බර අඩු කර ගන්න කන්න බණ්ඩක්කා සලාදය - Episode 1144 - Okra & Egg Salad

  Рет қаралды 26,485

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 46
@maleedissanyaka4096
@maleedissanyaka4096 6 ай бұрын
මම ඉස්සර මීයන්ගෙන් ගොඩක් කරදර වින්දා. කරන්න පුලුවන් හැම දෙයක්ම කලා සතුන් ගෙදරට එන එක නවත්තන්න. ඒ දවස්වල තමයි ඔයාගෙ පිරිසිදු මුලුතැන්ගෙය. වීඩියෝ එක බැලුවෙ. එදා ඉඳලා අද වනතුරුත් කොච්චර අපහසුතා තිබුනත් කුස්සිය පිරිසිදු නොකර නිදාගන්නෙ නැහැ. කුනු බදුන ගෙයින් එලියෙ තියනවා. උදේම ඒක පිරිසිදු කරල ගෙට ගන්නවා.මේ නිසා මගේ ගෙදර එක මීයෙක් වත් නැහැ. උදේම නැගිටලා එනකොට මුලුතැන්ගෙය හරිම සිරියාවන්තයි. මෙයින් මම සතුටක් ලබන නිසා හැමදාම පිරිසිදු කරලා නිදා ගන්න එක මගේ පුරුද්දක් වෙලා. ඒ දෙයට හිස නමා ස්තූති කරනවා ඔයාට. ඉඩ ලැබෙන හැම වෙලේම ඔයාගේ වීඩියෝ බලනවා. එයින් මම ඉගෙන ගන්න දේ බොහොමයි. දැනුත් මම බත් යොදාගෙන හදන ආප්ප මිශ්‍රණය හදලා තමයි ඔයාට comment කරන්නේ. I appreciate for your help dear Anoma. Thank you so much dear❤🎉🎉
@Shashika-tm9qn
@Shashika-tm9qn 6 ай бұрын
ඇසට ප්‍රිය, වර්ණවත්, පෝෂණීය සලාදයක්, රස පාටයි.
@Ramani-n5q
@Ramani-n5q 6 ай бұрын
ඔයා ගේ වීඩියෝ නම් නියමයි අනේ වැඩිය බොරු කියවිලිත් නෑ අහන්න ආසයි මේ විදියට ජය වේවායි පතමි ❤❤❤
@DanilkaMewan
@DanilkaMewan 6 ай бұрын
ඉන්ට්‍රො එක දකිද්දිනම් අප්පිරියාවක් වගේ ආවා, ඒත් හදනවා දැක්කම රසයි වගේ, හදලා බලන්න ඕනි, Thankyou Anoma Anuty...❤
@malijayaraj7130
@malijayaraj7130 6 ай бұрын
හරිම වටිනවා හෙල්ති එකට ගොඩක් හොදයි ගොඩක් ස්තුතියි ❤
@wasanafernando2079
@wasanafernando2079 6 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ...❤️❤️💜️🧡.මේ වහේ වටිනා දේවල් අපිට කියලා දෙනවාට..❤️💜️🩵ජේසු පිහිටයි
@anomaserasinghe8524
@anomaserasinghe8524 6 ай бұрын
Godark sthuthi obathumiyata ❤😊😊theruwan saranai 🌷 🥰 ♥️
@Indrakamari-v3h
@Indrakamari-v3h 6 ай бұрын
ස්තුති අනෝමා මිස් මන් ආසම කෑමක් ආදරෙයි ❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 6 ай бұрын
හරිම ආස හිතෙනවා ඒක දැක්කම ... Thank you so much unty... Love you ❤❤
@indiragunasinghe3822
@indiragunasinghe3822 6 ай бұрын
ලස්සනයි සලාදය ඒ වගෙම ගුනයි.Thank you මුරුන්ග කොල අමුවෙන් කන්න පුලුවන්ද ?🤔
@nilukshiperera407
@nilukshiperera407 6 ай бұрын
Respect you all the time🙏
@krishi7660
@krishi7660 3 ай бұрын
හරිම වටිනව ආන්ටි.❤❤❤
@malkilokuge1498
@malkilokuge1498 6 ай бұрын
ස්තූතියි
@kameshgamage9525
@kameshgamage9525 6 ай бұрын
Good heldy diet. Thank you so mich
@StellaStellaindrani
@StellaStellaindrani 3 ай бұрын
Niyama salada ekak...thawath warga walin danna hode j p.
@cithraranasinghe2330
@cithraranasinghe2330 6 ай бұрын
Wow very nice.thanks from USA 🇺🇸
@pushpaliyanage3952
@pushpaliyanage3952 6 ай бұрын
Thank you so much.
@k.gimhani4541
@k.gimhani4541 6 ай бұрын
Mrs Anoma, Thank you for the healthy and simple diet. Anyone can make it with available vegetables. I really appreciate your ideas and my daughter too. Your clam voice and the way you present are excellent.
@amalifernando9983
@amalifernando9983 6 ай бұрын
හරිම රසපාටයි❤❤
@sriyaniundugodaundugoda5798
@sriyaniundugodaundugoda5798 6 ай бұрын
Anoma akke oyata puluwanda indunesiyan "Blachan" hadana hati hoyala sinhala video ekak karanna.harima rasawath rasa karakayak.hadanne amu kunissangen
@monapinky9298
@monapinky9298 6 ай бұрын
Thank u for sharing healthy salad mam
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj 6 ай бұрын
Thank you so mush anoma akka.❤❤❤💙💙💙👍👍
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 6 ай бұрын
ස්තුතියි
@shannonperies97
@shannonperies97 6 ай бұрын
thank you for this recipe. please bring more healthy dinner ideas more aunty love ❤
@ilmaimtiaz7693
@ilmaimtiaz7693 6 ай бұрын
Thank you and please share more of these
@AnrRajawella
@AnrRajawella 6 ай бұрын
Aunty, කලින් හදාගෙන තියන් ඔෆිස් ගෙනියන්න පුලුවන් රෙසිපි ටිකක් කියල දෙන්නකො
@kumarismrkn7020
@kumarismrkn7020 6 ай бұрын
ස්තුතියි.
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 6 ай бұрын
Looks so yummy... Thank you.. I love bandakka...
@tharushiishara4464
@tharushiishara4464 6 ай бұрын
Thankyou aunty Anoma❤️❤️
@shereenperera8003
@shereenperera8003 6 ай бұрын
Good idea n nutritious salad. Thanks
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 6 ай бұрын
මෙිවගෙ කැම ජාති ගොඩාක් දෙන්න
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 6 ай бұрын
🤲🙏 Thank you 😊 😋
@ShereenFernando-pz5en
@ShereenFernando-pz5en 6 ай бұрын
Thank you anoma
@nilaniperera7984
@nilaniperera7984 6 ай бұрын
හොඳ අදහසක් ඔයා කිව්වේ අමුත්තන් ආව වෙලාවට මෙවගෙ ඓකක් ආසවෙයි
@nilaniperera7984
@nilaniperera7984 6 ай бұрын
Thanks anoma
@Shilpakala
@Shilpakala 6 ай бұрын
Auntie christmas ekata nm maara widihata dagalanwa..vesak ekata aduma tharame community post ekak dalawath wish ekak naththe ai..oya catholic da..
@PunsaraIshini
@PunsaraIshini 6 ай бұрын
Hii❤
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 6 ай бұрын
❤❤❤❤❤❤❤
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 6 ай бұрын
❤❤❤❤🎉
@buddhikadesilva3068
@buddhikadesilva3068 6 ай бұрын
❤❤❤❤
@fathimashanaz4412
@fathimashanaz4412 6 ай бұрын
❤❤❤
@chrishanthimallika
@chrishanthimallika 6 ай бұрын
❤️❤️
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 6 ай бұрын
❤❤❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 6 ай бұрын
❤️❤️❤️
@NadieshaT
@NadieshaT 6 ай бұрын
@anuradhachethana3500
@anuradhachethana3500 6 ай бұрын
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,6 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 25 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН