මුළුතැන්ගෙයි වැඩ පහසු කරන ජාර්ස් පහේ බ්ලෙන්ඩර් එක - Episode 1061 - Panasonic Super Mixer Grinder

  Рет қаралды 57,600

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

fficial: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 229
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
කොච්චර youtube channel තිබුනාත් මම ආසම channel එක තමයි anoma kichen කියන්නෙ විවස් බලාගෙන කන්න බැරි කැම කවදාවත් කියලා දෙන්නෙ na හිමින් යන ලස්සන ගමනක්💖💖
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
බොහොම ස්තුතියි.
@maliekanayake1499
@maliekanayake1499 Жыл бұрын
Thank you anoma kitchen thank you very much 🎉
@samarasubasinghe3271
@samarasubasinghe3271 Жыл бұрын
බඩු වල අත් පොත කියෙව්වත් ඔය වගේ නම් පැහැදිලි කරගන්න අමාරුයි. හොදටම පැහදිලියි. ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ඔබට තෙරුවන් සරනයි!!!
@geethabey338
@geethabey338 Жыл бұрын
පාවිච්චි කරල ඉවර වුනාම, අර ගලවන්න බැරි blades තියන jars සෝදනකොට වතුර ටිකක් දාලා liquid soap බින්දුවක් දාලා motor එක දිව්වම හොඳට සේදෙනවා.
@judywijesinghe7305
@judywijesinghe7305 Жыл бұрын
Thanks for the Great Advice!, Definitely Iam going to BUY One, please give us the Link, were to buy, GOD BLESS YOU AND YOUR FAMILY🤗❤❤❤❤🌹🌹🌹
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත් නේද ? ඒ වගේම එහි පාටත් හරිම ලස්සනයි ඉතින් අපිට විස්තර ඇතුව දැනුවත් කළාට ස්තුතියි තෙරැවන්සරණයි ❤
@LifewithNimu
@LifewithNimu Жыл бұрын
Yes it's best one. I'm using 4 jars grinder. Safety lock is very best option . If you're not perfectly closed the lids it's not working. ❤❤
@sawanikulasekera
@sawanikulasekera Жыл бұрын
Very professional explanation as usual.. Thank you Aunty Anoma.. with loads of love and Respect ❤❤❤
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Dearest Mrs Anoma, Very valuable and important explanation. Thank you so much . Theruwan saranai Mrs Anoma.
@chachilanagodawithana452
@chachilanagodawithana452 Жыл бұрын
ඔබ තුමිය සියලු ඉව්වීම් කටයුතු වලට උන්න්දු කාන්තාවන්ට මහගු දැනුමක් ලබා දෙනවාට බොහොම ස්තුතියි ❤❤❤
@indiragunasinghe3822
@indiragunasinghe3822 Жыл бұрын
Good demonstration. Even though i have this apparatus i didn’t know how to use all parts.This video showed how to use.Thank you so much Anoma
@reunkadesilva7400
@reunkadesilva7400 2 ай бұрын
දැනුවත් කළාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවනත්ත වෙනවා. බුදුසරණයි.
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
අපේ ගෙදර තියෙන blend එක oxford..ඒකෙ ජූසර් එකකුත් තියනව. ඔක්කොම පලතුරු ඇබරිලා ජූස් එක වෙනම පලතුරු ඇඹරී ච්ච රොඩු ටික වෙනම හරිම ෂෝක් එකත්.. ඔය වගේ ජාර්ස් පහක් තියෙනවා.. ඒකෙත් ඔය වගේම තමා lock උනේ නැත්තං වැඩ කරන්නේ නැහැ.
@ramayaranasinha4279
@ramayaranasinha4279 Жыл бұрын
Your demonstration is very good. Thank you so much.
@deepeetut
@deepeetut 5 ай бұрын
Detailed and useful video, thank you for testing with various food types
@annefonseka6982
@annefonseka6982 Жыл бұрын
Thank you so much Mam. Your explanation is superb and clear.
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne Жыл бұрын
Man gawath thiyenawa jars 3 ka ekak hoda brand ekak. Kalin nam loku ganak une na dn nm tikak ganan gihin Thankyou aunty❤
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අනේ Aunty මම දැන් මාසෙකට kalin national blender එකක් ගත්තා...Aunty kalin video එකක් දැම්මා නම් මමත් gannawa😅😅😅ආයේ නම් manual එක කියවන්න දෙයක් නෑ..Aunty සේරම කියලා දුන්නා..thanks aunty...බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න...❤❤❤❤❤Aunty price eka කියන්න පුළුවන් ද...
@suranjiridimahaliyadda1476
@suranjiridimahaliyadda1476 Жыл бұрын
Thank you very much. හරිම ප්‍රයෝජනවත්
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
thank you very much Anoma, only today i know how to fix the Whipp attachment. very well explained. distributors never explain as you did. could you please show us how to whipp cream and how it uses for making woodapple(or fruit with seeds)? thanks again. please make another video with different quick snaks, spices, Appa recipe etc.
@niranjalawijesekara6396
@niranjalawijesekara6396 Жыл бұрын
මගේ ගාව තියෙන්නේත් panasonic 3 jars blender එකක්.. හරිම පහසුවෙන් මම හැමදේම කරගන්නවා...හොඳට grind වෙනවා...දැනට අවු. 3 ක් වෙනවා...💖
@dilinimadushani8279
@dilinimadushani8279 Жыл бұрын
මම ගාවත් තියනවා අවුරුදු 8ව්තර වෙනවා මේ වර්ගය ඇත්තටම හොදයි
@senahde3101
@senahde3101 Жыл бұрын
තුන පහා එවත් හොදට එනවාද
@emsa7344
@emsa7344 Жыл бұрын
Very well explained,thank you
@niluherath1548
@niluherath1548 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූති බුදුසරනයි ඔබතුමියට
@chathuridimuthukasamarawee7756
@chathuridimuthukasamarawee7756 5 ай бұрын
Very useful, thank you 🎉
@varunidevaraja8935
@varunidevaraja8935 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත්.
@kevinlevin4525
@kevinlevin4525 3 ай бұрын
හරිම ප්‍රයෝජනයි...🖤❤
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
Its very clear . Thank you so much ❤❤
@fatemakhatun8989-i9w
@fatemakhatun8989-i9w Ай бұрын
FROM, BANGLADESH 🇧🇩 ♥
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
කොහෙන්ද ගන්නේ ගාන කීයද කියලා දැනුවත් කලානම් ගොඩක් වටිනවා.
@wathsalamaduwanthi3067
@wathsalamaduwanthi3067 Жыл бұрын
ගාන කීයද
@trilanifernando5099
@trilanifernando5099 Жыл бұрын
​ @@wathsalamaduwanthi3067
@charithadasanayake6417
@charithadasanayake6417 6 ай бұрын
Please contact
@deepeetut
@deepeetut 5 ай бұрын
Singer has it
@thushiweera6696
@thushiweera6696 3 күн бұрын
Can you make cream cheese and peanut butter?
@inokajayasekara1838
@inokajayasekara1838 Жыл бұрын
Harima watina video ekek. Thanks lot
@ranmaleeperera4635
@ranmaleeperera4635 Жыл бұрын
Great explanation
@manjulawadumulla4107
@manjulawadumulla4107 Жыл бұрын
Ms.Anoma,Thank you so much. I got this blender, but I learnt how to use this machine from your program. You explanation is very useful for us to handle this machine. Once again thank you so much.
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 Жыл бұрын
In Australia it’s AU$365/-
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
ගොඩක් වට්නා විඩියෝ එකක් බොහොම ස්තුතියි අක්කා ❤
@Shehe2487
@Shehe2487 Жыл бұрын
waw... really nice, how much did it cost
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සියලු දෙනාගේ ඉල්ලීමට අනුව Singer වෙතින් ලැබුණු මිල ගණන් පහත සඳහන් කරමි. Panasonic Super Mixer Grinder PRODUCT CODE: PN-MX-AC555 Discounted price Rs 42,299/-
@ChandaniJayasundara-bf4pf
@ChandaniJayasundara-bf4pf Жыл бұрын
Mama Hoya Hoya hitiya deyak. Thank anoma.
@UdeshikaFaris-df9jq
@UdeshikaFaris-df9jq Жыл бұрын
අනේ ආන්ටි Price එක කියන්නකෝ Please
@minimekalaperera8398
@minimekalaperera8398 Жыл бұрын
2019 මම ගත්තේ 20000/rs
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සියලු දෙනාගේ ඉල්ලීමට අනුව Singer වෙතින් ලැබුණු මිල ගණන් පහත සඳහන් කරමි. Panasonic Super Mixer Grinder PRODUCT CODE: PN-MX-AC555 Discounted price Rs 42,299/-
@UdeshikaFaris-df9jq
@UdeshikaFaris-df9jq Жыл бұрын
@@AnomasKitchen අනේ ස්තුති ආන්ටි .. ❤️
@rafaharahman
@rafaharahman Жыл бұрын
We have like this, today nly i learnt lot of things 😊
@dulanaperera9070
@dulanaperera9070 Жыл бұрын
Aunty croissant,bagle recipes aran enna.😊
@DeepanandaMarasinghe-lf4ef
@DeepanandaMarasinghe-lf4ef Жыл бұрын
Pls tel how to use food processor
@dilaninilrukshi2837
@dilaninilrukshi2837 Жыл бұрын
Price please
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සියලු දෙනාගේ ඉල්ලීමට අනුව Singer වෙතින් ලැබුණු මිල ගණන් පහත සඳහන් කරමි. Panasonic Super Mixer Grinder PRODUCT CODE: PN-MX-AC555 Discounted price Rs 42,299/-
@samadaragunasekara4515
@samadaragunasekara4515 Жыл бұрын
ගොඩක් වටිනව
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 3 ай бұрын
Mam, what's the watts power.
@mallikasilva3728
@mallikasilva3728 Жыл бұрын
Kohomada ganan wenne kohenda ganna puluwa kiyadima gana goodak sathutoi God bless you 🙏 ❤️
@sadanamadumali1013
@sadanamadumali1013 Жыл бұрын
Thank u anuty 🌹🌹
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
Aunty මගේ ලග තියෙනවා Aunty Anoma ට තියෙන white colour toaster oven එක. මට දැනගන්න ඕනේ Aunty Anoma ලග තියෙන white colour toaster oven එකෙන් French frice හදන්න පුලුවන්ද කියල. Aunty please do let me now about it
@adtele2965
@adtele2965 Жыл бұрын
Anoma pl put price
@kkalhara9008
@kkalhara9008 Жыл бұрын
Keeyak wenawada miss
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 2 ай бұрын
මිස් කරුණාකර හෑන්ඩ් බ්ලෙන්ඩර් එක පාවිචිචි කරන හැටි කියලා දෙන්න පුලුවන්ද
@ruwanidissanayake5811
@ruwanidissanayake5811 Жыл бұрын
❤Thanks a lot
@samanfernando1670
@samanfernando1670 Жыл бұрын
Thanks madam. How to use food processor
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t Жыл бұрын
Singer 46000
@chandradayaratne6452
@chandradayaratne6452 Жыл бұрын
Ganna tiyenne koheda. Keeyada..
@pavithraherbert4506
@pavithraherbert4506 Жыл бұрын
Thanks miss
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 Жыл бұрын
Thanks 👍 🙏
@dulanaperera9070
@dulanaperera9070 Жыл бұрын
Coffee machine gana video ekak karanna puluwanda anoma aunty?cheap prices walata thiyenna machine ganath kiyanna.
@nalinithalathapeirispeiris3729
@nalinithalathapeirispeiris3729 Жыл бұрын
Price and make please. Where can we buy ?
@devikasubashini9470
@devikasubashini9470 Жыл бұрын
Godak sthoothyi anoma anti. Godak vedagath video ekak adath aragena awata.😊 price kiwwanam thawath hodayi anti. Plz reply.....
@priyankaperera7269
@priyankaperera7269 Жыл бұрын
Denuwath karata bohoma pin....madam koheda meka ganne
@rosemaryrulach3459
@rosemaryrulach3459 Жыл бұрын
From where did u buy this Panasonic appliance n how much is it. Pls let me know
@FaridaKhan-m1h
@FaridaKhan-m1h Ай бұрын
WhatIs. The Rate
@fff5690
@fff5690 Жыл бұрын
Mamath use karanawa den 3 years wage, best item
@champasubaseela7452
@champasubaseela7452 Жыл бұрын
Thanks
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg Жыл бұрын
Ane ada jar4eka gatha eth oba thumiyage n igena gatha
@morinmutaliph1630
@morinmutaliph1630 8 ай бұрын
kohenda gaththe.pleace price kiyanna.
@asankaperera2968
@asankaperera2968 Жыл бұрын
Price ekath kiwwa nam godak hoday
@MalaKalyani-ji6ge
@MalaKalyani-ji6ge Жыл бұрын
Me bendar eka gane kiyada koheda gannatiyenne
@comtra95
@comtra95 Жыл бұрын
Where to buy it
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Koheda thiyenne kiyanna mis
@shamikadesilva5995
@shamikadesilva5995 Жыл бұрын
I wish I could see more of juice jar. It wasn’t clear how to put fruits and clean it after you finished.
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
What is the price?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සියලු දෙනාගේ ඉල්ලීමට අනුව Singer වෙතින් ලැබුණු මිල ගණන් පහත සඳහන් කරමි. Panasonic Super Mixer Grinder PRODUCT CODE: PN-MX-AC555 Discounted price Rs 42,299/-
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
❤Thanks
@NayanaMihirani
@NayanaMihirani Жыл бұрын
Price kohomada me brand eke
@ManjulaPriyadharshani-v5s
@ManjulaPriyadharshani-v5s 4 ай бұрын
කොහෙද ගන්න තියෙන්නේ❤
@dptravel5156
@dptravel5156 Жыл бұрын
කොහොමද මිල
@lakyshawineetha7988
@lakyshawineetha7988 Жыл бұрын
Godak vatinWa ❤❤❤❤
@airabulathshinhala865
@airabulathshinhala865 Жыл бұрын
jasu phetae maka gana keyada
@ashanchathuranga.2358
@ashanchathuranga.2358 Жыл бұрын
Please aunty how much is this ?
@KumuduniSadamali-jj4yw
@KumuduniSadamali-jj4yw 2 ай бұрын
මේකෙ ගාන කීයද? ගන්නෙ කොහොමද?
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 Жыл бұрын
Price.?
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සියලු දෙනාගේ ඉල්ලීමට අනුව Singer වෙතින් ලැබුණු මිල ගණන් පහත සඳහන් කරමි. Panasonic Super Mixer Grinder PRODUCT CODE: PN-MX-AC555 Discounted price Rs 42,299/-
@cookiemonstertana297
@cookiemonstertana297 Жыл бұрын
I agree tell us the price and where to buy it ? Abans or singer or somewhere else ?
@wimashawijesinghe2122
@wimashawijesinghe2122 Жыл бұрын
It's available in Damro Rs. 33000
@nirmalajayathunga6946
@nirmalajayathunga6946 Жыл бұрын
Anoma akke curtent eken on wena lip 4 gas cooker eka current nathi welawata on kanna puluwan widiya wisthara dannako...💛💛
@rangikashiranthi7427
@rangikashiranthi7427 Жыл бұрын
Gini kurak gahala lipa on karannna. Math ehema karanawa. Mokada babala iddi hema welema current eka on karala tiyeddi eyala oven eka on karoth ehema kiyala. Ehema nethnam lighter ekak ganna.
@roshanroshan5965
@roshanroshan5965 Жыл бұрын
Anti gaana kiyada kohenda ganna thiyenne
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Niyamai
@rukshanisenevirathna2711
@rukshanisenevirathna2711 Жыл бұрын
Thanks ❤
@madavimadushani4300
@madavimadushani4300 Жыл бұрын
tankes.
@StrideksKaushalya
@StrideksKaushalya 4 ай бұрын
Rs?
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
මොනව දැම්මත් ඹ්න කරන දේ නෑ. මිල කීයද කියල දැම්මා නම් තමයි හොඳ
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
සියලු දෙනාගේ ඉල්ලීමට අනුව Singer වෙතින් ලැබුණු මිල ගණන් පහත සඳහන් කරමි. Panasonic Super Mixer Grinder PRODUCT CODE: PN-MX-AC555 Discounted price Rs 42,299/-
@rukmalrukmal6598
@rukmalrukmal6598 Жыл бұрын
Kiyak wenawada kiwe nhna
@judykulathunga591
@judykulathunga591 Жыл бұрын
අනිත් එක ඔය වගේ blender එකක් අද ලංකාවේ නැති ගෙදරක් නැහැ.. මොකද 75% ක්ම පිට විදේශ රටවල් වල වැඩ කරනවා... ඉතින් එයාලට ඕක පෙන්නන්න දෙයක් නැහැ පොල් මිරිකන එක grind 😮කරන එක jucer ඔක්කොම මිනිස්සු දන්නවා.. අද ඉතින් ලංකාවේ blend එකක් නැති ගෙදරක් කලාතුරකින් තියෙන්නේ... ඕක ඉතින් පුන පුනා පෙන්නන්න දෙයක් නෑ පොල් මිරිකන්න දන්නවා ගම්මිරිස් කොටන්න දන්නවා මස් අඹරන්ඩ දන්නවා යූස් කරන්න දන්නවා.. මොකද අපේ රටේ වැඩිහරියක් හවුස් metsලා ඔයිට වඩා ලොකු දේවල් පිටරට ගෙවල් වල වැඩ කරන්නේ.. සමාවෙන්න ඔයාට බැන්නා නෙමේ අඩු තක්සේරු කරනවා නෙමෙයි ඒත් ඕක ඉතින් දැන් සාමාන්‍ය දෙයක් blender එකක් කියන්නේ.
@thuglife-kk7od
@thuglife-kk7od Жыл бұрын
ඒක add එකක් ඔයාට තෙරෙන්නෙ නැද්ද එයා කරන එකේ ඇති වැරැද්ද මොකක්ද හැමදේකම වැරදි දකින්න එපා
@anomaliyanage2484
@anomaliyanage2484 Жыл бұрын
ගොඩාක් දෙනා පාවිච්චි කරාට නිවැරදිව පාවිච්චි කරනවාද කියන එක තමයි වැදගත්. මේ අතර අපි අතින් වෙන පොඩි අඩු පාඩු තියනවා . අපේ මිනිස්සු හරියට ටොයිලට් එකක්වත් පාවිච්චි කරන්න දන්නෙ නෑ. ස්තුතියි අනෝමා . ඔයාගෙ හැම වචනයක්ම වැදගත් . මාත් අනෝමා.
@srilankaakka2306
@srilankaakka2306 Жыл бұрын
How much
@nayomiwilsonnavaratne9196
@nayomiwilsonnavaratne9196 Жыл бұрын
Math gaththa dan aurudu 5k wenawa mata hambune jars 3i.
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Mage blend eka kadila. Asay me wage ekak ganna. Price please
@nandikaabeysuriya8528
@nandikaabeysuriya8528 Жыл бұрын
Thank you so much aunty 🙏❤
@Lakshika..niranjanee
@Lakshika..niranjanee 3 ай бұрын
Mis..mila..kohomada
@kamanisenavirathna5825
@kamanisenavirathna5825 Ай бұрын
Lankawe khd mewa ganna thynne... parice khmd
@cjaya2009
@cjaya2009 Жыл бұрын
Equipment seems to be very useful as well as attractive. Is it available in Sri Lanka? Thanks
@sujivakannangara3796
@sujivakannangara3796 Жыл бұрын
useful, 😊
@ammaappa5573
@ammaappa5573 Жыл бұрын
English sub tittle please
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g Жыл бұрын
වැඩ ගොඩක් කරන්න පුළුවන් නේද
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
Man gatte dan awrudu 14k godak pahasui.arima sock. Dan 40000k vithara wenawa mage jug 3i.dan nam jug wadi pura enawa.
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
කරැනාකර ගන්නේ කොහෙන්ද මිල කියන්න තෙරැවන් සරනයි මහත්මිය 🎉🎉🎉🎉🎉
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН