No video

මගේ ෆෑන් කෙනෙක් සමග කරපු පළමුවෙනි වීඩියෝව - Episode 1071 - Spring Rolls with Veggies and Coconut

  Рет қаралды 76,769

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sanoj Rosa & Sisira Wijetunga
Edited By: Sanoj Rosa

Пікірлер: 111
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Aunty ge kitchen එකට යන්න ලැබීම ලොකුම පිනක් වගේම Aunty එක්ක කෑම හදන්න ලැබීම කියන්න බැරි තරමට වාසනාවක්....ගොඩාක් සතුටුයි Aunty....අද Aunty fan කෙනෙක් හදපු කෑම kanawa හරිම ආසාවෙන්...හරිම නිහතමානී Aunty කෙනෙක් තමයි අනෝමා Aunty කියන්නේ...adarei හැමදාම..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤❤❤❤❤❤❤
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 11 ай бұрын
නිර්මාන්ෂ අය වෙනුවෙන් මම ඔබ දෙපලට ස්තූති වන්ත වෙනවා.❤❤
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
අනෝමා නැන්දගෙ කුස්සියට යන්න පුලුවන් උන එකම පිනක් තමයි ❤
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 Жыл бұрын
Ane ou harima hoda kenek anoma aunty. Camera eka issaraha inna nisa newe.. kohomath oya wagemai eya.
@renukawijekoon4896
@renukawijekoon4896 Жыл бұрын
​@@sajaniamarasingha7550ĺ
@susilaperera576
@susilaperera576 Жыл бұрын
​@@sajaniamarasingha7550😊
@LasanthiWedagedara-sj4ww
@LasanthiWedagedara-sj4ww Жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක්. ඔබතුමියගේ නිහතමානී කම ගොඩාක් අගය කරනවා. රසවත් කෑමක් හදන්න කියලා දුන්නට දෙදෙනාටම ගොඩාක්ම ස්තූතියි. අනිවාර්යයෙන්ම මේක හදනවා. තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
අනේ හරිම ආස හිතෙනවා Mrs Anoma ව හම්බවෙන්න ලැබීම.ඒවගේම recipe එකත් හරිම හොඳයි. Thank you both of you. Theruwan saranai Mrs Anoma.
@samadhiumayangni1001
@samadhiumayangni1001 Жыл бұрын
අනේ අනෝමා අම්මා මට අද මේ comment එක තියන්නම ඕන කියලා හිතුනා මගේ අම්මගෙන් පස්සේ අනෝමා අම්මා තමයි දෙවනි අම්මා උනේ ඇත්තටම කෑම බීම විතරක් නෙවෙයි පිළිවෙළට දෙයක් කරන්න ඉගෙන ගත්තෙත් අනෝමා අම්මගෙන් ඒ වගේම ඇත්තටම කිව්වොත් මං තේ හදන්න ඉගෙන ගත්තෙත් අනෝමා අම්මගෙන් අලුත් අලුත් කෑම ජාති හදන්න ඉගෙන ගන්න ඕන කියන කැමත්ත ඇති උනෙත් අනෝමා අම්මගේ video බලලා..❤ thank you anoma amma ❤
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 11 ай бұрын
අනේ හරි ශෝක් කාන්චනා, ඔයා කතා කරන විදියත්, හදපු කෑම එකත් ශෝක්.
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
රස පාටයි අනෝමා අම්මේ❤ Thank you
@dilanthiattanayake298
@dilanthiattanayake298 Жыл бұрын
Proud of you Ksnchana ..darling..and Wishes to Anoma...❤
@thephfamly
@thephfamly Жыл бұрын
අම්මෝ ලොකු පිනක් කරපු කෙනෙක් කාන්චනා අක්කා 🥰❤️😍
@bernardweerasinghe234
@bernardweerasinghe234 11 ай бұрын
I love the rolls with a slice of cheese if included. More than the recipe and preparation of your fan, i appreciate your generosity.
@nilminiashoka8608
@nilminiashoka8608 11 ай бұрын
Ape ayage tiyene mokak hari waraddak hoyana ekamai.ada hoyanne natiwa deyak igana ekai karanna ona.tanks dennatama
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
අලුත් කෑමක් අලූත් අත්දැකීමක්.ස්තූතියි දෙදෙනාටම.
@imer104
@imer104 Жыл бұрын
Here's a small suggestion Aunty, what if we add a slice of cheese to the filling. It'll increase the overall flavor of the spring roll😁
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Жыл бұрын
Thank you.. Anoma... and congratulations to kanchana... Enjoyed the video...
@kenulavithanage928
@kenulavithanage928 Жыл бұрын
ඔය නිහතමානී කමට අපි හරි ආදරේ ❤💐
@shifanashahin280
@shifanashahin280 10 ай бұрын
Aunty is sooooo sweet as always. Stay blessed darling aunty ❤
@malagomis2059
@malagomis2059 11 ай бұрын
නිහතමානි අනෝමා නෝනා❤❤❤❤❤
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 11 ай бұрын
Godak sathutu una watina program ekkak 👍👍🌹🌹 hamadama agaya karanawa Anoma' Kichen
@nuwanthiyapa6769
@nuwanthiyapa6769 Жыл бұрын
Excellent! Fab of both Anoma’s kitchen and Blendy Foods!
@user-ru6gj1td5p
@user-ru6gj1td5p Жыл бұрын
Thank you
@user-do5ju6lp9t
@user-do5ju6lp9t Жыл бұрын
කා0චනා හරිම සතුටුයි ඔයාගේ බ්ස්නස් එකත් දියුණු වේවා මගෙ සුබපැතුම්
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney Жыл бұрын
Very nice show with your Fan Kanchana. Great recipe too 👍❤️
@user-nq5gp2xp6h
@user-nq5gp2xp6h 11 ай бұрын
Sprin,rolls,badina,Vita,thel,vadipura,uraganneai
@anojapeduruarachchi2644
@anojapeduruarachchi2644 Жыл бұрын
අපේ විශාකියන්ස් කෙනෙක් ආඩම්බරයි කාංචනා අක්කේ
@adtele2965
@adtele2965 Жыл бұрын
Looking yummy.will try it.tks kancana and anoma.
@Vero-hi8ul
@Vero-hi8ul Жыл бұрын
Wow she is really lucky . I always enjoy yr cooking . You r very great n yr dishes too . All the very best . Keep it up 🌹👍💕🙂🤗
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
Thanks My favourite ❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
හරි ආස හිතුණා ,ආන්ටිගේ කිචන් එකට මටත් එන්න ලැබෙනවා නම්,,,,❤මට ඒක හීනයක් වගේ❤❤දෙදෙනාටම ගොඩක් ස්තුතියි !තෙරුවන් සරණයි !
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Жыл бұрын
How proud of you to join your fan
@harshiniweeraman5967
@harshiniweeraman5967 Жыл бұрын
Oba thumiyage video baluwama mata mage manasa niwenawa
@kiki6037
@kiki6037 Жыл бұрын
Good for people who don’t know how to cook
@shalindrimendis
@shalindrimendis Жыл бұрын
Wow 🤩 what a moment 😍
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
Hmm some thing new Anoma, thanks and will try, anyway are the sheets fillo pastry.?
@shamadias4588
@shamadias4588 11 ай бұрын
Both fo good blesssing
@erandiabeysinghe6215
@erandiabeysinghe6215 Жыл бұрын
Its amazing !!! What a surprise to see dumeshi akki here!!!! So...proud of you akki❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you sister good luck God 🙏 bless you all
@mihiriperera2991
@mihiriperera2991 Жыл бұрын
Very nice and interesting episode ❤
@dil7667
@dil7667 Жыл бұрын
this gives a 80s vibe 🥺
@swarnakirinde7894
@swarnakirinde7894 Жыл бұрын
Aluth kaamak dennatama godak stuti
@achiniwijenayake274
@achiniwijenayake274 Жыл бұрын
Thank u for the recipe.
@iranthiowitimulla4292
@iranthiowitimulla4292 Жыл бұрын
You are so good appreciating others also
@fairy4203
@fairy4203 Жыл бұрын
Mama godak adaraya karana KZbinr knk thami anoma aunty hari nihathamani
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
wonderful Movement❤❤
@learningarklk5718
@learningarklk5718 Жыл бұрын
Dear Aunty Anoma, I am a big fan of yours and love watching your videos. I would highly appreciate if you can introduce some quick and easy to make breakfast and dinner recipes. I go to work and is quiet busy so if you can guide us about less costly meals we can make easily it would be great. Thank you love and hugs
@jayanirathnayake5263
@jayanirathnayake5263 10 ай бұрын
Anoma's kitchen balanna mama dan patan aran aurudu 3k withara wage wenawa...athatama.mamame channel eken godak dewal igena gena thiyanwa...uyanna wagema jeeewitheta godak wedagath dewal.mama me channel ekata athatama asa karanna patan gathe Anoma mahatiyage thiyana priyamanapa,nihahamani kama nisa...Obata Suba pathum❤
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
❤❤❤🎉🎉🎉 දෙන්නටම බුදුසරණයි 🙏
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 Жыл бұрын
Bake කරන්න පුළුවන් ද ,එහෙම කොහොමද කියන්ඩ පුළුවන් ද ,ස්තුතිය දෙන්නට ම
@malizaperera
@malizaperera Жыл бұрын
Wow , how lucky you are!
@UpulGunawardena-ns4su
@UpulGunawardena-ns4su Жыл бұрын
How can I make spring roll sheet home please.Thank you all.....
@cakesbyd6314
@cakesbyd6314 Жыл бұрын
Looks delicious ❤️ . All the best 💐💐💐💐💐💐❤️
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Жыл бұрын
කොහොමද ඇන්ටි
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
My school senior akki..❤ Kanchana
@howtocookeasy
@howtocookeasy 11 ай бұрын
ආදරෙයි අනෝමා ආන්ටි ❤️❤️
@harshanifernando3076
@harshanifernando3076 Жыл бұрын
Ape school eke nangi .proud of you nangi
@wsanthamala8872
@wsanthamala8872 Жыл бұрын
අනෝමා ඔයාට යාලුවෙක් එකතු කර ගත්තද අපි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Hi dear Anoma Sweetie how are you.Its a great work.Keep it up.
@shiranigamage9707
@shiranigamage9707 Жыл бұрын
සුන්දර සිනහව
@pawanikaushalya1349
@pawanikaushalya1349 Жыл бұрын
ආන්ටි අපිට ඒ වාසනාව නැද්ද 😢😢
@buviandniki2207
@buviandniki2207 5 ай бұрын
Aunty wa dakinna nam harima asaiii.
@everydayafriday5058
@everydayafriday5058 Жыл бұрын
spring roll sheets ganne kohenda aunty
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
Super market වල තියෙනවා.
@kiki6037
@kiki6037 Жыл бұрын
Nothing that special or that you can learn from Watch Palini’s kitchen or Tiffy Cooks to see really innovative dishes
@user-om6lv4ex1z
@user-om6lv4ex1z Жыл бұрын
Spring rolls kohomada ganne
@mik6712
@mik6712 7 ай бұрын
Tyhh
@nirmaleefernando7383
@nirmaleefernando7383 Жыл бұрын
Lassani, att konda kali allynawa ota konday gata gahuwanm hodai, batenm kapala dalama dammanm eta wada hodai, katai ayawa baladdei, att mss, anoma hare pelewaylai
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
අනෝමා මිස් ඔයාගෙ ෆෑන් ඔයා කවදාවත් වීඩියෝවක නොකරපු වැරැද්දක් කරා....විනාඩි 11:25 දි
@nadeesarika5306
@nadeesarika5306 Жыл бұрын
එයා කොණ්ඩෙ හදන එක නේද .අනෝමා මිස්ගෙ නම් මුණට කොණ්ඩෙ වැටෙන්නේ නෑනේ.ඒ වුනාට ඒ වැඩේ නම් හොඳ නෑ .කෑමනෙ
@sarathkarunanayaka713
@sarathkarunanayaka713 Ай бұрын
J​@@nadeesarika5306
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Nice.❤
@srimaperera419
@srimaperera419 Жыл бұрын
What is the spring roll sheets you ùsed Anoma? Thank you.
@dilsjay4358
@dilsjay4358 Жыл бұрын
Sprin rool sheet කොහෙන්ද ගන්නේ
@Jagath-le2qs
@Jagath-le2qs 11 ай бұрын
Phone 66yggggy😮😮😢
@onizzbro380
@onizzbro380 11 ай бұрын
Super Market
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 Жыл бұрын
Ane.aunty.oya.hari.nihathamai.kanthawak.❤❤❤❤❤❤
@sandayakumuduni6539
@sandayakumuduni6539 Жыл бұрын
Spring rolls sheet ගත්තේ කොහෙන්ද? කියනවද?
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
Adarei Aunty ❤
@madhuraranathunga7651
@madhuraranathunga7651 Жыл бұрын
Hambawenna asai
@indraniranasinghe6189
@indraniranasinghe6189 Жыл бұрын
Good 👍
@gangawijayawardhane9300
@gangawijayawardhane9300 11 ай бұрын
Spring role sheets සුපර්මාකට් එකෙන් ගන්න ද😊😊
@Zonick532
@Zonick532 10 ай бұрын
Geheniyakata atha dena thawath gehaniyak. ❤❤
@sadanipiumihitihami8578
@sadanipiumihitihami8578 Жыл бұрын
Kohomada antiyo. Hodin neda. Man inne italy vala Lankawata avama antiyava balanna enna asai. Mata antiyage email eddras eka avannako
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
ස්ප්රින් රෝල් ෂීට් ශීතකරණ යේ තිබුණම එක ට ඇලෙනවනෙ.
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ෆ්‍රීසර් එකේ දාන්න ඕනේ.
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
❤❤❤❤❤
@pranavthapa3944
@pranavthapa3944 Жыл бұрын
Wow
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Dennatama suba patum apith hadannam dennama akama waysa nisa godak hoda i
@anomakumarihami5953
@anomakumarihami5953 Жыл бұрын
Monawainda alawanne
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Kochara hondada me wade....
@shamilamanorifwarnkulasuri8497
@shamilamanorifwarnkulasuri8497 Жыл бұрын
❤😊 good
@kumarigamage4890
@kumarigamage4890 11 ай бұрын
❤❤❤❤
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤️❤️❤️❤️
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
❤❤❤
@mohamedriyas7952
@mohamedriyas7952 Жыл бұрын
Spring roll sheet kheda ganne.price keeyada
@cakesbyd6314
@cakesbyd6314 Жыл бұрын
supermarkets වල තියෙනවා freezer section එකේ පොඩි ,ලොකු ප්‍රමාණ වලින්
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️🌹🌹🌹
@asokakularathne5653
@asokakularathne5653 Жыл бұрын
❤❤❤❤❤❤❤❤..
@piyanlathamallika257
@piyanlathamallika257 Жыл бұрын
ජයියෝ ඇන්ටි 😁❤
@cakesbyd6314
@cakesbyd6314 Жыл бұрын
Great ❤️
@indikademel4415
@indikademel4415 Жыл бұрын
👍😋👍❤️
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉❤
@vihangakariyawasam9219
@vihangakariyawasam9219 Жыл бұрын
💖💖💖💖💖💖💖💖👆👍👍👍
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
අනේ anty මන් ඔයාට adarei. Matath oya wage අම්මා කෙනෙක් උන්න නම්,.
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
Fansla වැඩක් නෑ අපිට 🤮
@Orang-Down
@Orang-Down Жыл бұрын
නපුරැ වේන්න ඒපා සහෝදරිය Anoma Madam ඒහේම කේනේක් නිමි... මේක රසවින්දනයට කරපු segment ඒකක්...
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
@@Orang-Down මං නපුරුයි මං කැමති අනෝමා ආන්ටිට විතරයි
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
@@shakuniadeesha1852 Comment Section එක තියෙන්නේ තමන්ට තමන්ගේ අදහස දක්වන්නයි... ඔයාටත් ඒකට නිදහසක් තියෙනවා 😁 අතේ ඇඟිලි 5 එක වගේ නොවෙන එකේ ඔයාගේ කැමැත්ත මගේ කැමැත්තම වෙන්න ඕනි නෑනේ 😂
@ramanisilva1289
@ramanisilva1289 Жыл бұрын
❤❤❤❤
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 5 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Srilankan Cheesecake or Almond Tarts
13:44
The Cakist
Рет қаралды 27 М.
Better Than Takeout Spring Rolls
4:06
Spice Bangla
Рет қаралды 153 М.