How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora

  Рет қаралды 218,885

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

2 жыл бұрын

077 307 3509
0786974418
How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page Agriculture-...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක Agriculture-...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
kzbin.info?searc...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 512
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
නිවසේදීම ගැඩවිල් පොහොර (vermicompost) හදාගන්න නිවැරදිම ක්‍රමය මේ විඩියෝ එකේ තියනවා ගැඩවිල් පනුවන් හොයාගන්න තැනසිට සියලුම කරුනු ඇතුලත් . අපේ පරිසරයේ මේ පනුවන් ඉන්නවා ඔබත් උත්සහ කරලා බලන්න .ඔබගේ ගෙවත්තේ තියන පලතුරු ගස් එලවලු මල් මේ සියල්ලටම යොදන්න පුලුවන් ... ලොව විශිෂ්ටතම ජීවියා කවුරුන්දැයි ඇසූ පමණින් ලැබෙන පිළිතුර ‘මිනිසා’ යන්නය. එහෙත් අප කාගේත් අවධානයට යොමු විය යුතු ලොව විශිෂ්ටතම සත්ව විශේෂය වන්නේ ගැඩවිලාය . ඊජිප්තුවේ criyopatra රැජින ලොව ජීවත් වෙන ‘ශුද්ධවන්තම’ සත්ත්ව විශේෂය ගැඩවිලුන් බව ප්‍රකාශ කර ඇත. ගැඩවිලුන් පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස වන්නේ ‘පොළොවේ බඩ වැල්’ වශයෙනි. ගැඩවිලුන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කර ඇති බවට චාල්ස් ඩාවින් පවසයි. ශ්‍රී ලාංකික ගොවි මහත්වරුන්ට නම් ගැඩවිලා සාමාන්‍ය ස⁣තෙකි..... පොළොවේ මතුපිට තිබෙන කසළ, පස් සහ දිරා යන අතු කොළ විකමින් යන ගැඩවිලි පණුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය මහ පොළොවට එකතු කරන්නේ මහා පරිමාණවලිනි. එය වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් 20 සිට 2500ක් පමණ වේ. ගැඩවිල් පණුවන් පස හෑරීමේදී පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩි වශයෙන් ජලය උරා ගෙන පසේ සරු බව වැඩි කරයි. මේ නිස පාංශු ජලය හා වාතය ප්‍රශස්තව රඳවා ගැනීමට ගැඩවිලුන් මහත් උපකාරයක් වෙයි. ඒ නිසා ශාකයන්හි මූල වර්ධනයට මනා පරිසරයක් පස තුළ ගොඩනැඟෙයි. මුළු මහත් ජීවිතයම පසේ පෝෂණය බෙදාහැරීමට දායක වන හෙයින් ස්වාභාවික පසක ගැඩවිලකු දැවටුණු තැනක් නොමැති තරම්ය. ගැඩවිල් පණුවන් පසේ ප්‍රති උත්පාදනයට නොමසුරුව දායකත්වය ලබා දෙන බව පැවසිය හැකිය. ගැඩවිලි පණුවන්ගේ ශරීරයෙන් 2/3 කම අන්තර්ගත වනුයේ ප්‍රෝටීනය. පසේ පොස්ෆරස් 5-10%ක ප්‍රමාණයක් පෝෂණය කිරීමට ගැඩවිල් පණුවන්ගේ මල දායක වෙයි. ගැඩවිල් පණුවන් පොළොව අභ්‍යන්තරයේ ඇති පොස්පේට් මතුපිටට ගෙන ඒම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ සිරුරෙන් ශ්‍රාවය වන්නා වූ නයිට්‍රජන් සහිත ශ්‍රාවය පසට නයිට්‍රජන් එකතු කරයි. ඒවා කැල්සියම් කාබනේට්, යකඩ, මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත්ය. ගැඩවිලුන්ට පාංශු වාතය 30%කින් වැඩි කළ හැකිය. ඇතැම් ගැඩවිල් විශේෂ පස මතු පිට ඇති අපද්‍රව්‍ය පස අභ්‍යන්තරයට රැගෙන ගොස් දිරාපත් කරනු ලබයි. උචිත උෂ්ණත්වයක් හා උචිත තෙතමනයක් ඇති සෑම ස්ථානයකම මෙය මැනවින් ඉටු කරනු ලබයි. තණ බුදින සතුන්ගේ මල ගැඩවිල් පණුවන්ගේ ප්‍රියතම ආහාරය වේ. ගැඩවිලුන් ජීවත් වන පරිසරයේ බැක්ටීරියා ග්‍රහණය සෙසු තැන්වලට වඩා 100% ක් වැඩිය. එබැවින් ඇමයිනෝ අම්ල සහ විටමින් Bවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වේ. ගැඩවිලා පසේ pH අගය 0.5 කින් වැඩි කරයි. pH අගය 4 අඩු පසේ ගැඩවිලුන් සොයා ගැනීමට අපහසුය. ගැඩවිලා පසේ ආම්ලිකතාවය දුරු කිරීමට දායක වන අතරම, ක්ෂාරීය පසේ pH අගය අඩු කර,Sට ද දායක වෙයි. ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකර ගැඩවිලා ගොවිබිමට නයිට්‍රජන් එක් කරමින් නොමිලේම පස සරු කර දෙයි. අධික ලෙස රසායනික පෝර, වල්නාශක හා කෘමිනාශක ඉවක් බවක් නොමැතිව ගොවිබිමට එක් කරලීම තුළින් ගැඩවිලා අද ගොවි බිමෙන් පලා ගොස් ඇත. ලෝකයේ බොහෝ ගොවිබිම් කාන්තාරකරණයට පත් වීමට ප්‍රධාන හේතුවෙන් එකක් ලෙස ගැඩවිලාගේ වඳ වීම පෙන්වා දිය හැකිය දේශීය ගොවියා හා බිම් පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවකින් යුතුව අලුත් කර ගැනීමේ කාලය එළැඹ තිබේ
@menakahirantha7035
@menakahirantha7035 2 жыл бұрын
Yata hilvalin yana vathura valata mokada karanne
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
ස්තූතිය ඔබට 💐
@nayomewawegedara4411
@nayomewawegedara4411 2 жыл бұрын
බොහොම ස්තුතියි
@shanthisagarika1734
@shanthisagarika1734 2 жыл бұрын
Sthuthie ape gedara nam pas wala gadawillo pirila..
@kanankegedaraabesinha7277
@kanankegedaraabesinha7277 2 жыл бұрын
ඉස්තැතිඔබතැමාට
@menakasampath5210
@menakasampath5210 9 ай бұрын
නිලමේලා මුදල් ගන්න බලාගෙන ඉන්න අතර ඔබතුමා මෙය නොමිලේම කියලා දෙනවා , ගොඩක් පිං, ඉදිරියේදිත් මෙි වගේ තවත් විඩියෝ කිරිමට ධෛර්යය ලැබෙිවා
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මම මේ පොහොර එක හදාගන්න විදිය ගොඩක් තැන්වලින් හෙව්වා. කවුරුවත් කියලා දුන්නේ නෑ මේ තාක්ෂණය ගැන. ඔබතුමා තමයි මේ ගැන හරියටම කියලා දීපු කෙනා. බොහෝම පින් නිහල් අයියේ ඔයාට. ඔයා චිරාත් කාලයක් ජීවත් වෙන්න දීර්ඝායුෂ ලැබේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@wasanthasomasundara1392
@wasanthasomasundara1392 Жыл бұрын
බුදු සරණයී ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා
@PriyankaPathakada
@PriyankaPathakada Жыл бұрын
බොහොම ස්තූතියි
@NuwanKumara-vk4zc
@NuwanKumara-vk4zc 10 ай бұрын
​@@agriculturenihalranasinghaකොම්පෝස්ට් ටිකයි දියර පොහොරයි දෙකම ගන්න පුළුවන් ද
@MaduMadishi
@MaduMadishi 8 ай бұрын
​@@agriculturenihalranasinghaනිහාල් මහත්තය වැට මාර අතු අමුවෙන් දන්මොත් හරියන්නේ නැද්ද දිරාපත් වෙන කොළ යටින් දාල උඩින් වැට මාර දැන්ම
@elkhorn360
@elkhorn360 2 жыл бұрын
ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ඹබගෙන් ආදර්ශ ලබා ගත යුතුයි. ස්තුතියි මේ කරන සේවයට
@kasunrodrigo6592
@kasunrodrigo6592 Жыл бұрын
100% true
@tharindupamoda2102
@tharindupamoda2102 Жыл бұрын
පැහැදිලි කිරීම හරිම වටිනා ඔබතුමාට ස්තුතියි
@aeshopjames2749
@aeshopjames2749 Жыл бұрын
මගෙ ගැටලුවට විසදුමක් ලැබුනේ නැ. පනුවො සොයාගන්න ක්‍රමයක් දන්වන 🙏
@isharasampath2661
@isharasampath2661 Жыл бұрын
මීට කලින් එකක් බැලුවා.. සල්ලි දීලා ඉගෙන ගන්න විදිය කියන්නේ.. ඔබ තුමා නිර්ලෝභීව හැමදේම කියලා දෙනවා.. ❤❤❤
@hirunaishan5467
@hirunaishan5467 11 ай бұрын
නිලමෙ එකෙනෙ
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
මම එක වැඩසටහනක් දැක්කා යූටියුබ් එකේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න මුදල් ගෙවලා එතනට ගිහින් ඉගෙන ගන්න ඕනේ කියලා. නිහාල් පුතේ ඔබ ඔබගේ දැනුම ගුරු මුෂ්ටියකින් තොරව නිර්ලෝභීව හැමදෙනාටම කියලා දෙනවා. ඔබ රටට වටිනා මිනිස් ගුණදමින් පිරුණු සුන්දර පුද්ගලයෙක්. අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි පුතේ
@sherrymalcolm951
@sherrymalcolm951 Жыл бұрын
අගයකලයුතු තැන, අගයකරන ඔබවත් , මම අගයකරමි
@ariyaratnesm6825
@ariyaratnesm6825 Жыл бұрын
ඔබේ නිර්ලෝභී අගය කිරීමත් පැසසිය යුතු දෙයක් 👍
@slbudget.phones7556
@slbudget.phones7556 5 ай бұрын
මේ බදුනෙ ප්‍රමාණයට ගැඩවිලන් කීයක් ඕන වෙනවද
@sisirakumara9821
@sisirakumara9821 3 ай бұрын
මෙි ක්‍රමය වැරදි
@user-vb5hd9io6o
@user-vb5hd9io6o 5 ай бұрын
නිහතමානී ගොවියා කුලියාපිටියටම ආඩම්බරයක් ❤
@chintha07
@chintha07 Жыл бұрын
මේකනම් ගොඩක්ම වටින වැඩක්. සමහරු හදන ක්‍රමය නොකියා මුදල් ගන්න බලා ඉන්න කාලෙක ඔබතුමා මේ කරන වැඩේ ඇත්තටම වටිනවා...
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
නිහාල් මල්ලි තමා හරියටම ගුරුමුස්ටිය නැතුව කියලා දුන්නේ ස්තුති
@malindasampath1718
@malindasampath1718 9 ай бұрын
මාරම සරල විදියට ඒක පැහැදිලි කරල දුන්නා... ඔයා මේ සමාජෙට රටට ණය නැති පුද්ගලයෙක් අයියෙ ... ජයම වේවා 🙏🙏🙏
@padmikumari1855
@padmikumari1855 Жыл бұрын
ඉතාමත්ම ස්තුතියි මහත්මයා කිසිම කෙනෙක් කියලා දෙන්න අකමැති දෙයක් ඔබතුමා කියලා දුන්නා ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි
@chinthakamanoj819
@chinthakamanoj819 Жыл бұрын
නියමයි...හරි ක්‍රමය කියා දුන්නාට බොහොම ස්තුතියි !
@sunilukwatte2791
@sunilukwatte2791 Жыл бұрын
බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන
@GeographyWithRuwanmaliJayawick
@GeographyWithRuwanmaliJayawick 9 ай бұрын
මම මගේ උසස්පෙළ දරුවන්ට ‌organic agriculture කියල දෙන්න ඔබේ මේ වැඩසටහන් පෙන්වූවා. ස්තූතියි මේ මෙහෙවරට.
@thusharanayanananda5059
@thusharanayanananda5059 Жыл бұрын
ගොඩක් පිං මේ වීඩියෝ එකට. ඔබ වැනි අය තමයි මේ රට ලස්සන කරන්නේ. රටට සේවය කරන්නේ. මම ඔබ නිසා පුංචි ගෙවත්තක් හදනවා. ගොඩක් පිං. ඔබට නිදුක් නිරෝගී සුව අත්වේවා.
@shiyamanwaduge1396
@shiyamanwaduge1396 Жыл бұрын
හොද වැඩසටහනක් .ස්තුතියි ඔබට ....
@sherrymalcolm951
@sherrymalcolm951 Жыл бұрын
ඔබ ඉතාම හොඳට විස්තරකරනවා.ස්තුතියි. බොහොම ස්තුතියි.
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම පැහැදිලියි ..බොහොම පින්.
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 2 жыл бұрын
ඇත්තටම හැමෝටම හොද අද්ර්සයක්
@shanthagodagama2308
@shanthagodagama2308 Жыл бұрын
හොදටම පැහැදිලි කරල තියෙනවා . ස්තුතියි 🙏🙏🙏
@sumiththaporawakaraarchchi4457
@sumiththaporawakaraarchchi4457 4 ай бұрын
ස්තුතියි...නියම පැහැදිලි කීරීමක්.
@nishatv5322
@nishatv5322 Жыл бұрын
Niyamayi සුපර් ..හොඳට පැහැදිලි kara .බොහොම ස්තුති .....
@udayangasanjeewa8122
@udayangasanjeewa8122 11 ай бұрын
බොහොම ලස්සනට පැහැදිලි කලා බොහොම ස්තුතියි මහත්මයාණෙනි
@w.brumesha.4188
@w.brumesha.4188 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට,🙏🙏
@sunilukwatte2791
@sunilukwatte2791 Жыл бұрын
බොහොම ස්තූතියි පැහැදිලි කිරීම
@gamingxshaggy4149
@gamingxshaggy4149 Жыл бұрын
ඔබතුමා නියමට පැහැදිලි කලා ස්තුතියි
@suranji31
@suranji31 11 ай бұрын
ගොඩාක් වටිනවා දැනුවත් කිරීම ස්තුති ඔබට .
@udaniwasana4694
@udaniwasana4694 4 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා ..මේ දැනුවත් කිරීමට...
@manjulekamge1363
@manjulekamge1363 10 ай бұрын
ගොඩක් ස්තූතියි මේ දැනුම හරියට ම කියාදෙන එකට. 🙏🙏🙏💪💪💪
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
ඉතාමත් පැහැදිලි ..ගොඩාක් ස්තූතියි ඔබට...
@ThakshilaIndunil-yy4th
@ThakshilaIndunil-yy4th 10 ай бұрын
ගොඩක් පිං හැමදේම හොදින් කියලා දුන්නට
@Saroji84
@Saroji84 6 ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. තෙරුවන් සරණයි ..!
@jayanthidantanarayana3357
@jayanthidantanarayana3357 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට අපිට මෙි වගේ වටිනා විිඩියෝවක් ඉදිරිපත් කළාට.
@nimalisamanthika8892
@nimalisamanthika8892 2 жыл бұрын
ස්තුතියි ගොඩාක් ඔබතුමාට
@asokaperera5700
@asokaperera5700 Жыл бұрын
හරිම හොඳින් කියලා දුන්නා. මුදල් සොයාගැනීමේ පරමාර්ථයෙන් තොරව පැහැදිලි කිරීම ගැන ඔබට බොහොම ස්තූතිය.
@gennyl493
@gennyl493 3 ай бұрын
ගොඩක් ස්තූතියි. ඔබතුමාට තුණුරුවන් සරණයි!
@ShalikaWeerasinghe-ev8ws
@ShalikaWeerasinghe-ev8ws 8 ай бұрын
ඇත්තටම මාරම වටිනවා...කියන්න වචන නෑ ඒ තරමටම 👌
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.
@tuneup4261
@tuneup4261 11 ай бұрын
මාර දැනුමක්...අපි කවදාවත් නොදැන හිටපු දේවල් දැන ගත්තා..
@udeniherath8794
@udeniherath8794 4 ай бұрын
බොහොම පිං . ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 💯👏🏻🔥🙏🏻
@----Dasun---
@----Dasun--- Жыл бұрын
හරිම වටිනවා, ස්තුතියි 💖💖💖💐🙏
@dushantharav
@dushantharav Жыл бұрын
ඔබතුමාට මේ දුන්න දැනුම ම ඇති නිවන් යන්න... ස්තූතියි ඔබතුමාට
@user-dw6st1wi7h
@user-dw6st1wi7h 11 ай бұрын
මේ වීඩියෝ එකෙන් තමයි හරියටම මේ දේ තේරුම් ගත්තේ ..බොහෝම ස්තූතියි ඔබට ....බුදු සරණයි ..
@user-xx1ez8dd9v
@user-xx1ez8dd9v 5 ай бұрын
බුදු සරණයි ඔබට.පැහැදිලිව සියලුම දේවල් කියලා දුන්නාට ගොඩක් පිං.අනිවාර්යයෙන් මමත් පටන් ගන්නවා
@dilanifernando6674
@dilanifernando6674 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබතඅමා හරිම හොඳට පැහැදිලිව සියලුම විස්තර කියලා දුන්නා ලෝබ කමක් නැතිව
@pbyapa1988
@pbyapa1988 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තූතියි ජයවේවා
@pearlsuranimala1160
@pearlsuranimala1160 11 ай бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ,ස්වයන් රැකීයාවක් විදිහට කරගෙන යාමට ඔබතුමාගේ උපදෙස් ආශ්‍යයි ස්තූතයි,
@UpaliWalakulpola-li1ch
@UpaliWalakulpola-li1ch 5 ай бұрын
නියම පැහැදිලි කිරීමක්,ලෝභ නැතිව සියල්ලම ඉක්මනින් කියලා දෙනවා.ගොඩක් ස්තූතියි.
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
බෙහෙවින් වැදගත් ඔබට ජයවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@zxcv123bnmqwe
@zxcv123bnmqwe Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය
@mailangeranaweera180
@mailangeranaweera180 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
තෙරුවන් සරණයි !!! ජය වේවා! ඔබතුමාගේ පැහැදිලිකිරිමි සරලයි .💖🙏ජයෙන් ජයම වේවා !
@prasadperera5292
@prasadperera5292 Жыл бұрын
කවුරුවත් කියලා දුන්නේ නෑ ඉතාමත්ම ස්තුතියි මහත්මයා තෙරුවන් සරණයි
@indiketiyahewagewilson1087
@indiketiyahewagewilson1087 Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝවක්.නිර්ලෝභීව සියලුම දෙය කියා දෙන ඔබට අවශ්‍ය සියලුම දේ ලැබේවා
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි නිහාල් මහත්තයා
@mallikadissanayake8596
@mallikadissanayake8596 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ..ඔබේ නිහතමානී කම නිසාම කරන සියලුම කටයුතු අති සාර්ථක වේවා ..තුනුරුවන් සරනයි
@muthukirula
@muthukirula 4 ай бұрын
ඔබට බොහොම ස්තූතියි ...මේ දෙන දැණුමට
@CharithChandrajith
@CharithChandrajith 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට, ගොඩක් අය ඔක හංගලා කිව්වේ ...
@bhashinidesilva-vq9hm
@bhashinidesilva-vq9hm 6 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ වක්.ඔබතුමා ට බෙහෙවින් ස්තුති ....❤
@onelove5671
@onelove5671 Жыл бұрын
ඇත්තටම වටිනා දෙයක් අයියේ . මත් කුඩා ගෙවතු වගාවක් කරන කෙනෙක් පොහොර ප්‍රශ්නයට ඔයා හොද විසදුමක් දුන්නේ ❤️
@wasanthakumara5247
@wasanthakumara5247 11 ай бұрын
ඉතාම වටිනවා.බොහෝම පිං.
@nilanthikumari1630
@nilanthikumari1630 Жыл бұрын
Godak honda video ekak obathumata bohoma ස්තුතියි
@pearlsuranimala1160
@pearlsuranimala1160 10 ай бұрын
ඔබතුමාගෙන් උපදෙස් අවශ්‍යයි,සම්බන්ද විය හැකි දුරකතන අංකයක් ලබා දිය හැකිනම් බොහොමත්ම ස්තූතියි,
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 17 күн бұрын
ඔබගේ උපදෙස් අනුව එසේ කලත් මේ දවස්වල පවතින විටින් විට කඩා හැලෙන අදික වර්ෂාව නිසා අසාර්ථක වුනා ස්තුතියි
@amasuraveera2218
@amasuraveera2218 11 ай бұрын
හරිම පැහැදිළියි ඒ වගේම කියල දෙන විදියට ලොකු උනන්දුවක් ඇති වෙනවා ගොඩක් පින් 🙏
@kapilamadurajeewa8362
@kapilamadurajeewa8362 8 ай бұрын
වැඩි වැල්වටාරම් නැතුව හැමදාම හොඳ ම දේ අපට ගෙනෙන ඔබට ගොඩක් ස්තුතියි
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ම ස්තුතියි මෙ වටිනා උපදෙස් නොමිලේ ලබාදෙනවාට ඔබ තුමාගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි
@prasannaidunil5450
@prasannaidunil5450 Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤
@user-kk5lr9qu9e
@user-kk5lr9qu9e 9 ай бұрын
ගොඩක් අය මුදලට කියාදෙන්න හදන දේවල් ඔබතුමා නිහතමානිව නොමිලේම කියල දුන්න ඔබතුමාට බොහොමත්ම පිං තෙරැවන් සරනයි වියාපාරය දියුනු වෙිවා
@anushkadarshana3543
@anushkadarshana3543 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වගේ දැනුම ලබා දෙනවාට..තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔබ තුමන්ට..ගොඩාක් අය මුදල් වලට පුහුණු වැඩ මුලු තියලා තමයි කියලා දෙන්නේ...ඔබතුමා වගේ මිනිසුන් තමයි රටට අවශ්‍ය ...ජයවේවා
@sarathdesilva5372
@sarathdesilva5372 Жыл бұрын
Excellent video.Thank you so much for ur time . God bless you!
@Rose_568
@Rose_568 9 ай бұрын
Thank you very much for your valuable instructions🎉
@ramaniperera3556
@ramaniperera3556 10 ай бұрын
ස්තුතියි මහත්මයා.
@vihansasubhashini3593
@vihansasubhashini3593 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට..🙏
@indunilpremarathna8064
@indunilpremarathna8064 25 күн бұрын
බොහොම ස්තුතියි
@kshemalpinto3652
@kshemalpinto3652 Жыл бұрын
ගොඩක් ස්තුති
@jagathweerarathne6160
@jagathweerarathne6160 Жыл бұрын
Niyamai...harima pahadiliwa wisthara Kara oba thuma....🙏🙏🙏🙏
@thambaradewapriya5013
@thambaradewapriya5013 4 ай бұрын
බොහොම ස්තුතියි කයිවාරු ගසමින් තමන්ගේ වයාපාර ගැන කතා කරන අය අතර ඔබ යහපත් අයෙක් ස්තූතියි
@SciencewithTharuka
@SciencewithTharuka Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤🎉
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
Excellent contribution to the nation's successful agriculture. Good job well done
@denethmunasinghe
@denethmunasinghe Жыл бұрын
බොහම ස්තූතියි ❤
@charithnirmal7622
@charithnirmal7622 Жыл бұрын
බුදු සරනයි අයියේ ඔබේ කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවා
@ranjithjayarathna1403
@ranjithjayarathna1403 4 ай бұрын
⁣මමත් මෙික ඉගෙනගන්න තැනකට යන්න හිටියේ.ඔබතුමා අපුරැවට එය කලා.ස්තුතියි .තෙරැවන්සරනයි.
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 Ай бұрын
බොහොම ස්තුතියි සහෝ දරයා. හන්ගන්නෙ නැතිව ලෝබකමක් නැතිව විකුනන්නේ නැතිව හැමෝටම බෙදා දීම ඔබකරන මහගු සේවයක් ඔබට ජයෙන් ජය පතනවා ❤❤❤❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Ай бұрын
thank you
@palithamarasingha6872
@palithamarasingha6872 Жыл бұрын
මම මේ වැඩසටහන හොය හොය හිටියේ .බොහොම ස්තුතියි නිහාල් මහත්මයා . ඔබගේ සේවය බොහොම වටිනවා .
@sunethradissanayake641
@sunethradissanayake641 2 ай бұрын
බොහොම ස්තුතියි! පණුවන් සොයා ගැනිමේ සිට ගැඩවිල් පොහොර සදා නිම වනතුරැ ඉතාමත් පැහැදිලිව කියා දිම වෙනුවෙන් . සියලු කටයුතු සාර්ථක වේවා !
@nissankafernando7427
@nissankafernando7427 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියි මේ තරම් නිර්ලෝභීව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් නැවතත් ස්තුති කරමි
@kalumdisna137
@kalumdisna137 Ай бұрын
හරිම වටිනවා ඔබතුමාට බොහොම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Ай бұрын
thank you
@sandaliefernando2493
@sandaliefernando2493 7 ай бұрын
බොහොම ස්තූතියි .......
@sheaiknazeer9111
@sheaiknazeer9111 Жыл бұрын
Thank you. Very detailed video. Simple explanation. Anyone can understand and get results. Please make more videos regarding this. Thank.
@nemandividuranga2483
@nemandividuranga2483 6 ай бұрын
නියමයි මහත්මයා
@ktswimalarathna9795
@ktswimalarathna9795 Ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Ай бұрын
THANK YOU💛
@user-dy1hr8sw1f
@user-dy1hr8sw1f Жыл бұрын
ඉතාම සුමට අයුරින් පහදා දිමට ස්තුතියි අනේක වාරයක් තුතී පුදනවා දැනට මා ඉන්නේ රැකියා විරහිතව කුලි නිවසක වැඩි දුර අවබෝධයක් සදහා එක් දිනක හෝ පුහුනුවක් ඔබ තුමාගේ යටතේ ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ තුමාගේ දුරකතනය අන්කය ලාබා දෙන්න ස්තුති
@chandimachathurangani3305
@chandimachathurangani3305 Жыл бұрын
ස්තුති 🙏
@kedmin587
@kedmin587 Жыл бұрын
Appreciate your work.
@padmasirisenarathna6264
@padmasirisenarathna6264 11 ай бұрын
You are a Great Person..❤
@buddhikasenanayake8171
@buddhikasenanayake8171 Жыл бұрын
Great presentation Genuine work Best of luck
@thangarani3132
@thangarani3132 Жыл бұрын
Godak pin මහත්තයා .
@tharindulakshanbandara7625
@tharindulakshanbandara7625 7 ай бұрын
මම කෘෂිකර්ම උපාධියක් අරං රටට ලෝකෙට සේවයක් කරන්න ආසාවෙන් ඉන්න ක්ඩෙනෙක්. ඒත් මේ රටේ කෘෂිකාර්මික උපදේශක නිළධාරීන් කියන බහුතරයක් රටේ ගොවිතැන බිංදුවටම වැටෙනකන් බලාගෙන ඉඳන් නිකං පිං පඩි අරං ඉන්න අතරේ ඔබතුමා මේ කරන සේවය ඉතාම ඉහලයි. ඇත්තටම ඉතාම සරලව පැහැදිලිව ගොඩාක් හොදින් කියාදුන්න. බොහොමත්ම ස්තුතියි. ගොඩාක් පිං මේ කරන සේවයට. තව තවත් මේ වගේ වීඩියෝ කරල රටේ අසරණ ගොවි මහතුන්ට පිහිටක් වෙන්න ඉල්ලනගමන් ඔබතුමාගෙ ගමනත් දිනෙන් දින සාර්කත්වක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
@sajeewaprasanna4658
@sajeewaprasanna4658 Жыл бұрын
Oba raththaran manussayek budusaranai
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 54 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 22 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 43 МЛН
ගොම , Cow dung , Vermicompost , ගොම වර්ග.
10:32
Basnayaka Vermigrow
Рет қаралды 19 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 54 МЛН