රසම් පවුඩර් නැතුව හදන පෙපර් රසම් -- Episode 1089 - Pepper Rasam

  Рет қаралды 26,159

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 68
@DJnkl
@DJnkl 11 ай бұрын
උයන ඒවටත් වැඩිය මන්නම් ආසම ඔබේ කතා අහන්න... 🌹🌹කතාවෙන් මිනිස්සුන්ගේ හිත දිනාගන්න හැමෝටම බැහැ...
@jayasundaramenike9432
@jayasundaramenike9432 11 ай бұрын
කඩහඬ කවියක් වගේ. ආදෙර් ඒ හඬට❤
@NilushaMalshani
@NilushaMalshani 11 ай бұрын
ස්තුතියි ආන්ටි මම නම් ආස සුප් එකක් වගේ බොන්න .ආන්ටි රස කර කියද්දි රස බලන්න ඇත්නම් කියල හිතුනා.හදලා බලන්නම් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@kumarisamarasekara8695
@kumarisamarasekara8695 11 ай бұрын
Harima satutui eda wild cookbook ekka oba tumiya wish karapu vidiha .amma kenek tama daruwekuta wage .lanwela photo aran tibba .oba hari adarsyaka dunna etanadi .satutui
@MadushanMalinda-qd8kc
@MadushanMalinda-qd8kc 11 ай бұрын
Anoma aunty..thama aeththatama අපෙ අම්මා ........💕💕
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 11 ай бұрын
මමත් සුප් වර්ග වලට බොහෝ ප්‍රිය කරන කෙනෙක්. නිර්මාන්ස සුප් වර්ග එහෙම ඔයාගෙන් ඉගන ගන්න ලැබුනා. මේ ලගදි සුදුලූනු සුප් එකත් හැදුවා . ඔබට ගොඩාක් ස්තුතියි. ❤❤❤❤❤❤❤
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 11 ай бұрын
මේ දවස් වල ට හරිම ෂෝක්. හෙම්බිරිස්සාවක් හැදුනාම මේක ගොඩාක් වැදගත් .
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
මේ රසම් හොද්ද හදලා බලන්න ඕනේ මොකද අපි හදන රසම් වලට තක්කාලි දාන්නේ නැති නිසා මේකේ විශේෂ රැසක් ඇති කියළ හිතුනා. ඔබතුමියට බොහොම ස්තූතියි.💐❤
@jeanmendis9070
@jeanmendis9070 11 ай бұрын
Thank you dear we do the same way because we are from BATTICALOA. The Tamils cook the same wway my mother is from Batticaloa Bugher father is Sinhalise. I learnt Tamil & English. Thank you dear you are soo kind. The way you wished wild cook book child GOD BLESS YOU.👌👌👌👌❤❤❤🙏🙏🙏🌹🌷
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
හරිම වටින විඩියෝවක් බොහොම ස්තුති
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 11 ай бұрын
ස්තූතියි අනොමා මහත්මිය. පහුගිය දවස්වල තැම්බුන් හොද්දක් වෙනස් විදිහකට හදන්න හිත හිත හිටියා.මමත් කවුරු හරි අසනීප උනාම තැම්බුන් හොද්ද හදලා දෙනවා. අපේ ගෙදරත් බොහෝදුරට තැම්බුන් හොද්ද හදනවා.මගේ අදහසුත් ඔයත් එක්ක බෙදාගන්න ආසාවෙනුයි විස්තර කෙරුවෙ. ස්තූතියි ඔබට. ❤❤❤❤❤❤
@AnomasKitchen
@AnomasKitchen 11 ай бұрын
බොහොම ස්තුතියි. මම ආසයි අනිත් අයගෙ අදහස් දැනගන්න.❤
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 11 ай бұрын
Ane ow aunty I watched all ur podcast series.. plz do more❤❤
@myrnaberenger8407
@myrnaberenger8407 11 ай бұрын
Thank you Anoma, your podcasts are so good and interesting. You give good advice to us and the young ones too. You have good values in life and good experience. Thank you so very much, Anoma ❤❤❤
@mangalikasooriya9863
@mangalikasooriya9863 11 ай бұрын
Ane Anomi mama balan hetìye Hotham thiha neweai oyage lassana behai good luck
@saras-zl6qq
@saras-zl6qq 11 ай бұрын
වතුර වෙනුවට පොල්කිරි දාලා හැදුවම තවත් රසයි.
@dharanimadugoda
@dharanimadugoda 11 ай бұрын
Lovely rasam 😍 yes I absolutely love the podcasts ❤
@gangaarambegedara3532
@gangaarambegedara3532 11 ай бұрын
Thank you so much Anoma,longing to see this recipe.Could you please show us how to make Tom yum soup.
@IreshBuddika-x1r
@IreshBuddika-x1r 11 ай бұрын
ගොඩාක් ස්තුති ♥️♥️
@iranthiowitimulla4292
@iranthiowitimulla4292 11 ай бұрын
I love y so much ,I saw at Thimvirigasyaya ,whoooo how nice y are
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Obathumiya kohenda ara silver colour podi wangediya gaththe please kiyanawada
@kanchanasen55
@kanchanasen55 11 ай бұрын
ඒක හදලම රස කියන්නම්කො..👌👌
@sandamalierupika4905
@sandamalierupika4905 11 ай бұрын
Yes Anoma i listened your podcast .very interesting .thanks
@vindyananayakkara5071
@vindyananayakkara5071 5 ай бұрын
Niyamai miss. Mama ada hadannai hadanne. Asanipenda inne. 👍❤️🌹
@sugalachandarasekra2172
@sugalachandarasekra2172 11 ай бұрын
රස දැනුනා මටත්.
@ishanimendis6291
@ishanimendis6291 11 ай бұрын
Thank you so much ❤❤❤❤
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj 11 ай бұрын
Hadanna one. Rasa patai. Thank you anoma anty. Pregnt aya nm perum kaym noda hadnna. Prgnt ayata perum kaym hoda na
@shanishania3917
@shanishania3917 11 ай бұрын
Thank you so much.hamadamat wage Adath watina video ekk . Ada mat hadanawa.. ❤❤❤❤💐
@NethmaPerera
@NethmaPerera 11 ай бұрын
පොඩ්කාස්ට් එක අහනවා අනෝමා ඇන්ටී ඒකේ අනිත් එපිසොඩ් ඉක්මනින් අරන් එන්නකො ❤
@hemanthikakumari3148
@hemanthikakumari3148 11 ай бұрын
නියමයි
@shiromiweerasinghe1901
@shiromiweerasinghe1901 11 ай бұрын
Can you make this without tomatoes
@sathsaradinupama8308
@sathsaradinupama8308 11 ай бұрын
Pani walalu recipe ekak dennakooo
@YamunaSiriwardana-z3d
@YamunaSiriwardana-z3d 11 ай бұрын
Thank you My Dear
@dilanialuvihare7321
@dilanialuvihare7321 11 ай бұрын
Asanipa dawas walata godak hodai.❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 11 ай бұрын
Thank you I also same thank you sister 🎉❤ I love you
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en 11 ай бұрын
Thank you
@SheemaSamath
@SheemaSamath 7 ай бұрын
God bless you ❤
@shiranigamlath8940
@shiranigamlath8940 11 ай бұрын
හරීම ෂෝ ක් ඔයාට ස්තූතියි
@GavithSiyanayaka
@GavithSiyanayaka 11 ай бұрын
thank you ...❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 11 ай бұрын
Harrima rasai denenawa wagi godark sthuthi obathumiyata
@tamarajayawardena9731
@tamarajayawardena9731 11 ай бұрын
Yes sister
@sathsaradinupama8308
@sathsaradinupama8308 11 ай бұрын
Walithalapa recipe ekak dennako
@jayanthibulathgama215
@jayanthibulathgama215 11 ай бұрын
Sthuthi oba thumiyata
@MnmNusry
@MnmNusry 11 ай бұрын
Thank you ❤❤
@OmanOman-nw4eh
@OmanOman-nw4eh 11 ай бұрын
❤❤❤❤hadapu wedeyama bonna ona na dakkama bewa waga Tama. tank oyata❤❤❤
@anthuriyamgardens8928
@anthuriyamgardens8928 11 ай бұрын
Ane mata asai antyge uyana kama tikak kanna.man pregnat wela dan masa 7i.antyge kama asai dakiddi.
@jilanisavithri5068
@jilanisavithri5068 11 ай бұрын
First comment eka magen adarei aunty ❤
@AnomasKitchen
@AnomasKitchen 11 ай бұрын
Thank you adarei duwa ❤
@eliyatbradley
@eliyatbradley 11 ай бұрын
You no need tur dal mean tora paripu
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Rasai wage hadala balamu
@rajakarunawimal7770
@rajakarunawimal7770 11 ай бұрын
Thanks 👍👍👍❤
@Shehe2487
@Shehe2487 11 ай бұрын
yummy
@poojaniathukorala358
@poojaniathukorala358 11 ай бұрын
@තනුජාදිල්ෂානී
@තනුජාදිල්ෂානී 11 ай бұрын
❤❤
@greedyalgorithm2725
@greedyalgorithm2725 11 ай бұрын
😊😊😊
@sanukapradeep
@sanukapradeep 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madavipriyanga4713
@madavipriyanga4713 11 ай бұрын
👍
@nilukajayalath7727
@nilukajayalath7727 11 ай бұрын
😋😋❤️❤️🌹
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en 11 ай бұрын
Thank you
@GavithSiyanayaka
@GavithSiyanayaka 11 ай бұрын
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 11 ай бұрын
❤❤❤
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en 11 ай бұрын
Thank you
@ishuferdinando2645
@ishuferdinando2645 11 ай бұрын
❤❤❤
@sheni6004
@sheni6004 11 ай бұрын
@nimaliineka6076
@nimaliineka6076 11 ай бұрын
@nadeekafernando6957
@nadeekafernando6957 11 ай бұрын
❤❤❤
@anuradhachethana3500
@anuradhachethana3500 11 ай бұрын
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Immune booster traditional soup - Rasam - Thambun hodi by Kusala's Simple Life
7:44
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.