KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දෙවියනේ මෙහෙමත් විපතක් - ජීවිත 12ක් අහිමි වෙයි. ශ්‍රීලංකාව ගුවනින් දිස්වූ අයුරු...
10:49
මාලිමාවට මේ පහ යන්න පුළුවන් | Neth Fm | UNLIMITED
1:28:51
How to Fight a Gross Man 😡
00:19
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
ඉන්දියාවෙන් සහල් ආනයනය (Epi - 01)
Рет қаралды 15,858
Facebook
Twitter
Жүктеу
1
Жазылу 12 М.
Balangoda Kassapa Thero
Күн бұрын
Пікірлер: 570
@balangodakassapathero
4 күн бұрын
උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් අපට හැකි සියලු සත්කාර සිදුකරන්නට අප සියලු දෙනා එක්ව පෙළගැසෙමු.. Contact us - 072 87 66 290 WhatsApp සමූහය chat.whatsapp.com/BoyAh4F5uQZ3GvmLBZ2Kgn Telegram t.me/DSMAqjPX8jA0MDQ9
@MkSarathchandra
4 күн бұрын
කොමිස් ගහන්න හදන්නෙ
@samanthakumari-wf1fh
4 күн бұрын
පිං වත් ස්වාමින් වහංස සිංහල ජනතාව පදිංචි කරන්න වැඩ පිලිවෙලක් හදන්න හේතුව උතුරු නැගෙන හිර පංසල් දියුනු කල යුතුයි 🙏 ඉදිරියේ දී අපි උදවු කරනවා❤ ඔබ වහන්සේට බුදු බව ලැබේවා 🙏 අපිට ලොකු හයියක් ඔබ වහන්සේ 🙏 කර කියා ගන්න දෙයක් නැතුව හඩා වැටෙන හදවත් වලට ආලෝකයක් සමිදුනේ ❤️🙏🙏
@UsbsbsVsjabsb
4 күн бұрын
@@MkSarathchandra කොමිස් ගත්තොත් ගත්තා කියමු බොරුවට කියන්න එපා
@WimanRathnayaka
4 күн бұрын
Yes
@Mahina12
3 күн бұрын
හාමුදුරුවනේ බලන්න කෝ බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු A/L දරුවන්ගේ මනස විකුර්ති කරන්න ගියා එකට කෙලවුනා . අලුත් රජය විසින් 2019 පාස්කු ප්‍රහාරයේ වැරදී කරුවන් ඇල්ලීම අරම්බ එකට මොහු විරුද්ද වුණා එකටත් මොහුට කෙලවුනා. දැන් ඩඩ්ලි මිනිස්සු බඩ ගීන්නේ මරන්න හල් හන්ගනවා එක කවුරුත් දන්නවා,නව රජය විසින් සහල් MT 70.000 ඉන්දියාවේන් ගෙන්නලා ප්‍රශ්නය විසදලා, ඩඩ්ලි හොරෙන් හන්ගන හල් උටම කවලා ඉතුරු ටික හරකුන්ට කවන්න හදන වැඩ පිළිවෙලට මොහු විරුද්දයි දැන් එකත් මේ හමුදුරුවන්ට කෙලවෙනකොට අනුරගේ රජයට පලුයන්න බනිනවා. උමංධාවෙන් මොහුට මුදල් නතර කරනකොට මොහු නිකමෙක් වෙනවා.පහත ලින්ක් එක බලන්න. kzbin.info/www/bejne/nJ_PdmmXidN9gsUsi=zwGeeN_B_75ZQbnD
@kalukumi2826
4 күн бұрын
5 විභාගෙ ආයෙ තියන්න කිව්වා. කටිනෙ නිසා චන්දෙ කල් දාන්න කිව්වා. AL කල් දාන්න කිව්වා. දැන් හාල් ... අල්ලාගෙන.හැමදාම ලියුම් උස්සගෙන අතන මෙතන වඩිනවා. අපේ පන්සල්වල හාමුදුරුවරුන්ට නම් හරියට වැඩ. පිරිවෙනේ උගන්වන්න. බණට ,දානෙට, මරනෙට, වේල් පිරිතට වඩින්න. එතකොට ලෙඩ්ඩුන්ට බෝඩ් පූජා තියන්න. පන්සල අමදින්න. ගිලන්පස බුද්ධ පූජා තියන්න. ඔබ වහන්සේට නම් එහෙම සමාජ මෙහෙවරක්වත් , නිවන් මග යාමක්වත් නෑ වගේ. තියෙන එකම වැඩේ මිනිස්සු අවුස්සලා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වගේ. මේ රට හදන්න නම් හාමුදුරුවන්ගෙ තට්ටෙ තාර ගාලා එලවන්න ඕනි කියලා කොතලාවල මහත්තයා කියන්න ඇත්තෙ ඕක නිසා තමයි. බුද්ධ චීවරය දරාගෙන ඒ මග ගමන් කරන්න ඔබ වහන්සේට සිත් පහල වේවා!! රටේ ප්‍රශ්න විසදාගන්න එක මිනිස්සු බලාගනීවි.
@Mahina12
3 күн бұрын
හාමුදුරුවනේ බලන්න කෝ බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු A/L දරුවන්ගේ මනස විකුර්ති කරන්න ගියා එකට කෙලවුනා . අලුත් රජය විසින් 2019 පාස්කු ප්‍රහාරයේ වැරදී කරුවන් ඇල්ලීම අරම්බ එකට මොහු විරුද්ද වුණා එකටත් මොහුට කෙලවුනා. දැන් ඩඩ්ලි මිනිස්සු බඩ ගීන්නේ මරන්න හල් හන්ගනවා එක කවුරුත් දන්නවා,නව රජය විසින් සහල් MT 70.000 ඉන්දියාවේන් ගෙන්නලා ප්‍රශ්නය විසදලා, ඩඩ්ලි හොරෙන් හන්ගන හල් උටම කවලා ඉතුරු ටික හරකුන්ට කවන්න හදන වැඩ පිළිවෙලට මොහු විරුද්දයි දැන් එකත් මේ හමුදුරුවන්ට කෙලවෙනකොට අනුරගේ රජයට පලුයන්න බනිනවා. උමංධාවෙන් මොහුට මුදල් නතර කරනකොට මොහු නිකමෙක් වෙනවා.පහත ලින්ක් එක බලන්න. kzbin.info/www/bejne/nJ_PdmmXidN9gsUsi=zwGeeN_B_75ZQbnD
@sanukagunawardana5659
3 күн бұрын
මුන් නමි මෙ රටට පුදුම සාපයක් චන්දය දුන් උන්ට අවුලක් නැ කොහේදයන මෙ සක්කිලි බල්ලන්ට තමයි අමාරුව
@arunarathnayaka7198
3 күн бұрын
මොඩ කතා කියන්න එපා පක්ෂ විපක්ෂ දෙකම ඉන්න ඔන එ හාමුදුරුවෝ කියන දෙත් අහන්න
@chandanawasantha9786
2 күн бұрын
Muth dan nikam athana meathana hukana rathana wage porak ube upades anduwata wadak naha
@AnuruddhaBandara-l7h
2 күн бұрын
පාර රොන්
@s.l.country948
3 күн бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන අපට දුකයි..ගිහියන් වන අපට වැඩිය පහල මට්ටමක ඔබ වහන්සෙ ඉන්නෙ....
@sydarranasinghe6615
4 күн бұрын
අපරාදෙ කියන්න බෑ හාමුදුරුවනේ, ඔබවහන්සේට සත්ධර්මය හැර දේශනාව සඳහා එකක් පස්සේ එකක් මාතෘකා ලැබෙනවා
@sinarawijesekara7801
3 күн бұрын
සිවුර අවභාවිතා කරනවා 😢
@FREZ1602
3 күн бұрын
Aththa katha karankota ridenw neda
@ShiraniRajamanthrie
4 күн бұрын
මේතරම් රට අගාධයට ගිහින් තිබුන කාලේ මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ මිනිස්සුන්ට කැද ටිකක් බොන්න හාල් ටිකක් ගන්න බැරි අය ඉන්නේ. ඔයිට වඩා දැන උගත් අය ඉන්න ව උපදෙස් දෙන්න කාගේ හරි කුලප්පු කිරීමකට ඇවිත් දොඩවන්න එපා .මිනිස්සුන්ට සංඝ සංහතියම තිත්ත වෙලා ඉන්නේ ඉතුරැ ටිකත් තිත්ත කරවන්න එපා.ඔය උපදෙස් අනුශාසනා දෙන්න තිබුනනේ පක්ෂ භේදයක් නැතුව. වෙෙරය,ද්වේෂය වපුරන් නැතුව මහණ වුනානම් ඒක රැකගෙන ඉන්න .ඔය වැදි බණ අහන්න කවුරු ත් නෑ.
@ජයන්තජයන්ත-ඛ6ඥ
4 күн бұрын
ඔව් සහතික ඇත්ත කාටදෝ කඩේ යනව
@DevikaKumary
4 күн бұрын
Samaharata owa therenne na.hamudhruwo hodailu.pahugiya kale hamuduruwo ekadigata sathapila idala Dan thamai nagitala wata pita thathwe dakala thiyenne.ane Manda.
@dnatapaththu2093
3 күн бұрын
@@DevikaKumaryhodai yako thopi thama eththa dekalath sudda karanne wahallu
@dnatapaththu2093
3 күн бұрын
thonm kadeyanaw ganat
@donwinjesinhga7358
3 күн бұрын
ඇයි අනේ ඔයා දැක්කේ නැද්ද අර ෆයිල් උස්සගෙන එහෙට මෙහෙට ගිහිල්ලා විකාර කර කර හිටියේ. මුන් නිසා තමයි ධර්මය විනාශ වෙන්නේ
@rvandephili
4 күн бұрын
අපිලාගේ හාල් පා... හාමුදුරුවෝ 😂
@dnatapaththu2093
3 күн бұрын
Hodana ekek
@chamindakumara130
4 күн бұрын
රටේ පරිභෝජනයට අවශ්‍යතරම් සහල් තොග නැත්නම් ඉදිරියේදි මිළ තවත් ඉහල යනව ඒක වළක්වන්න තමයි රටින් හාල් ගේන්නෙ මොකද මහ කන්නයේ අස්වැන්න ගන්න තව මාස 03ක් විතර යනව , ඒ අතරතුර අධි ඉල්ලුමක් ඇතිවෙලාකළුකඩ මිළක් නිර්මාණය වෙනව. ඒක නැතිකරල වෙළඳපොළ මිළ සමතුලිත කරන්න නම් හාල් ආනයනය කරන්න වෙනව.
@batuwitamaithri9789
4 күн бұрын
ඉතින් බන් පහුගියකලේ ඔය අද පාලකයෝ කිවුවේ ගෙන්වන්න ඔන නැ කියල?
@chamindakumara130
3 күн бұрын
@batuwitamaithri9789 රටේ වී නිෂ්පාදනය වැඩිකරන්න ඕන ඒව මාසෙන් දෙකෙන් කරන්න බෑ.. ඒවට මධ්‍යකාලීන , දිගුකාලීන සැලසුම් හදලයි එහෙම කරන්නෙ , කෙටිකාලීන විසඳුම් කෙටිකාලයේදි ගන්න ඕන අන්තර්ජාතික වෙළඳාම තියෙන්නෙ ඒකට.
@dineshpriyananda6042
3 күн бұрын
@@batuwitamaithri9789ගෙන්වන්න ඕනි නෑ වෙලදපලට අවශ්‍ය ප්‍රමාණයට නිකුත් කරනවා නම් හාල් මෝල් හිමියො,අනවශය හිගයක් හදන්නෙම තමන්ට වැඩි ලාභයක් ගන්න,එතකොට පාරිභෝගිකයන්ට සාදාරනයක් වෙන්නෙ නෑ,දෙන්න ඕනි උත්තරේ ඕක තමයි.
@ChamindaPerera-vb2yq
3 күн бұрын
පහුගිය කාලේ එහෙම කිව්වේ කජු අතායි ගෝලයෝ ටිකයි ගෙදර යවන්න.@@batuwitamaithri9789
@HRC123-d1q
3 күн бұрын
සමතුලිත කරන්න ගේන්නෙ මාර්කට් එකේ තියෙන බාන්ඩ.මෙතන තියෙන්නේ නාඩුහාල් වෙලදපොලේ නැතිව ගෙන එක .එතකොට කොහොමද සමතුලිත වෙන්නෙ .
@ChamalPradeep-z7f
3 күн бұрын
ඇත්ත හාමුදුරුවන් කතා කරන දේ ඇත්ත❤❤❤❤ඇත්තම කියනවනම් ඇත්ත කතා කරන තැන කොන්ද කෙලින් තියාගෙන ඉන්න මිනිස්සු තමා වැදගත්
@user-eg9sl
4 күн бұрын
මේ හාමුදුරුවෝ කොහෙද ?මෙච්චර කල් හිටියෙ මොකාද එවල තියෙන්නෙ
@batuwitamaithri9789
4 күн бұрын
ඇයි වැරදි නැනේ?
@dnatapaththu2093
3 күн бұрын
Me rajaye weradipennan be jarawahallunt rudenaw
@DonRathnasiri-hv7rk
3 күн бұрын
මූට හාමුදුරුවො කියන්න එපා මූ නිගන්ටයෙක් ගවුතම බුදුන්ගේ නිර්මල දහමට අගවුරව කරන දූෂිත චීවරධාරියෙක් රනිල්ගේ සජිත්ගේ බෝම්බයක්
@sinarawijesekara7801
3 күн бұрын
@@dnatapaththu2093කලින් රජයන්ටත් මෙයා වැරදි පෙන්නුවා නම් අවුලක් නෑ ඕකනේ තියන ප්‍රස්නේ😂 හොරකම් දුෂණ වංචා මිනීමැරුම් පසුගිය රජයන් කාලේ සිදුවෙද්දි මෙයා කෝමා එකකද නැත්නම් දිව්‍ය ලෝකෙට වැඩම කරලද හිටියේ😂 ඒ කාලේ වචනයක්වත් කතා කළේ නෑ නේ😂
@Kumudu2000
3 күн бұрын
@@user-eg9sl obage anura..pachaya.ai. ko anurauage කයිවාරු va keruvada kiyapuva pal hoda okai.
@antonehele4903
4 күн бұрын
අහිංසක මිනිස්සුන්ට කන්න නැත්නම් ඒකත් රජයට බනින්න කොහෙන් හරි කන්න ගෙනල්ලා දුන්නොත් ඒකත් රජයට බනින්නේ
@PrashadGnanaratne
4 күн бұрын
ඕකට තමයි වහල්කම කියන්නෙ😅, යකෝ අපි බදු ගෙවන්නෙ ඒකට තමයි, නැතුව නලවන්න නෙවෙයි, ඔය වගේ බොළඳ වෙන්න එපා කරුණාකරල
@HTJRrawana1
4 күн бұрын
අවංක බුද්දිමත් නිවහල් මිනිසුන් වුනාම කියන්නේ කුමක්ද කියා විවිධ පැති මාන ඔස්සේ සොයා බැලීම මිස තමන් වහල් වුන පක්ෂය හෝ පුද්ගලයාගේ වැරදි අඩුපාඩුකම් සාදාරනය කරන තඩි නිවට මිත්‍යදුස්ටික වහලෙක් වන්න එපා..එය තමන්ට පමණක් නොව සමස්ථ රටට සමාජයට මෙන්ම මුළු පරිසරයටම බලපානවා...
@FREZ1602
3 күн бұрын
Varadi karakota penwla dena eka waraddakda?
@mtg12342
3 күн бұрын
සංඝගායනාවක් කළා නම් මේ චීවරධාරීන් ටික නැති වෙයි
@shanthagamage2915
4 күн бұрын
මේ හාමුදුරුවන්ට අවශ්‍ය අලුත් රජයට කුමණ හෝ අන්දමකට රිදවීමකටහෝ අපකීර්තියකට පත්කිරීමටයි.එතෙක් ඔහුට නින්ද නොයන බවකුත් හැඟෙනවා.
@WimanRathnayaka
4 күн бұрын
No
@DevikaKumary
4 күн бұрын
Eka aththa
@ThilakaAbeysekara
4 күн бұрын
No.
@batuwitamaithri9789
4 күн бұрын
ඉතින් බන් මේරජයට එන්න කරේ එකනේ?ඉතින් ඔය කියන්නේ එයාල කියපුවනේද?මිනිස්සු තේරැම් ගන්න ඔන යමක් කියන්න කලින් එක බලයට අවටපස්සේ වැටහිලා බැ.😅
@batuwitamaithri9789
4 күн бұрын
රැවටිච්ච අයත් බලනවා නේද😂
@sinarawijesekara7801
3 күн бұрын
රනිල්ගේ උපදේශක තනතුරක වත් ඉඳලා ඒක නැති වීමේ මානසික පීඩනය ද ? මේ😂
@KalahewaththaKarunawathi
4 күн бұрын
මෙයාට.රටපාලනය.කරන්න.දුන්නනමි.හොදයිවගේ.හිටපු.පාලකයොඉන්දිවට.විකුනනකොට.මෙයා.කොහේද.හිටියෙ
@GGPObesekara
3 күн бұрын
ඔබ වහන්සේ ටිකක් නිහඩ වෙලා ඉන්න බලන්න පින් අත් පත් වෙයි
@wimalananayakkara7103
3 күн бұрын
අනේ.පවු නොදි පන්සලට වෙලා ඉන්න කෝ
@premkanahara9749
4 күн бұрын
ඔයා දැන්වත් මහනවෙන්න
@ChamindaSenarath-g1m
3 күн бұрын
රනිල්ගේ කාලේ ඔයා මහන වෙලාද හිටියේ ඔයාගේ බලාපොරොත්තු අත හැර ගන්න
@MrMr-e5b
4 күн бұрын
ඉස්සර කතා වක් තිබූ නරියා කුකුල් ගේ බාර දුන් නාවවගේ එවා ගේ මේ හා මුදුරුවන් උපදෙසකත නතු රක් මේ ඉල්ලන්නේ එහෙනම් කොල්ලො ම ම ගියා ❤❤
@aravinm7039
4 күн бұрын
මු රට කන පරයෙක්, කාගෙහරි සල්ලිවලට කහින එකෙක්.
@surangasampath80
3 күн бұрын
මෙයා ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කරන් යන්න.
@palithapremalal589
3 күн бұрын
නිකන් පොරක් වෙන්න හදන්න ඒපා
@UsbsbsVsjabsb
4 күн бұрын
එක පාරයි හාල් ගෙන්නේ හිග ඉවර වෙන කල් විතරයි
@rvandephili
4 күн бұрын
හැමෝම ඒක දන්නවා මේගොල්ලොත් දන්නවා මේ කරන්නෙ මඩ ගහන වැඩේ
@ruweemadu9332
3 күн бұрын
පුදුම මහන්සියක්නේ මේ චීවරේ ගන්නේ මේ රට වට්ටන්න . A/ L ළමයි ගැන කැක්කුම දැන් ඉවරයි 😂 යාපනේත් ඉවරයි 😂 දැන් මේක පුදුම විනෝදයක් ඇත්තේ
@Apiyakkubolaw
3 күн бұрын
කාලයක් නයන වාසල ගැනත් මාර පුකේ අමාරුවක් තිබ්බී , පිස්සෙක් !!
@thibbottakamkanamgunapala6723
4 күн бұрын
හාමුදුරුවො ඉන්නෙ කොහෙද ,හාමුදුරුවො ,බලාපොරොත්තු වෙන දෙය දන්නවා ,හාල් ඇති ,ඒත් ඒ හාල් ,ගන්න වෙන ක්‍රමයක් භාවිතා කරාට වරදක් නැහැ .හාමුදුරුවන්ට බැහැ ,ජනතාව බණ කියල නිවරදි කරන්න ,ඒ වුනාට ,හාමුදුරු කෙනෙක් නිසා ,කියන්න ,විධියක් නැහැ ,ඔහොම ,කරන්න තිබුනා ප්‍රජාතන්ත්‍රවාදය තුළින් බලයට ආවෙ,හාමුදුරුවරු කියන දේ කලොත් වෙන විරෝධය ක් එනවා ,එතෙන්ට ,ආණ්ඩුව තල්ලු කරන්න හාමුරුවන්ගේ අරමුණ ,හාමුදුරුවො හදන්නේ ත් මිනිස්සු අන්දවන්න
@ජයන්තජයන්ත-ඛ6ඥ
4 күн бұрын
හුස්මක් ගන්න ඉඩක් දෙන්නේ නැත්ද අපිට
@danisterperera2981
4 күн бұрын
තුන් වේලම බත් කෑවෙ නෑ..එක වේලයි බත් කෑවෙ
@adoobyabokhalad2448
3 күн бұрын
Den kapu eka newei ban kiyanne goviyo issara hedichcha vidiya
@chandrasenawijesinghe6006
3 күн бұрын
මෙයාත් අර අලුත් මන්ත්‍රී වගේ අවධානය ගන්න ආසා කෙනෙක්.මොක්ක් හටි මුඩ්ඩක් හොයාගන්නවා
@ChamindaPerera-vb2yq
3 күн бұрын
රනිල් වික්‍රමසිංහ රට පාලනය කරන කොට ඔබ වහන්සේ කොහෙද හිටියේ,
@SirimawathiAppukutti
4 күн бұрын
සහල් මාෆියාව ගැන බලන්න වග කිව යුතු රජයක් තියෙනවා .
@hanulahanula1452
4 күн бұрын
@@SirimawathiAppukutti ඒ රජයෙන් තමා 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄 ඉන්දියාවෙන් හාල් ගෙන්නන්ට හදන්නේ
@shanthagamage2915
4 күн бұрын
හිටපු 🐄🐄🐄🐄🐄🐄 වැටයි නියරයි ගොයමයි සේරම කාලා.
@nihaljayakody3979
3 күн бұрын
Me හාමුදුරුවෝ කලින් ආණ්ඩු කාලේ koheda හිටියේ .
@MadhavaAmarawickrama-oz3iu
4 күн бұрын
ඉස්සෙල්ල මිනිසුන් ට කන්න හාල් අවශ්‍යයි. හාල් මාෆියාවට පිලිතුරු ඛලන්න මාස කිහිපයක් යනවා. දෙවෙනුව. ක්‍රම ක්‍රමයෙන්. මාෆියාවට තිත තියන්න ඔනෙ. එහෙම නැතිව ඔය කියන විදියට බෑ. වැරදි අර්ථකථන. දෙන්න එපා පියවරෙන් පියවර යා යුතුයි. විකාර නොදන්න දේවල් විග්‍රහ කරන්න එපා වැඩක් කරන්න කාලය දෙන්න. හාල් මෝල් කාරයො එක පාරට හාල් එලියටදෙන්නෙ නෑ ඒකට ක්‍රම වේදයක්. තියනවා. එකළු කාලයක්. යනවා එක තේරුම් ගන්න වැඩ කරන කෙනෙකුට වැඩ කරන්න ඉඩ දෙන්න.
@power_lion1717
2 күн бұрын
හාමුදුරුවනේ බලය ගන්න කම් එහෙම කතා කියනවා බලය ගත්තයි පස්සේ වෙන වෙන කතා කියන්නෙ ඔය කවුරු බලයට ආවත් හැමෝම එකයි ඔබවහසසේ කිය කතාවේ ඇත්තක් තියනවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
@herathbanda9041
3 күн бұрын
රටේ අවශ්‍ය තරම් ආහාර නැත්නම් සංවර්ධනය වෙනකම් අත්‍යාවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ගේන්න ඕනෑ. රතන හාමුදුරුවන්ගේ උපදෙස් අහන්න ගිහින් ගෝඨාභය ජනාධිපතිවරයට ගෙදර යන්නත් උනා. හාමුදුරුවන්ට කරන්න වැඩක් නැත්නම් අර සමන්ත භද්‍ර හාමුදුරුවෝ වගේ වෙන්න රජය අපහසුතාවයට පත් කරන්නේ නැතිව .
@kanchanagunarathne
3 күн бұрын
අපි ගිහියෝ වෙලාවත්, අපි මේ තරම් ආණ්ඩු බදාගෙනවත්, විපක්ෂය බදාගෙන වත් නෑ. දෙන කෙනෙකුට ඡන්දය දුන්නා, පත් වුණු ආණ්ඩුව වැඩ කරන හැටි බලාගෙන හිටියා. ඒකට මේ හාමුදුරුවෝ, club වසන්ත අල්ලා ගත්තා, කේ සුජීව අල්ලගත්තා, පාස්කු අල්ලගත්තා, A/L අල්ල ගත්තා, ඊළඟට කොටි නැගිටිනවා කියලා කියන්න පටන් ගත්තා, දැන් හාල්. තවම අර යාපනේ මන්ත්‍රී අර්චුනා ගැන මුකුත් කිව්වේ නෑ. ඇයිද දන්නෑ සමහරවිට අවාසි ඇති එයාලට. අලුතෙන් පත්වෙච්ච ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න තමයිි උවමනාව තියෙන්නේ. බුද්ධ චීවරයට නිග්‍රහ කරනවා.
@umnaanasin
3 күн бұрын
පටන් ගත්තද අයෙත් ගිණි තියන්ට.
@karunaaluvihare9340
3 күн бұрын
මේ වගේ අය හාමුදුරුවන් වශයෙන් පිලිගැනීමක් කරන්න එපා. මාලිමා රජයට විරැද්ධව කටයුතු කරන අයෙක්.
@upuljayadewa5419
3 күн бұрын
පහුගිය ආණ්ඩු කාලේ කොහෙද කස්සප හිටියේ.....😂😂😂😂
@reggiepaul-tx1tf
3 күн бұрын
Kajjaputa 😂😂
@rpq3192
3 күн бұрын
ඒපාර තව පිස්සුවක්
@ThusharikaKannangara
16 сағат бұрын
ඔබවහන්සේ පිටරටක ඉඳලා මේ ළඟදිද මේ රටට ආවෙ..
@sriyanifernando9740
3 күн бұрын
හාමුදුරුවනේ කවුද ඔබව අවුස්සලා එවන්නෙ හරි නම ගන්න ඔනේ නම් ජන්දෙ ඉල්ලන්න
@HeamanthaRanaweera
9 сағат бұрын
එහෙයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු 😢
@ruwaniruwani1962
3 күн бұрын
මෙ රටේ මෝල් හිම්යන් හාල් එලියට දෙන්නේ නැතිනම් රටෙන් ගෙන්වා හරි මිනිස්සුන්ට කන්න දෙන්න ඕන නේද
@apetharu585
4 күн бұрын
තෙරුවන් සරණයි කාරුණික ස්වාමින්වහන්ස🙏🙏
@vipulaweerathunga3725
2 күн бұрын
කුබුරක් වැඩකරල හාල් කරන්ට යන්නේ දින 18 ක් කියන ලාල් කාන්තගෙ උපදේශක සභවේ වීඩියෝ එක අනුව සහල් ගෙන්නන්ට අවශ්‍යම නැහැ සොබාදහම දෙන දෙයින් ජීවත් වෙන (කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ) මිනිසුන් හෑල්ලුවට ලක් කරන්නේ ආන්ඩු කරන කාලය කෙටි කරගන්ට උපදේශක සභාව පොහොර තෙල් යන්ත්‍රොපකරණ කාලය ගැන මොකුත්ම කියල දෙන්නෑ ඉඩම් අක්කර 4ක් 5 තියන මිනිහා දිහා බලන්නෙ ත් අස්වැන්න පැහිල ඉබේම ගෙදර එනවා හිතල
@gootomy4807
2 күн бұрын
කස්සප සාදුට අනුව ලංකාවට දවස් පහළොවකට හරියන්ඩ හාල් ගෙනාපුවහම ඉන්දි යාවේ ගොයියෝ පෝසත් වෙනවා අපරාදේ සාදු මේ පාර චන්දිල්ලා පාර්ලිමේන්තුවට යන්න තිබුණේ පැහැදිලිව ආණ්ඩුව කරන හැමදේකටම හිතා මතාම කඩාකප්පල් කරනවා කියලා පේනවා කරනවා
@Kanchna-7005
3 күн бұрын
අනේ අපි මේ රට ඇවිත් ව්දින දුක දන්නේ අපිම ව්තරයි.හමුදුරුවනේ කවුරු රට බාර ගත්තත් අසරණ මිනිසුන්ට කාවදාවත් සතුටක් නැති වේයිද දන්නෙ නැ කවදාද අපි අපේ දරුවොත් එක්ක පවුලත් එක්ක ජිව්ත් වෙන්නෙ .
@BhagyaSara
2 күн бұрын
රනිල් වික්‍රමසිංහගෙන් හම්බුනු කුට්ටිය මදි වෙලා ද, මම දැක්කා vedio එකක KZbin වලින් dollar ලොකු ගානක් ඇවිත් තියෙනවා කියලා කියනවා. රනිල් ට මුට්ටි අල්ලන හැටිත් දැක්කා.
@ThusharikaKannangara
16 сағат бұрын
හාමුරුවන්ට ඔය විදිහෙ ප්‍රකාශ කරනවට අර කට්ට්ය සෑහෙන මුදල් දෙනව ඇති නේද.. දැන්වත් හාමුදුරුවන් බණ හාවනා කරා නම් හොඳයි. සමාජය ක්‍රෝධයෙන් පුරවන්නෙ නැතුව.. ධර්මය වෙනුවට ක්‍රෝධය වෛරය වපුරවන එකයි නිරන්තරයෙන් මාරුවෙන් මාරුවට කරන්නෙ.. මොකක් හරි මාතෘකාවක් හොයාගන්නවා කාලෙන් කාලෙට..කේ සුජීවෙක් අල්ලගත්ත කාලයක් , ඊලඟට තව එකක් ආයෙ තවඑකක්.. .
@nalinmcdias
3 күн бұрын
ඉන්දියාවෙන් හල් ගෙන්නවන්නේ මෙයාලට දානේ හදලා දෙන්න
@FREZ1602
4 күн бұрын
මේ රටේ මිනිස්සු හරි මෝඩයි මෙච්චර රට ගැන කැක්කුමකට මේ හාමුදුරුවෝ කතා කරද්දි මේ බැනලා තියෙන comment අප්පිරියයි මේ මිනිස්සු. ඔබවහන්සේ හරි දේ කරන්න අපි ඉන්නවා ❤
@Mahina12
3 күн бұрын
හාමුදුරුවනේ බලන්න කෝ බලන්ගොඩ කස්සප හාමුදුරුවන් කරන්නේ මිනිමරු රජපක්ෂලාගේ කොන්ත්‍රාක්කුවක්. මොහු A/L දරුවන්ගේ මනස විකුර්ති කරන්න ගියා එකට කෙලවුනා . අලුත් රජය විසින් 2019 පාස්කු ප්‍රහාරයේ වැරදී කරුවන් ඇල්ලීම අරම්බ එකට මොහු විරුද්ද වුණා එකටත් මොහුට කෙලවුනා. දැන් ඩඩ්ලි මිනිස්සු බඩ ගීන්නේ මරන්න හල් හන්ගනවා එක කවුරුත් දන්නවා,නව රජය විසින් සහල් MT 70.000 ඉන්දියාවේන් ගෙන්නලා ප්‍රශ්නය විසදලා, ඩඩ්ලි හොරෙන් හන්ගන හල් උටම කවලා ඉතුරු ටික හරකුන්ට කවන්න හදන වැඩ පිළිවෙලට මොහු විරුද්දයි දැන් එකත් මේ හමුදුරුවන්ට කෙලවෙනකොට අනුරගේ රජයට පලුයන්න බනිනවා. උමංධාවෙන් මොහුට මුදල් නතර කරනකොට මොහු නිකමෙක් වෙනවා.පහත ලින්ක් එක බලන්න. kzbin.info/www/bejne/nJ_PdmmXidN9gsUsi=zwGeeN_B_75ZQbnD
@NipuniNushara-n8k
4 күн бұрын
ඔබවහන්සේ කරන මේ සේවය විශිෂ්ඨයි
@RitaDesilva-f6c
3 күн бұрын
MONA SAIWAYADA BAN??
@WasanthaManoj-x8x
3 күн бұрын
මුළු මහත් ජනතාව වෙනුවෙන් කතා කරන හාමුදුරුවන්ට කවුරුත් මොනවත් කියන්න එපා. මේක සත්‍ය කතාවක්ම මං මාලි මාවේ ඒ උනාට මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන මහත්තයෝ ඒක ඇත්ත කතාව
@nimalkumara516
3 күн бұрын
ඔබවහන්සෙට දානය ලැබේවා ඇති ,මිනිස්සුන්ට හාල් එපාය ,ඒකත් ආර්තික ක්‍රියාවක් කටවාහගෙන ඉන්නවානම් හොද ,මානසික ලෙඩක් තියෙන බව පෙනේ බෙහෙත් ගන්න
@ptheropthero3679
3 күн бұрын
ලංකාවෙ,හාල් රාජ්‍ය නොවන,හාල් ඇමති
@janakaelectronic-nv3bx
2 күн бұрын
මහින්දානන්දලා රනිල්ලා රටින් හැමදේම ගෙන්වනකොට ඔඅබවහන්සේ මහන වෙලා හිටියද
@Hic530
2 күн бұрын
අනේ හාමුදුරුවනේ මිනිස්සුන්ට ඒ වැඩේ කරගන්න දීලා පාඩුවේ ඉන්න මිනිස්සු හාල් ගේනකොට හාමුදුරුවෝ මොනවත් කිව්වේ නෑනේ🙏🙏🙏
@nadeen3154
6 сағат бұрын
රම යා වගේ අය තව ඉස්සරහට බලාගන් න පුලුවන් මෙ අය ගැන අනුකමිපාකරමු පවු
@sinarawijesekara7801
3 күн бұрын
ඩඩ්ලිගේ ගෙදරට වැඩම කරලා බණ ක් කිව්වා නම් මේ වීඩියෝ එක කරාට වඩා වටිනවා ඔබ වහන්සේ 😂
@WasanthaManoj-x8x
3 күн бұрын
මේ ස්වාමීන් වහන්ස කියන කතාව සහතික ඇත්ත කරුණාකරලා කොහෙන් හරි අපිට හාල් ගෙනත් දෙන්න හාල් 23යි හිඟුරක් ගොඩ පොළොන්නරුව අපි චන්දෙ දුන්නේ මේවා බලාගෙන නෙවෙයි අපිට කන්න ඕන කන්න ඕන කරුණාකරලා අපිට හාල් දෙන්න
@infotech3757
4 күн бұрын
අපරාදේ ඔයාට ජනාධිපති වෙන්න තිබුණේ. 😂😂😂
@vimukthideshapriya4379
4 күн бұрын
තොපෙ හදුන්නෙත්ති කිවෙ ගොතයො සහල් මාෆියාව කඩන්න ජනාධිපතිට එක පැන් පාරයි ගහන්න තියෙන්නෙ කියල 😂 තොපි වගෙම තමා තොපෙ කයියනායකලා 😂😂 ගොතයා නොවි හිටපං කොනට වෙලා මල් පින්නයා 😂☝
@vimukthideshapriya4379
4 күн бұрын
බත් කන හරකා තො තොපෙ ඇගිලි කොටා😂 හදුන්නෙත්ති කිව්වෙ බලය නැති කාලෙ 😂 ජනාධිපතිට එක පැන් පාරයි ගහන්න ඔන සහල් මාෆියාව කඩන්න කියල ගොතයා තො ඉදපං 😂 කොනට වෙලා මල් පින්නයා 😂☝
@shashediri544
4 күн бұрын
දේවාලේ කපුවා රුන්නම කපුවාගේ ගෝලයෝ ඒක සුවදය් කිව්වා වගේ තමය් උබලත් . ආණ්ඩුව කරන හැම දෙයක්ම හරි .
@මියුරුසර-ඥ4ළ
4 күн бұрын
@@vimukthideshapriya4379කුළු හරකා තනකොල කාපිය. අපිලාගේ සාදු ගගා වැලලෙන්නේ නැතුව හිටපන් ගොනා.
@HTJRrawana1
4 күн бұрын
කියන්නේ කුමක්ද කියා බුද්දියෙන් සිතන්නේ නැතුව තමන් වහල් වුන පක්ෂයට හෝ පුද්ගලයට කඩේ යන කාලකන්නි වෙන්න එපා...එහෙම වුනොත් සියල්ල ඉවර විනාශ වෙන
@DhammaKusalahimi
10 сағат бұрын
මේ පිස්සෝ අනේ මන්ද ,සිවුරු අතේ තියාගෙන "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්තාය,,,,,"කියලා සිවුරු දාගෙන දැන් මුංට මේ මොකද වෙලා තියෙන්නේ ,රජය වහාම නීති සම්පාදනය කලයුතුයි මේ වාත පිලිබදව
@SanathEkanayake-e6r
2 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ නේ
@chamarasanjeewa1658
3 күн бұрын
අපේ යූටියුබ් හාමුදුරුවනේ.අර කොරියන් ප්‍රශ්නයටත් පොඩ්ඩක් මැදිහත් වෙන්න.
@slwithmusic7469
4 күн бұрын
සත්‍ය පෙන්වා දෙනවාට ස්තූතිය ස්වාමීන් වහන්ස.මාලිමාවට චන්දෙ දීපු අය යතාර්තය දකින්නේ නැහැ කොහොමත්
@lion6334
3 күн бұрын
උඹෙි යතාර්තය හොරැ කරපු දේවල් නෙ.
@KanthiMangalika-to6ex
4 күн бұрын
ඔය කතා අපිට එපා ....
@AjanthaKodikara-gl8lz
2 күн бұрын
අනේ මේකා මහන කරන්න කවුරු හරි නැද්ද?
@amalpPerera
4 күн бұрын
ස්වාම්න් වහන්ස බණ දහමක් දේශනා කරානම් හොදයි නේද
@balangodakassapathero
4 күн бұрын
@@amalpPerera kzbin.info/www/bejne/p6mrYXyeo7R8n5osi=3p7Tts-r13n5DR8g
@kssudarsh2902
4 күн бұрын
ඒකත් කරනවා හාමුදුරුවෝ.
@HTJRrawana1
4 күн бұрын
බුද්දිමත් භික්ෂුන් වහන්සේලා දේශපාලනය පිලිබදව කතා කලයුතුමයි. එය බුද්ධ ශාසනයේ පැවැත්මට සංස්කෘතියේ දියුණුවට ආරක්ෂාවට ඉතාම වැදගත්..එය සියලු රෑට වැසියන්ට යහපතක්ම සලසනවා නිසැකයි.. ඔබ වෙනත් ආගමිකයෙක් වුවත් ඔබට එය දිනක වැටහෙයි...මිත්‍යාවට හසු නොවන්න වහලුන් වන්න එපා..පෞර්ෂයක් හිමි නියම පුර වැසියෙක් වනන්න..
@kanchanagunarathne
3 күн бұрын
@@kssudarsh2902 ඔව් රටේ ජනප්‍රිය මාතෘකා දේශපාලන වීඩියෝ දහයක් විතර අතරමැදට බණ වීඩියෝ එකක් දානවා. නැත්නම් හාමුදුරුවෝ කෙනෙක් කියලා කියන්න බෑනේ
@NiroshaInduruwage
3 күн бұрын
හාමිදුරුවනෙ කලිනුත් ගෙන්නුව රනිල් ආණ්ඩුව
@SarathKumara-x4c
3 күн бұрын
මු රාජපක්ෂලාගෙ වලන් සෙදුවා මතකයි
@suniljayalath3439
3 күн бұрын
හාමුදුරුවෝ ලොකු පැටලැවිල්ලක් කරන්න යන්නේ ප්‍රේසන් වෙන්න
@sujithkumarajeewa4241
3 күн бұрын
රටින් ගෙන්වන්න වෙන්නෙ තමුන්ගෙ යාලුවො හාල් හංගං ඉන්න නිසා.
@RitaRanasinghe
4 күн бұрын
අයියෝ ඔයානෙ ජනාදිපති වෙන්න තිබුනෙ 😂😂😂😂😂😂😂
@රයිට්
2 күн бұрын
අපොයි පැත්තකට වෙලා ඉන්නකෝ වද නොදී...
@sarathwickramaarachchi1413
2 күн бұрын
ඉතාමත් වටිනා කාලයේ හඩ , ඔබ වහන්සේ ❤
@disnaw992
3 күн бұрын
ඔබ වහන්සේ සියල්ල අත් හැරලා දැන් සියල් බඩ බැද ගෙන මොකාටද මේ ඵන්නෙ. ඔබ වහන්සේ මේචිචර දවස් වනාන්තර ගත වෙලා භාවනායෝගිව හිටියද. හාල් මාෆියාව ගැන දන්නේම නැද්ද
@magampuratv4277
3 күн бұрын
හාමුදුරුවන් හාමුදුරුවන්ට අයිති දෙය සිදුකරන්න දේශපාලකයන්ට අයිති දෙය දේශපාලකයො කරයි මේක අනාගන්න එපා ප්‍රසිද්ධ වෙන්න ඕනෙ නම් වෙන දෙයක් කරන්න
@jayanthajayasekara1786
3 күн бұрын
හාමුදුරුවරයා හාල් අරන් තියෙන්නේ ඒ මිනිස්සු සල්ලි දීල ආණ්ඩුවට ඕන විදියට ඒවා ගන්න බෑ. මිනිස්සු ආණ්ඩුවට ඕන විදිහට ගන්න නම් නඩු දාලා අරවා මේවා කරලා ගන්න ඕන එතකොට හාල් ටිකේ කාලෙත් ඉවර වෙයි එතකොට ඉතිං අවුරුදු දෙක තුනක් යයි එහෙනම් හාමුදුරුවනේ පිටරටින් ගේන ඔක්කොම බඩු නවත්තමු හාමුදුරුවෝ කොහෙද දන්නේ නෑ හිටියේ රට ට්‍රිලියන් පහළොවක් විස්සක් නෑ කරනකන්
@ThilakaAbeysekara
4 күн бұрын
තෙරුවන් සරනය් ඔබ වහන්සේට.!!!🌻🌻🌻
@samanmendis9825
3 күн бұрын
සහල් 50%ක් ආනයනය කරන්න ඕන 50% ක් වගා කරන්න ඕන එහෙම උනොත් තමයි මේ ප්‍රශ්න විස්දෙන්න්
@dineshpriyananda6042
3 күн бұрын
දර්මය ගැන පොත් backgroud එකේ තියාගෙන රාජ්‍ය පාලනය ගැන කතාකරනවා,මේක බුදුදහම කියල රැවටෙන මිනිස්සු පව්😂😂
@dineshpriyananda6042
3 күн бұрын
ගෙන්නන මුදල් වලට ගෙවන්නෙ ආන්ඩුවෙන් ඒක වෙලදපලට දැම්මම ආන්ඩුවට සල්ලි එනවා නේද,මිනිස්සු නිකන්ද කඩෙන් හාල් ගන්නෙ,ප්‍රශ්නෙ තියෙන්නෙ පාරිභෝගිකයන්ට සාදාරන මුදලට හාල් නැති එක,මේ ගැන දන්න රාජ්‍ය නිලධාරියෙක් හරි කෘශිකර්ම ඇමතිත් එක්ක කතා කරන්න,බොරුවට youtube එකේ පුහු තර්ක දාන්නෙ නැතුව.
@RoopasinghaGkg
18 сағат бұрын
ඇත්තටම ඒ කතාවට එකඟයි
@nanayakkaralucky1361
3 күн бұрын
O.M.G..hodatama sieko pakkaliya
@dharmawitharama9235
4 күн бұрын
කුඩුත් ගෙන්වනවද අපෙ හාමුදුරුවොනේ . ඇහැ ගහගෙන ඉන්න හාමුදුරුවනේ අපෙ දරු පරපුර විනාශයි. මෙතෙක් කල් කථා නොකලට දැන් කථා කරමු. නලවන්න එපා. ප්‍රශස්තිත් එ පා ද ? හැබැයි හුරු නම් ඒකම තමයි. අපි රට හදමු.
@jayanthaamarasinghe4261
3 күн бұрын
ඔයා ගේ පාඩුවේ ඉන්න. අපි බලා ගන්ම්කෝ. කොහේ ද හිටියේ මෙච්චර කල්. දැන් කිවනේ
@n.perera1063
3 күн бұрын
පන්සල් ඉවත් කරන්න කියලා කෙනෙක් උද්ඝෝෂණ කලා එ දේවල් ගෙන කතා කරන්න ...උඹ වහන්සේට එ දේවල් පේනවා අඩුයි ...මොකද එ දේවල් කරන්නේ රාජපක්ෂ බලකාය නිසා ..
@පරිසරය-ඣ3ඪ
4 күн бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ ,,,,මේ දැනුවත් කිරීමට....මමත් ජන්දය ප්‍රකාශ කලේ මාලිමාවට...ඒත් ඔවුන් කරන සෑමදෙම හරි කියන්න සූදානම් නෑ....ඇඟ හිරිවැටෙනවා මේවා ඇහෙන කොට....අපේ හාමුදුරුවනේ තව දුරටත් ඔබ වහන්සේලා අවදියෙන් සිටීවි යන විශ්වාසයෙන් අපි ඉන්නවා ....මේවා පිළිබඳව සොයා බැලීමට ඔබ වහන්සේට තුනුරුවණේ ආශිර්වාදය ,ධයිර්‍ය ,ශක්තිය නොඅඩුව ලැබේවා !!!
@BeautyHUB-ri3hl
4 күн бұрын
Respect 🫡
@manojfernando4707
4 күн бұрын
ඒක වසන්ත සමරසිංහ බලා ගනී උඹ වැඩක් බලා ගනින්
@thilakgunaratne3328
3 күн бұрын
😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂
@Jayasiriananda-n6z
3 күн бұрын
අයියෝ හාමුදුරුවනේ දානය වලදල ඉන්නකො
@raviravindranath2227
3 күн бұрын
බුද්ධ ධර්මය අගෞරවයක් ඔබලාගේ හැසිරීම, නිවන සඳහා යන ගමනේ දේශපාලන මොකටද,ඔබ වහන්සේට කියන්න තියෙන්නේ මෙච්චරයි මහණ වෙන්න
@jaynithiransinhe6502
3 күн бұрын
බීරීඅලින්ට වීනා වැ ය් මකි te රුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sunethrak.a.9079
4 күн бұрын
Ado Tho බබා Neme නේද yako ..රනිල් කියන ponnya කරපු අපරාධ වලට .Anura mokadda කරන්නෙ
4 күн бұрын
Tho ge amma wesiyekda? Jeppo balayata enakota eka aetayak piyaratin genne naha kiwwa, amathaka da ballige putho
@aravinm7039
4 күн бұрын
ගිය අාණ්ඩු හිතමතා වීගබඩා විනාශ කරල තියෙනිනෙ.එව ලබනකන්නෙට කලින් හදනව .එතෙක් රටින් තාවකාලිකව හාල් ගේන්නෙ. වෙලෙනදො හතරපස්දෙනෙකුක්ගෙ ඒකාධිකාරිය කඩන්නත් ඕන. උං ගුවන්යනා ,හෙලිකොප්ටර් අරං දැනටමත්.
@ThilakaAbeysekara
4 күн бұрын
swameen wahanselata katha karanna igena ganin moka unath.me hamuduruwo kunuharuoa kiyanne nehene.
@AkinduOshan
3 күн бұрын
@@ThilakaAbeysekaraඅනේ උබේ ammata හුකෝ ගන්නේ නැතුව ඉදපන්
@AkinduOshan
3 күн бұрын
උබේ අම්මගේ හුත්තට ගැහුවේ මම හුත්තෝ උබේ තාත්තා නම් මම නෙමේ හැබැයි ඒ තරම් උබේ මහා එකී හුකොගත්ත හතර වටින් අල්ලපු ගෙදර එකත් ගහුව හුත්තෝ උබේ අම්මට
@F.T.K-i1g
19 сағат бұрын
ජාතියට හරිම ආදරෙයි කොහෙද හිටියේ
@ජයන්තජයන්ත-ඛ6ඥ
4 күн бұрын
කන්න දෙනව නම් බොන්න දෙනවා නම් තව මොන මගුල ද ඕන කියන්නේ
@asiriyas.l7283
2 күн бұрын
හමුරුරුවනේ ඉස්සරහට මිනිස්සුන්ට කන්න හාල් නැතිව ගියොත් ඔබ වහසේ මැදිහත් වෙනවද.. අනික ඔය දේවල් karnna දවස් දෙක තුනකට බෑ.. මේ වෙලාවේ හාල් ගෙන්න ඕනේ නැත්නම් අවුරුදු කලේ හාල් මිල ඉහළ ගියොත්.. ඔබ වාහසේ කියන දේවල් හරි.. ඔය දේවල් karnna ටික කාලයක් යනවා..
@HerathBanda-bf1xm
3 күн бұрын
අයියෝ මන්ද හමුදුරැවෝ
@kumariakka9687
4 күн бұрын
ජෙප්පෝ හමුදුරුවන්ට කතා කරන්න ඉගන ගනියවු පිට රට ඉන්න අපේ රුපියලට තට්ටු කරනවා අප විදිනා දුක කාටද කියන්නේ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ChamindaSenarath-g1m
3 күн бұрын
මේක හාමුදුරු කෙනෙක් ද බම් මේක මැරිලද හිටියේ පහු ගිය ටිකේ
@kumariakka9687
3 күн бұрын
@ChamindaSenarath-g1m dn inna unuth marilada inne un hoda nathi nisane mun ginawe
@kumariakka9687
3 күн бұрын
@ChamindaSenarath-g1m දැන් ඉන්න උන්ට චන්දෙ දුන්නේ උන් හොද නැනි නිසානේ මෝඩ හරකා දැන් ඉන්න උනුත් ඒකම කරන නිසයි හාමුදුරුවෝ කතා කරන්නේ මුන් කටින් පවු පුරවා ගන්නවා
@AkinduOshan
3 күн бұрын
උබ හුක්පන් මිනිහා එක්ක
@laksirigamage7777
2 сағат бұрын
Kauru kiwwath aththanam aththa
@DharmapriyaWijenayake-i6h
2 күн бұрын
අන්ධ වූවනට නොපෙනෙන අමතක දේ මතක් කර දෙන ඔබ වහන්සේට පින්
@bandaraekanayaka1297
Күн бұрын
හාමුදුරැවන් කෝමා වෙලාද හිටියේ.....
@NimnaSulakshana-i7t
Күн бұрын
තමන්ගේ modakama predarshana නොකර inna.ඔයාට ලොකු amaruwak tiyenawa.ape budu දහමත් kanawa oba wage gana gedi.
10:49
දෙවියනේ මෙහෙමත් විපතක් - ජීවිත 12ක් අහිමි වෙයි. ශ්‍රීලංකාව ගුවනින් දිස්වූ අයුරු...
Ada Derana
Рет қаралды 214 М.
1:28:51
මාලිමාවට මේ පහ යන්න පුළුවන් | Neth Fm | UNLIMITED
Neth News
Рет қаралды 2,8 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 11 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:17
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
La La Life Shorts
Рет қаралды 8 МЛН
38:15
ආණ්ඩුව අමාරුවේ දාන හාල් ගේම පිටිපස්සේ ගෝඨාභයටත් ලණු දීපු සෙට් එක. වී හංගන ගේම ගහන්නේ මුන්.
Truth with Chamuditha
Рет қаралды 106 М.
23:01
රජයේ උද්දච්චකම නිසා දුක් විදින අපේ දරුවෝ..
Balangoda Kassapa Thero
Рет қаралды 11 М.
15:31
පැවැත්වූ විභාග ප්‍රශ්ණ පත්‍ර හා අක්‍රමවත් කාල සටහන
Balangoda Kassapa Thero
Рет қаралды 8 М.
3:47:57
සසර බිලිවෙන යුද්ධය
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 100 М.
23:35
සමහර ගෑනු එක එකාට මුට්ටි අල්ලනවා | වර්තමාන සමාජයට හැදෙන්න හොද දේශණාවක් | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 12 М.
1:14:54
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 27 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 65 М.
17:45
ලාල් කාන්ත සහෝදරයා ඩඩ්ලි සිරිසේනගේ හාල් මාෆියාව මට්ටු කරන්නේ මෙහෙමයි
Talk with Lal
Рет қаралды 57 М.
35:43
අවුරුදු 9 කොටි අත්තඩංගුවේ ඉදලා ගෙදර එනකොට මරණ සහාතික දිලා දානේ දිලා මිනිස්සු බය උනා හොල්මනක් කියලා.
Nalin Rajapaksha
Рет қаралды 517 М.
35:50
"නිධාන කතාව" මාලිමා ඇසින් දකින්න | නැට්ටෙ ඉඳන් ගොම - විපතක්නෙ වෙලා තියෙන්නෙ |TAPROBANETV
TAPROBANE TV තැප්‍රෝබේන් ටීවී
Рет қаралды 46 М.
2:55:41
කර්මය පිරිසිදු කරන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 51 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 18 МЛН