No video

ගෑ වුනු තැන ඕන දෙයක් කන්න මේ විදිහට මාළු උයන්න /Fish Curry Recipe/Sri Lankan Fish Curry Recipe

  Рет қаралды 274,192

Rampe Karapincha

Rampe Karapincha

Күн бұрын

#fishcurry #fish #fishcurryrecipes #rampekarapincha
Chicken Curry Recipe.
• Video
Egg curry recipe.
• මස් වගේ රසට හදන බිත්තර...
වෙහෙර වගේ බත් කන්න පරිප්පු - පොල්කිරි නැතිව.
• වෙහෙර වගේ බත් කන්න පරි...
බිත්තර මැන්චුරියන්.
• බිත්තර මැන්චුරියන් / E...
අවශ්‍ය ද්‍රව්‍ය
මාළු ග්‍රෑම් 700
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1
(විනාඩි 20-30ක් මැරිනෙට් කර ගන්න)
සූදුරු තේ හැඳි 2/වේලුණු මිරිස් කරල් 4
(හොඳින් කුඩු කර ගන්න)
මාළු බැදගැනීම සඳහා-තෙල් මේස හැඳි 3
තලාගත් ඉගුරු/සුදුළුණු,එනසල් 2,කරාබුනැටි 2,කුරුදු
රම්පෙ/කරපිංචා
අමුමිරිස් කරල් 3
ළුණු
කහකුඩු තේ හැඳි 1/4,මිරිස් කුඩු තේ හැඳි 1 1/2,තුනපහ කුඩු තේ හැඳි 1,ගොරකා
රස අනුව ලුණු
වතුර මේස හැඳි 5
පොල්කිරි අඬු කෝප්ප 1 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
Materials needed
700 grams of fish
1 tsp pepper powder
1/4 tsp of turmeric powder
1 tsp of chili powder
1 tsp of salt powder
(Marinate for 20-30 minutes)
2 tsp cumin seeds/4 dried chili pods
(grind well)
For frying fish- 3 tbsp oil
Crushed ginger/garlic, 2 anise, 2 cloves, cinnamon
Rampe/Curry Leaves
3 green chili pods
onion
1/4 tsp of turmeric powder, 1 1/2 tsp of chili powder, 1 tsp of curry powder, Goraka
Salt to taste
5 tbsp of water
1 1/2 cups of coconut milk
1 1/2 tsp pepper powder

Пікірлер: 112
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 3 ай бұрын
හරිම රසට ඉන්දියන් සුවදට ආවා. ඔයාට ගොඩාක් ස්තූතියි❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනේ...ඇත්තද?❤️❤️🥰🥰 ගොඩාක් සතුටුයි .
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 2 ай бұрын
රසටම ඇති...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම .
@l.ramanikemanike8112
@l.ramanikemanike8112 10 ай бұрын
අමිමෝ.මගේ.කටට.කෙලත්.ඉනුවා..මම.ඉන්නේ.කුවෙිටි.ගෙදරක.ලන්කාවට.ආවම.උයාගෙ.රස.බලනකමි.හිත.හදා.ගත්තා.බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
එහෙනම් ආපු ගමන් ඉක්මනින්ම හදන්න ,බුදු සරණයි.🙏❤️
@user-rs8mv5be6i
@user-rs8mv5be6i 10 ай бұрын
​@@RampeKarapincha.5708❤
@jayasenajayasena1141
@jayasenajayasena1141 9 ай бұрын
J
@user-zi9vl6cs9x
@user-zi9vl6cs9x 25 күн бұрын
Rasama Rasa patai ❤❤❤thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 13 күн бұрын
ගොඩාක් ස්තූතියි
@jeyamalarmanogaran66
@jeyamalarmanogaran66 Ай бұрын
Today I tried your recipe it’s was so yummy.thanks
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
Most welcome 😊
@Manel12345
@Manel12345 10 ай бұрын
නියමාආආආයි..👍👍👍🙏🙏❤️❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
Thanks
@user-ds9ks3mz7c
@user-ds9ks3mz7c 9 ай бұрын
ස්තුතියි
@primroseperera4752
@primroseperera4752 9 ай бұрын
Mamath haduwa .harima rasay.thanks❤
@garumunilalani4194
@garumunilalani4194 8 ай бұрын
Harima watinawa puthaoyata Theruwann sarani
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Theruwan saranayi 🙏
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 9 ай бұрын
ගොඩක් ස්තුතියි 👍👍
@subhanichetana5310
@subhanichetana5310 6 ай бұрын
හරිම රස පාටයි මාත් හදනෝ.මේව්දිහට තලපත් මාලු ගෙනාව මේරෙසපි එක අහම්බෙන් දැක්කෙ දැන් ඉතින් මාලු ට්ක මේව්දිහට හදනවා ගොඩක් ස්තූතියි චෙෆ් ම්ස්ට බුදු සරනයි මන් කුවේට් වලින් චේතනා ❤❤🎉
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
Hadala rasa kohomada kiyannako ehenam.budusaranai 🙏🙏
@RoyeleLojicke
@RoyeleLojicke 8 ай бұрын
නියමයි 😋👍👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thanks 👍
@sriyanifrenando554
@sriyanifrenando554 10 ай бұрын
රස දැනුනා....❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
😊
@srilanka3376
@srilanka3376 8 ай бұрын
මමත් හැදුවා මේ විදිහටම සුපිරි තමා.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thank you
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 10 ай бұрын
හරිම රස පාටයි හදල බලන්න ඕන
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
Hadala kiyannako rasa kohomada kiyala
@premilaanu5004
@premilaanu5004 10 ай бұрын
මමත් ඊයේ ම හැදුවා හරිම රසයි athamai...මගේ මහත්තයා කිව්වේ මෙච්චර kaalekata ඒ වගේ මගේ අතින් uyapu fish curry එකක් kaawamai කියලා ...ස්තුති ඔබට ❤
@dzpbhgkv
@dzpbhgkv 8 ай бұрын
Mn meka try kalaa❤️ godaak rasata awa. Thnk yuh 🌸
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thank you very much dear
@tashmidinusha1578
@tashmidinusha1578 7 ай бұрын
Aththatama harima rasai❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
බොහොම ස්තූතියි
@shathikumari2533
@shathikumari2533 9 ай бұрын
ගොඩාක් ස්තුතියි . සූදුරු දාන එකෙන් අලුත්ම රසක් ඇති .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔව්ඇත්තටම සූදුරු තමා මේ කරි විශේෂත්වය ,
@user-vm8mc2bx8l
@user-vm8mc2bx8l 6 ай бұрын
නියමයි රස පාට තියෙනව 👌👌👌👌👌❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
බොහොම ස්තූතියි
@iragalagedarairagalagedara5838
@iragalagedarairagalagedara5838 9 ай бұрын
අමිමෝ මගේ කටටත් කෙල උනනවා මොකද මම ඉන්නෙ සයිපුස් වල අපිට ඉතින් ලංකාවට එන්නම ඔිනෙ ඔහොම හදල බලන්න 💕💕💕
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ලංකාවට ආපු ගමන් හදල බලන්න එහෙනම් ❤
@harshana1598
@harshana1598 7 ай бұрын
ඇයි ඔහෙ බැරිද.මම නම් ඔහෙ ලංකාවේ උයන හැමදේම හැදුවා
@piyoshidev5381
@piyoshidev5381 8 ай бұрын
ada math haduwa superb godak rasai thank you oyata 😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ගොඩාක් ස්තූතියි
@Abhi_Bro98
@Abhi_Bro98 8 ай бұрын
මමත් හැදුවා සුපිරිම රසක් තියෙනවා ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@wasanthikaduwela7857
@wasanthikaduwela7857 2 күн бұрын
👍
@premilaanu5004
@premilaanu5004 10 ай бұрын
Mmmmm හදලා බලන්න ඕනේ ada
@malikakumudu6903
@malikakumudu6903 9 ай бұрын
ගොඩක් ඉස්තුති බුදුසරණයි ❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔයාටත් බුදු සරණයි 🙏
@bshvhegc3455
@bshvhegc3455 10 ай бұрын
Rasaai
@halert3937
@halert3937 4 ай бұрын
Harima rasa patai ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
ස්තූතියි ❤️
@samanmendis9825
@samanmendis9825 10 ай бұрын
නියමයි
@user-rn5jv4mp8q
@user-rn5jv4mp8q 9 ай бұрын
Niyamai
@ihchamila2294
@ihchamila2294 5 ай бұрын
Super👌👌👌
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
Thanks
@deepthikumari9306
@deepthikumari9306 10 ай бұрын
නියමයි ❤️
@PriyankaraSampath-ku7fx
@PriyankaraSampath-ku7fx 9 ай бұрын
හයියෙන් කතා කරනවා
@treeshaperera4164
@treeshaperera4164 9 ай бұрын
Aka nam mara rasa patai❤
@ramyasenathunga8074
@ramyasenathunga8074 9 ай бұрын
හරිම රසවත් ව්ගෙඊ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
බොහොම ස්තූතියි
@madufernando2617
@madufernando2617 9 ай бұрын
පිලිවෙලට කියා දුන්නා ස්තුතියි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔයාටත් බොහොම ස්තූතියි
@dubaidubai2904
@dubaidubai2904 9 ай бұрын
Hi
@stshivavlog
@stshivavlog 7 ай бұрын
Your cooking looks great
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Thank you so much
@vishwaindrajith6193
@vishwaindrajith6193 10 ай бұрын
Hodai rasa ati
@arunininawarathne5967
@arunininawarathne5967 2 ай бұрын
රසපාටයි 😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
ගොඩාක් ස්තූතියි 💐
@ranganasandaruwan1947
@ranganasandaruwan1947 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 10 ай бұрын
Good luck
@hashanindika410
@hashanindika410 3 ай бұрын
❤❤
@user-pv1om2ud9s
@user-pv1om2ud9s 9 ай бұрын
Woooooooooooo😊
@travelwitheurope8263
@travelwitheurope8263 9 ай бұрын
Math hadala balannam dakiddinam asai Nangi kela unanawa katata...
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
හදලා රස කොහොමද කියලත් කියන්න
@indikasenarathna6432
@indikasenarathna6432 9 ай бұрын
ජයවේවා
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
බොහොම ස්තූතියි .
@kumudunimangalika6578
@kumudunimangalika6578 8 ай бұрын
❤️
@readytoknow
@readytoknow 10 ай бұрын
Rasai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
Thanks dear .
@mudithamanori4688
@mudithamanori4688 10 ай бұрын
dakkama harima rasa patai hadala kiyannamko😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
හදලා බලන්න ,ගොඩාක් රසයි .
@rasikanayanajith6236
@rasikanayanajith6236 10 ай бұрын
Wowww
@user-fx8fp5dp6c
@user-fx8fp5dp6c 10 ай бұрын
karapincha ehema kanna honda ne.
@NilanthiPilips
@NilanthiPilips 10 ай бұрын
❤❤❤
@p.kodithuwakku2369
@p.kodithuwakku2369 8 ай бұрын
😮
@sakaporuwa
@sakaporuwa 9 ай бұрын
super ...
@sameerasameera2890
@sameerasameera2890 10 ай бұрын
👍👍👍👍👍👍❤️
@rasikakarunathilaka7025
@rasikakarunathilaka7025 10 ай бұрын
Rasa pati
@stellamiss2618
@stellamiss2618 10 ай бұрын
Ane mata call ganna bane mata in box ekata dannako amu halmasso hadana videya ok.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
amu haalmasso thel daanawa.. Kiratath uyanawa.. Kahawatath uyanawa . Wediyenma rasa kirata uyala.Miss kemathi widiha kiyanna
@stellamiss2618
@stellamiss2618 10 ай бұрын
@@RampeKarapincha.5708 mirisata uyana videya ok b s oyata.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
අමු හාල්මැස්සන් දෙහි ඇබුල්,ලුණු දාලා හොදටම සෝදගන්න. ඊට පස්සෙ ,කපාගත් garlic 2-3,onions ,chopped ginger ,අමුමිරිස්,රම්පෙ,කරපින්චා,තක්කාලි ගෙඩි 2,ගොරකා මේ දේවල් ඔක්කොම හාල්මැස්සන් එකට දාගන්න. ඊගාවට,කහ කුඩු,තුනපහ කුඩු,මිරිස් කුඩු ,උලුහාල් ඇට ටිකක් ,ලුණු ,පොල්තෙල් මේස හැන්දි 2ක් වගේ දාලා අතින් හොඳට කලවම් කරන්න , ඊට පස්සෙ හාල්මැස්සන් වැහෙන තරමට වගේ වතුර දාලා ලිපේ තියන්න . හැන්දකින් කලවම් කරන්න එපා ,හාල්මැස්සන් කැඩෙන නිසා. අන්තිමටම ගම්මිරිස් කුඩු එකතු කරන්න .
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 9 ай бұрын
කුවෙට් සිට බැලුවා කටට කේලාත් ඉනුවා එත් ඉවසීමෙන් හිටියා පුළුවන් වෙලාවක උයාගෙන කන්න උත්සාහ කරනවා නැත්නම් ලංකාවට අව කලයක තමයි තෙරුවන් සරණයි
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
අනේ,,බොහොම ස්තූතියි .පරිස්සමෙන් ඉන්න 🙏
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 9 ай бұрын
කුවේට් වල ඉන්න කෙලවල්ලෝ මෙලෝ රහක් නෑ අනේ මන්දා මට නම් මේ රටේ මාළු වල මෙලොව රසක් නෑ
@premilaanu5004
@premilaanu5004 10 ай бұрын
මමත් හැදුවා පුදුම තරම් rasai මට photo එකක් ewanna පුළුවන් unaanam දානවා ඒ paatata rasata තියනවා ...❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 8 ай бұрын
අනේ එවන්නකෝ 👍👍👍👍
@deepaweerasuriya6893
@deepaweerasuriya6893 7 ай бұрын
I made this curry with king fish. Came out very good 👍. Thank you Rampe Karapincha
@TilakaGunasekara
@TilakaGunasekara 3 ай бұрын
@@user-np5yp5yz9k,
@stellamiss2618
@stellamiss2618 10 ай бұрын
Onna palawani comment eka magen harima rasapatai ...amu halmasso hadan videyak dannako p l z.b s.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 ай бұрын
ඉක්මනින්ම video 1k gennam Dear.
@navindraarjunaabeyesekera7864
@navindraarjunaabeyesekera7864 9 ай бұрын
ඔයා කොහෙද ඉන්නෙ 😅😅😅
@ShaziShahee2186
@ShaziShahee2186 8 ай бұрын
Me mona maaludha
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Kelawallo
@SS-oc5er
@SS-oc5er 10 ай бұрын
🎉🎉🎉🎉
@violetangelin8111
@violetangelin8111 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰👌👌👌👌👌👌👌👌👍👍👍👍👍
@DushanthiKuruppu-sh7fy
@DushanthiKuruppu-sh7fy 10 ай бұрын
😅😅
@RasikaLakmini-os8ow
@RasikaLakmini-os8ow 5 ай бұрын
😂
@judelabrooy2072
@judelabrooy2072 8 ай бұрын
👍
@champikashayamali4222
@champikashayamali4222 10 ай бұрын
👍
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 43 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 47 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,2 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 43 МЛН