අවුරුදු 9 කොටි අත්තඩංගුවේ ඉදලා ගෙදර එනකොට මරණ සහාතික දිලා දානේ දිලා මිනිස්සු බය උනා හොල්මනක් කියලා.

  Рет қаралды 553,609

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

Пікірлер: 677
@janakimunasinghe8384
@janakimunasinghe8384 11 ай бұрын
මා ඇතුළු සියලුම මිනිසුන් අද නිදහසේ හුස්මක් ගන්නෙ ඔබ වැනි වීරයො නිසා. අති ගෞරවනීයයි ඔබ . අභිමානනීයයි . පෙර කුසලයක් හේතුවෙන් දිවි බේරුණ ඔබට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂම ලැබේවා විරුවාණනි . අපේ ගමට අල්ලපු ගමෙත් ඔය විදියට ගෙදර එන විට ගෙදර අය මිය ගියා කියලා හිතලා දානෙත් දීලා තිබුණා . ඒ රණ විරුවත් ගෙදර ආවම ගෙදර අය බය වෙලා තිබුණා . ඒ කාළේ මොන තරම් නම් රණ විරුවො දිවි පිදුවද. ඒ අය කළ කැපවීම කරන්න පුළුවන් එහෙම එඩිතර නිර්භීත හිතක් තියෙන අයට විතරයි . බොහෝ අයට දැන් ඒවා අමතකයි . ඒත් අපිට අමතක නැහැ . හදවතේ ගෞරවනීය ආචාරය ප්‍රණාමය ඔබට සහ සියලුම වීරයින්ට පුදනවා ..නැවතත් පතනවා ඔබට දීර්ඝායු වේවා !. ( මගේ මල්ලි කමාන්ඩෝ ගල්ටා ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ) .
@dismimaheshika3770
@dismimaheshika3770 10 ай бұрын
අපිත් ආදරෙයිගල්ටාට
@manojbuddhika-gr1jq
@manojbuddhika-gr1jq 9 ай бұрын
නිවන්සුව ලැබේවා ගල්ටා අයියට.
@cuttatv9057
@cuttatv9057 8 ай бұрын
aniwarenma ❤️❤️bs ❤️❤️
@KaveeshaDewmini-m8q
@KaveeshaDewmini-m8q 7 ай бұрын
නිවන් සුව ලැබේවා ....මතු ආත්මයේ ගල්ටා ඔබේ පුතෙක් ව උපදීවා.....❤❤
@mayumgimhan943
@mayumgimhan943 7 ай бұрын
❤BS
@chandranijayarathna6154
@chandranijayarathna6154 10 ай бұрын
අපිට මොන අඩුපාඩු ද කියලා හිතෙනවා මචන් දරාගැනීම ගැන තවත් උදාහරණ අනවශ්‍යයි ජය වේවා මිතුරා ❤️
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 10 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... ජාතියම ණයයි. ඔබතුමාගේ කතාවෙන් දැනෙන්නේ හරිම දුකක්. නැවත යුද්ධයක් ඇති නොවේවා!
@HiruhiruGh-ky2zy
@HiruhiruGh-ky2zy 10 ай бұрын
මේ තමයි අපේ ජීවමාන දෙවිවරු නොපෙනෙන දෙවියන් වදින්න කලින් මේ දෙවිවරුන්ටයි අපි වඳින්න ඕනි එදා මෙදා තුර ලක්දිව රකිනා සියලු රණවිරුවනට උපහාර 🙏🙏🙏🙏
@DjdjDbjd
@DjdjDbjd 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@DinethRukshan-l6i
@DinethRukshan-l6i 3 ай бұрын
මට ආව ලියුම ගෙදරින් හැංගුවා..අයියා ඒ කාලේ වෙඩි වැදිලා ආමි හොස්පිටල් එකේ කොන්දට වැදිල..මන් උසස් පෙල ලියන ගමන් දැම්මෙ..ඒත් එන්න උනේ නෑ මන් ගෙදර එනකොට ලියුම අම්මලා පුච්චලා.අයියා නැති උනා දැන් මන් කොරියාවෙ අම්මායි තාත්තයි මන් නිසා හිත හදන් ඉන්නවා..අයියා ඇතුලු සියලුම දෙනාට මන් කරපු හැම පිනක්ම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 14 күн бұрын
🙏
@nuwanbandara3556
@nuwanbandara3556 2 күн бұрын
@SampathSampath-n5q6n
@SampathSampath-n5q6n 2 күн бұрын
❤️❤️❤️ budusaranai machan. Ubalata waradinne. ♥️
@lalite3409
@lalite3409 19 күн бұрын
බුදු සරණින් විරුවානනි ඔබතුමාගෙ දියනිය සුව අතට පත් වෙවා මෙය දකින පිං කරන කෙනෙකු ඇසගැටෙවා ❤
@WeerasingheDissanayaka-z8i
@WeerasingheDissanayaka-z8i 9 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සුවයෙන් සිටීමට වාසනාව ශක්තිය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 11 ай бұрын
මේ වගේ අසරණ අබාදිත රණව්රුවො ඕනතරම් ඉන්නවා අපේ රටේ.හමුදාවෙන් අයින් උනාට පස්සෙ ඇහැක් ඇරලා ඔවුන් ගැන බලන්නෙ නෑ.
@HirudakaShehan
@HirudakaShehan 4 ай бұрын
ඔව්
@ManojMadusanka-s6s
@ManojMadusanka-s6s Ай бұрын
මා කල පිං බලයෙන් ඒ දරුවා ඉක්මනින්ම සුව වේවා කියලා ප්‍රර්ථනා කරනවා..!!!
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 10 ай бұрын
මාර දුකයි එක නම් අහනකොට මහ එවුන්ට සියලු දේවල් අමතක වෙලා ඔබතුමාට සාදරුවන්ට තෙරුවන් සරණයි
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Ай бұрын
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 11 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@hansiweejerathna1200
@hansiweejerathna1200 2 ай бұрын
රණවිරු සහා අපේ මහින්ද මහත්තයාට
@ChamilaOmaal
@ChamilaOmaal 2 ай бұрын
මැරුනනම් හොදයි කියල හිතෙන්න ඇති😢😢..යක්ක පුත්තු ❤🙏
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 10 ай бұрын
අම්මො මේ කතාව අහන කොට ගොඩක් දුකයි ඔබ වගේ රණවිරුවන් මම ගොඩක් ගරු කරනව අදරේ අද අපි ජිවත් වෙන්නේ ඔබ වගේ රනවිරුවන් නිසා ඔබට ත් නිදුක් නිරොගී වෙත්වා ඔබගේ දරුවටත් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි
@SasankaSadaruwan-b2u
@SasankaSadaruwan-b2u Ай бұрын
මගෙ සියලු ගෞරවය ඔබතුමාට සර් අපි ඔබට සදා නය ගැති මගෙ තාත්තත් රන විරුවෙක් ඔබ වගෙම අතටයි කකුලටයි වෙඩි වැදිල තියෙන්නෙ. අපෙ වීරයො ඔබ තුමන්ල ❤❤
@srilankanvillagers
@srilankanvillagers 9 ай бұрын
ගොඩක් කොල්ලො නිරපරාදෙ මැරුණා නිවැරදි යුධ සැලසුම් නැති නිසා .ස්තූතියි සරත් ෆොන්සේකා මහතා ඇතුළු සියලුම රණවිරැවන්ට.
@PasinduChamod-fv1fd
@PasinduChamod-fv1fd 8 ай бұрын
Bangalore wewa.pin side wenna
@thariduBalasooriya
@thariduBalasooriya 10 ай бұрын
දැන් ඉන්න ජනතාව ගනන් ගත්තේ නැතුවට මෙි රජයට අගය නැතුවුනා මෙි තමයි ලක්දෙරණ යක්කු නුඹලා සියලුම දෙනාට සැම දෙවි රැකවරණ ලැබෙවා😢😢
@DilaniNiranjala-i2r
@DilaniNiranjala-i2r 8 ай бұрын
@ramyaramya-vo1ed
@ramyaramya-vo1ed 8 ай бұрын
දෙවි පිහිට ලැබෙවා ඔබ සැමට
@mdsujoun8021
@mdsujoun8021 8 ай бұрын
ඔබ වැනි වීර පුතෙක් ...😭😭😭 ලක් මව්ට වාසනාවන් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤ සතුටින් ඉන්න අය්යේ ..😭😭😭 👍👍👍
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 10 ай бұрын
රට වෙනුවෙන් දිවි පිදූ රනවිරුවන්ට නිවන්සුව ලැබේවා ..ඒ වගේම ජීවත්ව ඉන්න සියලු රණවිරුවන්ට දීඝායු ලැබේවා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි ..🙏🌼💙
@priyanthagamage9636
@priyanthagamage9636 11 ай бұрын
නලින් තුමා ඔයාටත් ස්තුතියි මේවගෙ රණවිරුවො සමාජ ගතකරනවට ❤
@DjdjDbjd
@DjdjDbjd 4 ай бұрын
ඔබ‍ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා විරුවණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
@kulendradevass9781
@kulendradevass9781 10 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. ලක්මාතාව වෙනුවෙන් උදාර සේවය ඉතාමත් ඉහලින් අගය කරම්
@SankaManoj-ng3jt
@SankaManoj-ng3jt 10 ай бұрын
@KusalOshada-j2u
@KusalOshada-j2u Ай бұрын
😢😢 එ කැප කිරිමට බුදු සරනයි ❤❤❤🙏🙏🙏
@DineshBandara-u4l
@DineshBandara-u4l 2 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව අත් වේවා..
@banishanthabaragamaarachch5146
@banishanthabaragamaarachch5146 10 ай бұрын
දිර්ඝායුෂ ලැබෙිවා නිරෝගි සුව ලැබෙිවා . තෙරැවන් සරණයි .
@Nilu..nilu1427
@Nilu..nilu1427 9 ай бұрын
😢😢😢 ඒ කතව අපේ රට වෙනුවෙන් කොච්චර කැප උන මිනිස්සුද .බුදු සරනයි ..අපි ඔබ තුමන්ට නය ගැති😢
@piumiw3351
@piumiw3351 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..දීර්ඝායුශ ලැබේවා ..🙏🙏🙏
@priyangakumari9806
@priyangakumari9806 11 ай бұрын
අපි ජීවත් වෙන්නේ ඔවුන් නිසා 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි
@superlion5221
@superlion5221 10 ай бұрын
දැන් මේ රට දැක්කම මේ උතුම් මිනිස්සුන්ට මොනවා හිතනවාද දන්නේ නෑ......❤❤❤❤❤
@manujayanethmira9642
@manujayanethmira9642 7 ай бұрын
මෙයා අපේ පැත්තේ ඉන්නේ අපි අදුරනවා ❤️🇱🇰
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 6 ай бұрын
උදවි කරන්න
@chandanakumara1542
@chandanakumara1542 25 күн бұрын
නුඹලා වැනි රණවිරු වන් ලේ ඇස් භික් මස් පුදා බේරාගත් රටේ අද අපි නිදහසේ ජීවත් නුඹලාට නිවැරැදි මග පෙන්වා අණ දුන් පාලකයෝ ද සිටි සියලු දෙනාට ගොඩක් පින්
@littlemermaid5921
@littlemermaid5921 8 ай бұрын
මොනවා නැතත් මෙතුමා ඇත්තම කියනවා ජීවත් වෙන්න රස්සාවක් නැති නිසා හමුදාවට ගියෙ කියල .මොකද ගොඩක් අය යන්නෙ රට ජාතියට තියෙන ආදරේටත් වැඩියෙන් සල්ලි නැති කමට .රස්සාවක් වෙනුවෙන් .මොකද මගේ ගමේ ගොඩක් ඉන්නෙ හමුදාවෙ අය. ඒ ඔක්කොම ගියෙ වෙන ජීවත් වෙන්න විදිහක් නැති නිසා .මෙතුමා ඒක කිව්වා ඇත්තටම . තෙරුවන් සරණයි .ඔබලා වැනි මිනිස්සුන් නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නව . නිරෝගී සම්පත්තිය ලැබේවා..
@KasunMaduranga-j6l
@KasunMaduranga-j6l 8 күн бұрын
යකෝ සල්ලි නැතුව මැරෙන්න යන උන් ඉන්නවද සල්ලි හොයන්නෙ ජීවත් වෙන්න ඒකටත් කොන්ද පන තියෙන්න ඕන
@UdaraLankika-qn8kp
@UdaraLankika-qn8kp 3 ай бұрын
අප වෙනුවෙන් අපා දුක් විදපු ඔබ ඇතුලු සියලුම රන විරුවන්ට මාගේ ප්‍රෙනාමය .🙏🙏❤️
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 11 ай бұрын
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 😢
@Minigametime
@Minigametime 10 ай бұрын
රාජපස්ස යුද්දේ දිනවලා කියල උඩ දැම්මට ..ඇත්තට අපී ඉන්නෙ මෙ ජිවිත කරපු කැප කිරීම නිසා 😓❤
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 10 ай бұрын
රට බේරාගන්න හමුදාවට ගියේ කියලා පම්පෝරි ගහන්නේ නැතුව ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ගියේ කියලා රම්බංඩා මහතා කිව්වා කියලා මම කමෙන්ට්ස් එකක දැක්කා මට ඒ කතාව කිව්ව කෙනා ගැන පට්ට ආඩම්බරයි හොදේ මම ත් හමුදාවට බැදුනේ 1993 ජනවාරියේ තුවාල වෙලා ලේ කදුලු දාඩිය හලලා (රට වෙනුවෙන් නොවෙයි රැකියාව වෙනුවෙන් ) පුදුම දුකක් විදලා අද විශ්‍රාමික රනවිරුවෙක් හැටියට ආ... වැරදුනා විශ්‍රාමික හමුදා නිලධාරියෙක් හැටියට ඔයාලා කියන එක හරි ඒකත් රැකියාවක් තමයි යන්නේ රැකියාවක් නැති කමට ඊට පස්සේ වෙන දේවල් කාටවත් වැඩක් නෑ නේ දැන් ඔය අනිත් රැකියාවල් තියෙන්නේ ඒවත් ඒ වගේමනේ උදේ යනව වැඩ කරනව 4.15 ට ගෙදර එන්න පිටත් වෙනව ඔය පැය අට කොච්චර අමාරුද නේද හැබැයි ඉතිං හමුදා රැකියාවේ පැය 8 නොවෙයි පැය 24 තියෙන්නේ පොඩි වෙනසකට තියෙන්නේ කොයි වෙලාවේ පපුවට හරි ඔලුවට හරි වෙඩිල්ලක් වදී කියන දේ දැනගෙනම තමයි එලියට බහින්නේ ඔයාලා කියන විදියට පම්පෝරි ගහන්න දෙයක් නෑ රැකියාවක් නේ රට ගැන හිතලා තමයි ඔයාලාත් උදේ ෆින්ගර් ප්‍රින්ට් එකට දුවනව හවස ෆින්ගර් ප්‍රින්ට් එකට පෝලිමේ දුක් විදිනව ඒවා ගැන බැලුවම හරියට කෑමක් නැතිව අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් මාස ගනන් කැලෑ වලට වෙලා කොයි වෙලේ මැරිලා වැටෙයිද නොදැන ඉන්න හමුදාව ඔයාලා තරම් දුක් විදින්නේ නෑ ඉතිං හමුදාවේ උන්ට පම්පෝරි ගහන්න බෑ තමයි " ඒකත් රැකියාවක් නේ"
@dayanikanthi1026
@dayanikanthi1026 10 ай бұрын
අපරාදේ නාකි මයිනා කියන කෙනා යුද්දේ ඉවර කලේ..අද යුද්දෙ තිබ්බනම් මෙයාල රනවිරුවෝ...දැන් ඉන්නෙ පට්ට facebook වීරයෝ...අම්මෝ එයාලා නම්..කියලා වැඩක් නෑ.
@Rohinei
@Rohinei 10 ай бұрын
10:05 10:05
@abmarawild
@abmarawild 10 ай бұрын
@sandeepasanju8721
@sandeepasanju8721 10 ай бұрын
මට් මේ කතාව තේරෙන්නෙ නෑ හැබැයි මේ ඉන්න නියම රනවිරුවෙක් යකඩ මිනිහෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 10 ай бұрын
ගොන් කතා වලට හිත රිද්දගන්න එපා ඒක උගේ තියෙන වහල් කම
@priyanthagamage9636
@priyanthagamage9636 11 ай бұрын
❤❤❤ රටට ණයනැති රණවිරුවො තෙරුවන් සරනයි
@Kesh216
@Kesh216 9 ай бұрын
ඇග හිරිවැටෙනවා බන් respect ❤️‍🩹🫡
@kpwsajith8339
@kpwsajith8339 8 ай бұрын
ගොඩක් පින් අද අපි නිදහසේ ජිවත් වෙන්නේ..... ඔබ තුමාලා වගේ..... රණවිරුවෝ... Nisa❤️💕
@chamashajithuni
@chamashajithuni 9 ай бұрын
ආදරෙයි සියලුම රණවිරුවන් හට
@samanwijewickrama3161
@samanwijewickrama3161 10 ай бұрын
එතරම් පරිත්‍යාග කළ ඔබට රටෙන් ලැබුණේ මොනවාද,රජයන්වලින් ලැබුණේ මොනවාද ?නායකයන් සැප වින්දා විතරයි නේද..අපි මේ ක්‍රමය වෙනස් කරමු...එකතු වෙන්න මාලිමාව සමඟ....ආදරෙයි ඔබට ♥️♥️🥊️🥊️🥊️🥊️🥊️
@Dilshan...
@Dilshan... 10 ай бұрын
Ane bnnawaththpn Denna inna chande denn hithenneth ne ubl wge ewun hinda
@dayanikanthi1026
@dayanikanthi1026 10 ай бұрын
මාලීමාවේ උත්තමයෝ 88/89යුද හමුදාවේ අයට සලකපු විදිය පොඩ්ඩක් මතකයි.අම්මෝ පට්ට සැලකිල්ලක් සැලකුවා..පට්ට ඒක ආ...
@i7iseven855
@i7iseven855 10 ай бұрын
Ekanm eththa bn​@@Dilshan...
@sampahetti
@sampahetti 10 ай бұрын
​@@Dilshan...🎉 ලද බව යම්
@Ara-bw3tu
@Ara-bw3tu 10 ай бұрын
😂​@@dayanikanthi1026
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 11 ай бұрын
බුදු සරණයි 🙏❤️
@shashiimesha463
@shashiimesha463 10 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 10 ай бұрын
නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා බුදු සරණයි!!!! 🎉🎉🎉🎉🎉
@imeshmadusanka1082
@imeshmadusanka1082 11 ай бұрын
ආදරෙයි රනව්‍ රුවානනි
@RuwaniRuwani-mh9zl
@RuwaniRuwani-mh9zl 3 күн бұрын
රටට නය නැති විරු සහෝදර සහෝදරියන්ට අාදරෙයි හැමදාමත් ....අපි වෙනුවෙන් විඳපු දුක් අහනකොටත් හරිම දුකයි සියලුම විරු සහෝදර සහෝදරියන් රැකදෙන්න දෙවියනේ එ සියලුම විරුවන්ට කිසිම ලෙඩක් දුකක් නැතිව සතුටින් ජීවත් වෙන්න ලැබේවා...මම ගරු කරනවා හැම විරුවෙක්ටම මේ අපේ රටේ වටිනා මැනික් කැට මේ.......
@ResanjaniJayawardhana
@ResanjaniJayawardhana Ай бұрын
ඔබතුමා වීරයෙක් ❤️
@Shemanza
@Shemanza 9 ай бұрын
සැබෑ වීරයෝ මේ මිනිස්සු ❤🥺
@srilankancoversong6717
@srilankancoversong6717 9 ай бұрын
මෙන්න නියම රණවිරු
@ayesh.3308
@ayesh.3308 9 ай бұрын
පව් දෙයියනේ 😰😰😰😰 අපේ ජාතිය ඒතරමට ගුණමකුයි. යුද්දෙ නිසා මෙහෙම දුක් වින්ද අය හිටියා කියලා තියා, රටපුරා කුරිරු ත්‍රස්ත බෝම්බ වලින් මිනිසුන් මැරී මැරී වැටුන එක තියා අවුරුද්දක් ගියාට පස්සෙ ,බොහෝ දෙනාට යුද්ධයක් තිබුණද කියලාවත් මතක තිබුණේ නෑ. මට මතකයි, යුද්ධය අවසන් වෙලා වසරක් අවසානයේ මාධ්‍යය අයතන වලින් මහමග ගමන්කරන අයගෙන් අහනවා අද දවස විශේෂ දවසක්. ඒ මොකක්ද කියලා. බොහෝ දෙනෙකුට ඒක මතක නෑ 😰 අපට සැනසීම ලබා දුන්.සියලූම වීරෝධාර රණවිරුවන්ට,රට පාවා නොදී යුද්ධය අවසන් කරන්නට අණදුන් මහින්ද රාජපක්ෂ,සහ ගෝඨාභය මැතිතුමන්ට මාගේ උත්තමාචාරය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏
@muteri7869
@muteri7869 8 ай бұрын
Dan gunamaku hathta kiyanne gotabhaya mahinda raja drohiyo kiyala mehema gunamaku jatiyakata hari yayida
@thilinanuwan243
@thilinanuwan243 10 ай бұрын
නිරෝගි වේවා බුදු සරනයි
@AmithKumara-mv8iy
@AmithKumara-mv8iy 7 ай бұрын
ඇසට කදුලු එන වැඩසටහනක් තෙරැවන් සරණයි විරැවානනි
@beatrythem8780
@beatrythem8780 8 ай бұрын
තෙරුවන් සරනයි තාත්තේ ඔබට 🙏
@myschool5453
@myschool5453 10 ай бұрын
මේ සියලුම සෙබලුන්ට හිමි සම්පූර්න විස්රාම වැටුප අනෙක් රජයේ සේවකයින්ට ලෙසම ලැබියයුතුයි.
@SashiniNadeishika
@SashiniNadeishika 13 күн бұрын
තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@yoshibaby3834
@yoshibaby3834 10 ай бұрын
තෙරුවන් සරණයි!
@ChandraniDewanarayanaDew-fv5mc
@ChandraniDewanarayanaDew-fv5mc 10 ай бұрын
අනේ ඔබතුමන්වගේ තව කොච්චර හමුදාවේ අය ඔයවගේ දුක් විදින්න ඇද්ද ඔයාලා තමයි නියම වීරයෝ❤❤❤
@-thefreak5237
@-thefreak5237 10 ай бұрын
අපි මෙච්චර මේ පඩ දානවා . හිතන්න පුලුවන්ද මේ වගේ දේවල් අපිට හීනෙකින්වත් , කයිය වෙනයි හයිය වෙනයි , මේ මිනිස්සුන්ට දෙයක් කරපල්ලා පව් නෑ 🤙🖐️
@cherocreatios
@cherocreatios 10 ай бұрын
මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා නිසා තමයි අද අපි හැමෝම මෙහෙම ඉන්නේ...ඔබ තුමාගේ දරැවාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා ..
@samandissanayake3723
@samandissanayake3723 Ай бұрын
ජයවේවා❤❤❤
@AmaraweeraAmaraweera-p1q
@AmaraweeraAmaraweera-p1q 8 ай бұрын
අපි හුස්ම ගන්නෙ ඔබතුමා ඇතුලු සියලු විරුවන්ට ගොඩක් පින් .වෙන.පින් කරන්න ඕන නෑ මහත්තයො .තෙරුවන් සරනයි
@chanraman
@chanraman 10 ай бұрын
ඔබ වැනි වීරයන් බිහිකිරීමට
@amandisanjana1010
@amandisanjana1010 23 күн бұрын
තෙරැවන් සරණයි!🙏
@samarsalah5329
@samarsalah5329 9 ай бұрын
බුදුසරණයි ඔයාටිකක්🙏🙏🙏🙏🙏
@ThisalDevinda
@ThisalDevinda 7 ай бұрын
අනේ දෙයියෙක් ඔබ තුමා අපි වෙනුවෙන් නේද මේ දුක් වින්දේ මුලු රටම වදින්න ඕන මේ රනවිරුවන්ට❤❤❤❤🎉🎉🎉🎉🎉
@AndroidSoftware-s1h
@AndroidSoftware-s1h 5 ай бұрын
මට ලැබුණු දුක තව කෙනෙකුට නොවේවා!ඒ මෛත්‍රී හිත ශ්‍රේෂ්ඨයි
@sdskumara8827
@sdskumara8827 10 ай бұрын
මට තේරෙන්නේ නැත්තේ මේ කතාවේ ගෙදර එනකොට ටෙන්ට් එක ගහලා තිබ්බ කතාවයි මෙයා එක්ක තව කට්ටිය හිටියේ නෑ කියන කතාවයි .මොකද එයා කියන්නේ අපි කියලා. මම කියලා නෙමේ. මගේ ගරුත්වය හදවතින්ම මමත් රණවිරුවෙක්.
@kulathungakulathunga1851
@kulathungakulathunga1851 9 ай бұрын
Sirawatama
@Nuwanweera999
@Nuwanweera999 8 ай бұрын
Ow podak unclear thamai ..me youtube viwes higanno ekka hari deyak දැනගන්න amarui😵‍💫
@kavindum3546
@kavindum3546 7 ай бұрын
ගෙදර එනකොට කියන්නේ, නිදහස් වෙලා එන කොට. ටෙන්ට් ගහල තියෙන්නෙ රජයෙන් වගෙ උත්සවයක් ගන්න ඇති.
@ashinaprabodha4631
@ashinaprabodha4631 6 ай бұрын
Poddak apahadili me kathawa
@හංසි888
@හංසි888 12 күн бұрын
මෙයා නිදහස් උන දවසෙ උත්සවයට ඒ
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 6 ай бұрын
ඉතාමත් හොද වැදගත් ප්‍රොග්‍රෙම් එකක් මේවා තමා වටින්නේ
@ruwanmadushanka886
@ruwanmadushanka886 10 ай бұрын
තෙරුවන් සරණයි
@nimalshantha340
@nimalshantha340 3 ай бұрын
oba.thumata.niduk.nirogi.suwa dirgausa.lebewa❤❤❤❤❤
@NiluChathurani-q4n
@NiluChathurani-q4n 11 күн бұрын
Budu saranai obata.deergayusha labewa.
@yamunaherath5691
@yamunaherath5691 5 ай бұрын
රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු ඔබලාට නැවත කිසිම දුකක් නොවදීවා.. සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා උතුම් තෙරුවන් සරණයි
@kanishkaviraj4785
@kanishkaviraj4785 8 ай бұрын
ජීවිතේ ගොඩක් දුකම විදපු මනුස්සයෙක් ඉස්සරහට ගෙවන ජීව්තය සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා අයදිනවා මන් දෙවියන්ගෙන්
@tharindudanushka1547
@tharindudanushka1547 10 ай бұрын
යලි කිසිදිනෙක මෙවන් විපාක මේ රටේ දී නෝවෙවා 🙏🙏
@Deegala
@Deegala 10 ай бұрын
ග්‍රී දළදා සමිඳුන්ගෙ පිහිටයි ❤🙏❤️ ආදරෙයි රණවිරුවනි පරිස්සමෙන් ඉන්න 🙏🙏🇱🇰💪❤️❤️👮
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 10 ай бұрын
Ane..oba tumata..budu saranai.....🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹
@manochchamara7712
@manochchamara7712 9 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතාට
@NadeekaNadeeka-w4z
@NadeekaNadeeka-w4z 9 ай бұрын
නියම දැයට ආදර්ශවත් විරුවෙක් ඔයානම් 🙏🙏🙏
@manojbuddhika-gr1jq
@manojbuddhika-gr1jq 9 ай бұрын
මැදිරිගිරියෙ කොහෙද මෙයා. පට්ටම ආඩම්ම්බරයි මේ රණවිරුවාගැන
@AlconDehoedt-f4q
@AlconDehoedt-f4q Ай бұрын
තෙරුවන් සරනයි.
@Kaveeshagsdc
@Kaveeshagsdc 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 අපි අද මෙහෙම හුස්ම ගන්නේ මේ මිහිපිට දෙවිවරු නිසා 🙏 තෙරුවන් සරණයි 🙏
@hpbandula1598
@hpbandula1598 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ....
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 11 ай бұрын
අපිට තියන ප්‍රශ්න මොනාද😢මේ මනුස්සයොන්ට තියන ප්‍රශ්න එක්ක බලනකොට
@SiriyawathiBagalawathi-m9h
@SiriyawathiBagalawathi-m9h 5 ай бұрын
API Nisa dukvinda obata Yoda sakthiya labeva rate nayakayanta meya peneva
@MihirangaOneworld
@MihirangaOneworld 18 күн бұрын
Deviyane api wenuwen kocchara duk vidalada. 😢theruwan saranai ❤
@punchisamanali8738
@punchisamanali8738 10 ай бұрын
Harima Dukai...Mama Hithanne..Me Ayai Niyama Dewivaru kiyala...Mokada Me aya eda Unne Nathnam...Ada Apith Na...Obata Dirgau pathanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmaraDisanayaka
@AmaraDisanayaka 4 ай бұрын
නිදුක් නීරෝගි වාසනාවන්ත ජිව්තයක් ලැබේවා බුදුසරනයි
@jayantasis4852
@jayantasis4852 8 ай бұрын
මේවැනි වීඩියෝව කල ඔබතුමාට බොහොම ස්තුතිය ❤
@piyasirimarasinghe
@piyasirimarasinghe 10 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nirosanwijekoon914
@nirosanwijekoon914 11 ай бұрын
Supiri katawak .supiri wiruwek nidukin niduk wewa soyuraanane
@PathmaPathma-zx7pb
@PathmaPathma-zx7pb 7 ай бұрын
හිතේ හයියත් ස්ථිර අධිෂ්ඨානයයි ඔබව ජීවත් කෙරුවේ.රටටම උතුම් දෙවියෙක් ආඩම්බරයි.ජේසු පිහිටයි
@DulnethSlgaming
@DulnethSlgaming 10 ай бұрын
මගේ තාත්තාත් හමුදාවේ හිටියේ ඔය කාලේ ඒ වේදනාව දුක අපි දන්නවා මේ කාලෙ දේශපාලකයෝ සතුටු වෙද්දි මේ වගේ කී දෙනෙක් දුක් විදින්න ඇතිද මේ කතාව හරිම වේදනාවක් තෙරුවන් සරනයි
@gangaWasana-fk3qc
@gangaWasana-fk3qc 9 ай бұрын
😂Oya ane mnda
@DulnethSlgaming
@DulnethSlgaming 9 ай бұрын
@@gangaWasana-fk3qc mokada hina modaya
@khanthikw8523
@khanthikw8523 10 ай бұрын
Ane ahan innath ba dukaiii budusaranaiii oba thumata
@Gna770
@Gna770 5 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nilunilu3699
@Nilunilu3699 10 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි 🙏❤️😥
@nileekakumuduni1622
@nileekakumuduni1622 10 ай бұрын
නියම රණවිරුවෙක් ❤️
@sachithrabandara
@sachithrabandara 7 ай бұрын
ඔබතුමාටත් ඔබගේ දරුවාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා... 🙏❤️💐 හැමදාමත්, ජීවිතේ තියනකල්ම ඔබතුමා ඇතුලු රට වෙනුවෙන් දිවි පිදූ ආබාදිත වුනු සහ සියලුම මව්බිමේ රණවිරුවන් හට සදා ණයගැතියි....
@kasunliyanage9416
@kasunliyanage9416 7 ай бұрын
තෙරුවන් සරනයි .ඔබතුමා සැබෑ වීරයෙක්..
@helahandaniwanatamaga
@helahandaniwanatamaga Ай бұрын
සුවපත් වෙවා
@Youtubestetas
@Youtubestetas 8 ай бұрын
මගෙත් හිනේ ඔබ වගෙ විරයෙක් විමටයි ඔබ ලබන ආත්මයක් ආත්මයක් පාසා බුදුවිය යුතුයි
@sasvindunirvan860
@sasvindunirvan860 10 ай бұрын
මිහිපිට දෙවියන් 🙏🙏🙏🙏🙏
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u 11 ай бұрын
budu saranai oba thumata.
@chooty321
@chooty321 8 ай бұрын
ඔබට ජාතියෙ ප්‍රනාමය..❤
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН