'' ලයනල් බෝපගේ ජවිපෙන් ඉවත් වුණේ ඇයි ? ''

  Рет қаралды 37,007

SepalAmarasinghe

SepalAmarasinghe

Күн бұрын

Пікірлер: 192
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
kzbin.info/www/bejne/nWbMdmenha-Blbc '' ගේ පිටිපස්සේ දොර කඩාගෙන මම පැනලා ගියා...'' 01
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
ආනන්ද මහත්මයාණෙනි, ඔබට දීර්ඝායුෂ.
@chandrapalakodithuwakku
@chandrapalakodithuwakku Жыл бұрын
සේපාල් සහෝදරයා ඔබගේ වැඩසටහන් මම කාලයක් තිස්සේ බලනවා ඒත් මෙච්චර රස වත් නව කතාවක් වගේ ලේ වලට හදවතට දැනෙන සංවේදී ඉදිරිපත් කිරීමක් ,,.........
@gunawardanamkd2153
@gunawardanamkd2153 Жыл бұрын
ඉතාම කාලෝචිත වැඩසටහනක්...දෙදෙනාටම බොහෝ ස්තූතියි..
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 Жыл бұрын
❤❤❤
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ඒ මහා සටනේ ප්‍රතිඵල 2024 මල්පල ගැන්වීමට නියමිතයි .මාලිමාවට ජයවේවා ❤💪
@premjayantha3815
@premjayantha3815 Жыл бұрын
මේක ඉතිහාසගත වියයුතු වැඩසටහන් පෙලක්.. මොන දේශපාලන මතයක් දැරුවත්, මොන පක්ෂ නියෝජනය කලත් සියලුම සබුද්ධික ශ්‍රීලාංකිකයින් මේ වැඩසටහන් පෙල බලන්න ඕන. ඒක ප්‍රාර්ථනාවක්!!! ඔබ දෙපලටම දීර්ඝායුශ ලැබේවා!!! 🙏
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
එකඟයි... 👍👍
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
අනිවාර්යයෙන්ම ...
@vayalatnona
@vayalatnona Жыл бұрын
​@@maxwellfelix6349y
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
සත්‍ය කතාවක් 🌹 වැඩ සටහන විශිෂ්ඨ යි.
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 Жыл бұрын
සේපාල් සහෝදරයාගේ මැදිහත් වීමෙන් කරන මේ සාකච්ඡා මාලාව ඉතාම වටිනවා. විශේෂයෙන්ම එදා ගත් සමහර තීන්දු තීරණ ගැන කිසිත් නොදැන ජ.වි.පෙ.ට මඩ ගහන අයවළුන්ගේ දැනුවත් වීමට ප්‍රණාමය සේපාල් සොයුරාට ❤❤
@mkllin-jg3tq
@mkllin-jg3tq Жыл бұрын
සියලු දේ සමාජ ගතකරන ඔබ ලාට ස්තුතියි
@ruwinimendis4731
@ruwinimendis4731 Жыл бұрын
මහ පොලොවට ණය නැති පුත්තු.ජයවේවා.
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සේපාල් සර් ඔබ මෙතුමා සමග සාකච්ඡා කරද්දී කාලය ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ, ඔබ තුමන්ලව ඉක්මනින්ම නැවත බලාපොරොත්තු වෙනවා,ඔබ දෙපළට දීර්ඝායු වේවා! 👍👍 💐💐💐
@thomes67
@thomes67 Жыл бұрын
ආසාවෙන්ම බලන සංවාදයක්❤️❤️❤️👌
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
මට ආනන්ද සහෝදරයා කතා කරන කොට මතක් වෙනවා මගේ තාත්තා. එයත් කවදාවත් දේශපාලනිකව විකුනුනෙත් නැහැ. තනතුරු ගත්තෙත් නැහැ තමන්ගේ දේපල නැතිකරගෙන ජනතා විමුක්තිපෙරමුන වෙනූවෙන් පෙනී සිටියා
@sarathkumara1710
@sarathkumara1710 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 Жыл бұрын
නැවතත් ස්තූතියි ඔබට වාරන ආනන්ද ජයකොඩි මහතානනි....අපේ සේපාල් මහතාටත් ස්තූතියි...දිගටම මේ කතාබහ ගෙනියන්න...ඔහු තොරතුරු ගබඩාවක්...
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
සේපාල් සර් මම නැවත ඉල්ලමි, නන්දා මාලනී මහත්මියවත් සුනිල් ආරියරත්න මහත්මයාවත් මෙවැනි සාකච්ඡාවකට ආරාධනා කරන මෙන්... 🙏
@dineshpriyananda6042
@dineshpriyananda6042 Жыл бұрын
ඔක්කොම බැලුවා නියම වැඩක් ,නොදන්න ඉතිහාසෙ ගැන මෙහෙම දැනුවත් කරන එක👍👍👍
@sujeejames6038
@sujeejames6038 Жыл бұрын
මෙන්න නියම එඩිතර රටගැන හිතලා සටන් කරපු මිනිස්සු ..👍👍🙏 සන්නස්ගලගේ චැනල් එකේ එකෙක් ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණේ කියලා පක්ශෙ ආතල් නෑ කියලා දාලා ගියපු පාවලා දීපු එකෙක් .. ඔහුවය් මෙම සහෝදරයවය් සංසන්දනය කරද්දී අහසට පොළව වගේ .. මෙතුමාගේ නීර්හීත සටන්කාමීත්වයට මාගේ ප්‍රනාමය 🙏🙏
@travelLakiya
@travelLakiya Жыл бұрын
පිලිම නෙලා නැති විරුවන් 💪 සැබෑම විරුවන් ❤ මාලිමාවට ජය ජවිපෙට ජය 💪❤️
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
හරිම රසවත් සාකච්ඡාවක්. කුහක දේශපාලනයේ නොදුටු තැන් හරි ලස්සනට, හීනියට එලියට එනවා.ස්තූතියි.....
@harryherath1730
@harryherath1730 Жыл бұрын
දයාන් ජයතිලක යනු ඉතාමත් තක්කඩියෙක්, අවස්තාවාදියෙක්. ආත්මාර්තකාමීයෙක්
@SarathPushpakumara-i6p
@SarathPushpakumara-i6p 3 ай бұрын
Adamayek
@Amarathunge
@Amarathunge Жыл бұрын
සොඳුරු මිනස්සු ජාතියට ජිවය සපයයි ....
@pkds1983
@pkds1983 Жыл бұрын
කවදාහරි ඉතිහාසයේ ලියවෙන්න ඕන චරිත 💖❤️
@anushafernando6709
@anushafernando6709 Жыл бұрын
අනිවාර්යයෙන් ..100%
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
එකඟායි ....✔✔✔✔✔
@ajanthakumari119
@ajanthakumari119 Жыл бұрын
Respect💯💯💯👍👍👍
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌ NPP
@JoeAlexanderUdayakumar
@JoeAlexanderUdayakumar Жыл бұрын
This generation needs to understand what is the truth.thank you so much for you both 👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
👍බොහොම ආශාවෙන් ඉන්නවා ඊලඟ කොටස එනකල්. මාලිමාවට ජයනියතයි
@manjula1201
@manjula1201 Жыл бұрын
නියම චරිත වත් පුද්ගලයෙක් . A Caractor .
@nandapunchihewa3027
@nandapunchihewa3027 Жыл бұрын
ජගත් මනුවර්ණට සුපිරි චිත්‍රපටියකට නියම කතාවක්
@recyclebin-pk8jw
@recyclebin-pk8jw Жыл бұрын
❤❤❤❤❤
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
අදහසට එකඟායි .. ✔✔✔✔✔✔
@jayathissabandara1560
@jayathissabandara1560 Жыл бұрын
කතාව ඉවර උනාම අවසානෙට විශේෂ සිදුවීම් සියල්ල එකතු කරලා තව වීඩියෝ එකක් හදන්න එතකොට බොහෝ පිරිසක් බලයි
@SumithraGamage-l9g
@SumithraGamage-l9g Жыл бұрын
පට්ට මනුෂ්‍ය ..යෙක්
@user-ku2s
@user-ku2s Жыл бұрын
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ හෝල්එකේ' විමුක්ති ගී' බැලුවා මතකයි.
@chandanakalanadesilva2169
@chandanakalanadesilva2169 Жыл бұрын
මමත් බැලුවා . මට අද වග මතකයි මම 1966 ඉපදුන කෙනෙක්. මගේ ලඟම යාළුවෝ jvp නිසා හමුදාව මැරුවා. මම යන්නම් බෙරුණා
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤
@nuwankusum9698
@nuwankusum9698 Жыл бұрын
ඉගන ගන්න ගොඩක් දෙවල් තියනවා. ජය..
@hartwoodservices2842
@hartwoodservices2842 Жыл бұрын
මේ සිදුවීම් සම්බන්ධ මතකයන් නැවතත් සිහියට නැගෙනවා...❤️
@jpSL
@jpSL Жыл бұрын
තරුණ අරගල දෙකක ඇත්ත කතා මෙහෙම හරි එළියට ඒම ගැන සතුටු වෙනවා,ආනන්ද මහතාට ස්තුතිවන්ත විය යුතුයි,ඔහුගේ අවසන් ප්‍රකාශය’කිසිදු ලාභ අපේක්ෂාවෙන් තොරව පැමිණි බව’ සැබෑ විප්ලවවාදියෙකුගේ ප්‍රකාශයක්🫡
@nimalmanatunga9652
@nimalmanatunga9652 Жыл бұрын
Comrade , you are telling absolute truth.
@dayanandakannangara463
@dayanandakannangara463 Жыл бұрын
හැකිනම් ලයනල් බෝපගේ මහත්මයාගේ දුරකථන අංකය මේ වැඩසටහනක්‌ තුලින් ප්‍රසිද්ද කරන්න
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
Great intivev. Mr sepal
@firstlifelanka4974
@firstlifelanka4974 Жыл бұрын
Sepala iya ඉතාමත් වටිනාම හෙළිදරව්ව k. සැඟවී යාමට ඉඩ තිබූ . Excellent excellent ඔබ දෙපළම
@sumithpriyantha9699
@sumithpriyantha9699 Жыл бұрын
ඔබලා දෙපලට දීර්ගායුශ ලැබේවා
@sn9966
@sn9966 Жыл бұрын
හොද මනුස්සයෙක්....❤
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662 Жыл бұрын
විදේශයක සේවය කරන්නෙ....ඉතා කාර්‍යබහුල ජීවිතයක් ගත කරත්....දවස් දෙකකින් කොටස් පහක් බැලුවා....ඉතා රසවත්..කලින් පොත්, පත්තර වලින් උගැත් දේ..නැවත නැවතත් මතක් උනා....
@jayshn-n9575
@jayshn-n9575 Жыл бұрын
ආනන්ද ජයකොඩි නම් වූ ශ්‍රේෂ්ඨ සහෝදරයා කියන කරණු නිවැරදි සහ ශුද්ධවූ සත්‍යයන්ය . විජේවීර සහෝදරයා විසින් කොලබ , රැස්වීමක් තිබ්බ " කව්ද මේ දයාන් ජයතිලක කියන්නෙ " කියල ඔහු ගැන ලොකු හෙළිදරව්වක් කලා . දයාන් එදා ජවිපෙට විරුද්ධව වැඩ කල අයෙක් .
@DayanthaNoronsuhalu-w8z
@DayanthaNoronsuhalu-w8z Жыл бұрын
Jayawewa.
@abhayayapa4449
@abhayayapa4449 Жыл бұрын
An important discussion. Great.
@gunawardanamkd2153
@gunawardanamkd2153 Жыл бұрын
Great 👍...both of you...
@ulwishewageupul1395
@ulwishewageupul1395 Жыл бұрын
ලෙයින් කඳුලින් ගොඩ නැගුනු චරිත..ඉතිහාසය කියවීම මේ මොහොතේ වැදගත් . කොපමණ නම් පරිත්‍යාගයෙන් කටයුතු කල පක්ශයක්ද..ජයවේවා මාලීමාවට NPP .
@mahindaguruge9926
@mahindaguruge9926 Жыл бұрын
Jayaweewa! ❤❤❤❤❤
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
kzbin.info/www/bejne/gWKve3doebR6ebs '' ගෝනවල සුනිල්ලාට අපි දුවනකං ගැහැව්වා...'' 02
@m.v.sarathwijenayake7657
@m.v.sarathwijenayake7657 Жыл бұрын
ඔබ දෙදෙනාට අපගේ ගෞරවය හිමිවෙයි.
@champaperera8487
@champaperera8487 Жыл бұрын
එදා විමුක්ති ගී . අද තප්පුලන සංගීතයට ,බීමතින් පොල්ගස්වල කරටිය තෙක් නැගල නටන තරුනයො .එදා නිර්භයව උගතුන් ලෙසින් අරමුනක් කරා සටන් කල තරුනයො .අද ගමක් ගානේ වන සතෙකුටවත් ඉන්න බැරි වෙන්න අතිශය ඝෝෂාකාරී ,තරුනයො වල්මත් කරන විප්‍රකාර සංදර්ශන පවත්වන සංගීත කාරයෝ යැයි කියාගන්නා පිරිස් සහ කකුල් ,අත පය වලින් ඝෝෂාකාරී සංගීතය විදින තරුණ පරපුර . මේ රට ගොඩගන්න පුලුවන් වෙයිද .......????
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
kzbin.info/www/bejne/eovJmqhrf92DjMU '' ප්‍රේමදාස මිනීමරන එක නැවැත්තුවේ නෑ...'' 04
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
ඉතාම වටිනා වැදගත් කතා බහක්, ❤❤❤❤❤🎉🎉🎉
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
මේක දිගටම කරගෙන යන්න 😊❤ ජයවේවා ❤
@gayashansangeeth1626
@gayashansangeeth1626 Жыл бұрын
ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක ගැන කතා කරන්න අනිවාර්‍ය්‍යෙන්ම, මොකද ඒ ෆිල්ම් එකේ සමහර සිද්ධි ජවිපෙට අවශ්‍ය විදියට වෙනස් කලා කියන අදහස සමහර තැන්වල කියවෙලා තියෙනවා, ඒ ගැන විනිවිද විස්තරයක් දැනගන්න කැමතියි. නොදන්න මිනිස්සු මේ වගේ ඇත්ත මිනිස්සුන්ගෙන් ඒ ගැන හරියටම දැනගන්න ඕනෙ... අපිට මේ රට ඇතුළෙ ඉගෙන ගෙන මේ රටටම දෙයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා.. මේ වගේ සාකච්ඡාවලින් ඒ තැනට පාරක් හැදෙන බව විශ්වාසයි..
@Michelle-be9ti
@Michelle-be9ti Жыл бұрын
Niyami
@rajgunesekara6868
@rajgunesekara6868 Жыл бұрын
Excellent Sepal sahodaraya, (we tri forces)
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 7 ай бұрын
Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤
@srilankanraja9338
@srilankanraja9338 Жыл бұрын
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👍👍👌👌👌👌👌👌
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd Жыл бұрын
ඔබේ දර්ශනයට ගරුකරනවා❤❤❤❤
@orbertjayaweera4781
@orbertjayaweera4781 Жыл бұрын
Good and honesty people’s talking is very interesting to listen. Sepal thank you selecting people like Ananda .
@sujeejames6038
@sujeejames6038 Жыл бұрын
ආදරෙය් සහෝදරයා 🙏
@Aerospatial
@Aerospatial Жыл бұрын
was eagerly waiting, thank you.
@firstlifelanka4974
@firstlifelanka4974 Жыл бұрын
excellent excellent bro excellent service
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thanks sepal
@achinthajayasekara8967
@achinthajayasekara8967 11 ай бұрын
ගෝඩක් දේවල් ඉගනා ගත්තා..බොහෝම වටිනවා..මට මෙයන් වැටහුනේ ඔබ ඉවස්සන්න..ඔබට නිසි කාලය පැමිනිමට නියමිතයි..කුපිත වීම් වලට හසු නොවී සිටින්න..ඔබට ඒ කාලය පැමිනි පසු කිසිදු කරදරයකින් තොරව ඔහු පත් කරගන්න..ජය වේවා
@recyclebin-pk8jw
@recyclebin-pk8jw Жыл бұрын
Thanks sir❤❤❤❤❤
@VijithWaduge
@VijithWaduge Жыл бұрын
Every one salute you , wishing you a very happy long life !!
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව.... SAY the TRUTH '' මෛත්‍රීගේ සාදුලයි, මහින්දගේ සාදුලයි ලොකු රණ්ඩුවක් ගියා...'' 👉 kzbin.info/www/bejne/gYKrZalvaNuHprs
@kaushalyaekanayaka9232
@kaushalyaekanayaka9232 Жыл бұрын
@affordbay6700
@affordbay6700 Жыл бұрын
වටිනා මිනිස්සු 🚩❤️❤️💪
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
kzbin.info/www/bejne/g6CQkGaBadl1ibM " හතරදෙනෙක් කඩුවලින් කපලත් මම මැරුණේ නෑ..." 03
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Жыл бұрын
ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
kzbin.info/www/bejne/i5iqcq2jmNF-oac '' ITN අනුභව කළ ලෝන්ලියෙස්ගේ 'පිටකවරෙ '...'' | SEPAL- Short Clips #sepalamarasinghe
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල Жыл бұрын
රහස් පොලිසිය උසාවිය තියෙන්නේ දේශපාලකයින්ට මාධ්‍ය සංදර්ශන තියන්න. දේශපාලකයෝ එකට කාල බිලා එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන ගමන් ජනතාවට පෙන්නන්න බොරුවට රහස් පොලිසියට උසාවියට යනවා. රටේ අපරාධ හොයන්න රහස් පොලිසියට වෙලාවක් නෑ. බොරු නඩු ගොඩ ගැහිලා. මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න විසදන්න උසාවි නෑ. හොටු පෙරාගෙන හිටපු ඔලමොට්ටල කන්ජිපානිලා හරක් කටාලා රහස්පොලිසිය අල්ලේ නටවනවා. රටම විදුලි අර්භුදයක් තියෙද්දී ආටිගල කියන තනි මිනිහෙකුට යටවෙලා විදුලිබල පද්දතියම නවත්තලා. තමන්ට කැමති මොලේ මැරුණ වයස හහැට පැනපු නළුවෙක් වෙනුවෙන් දින 600 ක් මහා ඉස්පිරිතාලේ දැඩි සත්කාරේ තියන ඇදන් කිහිපයෙන් ඇදක් වෙන්කරලා.පොලිස් බලකායෙන් අඩක් ප්‍රභූ ආරක්ෂාව කියලා නූගත් පාදඩ පිරිසක් වෙනුවෙන් යොදලා. රටේ ප්‍රධාන ගුවන්තොටුපොලෙන් හොරෙන් ගුවන්යානයට නගින එකා සැක කරලා ඔත්තුව දෙන්නේ විදේශිකයෙක්.හමුදාවේ ගොඩක් උමංදාව ඇතුළු පන්සල්වල උදලුගාන්න අතුගාන්න යොදලා. මිනිස්සු අපා දුක් විදිමින් අර කපුවා මේ දේවාලේ රාවනා ධම්මික පැණි බොරු තෙල් ගුලි පැණි කමින් ලෙඩ රෝග හැදී මියැදෙනවා. විද්‍යාව වෙනුවට හැම තැනම අවිද්‍යාව මිත්‍යාව.ඒ දුක් විදින එවුන්ම අර ගොන් දේශපාලකයෝ වෙනුවෙන් කඩේ යනවා. රැවටිලා මැරිලා යනවා. අලුත් පරපුර කියන එවුනුත් ඒ විදිහමයි. මේක රටක් නොවෙයි පුකක්.
@sepalamarasinghe1
@sepalamarasinghe1 Жыл бұрын
අපගේ හතරවෙනි KZbin නාළිකාව Meet and Meal 👇 kzbin.info/www/bejne/fnLGqX6sgK-emtk ''බොබ් මාලිගේ පුත්තු එක්ක මීගමු රෙගේ සාදය...'' ගිරග්ග සමජ්ජ - 24 වැනි සාදය 🍷🍴
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
ඩෑම් පියදාස මරු කැල්ල ...
@nihalperera8913
@nihalperera8913 Жыл бұрын
thank you blessing 🙏🌷
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 Жыл бұрын
සේ්පාල ලාංකිය පුගතිශිිලිි ගමන්මගට ඉමහත් සේ්වයක් කිරිිම යුගයේ් වගකිිමකි....ඔබට...තුති.......!
@ranjithsilva878
@ranjithsilva878 Жыл бұрын
Good discussion
@judesilva7740
@judesilva7740 Жыл бұрын
Good job Mr sepal
@manthreenpunchihewa922
@manthreenpunchihewa922 Жыл бұрын
කියුබාවේ 11 වෙනි තරුණ සමළුවට දහභාගි වුනේ , රෝහණ සහෝදරයා , බෝපගේ , වාස් තිලකරත්න , සෝමවංශ අමරසිංහ , කෙලී සේනානායක , සුනිලා අබේසේකර , සහබාගි උනා ;
@santhajayalath
@santhajayalath 11 ай бұрын
ඔබ හරි. රෝහණ විජේවීර එම සමුළුවට සහභාගි වුණේ එංගලන්තයේ සංචාරය නිම කිරීමෙන් පසු.
@judeindrajith6751
@judeindrajith6751 Жыл бұрын
ඉතා වටිනා තොරතුරු ටිකක් දැනගත්තා..
@UpulThilak-r1p
@UpulThilak-r1p Жыл бұрын
Jayawewa sahodaraya. NPP eka dinawamu. Api,Rata dinannanam.❤❤❤❤❤❤❤❤❤
@kolithamendis2780
@kolithamendis2780 Жыл бұрын
👍
@gihanchameera6881
@gihanchameera6881 Жыл бұрын
Very interesting ♥️♥️♥️
@camilasupali9749
@camilasupali9749 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@dondons7826
@dondons7826 11 ай бұрын
This is great. I hope this never ends
@rangamilindafernando3947
@rangamilindafernando3947 Жыл бұрын
lassanai niyamai
@hendryrosa9329
@hendryrosa9329 Жыл бұрын
Marama vadasatahanak?..thanks..mr sepala❤
@DJP706
@DJP706 Жыл бұрын
❤❤❤
@renukarodrigo7696
@renukarodrigo7696 Жыл бұрын
Hoda kathawak
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 Жыл бұрын
N.Welikada........npp is best party among other parties.!!!❤❤❤❤
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 8 ай бұрын
❤❤❤.... Supiri.... Pattama interesting.... Me de gena hoyanna oni kamin aya oni tharam innawa.. Ara kalakanni jada deshapaluwo thamath hithan inne minissunwa අන්දන්න puluwan kiyala... හිතන් ඉන්නේ මිනිස්සු බත් කන හරක් කියලා... ඒත් දැන් එහෙම නෑ.... ඔබ මේ කරන මෙහෙයට බොහොම ස්තූතී
@uk-slvlog3790
@uk-slvlog3790 Жыл бұрын
Wonderful 🌹 keep up the good work 👏
@DimpleRFernando
@DimpleRFernando Жыл бұрын
such a interesting character , can listen to him for days. all the best to him!!
@dineshkarunarathne2730
@dineshkarunarathne2730 Жыл бұрын
Nice I impressed
@nimalmanatunga9652
@nimalmanatunga9652 Жыл бұрын
That affair was with a catholic or other chapter sister who participate for Vimukthi Gee. Sunila Abesekara's other song is සුමුදු yahane sinidu athirille of Dharmsiri බණ්ඩාරනායක 's Film .
@champaperera8487
@champaperera8487 Жыл бұрын
You are correct .
@thevabhas7225
@thevabhas7225 Жыл бұрын
Excellent..sir
@yvonnefernando6504
@yvonnefernando6504 Ай бұрын
We salute you Mr Ananda Jayakody
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
ඔය තරම් කැපකිරීම් කරන සහෝදරවරුන්ට රටක් ගොඩනගන එක මහ කජ්ජක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නෙ. මොකද එසේ මෙසේ ශක්තියක් නෙවෙයි සිතේ තිබිල තියෙන්නෙ. කැපකිරීම වුනත් පුදුම සහගතයි. මරණය පෙනිපෙනී ඉදිරියට ගිය ජවිපෙ සහෝදරවරු මගේ ජීවිතකාලයේ වැඩකල ආයතන තුල මට හමුවී තියෙනව. අද වනවිට මරාදමා ඇති අයත් ඉන්නව. මේ කතානායතයත් එහෙම ලේසියෙන් මරන්න පුළුවන් පුද්ගලයෙකු නොවන බව පේනවා. ඒ තරම් සතුරා ගැන හොඳ අවබෝධයෙන් ඉඳල තියෙන්නෙ.
රන්ජන් රාමනායකගේ කැත වැඩ.2024.10.30.
29:22
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 1,8 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 7 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 99 МЛН
'' කාන්තාවන් එක්ක සාදුලා තරහා ඇයි ? ''
19:49