කල් තියාගන්න සියඹලා පේස්ට් හදාගන්නෙ මෙහෙමයි - Episode 1024 - How to make Tamarind Paste

  Рет қаралды 43,855

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 66
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
අක්කා .... සියබලා මැටි (mati) බාජනයකට දාලා එකට ලුණු ටිකක් එක්තු කරලා හොදට වහලා තියන්න. මොනව ත් වෙන්නෙ ෑ. අවුරැද්දක්ත් වුනත් තියාගන්න පුලුවන්. මමනමි ාලු මිරිස් හෙදි හදන වෙලාවට අනිවාර්යෙන්ම සියඹලා ඇට දෙකක් ඒකතුකරනවා.... සියඹලා කියන්නේ අපේ ශරීරයට හොද බෙහෙත් අවුශදයක්... ශරීරියේ තියෙන හැම විසක්ම නසන අවුශදයක්.... පුලුවන්නම් සතියට දවස් දෙකකට සැරයක්වත් සියඹලා ඇට 2ක් විතර නිකන් ඉන්න වෙලාවට කන්න පුලුවන්නම් ගොඩක්ම හොදයි. අපේ අම්මලානම් අපට බඩ විරේකයක් හැටියට දෙන්නෙත් සියඹලා... දියරය... ‌ඒ්කට හොදින් බඩ සුද්දවෙලා යනවා... ඇගට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ.... ‌සිහිනව ගාපු පොල්මිටක් වතුර ඒකතු කරන්නේ නැතිව හොදින් මිරිකලා ඒකට ි සියඹලා ඇට 5 6 ක් දාලා ‌හොදට පොඩිකරලා සීනි මේස හැන්දකුත් ඒකතු කරලා මේ වගේ උකුවට සාමානයෙන් පීරිසියක ප්රමානයක් වගේ බොන්න දෙනවා... ඒත් දැන් කාලේ අය මේ අවුශද භාවිතා කරන්නේ නැහැ‍‍... ගොඩක්ය අය හිතනවා කෑම වල රසය ගන්න සියඹලා ඒකතුකරනවා කියලා .... රසය ‌වගේම අපේ අගේ තියන විශ නසන හොදම අවුශදයක්පේ තමයි සියඹලා....ස්තූතියි... මේ වගේ අවුශදීය ගුනයෙන් යුතු දෙවල් නොදන්නා අයටත් දැනගන්නට හදුන්වා දෙනවාට.....😍
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
විරේකයක් හැටියට ගන්න විදිහ දැනගත්තේ අද ඔයාගෙන්. මම කවදාවත් ෆාමසියෙන් බෙහෙත් ගන්නේ නෑ, මෙතෙක් කල් අරලු ගෙඩි, මුරුංගා කොල සහ අඟුණ කොල වගේ දේවල් තමයි පාවිච්චි කලේ. මේ වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් කරන් අත් බෙහෙත් හරිම වටිනවා, ස්තූතියි පැහැදිලි කිරීමට! 🙏
@sanduskitchen8131
@sanduskitchen8131 Жыл бұрын
බොහොම ස්තුතයි
@kumarimanel9379
@kumarimanel9379 Жыл бұрын
සියබලා හොඳට වේලලා ඇට ඉවත් කර වසර ගනනක් උනත් තියන්න පුලුවන්
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Thank you ❤️
@sadaruabishek435
@sadaruabishek435 Жыл бұрын
Oya kiuwa kathawa hari.ape achchila,amma kal thiya gaththeth muttiye dala mokuth wenne hodata thiyano
@malijayaraj7130
@malijayaraj7130 3 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එක අනෝමා කියන්නේ හොද දැනුම උගත් සුප්පවේදි කෙනෙක් ගොඩක් ආදරෙයි ❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
නිවැරැදි කිරීමක් උනුවටුරට මැට් බදුනට දාලා තියද්දි කඩවුන්නක් බැද තබන්න පුලුවන් ස්තූතියි 💕
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 2 ай бұрын
ඇඹරැල්ල චට්නි හදන්න කියලා දෙන්න මිස්.ස්තුතියි
@lalithawarnakula
@lalithawarnakula 10 ай бұрын
සිරබලා ඇට බික් පිහියකින් ටීකක් කැපුවාම ඇට අයින් කරන්න පුලුවං. ඇට නිසයි ගුල්ලෝ එන්නෙ. ඊට පස්සේ steamer එකේ තම්බලා නිවුනම ලුණු කැට ටිකක් අතගාලා භාජනයක දාලා වහලා තියන්න.ටිකක් විතරක් නිතර පාවිචාචියට පොඩි container එකක දා ගන්න. අවුරුධ්දකටත් වඩා කාලයක් තීයාගන්න පුලුවං. ගිය අවුද්දේ එහෙම හදාගත්ත සීයබලා තාමත් තියෙනව.
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 Жыл бұрын
අපි ගෙදර නිතරම සියඹලා ජූස් වලින් කූල් ඩ්‍රින්ක් හදලා බොනවා.. ඒකට ගන්නේ වියළි සියඹලා බික් පොඩි කරලා .. මෙහෙම හදලා තිබ්බම කෝඩියල් වගේ ටිකක් අරන් වතුර හරි කාබනේට් වෝටර් හරි දාලා ලේසියෙන් හදන්න පුලුවන් නේද මිස් ...
@ChandaniS--
@ChandaniS-- Жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් ඔබ තුමියට බොහොම ස්තුතියි....
@malkilokuge1498
@malkilokuge1498 Жыл бұрын
සියඹලා ඇට කනවා හරිම රසයි.ක්‍රමය දන්නේ නැහැ.මම පොඩි කාලේ තමයි කාලා තියෙන්නේ.තායිලන්තෙ සියඹලා sweet එකක් විදියට කෑමට ගන්නවා.ඔබ තුමිය ට ස්තූතියි.💝💖💝💖💝💖
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 Жыл бұрын
පොඩි කාලේ මමත් හපලා kewa. ඒත් den දත් හය්ය ne.
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
සියඹලා ඇටත් හරිම රසයි... හැබැයි මුලින්ම හපන කොට චුට්ටක් කහට රසක් ඒන නිසා කන්න අපහසු ගතියක් ආවාත් චුට්ටක් වෙලා හපන කොට පුදුම රසක් දැනෙන්නේ ....පොත්ත ගැලවිලා මදේ හැපෙනකොට හරිම රසයි.... ඒක ඇටයක් කාලා ඉවරවුන ගමන් තව ඒකක් කන්න හිතෙනවාමයි... මම නම් කන්න ගත්තොත් නවත්වන්න හිතෙන්නේ නෑ... හැබැයි ටිකක් හයිය නිසා කන්න කැමති අය පරිස්සමට හපලා බලන්න... ඔයාලාගේ ලස්සනට තියෙන දත් ටික ප්රවේශම් කරගන්න ඔනෙ නියා....❤
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
සියඹලා ඇටත් හරිම රසයි... හැබැයි මුලින්ම හපන කොට චුට්ටක් කහට රසක් ඒන නිසා කන්න අපහසු ගතියක් ආවාත් චුට්ටක් වෙලා හපන කොට පුදුම රසක් දැනෙන්නේ ....පොත්ත ගැලවිලා මදේ හැපෙනකොට හරිම රසයි.... ඒක ඇටයක් කාලා ඉවරවුන ගමන් තව ඒකක් කන්න හිතෙනවාමයි... මම නම් කන්න ගත්තොත් නවත්වන්න හිතෙන්නේ නෑ... හැබැයි ටිකක් හයිය නිසා කන්න කැමති අය පරිස්සමට හපලා බලන්න... ඔයාලාගේ ලස්සනට තියෙන දත් ටික ප්රවේශම් කරගන්න ඔනෙ නියා....❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් ගොඩක් ස්තුතියි ❤
@Kusum.1984
@Kusum.1984 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ දෙන දැනුමට.
@romaindekauwe7574
@romaindekauwe7574 Жыл бұрын
Wow. Good idea. Thanks.
@gayakithsirini4564
@gayakithsirini4564 Жыл бұрын
Sweet Tamarind hadana hati kiyala dennako aunty
@anusharajapaksha3570
@anusharajapaksha3570 Жыл бұрын
Godak වටිනවා anoma aunty thank you so much
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
ම්ස් සියබලා මම අවුරුදු තුනකටත් වැඩ් කාලයක් වෙන සියබලා තියෙනව තවත් කිලෝ දෙකක් ව්තර ලුනු දමා තිබාම හදිසියේ බේතකට ගන්න බැරිසිසා කිසිවක් නොදමා හොඳ ට අවුවේ ව්‍ යලා මැට් බදුනක දමාතියා ගන්න පුලුවන් කිසිම ආකාරයකට නරක් නොව් උනුවරට සියබලා වල ගුනය ව්නාස වෙනවා නේද ලුණු දමා ගන්නත් පුලුවන් අඩු ලුනු දමා එයට සීනි එකතු කර හදාගන්න ත් පුලුවන් ඔයා ට ත් ස්තූතියි මිස් මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 🌟🌟🌟💖🌟🌟🌟
@rinoshan3155
@rinoshan3155 Жыл бұрын
Anoma miss oyaage gama dakune koheda?
@kanthiperera6316
@kanthiperera6316 Жыл бұрын
Mama oyapast ekatama ginger suger add karala tamarin sauce eka hadanawa malu devail chicken devail vage onama dekata harima shoke.
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි ඇංටි. හරිම වටිනවා. පුලුවන් නම් ගොරකා පේස්ට් එක හදන විදියත් කියල දෙන්නකෝ...❤
@jayawicks59
@jayawicks59 Жыл бұрын
kzbin.info/www/bejne/gYTTgJ19qJWdea8
@piyumiwathsala1760
@piyumiwathsala1760 Жыл бұрын
Me dawas wala mama hoya hoya hitapu video ekak.matath සියඹලා hamba una.thanks aunty ❤️
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima projanawath obathumiyata godark sthuthi budusarani
@mangalikajayakody9103
@mangalikajayakody9103 Жыл бұрын
Thanks Anoma.
@ssv967
@ssv967 Жыл бұрын
Godak kaala inthala math shyyambala least adane meama thamai.mama avuruthak Kal thiyagannava.
@dhammikahewavitharana1722
@dhammikahewavitharana1722 10 ай бұрын
Thank you so much
@Aroshisilva7965
@Aroshisilva7965 Жыл бұрын
Oya harima sundarai unty... oya kiyala dena widiyata harima asai kama hadanna. Kama hadanna asa hithenawa..❤️❤️❤️❤️
@haridalafeer7919
@haridalafeer7919 Жыл бұрын
Very useful recipe .Thank you
@jayanijaya2638
@jayanijaya2638 9 ай бұрын
සියඹලා චට්නි හදන විධිය කියා දෙනවද
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Tamarind cream is very expensive in Europe and West. The recipe would not carry much for the emigrants since finding Tamarind isn't possible. But as you said its a good move to bottle it and send. Also It's a good tip for the people in Sri Lanka who are living in urbanised areas. [Tamarind could be preserved for a longer shelf life by adding Sodium Benzoate appropriately]
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Ammo mm soya soya hitiye mage gahe dan mal pirila siyabala mm dakune oyata godaaaaak stuthie deergausha
@vidul2023damsilu
@vidul2023damsilu Жыл бұрын
ගොඩක් ස්තූතියි ,හරිම ලේසි විදිහකින් කියලා දුන්නාට,
@jsfernando3140
@jsfernando3140 Ай бұрын
Godak watena vedeyowak. Sthuthi.
@dilhanisenevirathna509
@dilhanisenevirathna509 Жыл бұрын
Eeka harima prayojanai akkaa.thanks oyaata....🙂👍
@nirmalaabeywickrama6175
@nirmalaabeywickrama6175 Жыл бұрын
Thanks a lot Mrs Anoma,
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 Жыл бұрын
හරි ම ප්‍රයෝජන වත් vedio එකක් ස්තූති 💐💐💐
@chandaniperis9874
@chandaniperis9874 Жыл бұрын
ප්ලාස්ටික් කප්වලට දාලා කල්තියාගන්නෙ කොහොමද.කප් උනුවතුරට දාන්න බැනි.
@a.lumindraperera5199
@a.lumindraperera5199 Жыл бұрын
මගේ ගෙදර ඉස්සරහ ගසක් තියෙනවා අවශ්‍ය වුනාම දුවලා ගිහින් කරලක් දෙකක් අරං එනවා උයන්න ඕනෑ වුණාම.
@nilupawiyayarathna4970
@nilupawiyayarathna4970 Жыл бұрын
Thanks Anoma
@marianrodrigo3371
@marianrodrigo3371 Жыл бұрын
Thank you. Good idea 👍 I have some Sri Lankan tamarind at home and I can make it. Once again thank you ☺️
@Dinud1217
@Dinud1217 Жыл бұрын
Very useful. Thank you so much 🥰
@aframifra2007
@aframifra2007 Жыл бұрын
Miss Siyabala pest eka viyaparayak vidiyata karannawanam kochchara kalayak kalthiyanna puluwanda? Plastic cup Wala Danna puluwanda?
@ramyawedage22
@ramyawedage22 Жыл бұрын
Very good idea Anoma, thank you so much. Budu saranai. 🙏
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
කොච්චර කලක් ශීතකරණයේ තියාගන්න පුලුවන්ද?
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Жыл бұрын
Very helpful idea
@sujayagraphics7688
@sujayagraphics7688 Жыл бұрын
සියඹලා ඇටත් හරිම රසයි... හැබැයි මුලින්ම හපන කොට චුට්ටක් කහට රසක් ඒන නිසා කන්න අපහසු ගතියක් ආවාත් චුට්ටක් වෙලා හපන කොට පුදුම රසක් දැනෙන්නේ ....පොත්ත ගැලවිලා මදේ හැපෙනකොට හරිම රසයි.... ඒක ඇටයක් කාලා ඉවරවුන ගමන් තව ඒකක් කන්න හිතෙනවාමයි... මම නම් කන්න ගත්තොත් නවත්වන්න හිතෙන්නේ නෑ... හැබැයි ටිකක් හයිය නිසා කන්න කැමති අය පරිස්සමට හපලා බලන්න... ඔයාලාගේ ලස්සනට තියෙන දත් ටික ප්රවේශම් කරගන්න ඔනෙ නියා....❤
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 Жыл бұрын
මගෙ දෙයියනේ මේ කොමෙන්ට් එක ලිව්වෙ මමද නැත්නම් වෙන කෙනෙක් ද කියලා බැලුවේ. ඕක පිස්සුවක්... මාත් මේ දවස් වල වේළෙන්න දාපු සියඹලා වලින් අයින් කරපු ඇට කන එක මයි වැඩේ... දැන් සිය ගානක් කාලා ඇති . තව තියෙනවා. ♥️♥️😁😁😁😁
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 Жыл бұрын
පොල්තෙල් පොඩ්ඩක් දාල වංගෙඩියේ දාල කොටනකොට ඇට ඉවත්වෙනවා.
@athukoralaindrani5639
@athukoralaindrani5639 Жыл бұрын
එහෙම උනාම කල් යනකොට මුඩු ⁣වෙන්නෙ නැද්ද ? (පොල්තෙල් නිසා)
@fauziaraheem5392
@fauziaraheem5392 Жыл бұрын
Thanks ❤❤❤
@beautystudio495
@beautystudio495 Жыл бұрын
👍👍👍👍
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 🏖️️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️❤️
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
👍👍👍👍👍💜
@k.creations1
@k.creations1 Жыл бұрын
♥️
@randilinidesilva2487
@randilinidesilva2487 Жыл бұрын
😍😍😍😍😍
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
👍👍👍👍👍🙏🙏🙏♥️♥️
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
🙏🙏🙏💞✨️💞🙏🙏🙏
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН