නන්දු හදන රසම රස සැන්විච් 🥪 මට හොරෙන් කන නන්දුගේ රස බොජුන් 🫠🫠

  Рет қаралды 6,727

Waruni’s world

Waruni’s world

Күн бұрын

Пікірлер: 237
@DilushaAtthanayake
@DilushaAtthanayake Сағат бұрын
ඔයා නන්දනීට සලකන විදිය හරිම ආදරණීයයි...❤️ හරිම දුර්ලභ මනුෂ්‍යත්වයක්...
@hlchandani273
@hlchandani273 Сағат бұрын
ඔයා වගේ ආදරණීය කෙනෙක් ලග ඉන්න ලැබීම නන්දුගේ හිතට මොන තරම් සැනසීමක් ඇතිද කියලා මට හිතෙනවා. ❤
@rasikadamayanthi3038
@rasikadamayanthi3038 2 сағат бұрын
නන්දුත් ඩබල් පොකට්ස් බ්ලව්ස් අඳලා. ලස්සනයි❤
@SriyaniPerera-xb9iu
@SriyaniPerera-xb9iu Сағат бұрын
නන්දු හරිම හොඳයි.ඔයත් නන්දුට සලකන විදිය හරිම නිහතමානි💐💐
@Samidisajeevlogs
@Samidisajeevlogs Сағат бұрын
තමන්ගෙ ගෙදර ඉන්න කෙනාට තමන්ගෙම කෙනෙක්ට වගෙ සලකන එක ගොඩාක් හොද දෙයක් ගොඩාක් වටිනවා සමාජයටත් හැමදාම වගෙ වීඩියෝ එක බැලුවා ලස්සනයි කිසිම අඩු පාඩුවක් මටනම් පෙනුනෙ නෑ සුබ පතනවා නන්දු ඇන්ටිටත් ❤❤
@Jeewani-g7s
@Jeewani-g7s 2 сағат бұрын
වැස්සෙ නන්දුගෙ සැන්විච් පාඩම බලන ගමන්. හරිම ලස්සනයි අනේ ..එයා හරිම අහිංසකයි❤❤❤❤ වැස්සෙ ගෙදර ඉන්න කොට ඒව තමයි වටින්නෙ. ඩයට් ප්ලැන් කැලේ නේද වරැනි. ඇබරැල්ල එකත් රස පාටයි. ආයෙ ඉක්මනට එන්නෝ......
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Сағат бұрын
නන්දු සුදු වෙලා.ලස්සන වෙලා.ඔයා ලඟ ඉන්න කොට එහෙම වෙන්න එපායෑ.නන්දුගෙ වැඩත් ශෝක්.ඔයාට හරිම ශක්තියක් නන්දු ඉන්න එක.මරු මරු ❤️❤️ දෙන්නටම සුබපතනවා 🙏
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 30 минут бұрын
නන්දු දුවට හරිම ශක්තිය ක් බුදුසරණයි
@wajiraperera97
@wajiraperera97 Сағат бұрын
අනෙ නන්දුට ආදරෙයි.මටත් හිටිය නම් නන්දු වගෙ කෙනෙක් බුදු සරණයි දෙන්නටම
@GaminiAjith-r7e
@GaminiAjith-r7e 2 сағат бұрын
අපේ චෙප් නන්දු ❤️🥰😍😘. පරණ කතා ෂෝක් අනේ. තෙරුවන් සරණයි ❤️
@eranganijayaweera
@eranganijayaweera 35 минут бұрын
වැස්සේ මේක බලනකොට හොඳටම බඩගිනි ආවා...❤
@MS.Gunarathna
@MS.Gunarathna 17 минут бұрын
අනේ හරී ෂෝක් අක්කා ❤.. ඉස්සර කාලේ කතාවක් එක්කම් රස කෑමක් ... රුපියලට පාන් කාපූ නන්දුයි රුපියල් 150ට විතර දැන් පාන් කන අපියි අතර කොච්චර වෙනසක් ද තියෙන්නේ කියලා කල්පනා වෙනවා.. 🥺 එක අතකට අපී මොන තරම් වෙනස් වෙලාද ❤️
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 Сағат бұрын
බොහොම ස්තුතියි නංගි ඉල්ලීම ඉෂ්ට කරාට. chef නන්දුටත් බොහොම ස්තුතියි. හරිම ලස්සනයි video එක ❤.
@thushi8291
@thushi8291 Сағат бұрын
නන්දු කියපු කතාව ඇත්ත වරුණි. ලේසියට අපි ටෝස්‍ටර් එකේ සැන්ඩ්විච් හැදුවට පෑන් එකේ බටර් ගාල ටෝස්ට් කරල සැන්ඩ්විච් හැදුවම හරිම රසයි.🥰 බොහොම ස්තූතියි නන්දුටයි ඔයාටයි🥰🥰
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 58 минут бұрын
ඇත්තමයි ආදරණීය කෙනෙක් නන්දු ..අගේට සැන්විච් හදලා පෙන්නුවා..කිසිම අඩුවක් නෑ නංගි ❤❤..ඔයාට ආදරණීය කෙනෙක් නන්දු ..හොඳ රැකවරණය ක් තියනවා ❤..නිහතමානී යි ඈ... ඇඹරැල්ලා පාන් එක්ක මරු..ඇත්තමයි තාච්චිය තියලා කද්දි ඇත්තමයි නංගි වෙනම ආතල් එකක් 🥰😍💗💗 මාත් එහෙම කනවා.. ගොඩක් ආදරණීය වීඩියෝ එකක් අද ඉල්ලපු ලෙසම ගෙනාවට නංගි ට වගේම නන්දුටත් තුති වේවා ❤..උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි නංගි පරිස්සමින් ඉන්න ..ආදරෙයි ❤❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg Сағат бұрын
අනේ හරිම ලස්සනයි කිසිම අඩුපාඩුවක් නැහැ. ඔයා හොඳින් නන්දුව බලාගන්නවා ඔයාට ගොඩාක් පිං. මම ප්‍රර්ථනා කරනවා නම් දුගෙ දුව හොඳට ඉගෙන ගෙන ඔයා වගේම ලස්සනට නන්දුව බලාගනියි කියල සතුටින්❤
@SamudhiDisanayaka
@SamudhiDisanayaka 54 минут бұрын
අනේ දෙන්නම හරිම ⁣⁣⁣⁣ශෝක්..හරිම ආදරනීයයි❤
@champipriyadarshani8896
@champipriyadarshani8896 Сағат бұрын
නන්දු අක්කත් ඔයා වගේම පිලිවෙලයි මැණික ❤ ආදරෙයි දෙන්නටම ❤❤
@Dewli8108
@Dewli8108 2 сағат бұрын
අපේ චෙප්ට ජයවේවා. ආදරෙයි. ❤ඔය දෙන්න ට❤
@renukadamayanthi3673
@renukadamayanthi3673 6 минут бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ නන්දුගේ වීඩියෝ එකක් ගෙනාවට ඇඹරෙල්ලා මාළුව දකිද්දි නම් අනේ ආසාවෙ බෑ ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි
@rangarathnayake5955
@rangarathnayake5955 49 минут бұрын
ඒකනං ගොඩක් හොඳ වීඩියෝ එකක් නන්දුටත් ඒ තැන දීපු එක ගැන ගොඩාක් සතුටින් ආදරෙන් සතුටින් ඉන්න❤❤❤❤❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 сағат бұрын
නන්දු මුලින්ම ස්තුතියි 👍 සැන්විච් එකට... නන්දු වගේ කෙනෙක් ඉන්න එකම ඔයාට ගොඩාක් වටිනවා.. හැමදේකදීම නන්දු ඉන්නවනේ කොලඹටත් හොදට වැස්ස මේ දවස් ටිකේම දැනුත්...❤
@ruwanthikasadamali4424
@ruwanthikasadamali4424 Сағат бұрын
නන්දු ❤එයා හරිම ආදරනීයයි.ඔයා වගේ කෙනෙක් ලබන්න එයත් වාසනාවන්තයි.එයා වගේ කෙනෙක් ඔයත් එක්ක ඉන්න එකත් ඔයාගෙ වාසනාව.පෙර සසරේ කොහේ හෝ එකට ඉන්න ඇති.ආදරෙයි දෙන්නටම❤
@chamaninirosha5575
@chamaninirosha5575 Сағат бұрын
හරිම cute video ekak. නංගා පැන්චි😊
@nelupadias5479
@nelupadias5479 Сағат бұрын
කොල්ල නන්දුට කියන්න හරිම ලස්සනයි වැඩේ කියල ,,ඔයා සලකන විදිහට අද කාලේ ලමයි දෙමව්පියන් ටවත් කරන්නේ නැති ව ඇති අක්කෙ,❤️ඔයාට කාරුණික හදවතක් ලැබීම හරි ම දුර්ලභ යි
@umeshamiyami8546
@umeshamiyami8546 2 сағат бұрын
නන්දු අම්මේ ඔයාට ගොඩක් ආදරේයි ❤❤
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 42 минут бұрын
Budusaranai Nangi
@roycearthur8060
@roycearthur8060 51 минут бұрын
You are Beautiful Soul Sister!. 😊💯💝. 'Nandu' Best. Enjoyed..jayawewa..All. 😋🌷
@shammirathnasinghe
@shammirathnasinghe 28 минут бұрын
නන්දු පව් පුතේ. ඒත් ඔයා නන්දුට හොදට සලකනවා කියලා අපි දන්නවා. ඒ ගැන සතුටුයි පුතේ. ගොඩාක් ආදරෙයි පුතේ..❤❤❤
@jayathilakajayathilaka2054
@jayathilakajayathilaka2054 2 сағат бұрын
අනේ කාලෙකින් මිස් ගේ විඩියෝ එකක් බලන්නේ වැඩ වැඩි නිසා ඔයා නම් හරිම හොඳ නිහතමානී මිස් කෙනෙක් ගෙදර වැඩට ඉන්න අක්කිත් ඔයා නිසා සතුටින් ඉන්නවා තෙරුවන් සරනයී පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ඔයලා ❤❤❤🙏🌹🌹🌹🌹🌹🥰
@ruwanminijayaneththi61
@ruwanminijayaneththi61 49 минут бұрын
ඔය දෙන්නම ෂෝයි අනේ .... ආදරෙයි ගොඩාක් පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤
@lakmalifernando1186
@lakmalifernando1186 Сағат бұрын
පොඩ්ඩක්වත් අඩුපාඩු නෑ නංගී වීඩියෝ එක👍
@iroshanilmini7776
@iroshanilmini7776 Сағат бұрын
මන් දැකලා නැහැ අක්කා වගේ ගෙදර උදව්වට ඉන්න කෙනාට ඔහොම සලකන කෙනෙක් .හරිම ආදරනීයයි අක්කෙ ඔයා .නන්දු හරිම හොද කෙනෙක් වගේ .දෙන්නත් එක්ක පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤නන්දුව ආදරෙන් මතක් කරා කියන්න .තෙරුවන් සරණයි
@manelthennakon440
@manelthennakon440 2 сағат бұрын
අනේ අද හරි ශෝක් නංගියෝ .ආසාවෙන් බැලුවේ ..දිගටම වීඩියෝ ගේන්න ..🥰🥰🥰ආආඅ..පාන් රුපියල් 3ට අපි කෑවා මතකයි...පුන්චි කාලේ.💚💛🧡
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 49 минут бұрын
අනේ නන්දු ෂෝක් ඔයාලා දෙන්නටම බුදුසරණයි දෙවිපිහිටයි වීඩියෝ එනකම් මග බලන් ඉන්නවා ❤️❤️❤️🥰
@ShiromiNilmini-k1e
@ShiromiNilmini-k1e Сағат бұрын
හරිම ආදරණීයයි
@dhanukaprasad2098
@dhanukaprasad2098 2 сағат бұрын
නන්දු හරි ෂෝක්.ඔයා හරිම කරුනාවන්තයි නංගි.🌷🌷🌷
@chamindawijethunga7141
@chamindawijethunga7141 Сағат бұрын
නන්දු නියමයි, ඔයා දන්න තව දේවල් කියලා දෙන්න හොදේ
@gayanirathnayake579
@gayanirathnayake579 Сағат бұрын
Yummy 🥪 🍵
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 43 минут бұрын
Ane රස කෑම දෙනාටම theruwan saranai 🎉🎉 ❤❤
@tharangakumudini3774
@tharangakumudini3774 2 сағат бұрын
වා... ව්‍ රසයි වගේ. නාන්දු අක්කේ. තැන්ක්ස්
@madupeiris9613
@madupeiris9613 Сағат бұрын
බව්වෝ දෙන්නාගේ දිග වීඩියො එකක් දාන්න පුතේ මම සතුන්ට හරිම අාදරෙයි
@roycearthur8060
@roycearthur8060 35 минут бұрын
😅😅 WOW! ! What a Yummy recipe ( Abralla)!. Appa. Jayawewa
@ShiromaniAluthgamage
@ShiromaniAluthgamage Сағат бұрын
Harima adarin baluwa oya dannatama budusaranie❤❤❤
@Shakyamx3us
@Shakyamx3us 47 минут бұрын
ඔහොම කනවා වගේම තමයි උදේ උයපු මැටි ඇතිලියෙ හවසට බත් දාලා කනකොට...මගෙ පොඩිකාලෙ මම කාපු විදියටම දැන් මගෙ බබාලා දෙන්නත් එහෙම කනවා..හරිම රසයි...දවසක කාලා බලන්න ඔයත්....❤❤
@SupunPradeep-k3l
@SupunPradeep-k3l 2 сағат бұрын
නන්දු aunty අක්කාව හොදට බලා ගන්නවා ❤ sandwich එක රස පාටයි❤❤❤❤
@lakmalifernando1186
@lakmalifernando1186 2 сағат бұрын
හරිම ලස්සනයි නන්දු❤❤❤❤❤🎉
@dilshanikariyawasam280
@dilshanikariyawasam280 2 сағат бұрын
Ane nandu hari ahinsakai akke,oya eyat deela tiyena thena dekkama harima sathutui,budusaranai akke ,,❤❤❤❤❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Сағат бұрын
Oyanam..gunayahapath..kenek..manika .nanduta..salakana..vidiya...harima. hodai..sathutui..adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤
@nimalsamaraweera8480
@nimalsamaraweera8480 36 минут бұрын
Chef 👩‍🍳 නත්දු තවත් පැරණි කථා කියන ගමන් ගැම් කැමක් හදන්නකො😊🙏🙏🙏
@Manel-124
@Manel-124 Сағат бұрын
ඔහොම කාල ඡිමි ගියාට වැඩක් ඇතෑ 😂😂😂❤
@dilininisansala9513
@dilininisansala9513 Сағат бұрын
හරිම ශෝක් රසම රස පාටයි.තැන්කුයි නන්දු ආදරෙයි ❤ අක්කිටත් ආදරෙයි .අක්කී වට්ටක්කා , කැකිරි ඇඹුල් එක්කත් රෝස් පාන් කන්නකෝ ආයේ සැන්විච් කන්නෑ
@dinushasadamali5616
@dinushasadamali5616 2 сағат бұрын
අදනම් වීඩියෝ එක මරු අනේ.මං ඔයාලගෙ ගෙදර ඉන්නව වගේ.කිසි අඩු පාඩුවක් නෑ අනේ.හරිම තාත්විකයි.කිසි රගපෑමක් නෑ.ආදරෙයි ඔයාල දෙන්නටම❤❤😊
@ChanukaSachith-l7e
@ChanukaSachith-l7e 2 сағат бұрын
අනේ ශෝක් අක්කි නන්දුගේ කෑම හදන vedio එකක් ගෙනාපු එකනම් 😊
@PavaniChathurangi
@PavaniChathurangi 2 сағат бұрын
Nanduge sanvich eka godak rasa Patai. Hadala balanna ona. Parissamin sathutin enna dennama.❤❤❤
@H.N.jayathilaka
@H.N.jayathilaka 51 минут бұрын
නන්දු aunty හරිම shok❤
@niroshashyamali3639
@niroshashyamali3639 2 сағат бұрын
නන්දුගෙ sandwich මරු මරු...❤🎉🎉
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 2 сағат бұрын
නන්දු හරිම ශෝක් අනේ .....❤
@maaliranasinghe3049
@maaliranasinghe3049 Минут бұрын
Nandu wage kenek matat unnanam kiyala hituna. Adarei oyalata.
@ShiromiNilmini-k1e
@ShiromiNilmini-k1e Сағат бұрын
අනේ පාන් රාත්තලක් රුපියලයි කියලා නන්දු කිව්වා ම මට ඇත්තමයි හයියෙන් 😅😅😂😂😂
@BhashiniKannangara
@BhashiniKannangara 11 минут бұрын
Ane nangi harima adaraniyay hari sathuy me dekima.harima sathutuy.ane nangi oya harima hoday nandu akata hodata salakanawa ammata wagema oya oka vedio walath kiyala thiyenawa mata mathay.oya hurathal hemadama ohoma enna nangi ts
@roshanisamarasinghe316
@roshanisamarasinghe316 2 сағат бұрын
අනේ අක්කියො මං ඔයාට හරිම කැමැති,ආදරෙයි.❤❤❤
@SusanthiPradeepa-sz4sm
@SusanthiPradeepa-sz4sm Сағат бұрын
Anea harima sook niymai anea etin ganu api satutu weana vidi api pau neada gahanu api kotaram ahinsakada
@sandhayakanthi8682
@sandhayakanthi8682 Сағат бұрын
ශා...මරු ඩබල. අඹරැල්ලා මාලුව දැක්කාම කෙලත් ඉනුවා. ඔය දෙන්නාට බඩේ අමාරු හැතුව ඇති. මොකද අපි වීඩියෝ එක බලන කොට ඔය දෙන්නා කාලා ඉවරයි නේ..නන්දු හරිම ශෝක්. දෙන්නාටම තෙරුවන් සරනයි!!!
@yasasmilochana9434
@yasasmilochana9434 Сағат бұрын
Nanduge aduma wenas welane lassanai🎉🎉🎉🎉🎉🎉❤
@ranthungaarachhigemadushan5916
@ranthungaarachhigemadushan5916 2 сағат бұрын
Anee adat lassanai..adarei oyalata❤❤❤
@devikathotawatte8479
@devikathotawatte8479 40 минут бұрын
දෙන්නටම බුදු සරණයි
@chamanijayarathna5381
@chamanijayarathna5381 31 минут бұрын
Nandu akkata thanks..apita eyage danuma dunnata.......eya harima adaraneeyai.....sindu kiyanawa wagema eya nangita rasa katha kiyala denawa...😂😂😂😂adarei dennatama
@IroshaTilekerathne
@IroshaTilekerathne Сағат бұрын
Cute😊 Looking very posh Nando❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 Сағат бұрын
Well done Nando. Super job
@pawanikaushalya1349
@pawanikaushalya1349 2 сағат бұрын
දැන්නම් ඉක්මනට එනවනේ...පාළු නෑ අපිට...❤
@menakamadushani4211
@menakamadushani4211 Сағат бұрын
අනේ chef නන්දු ඔයාගේ චැනල් එකට ආලෝකයක්..😘 හරි ආසාවෙන් බැලුවේ..එය හරිම ලස්සනට පිළිවෙලට වැඩ කරන කෙනෙක්..හරි ලස්සනට කියලා දුන්නා..අනිවාර්යෙන්ම මන් හදනවා මේ sandwich එක..😇 කිසි අඩුපාඩුවක් නෑ මැණික ඔයාලගේ..හරි ආසාවෙන් අපි බලන් හිටියා නේ..😘 නන්දු හරිම ආදරණීය අහිංසක කෙනෙක් කියලා දැනුණේ ඔයා වගේ කෙනෙක් ලැබුණේ එයාගේ වාසනාවට ඒ වගේ කෙනෙක් ඔයාලට ලැබුණේ ඔයාලගේ වාසනාවට මැණිකේ..🥰 ආයේ ඉක්මනින් එන්න මැණිකේ.. බොහෝම ස්තූතියි ඔයාට නන්දුට..🙏😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🙏❤️
@SarangikaLakmali-hw2tx
@SarangikaLakmali-hw2tx 2 сағат бұрын
Akke mata hithuna oya ilangata me vedio eka daai kiyl❤❤
@ShiromiNilmini-k1e
@ShiromiNilmini-k1e 2 сағат бұрын
1 පාරටම Confuse උනා . බලන කොට මේ නන්දුනේ 😂😂😂
@agssljournal5551
@agssljournal5551 19 минут бұрын
Nandu auntie ❤❤❤❤❤ ummaaaaaahhhhh
@akakaekanayakaekanayaka2019
@akakaekanayakaekanayaka2019 Сағат бұрын
අනේ .....තෙරුවන් සරණයි !!!
@LaksiriBandara-nr3nu
@LaksiriBandara-nr3nu 4 минут бұрын
Nandu akkita harima adareine
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b Сағат бұрын
නන්දු අහිංසක වෙලා අද❤❤❤❤ ආදරෙයි හොදේ
@Achi-Lakshani1994...
@Achi-Lakshani1994... Сағат бұрын
අපේ අලුත් චෙෆ් නන්දු හරිම ලස්සනයි වීඩියෝ එක❤❤
@Chamilasamarasekare7989
@Chamilasamarasekare7989 Сағат бұрын
මමනම් කැමතියි ඇඹරැල්ලා එකට
@wathsalawickramasinghe2451
@wathsalawickramasinghe2451 59 минут бұрын
Nandu Lassnai❤
@sampathosusala7851
@sampathosusala7851 31 минут бұрын
Harima lassanata, Adaraniyawa dennama karanawa. Me rupa deka kohenda gaththe nangi.
@chamarikodikara676
@chamarikodikara676 32 минут бұрын
Lassani Nandu 🙏🏼
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 Сағат бұрын
Ane akka maha vassa.ape nanduga sandwich niyama rasa athi.rasa patai.harima lsssani.sandwich .aderai ❤️❤️❤️❤️❤ nandu.malu miris eka mama haduwa .niyamai .aberalla hadamuko.aderai ❤️❤️❤️❤️❤ dannatama.mama asi ikmanta vediyo ganewa ta❤❤❤❤
@ChathurangikaKumudu
@ChathurangikaKumudu Сағат бұрын
නන්දු ඇන්ටිත් ඩබල් පොකට් ඇදලා ....මරු.. මරු....🥰🥰🥰👍👍👍මේ වැස්සෙ සුපිරි රෙසිපියක්.....❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Сағат бұрын
🤣🤣🤣😘😘😘😘
@Nadeeshanikariyawasam-h4l
@Nadeeshanikariyawasam-h4l 2 сағат бұрын
Maru maru anee ❤❤❤ nanduu thank you hodeee
@noname-nf9pp
@noname-nf9pp 11 минут бұрын
Ane nandu harima adaraniyai.oyata godak pin eyawa adaren balagannawata.theruwa saranai.dilini akka❤❤❤❤
@UpekshaAyomi
@UpekshaAyomi 2 сағат бұрын
Akkeee ape nandu aunty❤❤❤❤❤
@dasunkaluarachchie6865
@dasunkaluarachchie6865 46 минут бұрын
ආදරෙයි දෙන්නටම❤
@RuwanRuwan-e4n
@RuwanRuwan-e4n Минут бұрын
Athatama nandu akka adura gana bari una nagi.❤.sathutin adarn baluwa nangi.bs pi.😊😊
@Gamer-ng3oo
@Gamer-ng3oo Сағат бұрын
Ane aththata nandu hodai madam ta wada❤
@priyankakumuduni3662
@priyankakumuduni3662 Сағат бұрын
ගොඩාක් ස්තුති මගෙත් ඉල්ලිමක් ඉස්ට කලාට,ඔයාගෙ පිනකට තමා නන්දු අක්ක ලැබුනෙ.නන්දු අක්කත් පින්වන්තයි.ඔයා ලග ඉන්න ලැබීම
@nethu1492
@nethu1492 58 минут бұрын
Ane ape ආදරණීය nandu ❤..oya nanduta සලකන විදියට තමයි mn kemathima..aebarella මාලුව dakiddi මටත් aasa hithuna මැණිකේ ❤..❤
@hashimadushani3480
@hashimadushani3480 2 сағат бұрын
Nanduta bohoma sthuthi oyalata budusaranai
@dilanialuvihare7321
@dilanialuvihare7321 Сағат бұрын
Nandu ta kiyanna hari lassanai Rasapatai kiyala.harima ahinsakai.oyata eya Inna eka godak hodai.oyath eyata hodata salakanawa ne.❤
@AnuradhaKumari-lk5io
@AnuradhaKumari-lk5io 35 минут бұрын
Nandu akka godak adareyi....
@madubulumulla3455
@madubulumulla3455 40 минут бұрын
Hariiima adaraniiiyaiiii oya Ana..❤❤❤😂❤math adareaiii oyalata
@jayaniekanayake4769
@jayaniekanayake4769 Сағат бұрын
Nandu harima ahinsakai wage. Aadare hithenawa... oya nandu ekka iddi hurathal wenne hariyata amma laga innawa wage neda nangiyo... 💜💜💜
@S.a.mSooriya
@S.a.mSooriya Сағат бұрын
වරුණියෝ ........ ඕන් වීඩියෝ බලන ගමනුත් මන් coment කලා.... මේ බලල අහවර වෙලා හොඳේ...... වීඩියෝ ව අඩුපාඩු අපි ගනන් ගන්නවද අනේ....ඔයාල අපි පවුලේ අය වගේනෙ හත්වලාමේ.... නන්දුට ගොඩාරියක් ස්තුති කියන්න.... දෙන්නාටම තුන් රුවනේම සරණයි හොඳේ ... ආදරෙයි වරුණියෝ ... ❤❤❤❤❤❤❤
@janakijagoda7935
@janakijagoda7935 2 сағат бұрын
මරු ඩබල 😀😀😀😀😀😀වලද පිට්න් කමුලු.
@rosheladinuli5251
@rosheladinuli5251 Сағат бұрын
දැන් කෝ ජිම් ❤ මමත් යනවා මම ඔයාට කිව්වේ වරුනි ❤අම්මෝ ඉදගන්නත් බෑ,හිට ගන්නත් බෑ❤ දැන් නම් ටික ටික අඩු වේගෙන යන්නේ ❤ කන්න එපා කියන්නේ කොහොමද ඉතින් ❤රස පාට 😢😂😂😂 අනේ නන්දු ශෝක් ❤ හැමදාම එන්න නන්දු අදරෙයි දෙන්නටම ගොඩාක් ගොඩාක් ❤❤❤
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,2 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 43 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 90 МЛН
මේ කෑම වලනම් පුදුම රසක්
10:38
Chirantha N Samitha
Рет қаралды 62 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,2 МЛН