සුදුලුණු සුප් - Episode 1082 - Italian Garlic Soup

  Рет қаралды 155,914

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 217
@madhuriariyarathna7792
@madhuriariyarathna7792 Жыл бұрын
පරිනතයි කියන්නේ මෙන්න මේ විදියට.ආදර්ශමත් කෙනෙක් ඔයා aunty .මේ දවස් වල යන you tube channel එක්ක බලද්දී ඔයා superb.❤❤
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Thanks a lot ❤❤❤❤❤❤luv you and your food ❤
@ilhammanaf3109
@ilhammanaf3109 Жыл бұрын
❤❤❤❤❤❤❤
@prasanni.anne.borham
@prasanni.anne.borham Жыл бұрын
Yes your 👌 and ❤ you aunty
@DilshaniSandamali
@DilshaniSandamali 7 ай бұрын
ඒක ඇත්ත
@ireshaweerapperuma7759
@ireshaweerapperuma7759 Жыл бұрын
ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට පොල් කිරි දැම්මා. ඒත් රසට ආවා.සුදුලූනු කන්න අකමැති පොඩ්ඩොත් සතුටින් බිවුවා. ස්තුතියි .
@dilinipeiris5913
@dilinipeiris5913 Жыл бұрын
වැඩි වැඩ නැතුව තියන දේවල් වලින් හැදුවා, හරිම රස පාටයි
@dulangaramanayake1598
@dulangaramanayake1598 Жыл бұрын
Dakkagaman asha hituna hadala balanna one...❤ thank you aunty
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
මාත් අනිවාර්යයෙන් හදනවා..අපිට ශෝක් මේ සීතල කාලේ කැනඩාවේ රෑට මේකනම්..මිස් අනෝමා..ඔබට බොහොමයක් ස්තුති ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
මම හැදුවා ..හරිම රසයි...මම දැන් ඉන්නේ කැනඩාවේ ..මිස්..මේදවස් වලට සීතල නිසා රෑට ගොඩාක් වටිනවා..බොහොම ස්තුති ඔබතුමියට..❤❤❤❤❤❤❤❤❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
හරිම රස පාටයි ගොඩක් ස්තුතියි ඔබ තුමියට... ♥️❤️
@sheilamacdonald4052
@sheilamacdonald4052 Жыл бұрын
May God Bless you and your family. You are one of the most valuable ladies in this country. Very simple, loving voice, and a real mother to all
@himaliwathsala9083
@himaliwathsala9083 Жыл бұрын
කියලා දීපු විදිහටම හැදුවා.රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා.. Thank you අපිට රස කෑම හදන්න කියලා දෙනවාට. ඔබගේ වැදගත්කමට අපි හරිම ආදරෙයි.
@sugalachandarasekra2172
@sugalachandarasekra2172 Жыл бұрын
A respectable lady I have ever seen!
@haleemahalim7036
@haleemahalim7036 Жыл бұрын
Thank u mam for your sincere teaching.
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
අනෝමා ආන්ටි ඒකනම් රස පාටයි හදලා බලන්න ඕනේ❤ආන්ටි තව දෙයක් තියෙනවා කියන්න,ආන්ටිට පුලුවන්නම් supper market එකට ගිහින් හොද එළවළු තෝරගන්න විදිහ කියලා දෙන්නකෝ.ගොඩක්ම ඔය පාස්ලි එහෙම ගෙනත් තියාගන්න බෑනේ.එක්කෝ මම තෝරනවා වැරදි😂 plz කියලා දෙන්නකෝ.supper market එකට ගිහිල්ලාම වීඩීයෝ එකක් කලානම් මං වගේ තව අයට ප්‍රයෝජනයක් වෙයි🙏🙏
@j0shknXO
@j0shknXO Жыл бұрын
අම්මෝ! ඊට පස්සේ කට්ටිය කියයි Anoma aunty, super market එක promote කරනවා කියලා 😂😂 දන්නෝ දනිති 😅😂
@bandulaabayagunawardene3409
@bandulaabayagunawardene3409 Жыл бұрын
​@@j0shknXO9:32 to
@msalwathura6751
@msalwathura6751 Жыл бұрын
මගෙ favorite soup එකක් මෙික.. ආන්ටිගෙ විදියට දැන් මම හදනවා ගෙදර නිතර ❤ thank you so much.
@ireshanmadushanka3261
@ireshanmadushanka3261 Жыл бұрын
ආපේ කුඩම්මා ගේ මෙනු වගේ බොරු හොයන්න බැරි දේවල් වලින් හදන කෑම නෙවෙයි මේවා .. නියමයි අනෝමා ආන්ටි
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
I thank and love you all
@swarnasilva343
@swarnasilva343 Жыл бұрын
Ketha katha kiyanna epa
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අනුන්ගේ දොස් දැකීමෙන් වැලකීම තමන් ලබන විශාල ජයග්‍රහණයක්
@nishadikawshalya2357
@nishadikawshalya2357 Жыл бұрын
Sira kathawa
@senatm7625
@senatm7625 9 ай бұрын
එහෙම කියන්න හොඳ නැහැ නේද. තෙරැවන් සරණයි!!!!!
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
අද මේ සුප් එක හදුවා. හරිම රසයි. ස්තුතියි මැඩ්ම් රෙසිපි එකට. ❤❤❤
@RucklanthiAbeykoon
@RucklanthiAbeykoon 6 ай бұрын
Thank you so much for the lovely recipe appreciate your lovely voice God bless you 🙏 and love you always
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
අසනීප වෙලා ඉන්න කෙනෙක්ට දෙන්න සුදුසුම සුප් එකක්..ගොඩාක් ස්තූතියි ඔයාට...
@banduniamarathunga3443
@banduniamarathunga3443 6 ай бұрын
Thank s Aunty ..it looks yummy ..i love those recipes ❤
@h.kdayarathne3488
@h.kdayarathne3488 Жыл бұрын
ගොඩක් ස්තුති i madem.හදලා බලන්න oni budusarani පරිස්සමින් inne .
@sriyanisamaranayake9246
@sriyanisamaranayake9246 7 ай бұрын
Wow mouth watering healthy food. Most of all I love the way you explain my dear definitely I’ll try this ❤❤❤
@RasikaFernando-z1y
@RasikaFernando-z1y Жыл бұрын
Harima watina lesson ekak, thank you ...
@chinthaperera1846
@chinthaperera1846 Жыл бұрын
Thank you so much God bless you
@lishakumarasinghe5143
@lishakumarasinghe5143 8 ай бұрын
I made this once. Very tasty.... And so nice.... Thank you❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262 Жыл бұрын
I have tried lot of your recipes and they have come out well I like your presentation style eith normal voice and above all your respectful ways decency. Thank you very much indeed Anoma.
@nirajsoza1571
@nirajsoza1571 Жыл бұрын
We respect you Thank you for your cooking video 🎇🎆👍
@suranideabrew6881
@suranideabrew6881 Жыл бұрын
මම දෙපාරක්ම හැදුවා aunty, හරීම රසයි. ගෙදර හැමෝම කැමති උනා. Thank you very much aunty ❤❤
@Ducklings_4life
@Ducklings_4life Жыл бұрын
ඔයාගෙ garlic soup එක මේ විදිහට හැදුවා. රසයි . ස්තුතියි .
@ramanidemel1821
@ramanidemel1821 Жыл бұрын
හැදුවා. හරිම රසයි. Thank u. Theruwansaranai 🙏
@wajirarathna3609
@wajirarathna3609 4 ай бұрын
බොහොම ස්තුතියි. මාත් අද ගෙදර ගිහින් හදනවා. රෑට බොන්න.❤❤
@yasaamara8504
@yasaamara8504 Жыл бұрын
Great recipe for hyper tension patients
@ayomimeethalawa1720
@ayomimeethalawa1720 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියගේ ආදර්ශමත් ජීවන රටාවට
@chamiladeepthika1526
@chamiladeepthika1526 Жыл бұрын
කියලා දෙන විදිහට හදන්නම හිතෙනවා. මං හරිම ආසාවෙන් හිටියෙ මේ විදිහට පාන් හදාගන්න .ස්තූතියි ඔයාට .හදලා කියන්නම්කො රස කොහොමද කියලා .❤
@sanjeewanibbandana5564
@sanjeewanibbandana5564 Жыл бұрын
Wow I am really hungry to make it Thank you very much
@ramishaperera3513
@ramishaperera3513 Жыл бұрын
Lovely recipe ❤, I tried and came out really well. Thank you
@SumithraJayakody-h3i
@SumithraJayakody-h3i 7 ай бұрын
Hadala balanna owne thanks Anoma miss
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you for your good advice like my sister
@senanirupika9691
@senanirupika9691 Жыл бұрын
ආන්ටිගෙ මේ සුප් එක අද මම හැදුවා.හරිම රසයි ආන්ටි.❤ ආදරෙයි හැමදාමත් මේ දෙන වටිනා දේවල් වලට 💕
@muthukoralalage8463
@muthukoralalage8463 Жыл бұрын
Fresh milkda danne
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Adath hareema wadagath deyak kiyala Dunne. Hareema pahadiluwa lassanama kiyala denawa
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you Anoma akka❤❤❤❤
@deepthihettiarachchi5377
@deepthihettiarachchi5377 Жыл бұрын
Thank you very much Madam, I learned a lot from you.I make soup everyday.Budusrani❤❤❤
@anuraamithodana5599
@anuraamithodana5599 Жыл бұрын
ඉතා අගෙයි
@sunilaalaha
@sunilaalaha Жыл бұрын
මං මේක හැදුවා හරිම රසයි. මන් හදාපු රසම සුප් එක.❤❤ මිස් කිව්වත් වගේ බ්ලෙන්ඩ් කරන්න ගිහින් ලිඩ් 1 උඩ විසි වුනා
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi Жыл бұрын
Thank you 🌹
@kosalathenuwara4821
@kosalathenuwara4821 Жыл бұрын
Imade this yesterday .Delicious soup. Thank you ❤
@apekshasanjeewani1878
@apekshasanjeewani1878 Жыл бұрын
Tnks v.mch❤❤❤lesiyen hadanna puluwan
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Aunty මම දැන් මේ sup එක හැදුවා..හරිම රසයි Aunty..anika මම සුදු ළූණු වලට කැමති නෑ..eth Aunty sup එක rasaaai.. thanks
@champiy5006
@champiy5006 Жыл бұрын
I always watch your videos Mrs. Anoma. Wishing you to reach one million subscribers soon! 👌💐💜🇺🇸
@hemaliperera1461
@hemaliperera1461 Жыл бұрын
Oyage nihathamani wadagathkama apata proud of you 🎉🎉🎉🎉🎉🎉
@padmachandra9638
@padmachandra9638 Жыл бұрын
සරලව kiyadenanisa හරිම අසයි අහන්න
@lalkumarasiri565
@lalkumarasiri565 Жыл бұрын
මමත් හදනවා නිතරම වතුරෙන් තම්බල ක්‍රීම් වෙනුවට පොල්කිරි කෝප්පයක් දානවා හරිම රසයි
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි මිස් ඔයාට ❤❤❤
@rinzasufiyan4822
@rinzasufiyan4822 Жыл бұрын
Thank you very much
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Thankyou anti..❤ රස පාටයී. Study karana laminta ikmanata hadaganna pluwan thawa recipe tikk gennako 😊
@kandybeverage6567
@kandybeverage6567 Жыл бұрын
Ane aunty mata spinach soup eka kiyala dennako...eke penuma kola kada wage.hotel buffet wala thiyanawa harima rasai..
@PriyankaLiyanage
@PriyankaLiyanage Жыл бұрын
Thanks Anoma Akka ❤
@SamanthiGamage8888
@SamanthiGamage8888 Жыл бұрын
Ane meka dekkama mata badagini wedi wuno...😋😋😋 Nice presentation Aunty.. Sure ekatama math ada dinner ekata hadanna one. Thanks oyata...
@dshammika2265
@dshammika2265 Жыл бұрын
You are very pleasant & explain very well❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
🎉❤ thank you so much I love this recipe and your lovely 🎉❤ voice God 🙏 bless your family 🌲 tree 🎉❤
@Nihlah_nihi5612
@Nihlah_nihi5612 Жыл бұрын
Most respect person in KZbin ❤❤ long time subscriber but first time commenting
@ShanthaAlahakoon-k6l
@ShanthaAlahakoon-k6l Жыл бұрын
Mis chadea chees hadana hati kiyala danna
@miraniwijesekera544
@miraniwijesekera544 Жыл бұрын
Tnq ❤❤❤❤ lots of luv 2 u
@vasanaferdinando6901
@vasanaferdinando6901 Жыл бұрын
I made this once, it’s very tasty. Going to make today also. All are enjoyed it. Thanks.
@indraniranasinghe6189
@indraniranasinghe6189 Жыл бұрын
ගොඩක් ස්තුතියි අනෝමා ❤
@madhurikaherath8382
@madhurikaherath8382 Жыл бұрын
Aneee Api harima Adareiii Oyata❤😘🙏
@sanjanagunarathna8853
@sanjanagunarathna8853 Жыл бұрын
Thank you ❤
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Thank you mr anoma❤️🌹❤️🌹
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 Жыл бұрын
Lassana ta program ak karanawa aththami godak hoda kanek oya
@pathmikafb4318
@pathmikafb4318 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මැඩම්
@vishakaabeyrathna8168
@vishakaabeyrathna8168 Жыл бұрын
අද රෑට ම හැදුවා.හරි ම රසයි ❤️
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
අනේ අදම හැදුවාද? රසයි නේ.❤️
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
Aniwarenma Hadanawa ❤❤❤ Thank you 🙏 🙏🙏🙏
@vindyvindy9521
@vindyvindy9521 Жыл бұрын
Thank you anoma Aunty... ❤️💕
@nadiya7942
@nadiya7942 Жыл бұрын
දැක්කත් ඇතී. හිත පිරෙනව ලගින් ගියත් හිත පිරෙනව මුනින්ද්‍රයානනි. අපේ අනෝමයානනි. දැක්කත් ඇති බඩ යනවා අපේ අම්මියානනී😂
@shalikanagodavithana468
@shalikanagodavithana468 Жыл бұрын
😂😂😂
@narmadhavilasini6740
@narmadhavilasini6740 Жыл бұрын
😂😂😂😂
@Orang-Down
@Orang-Down Жыл бұрын
I made this yesterday and was delicious ... This was the only thing for dinner last night .... Tx
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
ලේසි රාත්‍රි ආහාර වේලක් ,බොහොම ස්තූති ආදරෙයි අනෝමා ,❤❤❤
@Smoothoperatorisfire
@Smoothoperatorisfire Жыл бұрын
Asama ekak 😍
@champikaparanawithana1561
@champikaparanawithana1561 Жыл бұрын
Cream daanawa nm cooking cream da, fresh cream da use karanna ona..❤
@travelwithjeena9566
@travelwithjeena9566 Жыл бұрын
Thanks ❤
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Жыл бұрын
Thank you!!! Very useful. Please give us more dinner recipes for weight loss.
@nkbzvthanage
@nkbzvthanage Жыл бұрын
කියලා දෙන විදිහ නිසා හදන්න ආස හිතුනා 😍 thank you Anoma aunty ❤❤
@zeenianizam2594
@zeenianizam2594 Жыл бұрын
Thank you
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
බොහෝ නිහතමානී කෙනෙක් ඔබතුමිය ❤
@darshanikaushalya22
@darshanikaushalya22 Жыл бұрын
thank you so much.😍🥰
@priyanthialwis8811
@priyanthialwis8811 Жыл бұрын
I will try thank you ❤❤
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thank you so much
@manomano4890
@manomano4890 Жыл бұрын
Its very easy n looks good. This is the first time I heard about it. Thanks ma'am.
@lalithwellala
@lalithwellala Жыл бұрын
😮
@emisfood8921
@emisfood8921 Жыл бұрын
Looks yummy, thank you ❤
@RaviduRavi-n5o
@RaviduRavi-n5o Жыл бұрын
Madam sup ekka nam superi
@lapm9967
@lapm9967 Жыл бұрын
Milk danne natuwa cornflour dala hadanna puluwanda ?
@shamenperera102
@shamenperera102 Жыл бұрын
Thank you anoma anty ❤
@army-ue9lo
@army-ue9lo Жыл бұрын
රස පාටයි හදල බලන්න ඕන ඔබට ජය
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 Жыл бұрын
Polkiri instead of milk, Garnish karanda kothmalli kola dhana puluwangda?
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
Aunty Anoma toaster oven එකෙන් බබාලට school ගෙනියන්න පුලුවන් කෑම වර්ග හදන හැටි පෙන්වන්න පුලුවන්ද ❤
@fathimarisviya1972
@fathimarisviya1972 Жыл бұрын
👌 👌 👌 👌 superb 🎉❤
@kanthicharal340
@kanthicharal340 Жыл бұрын
VERY GOOD ❤❤❤❤❤
@WCL-v9t
@WCL-v9t Жыл бұрын
Real Mom ❤
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj Жыл бұрын
ස්තුති ,toast oven eka පෙනෙන්නට puluwan da anoma හුඟක් අය අහනවා මමත් ganda බැලුවා electronics shops වල අයට දන්නේ නැහැ නෙ ❤
@chandaniegamanayake1133
@chandaniegamanayake1133 Жыл бұрын
Croutons kiyanne monawada kiyaka sinhalen kiyala dunna nam hondai neda. Paan keli kapala oven eke hari pan ekaka hari tikak roast karala ganna kiyala kiwwanam kaatath therei neda ?
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Mn hadala baluwa .. maru..❤
@anushakannangara906
@anushakannangara906 Жыл бұрын
Harima rasai. 😋
@TharanganiRanasingha
@TharanganiRanasingha Жыл бұрын
Looking nice ❤❤
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Garlic Soup Italian style with crispy croutons
3:48
Recipe30
Рет қаралды 7 МЛН
Egg - Hot & Sour Soup / Soup recipe /
4:11
Indian Delicious Foods
Рет қаралды 29 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН