No video

තත්පර කිහිපයකින් ඕනෑම ලුවිස් ව්‍යුහයක් අඳින්න පුරුදු වෙමුද? | Episode 01

  Рет қаралды 38,933

Past Paper TV

Past Paper TV

Күн бұрын

මෙම වීඩියෝ මාලාව තුළින්,
- සරල අණු
- සං‍යුක්ත අණු
- ඔක්සි අම්ල
- ඔක්සි ඇනායන
- සැකිලි ව්‍යුහ යන ඕනෑම ආකාරයක ලුවිස් ව්‍යුහයක් තත්පර ගණනකින් ඇඳීමට හැකිවන පරිදි ඉතාම නිවැරදි හා පහසු ක්‍රමයක් කියා දෙයි.
සෑම වීඩියෝවක්ම එකිනෙක සම්බන්ධ බැවින් පිළිවෙලට බැලීමට වග බලා ගන්න..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv

Пікірлер: 180
@yashiniyuwanthi4508
@yashiniyuwanthi4508 Жыл бұрын
විභහගෙ අතලග තිබිල හරි මේ video ටික හම්බුන එක ගොඩාක් වටිනවා.......thankyou ayya🔥 මෙව්ව මෙච්චර ලේසි කියල දැන් තමා තේරෙන්නෙ....අයිය්ගෙ හරියට දැනගමු series එකේ ඔක්කොම video බැලුව පට්ටෙටම තේරුනා...........අයියට පින්🙏🙏🙏
@dilumbandara9858
@dilumbandara9858 2 жыл бұрын
අනේ..🙏.අන්තිම මොහොතේ හරිමෙහෙම දෙයක් හම්බුන එක මාරම වටිනව...🥺😍👍✨️✨️✨️ මෙච්චර කාලයක් කලේ.. පරංගියා කෝට්ටේ ගියට හපන් වැඩක්..🥵 අහ්... ගොඩක් පින් අයියේ... සුභම සුහ අනාගතයක් අයියේ ඔයාට.. කරන කියන හැම දේම හරියන්න ඕන.. ✨️🙏🙏🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️✨
@ydm4844
@ydm4844 Жыл бұрын
ලංකාවෙ ඉදිරියට ම යන්න ඕනි ගුරුවරයෙක් ❤️
@pastpapertv
@pastpapertv Жыл бұрын
🥹
@kawindyarajapaksha6496
@kawindyarajapaksha6496 10 ай бұрын
අනිවාර්යයෙන් ma....❤❤❤
@mandiniadithya5248
@mandiniadithya5248 10 ай бұрын
Aniwa🤩
@dasundilip2135
@dasundilip2135 2 жыл бұрын
අයියේ මේ ක්‍රමය ඇත්තටම ගොඩක් ලේසියි❤️🙂.තෑන්ක්ස් අයියේ දිගටම මේ වගේ වීඩියෝස් දාන්න❤️
@technovideo4182
@technovideo4182 2 жыл бұрын
මේ video ටික හම්බුනේ හොද වෙලාවට.මුලු series එකම බැලුව අයියෙ.මේ වෙනකල් ඔක්කොටම පැටලිල තිබුනෙ.දැන් තමා හරියටම තේරුණේ.ගොඩක් පිං අයියෙ. රසායනික ගණනය පාඩමටත් මේ වගේම video ටිකක් දාන්නකො..😭
@Pehan_jayasekara
@Pehan_jayasekara Жыл бұрын
24 AL මට දැන්ම මේ video ek හම්බුනේ වේලාවට..😀
@saragamage7931
@saragamage7931 3 жыл бұрын
නියමයි අයියේ🤩❤️... අයියා කියපු විදියෙන් සෑහෙන්න වෙලාවක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනව ප්‍රැක්ටිස් කලාම...නැත්නම් එකම ව්‍යුහය ඇඳෙනවා එක එක අතට...මේ වගේම සම්ප්‍රයුක්ත ව්‍යුහත් ගොඩ දාලා දෙනවා නම් ගොඩක් වටිනවා.🔥
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං නංගී... ❤️🔥
@tharindukulathunga5274
@tharindukulathunga5274 3 жыл бұрын
Best video series foe the A/L student 😎
@vinodfernando692
@vinodfernando692 3 жыл бұрын
2022 අපිටත් මේක වටිනවා අයියේ.........❤️❤️❤️👌
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං.. ❤️
@susinichamika8429
@susinichamika8429 3 жыл бұрын
Sha marune ayye dn ලුවිස් ව්‍යුහ gemak naa. Thank you ayyee. Kawadahri leading educational channel ekk wenna kiyla prarthana karanwa ❤
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
ජය වේවා.. ♥️🔥
@tharuvihangi4455
@tharuvihangi4455 Жыл бұрын
මෙච්චර දවසක් පැටලිලා තිබුණ කොටසක් ඇත්තටම මේ ක්‍රමේ මාරම ලේසියි...Thank you so much සර්❤️🥺
@anugirl_01
@anugirl_01 3 жыл бұрын
සම්ප්‍රයුක්ත ව්‍යුහත් දාන්න පුළුවන් නම් ලොකු උදව්වක් අයියෙ🙏🌷💐❤
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං.. ❤️🔥
@sudeepalakshan3889
@sudeepalakshan3889 2 жыл бұрын
Ane ekath danna
@nethu2414
@nethu2414 2 жыл бұрын
සර් මේ කරන පිනෙන්ම සර්ගේ හැමදේම සාර්තකව කරගන්න ශක්තිය ලැබෙන්න ඕනේ... ගොඩක් පින් සර් 🥺❤️
@jayashansasidu1448
@jayashansasidu1448 2 жыл бұрын
සුපිරි අයියේ ඔයා මරු ඇත්තටම ගොඩක් පින් අයියාට මේ වගේ හොද වැඩ කරන්වට ❤️🙏🙏🙏
@ity9961
@ity9961 9 ай бұрын
මේක ඇදගන්න බැරුව සෑහෙන්න කට්ටක් කෑවා.... ගොඩාක්ම thanx අයියේ ❤❤❤
@manayarathnayake9889
@manayarathnayake9889 3 жыл бұрын
Nice vedio ..thankyou ayya 🤗great work
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
නියමයි..
@s10realteckhd2
@s10realteckhd2 3 жыл бұрын
Kiyala wadak na supiri ayye. 👌👍💖
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
❤️🔥
@seny3053
@seny3053 3 жыл бұрын
Kello pw habai 😂 Godak prashna wisaduna thanks ayye 🤩
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
😂
@Dilshan_Anjana
@Dilshan_Anjana Жыл бұрын
Saman edirisinghe sirත් ඔය විදියමයි උගන්වන්නේ😍❤️.හරිම ලේසියි ඔය විදිය💥
@dinidusanthush88
@dinidusanthush88 Жыл бұрын
@kaveeshakalyanadeva5397
@kaveeshakalyanadeva5397 3 жыл бұрын
aneee aiye samprayuktha vyuuha adina vidiha kiyala dennako
@Sanjul_123
@Sanjul_123 Жыл бұрын
මේ විදියට කියල දුන්නනම් දෙවෙනිපාර කරන්න ඕන වෙන්නෙ නෑ නෙ ගොඩක් පින් අයියෙ ❤️🥰🔥
@SenuriAmanda-qp5ro
@SenuriAmanda-qp5ro Жыл бұрын
අද තමයි හරියට ඉගෙන ගත්තෙ ගොඩක් පිං සර් 🙏🙏❤️
@sathsaram3378
@sathsaram3378 3 жыл бұрын
aiye samprayuktha seen eka podak kiyala dennako godak loku pinak ekanam
@sanjeewajayalath4941
@sanjeewajayalath4941 2 жыл бұрын
thank you very much , understand the concepts well, wish you good luck
@remeenahirushi8913
@remeenahirushi8913 3 жыл бұрын
Thanks 🙏🙏🙏
@manushikaudeni2517
@manushikaudeni2517 3 жыл бұрын
Thanks aiye🙏
@Pasangamge123
@Pasangamge123 Жыл бұрын
මාරයි ගොඩක් පිං අයියෙ සුපිරියට තේරුනා ..EXAM එක ලං කරල හරි ගොඩ දාගන්න පුලුවන් උනා ලුවිස් ව්‍යුහ ටික
@sanduniprabodha4001
@sanduniprabodha4001 2 жыл бұрын
Ammo ayya mek mara lesi ne.... Godak pin ayya.... Mt den tham hodatama terune....🔥🔥🔥🔥🔥💯💯💯💯💯♥️♥️♥️♥️♥️♥️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ගොඩ නේ..♥️✨
@sanduniprabodha4001
@sanduniprabodha4001 2 жыл бұрын
@@pastpapertv ow ayy den okkama dekka Gaman uttr penawa wge ammoooo pin mara Sathutui
@danukaanupama9169
@danukaanupama9169 3 жыл бұрын
Thanks aiye
@kaveesha9683
@kaveesha9683 3 жыл бұрын
Aiye luvis structure eken anuwe hedaya hoygnn widiy pluwnm ugnnnko ❤️
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
අනිවාරෙං.. 🔥
@buddeeshachinthaka7546
@buddeeshachinthaka7546 2 жыл бұрын
Ayya podi awlak thiyenawa dan NOCl adiddi methanin madya paramanuwa thoragaddi wada widyuth + muladrawya ne ganne. Ethakota eke wada widyuth + muladrawya "cl" ne. Ai eka ganne natte(F>O>N>Cl mema ne vidyuth rina wichlanaya ayya mathaka thiyaganna kiwwa widha)
@vimukthipresad8125
@vimukthipresad8125 Жыл бұрын
Supiri bn highly recommended 👌
@lankaramanikumari9323
@lankaramanikumari9323 3 ай бұрын
Thank you so much sir❤. Amaruwela thibba koatas, lesiyenma karaganna mara supiri karamayak meka👍. Sirta godak pin🙏
@vinuabesinghe1033
@vinuabesinghe1033 2 жыл бұрын
අණුවල හැඩ හොයන වීඩියෝ එකකුත් කරන්නකො.😊
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
අපි කරමු..
@suhansitharumila8186
@suhansitharumila8186 3 жыл бұрын
❤🔥
@anu_u2422
@anu_u2422 2 жыл бұрын
Thanks a lot for your guidance ayye 💐
@phkeerthi2298
@phkeerthi2298 3 ай бұрын
කොල්ලො විතරක් නෙමෙයි සර් අපිත් මේ වීඩියෝ එක බලනෝ 😊😊
@Sandeepaudani-id1cl
@Sandeepaudani-id1cl Жыл бұрын
සර් ගේ වීඩියෝ බැලුවේ මන් අද ගොඩක් ම හොදයි සර් හිතුවට වඩා ලේසි දැන් නම් chemistry . Good luck sir ❤️
@sonalsasmitha8255
@sonalsasmitha8255 3 жыл бұрын
El ayye🔥🔥❤
@benaraperera1689
@benaraperera1689 Жыл бұрын
Tnq aiye...gdk pin 🙏❤️
@inokapriyadharshani8792
@inokapriyadharshani8792 2 жыл бұрын
Patta aiyya..baruwa hitiye🙏
@kinglahan4062
@kinglahan4062 Жыл бұрын
ඒක නම් සුපිරියක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@d.m.d.m.2039
@d.m.d.m.2039 2 жыл бұрын
Thanx ayye.supiriyak thama
@shahee870
@shahee870 2 жыл бұрын
Niyamayi aiye.. mara watinawa 👍🏻❤
@thinuherath5167
@thinuherath5167 3 жыл бұрын
Thank you very much . Aiye [Co(NH3)6]+ ewa wala(sangatha sankirna) wge hade gnn kohmd
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
සංගත අංකයෙන් බලන්න..
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 2 жыл бұрын
ඒ මෙ කොල්ලො මරු ආ 😅😉😉සුපිරියට කියලා දෙනවා
@risandudulneth4353
@risandudulneth4353 Жыл бұрын
Supiriyata theruna ayye
@manodyashironath3120
@manodyashironath3120 8 ай бұрын
Thank you🔥
@adithyaoshadii4145
@adithyaoshadii4145 3 жыл бұрын
Thank you ayye 🔥❤️
@thisuniwathsandi5278
@thisuniwathsandi5278 Жыл бұрын
Inorganic mathaka thyagann keti krama thyena videos dannako
@beautifullplaces
@beautifullplaces Жыл бұрын
ඒ ක්‍රමේනම් නියමයි❤️❤️
@my2life.
@my2life. 2 ай бұрын
Good teacher ever meet
@wnnds4442
@wnnds4442 2 жыл бұрын
Supiriyi aiye,bohoma pin💟☺️
@fdd6086
@fdd6086 Жыл бұрын
අඩේ මේ ක්‍රමයට ලේසි පැටලෙන්නෙත් නෑ 😍
@gihandilshan9628
@gihandilshan9628 7 ай бұрын
Thank you very much Sir ❤❤❤
@nethmimadushika1139
@nethmimadushika1139 2 жыл бұрын
Well done Aiyh ❤️
@kaveeshwijethilaka9554
@kaveeshwijethilaka9554 Жыл бұрын
thanx aiya. gammak thama🤩
@ranganamalith5357
@ranganamalith5357 Жыл бұрын
Mata clz eke kiyala dunnata vada theruna aiya oyage veediyo eke thank you 🙏🙏🙏🙏🙏🙏
@pastpapertv
@pastpapertv Жыл бұрын
Jaya wewaa♥️🔥
@dewminijayawickrama2322
@dewminijayawickrama2322 Жыл бұрын
this is so amazing bro...thanks a lot🥰
@HesaraMedawela-mc3cw
@HesaraMedawela-mc3cw 10 ай бұрын
Thank you ayye ( 2025A/L) ❤️
@Jijooo829
@Jijooo829 2 ай бұрын
Thank you ❤
@kavish6964
@kavish6964 Жыл бұрын
Kolla,tnq ayye hdt theruna😍
@slhero1368
@slhero1368 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ ❤
@sithumininisansala
@sithumininisansala Жыл бұрын
Thanks ayye..❤️💫
@dianashenali11
@dianashenali11 Жыл бұрын
Superb ayye ❤️👌
@chathuniumesha5605
@chathuniumesha5605 3 жыл бұрын
😍
@kusalkodagoda3802
@kusalkodagoda3802 2 жыл бұрын
සුපිරී..😍
@sithuminikeshala8565
@sithuminikeshala8565 4 ай бұрын
Tnq so much sir🙂❤
@Sehandumethsuka18
@Sehandumethsuka18 Жыл бұрын
ane ayye pls reply ekak denna...madya paramanuva thoragaddi caban bandana 4k hadanava kiyala gaththe mona tharkenda...paramanuvak hadana bandana gaana thiranaya karnne kohomda? ara ayya dunna satahane caban naane pls reply ayye
@wasalageOnethma
@wasalageOnethma 9 ай бұрын
Godaak pin❤
@sandeepadananjaya8676
@sandeepadananjaya8676 3 жыл бұрын
නියමයි අයියේ💪💪
@thisas_
@thisas_ Жыл бұрын
Best teacher I've ever found
@anugirl_01
@anugirl_01 3 жыл бұрын
Thank you sooo much 🙏❤🌷🌷
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 9 ай бұрын
අයියනම් දෙයියෙක්
@nihanginashmira3523
@nihanginashmira3523 2 жыл бұрын
Thank you aiya🙏❤️ .
@RDVEDITz
@RDVEDITz Жыл бұрын
you're Legend 🙌❤️
@tkgsarath9435
@tkgsarath9435 Жыл бұрын
Niyamai sir❤️
@imanganethmini5820
@imanganethmini5820 2 жыл бұрын
Thanku aiye 🙏😍
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
Thank youu so much 🥰🥰🥰
@DD-zn8fi
@DD-zn8fi Жыл бұрын
Thank uu so muchhhh😍😍😍😍😍😍
@traditionalsrilanka9585
@traditionalsrilanka9585 Жыл бұрын
Thanks a lot sir❤
@lakshanigamage54
@lakshanigamage54 2 жыл бұрын
Thank you very much ayye
@amandaleonatweehuijsenberg3380
@amandaleonatweehuijsenberg3380 3 жыл бұрын
Hi! In which country do they speak this language? I am mesmerized by it's alphabet!
@dilumisithara9495
@dilumisithara9495 3 жыл бұрын
Sinhala language.From Sri lanka🇱🇰
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
Sri lanka ❤️🔥
@deshamendiz3014
@deshamendiz3014 3 жыл бұрын
where ar u from??
@asiriindunil5356
@asiriindunil5356 Жыл бұрын
Thank you so much sir
@malkimasha1741
@malkimasha1741 3 жыл бұрын
❤️❤️
@npk5395
@npk5395 2 жыл бұрын
Thank you ayye.❤️
@user-nt5og3ie8l
@user-nt5og3ie8l 5 ай бұрын
Ane ayyeeee❤🥺❤️
@nadunnethmal9495
@nadunnethmal9495 Жыл бұрын
Thanks aiye 😌
@iammisterxofficial
@iammisterxofficial Жыл бұрын
සුපිරි මගෙ අයියෙ
@ridmirangana578
@ridmirangana578 3 жыл бұрын
😍❤
@shahee870
@shahee870 2 жыл бұрын
Chemistry karana lamek muladima me vedio 4 baluwe naththam aparadayak ❤😍
@YoungsterCoachRasanjana
@YoungsterCoachRasanjana 2 жыл бұрын
Aiye electro chemistry video set ekk danna puluwan nm loku deyak
@sayurisanjana8628
@sayurisanjana8628 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියෙ.🔥❤️
@karuniranasinghe8463
@karuniranasinghe8463 Жыл бұрын
Thanks sir👍
@sarathnimal5705
@sarathnimal5705 3 жыл бұрын
Patta
@sarathnimal5705
@sarathnimal5705 3 жыл бұрын
👍
@lilabiya9066
@lilabiya9066 Жыл бұрын
Supiriyak 💗
@Dihara28
@Dihara28 Жыл бұрын
සුපිරී 😁😇
@vihangaedirisinghe8738
@vihangaedirisinghe8738 Жыл бұрын
NSF Google search krphma N ne central atom kiyla pennanne🤔😐
@sew2372
@sew2372 3 жыл бұрын
🥰💖
@Fifamobile-xg8zj
@Fifamobile-xg8zj Жыл бұрын
Hodama dewal labenne anthimata ekai ekama duka🙂🧡
@pastpapertv
@pastpapertv Жыл бұрын
Ehema ekak naa..
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 51 МЛН
How To 10X Your Memory & Learning [New speech]
29:09
Nishant Kasibhatla
Рет қаралды 1,4 МЛН
How To Read Russian In 9 Minutes (Seriously)
9:10
Life of Yama
Рет қаралды 1,1 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН