මේ වගේ රසට බණ්ඩක්කා කාලා තියෙනවද? Episode 1192 - Tasty ways to cook Okra

  Рет қаралды 56,176

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 233
@anndilakshini
@anndilakshini 2 ай бұрын
Aunty උයන කොට කෑම රස කරන විදිය ට අපිටත් ආස හිතෙනවා උයන්න අනේ ❤❤❤
@uscolomabahewa8454
@uscolomabahewa8454 2 ай бұрын
මගේ හරිම ආස එළවලු එකක්...හ්ම් දැන් එළවලු වැඩියෙන් කන්න කියනවා නේ...😂මම ආන්ටිට යෝජනා කරනවා අපේ දේශීය එළවලු එකට එකක් ගැලපෙන විදිහට උයන විදිහක් කියල දෙන්න කියලා...සිංහල හෝ ආයූර්වේද වෛද්‍ය වරයෙක් සමග සාකච්ඡාවක් ගේන්න පුළුවන් නම් ඉතාම වටිනවා...
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g 2 ай бұрын
තවත් විදිහට හදන්න පුළුවන් .bandakka telen බැදලා ලූණු amumiris දෙහි ලූනු දාලා anala සම්බෝලයක් හදන්න පුළුවන් .හරිම රසට එනවා .
@lalantha5673
@lalantha5673 2 ай бұрын
බණ්ඩක්ක සම්බෝලය හරිම රසයි. ඒක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. අර ඔබ තුමිය ස්ටීම් කරා වගේ බණ්ඩක්ක ටික ස්ටීම් කරල ගන්නත් පුළුවන්.ඊට රසයි ලපටි බණ්ඩක්ක කරල් පිරිසිදු කරල නැට්ට අසල කොටස කපා ඉවත් කරල භාජනයකට අතුරල ලුනු වතුර ස්වල්පයක් ඉහල ඉතාම අඩු ගින්දරේ ලුනු වතුර ටික හිඳුනාට පසු භාජනයෙන් ඉවත් කරගන්න. ඊට පස්සෙ රතු ළුණු,අමු මිරිස්,උම්බලකඩ,ගම්මිරිස් කෑලි, හා දෙහි යුෂ ,හොඳින් ඇඟිලි තුඩු වලින් පොඩි කරමින් අනාගෙන බණ්ඩක්ක සමග මිශ්‍ර කරල කාල බලන්නකෝ. 24:23
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 2 ай бұрын
මගෙත් ආසම කෑමක් තමයි බණ්ඩක්කා ; බොහොම ස්තූතියි ආන්ටි මේ රසවත් recipesවලට 🥰🙏 ආන්ටි පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ කියලා තේරෙනවා කටහඬ ඇහෙද්දි ; ඉක්මනට සනීප වෙන්න හොඳේ ❤️ තෙරුවන් සරණයි !
@samurdhisamurdhimuthukumar4235
@samurdhisamurdhimuthukumar4235 2 ай бұрын
හරිම ආස හිතෙනව.❤බන්ඩක්ක ඔලුව අයින් කරලා වෙන් නොවෙන්න 4ට පලලා බල කරෝල එක්ක තෙල් දාලා හරිම රසයි.ඒවගේම කිරට උයද්දි කිරි ටික ඒදලා උතුරනකොට බන්ඩක්ක 4ට පලල දාලා වහලා තිබ්බම බාගෙට් වගේ තැම්බිලා රසට එනව.දෙහි ටිකකුත් දැම්මොත් තවත් රසයි.ටයිප් කරද්දිත් කටට කෙල උනනව❤
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 2 ай бұрын
මගෙත් ආසම කෑමක් බණ්ඩක්කා. තක්කාලි නම් දාල හදල නැහැ. ඒව දැම්මම හරිම රස පාටයි. ඔයාගෙ video එක බලන කොට රසයි සුවදයි දෙකම දැනෙනව වගේ මට නම් හිතෙන්නේ. මම නම් පණුවො හිටියොත් කරලම විසි කරනව. ගොඩාක් ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවට.
@VimalaDasanayaka
@VimalaDasanayaka Ай бұрын
😊
@RenukaHewage-xr4il
@RenukaHewage-xr4il 2 ай бұрын
බණ්ඩක්කා කන්නෙනැති අයටත් කන්න හිතෙන විදියට කියලා දෙන්නෙ.මාත්ආසම එළවළුවක් බණ්ඩක්කා බුදුසරනයි ඔබතුමියට❤❤❤❤
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney 2 ай бұрын
රසවත් ගුනවත් බන්ඩක්කා. බොහොම ඉස්තූතියි මිස් අනෝමා❤️
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 2 ай бұрын
අපි කියන්නෙ ඒදනවා කියලා. පණුවෝ ඉන්න කෑලි බාගෙටවත් ගන්නේ නැත්නම් හොඳයි මොකද පණු බිත්තර තියෙන්න පුලුවන් නිසා. බණ්ඩක්කා කරල් දෙහි ගෙඩිත් එක්ක තිබ්බොත් ඉක්මනින්ම මෝරනවා. ඒ නිසා එළවළු ගේනකොට ඒ දෙක වෙනම තියන්න ඕනෙ.
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 2 ай бұрын
අපේ යාපනේ දමිළ කාන්තා වෝ බණ්ඩක්කා උයනවා හරිම රසයි, ගැබූරු තෙල් වල බැදල. අගලක් විතර දිගට බණ්ඩක්කා කපාගෙන ගැබුරු තෙලේ බැගෙන, මිටිකිරි, ලුණු අමුමිරිස්, රම්ම්ප, කරපිංචා, උළුහාල්, අමු තුනපහ, ලුනු සියබලා කිරි එකට දිය කරගෙන ඒ කිරි mix එක ලිපේ නටවන්න, කිරි එක නටනකොට කලින් බැද ගත්ත බණ්ඩක්කා ටික දන්න.. ඒක පොඩ්ඩක් වහල ගින්දර අඩු කරලා තියලා ගන්න හරිම රසයි.. එකට දමිළ අය කියන්නේ බණ්ඩක්කා කොලොම්බු කියලා...
@AnomasKitchen
@AnomasKitchen 2 ай бұрын
@@arunamalirathnesekara7082 Thank you. මම හදලා බලන්නම්.
@SunsthraSunethra
@SunsthraSunethra 2 ай бұрын
අපෙත් අම්ම කියන්නෙ තුනපහ සියල්ල දාල අතින් කලවම් කරන කොට කියන්නෙ "ඒදනවා" කියලයි. ස්තූතියි ඔබට, සෑම කෑමක්ම රසවත්ව, ගුණවත්ව කියා දෙනවා, තව තවත් රසවත්ව නොයෙකුත් කෑම වර්ග පිසීමට ශක්තිය ලැබෙන්න ඕනි.
@mignonnedealwis6172
@mignonnedealwis6172 2 ай бұрын
Yes you are right
@kathiewinslow8036
@kathiewinslow8036 2 ай бұрын
Ow. Apith kiyanawa😊
@subhashinifernando2341
@subhashinifernando2341 2 ай бұрын
මගෙත් ආසම එලවලුවක් 🙏👏👏
@prasansaniedevsreenperera3761
@prasansaniedevsreenperera3761 Ай бұрын
අපේ පැතිවල කියන්නෙ යොදනවා කියල
@SomaKasthuri
@SomaKasthuri Күн бұрын
අන්න හරි වචනේ 👌👌
@sandyakalupahana8333
@sandyakalupahana8333 2 ай бұрын
Love to hear your small tips while cooking and very helpful. Thanks Anoma
@sumethracol3331
@sumethracol3331 2 ай бұрын
මිස් අපිකියන්නේ එ්දනව කියල කලමනාදාල මශ්‍රකර රසකරනවට.අදත් රසවත් දවසක් ගෙනාවට ස්තුතියි.
@samanmalamunasinghe3246
@samanmalamunasinghe3246 23 күн бұрын
ඔයාගෙ කරුණවන්තකමට හරිම ❤
@Disna0608
@Disna0608 2 ай бұрын
අපේ ගෙදර ඉන්නෙ බන්ඩක්කයෙක්.සාමාන්‍යෙන් බන්ඩක්ක කිලෝ 1ක් 2ක් ගේනවමයි.මටන්ම් එපාවෙනව වෙලාවකට😂.යාලුවො දන්නව අපේ ගෙදර පොඩි බඩගින්නටත් බන්ඩක්ක තෙල් දාල බිත්තර තම්බල තක්කලි සම්බෝල හදල කන්නෙ කියල.😅
@jms.kumari5067
@jms.kumari5067 2 ай бұрын
මගේත් ප්‍රියතම කෑම බණ්ඩක්කා.දෙහිඇඹුල් ටිකක් දැම්මම සෙවලගතිය අඩුවෙනවා..අද හෙම්බිරිස්සාව හැදිලද ඔයාට.කටහඩ වෙනස් වෙලා. නීරෝගී සුව ඔයාට, බුදුසරණයි! 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 2 ай бұрын
මමත් ආසම එලවළුක්. බණ්ඩක්කා.. සුපර් මාර්කට් එකක දැක්කොත් ගන්නවා.. කවදාවත් බණ්ඩක්කා සහා දෙහි එකට තියන්න එපා... මෝරනවා..... Thank you so much....
@delikananayakkara2323
@delikananayakkara2323 2 ай бұрын
අපේ අම්මා කරල උඩ පොල් මුඩ්ඩකින් අතුල්ලල බූව අයින්කරල මැටි වලදක් මද ගින්නෙ තබා කරල් ටික පොඩ්ඩක් රත් කර සෙවෙල යවනව.ඊටපසු කපා කිරට උයනවා
@sujayagraphics7688
@sujayagraphics7688 2 ай бұрын
වීඩියෝව කොඩක් ලස්සනයි වටිනවා... ඒ් වගේම බණ්ඩක්කා මේ විදියටත් හදල කාල බලන්නකෝ හරිම රසයි. 🏵බණ්ඩක්කා සම්බෝල බණ්ඩක්කා කරල් 7ක් 8ක් පමණ (ලා බණ්ඩක්කානම් ගොඩක් හොදයි) අමුමිරිස් කරල් 3ක් පමණ රතුලූණු ගෙඩි 4ක් 5ක් ලුණු ස්වල්පයක් ගම්මිරිස්කුඩු ස්වල්පයක් දෙහි ගෙඩියකින් බාගයක් අමු පොල් මිටක්. 🏵සාදාගන්නා විදිය බණ්ඩක්කා කරල් ටික හොද්න් සෝදා ‌දෙපැත්ත (මුල සහ අග) කපා කැබලි දෙකකට කපාගන්න. ඉන්පසු ඒය විනාඩි 6ක් 7ක් පමණ සිටීම් කරගන්න. කොළපැහැය යන්නට පෙර ඒයවෙනත් භාජනයකට දමාගන්න. ඉන්පසු සොදාගත් අමුමිරිස් සිහින්ව ඇල හැඩේට ඒන ආකාරයට කපාගන්න. රතුලූණුත් රවුම් හැඩයට සිහින්ව කපාගන්න. ඉන්පසු කපාගත් රතුලූණුත් අමුමිරිසිතු ඒකට කලවම් කර ඒය ලුණු ගම්මිරිස්කුඩු දෙහිඇඹුල් ස්වපයක් ඒකතු කරගෙන ඒයට ස්ටීම් කරගත් බණ්ඩක්කා කැබලි ටික ඒකතු කර සිහින්ව කළවම් කරන්න. බණ්ඩක්කා කැබලි නිකම්ම පොඩිවෙන නිසා අත බුරැලෙන් කළවම් කරගන්න. ඊන්පසු පිලියෙල කළගත් පොල්මිට ගෙන වතුර මිශ්ර නොකර පොල්මිට තදින් මිරිකන්න. ඒ් ලැබෙන මිටිකිරි ටික බණ්ඩක්කා ටිකට ඒකතු කරන්න. ඉන්පසු බණ්ඩක්කා කැබලි පොඩි නොවන සේ කකලවම්රගන්න. දහවල් කෑම මේසයට හරිම රස වගේම කොලපැහැයෙන්ද යුතු රසවත් සලාදයක්.
@chandrikaab3048
@chandrikaab3048 2 ай бұрын
එලවළු තුනපහ දාලා අතින් කලවම්කරනවට කියන්නේ ඒදනවා කියලා අපි...අපි ගාල්ලේ ....ස්තූතියි අනෝමා අක්කේ...❤️❤️❤️❤️❤️👍👍👍
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 2 ай бұрын
මම ආසම බණ්ඩක්කා සහ මැකරල්. නාඩු බත් උයලා බණ්ඩක්කා තෙල් දාන්න ඕන හොදට තක්කාලි සහ උම්බලකඩ දාල. අම්මෝ බත් පිගානක්ම කන්න පුලුවන්. වෙලාව මදි වුණාම රයිස් කුකර් එකේ බත් එක ගහලා මම අර විදිහට බණ්ඩක්ක තෙල් දාල ඒක එක්ක විතරක් කනවා. මාර රසයි
@kudagamaks8493
@kudagamaks8493 2 ай бұрын
මගෙත් ආසම එළවළු වර්ගය බණ්ඩක්ක තමයි ..රස දැනෙනව..ඔයා කියාදෙන විදියට
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
මන් ආසම vegi එකක් මේ...ගොඩක්ම මන් හදන්නෙ gravy එක්ක... Thanks unty for the variations of cooking ladies fingers. ආදරෙයි unty ❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 ай бұрын
Thanks Ms for sharing even I keep the dried fish in the fridge can keep for a longer period. Ms please share your fasting method and how you faced it. Thank you
@chitraedirisinghe8841
@chitraedirisinghe8841 8 күн бұрын
Please show a photograph of your mother.Because you always talk about her.Thankyou
@SHERA-s4h
@SHERA-s4h 2 ай бұрын
Ape gedarath bandakka ehemath nathnm Okra (ladies fingers)wadiye kaapu nathi elawaluwak.man me lagakadi bandakka heeniwata kapala bombay onion thelata daala eka ranwan paata weegena eddi kaali miris amu miris thakkali ummlakada kaali miris kaha kudu thuna paha chuttak daala anala thelata daala ekata wathura tikak wath noda hodata kalawam kara kara haduwa.eka harima rasata awa.eda idala ape gedara bath walata bandakka thiyenm wena mukuth oni nathi tharam.❤man kohehari yanakota bath parcels hadanawanm e curry ekai parippu thadata hadala haal masso tikak thel dammahama harima Rasai.e wagema asthi ashritha Apahasukam thiyena ayata bath eka udin thiyala steam karala kanawanm eka hugak hodai❤Thank you so Much Aunty❤🎉❤
@Kanthi-gv6zd
@Kanthi-gv6zd 2 ай бұрын
Thank You.
@chamilawelikala5352
@chamilawelikala5352 2 ай бұрын
කපලා ඉතුරු වෙන එළවළු කෑලි, ළූණු සුදුළූණු පොතු වගේ දේවල් ගෙදර වවන මල් එළවළු පැල වලට දාන්න, Anoma Aunty ඒක එකතු කරලා තියෙන විදිය දැක්කම කියන්නම හිතුනා රස පාට බණ්ඩක්කා recipes වලට ගොඩක් ස්තූතියි
@thanujadilhani2434
@thanujadilhani2434 2 ай бұрын
බණ්ඩක්කා ටිකදවසක් තියාගන්න පුලුවන් කරලේ දෙපැත්ත කපලා තිබ්බම,,,
@shanid405
@shanid405 2 ай бұрын
Mama inne Canadawe podi city ekaka... mehe bandakka tiyenne packet karala. Karal 10 withara plastic case ekaka. Ithin morala de nedda kiyala kiyanne amarui...
@deshanichampika
@deshanichampika 2 ай бұрын
Mamath nitharama hadanawaThank You for your useful recipes ❤
@Suneethe
@Suneethe 2 ай бұрын
පොල් සම්බෝලෙකුත් හදාගත්ත ම හරි ම රස යි.
@EnudhiPerera
@EnudhiPerera 2 ай бұрын
ඒදනවා කියන්නේ.. අපේ අම්මත් කෑමක් හදන්න දුන්නම කියන්නෙම ඔයාගේ ව්දිහට පහේ දාලා ඒදන්න කියලා..❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 ай бұрын
බොහොම ස්තූතියි දුවේ..ආසාවෙන් ඇහුම්කන් දුන්නා ...හදලා කියන්නම් දුවේ.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 ай бұрын
සුබ දවසක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .බොහොම ස්තූතියි දුවගෙන් ලැබුණු ❤❤❤❤ .
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 2 ай бұрын
My favourite okra. Thanks Anoma for sharing these yummy recipes. ❤
@Saniaiya
@Saniaiya 2 ай бұрын
මම ආසම කරන එලවළුව ගැඹුරැ තෙලේ බැදලා බටු මෝජු වගේම හදනවා හරිම රසයි. ❤❤🎉
@palithaperera2944
@palithaperera2944 2 ай бұрын
ඒදනවා 👍
@nirmalagomes4190
@nirmalagomes4190 2 ай бұрын
Good morning, thank u so much fr. these special ladies fingers reciepes
@sunimalpadmalatha
@sunimalpadmalatha Ай бұрын
Ape gedara lassana digata hadila thiyenawa[athdala bandakka]
@niloofermohamedali9624
@niloofermohamedali9624 Ай бұрын
Love your clay pots , howvdo v you maintain them? Love your bandakka recipes . I fry and cook Too it's delicious veg With fish curry, kos mallum , dhal and lime pickle. ! Yum Thanks Anoma for your great recipes ofvour beloved homeland Srilanka.
@maheshjeewaka3435
@maheshjeewaka3435 21 күн бұрын
යෙදනවා.. Mrs. Anoma
@suganthisubramaniam8931
@suganthisubramaniam8931 Ай бұрын
Cocera lassa Ata kiyala denavaada 🙏🏾🙏🏾👌🏽
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 2 ай бұрын
Thanks aunty.❤❤ Yeedanawa🙏🙏🙏
@GeethikaUser
@GeethikaUser 2 ай бұрын
Thanks anu aunti.❤❤❤❤❤❤
@Alzah04
@Alzah04 2 ай бұрын
2years back මට කිසිම දෙයක් cook කරන්න දන්නේ නෑ ,Auntyගේ videos බලලා තමයි cook කරන්නේ,දැන් මම හොඳට cook කරනවා කියලා husband කියනවා,thank u aunty❤God bless u❤❤❤❤
@nilukadamayanthi3907
@nilukadamayanthi3907 2 ай бұрын
Oya dan hoda kukkiyakda
@Alzah04
@Alzah04 2 ай бұрын
@nilukadamayanthi3907 ඔව්,ඇයි?
@Alzah04
@Alzah04 2 ай бұрын
බැඳපු පිටි (පිට්ටු වලට ගන්න)store කරන්නේ fridge එකේ ද?
@Rose-pu8me
@Rose-pu8me 2 ай бұрын
ලස්සන ඇතිලි🎉
@kumarimunasingha6947
@kumarimunasingha6947 2 ай бұрын
Thank anoma
@chandimafernando3906
@chandimafernando3906 2 ай бұрын
අපේ අම්මා කියන්නේ හොදි එදනවා " කියලා ❤
@fairlytale580
@fairlytale580 2 ай бұрын
Aunty, I have been watching your videos since beginning. I am going to make okra curry tonight. By the way, can u please teach us to make more vegetarian food? Thanks. (I am a vegetarian and not eat egg even😊)
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Yes it's a very nourishing vegetable Bandakka. Thanks for sharing dear Anoma.
@KarunaBalayalathge
@KarunaBalayalathge Ай бұрын
Whapuwama lassana pata nethi wenawa.
@akilajayasundarajm
@akilajayasundarajm 3 күн бұрын
මස් වර්ග කන්න පුලුවන් නම් , හාල්මැස්සන් කන්න පුලුවන් නම් පණුවෙක් කැවුනා කියල ප්‍රශ්නයක් නැහැ 😂😮😅
@ShiromiNalitha
@ShiromiNalitha 2 ай бұрын
ඒකට අපි කියන්නේ හොදි එදනවා
@chathurathnayaka3022
@chathurathnayaka3022 2 ай бұрын
මාත් ආසම කෑමක්.
@VineshaSammani
@VineshaSammani 2 ай бұрын
බන්ඩක්කා තෙල් දාන එකට උම්බලකඩ වෙනුවට කීලන් කරවල චූටියට කපලා තෙල් දැම්මාහත් හරිම රසයි හාල්මැස්සන් දාගන්නත් පුලුවන්..හැබැයි කරවල හෝ හාල්මැස්සන් දානවනම් ටිකන් හොදට බැදෙන්න දෙන්න ඕනී...
@apsara1111
@apsara1111 2 ай бұрын
It’s funny that Anoma doesn’t know “ edanawa “ as she grew up in dakunna. ( southern part of the country) I always notice her mindset when she talks.
@thapthinadeeja9929
@thapthinadeeja9929 12 күн бұрын
Sewala gathiya nathi wenna hadanne kohomada?
@ganuliyanage7489
@ganuliyanage7489 2 ай бұрын
ටිකක් මෝරපු බණ්ඩක්කා හම්බ උනොත් මම නම් කරන්නේ හීනියට කපලා ගැඹුරු තෙලේ බැදලා අරන් සම්බෝලයක් හදනවා.☺️
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 ай бұрын
Ms can you please teach how to make sourdough bread its good for diabetic patients. Thanks
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 2 ай бұрын
Adenawa kiyala kiyanne.ape ammath kiyanawa api gedara inna kota man aasama kaamak bandakkaa.Rasa bathak kyala denna aluth awruddata anoma.
@anandajayaweera1728
@anandajayaweera1728 2 ай бұрын
යොදනවා කියනදේ පසුව ඒදනවා කියල භාවිතයට ඇවිත් ❤
@ChinthakaSamarakoon-q1g
@ChinthakaSamarakoon-q1g 2 ай бұрын
පෙනුමෙන් ගොඩක් රසයි ආසයි 🎉
@ChampaMapa
@ChampaMapa 2 ай бұрын
ඒ danawa.
@SHERA-s4h
@SHERA-s4h 2 ай бұрын
Panuwo ahu una than kapuwata passe knife eka sodala gannawanm hugak hodai❤😊❤
@GeethaPri-c2x
@GeethaPri-c2x 2 ай бұрын
Mamat asama kamak bandakka ❤❤thank you anoma
@sumithrapeiris3651
@sumithrapeiris3651 2 ай бұрын
aadanawa miss mamat kanna asa naha att mama hadanawa dakkama asa hithuna God bless you😊
@mihirisenaratne6376
@mihirisenaratne6376 Ай бұрын
Tasty Vegetarian menu you should try - Bandakka and Pol Sambol
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 ай бұрын
Mamath kemathim kemak. Godark sthuthi obathumiyata .yeedanawa .theruwan saranai ❤❤❤🎉🎉🎉
@DeepaPriyadarshani-p6v
@DeepaPriyadarshani-p6v 2 ай бұрын
Bandakka walata lunu awasaneta danna. Ethakota sewala enne na.....❤
@nilanthipathirana663
@nilanthipathirana663 2 ай бұрын
මමත් හරි ආසයි බණ්ඩක කන්න කිරට හදලා,තක්කාලි නැත්නම් ගොරකාතක් උනත් දාන්න පුලුවන් සෙවල යන්න,ඒදනව කියල තමයි තුන පහදාලා අත ගාන එකටට කියන්නේ,
@kanchanaweerakoon5138
@kanchanaweerakoon5138 2 ай бұрын
ඒදනවා කියලා තමා නුවර අපි කියන්නේ ❤
@sanjularanasighe238
@sanjularanasighe238 2 ай бұрын
මගේ ආසම කෑම
@dreamsshoeland9531
@dreamsshoeland9531 2 ай бұрын
Yum Yummy I bandakka thelata dala kiri dala hadala thinawa math athatama akai bathui vetharak kanna puluwan marama rasai
@hasiiii_wije
@hasiiii_wije Ай бұрын
Elawalu edanawa.
@Lasantha-r3n
@Lasantha-r3n 2 ай бұрын
නංගිය බන්ඩක්ක කරලෙ නැට්ට ලගිනුයි කෙලවරෙනුයි කපල තිබ්බම මෝරන්නෑ.
@uscolomabahewa8454
@uscolomabahewa8454 2 ай бұрын
කෝ ඉතින් කිරි හොද්දෙ comment බලලා නෑ නේ...ඒදනවා😂
@indikagunasekara5577
@indikagunasekara5577 2 ай бұрын
මේ වගේ සේරම එලවලු විවිධ ක්‍රම වලින් හදන්න පුළුවන් ද?
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 2 ай бұрын
Miss oya vediyata hadanawa thankyou miss❤❤❤❤❤❤ Dilanii❤❤❤❤
@shamenperera102
@shamenperera102 2 ай бұрын
Thank you very much anoma aunty ❤
@amilakumarasiri6666
@amilakumarasiri6666 2 ай бұрын
එදනවා
@champikawijesinghe1131
@champikawijesinghe1131 2 ай бұрын
Morapu ewA badala dahi lunu dala sambola hadala rasae
@annerajitha6670
@annerajitha6670 2 ай бұрын
Dapu ගමන් බැලුවා ❤❤
@ranganiudenika1164
@ranganiudenika1164 2 ай бұрын
එදනවා ,, එළවලුව එදනවා
@chinthikasielman4033
@chinthikasielman4033 2 ай бұрын
බන්ඩක්කා තෙල් දාපු හට්ටිය ගත්තෙ කොහෙන්ද
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 2 ай бұрын
We eat its tasty
@amayawaragoda4304
@amayawaragoda4304 2 ай бұрын
මම නමි ආසම කෑමක්
@ChinthaKularathne
@ChinthaKularathne 2 ай бұрын
edanawa kiyals thamai harima wachanaya , anee godak asamai bandakka kanna , oya oya kiyala dena widihata harima lengarhui hadwathata. Budusaranai miss.❤❤
@studiopedia9871
@studiopedia9871 2 ай бұрын
ස්තූතියි. ❤
@champrikagallage5077
@champrikagallage5077 2 ай бұрын
Puduma rasa patai ❤❤❤❤❤❤❤❤❤❤❤
@chandranitennakoon8288
@chandranitennakoon8288 2 ай бұрын
Mama nam goraka keellak thamai daanne.( Takkali mata allergy nisa )
@KulithaLenora
@KulithaLenora 2 ай бұрын
Thank you unty
@nayanifernando8755
@nayanifernando8755 2 ай бұрын
God bless you Aunty
@ireshadilum3503
@ireshadilum3503 2 ай бұрын
දකුනෙනම් කියන්නේ ඒදනවා කියලා අපේ අම්මලයි ගමේ ආච්චි කියන්නෙ එහෙමයි
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri 2 ай бұрын
Devi gedi akke lage thibboth morenevalu ❤
@ramyadisanayaka5657
@ramyadisanayaka5657 2 ай бұрын
Thunapaha daala athin anala uyanakota kiyanne edanava kiyala
@sushanthiperera8696
@sushanthiperera8696 2 ай бұрын
my favorite 👌❤️
@kumaripathirana7192
@kumaripathirana7192 2 ай бұрын
Bohoma sthuti ❤❤❤
@odathaabeysekera
@odathaabeysekera 2 ай бұрын
ඒදනවා කියලා හොදට අතින් හැමදේම කලවම් කරනවා.
@uscolomabahewa8454
@uscolomabahewa8454 2 ай бұрын
ඔය කියන්නෙ දකුණෙ වචන උතුරනවාට කියන්නෙ....නටනවා කියලා.....❤❤😂
@shalomiperera3528
@shalomiperera3528 10 күн бұрын
Its confusing when all the methods in one video because i cook while watching the video. So I just followed all the steps shown and later realized this was 2 methods
@noorizlimanamiq8281
@noorizlimanamiq8281 Ай бұрын
Pls wash the knife after u see its spoiled
@Mobinfo-d9p
@Mobinfo-d9p Ай бұрын
ඒදනවා
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 44 МЛН
Делаем с Никой слово LOVE !
00:43
Привет, Я Ника!
Рет қаралды 4,5 МЛН