රාත්‍රී සැහැල්ලු ආහාරයක් රෝස්ට් චිකන් සමග වට්ටක්කා සුප් Episode 1123 Roast Chicken and Pumpkin Soup

  Рет қаралды 29,761

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 81
@SandakelumMendis
@SandakelumMendis 5 ай бұрын
මම තාම අවුරුදු 21ක කෙනෙක්.ඒත් කවදහරි විවාහ වෙච්ච කාලෙක මොන රාජකාරී තිබ්බත් අනෝමා නැන්දා වගේ කාටත් ආදරණීය සාර්ථක ගෘහණියක් වෙනවමයි කියලා මම දැනටමත් අධිෂ්ඨානය කරන් ඉවරයි 😊 අපි වගේ තරුණ අයගේ ජීවිත සාර්ථක කරගන්න අම්මා කෙනෙක් වගේ මේ කියලා දෙන හැමදේකටම අනෝමා නැන්දට බොහොම පිං ❤
@watvijayanthi5522
@watvijayanthi5522 5 ай бұрын
මොනවා දැම්මත් ආසයි ඉතින් පිලිවෙලයි පිරිසිදුයි ලස්සනයි
@yummyfoods5634
@yummyfoods5634 5 ай бұрын
හිතේ තිබුන කමෙන්ට් එක ❤
@nethuishara3130
@nethuishara3130 5 ай бұрын
Aunty මේ වගේ සීරිස් තව ගේන්න. පරිප්පුත් හදන්න විදි ගොඩක් කියලා දෙන්නකො. අලුත් විදි
@lakminihiranya9958
@lakminihiranya9958 5 ай бұрын
අපිට ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනවා .අපි මොන දේ හැදුවත් රසට හදන්න ඕනි කියලා මං හිතට ගත්තා. ලස්සනට නම් කොහොමත් හදනවා මං. ඒත් සමහර දවසට හරි කම්මැලි .ඇත්තටම සල්ලි අමාරු සැලරි කිට්ටුව වෙද්දී උයන්න ලොකුවට දේවල් නෑනේ . ඒ දවසටත් තියෙන දේ රසට උයන්න ඕනි කියලා හිතට ගත්තා
@chinthawijesundara2976
@chinthawijesundara2976 5 ай бұрын
හරිම වටිනවා. ස්තූතියි ඔබතුමියට. ❤
@user-xn9dh8fk2p
@user-xn9dh8fk2p 5 ай бұрын
ගොඩාක් ස්තුතියි අක්කා.🎉
@prasadikaherath8712
@prasadikaherath8712 5 ай бұрын
Wow ammiyak wage kiyadenne apita Thank you ❤❤
@thejaekanayake790
@thejaekanayake790 5 ай бұрын
Nice presentation .Great 👍
@DT-el3ty
@DT-el3ty 5 ай бұрын
Me wage series thawa godaaaaak karanna. Very useful.
@shiranirathnayaka924
@shiranirathnayaka924 5 ай бұрын
ගොඩක් ගොඩාක් ස්තූතියි . මම කොහොම හරි ඔයාගෙ වීඩියෝ නරඹනවාමයි. මේ සමඟ ආදරයත් ඔයාට .❤🎉
@chandikarunarathne4847
@chandikarunarathne4847 27 күн бұрын
Aththatama. Harema. Watinawa. Obathumiyage. Kama. Hadana. Vidiya. Witharak. Newei. Ewa. Meseta. Thiyana vidiya. Kiyala. Denawa. Pin. Tawa. Yoganawak. Karanna. Kamathi. Godak. Adupahasukam. Thiyena. Oven. Nathi. Ayata. Lipe. Hadana. Kama. Wargath. Kiyala. Denna. ❤❤❤❤
@annefernando5183
@annefernando5183 5 ай бұрын
Thanks a lot Anoma.
@sujeewaperera1352
@sujeewaperera1352 3 ай бұрын
Thank you so much. Blessings to u.
@nadeeranilakshi1972
@nadeeranilakshi1972 Ай бұрын
Very valuable 🎉 thank you ❤😊
@sasankaudayanthi2932
@sasankaudayanthi2932 5 ай бұрын
Aunty sri lankan widiyata meal prep karala thiyaganna vedio ekak karanna.daily office yana ayata babalage wadath ekka eka godak wadagath wei.thanks
@deepikasilva8253
@deepikasilva8253 Ай бұрын
E vegetables vala poshanaya,vthurata diya venvane
@hasithasanjeewani4115
@hasithasanjeewani4115 5 ай бұрын
Thank you 🙏🙏❤❤❤
@marianrodrigo3371
@marianrodrigo3371 5 ай бұрын
මම මේ දවස්වල මේ වගෙ ආහාර වලට තමා කැමතියි. ශරීරයට ගොඩක් හොදයි❤
@thamarajayasiri416
@thamarajayasiri416 5 ай бұрын
ස්තුතියි ඔබ තුමියට.
@gayanwimalarathna6202
@gayanwimalarathna6202 5 ай бұрын
තනියෙන් ඉන්න කෙනෙක්ට හදාගන්න පුලුවන් වට්ටෝරු ටිකක් දැම්මොත් වටිනවා
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 5 ай бұрын
Interesting food series ❤❤❤
@gayanijayawardena6290
@gayanijayawardena6290 5 ай бұрын
Very beautiful simple receipes. Easy to understand. Make more interested on cookery. All the best for a long journey.
@daphnepremawardena1339
@daphnepremawardena1339 5 ай бұрын
Thank you for sharing all these series. Can you please give some meal ideas for diabetic people. Thank you Ms
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 5 ай бұрын
Thanks.
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 5 ай бұрын
Rasa patai miss thanks icykokise hadana recepe eka dennako mise eka walfels machine eka wage ekata dala eka rool karanwa
@inokajayasekara1838
@inokajayasekara1838 5 ай бұрын
Harima asa hithenawa e piliganwimata. Tawath me wage videos karanna labenna kiyala mama pr karanawa .
@shamadias4588
@shamadias4588 5 ай бұрын
Very good this recipe miss
@shereengunasena5074
@shereengunasena5074 5 ай бұрын
Thank you so much for your valuable idea's. May God bless you ❤❤❤❤❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 5 ай бұрын
ස්තුතියි නැන්දි❤️
@shalinidesthanapathy4650
@shalinidesthanapathy4650 5 ай бұрын
Thank you very much aunty for the easy recipe
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 5 ай бұрын
Aunty mea wagema chuti family ekakata ( I mean 4 members) vedio series tekak karamuda? Mea vedios godak helpful aunty
@mangalikasooriya9863
@mangalikasooriya9863 5 ай бұрын
Magen ummmma ekak oyata arthare hemathma sister budu saranai ❤❤❤
@hirunyasemini5985
@hirunyasemini5985 5 ай бұрын
Podi famile akakata gelapena widihata vedios tikak karanna. Me vedio tika harima hodai❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 5 ай бұрын
Godark godark sthuthi obathumiyata ❤❤❤
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 5 ай бұрын
Hoda raatry haharayakk 👌🏽👍
@leonardfernando5709
@leonardfernando5709 5 ай бұрын
Mama harima asawen hamadama balanawa oyage vedios❤
@dilunitharuka9067
@dilunitharuka9067 5 ай бұрын
Mee wgeema couple ekakta podi family ekakta ikmanata hdgna puluwn dewl kiyla denna aunty.. Air fryer eke hdna puluwn thawath kema kiyla denna pita rata kema hri.rata inna studentlata uwmana wei❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 5 ай бұрын
තැන්ක්යු නැන්දි...❤😍 ලේසි සරලයි ගුණයි. ඒත් මන් ටොක්වක්කා කන් නෑනී😕
@user-ey5fq3ss8n
@user-ey5fq3ss8n 5 ай бұрын
Thank you Anoma aunty.
@shenydesilva5814
@shenydesilva5814 5 ай бұрын
thank you auntie love you😍😍❣
@casildarajaratnam9108
@casildarajaratnam9108 5 ай бұрын
Thank you so much for your idea. Long live Anoma. Tc Gbu
@Dayvlogz-z
@Dayvlogz-z 5 ай бұрын
Aunty arabic meals gana vedio danna puluwanam ❤
@user-dw5qh8rn7z
@user-dw5qh8rn7z 5 ай бұрын
Thank you aunty❤❤❤
@sandunifernando8006
@sandunifernando8006 5 ай бұрын
Thank you Aunty 🎉
@beneetajayamali7188
@beneetajayamali7188 5 ай бұрын
Godak vatina recipe ekak aunty❤
@gunawardana7558
@gunawardana7558 5 ай бұрын
wattaka pothu ain karalada hadane
@maneledirisinghe6315
@maneledirisinghe6315 5 ай бұрын
අපිට පොල් කිරි දාන්න බැරිද, fresh milk වලට?
@dinethiperera97
@dinethiperera97 5 ай бұрын
Thank you aunty ❤😊
@user-ws5cp1lo6y
@user-ws5cp1lo6y 5 ай бұрын
Thank u aunty
@pasanmalinda9166
@pasanmalinda9166 5 ай бұрын
Soup nam mata hari aasama nathi deyak....roste chicken nam maru....
@seneviratneranjith8833
@seneviratneranjith8833 5 ай бұрын
Thank you miss
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj 5 ай бұрын
Thankyou very much❤❤❤👍👍
@lankaranaweera7538
@lankaranaweera7538 5 ай бұрын
Thanks nice
@chathuchathu1043
@chathuchathu1043 5 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා මේ sup එක Aunty..thanks..❤❤❤❤
@sunilaperera9763
@sunilaperera9763 5 ай бұрын
Super 🙏
@dayanimendis502
@dayanimendis502 5 ай бұрын
Thank u ❤❤
@gangachulani1373
@gangachulani1373 3 ай бұрын
❤❤❤❤
@JudeKolithaSilva
@JudeKolithaSilva 4 ай бұрын
❤️❤️❤️
@isuruweerasekara2735
@isuruweerasekara2735 5 ай бұрын
❤❤❤❤🎉
@NK-pc7iu
@NK-pc7iu 5 ай бұрын
👍
@anuradhachethana3500
@anuradhachethana3500 5 ай бұрын
@user-xz2bu4wm5x
@user-xz2bu4wm5x 5 ай бұрын
❤❤❤❤❤
@iroshimanel2407
@iroshimanel2407 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
❤❤❤❤❤❤❤
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 4 ай бұрын
බිත්තර ඇඩ කර ගත්තනම් හොදයි
@nilukajayalath7727
@nilukajayalath7727 5 ай бұрын
🌹🌹❤️❤️
@snapdragonht3312
@snapdragonht3312 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
@romaniemarie9097
@romaniemarie9097 5 ай бұрын
Too much oil in the soup
@apsaragunasekara707
@apsaragunasekara707 5 ай бұрын
❤❤❤❤
@samanthahardware7152
@samanthahardware7152 5 ай бұрын
@user-us8lx2rt1w
@user-us8lx2rt1w 5 ай бұрын
❤❤❤
@kkpperera9403
@kkpperera9403 5 ай бұрын
❤❤❤❤❤
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 5 ай бұрын
❤❤❤❤
@gangaweerasinghe3036
@gangaweerasinghe3036 5 ай бұрын
❤❤❤
@chamikadilrukshi7962
@chamikadilrukshi7962 5 ай бұрын
❤️❤️
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 5 ай бұрын
@user-tn7bi8fh3d
@user-tn7bi8fh3d 5 ай бұрын
@ishanimendis6291
@ishanimendis6291 5 ай бұрын
❤❤❤❤
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 5 ай бұрын
❤❤❤❤
@yashodanadeesha8297
@yashodanadeesha8297 5 ай бұрын
❤❤❤
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 18 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 5 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 165 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 18 МЛН