කැනඩා - ඉන්දියා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය යට ඇමෙරිකාවේ අදිසි මෙහෙයුමක්! | Champika Ranawaka

  Рет қаралды 38,020

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 267
@lupo_wicky
@lupo_wicky 2 ай бұрын
දැන් ඉතින් හිටපන්කෝ ඊලඟ සිකුරාදා වෙනකන්. අනේ මේක සතියට දෙකක් කරන්න ඕන කියන අය මේකට like කරන්න
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
මාලිමාවෙන් මැතිඅබය පුරවමු ! විපක්‍ෂ එපා ! උන් ඔක්කොම හොරු ! 🙏 🙏 🙏 මාලිමාවට ජයවේවා 🙏
@Hp_Boss
@Hp_Boss 2 ай бұрын
​@@kudusilva9498මොකද බම් ඔය 😹💔
@ravindujha3550
@ravindujha3550 2 ай бұрын
@@kudusilva9498 pissekd pko uba?
@lupo_wicky
@lupo_wicky 2 ай бұрын
@@kudusilva9498 pissuda hetida modaya
@sumudukumarage9379
@sumudukumarage9379 2 ай бұрын
Y666y⁶⁶⁶⁶⁷66⁶777767767777777777⁷7777⁷⁷777⁷​@@kudusilva9498
@jayanthenandasiri
@jayanthenandasiri 2 ай бұрын
දේශපාලන මත මොකක් උනත් ඉගෙන ගන්න හුගක් දේවල් තියන podcast එකක් .අසාමාන්‍ය දැනුමක් තියෙන්නේ .විශ්ව කෝශයක් ❤
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 ай бұрын
භූ දේශපාලනය පිළිබඳ වැදගත් කතාබහක් ❤
@anushdonsampath448
@anushdonsampath448 2 ай бұрын
රසික ජයකොඩි මහාතාටත්.පාඨලි මහාතාටත් බෙහෙවින් ස්තූතියි මේ දැනුම දෙනවාට....
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි ♥️♥️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
​@@තිස්සකුට්ටි do not involve politics here
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 2 ай бұрын
@@eshikaudayanawanigasekara උබ කව්ද අයිසේ මට talk දෙන්න?😂 දැනගනින් මම තමා තිස්ස කුට්ටිආරච්චි!
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 2 ай бұрын
ඒ උනාට මන් එක්ක බලද්දි මේ මොක්කුන්ද වගේ නේද?🤣
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 2 ай бұрын
මා සතු දැනුම දන්නේ මන් විතරයි! ඕන ප්‍රශ්නයක් අහපන්, දැන් උත්තර දෙනවා🤓
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
@@තිස්සකුට්ටි We do not see here bring your ideas from your channel. Do not disturbe people.
@roshanperera7020
@roshanperera7020 2 ай бұрын
ස්තුති දෙදෙනාටම ඉතාමත් හරවත් පැහැදිලි කිරිමක්
@shashikarashminda1637
@shashikarashminda1637 2 ай бұрын
ආසවෙන් අහන් ඉන්න පුලුවන් දැනුම පිරුනු සන්වාදයක් ❤
@wijayabandara9810
@wijayabandara9810 2 ай бұрын
ඔබතුමා ගේන වැදගත්ම වැඩසටහන ස්තුතියි
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 2 ай бұрын
ඉතා ඉහල පැහැදිලි කිරීමක් . ස්තූතියි
@bgtec1791
@bgtec1791 2 ай бұрын
දේශපාලනය කොහොම උනත් රනවකගේ දැනුම ❤
@dhanushkadharmapala1313
@dhanushkadharmapala1313 2 ай бұрын
චම්පික රණවක දැනුමින් සන්නද්ධ මනුස්සයෙක් . ස්තුති ඔබ දෙදෙනාටම👍👍
@chandramalkanthi571
@chandramalkanthi571 2 ай бұрын
හොඳ සාකච්ඡා ව ක්.ස්තුතියි.
@chathurangaamila5345
@chathurangaamila5345 2 ай бұрын
වැදගත් වැඩසටහනක්❤❤
@BeaEuropean
@BeaEuropean 2 ай бұрын
මරු මේක ❤
@chanakabotheju7262
@chanakabotheju7262 2 ай бұрын
Great programme.keep going.
@dinukamuthukumarana3886
@dinukamuthukumarana3886 2 ай бұрын
ලෝකය ගැන ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. ❤
@anthonydefonseka5309
@anthonydefonseka5309 2 ай бұрын
Very interesting program, Thanks 🙏
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 2 ай бұрын
පට්ට දැනුමක් සහ විග්‍රහයක් එහෙත් දැනුමට සමගාමීව භාවිතය පරස්පරයි මොකද මොහුගේ භාවිතය රටට එරෙහි නැතිනම් MCC එකට කත් අදියිද
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
මොකක්ද mcc කියන්නේ
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 2 ай бұрын
@@Coool-lj4wf Millennium challenge cooperation රටට එරෙහි ඇමරිකානු මෙහෙයුම වර්තමාන රජය ඇතුළු සියලු රජයන් නිහඬයි පාඨලී චම්පික තමයි යහපාලන ආණ්ඩුවෙ ඔය සම්බන්ධව කැබිනට් ප්‍රත්ත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
​@@Coool-lj4wf mcc ගිවිසුම කියන්නෙ 2015-19 කාලෙදි USA එක ලංකාවෙ ඉඩම් සහ මහා මාර්ග සංවර්ධනය ට ආධාර දෙන්න කරන්න හදපු ව්‍යාපෘතිය ක්. ඒකෙදි ඔවුන්ට ලංකාවෙ ඉඩම් සහ දේශපාලනය අතින් ලොකු පාවාදීම ක් සිදුවෙන්න ගියා. මෙයා තමයි අදාල ඇමතිවරයා .
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
@@nihalepa8174 ගිවිසුමේ කොහොමද තියෙන්නේ
@sam_fonseka
@sam_fonseka 2 ай бұрын
​@@nihalepa8174oya pohottuwata neda chande dunne?
@criptocurrency7282
@criptocurrency7282 2 ай бұрын
Scholor politician, thank you for updating ❤
@lupo_wicky
@lupo_wicky 2 ай бұрын
අද එක නං ආයි කතා කරන්න දෙයක් නෑ කේක් කැල්ලක් වගේ හරිම රහයි!!!!
@hettikumara8287
@hettikumara8287 2 ай бұрын
ජයවේවා ❤️❤️🙏
@Maths2002C
@Maths2002C 2 ай бұрын
මේක හරි රහයි.....දානකන් බලාගෙන ඉන්නේ🥀
@arunasanjewa9722
@arunasanjewa9722 2 ай бұрын
ඉතිහාසය දේෂපාලන පෝත පත කියව්මේන් ගත් දැනුම අතිව්ශිෂ්ටයි එ හා සමානවම කරුනු ගේනහැර් දැක්ව්මේදි බාෂාව හැසිරව්ම සිත් ගන්නා සුඑයි.""මේතුමාගේ පක්ෂ දේෂපාලනය ගැන යම් යම් ව්වේචන තිබුනත්.ඉතිහාසය ලෝක දේෂපාලන තාක්ෂණය හා වේනත් කරුනු සාකච්ඡා කිරිමේදි එ සැම දේයක්ම ඉතාම පුලුල් ලේස ව්ග්‍රරහ කිරිමේ දැනුමක් මේතුමා සතු ව්ෂේෂ හැකියාවකි.
@RizanGems
@RizanGems 2 ай бұрын
Very good. I like this type of subjects. Without our own politics. 👍
@rezasamath6370
@rezasamath6370 2 ай бұрын
Very interesting indeed....
@IamIsuru
@IamIsuru 2 ай бұрын
Great Discussion
@nithumaldias8850
@nithumaldias8850 2 ай бұрын
Thanks Mr. Chamal for the vivid info.
@kasunsanjeewa6189
@kasunsanjeewa6189 2 ай бұрын
මම londan වල එක victoria albart museum එකට ගිය ඒකෙ අපෙ ගොඩක් පුරවස්තු තම්පත්කර තියනව ඒව දැක්කම අමුතු හැගීමක් එනව. සමහරක් වෙලාවට ඒව මේවෑම තිබ්බ එක හොන්දා පහුගිය වසර 10 15 තුල උනදේවල් නිසා.
@jesudhadanmanikkam8838
@jesudhadanmanikkam8838 2 ай бұрын
I like mr champika❤
@Ashe1479
@Ashe1479 2 ай бұрын
Very valuable discussion
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Nice ❤
@pandukajayawardena3514
@pandukajayawardena3514 2 ай бұрын
Excellent exposure on wide ranging historical political events across the Globe. Many thanks to both gentlemen for bringing a high quality program to our door step. Cheers !!!
