ඔබ පාස්තා කන්න හදන්න ආසා කෙනෙක්ද?එසේ නම් ඔබේ දැනුමට මේ දේවල් එකතු කර ගන්න Anoma's Kitchen Tips # 101

  Рет қаралды 89,207

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 118
@inokaabeywickrama863
@inokaabeywickrama863 11 ай бұрын
සමහර අම්මලාගේ cooking channel වල නාඩගන් බලනකොට Mrs Anoma ඔයා ගැන කියන්න වචන නෑ, කැපිලි එනකොට ඔයාගේ නිහඩ ගමන තුලින් ඔයා සාර්ථක ආදර්ශමත් ගමනක් යනවා ඒ අයගේ අයහපත් වැඩ නිසා ඔයා ඉබේම ජනප්‍රියත්වය කරා යනවා ඔයයි ලංකාවේ කාන්තාවන්ගේ ළගම යෙහෙළිය ඔහොම යමු, ජෙසු පිහිටයි❤
@AnomasKitchen
@AnomasKitchen 11 ай бұрын
Thank you ❤
@malinivithana3780
@malinivithana3780 5 ай бұрын
පාස්තා හෝ ස්පැගටි සෑදීමේදී අනුගමනය කළයුතු පිළිවෙල මුලසිට අග දක්වා ඉතාම නිවැරදිම උපදෙස් සියල්ල කිසිදු අඩුවකින් තොරව අද ඔබ ඉදිරිපත් කළා. මෙතෙක් ලංකාවේ ආහාර පිළිබඳ වීඩීයෝ කරන කිසිම අයෙකු විසින් මෙතරම් නිවැරැදි ලෙස පාස්තා පිළිබඳ පැහැදිලි කිරීමක් නොකළ බව මගේ අදහසයි. 💐💐💐
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ 1ක් ආන්ටි ... අපි හරි ලේසියෙන් මේක බැලුවට ආන්ටි කොච්චර මහන්සි වෙලාද සහ මේ ටික අපිට කියන්න ආන්ටිට කොච්චර දැනුමක් තියෙන්න ඕනද කියලා හිතුනා .. ඒ වගේම ආසයි kitchen එක දකිද්දි .. පිරිසිදුයි පිළිවෙලයි..හැමෝටම මේ වගේ ගොඩක් දේවල් kitchen එකට ගන්න බැරි වුනත් ඒ වගේ ගන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා .. ඉතින් ඒ අය අනිවාර්යෙන් ම තමන්ට අවශ්‍ය බඩු ටික අරන් ලස්සනට කුස්සිය තියාගන්න ම ඕනා මට හිතෙන විදියට .. එහෙම බඩු ටික ගන්න බැරි අයටත් පිරිසිදු ව තියාගන්න පුළුවන්නේ..ඒක ගොඩක් වටිනවා ... දකින අයටත් ආස හිතෙනවා...💖
@madhushikajayarathna8159
@madhushikajayarathna8159 2 жыл бұрын
හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්. මේ තරම් දැනුමක් එන්න කොච්චර කල්පනාවෙන් උයන්න ඕනද කියල හිතෙනව. අපි ලේසියෙන් බැලුවට. ❤❤❤❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ඒක සම්පුර්ණ ඇත්ත
@sandu9306
@sandu9306 2 жыл бұрын
අද aunty ගේ recipe එකේ විදිහට pasta sause හදලා,seafood spaghetti ත් හදලා කෑම serve කරන ගමන් ඉද්දි අහම්බෙන් phone එක ගත්තේ,, notification එක දැක්ක ගමන් හිතුනා මටම දාපු video එකක් කියලා,, pasta sauce එක්ත් නියම රසට සුවදට ආවා,, spaghetti th hotel style wagee කිය කියා ලමයි, අම්මා ආසාවෙන් කෑවා
@MallikaPerera-r4w
@MallikaPerera-r4w Жыл бұрын
ඉතාම හොඳින් පැහැදිලි කර දෙන නිසා හොඳින් මතකයේ තියාගෙන හදාගන්න පුලුවන් .ඔබතුමියට ගොඩක් ස්තුතියි
@chrysentapriyaniwarnakulas9600
@chrysentapriyaniwarnakulas9600 3 ай бұрын
Pasta 1 kg පැකට් තියනවා . No.1 - 10 වෙනකම් අගයන් වලට තියෙනවා. ඒ අනුව තමයි Pasta එක තීරණාය වෙන්නෙ. ඒ වගේම Pasta වර්ගත් ගොඩක් තියනවා. කොහොමත් ඔයාගෙ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි . Pasta නිවිලා කන්න බැහැ. කන මොහොතේ තමයි හදන්න ඕනේ.
@pu8918
@pu8918 2 жыл бұрын
ඔබතුමියගේ video හරිම වටිනවා 🤗🤗🤗👍👍👍
@UdayaKumara-bc4lp
@UdayaKumara-bc4lp Ай бұрын
ගොඩක් දේවල් දැනගත්තා.. ස්තූතියි
@sumithnalaka9895
@sumithnalaka9895 Жыл бұрын
බොහොම වටිනවා දැනුවත් කිරීම 👍👍
@nethikasathruwan5171
@nethikasathruwan5171 2 жыл бұрын
හරිම වැදගත් ගොඩක් ස්තූතියි ඔබට බුදු සරණයි
@swarnasalgado5909
@swarnasalgado5909 2 жыл бұрын
Thank you for the valuable tips. I usually add oil to the water but I am going to skip that hereafter ❤️ All your videos are very useful and much appreciated ❤️💐
@lasanthisubhashini5880
@lasanthisubhashini5880 23 күн бұрын
thank you very much your kind cooperation
@gangadedigamuwa7796
@gangadedigamuwa7796 2 жыл бұрын
හරිම වටින අදහස් ටිකක්,මේ වැඩසටහන මටනම් ගොඩාක් ප්‍රයෝජනවත් වුනා නොදන්න කරුණු බොහොමයක් ඉගෙන ගත්තා ස්තූති අනෝමා
@sandu9306
@sandu9306 2 жыл бұрын
Thank you aunty ,, very important , aunty ආයෙත් video එකක් කරන්න එක එක sauce වර්ග ගැන,,
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
ගොඩක් වටින video ekak Aunty..බොහොම ස්තුතියි...budusaranai Aunty
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks Miss for your valuable informations. Didn't know all these rules when making pasta. Learnt a lot.
@ranjaniperera9217
@ranjaniperera9217 Жыл бұрын
ස්තුතියි පැහැදිලිව කියාදීම පිළිබඳව
@iroshagomes3106
@iroshagomes3106 2 жыл бұрын
ඔයා නම් හරියටම කියලා දෙනවා ඉතාලියානි පාස්තා ටිකක් හය්යට තමයි කන්නෙ අපිට නම් තව විනාඩි දෙකක් වත් වැඩිපුර තම්බනවා ඔයාට ජය
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
ගොඩාක්ම වටින දැනුවත් කිරීමක් බොහෝම පින් ඔබතුමියට නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉන්න ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
හැමදාම වටිනාම de කියලා denawa,pin ඔබට ,
@ruwanigerulat8490
@ruwanigerulat8490 2 жыл бұрын
නංගී, හොඳ explaination එකක් ශ්‍රී ලාංකික යෞවනයන්ට කියාදුන්නෙ. පස්ටා ගෙදර හදා ගන්න විදිය කියා දෙන්න. ගෙදරම මද පවනේ වේලා වීදුරු බෝතල් වල ඇසුරු කර ගත හැකිය. තවද ,හදන දවසේම පස්ටා පාවිච්චියට ගත හැකිය.. දරුවන් සමග weekend එකේ සැදි හැකිය
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
ඔබගේ අදහස් ගොඩක් අයට ගොඩක් වැදගත් 👍👍👍good job anoma miss ❤️
@jayaranasinghe3087
@jayaranasinghe3087 Жыл бұрын
Thank you so much for this valuable tips for Pasta making. Can you share some sauces made in Sri Lankan taste?
@wasanthiperera7846
@wasanthiperera7846 Жыл бұрын
Very good explanation thanks for everything perfectly explan.
@Shivanthi6
@Shivanthi6 9 ай бұрын
Nice clip. Very informative. TKS 4 sharing.
@apsaragunasekara707
@apsaragunasekara707 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්.Thanks a lot.❤️
@NestaKanthiRajapaksa
@NestaKanthiRajapaksa 5 ай бұрын
ගොඩක් පොයොජනයි ❤
@esalanethsara
@esalanethsara 3 ай бұрын
ඇන්ටි මගේ පොඩි පුතාගේ උපන් දිනේ එනවා 9 වෙනි මාසේ,ඉස්කෝලේ ළමයින්ට දෙන්න පුලුවන් කෑම වේලක් කියලා දෙන්න.
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Thank you Anoma. I notice that good pasta get "weevils" quite soon. I don't know whether it because of our tropical weather.
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
A very useful video. Thank you for the knowledge.
@himeshakulatunga8876
@himeshakulatunga8876 2 жыл бұрын
Very usefull vedio .Thank you very much ❤️❤️❤️❤️
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 2 жыл бұрын
Thanak you very much Mrs.Anoma💖💖
@giharisandaruwani9407
@giharisandaruwani9407 2 жыл бұрын
ලංකාවේ ස්පෙගති පැකට් වල තියෙන්නේ රුලං තැවරුම කියලා, ඒකේ තේරුම මොකද්ද ? ආන්ටී💗
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Hama video ekakma wadagath godark sthuthi budusarani
@maymikaushalyav6662
@maymikaushalyav6662 10 ай бұрын
ස්තූතියි.
@suranthidesilva7709
@suranthidesilva7709 2 жыл бұрын
Thanks aunty... it's very useful and important...😘😘
@deepanidias4060
@deepanidias4060 2 жыл бұрын
Thank you so much . I learned a lot ! Cheers!
@chandranitennakoon8288
@chandranitennakoon8288 2 жыл бұрын
Hugak DeWalt danagaththa Thku so much
@nandahemalatha7942
@nandahemalatha7942 3 ай бұрын
Thanks mrs.Anoms
@dilaniolaboduwa5198
@dilaniolaboduwa5198 2 жыл бұрын
Dear aunty, I think this is the correct time for you to start a project at your initiative to help Sri Lankan children who suffered with malnutrition and starvation. I think you possess the potential for that.
@chanimadhurangi3729
@chanimadhurangi3729 11 ай бұрын
,=
@deepanidias4060
@deepanidias4060 2 жыл бұрын
Thank you so much. Cheers !
@maheshikashilpadipathi1959
@maheshikashilpadipathi1959 2 жыл бұрын
Thank you Auntie, a very useful video .can you please show us how to make pasta using a multi cooker. Thank you
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
අනෝමා ස්තුතියි . පැගටිස් තම්බා ගන්න ආකරයට කියල දුන්නට. කුෂ් කුෂ් සාදන ආකාර කියා දෙන්නකො
@galeeka1
@galeeka1 2 жыл бұрын
Thank you very informative.
@menikachchigenirodahaniwat5857
@menikachchigenirodahaniwat5857 2 ай бұрын
Thank you❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 2 жыл бұрын
Very useful thank you
@samanthigehani9011
@samanthigehani9011 2 жыл бұрын
Thank you very much 🙏 so grateful to you 😊
@devikawijayagunasekara6901
@devikawijayagunasekara6901 2 жыл бұрын
Thank you very much ,madam. Very nice voice,very nice appearance, very pleasant way of presentaion over role very graceful lady. Thank you very much for your exellent guidance. I like to see you and talk to you
@sherayaamarasooriya5187
@sherayaamarasooriya5187 2 жыл бұрын
Al wathuren hothanna onne naththa miss..
@hansikasewvandhi6239
@hansikasewvandhi6239 2 жыл бұрын
Useful information.. thanku
@dulaniiliyanahetti1358
@dulaniiliyanahetti1358 2 жыл бұрын
Thank you v much Mrs. Anoma for the useful tips. I make pasta and spaghetti regularly for my kids. Its a favourite dish at home both for breakfast and dinner.
@madarapremadasa7938
@madarapremadasa7938 2 жыл бұрын
Thanks 🙏
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
THANK YOU SO MUCH ANOMA❤
@devikarathnayake307
@devikarathnayake307 2 жыл бұрын
Ethamathma watinawa api nodana koitharam de karanawada ? Bohoma sthuthie api nodanna dewal kiya denawata.
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 2 жыл бұрын
මං ආසම පාස්තා ශේප් එක සීශෙල් 🐚 😋😋😋
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Anwhh Aya hodata kiyala denawa paw budu saranaui amme
@induhansi729
@induhansi729 2 жыл бұрын
Thank you aunty❤😍
@manjulagamage4778
@manjulagamage4778 2 жыл бұрын
Pesta wala thiyenne මොනවාද, mana piti walinda hadanne, please
@shanthikodippiliarchchi6268
@shanthikodippiliarchchi6268 2 жыл бұрын
Thanks Budusaranai
@VATGROUP
@VATGROUP 2 жыл бұрын
Thank you.
@sarathdassanaike7594
@sarathdassanaike7594 2 жыл бұрын
In Italy we eat rice but some days our first plate is Pasta and final Fruits
@Sankar-nk4dd
@Sankar-nk4dd 2 жыл бұрын
Ane unty mage putha hari asai pastha kanna ekata dana sose eka hadana widiya kiyannako mn danne na
@gangamarapane8819
@gangamarapane8819 2 жыл бұрын
Thank you👍❤️
@suranilankika7194
@suranilankika7194 2 жыл бұрын
Thanks aunty
@pushpakanthi8983
@pushpakanthi8983 9 ай бұрын
Very good 💯😊 madam
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
මන් ආසම කෑමක්.පැස්ත්‍රා ...👍
@Fnu..h...a
@Fnu..h...a 2 жыл бұрын
Thanks
@milaniperera7004
@milaniperera7004 2 жыл бұрын
Very useful 👍
@nilanthikumari2025
@nilanthikumari2025 2 жыл бұрын
Thank you ainty😍😍
@samsonpalitha4351
@samsonpalitha4351 2 жыл бұрын
Very good 👍
@fathimanifla5497
@fathimanifla5497 2 жыл бұрын
Thank you aunty....
@s.perera102
@s.perera102 2 жыл бұрын
Thank you anoma anty ❤
@inokaweragamage5126
@inokaweragamage5126 Жыл бұрын
Pasta podi pramanayak hada gannawa nam tel one naha. Eth 10ta 15ta hadanawa nam tel tikak danawa nam hodai.alenne naha. Mama ehema kiyanne mama Italy wala uyana kenek. Mehe aya kohomath Al dente thamai kanne. Wadiya thambunoth mehe aya kiyawanawa.😁onama ricetta ekatama wathura one naha. Smahara ricetta thiyenawa pasta thambu wathura ain karala thiya ganna one.
@danushkaabeysinghe482
@danushkaabeysinghe482 2 жыл бұрын
Thanks untie 😘
@prasaddilujeson
@prasaddilujeson 7 ай бұрын
Mis පාස්තා කියලා මැකරෝනි වලටත් කියනවද mis pls kiyannako
@thilininandasiri5042
@thilininandasiri5042 2 жыл бұрын
Chuti babala ta denna hoda wdhak puluwannam denna vedio ekak
@airabulathshinhala865
@airabulathshinhala865 2 жыл бұрын
Tanku keyala dunata
@ssilva3049
@ssilva3049 2 жыл бұрын
Tanks
@swarnafernando9749
@swarnafernando9749 2 жыл бұрын
Thanks ❤️
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba.thumiyata.bohoma.pin
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ඉතාලියෙත් ඇමරිකාවෙත් දෙරටේම කියන්නේ පාස්තා කියල. ලංකාවෙ විතරයි පැස්ට කියන්නෙ.
@Buddhi9887
@Buddhi9887 7 ай бұрын
@renukapriyadarshani8328
@renukapriyadarshani8328 3 ай бұрын
❤❤❤
@manelmangalika4627
@manelmangalika4627 Жыл бұрын
👍👍❤️
@dinuthmisenara8320
@dinuthmisenara8320 2 жыл бұрын
❤️❤️❤️❤️❤️ tank
@florenceiayakody6370
@florenceiayakody6370 2 жыл бұрын
😍😍
@pdnuwannirmala5173
@pdnuwannirmala5173 Жыл бұрын
👍❤️👍😊
@madhukarunarathna1034
@madhukarunarathna1034 2 жыл бұрын
💓💓
@SeoulKoreaOT7Kpop
@SeoulKoreaOT7Kpop 2 жыл бұрын
안녕하세요 ☕️ 🤗 😄 ☕️ 🤗
@siluniruwanima8187
@siluniruwanima8187 2 жыл бұрын
😀
@shamilamanorifwarnkulasuri8497
@shamilamanorifwarnkulasuri8497 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sudarshanidias2616
@sudarshanidias2616 2 жыл бұрын
ඉතාලියේ නම් පලමු පිගාන විදියට ගන්නේ පාස්තා. අන්තිම පිගාන වෙන්නේ පලතුරු.
@rumeshfernando8104
@rumeshfernando8104 2 жыл бұрын
🌼👍
@AshaHarshani-rq9bs
@AshaHarshani-rq9bs 22 күн бұрын
❤❤❤❤😊🥰🥰
@amalkaudeshini
@amalkaudeshini 2 жыл бұрын
❤💐🙏
@jeewanthikumari9070
@jeewanthikumari9070 2 жыл бұрын
මෙච්චර කල් වැරදිහටයි තැම්බුවේ
@anujashamanthi9485
@anujashamanthi9485 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@wdlranjani
@wdlranjani 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 2 жыл бұрын
1 👍👍
@sewwandiranaweera7122
@sewwandiranaweera7122 2 жыл бұрын
Thank you aunty ❤️
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 27 МЛН
Anoma"s Kitchen Tips 17 - How to cook a meal methodically
16:04
Anoma's Kitchen
Рет қаралды 260 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН