwane oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
@nadeeshandeshapriyagovinit5006
4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා.. ගරු ස්වාමීන්වහන්ස
@sriyaniserasinghe6089
Жыл бұрын
🙏🙏🙏Boho පින්,පින්වත් ස්වාමීන් වහන්ස ,ඉතා වටිනා දෙශනවක් supahadiliwa දේශනා කරන්නේ අශ්චර්‍යමත් ලිලවකින් ස්වාමින්වහන්ස .
@shamalimanikkumari7923
Жыл бұрын
අපේ දහම් ඇස ආලෝකමත් කිරීමට අති පුජනිය ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ගායුෂ වේවා.
@padmakumari8352
Жыл бұрын
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🙏🙏🙏
@warunihalwala8628
Жыл бұрын
Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa
@samudraariyakeerthi7807
Жыл бұрын
අති ගාම්භීර වූ පට්ඨාන දේශනා පැහැදිලි කර දෙන්නට ස්වාමීන් වහන්සේ දරණ උත්සාහයට අප්‍රමාණ පිං. 🙏🏻🙏🏻🙏🏻
@indranishrimathi3498
Жыл бұрын
අති ගාමිභිර වු මෙම පටිඨාන දේශනාව පහදා දෙනන්නාවු ඔබ වහන්සේ ට දිර්ඝායුෂ ලැබෙිවා,ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙිවා
@vijecompanyt6767
Жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹
@sajithashyameli6683
Жыл бұрын
සාදූ සාදූ සාදූ අප්‍රමාණ පිං අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏
@danuvlogsl2125
Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@ChandrakanthiBalasooriya
Жыл бұрын
පින්වත් සමිදුනි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිර්වානය ව¿ඩි අ¿තක නොවේ ..උතුම් ගෞතම බුද්ධ රාජ්‍යයේම උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය සඳහාම මෙම ධර්ම දානමය සියලුම කුසල් හේතු වාසනා වේවා සාධු සාධු සාධු
@deniyayesupekshamaniyan759
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
@rajjipekanayake9534
8 ай бұрын
Devana waratath srawana karami. Pahadili awabodaya sandaha kihipa wara srawanaya kireema awasya bawa pene. Mewani gamburu dharmayak hakithaak saralawa pahadili karadeema gana obawahanseta bohoma pin. Mage namaskaraya wewa! Sadu sadu sadu!!!
@madhaviwijayaratne744
Жыл бұрын
❤🙏🙏🙏
@thilakaheenkenda8405
11 ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉
@krunaathikaru7602
Жыл бұрын
Maha sanga rathnaysta namaskara wewa
@mahindadewalegama6403
Жыл бұрын
හාමුදුරුවනේ අකුශලයක් වෙච්ච දෙයක් කුසල සිතක් බවට පත් කර ගන්නා ආකාරය තව ටිකක් ටිකක් පැහැදිලි කරල දෙන්න.
@mangalanawinna5495
4 ай бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏
@deniyayesupekshamaniyan759
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@athulabandara202
Жыл бұрын
🙏🙏🙏
@arunaprasad3030
Жыл бұрын
Saadu saadu saadu !!!
@harshishyamali2591
17 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indunildheerasooriya6954
Жыл бұрын
🙏🙏🙏
@ChandrakanthiBalasooriya
Жыл бұрын
🙏🙏🙏
@sithilawickramasinghe3692
6 ай бұрын
🙏🙏🙏
@mangalanawinna5495
5 ай бұрын
🙏🙏🙏🙏🙏
48:39
පට්ඨානය | EP 05 | 2023 09 16 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV
Sathi TV
Рет қаралды 2,7 М.
1:16:07
පට්ඨානය | EP 48 | 2024 11 16 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV | Bana
Sathi TV
Рет қаралды 370
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,3 МЛН
00:21
Now you won't have problems💡🧼#camping #survival #bushcraft #outdoors #lifehack
Marusya Outdoors
Рет қаралды 76 МЛН
00:32
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
MasomkaMagic
Рет қаралды 37 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 22 МЛН
52:09
සිත දමනය කිරීමට මේ දේශනාව ශ්‍රවණය කරන්න | Ven Kotmale Kumara Kassapa Thero ehipassiko bana
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 22 М.
1:02:21
සතිපට්ඨාන සූත්‍ර දේශනාව| Kothmale Kumarakassapa Thero | 2023 05 05 | Sathi TV
Sathi TV
Рет қаралды 8 М.
6:24
ඉන්ද්රිය භාවනාව වැඩීමේ ආකාර දෙක | Ven Kothmale Kumarakassapa Thero | #Paramaththa_Shorts
පරමත්ථ කෙටි දහම් කරුණු
Рет қаралды 2 М.
50:09
පට්ඨානය | 01 | 2023 08 19 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV
Sathi TV
Рет қаралды 28 М.
49:08
ඕස්ට්‍රේලියා සංචාරය 2023 - කැන්බරා දේශනා 01
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 7 М.
1:50:58
ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2024 11 15 | Sathi TV | Bana | Dharma Deshana
Sathi TV
Рет қаралды 1,3 М.
55:45
කමටහන| EP50 | Kothmale Kumarakassapa Thero | 2024 06 20 | Kamatahana | Sathi TV
Sathi TV
Рет қаралды 1,8 М.
53:28
පට්ඨානය | EP 06 | 2023 09 30 | Kothmale Kumarakassapa Thero | Pattanaya | Sathi TV
Sathi TV
Рет қаралды 3,7 М.
32:23
භාවනා වැඩීමේදී ඇතිවෙන විවිධ මට්ටම්._වස්සාන භාවනා වැඩසටහන 2023-08-26_ven kothmale kumarakassapa thero
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 5 М.
59:49
අනිත්‍ය-අනිච්ච සුත්‍රය - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 22 М.
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,3 МЛН