උයන්න පහසුවෙන්න මස් මාළු සුදානම් කරගන්නා අයුරු-Episode 1006 Pre-Prepare Meat & Fish for Easy Cooking

  Рет қаралды 127,155

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 149
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
kzbin.info/www/bejne/oZ6Yf5uDjLStitU ටින් මාලු විඩියෝ ලින්ක් එක
@ranudamayanthi8384
@ranudamayanthi8384 2 жыл бұрын
👍👍👍
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
සූදුරු chicken තෙල් දාන එක නම් හරිම රසයි තමයි aunty. මාත් පොල් සම්බෝලයක් හදල ඒකත් එක්ක කනව රෑ වෙලාවට හරිම ලේසියි හදන්නත්. මං ගොඩක් දවස් වලට හදනවා. Husband ත් හරිම ආසයි.
@Kulasinghasenani8
@Kulasinghasenani8 2 жыл бұрын
හැමදාම වැදගත් දෙයක් කියලා දෙන්නේ දරැවන්ට අම්මා වගේ ඉතින් ❤️❤️❤️😍😍😍😘😘😘
@movinduravinu3533
@movinduravinu3533 2 жыл бұрын
සූදුරු චිකන් තෙල් දාලා හැදුවා...ඒක හරිම රහයි....thank you aunt
@dushanikaushalya4516
@dushanikaushalya4516 2 жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මිය ....ඔබගේ නිහතමානී චරිතවත් බවට මම ගොඩක් ආසයි...
@kgunarathna4710
@kgunarathna4710 2 жыл бұрын
රෙසිපියට වඩා ඔබතුමියගෙ හිනාව, කතාව දකින්නයි මං වීඩියෝ බලන්නෙ❤
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච 2 жыл бұрын
අනේ ඔව් මාත් එහෙමඊ
@drkodagoda
@drkodagoda 2 ай бұрын
@AiranganiSumithra
@AiranganiSumithra 4 ай бұрын
Thank you .dalada damidigr phitai 11:05
@CarelyBee
@CarelyBee 2 жыл бұрын
Every Sunday I used to do this aunty. And that's what I m preparing for the next whole week. Thanks for sharing as this helped me to find some tips 😉❤️
@dinud5706
@dinud5706 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අන්ටි.😘 එලවලුත් මේ වගේ හදලා තියා ගන්න හැටි කියලා දෙන්නකෝ 😘😘😘
@anuraathapattu3127
@anuraathapattu3127 2 жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි. මං ඔබෙන් උගත් දේ බොහොමයි. තෙරුවන්සරණයි 🙏
@mallikasilva3728
@mallikasilva3728 2 жыл бұрын
Obathumiyata bohoma sthuthi hamadama loku dewal apita kiya denawa sthuthii Jesu pihitai 🙏🙏❤️❤️❤️
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 2 жыл бұрын
හරිම වැදගත් . කියලා දුන්නට බොහොම ස්තුතියි ..!
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි අනෝමා මහත්මිය හරිම වැදගත් වීඩියෝ එකක් අපූරු දැනුවත් කිරීම බොහොම ස්තූතියි ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් බව වේවා
@nayominayomi7320
@nayominayomi7320 2 жыл бұрын
අනේ thank you aunty ඔයා ගොඩක් පැහැදිලිව හැම දේම කියලා දුන්නා.ආදරෙයි ඔයාට❤❤❤
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Karya බහුල අයට ගොඩක් වටින video එකක් Aunty..Aunty home tower එකක් karannakoo....බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. Aunty...
@rosheladinuli5251
@rosheladinuli5251 2 жыл бұрын
අනේ හරිම වටිනවා වගේම එලවලු මෙහෙම බැරිද ?thank you❤️ aunty aadaree i
@hansij7231
@hansij7231 2 жыл бұрын
useful...thank you so much...ආන්ටි මට ලොකු ආසාවක් තියෙනවා කවදා හරි දවසක ආන්ටිව මුන ගැහෙන්න...hope i will one day... so much love 😘😘
@pradeepagunasekara8601
@pradeepagunasekara8601 Жыл бұрын
Thanks a lot for your recipes and tips. 👍💖💖💖
@sumalihansanikodithuwakku1501
@sumalihansanikodithuwakku1501 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්.ස්තූතියි ඔබතුමියට 💗💗💗
@sandunihansika6973
@sandunihansika6973 2 жыл бұрын
ආන්ටි කිචන් ටුවර් එකක් කරන්නකො
@chandi7450
@chandi7450 2 жыл бұрын
Ane ow...lagadima karannako...antyoooo ...
@nimashathisera2720
@nimashathisera2720 2 жыл бұрын
@Ruvina Dhilshan නෑ මැන්ටල්
@anusharajapaksha3570
@anusharajapaksha3570 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ඉස්‍තූතී ඔබතුමියට🌹❤🙏
@amithauyangoda9490
@amithauyangoda9490 2 жыл бұрын
ගොඩක් ස්තුත්යි,, හරිම නිහතමානිව කියලා දෙනවා,, දුව ඔයාට තෙරුවන් සරණයි මමත් යම් යම් දේ ඔයාගෙන් දැන ගන්නවා
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 2 жыл бұрын
Very useful tips Aunty! Thank you!❤️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
@SanAbey6851
@SanAbey6851 2 жыл бұрын
Thank you Anoma for your valueable advice. 💐💐 I learnt a lot by watching this video of yours. ❤
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතියි 😍
@inushashena5386
@inushashena5386 Жыл бұрын
ගොඩක් වට්නා video එකක් මාත් මෙහෙම තම ඉ කරන්නෙ ..tnx
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
නියමයි..👌👌
@nizayasiddeek2561
@nizayasiddeek2561 2 жыл бұрын
Thank you so much for sharing this valuable video ❤
@nileekadewindi4270
@nileekadewindi4270 2 жыл бұрын
හරිම වටිනවා
@AnomaFonseka-tu3yy
@AnomaFonseka-tu3yy Жыл бұрын
Mamath ohoma thamai karanne.harima lesi❤ thank y
@lalanirathnayake8070
@lalanirathnayake8070 2 жыл бұрын
Thank you for your valuable advice ❤️🙏
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
Most valuable video aunty ,learnt lot, May you live happily
@nishanichamika2666
@nishanichamika2666 2 жыл бұрын
හරිම වැදගත් විිඩියෝ එකක් ආන්ටි.
@chandrikasilva245
@chandrikasilva245 2 жыл бұрын
Very useful tips Thank you
@sunethrakarunaratne6365
@sunethrakarunaratne6365 Жыл бұрын
Thanks dear Anoma ❤❤
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 2 жыл бұрын
Thanks Ms. Anoma.💐💐
@tironijahnsen6757
@tironijahnsen6757 2 жыл бұрын
Sthuthi 🙏♥️ best regards from Germany 🇩🇪♥️ God bless you 🙏♥️
@ayodhyawijesundera3674
@ayodhyawijesundera3674 2 жыл бұрын
Very useful vedio. Thank you very much!
@yamunawijemanne5296
@yamunawijemanne5296 2 жыл бұрын
Thanks a million! Saves time
@chathurathnayaka3022
@chathurathnayaka3022 2 жыл бұрын
අනේ thankyou aunty...ආදරෙයි
@apsaragunasekara707
@apsaragunasekara707 2 жыл бұрын
Thanks a lot Anoma.❤️❤️
@thiliniprabodaneelawasam1629
@thiliniprabodaneelawasam1629 2 жыл бұрын
Ane godak wedagath video akak thank you
@sunethrasauri7940
@sunethrasauri7940 2 жыл бұрын
කාටත් වටිනා දෙයක්. ❤❤❤❤❤❤
@maheshalakmali4688
@maheshalakmali4688 2 жыл бұрын
Useful video. Can u pls do a video on how to pre-arranged bread crumbs coated handallo
@ishikaudeshikarunasena4298
@ishikaudeshikarunasena4298 2 жыл бұрын
I have learnt cooking lot from you auntie 💗
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 жыл бұрын
Thanks for this very useful video. Tc gbu
@niluperera3063
@niluperera3063 2 жыл бұрын
Thank You Aunty ❤
@neetawijegoonawardana1173
@neetawijegoonawardana1173 2 жыл бұрын
Very useful video, thank you sis
@inshisameem5944
@inshisameem5944 2 жыл бұрын
Thank you. Very useful video.
@harshanajayasekara3247
@harshanajayasekara3247 2 жыл бұрын
Thank you so much Anoma Aunty .
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
Thank you mommy ❤❤
@sandu9306
@sandu9306 2 жыл бұрын
Aunty ge suduru chicken eka niyamai,, apee gedara favorite
@shanikaperera4765
@shanikaperera4765 2 жыл бұрын
Thank you so much madam 😘
@hansikahansika8510
@hansikahansika8510 Жыл бұрын
Good 💝💖
@chathu835
@chathu835 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් .මමත් මේ වගේ වෙන් කරලා හදාගන්නවා .හැබැයි සීසන් කරන්නේ නෑ.මෙහම කලාම දවස් කීයක් තියාගන්න පුලුවන්ද
@wasanakumaratunga4673
@wasanakumaratunga4673 2 жыл бұрын
Puluwannam cheese warga gana video ekak karanna mis. Mama asai ewa gana denaganna.
@shilasriyatha7232
@shilasriyatha7232 Жыл бұрын
Very nice❤️❤️
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
My favourite you tubber
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 2 жыл бұрын
aunty..pahe jathi athagannathuwa.chicken fish fridge eke goraka ehema dala tiyagana eka honda nadda..man ehema karanwa..eth sathiya antime..ewata watura wage pirila..
@avanthijanaki9
@avanthijanaki9 2 жыл бұрын
සැමන් හැදුව රසයි
@dinushikaushalya1504
@dinushikaushalya1504 5 ай бұрын
Thank you aunty
@shantiperera9929
@shantiperera9929 2 жыл бұрын
Thanks dear ❤🥰
@yasmeenyaseen366
@yasmeenyaseen366 2 жыл бұрын
Hi madam. .I want ask . If yiu marinade the chicken n keep . After how many days you tk to Use . Buz if I marinade n keep Same Day if I cook . It’s very tasty . If I freeze n tk it’s not tasty as b4
@mihisaracreations2622
@mihisaracreations2622 2 жыл бұрын
Ane kitchen tour ekak karannako❤️
@renugayani4043
@renugayani4043 2 жыл бұрын
Godak watine vidio akak............
@SuraniDinukshi
@SuraniDinukshi 4 ай бұрын
Yummy food
@jananirathnayaka4321
@jananirathnayaka4321 2 жыл бұрын
A very useful video Anoma aunty..Thank you!❤️
@pradeepikawaduge2225
@pradeepikawaduge2225 2 жыл бұрын
Aunty power cut nisa mehema thiyanna puluwanda
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thsnks sno oyata godsk
@waranganakag2478
@waranganakag2478 2 жыл бұрын
Aunty ge aluthen hadapu kitchen eka ko red color pantry cuboard thibba
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Thank you aunty ❤️❤️❤️
@vikumdilanka9846
@vikumdilanka9846 2 жыл бұрын
Niyamai aunty watina wa godaak
@shiromiaishan4908
@shiromiaishan4908 2 жыл бұрын
Superb video
@tinamosess1436
@tinamosess1436 2 жыл бұрын
Thanks SO much
@RiviruMokitha8798
@RiviruMokitha8798 2 жыл бұрын
Thanks a million ma'am
@k.kanthi1216
@k.kanthi1216 2 жыл бұрын
Thanks for you
@kasuntv208
@kasuntv208 2 жыл бұрын
Menu video ekak karannako aurnty 😃😃😃
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 2 жыл бұрын
Your kitchen n cooking tips are very useful. And its make my day in kitchen very easy
@annselladurai7939
@annselladurai7939 2 жыл бұрын
Good idea 👍
@Yasas_Amarasinghe
@Yasas_Amarasinghe Жыл бұрын
Ai hamadma chicken wings kanna hoda naththe? 🤔🤔🤔
@nilminifernando562
@nilminifernando562 2 жыл бұрын
very useful episode
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 2 жыл бұрын
චිකන් තෙල් දාලා ...මාත් හැදුවා.හරි රසවත්..aunty
@vijayanthesamarakoon7161
@vijayanthesamarakoon7161 2 жыл бұрын
Thanks a lot.
@sujeewasriyangani3987
@sujeewasriyangani3987 2 жыл бұрын
Thank u
@melishaanthony3910
@melishaanthony3910 2 жыл бұрын
Aunty tunapha gdra hdgnnwda kohmda e sambnda video tikakuth gennko
@jayawicks59
@jayawicks59 2 жыл бұрын
kzbin.info/www/bejne/kHPMdnuAms1shdU
@niloofermohamedali9624
@niloofermohamedali9624 2 жыл бұрын
Like Always Anoma , I hail you as a wise , clever yummy cher and Houseeife.
@sandunidhananjani8007
@sandunidhananjani8007 2 жыл бұрын
Aunty please do a kichen tour
@annerajitha6670
@annerajitha6670 2 жыл бұрын
Thank you Anoma akke
@chandanivithanage2118
@chandanivithanage2118 Жыл бұрын
👏👌
@indraniekularatne7515
@indraniekularatne7515 2 жыл бұрын
Thanks Anoma
@radikagamage6353
@radikagamage6353 2 жыл бұрын
Okkoma fridge 1 pack karana heti video 1 karannkoo
@danushkaniroshani845
@danushkaniroshani845 2 жыл бұрын
මාළු වලින් සැමන් හදන විදිය කියල දෙන්නකෝ
@irangasilva3850
@irangasilva3850 2 жыл бұрын
සූදුරැ චිකන් එක හදන හැටි කියලා දෙන්න පුළුවන් ද? ගොඩාක් ස්තූතියි
@mudithamanori4688
@mudithamanori4688 2 жыл бұрын
Anty chikan fish genapu dawase indala dawas kiyak wage thiyaganna puluwanda me wage mmth eka eka widiyata hadala frij eke thiyanawa aeth hariyatama danne na kochchara kal thiyaganna hondaida kiyala 😍
@manojchathura5389
@manojchathura5389 2 жыл бұрын
👍
@dhammijayewardene6184
@dhammijayewardene6184 2 жыл бұрын
hi to day apposite is so good specially we have bessy life so nice aunty please if u can specially overseas 😊 ☺ people like us menu's plan how to prepare one week food like u did before sri lankan food that day u promise us please can u do it for us budu saranai anty
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
මස්, මාලු ගොඩාක් දවස් fridge එකේ තියන් කන එක ශරීර සෞඛ්‍යයට හොදයිද. දවසකට දෙකකට නෙවි , මාස ගණනාවක් .
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 2 жыл бұрын
විවිධ කෑම හදන්න සහල් පෙගෙන්න ඔීනිකාලය පිළිබද වැඩසටහනක් කරන්නකො ආන්ටි .
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Cozy Winter Cooking | Turkish Lunch Over Open Flames
34:11
Kənd Həyatı
Рет қаралды 1,2 МЛН
SINTO || EPISODE 64 || සින්ටෝ || 07th January 2025
18:44
Swarnavahini TV
Рет қаралды 43 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.