No video

Episode 11: පහසුවෙන් පොච්චියක ජීවී කොම්පෝස්ට් සාදාගමු | How to make vermicompost in a container

  Рет қаралды 96,858

Sri Lankan Life

Sri Lankan Life

Күн бұрын

ගෙවත්තේ පෝච්චියක, ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන්, වරමි-කොම්පෝස්ට් (ගැඩවිල් කොම්පෝස්ට්) සාදාගන්න සරල ක්‍රමයක් මෙමඟින් විස්තර කෙරේ.
In this video, Udaya describes a simple procedure for vermicomposting (vermiculture) using recycled/reused plastic containers.
Facebook : www.facebook.c...
Music: www.bensound.com
Intro: iMovie (images.apple.c...)
Intro music is stock from iMovie, provided by Apple royalty-free

Пікірлер: 177
@MyChannel-ve8is
@MyChannel-ve8is 4 жыл бұрын
ස්තුතියි උදය මහත්මයා 🙏🙏🙏.. ඔබතුමා තමා ලංකාවේ ගෙවතු වගාවේ මූලිකයා.... ඒ මහන්සියේ ප්‍රථිපල මුලු ලංකාව පුරාවටම ඔබතුමාට බලල සන්තෝෂ වෙන්න පුලුවන් . ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@ranjithdesilva3904
@ranjithdesilva3904 3 жыл бұрын
Obe Warmi Compos sandaha gath
@tuanhijaz7456
@tuanhijaz7456 4 жыл бұрын
මේ චැනල් එක වටිනව.. අනික කියල දෙන්නේ කෘෂිකර්මය පිළිබඳ ජෙෂ්ඨ කෙනෙක් වන උදය මහතා.. එතුමාගෙන් වීඩියෝ ඉස්සර ඉඳල බලනව.. කියල දෙන දේ හරිම සරලයි.. පැහැදිලි.. ඒ නිසා ආසාවෙන් බලනව.. දිගටම මේ වැනි දේවල් පලකරල මේ චැනල් එක පවත්වාගන්න.. ගොඩාක් නොදන්න කරුණු මේ චැනල් එකෙන් ඉගෙන ගත්ත. කොරෝනාව ඉවර වුනත් නවත්වන්න එපා. අපට තව ඉගෙන ගන්න ඕන. facebook page එකක් පටන්ගන්න තව වටිනව.. ආදරෙයි උදය මහතා හට ❤️❤️❤️.. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව.. මම මගේ උපරිම සහය ලබාදෙනව..
@premalal1965
@premalal1965 4 жыл бұрын
ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා! ගොඩක් ස්තුතියි
@nilouferameer1808
@nilouferameer1808 4 жыл бұрын
I have always enjoyed the segment of Mr. Udya's Rupavahini programs. However, having a channel on KZbin is very beneficial, as we can watch them at our own pace. I watched all the videos up to now and following his methods. It is easy to understand his instructions and I feel motivated to develop my own garden. Thank you so much, Mr. Udaya for sharing your knowledge. It's a meritorious act, which multiplies daily.
@indraninoragalla1094
@indraninoragalla1094 4 жыл бұрын
ස්තුතියි උදය මහත්තයා .....ඔබ හැම දාම වැදගත් දෙයක් අරන් එන්නේ ..ගත්‍ යුතු දේ බොහෝමයි...නිදුක් නිරෝගී සුවය ලැබේවා ...
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
හැමදාමත් වැඩගත් දේවල් කියා දෙන උදය මහත්තයට ගොඩාක් පින්
@gihansasithmali9227
@gihansasithmali9227 4 жыл бұрын
⁣ගොඩක් ස්තුතියි ..ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා!
@reginaldkarunanayake4209
@reginaldkarunanayake4209 4 жыл бұрын
Thanks a lot for your guidance. Nature s blessings be with you always. Nirmala peiris
@dilkikhely5106
@dilkikhely5106 4 жыл бұрын
ඔබට ගොඩක් පින් මෙ දෙවල් කියා දෙනවට ගොඩක්ම පහදිලි ලෙස තෙරුම්ගත හැකි. ජෙසු පිහිටායි ඔබ තුමට.....!!!
@1-MinuteDIY
@1-MinuteDIY 4 жыл бұрын
ගොඩක් ස්තුතියි..ඔබ හැම දාම වැදගත් දෙයක් අරන් එන්නේ ..ගත්‍ යුතු දේ බොහෝමයි...නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ParadiseTrailsSriLanka
@ParadiseTrailsSriLanka 4 жыл бұрын
ඉස්සර රූපවාහිනීයෙන් ආසාවෙන් බැලුව.. දැනුත් එහෙමයි.. හරිම වටිනව.. ජයෙන් ජය..
@anomaepa5756
@anomaepa5756 4 жыл бұрын
ඔබතුමාට bohomathma ස්තුති. පිපාසයට දිය බිඳක් වගේ අපට ලබාදෙන me දැනුමෙන් ලැබෙන පින, obathumage නිරෝගී දිවියට හේතු වේවා.
@chamikajayasekara7578
@chamikajayasekara7578 4 жыл бұрын
ඔබතුමාගේ වටිනා අදහස් ඉතා අගයමි. මා සැකසු කොම්පෝස්ට් බඳුන් වලට පණුවන් බෝවී අැත,මා හට පිළියමක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
@Uduli_Amaya
@Uduli_Amaya 2 жыл бұрын
ඉස්සර බදාදා නුග සෙවන නොවරදවාම බැලුවා.ගෙවතු වගාව Thank you ලබා දෙන දැනුමට
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත්වැඩසටහනක්. ඔබතුමාට ගොඩාක් ස්තූතියි.
@manelfonseka8384
@manelfonseka8384 4 жыл бұрын
Your knowledge and experience is a valuable gift to us. Thank you very much
@samanliyanage6934
@samanliyanage6934 Жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා ඔබ තුමාට
@judestephen5029
@judestephen5029 4 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම. Thank you very much. Jesu pihitai !
@kumariliyanage1976
@kumariliyanage1976 4 жыл бұрын
Thank you so much Mr. Udaya. I love to watch your videos and I am learning every day from you. The way you explain is simple,short and interesting.May god bless you
@manojjayawardena1065
@manojjayawardena1065 4 жыл бұрын
You are an asset to our country sir...
@jayanthipeiris5147
@jayanthipeiris5147 4 жыл бұрын
බොහොම ස්තුතියි උයද මහත්තයා ඔබතුමාට .. අපට හැමදාමත් ඔබතුමා උදයක් ..ගෙවත්තට ආදරය කරන්න ගත්නත ඔබතුමා ගෙන් තෙරුවන් සරණයි
@manamperigunarathna8634
@manamperigunarathna8634 4 ай бұрын
Thank you sir live long.To day I started my self your project just now Rtd teacher.1
@indikairoshanee2946
@indikairoshanee2946 4 жыл бұрын
Godak honda adahasak..hariii watinawa..bohoma sthuthiyi sir..oba apita saha ape ratata watina thilinayak..jesu pihitayi !!🙏
@psasdjeewandara6686
@psasdjeewandara6686 4 жыл бұрын
ස්තුතියි,ඔබතුමා ගේ ඉදිරිපත් කිරීමට,,ඒත් ගැඩවිලා කොහෙන්ද හොයාගන්නේ,,කෘෂිකර්ම ස්ටෝස් වල නැහැ නේද ,,???
@aluck6293
@aluck6293 3 жыл бұрын
Polowe inne gomawala innawa
@jagathkumara6174
@jagathkumara6174 4 жыл бұрын
good very good / samajaya danuwath kireema bohoma pin oba thumata
@beautyofthenature4951
@beautyofthenature4951 2 жыл бұрын
Bohoma watina weda satahanak.udaya mahathmaya bohoma pin🙏
@christodinesh8575
@christodinesh8575 4 жыл бұрын
Sir Thanks a lot. Gift for the country. God bless you. I learned a lot.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ගොඩක් වටිනවා 🌾🌾🌾🌾🌾🍀🍀🍀🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️💐💐💐💐💐💐
@priyanikanchana1425
@priyanikanchana1425 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා වටිනා video ekak 🙏
@dilaniharshamala5287
@dilaniharshamala5287 4 жыл бұрын
ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා! ගොඩක් ස්තූතියි !
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹👍👍❤️❤️❤️❤️❤️
@wittahachchi
@wittahachchi 4 жыл бұрын
මහත්මයා, ගැඩවිලි liquid (vermicompost) එක හදන හැටිත් නිවැරදිව කියලා දෙන්න ඉක්මනින්ම.
@mr.travelchef8631
@mr.travelchef8631 2 жыл бұрын
This is the 1st video I got from this channel. Really great information sir .have fun stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰🙋‍♀️
@shinestar1589
@shinestar1589 Жыл бұрын
බොහෝම ස්තුතියි මහත්තය 🙏🏼🌹
@runig549
@runig549 2 жыл бұрын
Thank you for your tips. Definitely I will make this in my garden.
@glenshilperera1705
@glenshilperera1705 3 жыл бұрын
Nice job I like your posts very much
@kanthiseneviratna7710
@kanthiseneviratna7710 4 жыл бұрын
Very important.keep it up.proud of u .gord bless u mr udaya.
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 4 жыл бұрын
වැදගත් වැඩසටහනක් පහසුවෙන් සාදා ගත හැකිය ස්තුතියි
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
ස්තුතියී උදය මහත්තයා.හරීම චටීනචා
@dhamayanthidharmarathna7380
@dhamayanthidharmarathna7380 4 жыл бұрын
බෝහෝම ස්තූතී ඔබට දලදා සමිදූ පිහිටයි
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 4 жыл бұрын
Great idea... Thanks for sharing these valuable ideas.
@suranganiahangama2858
@suranganiahangama2858 4 жыл бұрын
I can find all these things and must try this method for sure. Thank you Mr. Udaya. God bless you abundantly.
@aminirwana6325
@aminirwana6325 3 ай бұрын
Did you try this method ?
@gallegalle3448
@gallegalle3448 3 жыл бұрын
Thank you very much. This method is wonderful.
@lasithasilan2481
@lasithasilan2481 4 жыл бұрын
ඔබ තුමාගෙ chanel එකට සුබ පතමි.පස ජීවානුහරනය කරන ක්‍රම කියලා දෙන්න පුලුවන්ද ?ස්තුතියි
@relax_time_tv
@relax_time_tv 2 жыл бұрын
විශ්මයට පත්උනා....විශිෂ්ටයි සර්
@kumarisenanayake8398
@kumarisenanayake8398 4 жыл бұрын
Ammooooo .....ඔක්කොමta වඩා බලාගෙන හිටියේ අවට පරිසරය ...lenunge sadde....කුරුල්ලnge කීචි බීච්ya.... mawa මොහොතකට mage ගෙදර පරිසරයyata ඇඳගෙන giya....flight weda කරනවා nam ada හෙටma දුවගෙන එනවා .... harima වැදගත් දේවල් ඔබ තුමා හැමදාමත් කියලා දෙන්නෙ ...budusaranayi sir ඔයාට ..
@lalsri9434
@lalsri9434 4 жыл бұрын
obathumaa samaga godaakkal hitiya hariyata apee paule kenek wagee harima aadareyi obathumaage noonawath tikak balanna aasayi tikak pennanako
@nilminigamage631
@nilminigamage631 4 жыл бұрын
Harima wadagath .bohoma sthuthie oba thumarta..
@MrBitviper
@MrBitviper 4 жыл бұрын
thank you so much for these wonderful videos so informitive
@sonalitherikacmendis726
@sonalitherikacmendis726 4 жыл бұрын
Thank you so much Mr Udaya...great idea
@Relaxyourself453
@Relaxyourself453 4 жыл бұрын
Thank you sir.that is a new vedio,I learned a lot.keep it up.
@keerthi304
@keerthi304 4 жыл бұрын
Thanks for the information sir . Helped us lot.
@champikawickramarachchi1713
@champikawickramarachchi1713 2 жыл бұрын
Great technology gy
@janakatissera
@janakatissera 4 жыл бұрын
ස්තූතියි උදය මහත්තයා අපේ පසේ ගැඩවිලුන් ඇති කර ගන්නේ කෙසේද
@suranabeywardhana9091
@suranabeywardhana9091 4 жыл бұрын
බොහොම අගෙයි ...වැඩ සටහන ....
@puvaneswaryjeyanathan4613
@puvaneswaryjeyanathan4613 4 жыл бұрын
Thanks Sir. Very important information for me. Buthu saranai.
@pearlperera4260
@pearlperera4260 4 жыл бұрын
Obatumage krama anugamanaya karamin apitth dan wagawa karagena yanawa .ewatha lana hama deyakma prayojanayata ganna apiwa unandu karana obatumata bohoma stuthi .🙏🙏🙏
@nizamnoor1646
@nizamnoor1646 4 жыл бұрын
Thanks . Very useful video👍
@eroshanieandradi8668
@eroshanieandradi8668 4 жыл бұрын
Thank you Sir! Very important information.
@sahanajayamanna6512
@sahanajayamanna6512 3 жыл бұрын
Sir can you do a video about gardening soil mix. I think it will help all of us. Thank You Sir.
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 ай бұрын
බොහොම ස්තුතියි උදය මහත්තයා ඕකට ලූනු පොතු දැම්මොත් ගැඩිවිල්ලුන්ට ව්ස නැද්ද
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 4 жыл бұрын
Ekanam harima wadagath ha wadadai adahasak udaya mahaththaya obata kohoma isthuthi karannada .me watina padam kiyadenawata obata godaak gidak pin.theruwansaranai .
@sachithraweerasinghe9201
@sachithraweerasinghe9201 Жыл бұрын
රටට ණය නැති මනුස්සයෙක් ❤️🙏
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Udayata paaramee Dam Puapumin Paramiyak nethiva Thaniva govi thena gena Advitheeya sevayak kala deseneki. Rate nayakathvayan susanthikala Arjunala Vage Ek ek krama yoda gena Rata keva. Den thavamakaagena yanawa Ape karumayata.
@pushpikagamage1375
@pushpikagamage1375 4 жыл бұрын
Thank you .....මේකට ඉදුල් දේවල් දැමීම හොදද....
@indranifernando8051
@indranifernando8051 3 жыл бұрын
Thank you for very much for your interesting and informative videos : I have a question to ask how can I get rid off the worms in my lawn .(gadewillas) they are everywhere even in my flower beds.looks sooo ugly with mounts of mud. Please could you give a solution.
@ruklanidesilva8337
@ruklanidesilva8337 5 ай бұрын
Thank you.
@fathimafazniya2526
@fathimafazniya2526 4 жыл бұрын
Thank u sir...very useful video..
@yashikawahalathanthri5999
@yashikawahalathanthri5999 4 жыл бұрын
බොහොමත්ම ස්තුත්යි , තේකොල මෙයට එකතුකලාට කමක් නැද්ද ?
@indikasuranga5170
@indikasuranga5170 3 жыл бұрын
කමක් නෑ තේකොල,කාඩ්බෝඩ් කැබලි,කෙසෙල් ලෙලි,වගේ දේවල් වලට ගැඩවිලුන් ඉතා කැමතියි. දෙහි දොඩම් වගේ අම්ලකර දේවල් දාන්න එපා හැමවෙලාවෙම සුරතල් සතුන් ඇතිකරනවා වගේ ගැඩවිලුන් ගැනත් හිතන්න ඉක්මනටම ප්‍රතිඵල ලැබේවි.
@janakatissera
@janakatissera 4 жыл бұрын
බොහොමත්ම ස්තුත්යි
@ruwanminiperera2415
@ruwanminiperera2415 4 жыл бұрын
Very good. Thank you sir
@dinusharajapaksha9079
@dinusharajapaksha9079 4 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@koshilathathsarani3591
@koshilathathsarani3591 4 жыл бұрын
ස්තුති බුදුසරණයි ඔබට
@prasanthiperera972
@prasanthiperera972 2 жыл бұрын
ස්තූතියි 🙏
@dayarajapaksha7114
@dayarajapaksha7114 4 жыл бұрын
Thank you Sir .budusaranai !!!
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 4 жыл бұрын
Tnx.sir...godak watinawa..riwidina arunalla baladdi waga karanna asa hitenwa..dn mula idala igema gannath puluwan
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මහත්මයා
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 4 жыл бұрын
බොහොම ස්තුතියි .
@maithrifernando5934
@maithrifernando5934 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්...🙏
@nithasekara846
@nithasekara846 4 жыл бұрын
Wow.it's amazing.
@lakshikakisandu5475
@lakshikakisandu5475 3 жыл бұрын
Bohoma sthuthiy
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 11 ай бұрын
ගොඩාක් හොදයි. ගොඩාක් පිං.
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
ඔබතුමා....බොහොම...වැදගත්....දේ...තමයි...අපට....කියලා...දෙන්නේ...නිදුක්...නිරෝගි...බව...ලැබේවා
@prashasthi123
@prashasthi123 4 жыл бұрын
Udaya Mahathanani, Gewathu wagawedi wiwida bhoga sandaha bandun thora ganima ganath kiya denna
@menakasanjeewa7863
@menakasanjeewa7863 4 жыл бұрын
please explain us how to root lime branches after separating from parent plant
@jayanthipeiris5147
@jayanthipeiris5147 4 жыл бұрын
උදය මහත්තයා මම මුලුතැන්ගේ කසල දැම්මා එත් ගැඩවිලුන් ඉන්නවා..තව black soldier s ලත් ඉන්නවා වතුර ගතිය වැඩි මැස්සො එනවා...(මේ ක්‍රමය බාල්දි යටින් පොහෙර ක්‍රමය) දැන් මේවිදිහ හොදයි ස්තුතියි බොහොම
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි
@praveenpakianthan363
@praveenpakianthan363 Жыл бұрын
unless digested by the worms the egg shell cannot be used as direct fertilizer as it takes more than a year for the egg shells to break down.
@nadeeshaniperera1492
@nadeeshaniperera1492 Жыл бұрын
Thanks
@nayomifernando6342
@nayomifernando6342 4 жыл бұрын
Godak sthuthi sir.. Mata kiyannako sir mung ata wage thambala iwatha dana wathura tika gotukola mukunuwanna wage boga walata danna hodaida?
@dilanthisureka2917
@dilanthisureka2917 4 жыл бұрын
Pora back Walla wawanna bareda Kya wages
@manikjayasinghe8675
@manikjayasinghe8675 4 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@jeyawardhanajeyawardana8677
@jeyawardhanajeyawardana8677 4 жыл бұрын
Mahatmaya obe awawada matanm godak watinawa mama nitarama balala anugamanaya karanawa.obata Jaya.mama ramani Jayawardena matale
@shohanbdesigns7048
@shohanbdesigns7048 4 жыл бұрын
Thank you sir Theruwan saranai
@nithasekara846
@nithasekara846 4 жыл бұрын
Wow it's amazing.
@thiwankasampathabeywickram9481
@thiwankasampathabeywickram9481 4 жыл бұрын
ස්තූතියි. පැලයේ මුල් යෑමට එම බදුනෙ ඉඩ ප්‍රමානවත්ද..?
@dinushchathu349
@dinushchathu349 4 жыл бұрын
Godak sthuthi,gedi hataganna danna ona monada kiyala denna
@ravifernando1637
@ravifernando1637 4 жыл бұрын
ආයුබෝවන් උදය මහත්තයා, අපිට එක එක එලෝලු පැල වල මූලයේ දිග සහ පළල ප්‍රමාණය කියලා දෙන්න පුලුවන්ද, එතකොට ඒකට සරිලන පෝච්චියක් අපිට ගන්න පුළුවන්. (මිරිස් වලට, බටු පැළවලට, බෝංචි වලට, වම්බටු පැල, තක්කාලි, මාලු මිරිස් වගේ පැල) වට්ටක්කා පැලත් පෝච්චි වල පැල කරන්න පුලුවන්ද? බොහෝම ස්තුතියි.
@janakatissera
@janakatissera 4 жыл бұрын
ගැඩවිලුන් ඇති කර ගන්නේ කෙසේද
@ravifernando1637
@ravifernando1637 4 жыл бұрын
Thank you! Thank you! Thank you!
@jameelanaim4124
@jameelanaim4124 4 жыл бұрын
Udaya mahatmaya mama beheth kaden iramusu gram 100 gatha rupiyal 300yata apita gedara wava ganna puluwada
@amiithaperera650
@amiithaperera650 4 жыл бұрын
bohomath sthuthie. polkudu ekathukalata kamak nedda?
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
වගා කුළුණ Cultivation Tower - AMA Vision
6:42