@christydaniel2629
@christydaniel2629 2 ай бұрын
Best Interview.
@UDCMAMunasinghe
@UDCMAMunasinghe 2 ай бұрын
Rasika ,really one of solid issue, and most tallented person to geopolitics.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 ай бұрын
අප පොදු රාජ්‍යය මණ්ඩල යෙන් ඉවත් වේන්න ඕන.
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
හේතුව?
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
10:30 16:50 32:45 39:00 1:00:00 වටිනාකම කියලා නිම කරන්න බැරි podcast එකක්. හරිම කෑදරකමෙන් අහන්නේ 🙂💙
@gihanirugalbandara381
@gihanirugalbandara381 16 күн бұрын
Politics aside, this guy is a treasure trove of knowledge.
@ashleyperera9604
@ashleyperera9604 2 ай бұрын
niyamai
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 2 ай бұрын
ammo balagena hitapu episode ekak ❤
@prabath-realtor
@prabath-realtor 2 ай бұрын
වැඩ ඉවර කරල ඇදට ආවේ නිදියන්න, මේකත් බලලම නිදියනව❤❤
@sajithdushantha8575
@sajithdushantha8575 2 ай бұрын
Woow patta❤️
@naadi1987
@naadi1987 2 ай бұрын
Patali Supiri
@johnlee357
@johnlee357 2 ай бұрын
@mgiprabhashana6191
@mgiprabhashana6191 2 ай бұрын
ඉන්දීය දේශපාලනයේ විජය සම්ප්‍රාප්තිය ගැන video එකක් ඕන
@lakmalevc-gr7lf
@lakmalevc-gr7lf 2 ай бұрын
👍👍👍
@gayannadeera1
@gayannadeera1 2 ай бұрын
ඉතාමත් හොඳ අර්ථවත් සාකච්චාවක්‌. කලිස්තාන් පෙරමුණේ මිනිස්සු ගොඩක් ඉන්නෙ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා වල සරෙයි නගරේ. මම එහෙ හිටියා කාලයක්. ඒ කාලකන්නි මිනිස්සු එක්ක ඉන්න අමාරු නිසා ප්‍රාන්තේ මාරු කලා. පන්ජාබියෝ කියන්නේ සාපයක් 😪
@nimalsiriliyange6468
@nimalsiriliyange6468 2 ай бұрын
කැනඩා ඇමරිකා 😮
@chandimayatawara3415
@chandimayatawara3415 2 ай бұрын
💖💖💖💖💖💖💖
@RoyyaMadure
@RoyyaMadure 2 ай бұрын
❤🎉
@kasunmalinda4981
@kasunmalinda4981 2 ай бұрын
පාඨලීගේ කතාව ඇතුලෙ පොඩි ජාතිකවාදී තෙලක් තියෙනවා. හැබැයි ඒක මරු. ❤
@maheshkarunarathne61
@maheshkarunarathne61 2 ай бұрын
Me wage programe ekko dik karanna oni.nethnam sathiyata 2k wath danna oni
@Sagith_Dilshan
@Sagith_Dilshan 2 ай бұрын
17:57 USA, Canada, UK, Australia, New Zealand තමන්ගෙ සම්භවය වන Anglo Saxon බැදීම දිගටම තියාගන්න උත්සාහ කරනවා.
@tprambu
@tprambu 2 ай бұрын
Very insightful program. Im glad to glean from Mr.Champika's wealth of knowledge. Although Im not in agreement of opinions as of Isreal. I voted for SJB as I have always..., although Im glad in some regards I dont have to listen to a leadership spewing anti-Isreal sentiment. In a non-muslim (non genocidal) environment one can see some fairness in sharing such a view. Doesnt Isreal have the right to return to its homeland (whether its been 200 years or 2000 years) and defend its people. They were driven out by Romans and persecuted for centuries by Arabs and then Europians. Now the worlds opinion is that Isreal is a colonizer..? What if Sinhalese were returning to Ceylon after the English left and the worlds opinion were, Sinhalese are colonizing and oppressing the recent S.Indian settlers. We know that is biased! Im not sympathizing for the West and their atrocities. That has to be dealt. But on the otherhand would small nations like Srilanka even remain Bhuddists or prulalistic had the Muslim expansion not being contained at some point..
@sonicesb
@sonicesb 2 ай бұрын
කියලා පය 13යි ගියේ... අන්න අරුන් ඉරනෙට ගහනවා...
@shamoddissanayaka8744
@shamoddissanayaka8744 2 ай бұрын
❤❤❤❤
@wajirasiri
@wajirasiri 13 күн бұрын
ලංකාවේ උන් ඉංග්‍රීසි ඉගෙන ගත්තහම උන්ට සිංහල අමතක එනවා. හැබැයි ඉන්දියාවේ උන් කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ඉන්දියානුකම අමතක කරන්නේ නෑ!
@harshanausgalahewa4469
@harshanausgalahewa4469 2 ай бұрын
සික්කො කියන්නෙ මහ ජරාම ජාතියක් පිටරටවල ජීවත් වෙන මිනිස්සුන්ගෙන් ටිකක් සික්කෙක් ගැන අහල බලන්න ප්‍රතිචාරය කොහොමද කියල.දේශනයයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත❤
@desilvaberty1013
@desilvaberty1013 2 ай бұрын
පාටලීගෙ ජත්‍යන්තර දනුම හා පැහැදිලි කිරීමේ ශක්තිය අගය කරමි.රසික ජයකොඩිගේ මෙහෙයුම් රටාවද පසසමි.
@nuwanchathuranga
@nuwanchathuranga Ай бұрын
පාඨලී චම්පික අනු නාකි වරයකු
@kumuduwijetunge2687
@kumuduwijetunge2687 Ай бұрын
Thank you for yhis podcast. However suggest that you know countr's history before interviewing intelectuals.
@WolterPrashad-vh9eh
@WolterPrashad-vh9eh Ай бұрын
Oyalage wede supiri mama mula indalama ehuwa
@ashankavinda8290
@ashankavinda8290 2 ай бұрын
ස්ක් අගම ගැන videos one
@christydaniel2629
@christydaniel2629 2 ай бұрын
Pre 1970 era Rohona Wijeweera Bogambara Speech.
@waruniekanayake2227
@waruniekanayake2227 2 ай бұрын
Canada - comes from the Huron-Iroquois word Kanata, meaning village or settlement. Explorer Jacques Cartier named Kanata as Canada 🇨🇦
@tharundesilva8266
@tharundesilva8266 2 ай бұрын
Hi Rasika, I’m a teacher in Australia who specialises in aboriginal traditions and culture.I’m deeply passionate about this topic and the historical impact of the colonial empires.If you ever want to deep dive into this topic I’m more than happy to participate in a conversation with you.Let me know if you are interested. Thank you.
@maheshkarunarathne61
@maheshkarunarathne61 29 күн бұрын
Me programe sathiyata 2k oni
@lahiruprasad8954
@lahiruprasad8954 2 ай бұрын
Champika kiyane hoda molayak
@dinesh-colombo
@dinesh-colombo 2 ай бұрын
CANADA - AMERICA ??? CANADA - INDIA, you should have re clarified the mistake...as you kept saying CANADA - AMERICA twice.
@niromaduwanthi4071
@niromaduwanthi4071 2 ай бұрын
Libiya or Ethiopia????? Confused 😕
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
Operation blue star 1:04:07
@TusharaAmarasinhaA
@TusharaAmarasinhaA 2 ай бұрын
රනවක මහතා ලෙස ඇමතුවානම් වටිනවා නම් හෙදයි නෙද
@wijayabandara9810
@wijayabandara9810 2 ай бұрын
රසික මහත්මා උද්දච්ච යී ඔබ සමග එකගයි
@KoreanDream-k8v
@KoreanDream-k8v 2 ай бұрын
පාටලී අපරාදේ... අනුරගෙන් පස්සෙ රටට ඉන්න නායකයෙක්
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
පාටලීගේ කාලෙ අවසන්. දැනුම outdated. දේශපාලන කියවීම් අසාර්තකයි.
@sam_fonseka
@sam_fonseka 2 ай бұрын
​@@k9_w-h2dapi ehenam anura kumara mahathata me wage podcast ekakakata aradhana karamu 😂😂😂 🙏👍👍😭😭😭
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
⁠@@sam_fonsekaඑයා දැන් ජනාධිපතිනේ. ඒක එයාගෙ දේශපාලන හැකියාව. එහෙමයි කියලා එයාගෙ ඉංග්‍රිසි දැණුම අනුව එයාට ජ්‍යාත්‍යන්තර දේශපාලනය ගැන තමන්ගෙම තියුණු මතයක්, ගැඹුරු අර්ථකථන යක් තියෙනවා කියල හිතන්න අමාරුයි නේද? රනිල්ගෙ කියවීම මම හිතන්නෙ පාටලීට වඩා හොදයි.
@sam_fonseka
@sam_fonseka 2 ай бұрын
@@k9_w-h2d how could his knowledge be outdated? These podcasts are about some events happened within couple of years. I have never seen Ranil hold a conversation this long with facts with a nice flow and yet comprehensively.
@sam_fonseka
@sam_fonseka 2 ай бұрын
@@k9_w-h2d if anura had a knowledge like this, it would be easy to manage some challenges. But we had presidents like Mahinda and Sirisena. Anura will be better than Mahinda and sirisena.
@christydaniel2629
@christydaniel2629 2 ай бұрын
Sirimavo Bandaranayake Era Pre 1971 Insurgency no better Person thsn Hon Patali ChampakaRanawaka to explain.
@s.y.b.mranathunga3494
@s.y.b.mranathunga3494 2 ай бұрын
33:00
@sandunbandara777
@sandunbandara777 2 ай бұрын
ලංකාවේ ඔහොම සෙට එකක් ඉන්නවනෙ බටහිර ජාන කවලම්..
@AbeykumaraPerera
@AbeykumaraPerera 2 ай бұрын
ඔබේ ජාන කාටද කලවම්?
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
@@AbeykumaraPerera එයා බණ්ඩාර කෙනෙක්. කොනප්පු බණ්ඩාරගේ (Dom João da Austria) කව්රු හරි වෙන්න ඇති. :D
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 21 күн бұрын
Navjot sing sidhu
@ishankaamarasooriya5631
@ishankaamarasooriya5631 2 ай бұрын
Gold 💯🫡
@silenttraveler2911
@silenttraveler2911 2 ай бұрын
Brics and belt & road ?????
@vimsen2221
@vimsen2221 2 ай бұрын
ලංකාවේ මයිසූර් පරිප්පු කිව්වට වෙනත් රටවල කියන්නේ ‘මසූර්’ පරිප්පු කියායි.
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 2 ай бұрын
Atthatama patali ara piyano gon putha passe giye ai? Malimawata amuwen gahawwa, But we Wish u near future mr. Champika decide right way
@sadushadivyanjanaiddamalde6010
@sadushadivyanjanaiddamalde6010 2 ай бұрын
Rasika, It doesn't need stupid interruptions to show that you know just let the guest to speak
@HaleemDeen-w7y
@HaleemDeen-w7y 2 ай бұрын
Me mn lankawe inna Sindhi Muslim kenek vidihata ape pawla buttota godak kamathi ithin butto kiyanne punjabi nemei butto Sindhi
@ideatv2389
@ideatv2389 2 ай бұрын
හරි සරලයි , ඉන්දියාව රුසියාවට චීනෙට ලන් වෙනවා, ඈමෙරිකාව ලන්කාව ට ලන් වෙනවා. අනිවාර්යෙන් ආයිමත් ඉන්දියාවේ රෝ එකෙන් ලන්කාව අවුල් කරනවා අවුරුදු ගානකට නෑගිටින්න බෑරි වෙන්න
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 ай бұрын
බොහොම හරි
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
සම්පුර්ණයෙන්ම වැරදි මතයක්. ඉන්දියාව ඇමරිකාවේ බෛඩන් සහ හැරිස් ආණ්ඩුව වගේම කැනඩාවේ ජස්ටින් ට්‍රුඩෝගේ ආණ්ඩුව සම්පුර්ණයෙන් නොසලකා හරිනවා. ට්‍රම්ප් සහ පියේ පොලිව්යේ බලයට පත් වූ පසු ඔය සියලු දේ වෙනස් වෙනවා. ලංකාව අනිවාර්යෙන් මෝඩි ගේ පාරේ යා යුතුයි.
@Hp_Boss
@Hp_Boss 2 ай бұрын
​@@k9_w-h2d😹💔
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
​@@k.a.rbandula7501 අපි Resilient වෙන්න ඕනේ.
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
සුද්දා ආවේ නැත්තන් ලංකාවට ඇත්තටම මොකක් වෙයි ද? කැප්පෙටිපොළල යතාර්ථය දකීද? එහෙම උනේ නැත්තන් අපි කන්නසාමිගේ තෙලිගු බාසාව කතා කරන ඉන්දියන් කාරයෝ වෙන්න තිබුනා නේද?
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@namalchathuraka482
@namalchathuraka482 28 күн бұрын
Patali gotta
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 ай бұрын
ගෑනු ජාතියට මේ සමාජයේ මොන මගුලකටද ඉහළ තැනක් දේන්නෙ හරිනම් ඔකුන්ට පහළ තැනයි හිමි විය යුත්තේ, සිංහල සමාජය තුළ පිරිමින් ට ඇති තැනක් නෑ . ස්ත්‍රීන් බහුතරයක් විනාශ කරොත් අපිට විමුක්ති ය හිමි වෙනවා නොවුණු මානයි එය එසේම විය යුතුය.
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
මාලිමාවෙන් මැතිඅබය පුරවමු ! විපක්‍ෂ එපා ! උන් ඔක්කොම හොරු ! 🙏 🙏 🙏 මාලිමාවට ජයවේවා 🙏
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
මාලිමාවෙන් මැතිඅබය පුරවමු ! විපක්‍ෂ එපා ! උන් ඔක්කොම හොරු ! 🙏 🙏 🙏 මාලිමාවට ජයවේවා 🙏
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
උද්දාල බමුණා නැවත ඉපදිලා😅.
@jagathsirinimala9020
@jagathsirinimala9020 2 ай бұрын
😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
​@@kudusilva9498 Do not see politics here.
@s.y.b.mranathunga3494
@s.y.b.mranathunga3494 2 ай бұрын
18
@kiribath100
@kiribath100 2 ай бұрын
Pompom
@kandyeagle
@kandyeagle 2 ай бұрын
ඉන්දියාවේ සති පූජා නතර කරල ඉංග්‍රීසි උගන්වලා ක්‍රීකට් ගැස්සුවට ඉන්දියාවත් බ්‍රිතාන්‍යය ට ණයයි
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 ай бұрын
උබ ඔය ඉන්න එකෙ ටියුඩර් වීරසිංහ සහ චාමර සුමනපාල පාඨලී චම්පික රණවක කියන ඒවත් ගිහිං අහපං සහ ඉතිහාසය ගැන භූ දේශපාලන ගැන ඉගෙන ගනින් එතකොට උබේ ඔය බටහිර ට ලැදි කම නැති වේලා යයි.මම කියනවට ඔය ටික කරලා බලපං කෝ.
@KavishkaDilhara-d2i
@KavishkaDilhara-d2i 2 ай бұрын
Plyn htto ynna😂 මොකටද ට්‍රිලියන ගාණක් හොරකම් කෙරුවටද ණය.ගොන් criya
@nimeshzov
@nimeshzov 2 ай бұрын
අනේ පලයන් මී හරකො යන්න බ්‍රිතාන්‍ය ඩොලර් ට්‍රිලියන 37 විතර ඉන්දියාවෙන් හොරා කෑව ඕකුන් ලෝකෙන්ම සමාව ගන්න ඕන දැන් හූරා කාපුව ඉවර වෙල ඇඩිල ඉන්නේ 😂
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
@@kandyeagle ඉංදියාවනම් උන්ට ණය නෑ. ඉංදියාව ලැජ්ජා වෙන්න ඕන අතිශය විශාල මානව සහ භව්තික සම්පත් තියාගෙනත්, නැව් කිහිපයකින් ආපු ආක්‍රමණකයන්ට යටත් වීම ගැන. ඉංදියාව ලංකාව වගේ කුඩා රටවල් ආක්‍රමණය කරල හූරගෙන කෑවට, නැව් කීපෙකින් ආපු සුද්දො ඉස්සරහ නෝන්ජල් උනා. ඔය අවිහින්සාවාදෙ හැම තිස්සෙම හරි යන්නෙ නෑ.
@warunalakshitha7738
@warunalakshitha7738 2 ай бұрын
අම්මගෙන් අහපන් ඇරියේ සුද්දෙක්ද කියලා
@mrscook7403
@mrscook7403 2 ай бұрын
සික් අය පවු එයාලට අපෙ රටෙන් කෑල්ලක් දෙන්න් ඔනි
@NasaakaNatasha-cf7oq
@NasaakaNatasha-cf7oq 2 ай бұрын
World politics and illminatti Zionist gena minissunta godak kiyala denna pls. Lankave minissunta mokuth danne. Zionist lankava allaganna aaramba karala ivarai . Future Israel srilanka allagannava
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
ඊට වැඩිය හොදනැද්ද ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගෙන තමන්ම ලෝක ඉතිහාසය සහ දේශපාලනය අධ්‍යනය කරානම්?
