KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෝසත් වීම පිපාසයක් කරගන්න.... - Episode - 02
31:46
පොහොසතුන් කිසිදිනක හෙලි නොකරන යහපත් පීඩනයේ රහස | YouTube ඉතිහාසයේ ප්‍රථම වතාවට හෙලිදරව්වක්
13:52
-5+3은 뭔가요? 📚 #shorts
0:19
$1 vs $500,000 Plane Ticket!
12:20
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
1:1:12
Короче говоря Алинка Малинка ест сладости #shorts
0:22
පෝසත් වීම පිපාසයක් කරගන්න.... - Episode - 01
Рет қаралды 17,688
Facebook
Twitter
Жүктеу
1
Жазылу 26 М.
Sajith Wanninayaka
Күн бұрын
Пікірлер: 148
@DilhaniWijerathna-nm1kp
3 ай бұрын
මම පොඩිවට වියාපාරයක් කරන කෙනෙක් .දවසක මගෙ ලංකාවටම මගේ වියාපරයෙන් සේවය සලසන එක මගෙ හීනය.මිනිසුන් දුක් මහන්සියෙන් හොයන සල්ලි වලට සාදාරන මිලකට මුලික අවශ්‍යතාවයන්වත් සම්පූර්ණ කර ගන්න බැරි මට්ටමක ඉන්න මගේ රටේ බොහෝ මිනිසුන්ට පුංචි හරි සහනයක් සලස්වන මගේ හීනය ඉටු වේවා!
@Benehjwjs
11 күн бұрын
උදේට බන අහපු මම ඔබතුමාගෙ වීඩ්යෝ බලන්න ගත්තා. අහම්බෙන් හමු උනේ. බොහොම පින්. කියන හැම වචනයකම ශක්තිය තියනවා. ගන්න දෙ යක් තියනවා. තව කෙනෙකුට දෙන්න දෙයක් තියනවා. සියලු කටයුතු සාර්තක වේවා.
@NirushaPathirana
18 күн бұрын
සර් කතාකරන විදිය මෝලේටම වදිනවා ගොඩක් වටිනවා
@RaviduPushpakumara-z3p
Ай бұрын
නියම කතාව සර් හිතට කියන හැම වචනයක්ම හිතට තදින්ම දැනෙනව. බොහොම ස්තූතී ඔබ තුමාට
@malkanthicharulatha2543
Ай бұрын
ජීවත් වෙන්න ආස හිතෙන උපදෙස් ටිකක් හිතට මාර ශක්තියක් මේ වීඩියෝ එක බලද්දි ඇත්තටම ආසයි
@SajithWanninayaka
Ай бұрын
@@malkanthicharulatha2543 🙏🙏🙏🙏🙏🥰🥰
@chamindasenarathna159
3 ай бұрын
ලස්සනම ලස්සන දවස අවසාන වීමට පෙර ධනාත්මක කරුණු කාරණා ටිකක් පහදා දී අපව දිරිමත් කරන ඔබ තුමාට සහ නිවේදක මහත්මාටත් අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති ජීවිතේ ජයගන්න මේ දෙන උදාහරණ සහ උපදෙස් ඉතාම වටිනවා .... අනිවාර්යයෙන්ම ජීවිතේ දිනනවාමයි ,මේ ධනාත්මක කරුණු නිතර නිතර බැලීමෙන් සහ ස්‍රවනය කිරීම තුලින් මාරම ගැම්මක් හිතට දැනෙනේ ඔබ තුමාට නැවතත් මුළු හදවතින්ම ස්තූති වන්ත වෙන්නෙමි .... ජයෙන් ජයම වේවා බුදු සරණයි
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤❤
@ShashiWanasingha
Ай бұрын
සුපිරි සර්.ආස හිතෙනවා ජිවත් වෙන්න.අනිවාර්යයෙන් පොහොසත් වෙනවා.
@SajithWanninayaka
Ай бұрын
@@ShashiWanasingha 🥰🥰🥰🥰
@peaceofmind5772
26 күн бұрын
ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම සහ හැම වචනයකින්ම අහන කෙනා නිරායාසයෙන් ම අභිප්රේරණය වෙනව..ඔබව මුනගැස්සූ විශ්වයටත් ඔබටත් ස්තූතියි වේවා 🙏❤️🙏
@SandamaliChandrasiri
3 ай бұрын
මෙවැනි උපදෙස් මහා මෙරක් වටිනවා ස්තූති ඔබ තුමාට
@witharnaseetha1519
3 ай бұрын
Mama ජිවිතයේ ගොඩක් අභියෝග වලට මුහුණ දුන්නා වගේම ගොඩක් වෙලාවට පැරදුන තැන් තිබුණා ඒත් සර් මම පරාජය පිළිගන්නේ මම මගේ හීන ජයග්‍රහණය කරපු දවසට.. එදාට හිතනවා මම කීප වතාවක් පැරදුනා කියලා.. දැන් ඒ මොහොතේ ඉන්නේ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️❤️❤️❤️♥️♥️
@SajithWanninayaka
3 ай бұрын
🙏🙏🙏🙏😘😘
@Sumedhalakmali190
3 ай бұрын
ඔබ නියම දේශකයෙක් මහත්මයා 👍👍👍👍👍🙏
@SajithWanninayaka
Ай бұрын
@@Sumedhalakmali190 🥰🥰🥰
@Sumedhalakmali190
Ай бұрын
@@SajithWanninayaka 🙏🙏
@damayanthiteacher8462
3 ай бұрын
ඉතාමත් .වැදගත් .දේශනයකි . පැහැදිලි කිරිමට ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා
@SamudrageKumari
13 күн бұрын
ස්තුති යි❤❤මහමෙරක් sir
@chathurangabandara562
3 ай бұрын
ජීවිතේට අත්වැලක් දෙන අපේ සර් ට බුදුසරණයි
@KumaraShantha-vw3qp
Ай бұрын
ඔයාට ගොඩක් පින් සර්. මෙ දෙවල් කියලා දෙනවට. ස්තුතියි.🙏🙏🙏🙏
@SundaraDahamak
Ай бұрын
ඉතාමත් වටිනා මඟ පෙන්වීමක්
@AjithKumara-yn6tt
3 ай бұрын
Mage jewithe dakapu ahapu හොඳම video eka ..obathumata බෙහෙවින්ම ස්තුතියි ...jesu pihitay ..බුදු saranay ..
@SajithWanninayaka
3 ай бұрын
❤❤sthuthiiiiii
@chamilakumuduni3793
3 ай бұрын
ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි සර්
@witharnaseetha1519
3 ай бұрын
ඔබට මේ විශ්වයේ සියලු ආශීර්වාදය ලැබේවා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න මිනිසුන්ගේ ජීවිත ධනාත්මක චින්තනය තුළින් ගමනක් යන්න හීන ජය ගන්න දෙන ධෛර්යය ශක්තිය ට ඔබට පින් ගොඩක් sir 🙏🙏🙏❤️🌹
@SajithWanninayaka
3 ай бұрын
ස්තුති 🥰🥰🥰
@nisansalafirnendo4520
3 ай бұрын
ඔබතුමාගේ වචන කියලා වැඩක් නැ,,,සුපිරි
@SajithWanninayaka
3 ай бұрын
ස්තුති එ ආදරය🙏🙏🙏🙏🥰🥰
@shanikafernando1693
3 ай бұрын
ස්තූතියි
@rani-tn5kb
2 ай бұрын
Good. Wedyo.
@muthuruwan
3 ай бұрын
ස්තූතියි..!!!
@chaturikafernando6909
Ай бұрын
Thank you so much sir for the valuabel ideas
@NisansalaAbesingha-bm3wc
3 ай бұрын
Thanks sir.giwethe dan hari sathutin gewenne .❤❤❤❤ good luck sir
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤sthuthii
@deshmisaumya241
3 ай бұрын
මම සල්ලි වලට ආදරෙයි .හැබැයි මම දැන් තරම් ආදරෙ වුනෙ මෙ වීඩියෝ බලලා.මමත් පන්දාහෙ කොලයක් මේසෙ තිබ්බා.පහන තියද්දි ඒකටත් දුම් අල්ලනව.ගොඩක් දේවල් ඉගෙන ගත්ත මෙ වීඩියෝ වලින්.ස්තූතියි ❤. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා.මෙරටේ සාධාරණ විදියට කෝටිපති වෙන්න විදියක් ඇත්තෙම නැද්ද.සල්ලි තියන් රඟන හැමෝම වගෙ හොරු.එයාලට මොකක් හරිම black market එකක් තියෙනවා.මට මේක ප්‍රශ්නයක් සර්.මම බලාපොරොත්තු වෙනවා පිළිතුරක් 😊
@kumaripathirana7192
Ай бұрын
Bohoma sthuti sir ❤❤❤
@krishanthisamindhika4083
Ай бұрын
Its really really great ideas. Changed the direction of thinking to a different way. Thank you so much of producing this video. 🙏
@thariduchamara6321
3 ай бұрын
ස්තූතියි ❤
@Chamilawijerathna-o8q
3 ай бұрын
Godak pin me wage wada satahan walin danuwath karanawata.🙏
@wcmgolden7257
Ай бұрын
Oba thuma shantha jayasundara guru piyanan wagemai thanks
@dilulife4456
3 ай бұрын
මම අනිවාර්යයෙන් මම ආස ජිවිතෙ ට යනව මගේ මුදල් වලින් තව කෙනෙක් ට උඩට යන්න උදව් කරන්න පුලුවන් තරමට
@SusanthaSusantha-r5m
2 ай бұрын
ගොඩක් ස්තූතියි සර්
@roycearthur8060
3 ай бұрын
WOW 😅! JayawewaBrother!.. I Saw it today. Brilliant 💯🥳💝🇱🇰
@sriyaninanayakkara4788
3 ай бұрын
ස්තුතියි සර් 🙏🙏🙏
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤❤❤❤
@gayaniperera9825
2 ай бұрын
ස්තුතියි සර්.!!❤❤❤
@SajithWanninayaka
Ай бұрын
@@gayaniperera9825 🥰🥰🥰🥰
@නවගමනක්
3 ай бұрын
Thank you very mutch sir ❤
@SajithWanninayaka
3 ай бұрын
welcome❤❤❤❤
@roycearthur8060
3 ай бұрын
Jayawewa, jayawewa, jayawewa Sri Lanka 🥳🥳🇱🇰🇱🇰💯🙏
@Hashii751
3 ай бұрын
Ow sir, jeevithe dinanna onamai. Nethtgan me jeevithe wedak ne. Dinanawamai jeevithe..... ❤
@bandaragodagamagechithrani632
Ай бұрын
Aniwa sr ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Chandima-s7n
3 ай бұрын
Aththatama godak watinawa sir.e wachana Loku motivation ekak...thank you sir..❤
@SajithWanninayaka
3 ай бұрын
🙏🙏🙏🥰🥰🥰
@dilumshaminda6693
3 ай бұрын
Thank you very much sir❤ jivithet godak dewal igena gannwa sirge video walin🙏
@malikaniroshana5571
3 ай бұрын
Thank you sir histry is past we are not loosers we can do
@JesikaRanatunga
3 ай бұрын
Thank. You. Sir ❤
@KavindayaAnuradi
3 ай бұрын
Thank you sir ❤❤❤❤
@dayawathiemenike7090
3 ай бұрын
Sthuthi mahathmaya . Obe desanaya watinawa.
@madusankagunadasa
3 ай бұрын
❤mahamerak vage vatinwa me vage vadasatahan
@RasikaChamindi-d4r
3 ай бұрын
Real advaice.thanks sir
@HarshakaSomarathna-cg5nw
3 ай бұрын
Super sir. Godak watinawa. Good life. Pin perewa obata sir.
@SajithWanninayaka
3 ай бұрын
ස්තුති 😘😘😘
@krishanthiroshani8743
2 ай бұрын
ස්තුති ඔබට
@SajithWanninayaka
Ай бұрын
@@krishanthiroshani8743 🥰🥰🥰🥰
@marirodrogo7514
19 күн бұрын
ඔබට ගොඩක් ස්තුතියි සර්.
@SmilingBamboo-pg7xd
3 ай бұрын
සර් මම පොඩියට ස්වයං රැකියාවක් කරනවා.කොච්චර ප්‍රශ්න ආවත් අද මම මගේ ව්‍යාපාරය ගොඩනගාගන යනවා.අහින්සක මිනිස්සුන්ට උදවු කරන්න පුලුවන් දවසක් එනකම් මේගමන මම යනවා.ඔබතුමාට බොහොම පින්🙏🙏🙏
@SajithWanninayaka
Ай бұрын
@@SmilingBamboo-pg7xd පොඩිකියන් එපා
@ridelk5
3 ай бұрын
ඉවසීම නැති නිසා තමයි කිසිම දෙයක් කරගන්න බැරි.ප්‍රතිඵල ලැබෙනකල් බලන් ඉන්න බෑ පුදුම හදිස්සියි.මේක තමයි මගේ තියෙන දුර්වලතාවය
@shanikafernando1693
3 ай бұрын
Same issue. Hadisi wenna giyama thiyenadeth nathi karagatta mama
@NatureNest76
3 ай бұрын
මගෙත් 🥺
@victorobadiah1211
3 ай бұрын
Good
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤❤
@ThusariPunsaraThusari-es1cr
3 ай бұрын
Thank you sir......
@RoshanNalinda-qo7ur
3 ай бұрын
බොහොමයක් ස්තුතියි .
@SajithWanninayaka
3 ай бұрын
🥰🥰🥰
@FunnyHouses-cm6vg
3 ай бұрын
Thank you ❤❤❤❤
@SajithWanninayaka
3 ай бұрын
You're welcome 😊
@AnomaAnu-g4y
3 ай бұрын
❤ stute sir godak ❤stute stute stute vishwa matawata ❤
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤
@SamadiSandeepa-k5h
3 ай бұрын
Thanks sir ....❤
@saarthifonseka4999
3 ай бұрын
Thank you for everything sir
@shyamalwitharana1229
3 ай бұрын
ස්තූතියි සර් ❤
@LionMagic-ve9gp
2 ай бұрын
❤❤❤
@hansanikawshalyahansanikaw5134
3 ай бұрын
Thank you sir.... ❤️
@NadikaShiranthi-gk5cw
2 ай бұрын
🙏🙏🙏🙏❤️❤️
@priyankapriyadrsani9791
22 күн бұрын
Leana hadana posthweanna kiyalan Truman karlanna danwada Asia Asia ahgan inna maga adari veswyata estuati estuati estuati
@SamaliMk-oq6ps
3 ай бұрын
Tumbnail eke tiyena dema open karata passe athi kiyana wiswasen balanna ptn gatta,e wiswase hemadama rakinawata obathumata sthuthi,views ona nisa boru tumbnail dala u tube karana ayata obathuma hoda adarshayak,obathumata dirgayusha labewa,🙏🙏🙏🙏
@niroshadharmapala9193
3 ай бұрын
❤️❤️❤️
@SajithWanninayaka
3 ай бұрын
pin sthuthii❤❤❤
@chamindakumara9647
3 ай бұрын
මම ඉපදුනෙ දුප්පතෙක් විදිහට හැබැයි මම මැරෙන්නෙ නෑ දුප්පතෙක් විදිහට
@SajithWanninayaka
3 ай бұрын
❤❤adareyiiii visistayiiii
@AsaPriy
3 ай бұрын
@@SajithWanninayaka❤oy fatta danthmki sr .ela
@supundilhara1213
3 ай бұрын
මාත් ඒමයි අනිව 🥺❤️
@chamindakumara9647
3 ай бұрын
@@supundilhara1213 නියමයි බ්‍රෝ 👍👍👍👍👍
@jeevikarathnamali5341
3 ай бұрын
අනිවා මිත්‍රයා.. මමත් එහෙමයි හිතන්නෙ මගේ පව්ලෙ හැමෝම නිදහසේ ඉන්න ඕනෙ.
@reetareeta1569
14 күн бұрын
Sajit.sa..oba.tumanta..hada.piri.gaurayaya.puda.karami🙏🏻
@enlightenedShoebill
3 ай бұрын
මම මැරෙන්නේ මහා දනවතෙක් වෙලා පාසල් කාලේ මම හවස පුංචි තේ වෙළෙන්දෙක් ඒත් හෙට ලොකු වියාපාරකයෙක් වෙනවාමයි වයස තරමක් ගෙවුනත් ඒ වියාපාරයෙන් හම්බකරන මුදලින් මගේ රටේ පුළුවන් තරම් පැල්පත් ලස්සන ගෙවල් බවට හරවා දීලා හුගාක් ජි්විත ගොඩ දානවා. ඊට පස්සේ මැරුණත් සැපක්. එය ඉටුනොවී නම් මැරෙන්නම බෑ බෑ බෑ ❤ .
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤❤❤jayamawewaaa
@subahanisalhasubahai1223
Ай бұрын
Sr mata Dubai wala bisunas ekak karanna kiyala dennako
@champibiyanwila9039
3 ай бұрын
🙏🙏🙏
@SajithWanninayaka
3 ай бұрын
❤❤
@NirushaPathirana
18 күн бұрын
Sar ekka tikak katha karanna barida
@sarojawijesinghe9772
3 ай бұрын
SAROJA NEGAMBO . මමත් පොඩියට ව්‍යාපාරයක් පවත්වගෙන යන කෙනෙක් මගේ බලාපොරොත්තුව විශාල පිරිසකට රැකියාවල් දීම....
@MahindaKumara-u2e
2 ай бұрын
Good bro
@rani-tn5kb
2 ай бұрын
Neyamai. Sir. Matat. Ona. Pohosat. Wanna. Man. Anewaryan. Pohosatk. Wanawa. Sir.
@ThusariPunsaraThusari-es1cr
3 ай бұрын
Sir...mama kuwait vala danata inne..mage mahaththaya hamadama bonava.mata lamai3k innava.e 4 denama jivath karanne mama..mama loku haiyak thiyena gahaniyak....mama nagitinava sir kavadahari .....obathumage vachana mata loku shakthiyak sir...mata ahunu hodama vachana tika venna athi me.....mage sarireta sapa nodi mama ganna padiya serama mahaththayata denne sir....ethanai varadune..mata.......
@GaminiGunathilake-us5ux
3 ай бұрын
Pohosath veemen pipasaya thamai horu van ha karayo venne. Hodin beluwoth oya danawathunge atheethaya
@nilukaperera7278
3 ай бұрын
💯💯💯💯💯❤️❤️❤️❤️🙏
@ridelk5
3 ай бұрын
💪
@SajithWanninayaka
3 ай бұрын
❤❤
@MahiruViraj
2 ай бұрын
Man godak tanwala asarana wela tiyanawa Salli narikamai doppatkamai nisa me DeWal ahanakota godak dokai habai kawadahari meranna Loku pohostek wela hamotama udawo karala
@RajaSri-r4m
3 ай бұрын
❤
@udenimadhushika3940
3 ай бұрын
11:1 subscribers❤🎉
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤❤sthuthiiii
@anushkamalith4057
3 ай бұрын
Poverty is the source of wealth❤💸😈
@happysuccess8606
3 ай бұрын
Background music puluwan nam ayin karanna😊ekata awadane yanawa
@SajithWanninayaka
3 ай бұрын
හරි අපි කරමු
@UniverseDiarylk
3 ай бұрын
👍👍👍
@AnomaAnu-g4y
3 ай бұрын
Sir hete kahatak natewa hamadema kiyala denawata stute stute stute
@SajithWanninayaka
3 ай бұрын
ස්තුති ❤❤
@NeetaNilukshi
3 ай бұрын
Ape eunge ජීවිතය car නෙවෙ kakiya
@MickelWagapedige
3 ай бұрын
මට තියෙන ලොකුම බාධකය සර් නිදි මත, මේක ජය ගන්න හැටිත් කියන්නකෝ
@anushkamalith4057
3 ай бұрын
Poverty is the source of wealth 💸😈
@minol7514
3 ай бұрын
❤️❤️❤️❤️
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤❤
@PadmaniGamlath-wr5hm
3 ай бұрын
මට වයස 55 ක් පොහොසත් වෙලා නැති බැරි අයට උදව් කරලා පවුලේ අයට ලස්සන සැප වත් ජීවිතය ක් දෙන්න හැම දාම මම හිතනවා මම එය ඉටු කරලා ම තමයි මැරෙන්නේ
@Cswlanka
2 ай бұрын
❤
@nisansalafirnendo4520
3 ай бұрын
මාගේ බිස්නස් එක දියුනු කර ගන්නවා මයි
@OmanBs-ji3dv
3 ай бұрын
මම ත් මැරෙන්නෙ නෑ මගෙ ටාගට් එකට නොයා..
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤❤❤❤❤
@GeethaniMudalige
3 ай бұрын
සර් මම ගනන් කලා 5000 නෝට්ටුවෙ කඵ ඉරි කෑලි 15 තියෙන්නේ සර් මං හරි නේද හොර සල්ලියක් නෙමෙයි ද කියලා නෝට්ටු කීපයක් ගනන් කලා අන්තර්ජාලයෙනුත් අරන් ගැන්නා එත් 15 සර් මම හරි නේද please reply
@GeethaniMudalige
3 ай бұрын
සර් 5000 නෝට්ටුවෙ කළුපාට ඉරි කෑලි 15 ද16 ද please reply
@SajithWanninayaka
3 ай бұрын
ewage dewal thaman hoyana tharamata mathaka wediyiii
@GeethaniMudalige
3 ай бұрын
😮 ayyo sir man dan goda sarayak ganan kara sir video balala tamay balanna hitune thank you sir
@pathumbandara9200
3 ай бұрын
😂😂😂😂😂😂😂
@chamilasanja6280
Ай бұрын
Thank you sir .
@ishana1292
Ай бұрын
❤❤❤❤
@Jeewan_kumara
Ай бұрын
❤❤❤❤❤
@rashmitulip354
3 ай бұрын
🙏🙏🙏
@harshaasandeepani5551
3 ай бұрын
❤
@WasanaAthukorala
3 ай бұрын
❤❤
@SajithWanninayaka
3 ай бұрын
❤❤❤
31:46
පෝසත් වීම පිපාසයක් කරගන්න.... - Episode - 02
Sajith Wanninayaka
Рет қаралды 24 М.
13:52
පොහොසතුන් කිසිදිනක හෙලි නොකරන යහපත් පීඩනයේ රහස | YouTube ඉතිහාසයේ ප්‍රථම වතාවට හෙලිදරව්වක්
Sajith Wanninayaka
Рет қаралды 4,6 М.
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН
4:32
මුලු දවසම salon එකේ 🫢 ලංකාවට යන්න කලින් මට කරන්න තිබ්බ last minute things 😁💅🛍️🛒
Lifestyle with Janu
Рет қаралды 81
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 122 М.
43:10
2025 ඔබ දිනවන, කවුරුත් නොකී ඇවිලෙන කතාවක් (දියුණුවෙන්න ඇම්මක් තියෙන වුන් වහා ඇවිලෙන සුළුයි)
Sajith Wanninayaka
Рет қаралды 32 М.
13:14
වටේම සල්ලි ලගට ගන්න රහසක්! (Money Attraction)
Sajith Wanninayaka
Рет қаралды 127 М.
15:23
මේ මොහොතේ සල්ලි ඕනි නම්මේ පිළිවෙල දැන්ම පටන් ගන්නප් #lawofattraction #sinhala #sanathgamage
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 45 М.
12:43
මේක දැන ගත්තොත් ඔබ_බෑ කියන්නෙම නෑ....
Sajith Wanninayaka
Рет қаралды 25 М.
30:32
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යමු!
Randika Wijesinghe
Рет қаралды 127 М.
16:10
ආදායම හොදටම මදි, ණය වෙලා | මේ දෙය කරන්න, ඔබට මුදල් උතුරයි #sanathgamage #newlifemotivation
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 382 М.
22:34
දිනනවනම් ලොවෙත් නැති වෙන්න, මාලිමාවක් වගේ වෙන්න.... "වැඩිම මනාපයේ ඇත්ත පැත්ත"
Sajith Wanninayaka
Рет қаралды 10 М.
16:09
ලක්ෂයක්, ලක්ෂ 5ක් කරපු රහස....
Sajith Wanninayaka
Рет қаралды 64 М.
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН