ප්‍රවේණිය - 10 ශ්‍රේණිය - 20 ඒකකය - genetics - lesson 20 - grade 10 - science with ck sir -epapere

  Рет қаралды 100,862

ePapere

ePapere

Күн бұрын

ප්‍රවේණිය - 10 ශ්‍රේණිය - 20 ඒකකය - genetics - lesson 20 - grade 10 - science with ck sir -epapere
#science #ck_sir #ol #epapere #genetics #biology
ශ්‍රී ලංකාවේ හොඳ ම විද්‍යාව පන්තිය-CK Science~Powered by e-පේපරේ ❤️💯
#science #ck_sir #ol #epapere
වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න 😊👇🏻
• e-පේපරේ - ලංකාවේ විශිෂ...
10 හා 11 ශ්‍රේණිවල දරුවන්ට ලංකාවේ හොඳම විද්‍යාව පන්තිය... 😎💪🏼
විශේෂතා - 😊☝🏼
• වසර 8කට වැඩි පළපුරුද්දක් ඇති දරුවන් 25 000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දුන් තරුණ ගුරුවරයෙක්
• ස්මාර්ට් බෝඩ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැබෑවටම ස්මාර්ට් ලංකාවේ එකම විද්‍යාව පන්ති
• ලංකාවේ කොහෙවත්ම නැති ඔන්ලයින් ප්‍රශ්ණ game අත්දැකීම
• පන්තිය අතරතුරම විෂය කරුණු ඔළුවටම යන ඔන්ලයින් ටෙස්ට්ස්
10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
wa.me/94701217700
(එනම් 070 121 7700 WhatsApp අංකයට)
හෝ
wa.me/94723358581
(එනම් 072 33 58 581 WhatsApp අංකයට)

Пікірлер: 318
@janakajanaka9437
@janakajanaka9437 2 жыл бұрын
Sir ඉස්සේල්ලම සර්ගෙන් සමාව ඉල්ලනවා මේ comment එක දෙන්න පරක්කු උනාට , සර් මම 2021 O/L කරපු කෙනෙක් මේ ලගදි results ආවේ , සර් මට විද්‍යාවට A එකක් ඇතුලුව A8 යි B1ක් තිබුනා ඇත්තටම සර් මට සර්ව මුන ගැහුනෙ විභාගෙට මාස තුනක් හෝ හතරක් තියලා online එ වෙද්දිත් සර් ගොඩක් අමාරු පාඩම් youtube එකට දාලා තිබුනා මම ඒ හම පාඩමක්ම වගේ බැලුවා සර් ඇතටම සර් සර් උගන්නපු විදියට මට තෙරුම් ගන්න ගොඩක් ලේසි උනා මාත් එක්ක මගේ හොදම යලුවො තුන් දෙනත් පන්තියට සහභාගී උනා හැමදාම මට වගේම මගෙ යාලුවො තුන් දෙනාටත් විද්‍යාවට A ක් තියෙනවා සර් අපිට අපිවම විශ්වාස කරන්න හුරු කලා අපිට ගොඩක් තේරුම් ගන්න පුලුවන් විදියට ඉගැන්නුවා ඇත්තටම ගොඩක් ස්තූතියි සර් ගොඩක් ස්තූතුයි සර්ට ගොඩක් පින් මම වගේම සර්ගෙ පිහිටෙන් ගොඩ ගියපු ගොඩක් ලමයි ඇති සර් ඒ හැම ලමයම හිතෙන් සර්ට පින් දෙනවා ඇති මම වගේම අපිට විද්‍යාව ගොඩ දාගන්න උදව් කලාට ගොඩක් ස්තූති සර් ගොඩක් පින්
@kdmabhishek3
@kdmabhishek3 Жыл бұрын
ow sir godak sthuthi sirta
@nethmirajapakshe.3038
@nethmirajapakshe.3038 Жыл бұрын
@SunandaYatawara-i7q
@SunandaYatawara-i7q Жыл бұрын
@NineStar2
@NineStar2 Жыл бұрын
@M.L.Naulla
@M.L.Naulla Жыл бұрын
@btscutearmy8012
@btscutearmy8012 Жыл бұрын
සර් ඔයානම් නියමයි සර් උගන්නපු හැමදේම මතකයි. මම පොඩ්ඩක්වත් science වලට කැමති නැතුව හිටියේ. දැන් මම මාර ආසයි science වලට. ඔයා නම් මැජික්කරයෙක් වගේ සර්.
@rupirupika2949
@rupirupika2949 2 жыл бұрын
විෂයත් ජීවිතයත් උගන්නනවට සර්ට ගොඩාක් පින්...🙏🙏🙏
@nawo...
@nawo... 2 жыл бұрын
Sirත් ලස්සනයි කියල දෙන විදිහත් ලස්සනයි.. Thank you so much sir... 💜💜💜💜💜💜💜💜💜💜🥰🥰🥰🥰🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@fd0682
@fd0682 2 жыл бұрын
😊👍
@sltv4052
@sltv4052 2 жыл бұрын
ඇත්තටම ck සර් ලමයින්ට අනාගතේ පාදන්න ආපු මිහිපිට දෙවියෙක් .☺️🙏
@nittiynittyakumari1138
@nittiynittyakumari1138 2 жыл бұрын
ekanam aththa
@kavindu2723
@kavindu2723 Жыл бұрын
😊❤️
@Dus_bin
@Dus_bin Жыл бұрын
❤❤❤
@Disanjali715
@Disanjali715 Жыл бұрын
Ekanam aththa😊❤
@kelvinsboys
@kelvinsboys Жыл бұрын
@nipunirajapaksha2913
@nipunirajapaksha2913 2 жыл бұрын
මම 2021 O/L කලේ..science වලට sir ගේ ක්ලාස් ආවේ..මට A7 B1 C1..මම o/l වලට ගොඩක් මහන්සි වුනේ නැ..science වලට ක්ලාස් එකේ කරපු ටිකෙන්ම තමා exam එකටත් face කලේ..science වලට හොද රිසාල්ට් එකක් ගත්තේ sir නිසා..ඕනම නන්ගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට බය නැතුව කියනවා sir ගේ ක්ල්ස් එකේ වැඩ ටික හරියට කරගන..sir කියන දේවල් ජීවිතේට අරගන..හොද result එකකට යන්න පුලුවන් කියලා..sir නිසා මාත් මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගත්තා..ගොඩක් දේවල් දැනගත්තා.. Sir බුදුදහමට ගොඩක් ගෞරව කරන ගොඩක් හොද sir කෙනෙක්.. Sir ගේ ක්ලාස් එකේ වැඩ ටික හරියට කරගත්තොත් ඕනම කෙනෙක්ට ලේසියෙන් A එකකට යන්න පුලුවන්..❤
@sudarshanidaias3642
@sudarshanidaias3642 2 жыл бұрын
💯💯
@Sujanijayaweera
@Sujanijayaweera 2 ай бұрын
👍👏
@sethumli2793
@sethumli2793 Жыл бұрын
අපිට මගහැරුණු පාඩම් බලන්න අවස්ථාවක් දුන්නට සර්ට ගොඩක් ස්තුතියි......❤️‍🔥💞
@Hiru-d3h
@Hiru-d3h 9 ай бұрын
CK sirge podi CKla tika godak pin krla thiyeno sirgen igena gnna 🥺❤
@nadeekasamanthi6759
@nadeekasamanthi6759 Жыл бұрын
සර් හොදට තේරුනා සර් පාඩම කරද්දී අහන් ඉන්න ආසයි
@sandalisithara3314
@sandalisithara3314 Жыл бұрын
සර් උගන්වන දේවල් සුපිරියටම තේරෙනවා .මට එපා වෙලා තිබුණ විද්‍යාව විශය සර් නිසා දැන් මම ආසම විශය වෙලා.සර්ට ගොඩාක් පින් ❤️❤️👃
@Ruwan-q7c
@Ruwan-q7c 3 ай бұрын
Ane sirge kata hada ape pansale hamuduruwo wagema tami niyami hodata teruna sir😊😊❤
@bhashi3417
@bhashi3417 Жыл бұрын
Godaak thank you sir😊 kiyala dunna ewa hodata theruna 😊 ara game eke hama question ekakatama uththara hari.. thank you sir🙏🏻😀😀
@sjmusic1361
@sjmusic1361 2 жыл бұрын
Kochchara vedios baluvath praveniya therune naha...anthetama epa vela hitiyeee🤧🙂 godaak sthuuthiyi sir...sirta godak pin...🙏🙏🙏❤️
@g.g.kpriyadarshani8654
@g.g.kpriyadarshani8654 Жыл бұрын
ජාන වලටම පාඩම වැදුනා සර් ♥️
@jayanihansamali7284
@jayanihansamali7284 2 жыл бұрын
ඇත්තටම ck sir 👌 නියමයි
@ishan.udayanga
@ishan.udayanga 2 жыл бұрын
🙂❤️
@damsithgayanuka3835
@damsithgayanuka3835 2 жыл бұрын
Yes.
@Kavii-l9g
@Kavii-l9g Жыл бұрын
සර් ගැන කතා කරන්න වචන නෑ. ❤සර් හරිම කාරුණික විදියට හැමෝටම තේරෙන විදියට උගන්නනවා😊🎉❤
@dilhanisenavirathna2518
@dilhanisenavirathna2518 Жыл бұрын
මේ......කියල කියන විදිහ නම් ෂෝයි......❤හොදට තේරෙනවා සර් කියල දෙන දේවල්❤
@hirunihiruni660
@hirunihiruni660 Жыл бұрын
ඇත්තටම සර් උගන්නද්දි අපේ ජිවිතේට ගන්න පුලුවන් දේවල් ගොඩක් කියල දෙනවා ❤❤❤ ගොඩාක් පින් සර් විද්‍යාව කියන විශයට මම දැන් පට්ටෙටම ආසයි 🥰🥰
@hirunihiruni660
@hirunihiruni660 Жыл бұрын
🎉
@NalikaSadamali-h3f
@NalikaSadamali-h3f 18 күн бұрын
🎉
@nalakathissa5558
@nalakathissa5558 Жыл бұрын
සර් පාඩම හොදට තෙරුනා හෙට විබාගෙට ගොඩක් වටිනවා සර් සර්ට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fd0682
@fd0682 2 жыл бұрын
kiyanna wachana na sir. harima lassanata aasa hitena widihata kiyalaa denawaa godak stuti sir .god bless you sir.😊😊😍😍
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤
@chandrasiripriyashantha1555
@chandrasiripriyashantha1555 Жыл бұрын
Sir😍😍 කියලා දෙන දෙය හොදට පාඩම් හිටිනවා thank you sir ❤
@malshamalsha8436
@malshamalsha8436 2 жыл бұрын
ගොඩක් පිං සර් ❤️🙂 සර් විද්‍ර්‍යුත් විච්චේදනය කරන්නකො ...ඒක ගොඩක් අමාරුයි ...මුල් කොටස සර් වීඩියෝ එක බැලුවම හොදට තෙරුනා😞 සර්ට පුලුවන් නම් exam එකට කලින් කරලා දෙන්නකො..සර්ට ගොඩක් පිං 😞❤️
@charumax5074
@charumax5074 Жыл бұрын
😂klane
@ajanthawithana9788
@ajanthawithana9788 Жыл бұрын
Science King ♥👑
@kavindunirmala172
@kavindunirmala172 2 жыл бұрын
හැමදාමත් වගේ සර් තමා හොඳටම කරන්නේ සර් හැම කෙනෙක් ටම තේරෙන්නඋගන්වනවට ගොඩක් ස්තූතියි
@ravindrabandhukamara9840
@ravindrabandhukamara9840 2 жыл бұрын
Science nam ape ck sir thama ..... 👍
@lakshima5068
@lakshima5068 Жыл бұрын
Science පිස්සුවක් වුනා ❤️
@wderandika7084
@wderandika7084 Жыл бұрын
Adarei palenna CK sir❤ Kiyala dena dewal hodata therenawa🎉 Thank you sir👍🌷💞
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 Жыл бұрын
සර්ගේ අකුරුත් මගෙ අකුරු වගෙ.මේ නෝට් ටික මේ ආකාරයටම මං ලියාගත්තා.විභාගයට මට ලේසි වෙයි.තෑන්ක්ස් සර්😍😁
@rashmipeiris4122
@rashmipeiris4122 Жыл бұрын
මේකේ ප්‍රවෙනිය සම්පුර්ණ පාඩම ම තියෙනවද
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 Жыл бұрын
Okkoma nedda kohedo f1 f2 මුහුම් na neda🤔
@arunawhanighasekara
@arunawhanighasekara 2 жыл бұрын
Science with CK SIR ❤️ Hero ♥️🥰
@jayanthaashokarathna3965
@jayanthaashokarathna3965 Жыл бұрын
Thank you CK sir. I got A pass for science.Triple gem bless you sir . Good luck for your future .❤❤❤❤❤❤
@ChampikaSudarshani-bx9rg
@ChampikaSudarshani-bx9rg Жыл бұрын
ගොඩක් පින් සර්...හොදට තේරෙනවා...♥️♥️
@samithawickramathilaka6367
@samithawickramathilaka6367 2 жыл бұрын
Sir ජයිව ගෝලය පාඩමත් කරමු ☺️
@nishanchaturanga603
@nishanchaturanga603 2 жыл бұрын
Ow sir karamu
@gayathmibaghya8831
@gayathmibaghya8831 2 жыл бұрын
Ow සර් කරමුකො ඒ පාඩමත්
@mayuraniranaweera7920
@mayuraniranaweera7920 2 жыл бұрын
ගොඩක් පිං සර්ට......🙏🙏🙏🙏🙏
@priyadarshani5125
@priyadarshani5125 Жыл бұрын
Sirth lassanai..Padanuth lassanai sir kiyala denakota.....Hodata therenawa sir...Sirth godak thanks....🙏🙏🙏🙏🌺🌺🌺❤🥰🥰🥰
@dinushahemal529
@dinushahemal529 Жыл бұрын
Ol වලට කලින් sir ව හමුවුණ එක මගේ වාසනාවක්
@AnuraGamage-v9q
@AnuraGamage-v9q Жыл бұрын
Sir ta godak pin sir mara vidihata therenawa sir kiyala dena padam
@rasikachamani6518
@rasikachamani6518 Жыл бұрын
ඇත්තටම ck sir මේ කරන වැඩේට ගොඩක් පින්🙏ආදරෙයි sir ගොඩක්😍
@mayuraniranaweera7920
@mayuraniranaweera7920 2 жыл бұрын
Science නම් ck සර් තමා......🤗🤗🤗🤗
@ShiromiPiyadarashini
@ShiromiPiyadarashini 11 күн бұрын
සර් මම මේ පාර exam කරනවා.මමenglish medium කරත් සර්ගේ වීඩියෝ තමයි බලන්නේ.සර් කියල දෙන දේවල් හොදට තේරෙනවා.thank you sir .මම හිතනවා සර් නිසා මට හොද ලකුණක් ගන්න පුලුවන් වෙයි කියලා.මම සර්ගේ ගොඩක් වීඩියෝ බැලුව .සර්ට ආයමත් thank you😊😊😊
@samitaroowan8334
@samitaroowan8334 2 жыл бұрын
Thanks sir theruna hodatama🙏🙏🙏💜
@priyankasrimali1657
@priyankasrimali1657 Жыл бұрын
7:32 ❤😂
@MifraNiswer
@MifraNiswer Жыл бұрын
first time watch the video....understood very well..thnk u soo much for ur effort sir
@samansamaranayaka6470
@samansamaranayaka6470 Жыл бұрын
නියමයි සර්..නිදිමතක් වත් අාවෙ නැ.tax sir 😍
@deneth1445
@deneth1445 7 ай бұрын
Sir vage veddekgen igenaganna lebuna ekath marama pinak sir thankyou sir . Sir nm supiri veddek❤ adarei sirtahwmadath good luck sir ❤❤❤
@keerthigajanayaka6090
@keerthigajanayaka6090 Жыл бұрын
Sir mara lassanai ❤️
@vijayakumarathunga2833
@vijayakumarathunga2833 Жыл бұрын
Thank you so much sir 🥀😌
@isidharahapugoda1973
@isidharahapugoda1973 Жыл бұрын
Thank you sir...🙏❤️
@Malsha_1290
@Malsha_1290 2 жыл бұрын
Thank you sir ❤️😍
@WasanaGunathilaka-x5l
@WasanaGunathilaka-x5l 2 ай бұрын
සර් කියලා දෙන දේ හොදට තේරෙනවා
@mayuraniranaweera7920
@mayuraniranaweera7920 2 жыл бұрын
අනේ සර් ඔයා නිසා ගොඩක් පාඩම් හොඳටම තේරුනා......
@hansawathikumarihamy7437
@hansawathikumarihamy7437 2 жыл бұрын
Issara asama nethi subject eka mama den hemadama padam krnw sirta godak pin sir 🙏🥺
@kumaridisanayaka3929
@kumaridisanayaka3929 2 жыл бұрын
Sirta godk පිංංංංංං
@HirushiOpatha-x8y
@HirushiOpatha-x8y 10 ай бұрын
Best explain ever❤❤❤❤❤
@athulanonis5367
@athulanonis5367 4 ай бұрын
Thank you සර්
@MangalaSuresh-kb1rc
@MangalaSuresh-kb1rc Ай бұрын
Thank you sir ❤ හොඳටම තේරුනා ❤❤
@Nishantha-y6j
@Nishantha-y6j Ай бұрын
Sir supiriyatama kiyala denava.praveniya epavela hitiye.dan man aasama paadamak velaa.❤☺️
@shehanvlogs5354
@shehanvlogs5354 2 жыл бұрын
Thank you so much sir, good job.❤️🥰😍
@wasanthaKuruppu
@wasanthaKuruppu Жыл бұрын
Sir marai sir hodata terenawa
@gihanisaubhagya-r5e
@gihanisaubhagya-r5e Жыл бұрын
Aththatama sir mamath science atharala thibube eth mage yaluva mata sir gana kiuva ita passe mt science valata asa hithuna sir godak pin sir
@gayathmibaghya8831
@gayathmibaghya8831 2 жыл бұрын
ජයිව ගෝලය පාඩමත් කරමු සර්
@animalfun2944
@animalfun2944 9 ай бұрын
ගොඩල් පින් සර්❤❤❤🎉
@sadeepalakshan7107
@sadeepalakshan7107 Жыл бұрын
සර්ට ගොඩාක් පින් ❤❤❤😊😊😊
@monikashiyanimonikashiyani729
@monikashiyanimonikashiyani729 11 ай бұрын
Hodata padama theruna.... sir thank you 🥰
@Nishantha-y6j
@Nishantha-y6j Ай бұрын
Siruth lassanai❤kiyala dena vidiyath lassanai❤☺️
@Savindisavindi-q6c
@Savindisavindi-q6c Ай бұрын
Thank you sir ...teaching is very good and clear ♥
@wmkdayarathna4373
@wmkdayarathna4373 Жыл бұрын
සර් සර්ගේ කුරුණෑගල science clz නැද්ද?.. සර් උගන්නනවා මරු සර් හොදට කියලා දෙනවා
@gesharaamarakoon2411
@gesharaamarakoon2411 2 жыл бұрын
👍👍
@shehan2875
@shehan2875 Жыл бұрын
Game ek maru sir
@NipuniRashmika-ur3fb
@NipuniRashmika-ur3fb 8 күн бұрын
Best science teacher 💞
@Sujanijayaweera
@Sujanijayaweera 2 ай бұрын
2024 සර් ගෙන් ආසාවෙන් ඉගන ගන්නවා වීඩියෝ බලලා 😊 සර් උගන්වන ඒව හොදට තේරෙනව සර්🎉❤
@Fireidea
@Fireidea Жыл бұрын
🎉❤
@kavindu2723
@kavindu2723 2 жыл бұрын
Thank you so much sir
@Bunny-77123
@Bunny-77123 Ай бұрын
Hondata theruna sir .Thank you
@ashenviduranga7172
@ashenviduranga7172 2 жыл бұрын
sir attama padama gdk theruna sir 🙏
@ChandrikaHatharasinghe
@ChandrikaHatharasinghe Жыл бұрын
Shoke sir😊😊😊😊
@nihaljayasinghe6978
@nihaljayasinghe6978 2 жыл бұрын
Thank you sir💯👍
@epapereonline
@epapereonline 2 жыл бұрын
So nice of you
@SujaniPradeepika-f5p
@SujaniPradeepika-f5p 9 ай бұрын
​@@epapereonline❤
@ImashaJayamaha-zb4kx
@ImashaJayamaha-zb4kx Ай бұрын
Thank you sir 🙏 ❤
@selinilehansa1060
@selinilehansa1060 2 жыл бұрын
mage prashna okkoma tika hari thank you sir hodata theruna
@suranjithdisanayaka6629
@suranjithdisanayaka6629 Жыл бұрын
Sirge padam godariyak hodata therenava...❤🥰
@sajithrangaya-fv7lg
@sajithrangaya-fv7lg 2 ай бұрын
supiriyk thamai sir............
@hansinimadhuwanthi8126
@hansinimadhuwanthi8126 Жыл бұрын
Hamadamath wage adath padama hodatama theruna😍. Godak pin ape sir ta. HAMADAMA DANENNA DINANA HATI KIYALA DENA Ape CK Sir ,Thank you so much💖🙏
@amandaliyanage888
@amandaliyanage888 Жыл бұрын
Niyamai sir hodt theruna
@gaganijinasena664
@gaganijinasena664 Жыл бұрын
Great 😊
@SadaruwaniPemasnsa
@SadaruwaniPemasnsa 6 ай бұрын
සර් කියලා දෙන විදිහට ආස හිතෙනවා.ගොඩක් පිං සර්
@HiruniLakshika-md1dq
@HiruniLakshika-md1dq 2 ай бұрын
Tnx sir❤️❤️
@DeepikaManike
@DeepikaManike Ай бұрын
Padamta amatharawa jiwitheth kiyala denawata thank you sir
@ThiliniSewwandi-s4x
@ThiliniSewwandi-s4x 18 күн бұрын
Marama watinawa sir.thank you❤
@nisansalanisansala7055
@nisansalanisansala7055 Жыл бұрын
Sir harima hoda kenek👍👍😉😉
@nisansalakumari9180
@nisansalakumari9180 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@sanjayajayesinghe3741
@sanjayajayesinghe3741 Жыл бұрын
ck power and ck sciene brand
@ChamodRashminda
@ChamodRashminda Жыл бұрын
Thanks sir ❤
@FEELINGS.OFFICIAL-u2q
@FEELINGS.OFFICIAL-u2q Ай бұрын
😀😀😀😀😀😀😀😀😀😘😘😘😘😘😍😍😍
@mikymiky5563
@mikymiky5563 2 ай бұрын
Ane sirta godak thankss mama asama nathi whishaya thama meka siraya pin sidha wenna dan tikak unansuwen video bala bala padam karanwa ainika enneth shirt note ekka widihatane❤❤️😘
@mahith315
@mahith315 2 жыл бұрын
CK Sir 💙❤️
@thakshilasanduni
@thakshilasanduni 2 ай бұрын
king of science good job sir🔥
@pawanisadeesha3314
@pawanisadeesha3314 Жыл бұрын
Ck sir ❤💙💕
@KumaraKumara-r7e
@KumaraKumara-r7e Ай бұрын
සර් හින්දා ගොඩ ගියා ❤❤❤❤❤❤❤❤
@KumaraKumara-r7e
@KumaraKumara-r7e Ай бұрын
@Ssentthh
@Ssentthh Жыл бұрын
A9
@nilukachandanipushpakumari3191
@nilukachandanipushpakumari3191 Ай бұрын
Hero of Science ❤❤
@thilinisathsarani241
@thilinisathsarani241 Жыл бұрын
Science nm ck sirma tma😍
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
රශ්මික සර් ගුත්තිලේ කවි කියපු හැටි | @bashaparadisaya | #sinhala |
5:59
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 243 М.