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Do your research if you can
@amanthamanathunge948
@amanthamanathunge948 2 ай бұрын
Zionists la kale reptilians la thama aththamta loke palane krnne.Mkd math ewagee kenek
@harshayapa9281
@harshayapa9281 2 ай бұрын
Anuratath owage chance ekak denna ona ai meya witarak genne
@sam_fonseka
@sam_fonseka 2 ай бұрын
Oya ithin jokes karanawane 😂😂😂😂😂😂
@kandyeagle
@kandyeagle 2 ай бұрын
සර්ව ජන චන්දය, 1943 නිදහස් අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාල සුද්දගේ සුභසාධන නෙමෙයිද
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
ලැබුනෙ සුද්දගෙ කාලෙ වුනත් ඒවට ලංකාවෙ නායකයන්ගෙ ලොකු සටනක්, බලපෑමක් (campaign එකක්) තිබුනා.
@kandyeagle
@kandyeagle 2 ай бұрын
@@nihalepa8174 රජකාලේ නම් ඕව මොනවත් බෑ. උඩුකය වහන්නත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොන්ගෙන් අවසර ගන්න ඕනෑ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Do not see finger when pointed out moon
@kandyeagle
@kandyeagle 2 ай бұрын
@@nihalepa8174 රජකාලේ නම් කිසිම සුභ සාධනයක් නෑ. සුද්දා තමා කුළ භේද නැති කරල රට modernise කලේ
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
@@kandyeagle මේ කාරණය මගෙ සටහනත් එක්ක සම්බන්ධයක් නෑ
@gayanranasingha7869
@gayanranasingha7869 2 ай бұрын
පච රනවක බොරු කියල කියල දැන් ඇත්ත කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නෙ නැ
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
කුහක කුනුහරප ජෙරිකැප්පෝ දන්නෙ ඔච්චරයි. කයියනායක කියපු පච දැන් ෆේස්බුක් එකෙනුත් අයින් කරලා.
@kandyeagle
@kandyeagle 2 ай бұрын
ඉන්දියාව කැනඩාවේ මිනිමැරීම චම්පිකට අනුව ok වගේ මට හැහේ
@Coool-lj4wf
@Coool-lj4wf 2 ай бұрын
එහෙම එකක් මෙතන කියන්නේ නැහැ
@kandyeagle
@kandyeagle 2 ай бұрын
කැනඩාවේ ළමා සුසාන භූමිය වසංගතයක් නිසා මියගිය දරුවන් ගේ සුසාන භූමියක්. ඔයාගෙ 43 සේනාව වගේ ස්බදේශික ළමයින්ට සමාජයේ ඉහළ යාමට කැනඩාවේ රජය හා කතෝලික සභාව එක්වී ගෙන ගිය ළමා නිවාස. මේ නිවාස හැන බොරු පතුරුවනවා සමලිංගිකයන් කතෝලික සභාව අපහාස කිරීමට. ඒවා හැන කල පොලිස් පරික්ෂා කියවන්න චම්පික බොරු නොකියා
@sumedaappuhamy996
@sumedaappuhamy996 2 ай бұрын
Not pieray It is piˈɛɹ
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 ай бұрын
අපේ අනුරත් ඕනවට වැඩිය ඇමරිකාව පැත්තට ගියොත් ඉන්දියාවෙන් රුසියාවෙන් කනවා පරිප්පුව
@k9_w-h2d
@k9_w-h2d 2 ай бұрын
බොරු මත සමාජ ගත කරන්නේ නැතුව ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන දේශපාලනය හදාරන්න.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Blinded
@nuwansanjeewa2886
@nuwansanjeewa2886 2 ай бұрын
කතා කරන රටවල් දෙකවත් හරියට දන්නැ කැනඩාවයි ඇමරිකාවයි ගගා කී පාරක් කිව්වාද?
@janithsl
@janithsl 2 ай бұрын
Kuhaka noviii, kiyana deya hariyata listen karanna
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
​@@janithsl හොඳ උත්තරේ . ඔබට ස්තූතියි 😅
@sam_fonseka
@sam_fonseka 2 ай бұрын
​@@nihalepa8174mention the time stamp please where you got confused.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Blind man
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН