සිකුරාදා රෑ කෑම වලට මුලින්ම හදපු වීඩියෝව Episode 1181 Friday night Easy chicken with tomato sauce

  Рет қаралды 24,635

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 61
@KRathnasiri-c6h
@KRathnasiri-c6h 2 күн бұрын
චීස් දානවා දැකපු ගමන්ම වීඩියෝ එක බලන එක නතර කරනවා කියලා කියන්නේ කොච්චර පව්ද අපේ රටේ මිනිස්සු අනේ aunty ගොඩක් ස්තුතියි ඒ වගේ අය ගැනත් හිතන එක ගැන❤❤
@amilajanaka6008
@amilajanaka6008 2 күн бұрын
මාත් භාගයක් බලල කට් කරලා තියෙනවා
@KRathnasiri-c6h
@KRathnasiri-c6h Күн бұрын
අනේ 😢
@tccp3430
@tccp3430 Күн бұрын
මටත් එපා වෙලා නතර කලා චීස් නීසා
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Күн бұрын
ඇත්තටම මම youtube channel වලින් ගොඩක් කෑම හදන්න ඉගනගත්ත. මම මුලින්ම බැලුවෙ අපේඅම්මා channel එක. මුලින්ම පාන් හැදුව ඒක බලල හොදටම හැදුව. මේ වෙලාවෙ වෙනත් channel ගැන කතාකලාම මම දන්නව අනෝම ඔයා කීයටවත් තරහ නැහැ කියල. ඔයා හරිම ආදරනීය චරිතයක්. අපේ සහෝදර channel කියල අනික් අය ගැන සදහන් කරන්නෙ. මම ඔයාගෙ ,අපේ අම්මගෙ, cheff Shaani, MR kichen , Nirasha වගේම පිටරට ඒවත් බලල බලලම ගොඩක් දේවල් හොදටම හදන්න පුලුවන් වුනා. බේකරි කෑම බත්වර්ග චීස්, කරවල, සැමන්, උම්බලකඩ වගේ ගොඩක් ඒව කඩෙන් ගේන්නෙම නැහැ. පිරිසිදුවට ලාබෙට හොදටම හදාගන්නව. මේ විදිහට youtube channel කියන එක ලොවට හදුන්වල දුන්න කෙනාටයි, ඔයාල හැමොටමයි ස්තුති කරනව. කිසිම ගුරැමෘෂ්ටියකින් තොරව ඔයාල මහන්සිවෙලා හොයාගත්ත දැනුම අපිට ලස්සනටම බෙදනවට. බොහෝම පිං 🙏❤️
@munaalblushi8551
@munaalblushi8551 Күн бұрын
Mamath oya oya kiyana chanal tika balala tama kama hadanne... Mage daruwanta miris kanna baha enisa miris witharak aduwata da a hadanawa harima rasae... ❤
@nilaniperera7984
@nilaniperera7984 Күн бұрын
Anoma අද තමයි මම ඔයා ගෙ දරණ TV programme එක 😢😢😂බැළුවෙ. ගොඩක් වටින දෙයක් දැනගත්තේ ඔයා ගෙදරින් ලබපු ආභාෂය තමයි මේ හැමදේම අපි දරුවන්ට හොඳම දෙය ක් දෙන්න පුළුවන් එතකොට ඔයා රසට කෑම හදනවා වගේ ම අපිට ලොකු ආදර්ශයක් ලබා දෙන කෙනෙක් thank you Anoma
@ChayaFernando-h5n
@ChayaFernando-h5n 2 күн бұрын
Thank you aunty❤ අලුත් දෙවල් අපිට කියලා දෙනවට .හැමදම බත්,නුඩ්ල්ස්,පැස්තා නේ.ඉන්දීයන් පැත්තාත් පොඩ්ඩක් කරමුකො ❤❤😊😊.firday night dinar එකට.නත්තලත් ලග ලගම එනවා aunty❤❤❤.ජෙසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාටම .Love you Family
@sanjanamuthumali253
@sanjanamuthumali253 Күн бұрын
නැන්දී India Food Recipes ටිකක් කියලා දෙන්නකෝ...❤
@Sunnygameing18
@Sunnygameing18 2 күн бұрын
බලන්නත් කලින්ම මගේ කටට කෙල ඉනුවා. පුතාලා දැක්කම කොහොම වෙයිද.... ස්තූතියි ඔබට අදත්...❤❤🎉
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 күн бұрын
අද හරි සුන්දරයි ❤
@WimaliBasnayake
@WimaliBasnayake Күн бұрын
ගොඩාක් සතුටුයි.මමත් හදනවා.මම හැමදාම බලන් ඉන්නේ ඔයා මෙනවද අළුතින් හදන්නේ කියලා.පුතයි එයාගෙ නෝනයි එන්නෙ සිකුරාදට .මම හැමදාම ඔයාගෙ අළුත් රෙසිපි බලාගෙන හදනවා..Thank you so much !
@sajithpadmaperuma7047
@sajithpadmaperuma7047 2 күн бұрын
මම ඊයේත් හැදුවා ආන්ටිගෙ recipe එකක්.හරිම රසයි .thank you
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo Күн бұрын
ගෙදර උයන බඩු තිබුණත් නැතත් කෑම ජාති හැදුවත් නැතත් මම නම් ඔයගේ vedios ආදරෙන් බලනවා ....❤..උයන එකත් කලාවක් මට නම් ...Thank s Anoma Akki...
@ruthmathew130
@ruthmathew130 Күн бұрын
හරි ආශාවෙන් බලන වැඩ සටහනක් 🌺Thank u
@ANMAXBRO
@ANMAXBRO Күн бұрын
ඔබතුමියට ගොඩක්ම ස්තූතියි බුදු සරණින් නීරෝගී වෙන්න.
@indranidesilva1075
@indranidesilva1075 2 күн бұрын
පැය බාගෙන් හදලා ඉවර කරගතෑකි වගේ. හොඳ මෙනු එකක්. ගොඩාක් ස්තූතියි අනෝමා නංගී! තෙරුවන් සරණයි!
@nilaniperera7984
@nilaniperera7984 Күн бұрын
මෙක නම් හද නවමයි UK. ඉන් න අපිට. Chop tomato ටින් ඓකක් දාල හදන්න පුළුවන් thank you Anoma
@silentassassin3769
@silentassassin3769 Күн бұрын
Aunty italian 🌶️ mix karana video ekk karanna kal thiyaganna puluwan vidiyata
@niroshahewawasam3211
@niroshahewawasam3211 Күн бұрын
Every week I am waiting to watch yr marvelous recepies actually not just yr recepies only but to see yr kindness mix with love... ආදරෙයි unty...❤❤❤❤❤
@msamarakoon7209
@msamarakoon7209 Күн бұрын
මම ළඟ ඔරිගානෝ පැළෑටිය තියෙනවා.
@ramanijjipunchihetti2443
@ramanijjipunchihetti2443 Күн бұрын
Thank you dear
@mis.darshi1236
@mis.darshi1236 Күн бұрын
අනේ ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආන්ටි ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 Күн бұрын
Godark sthuthi obathumiyata budusarani 🎉🎉🎉🎉❤❤❤❤
@amashakyakuruppu1565
@amashakyakuruppu1565 Күн бұрын
Thank you very much,meka nam hadanna hari lesi
@mashudapackeer1257
@mashudapackeer1257 Күн бұрын
Very nice recipe plain and simple, nice dish for dinner. Look forward for more
@yashivaji
@yashivaji 22 сағат бұрын
Niyamay aunty oyage me gamana suba wewa 🎉🎉🎉
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 2 күн бұрын
Thanks ❤ aunty Friday night එකට noodles එකකුත් කරන්නකො😊
@thamarajayasiri416
@thamarajayasiri416 2 күн бұрын
ස්තූතියි ඔබ තුමියට. පාන් ගත්තොත් ටෝස්ට් කරලද ගන්න ඕන.
@kumaripathirana7192
@kumaripathirana7192 Күн бұрын
Bohoma sthuti ❤❤❤
@nayanifernando8755
@nayanifernando8755 Күн бұрын
Thank you. God bless Aunty
@seethajayasinghe2532
@seethajayasinghe2532 Күн бұрын
Thank you.
@judithfernando8096
@judithfernando8096 Күн бұрын
Easy recipe for the rainy nights. You look beautiful for the frock ❤
@lunarlight3696
@lunarlight3696 Күн бұрын
Aunty ,home made cheese hadana hati video ekak krnnako
@ruwasamara3899
@ruwasamara3899 2 күн бұрын
Good morning aunty ❤❤❤harima rasa patai😊
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Күн бұрын
Looks lovely.. Thank you.
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 күн бұрын
Thanks dear Anoma
@NilukaWijesooriya-b2s
@NilukaWijesooriya-b2s Күн бұрын
.thanks miss
@برينكابرينكا
@برينكابرينكا Күн бұрын
0ayanam harima niramanasiluy
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Күн бұрын
Love you anoma anty❤
@ceylonlk7595
@ceylonlk7595 Күн бұрын
❤❤❤❤❤
@ChamilaChaloumsilva
@ChamilaChaloumsilva 2 күн бұрын
Good morning madam❤️👌🌹👍
@priyankaniroshini9387
@priyankaniroshini9387 Күн бұрын
shook ❤❤
@mihirinielaththuwahandi6902
@mihirinielaththuwahandi6902 Күн бұрын
අනෝමා ආන්ටි තක්කාලි කන්න බැරි කෙනෙක්ට තක්කාලි වෙනුවට ආදේශකයක් කියන්න පුළුවන් නම් ස්තුතියි ❤
@marinaherath5925
@marinaherath5925 Күн бұрын
සියඹලා යුෂ එකතු කරන්න
@shami7678
@shami7678 Күн бұрын
@hasiniudugampala3263
@hasiniudugampala3263 2 күн бұрын
@annerajitha6670
@annerajitha6670 Күн бұрын
❤❤👍
@pushpaliyanage3952
@pushpaliyanage3952 2 күн бұрын
❤❤❤❤❤❤❤
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 күн бұрын
❤😍
@dreamsshoeland9531
@dreamsshoeland9531 Күн бұрын
❤❤ ❤❤❤❤❤❤
@ThiudeNeomal
@ThiudeNeomal 2 күн бұрын
❤😊❤
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉
@champrikagallage5077
@champrikagallage5077 Күн бұрын
❤❤❤❤❤❤❤
@PriyanthikaFernando
@PriyanthikaFernando Күн бұрын
@NimaliFernando-s1c
@NimaliFernando-s1c 2 күн бұрын
❤❤
@Nuwangi.Bandara
@Nuwangi.Bandara 2 күн бұрын
@sunethrasauri7940
@sunethrasauri7940 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sajithpadmaperuma7047
@sajithpadmaperuma7047 2 күн бұрын
❤❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 күн бұрын
@madhukarunarathna1034
@madhukarunarathna1034 2 күн бұрын
❤❤❤
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 20 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН