මාළු මිරිස් රසට උයන ක්‍රම හතරක් - Episode 1072 - 4 Tasty ways of cooking Capsicum

  Рет қаралды 121,018

Anoma's Kitchen

Anoma's Kitchen

11 ай бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 188
@ramyakaru3629
@ramyakaru3629
රස ක්‍රම වලට ස්තූති.. හැබැයි ඔයාගෙ විඩියෝ එක පාරක් බලන්න බැ.. රෙසපිය බලන ගමන් මගෙ හිත යනවා කතා විලාශයට..කරැනාබරව.. ශාන්තව.. ඉවසිලිවන්තව වචන...හසූරැවන අකාරය..ඔබ පවූලට.පමනක් නොව..අපටත්..රටටත් සෙනෙහෙබර අනෝමා ❤ කන්නාඩි දෙක වෙනස් වෙලා වගෙ🤔 සෙනෙහෙබර..කාරැනික හදවතක් ඇති අනෝමා අක්කා දීර්ඝායු වේවා..!!! 🙏🙏 තව කියන්න දෙ.ගොඩයි නැවත දවසක ඔබ හමූවට..😘😘
@chathuriweerasinghe4662
@chathuriweerasinghe4662
ඔබගේ නිහතමානීකම ඉතා අගයනවා...නිදාගන්න කලින් හැමදාම පරන වීඩියෝඑකක් හරි බලනවා.....අපේ, මගේ ..මගේ රෙසිපිස්...පලමු වරට මං තමයි කිය කියා හැසිරෙන්නේ නැතුව ඔබ යන ගමන ඉතා ලස්සනයි...සුභ පැතුම්..❤😊
@chamalimadhushani971
@chamalimadhushani971
මාලු මිරිස් වලට හදපු කරි එක (උම්බලකඩ පේස්ට් එක) දාන්න කලින්..මාලු මිරිස් උණු වතුරෙන් බගෙට තම්බලා ගත්තමත් ⁣රසයි.
@sherisheri278
@sherisheri278
ආන්ටි මාළු මිරිස් වෑංජන හදන කොට සූදුරු කබල බැදලා චුට්ටක් වගේ දාන්න හරිම රසයි❤ අදත් video එක ගොඩක් වටිනවා ස්තුතියි.
@mangalikasibera6137
@mangalikasibera6137
අනෝමා ඔයාට ගොඩාක් ස්තුතියි රසට මාලු මිරිස් උයන ක්‍රම පෙන්නුවාට තවත් රසවත්ව උයන්න වෙන වෙන එළවලුත් පෙන්වන්න කරවිග කොහිල කෙසෙල් මුව වගේ එළවලු බොහොම ස්තුතියි
@omanmuscat8273
@omanmuscat8273
ඔව් අපි මාලු මිරිස් පුරවලා හදද්දි තෙලේ මලවලා මිටි කිරි වලට තුන පහ කලවං කරලා සියඹලා චුට්ටක්සීනි චුට්ටක් දාලා පරිස්සමට adala ganna හදලා ගන්න හරිම රසයිඒ වගේම හැමදාම අපේ ගෙදර උත්සව වලට උත්සව වලට දාන ගෙදරට ඔය විදියටම විදිහට මාලු මිරිස් මාළු මිරිස් හදනවා ම ඔබතුමියගේ කරුණාකර පැහැදිලි කිරීම් අගය කරන දේ නිහතමානිත්වය හරිම ප්‍රියජනකයි ඔබතුමිය ටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා
@chandrikagunawardena1875
@chandrikagunawardena1875
කොයි තරම් දක්ෂ පලපුරුද්දක් තිබුනත් ඔබතුමිය හරීම නිහතමානි කෙනෙක්. තෙරුවන් සරණයි
@neilkumara6669
@neilkumara6669
Oya tamai Kama hadana channel walin piliwalata niyama krameta hadanawa Api Godak dewal ice age a Dan piliwelata uyanawa
@chamilaekanayake8592
@chamilaekanayake8592
ඔබතුමිය සාදන කෑම ගොඩක් රසයි. මගේ අත්තම්මා මාලු මිරිස් කිරට උයන විට එයට ගොරකා කෑල්ලක් දමනවා. ඉතින් මාත් එලෙස ගොරකා දමා උයනවා. එවිට ගොඩාක් රසයි
@peth.o.l.t.4769
@peth.o.l.t.4769
මාලු මිරිස් කරල දෙකට වෙන් නොවෙන්න පලලා 🍅 එක්ක මිටි කිරෙන් විතරක් උයලා ගත්තාමත් රසයි.
@lalanikalugala7010
@lalanikalugala7010
මං ඔයාගේන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... ❤ බුදුසරණයි දීර්ඝායුශ ලැබේවා...
@user-tm9mx2md3s
@user-tm9mx2md3s
හරිම ශොක් රස පාට ..thank you aunty ❤❤
@ranjanikodagoda812
@ranjanikodagoda812
Thank you so much. I love your recipes today and I will cook them. ❤❤
@rggamer8627
@rggamer8627
ඔබ තුමීගෙ උයන ක්‍රම හරිම විශෙෂයි ආසාවෙන් බලනවා
@dicksonperera4673
@dicksonperera4673
ඔබතුමියගෙ video අපි නිතරම බලනවා.ඒ ක්‍රමවලට අපි කෑම හදනවා.හරිම රසයි.ස්තූතියි♥️
@priyasampath-sp5gy
@priyasampath-sp5gy
Ane godak thank you aunty
@dedunuwithanage6063
@dedunuwithanage6063
ගොඩක් ස්තුතියි Aunty ❤️
@cakesbyd6314
@cakesbyd6314
Looks yummy. Thank you for this great recipes ❤
@sumethracol3331
@sumethracol3331
රසවගේම සුවදත් හිතාගන්න පුලුවන්❤❤❤❤.ඡීවිතය රසයෙන් අත්වින්න නිහතමානිව අත් විදින්න කියාදෙන අනෝමා මිස්ට බොහොම ස්තුතියි.
@pramudithgeesara9302
@pramudithgeesara9302
බොහොම ස්තුති ....ආසාවෙන් බලන්නෙ ....
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 80 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 59 МЛН
5 Foods that have More Calcium than Milk (Get Stronger Bones)
12:51
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 80 МЛН